Science අලුත් 11-විද්‍යාව සුපිරිම නව පන්ති ආරම්භය-science with CKsir-OL-මුල සිටම හොදම ලකුණකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 26

  • @epapereonline
    @epapereonline  วันที่ผ่านมา +14

    ❇ පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන ආකාරය 👇🏻
    drive.google.com/file/d/1HUyGB69N8s04otKkSe3WA_4KTwqmkWB4/view?usp=sharing
    ❇ WhatsApp Channel Link 👇🏻
    whatsapp.com/channel/0029VasliMrFcowGIPn8ID2h
    ❇ Telegram Group Link 👇🏻
    t.me/+nHxOIGgTLsllY2Fl
    ❇ විමසීම් 070 121 7700/071 24 26 477

    • @RPGKRajapaksha
      @RPGKRajapaksha 3 ชั่วโมงที่ผ่านมา +1

      Toiya😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @TastyWay-w8g
    @TastyWay-w8g 18 ชั่วโมงที่ผ่านมา +42

    Comment බලන නංගිලා මල්ලිලා ට කියන්නෙ ඔයාල මෙක බලනවා කියන්නෙ මුල් ඉදලම අපෙ සර් හම්බෙනවා 11 MARCH O/L ලියන සර් ගෙ අලයෙක් විදියට අපිට සම්පුර්ණ සිලබස් මාස දෙක හමාරක්වත් වැඩිය කලින් තියා ඉගැන්නුවා🔥 තව වැඩ ගොඩක් අවසානය තෙක් අපෙ සර් 🔥මාරම වැඩ ගොඩක් කරන අපෙ සර් ගැන දන්න හැම කෙනාටම කියන්න දෙපාරක් හිතන්න එපා ❤❤😊😊😊 සර් ට ආදරෙයි හදවතින්ම ❤(w.sharada Shan)

  • @SunethraNilanthi-d5i
    @SunethraNilanthi-d5i 3 ชั่วโมงที่ผ่านมา +3

    Ck sir ගෙ clz එකෙන් Science විතරක් නෙමේ ජීවිතේම හදන තැනක් කියලා කීවොත් හරි 100% හරි ...අත්දැකීමෙන් කියන්නේ ....
    Science වලට king 👑 කීවොත් හරි අපේ සර්..ඔයා මේ වීඩියෝ එකේ comment බලනවා කියන්නේ නංගියෝ මල්ලියෝ ඔයාලා මාරම lucky මොකද මට sir ව හම්බුණේ March වලට මාස 3 තියලා..ඒ නිසා ඔයාලට කියන්නේ දිගටම සර්ත් එක්ක එකතු වෙලා ඉන්න ...අනික් subject කෙසේ වෙතත් science නම් "A" අත්දුටුවයි ප්‍රත්‍යක්ෂ යි ලමයි .....❤❤❤

  • @maheemaranasinghe
    @maheemaranasinghe 3 ชั่วโมงที่ผ่านมา +1

    Sir, මම 2022 (2023) O/L කරපු batch එකේ.. මම sir ගැන දැනගත්තේ අන්තිම මාස දෙකකට විතර කලින්.. මම ඇත්තටම බය නැතුව කියනවා මම Science paper 1 ට A එකක් ගත්තේ CK Sir නිසා..🥺♥️Sirට හැමදාම ගොඩක් ආදරෙයි.. මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.. ගරු කරනවා සර්ට..
    Sir පසුගිය දවසක දිනාගත්තු award 1 වෙනුවෙන් සුභ පතනවා..❤❤

  • @Smartgirl109
    @Smartgirl109 23 ชั่วโมงที่ผ่านมา +18

    දවසින් දවස subscribers ල වැඩි වෙනවා දකිද්දින් දැනෙන සතුට 🥺❤ ....

  • @arunashantha5570
    @arunashantha5570 22 ชั่วโมงที่ผ่านมา +11

    මේ වගේ රත්තරන් වටිනා ගුරුවරයෙක් අපිට ලැබුණේ පෙර පිනකට වෙන්නැති😊. විද්‍යාව මෙලෝ සසරක් නොතේරුන මට දැන් ගොඩක් පාඩම් හොඳට තේරෙනවා😊. ඒ සර් නිසා. සර්ට ගොඩක පින්. ❤ මෙවැනි සත්කාර කරන්න සර්ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන. ❤❤❤❤❤❤❤❤❤

  • @kawasantha2017
    @kawasantha2017 23 ชั่วโมงที่ผ่านมา +12

    අදත් පාඩම හොඳට තේරුණා සර්.❤❤
    Thank you sir 💕💕💖💖💖💖

  • @TharushaKavishan-d6k
    @TharushaKavishan-d6k 15 ชั่วโมงที่ผ่านมา +11

    මරු සර් සර්..😃සර් වගෙ ගුරුවරයෙක් හම්බ උනෙ මගෙ වාසනාවට ❤සර් මට මේ පාර විදයාව ට 93 තියෙනවා..මට ගොඩක් සතුටුයි..😊♥

  • @jananiupeksha9912
    @jananiupeksha9912 23 ชั่วโมงที่ผ่านมา +10

    සර් කියන හැම වචනයකම ගන්න දෙයක් තියනව 😊

  • @jananiupeksha9912
    @jananiupeksha9912 วันที่ผ่านมา +11

    Supirima aarambayak sir 😊

  • @chamindhadissanayaka3832
    @chamindhadissanayaka3832 2 ชั่วโมงที่ผ่านมา +1

    Sir super maru hodt therenv sirge lessons ❤❤❤

  • @Pasiofficialbus
    @Pasiofficialbus วันที่ผ่านมา +6

    පට්ට සර්. මරු ❤❤❤

  • @ThiwaSana-ov8gx
    @ThiwaSana-ov8gx 13 ชั่วโมงที่ผ่านมา +5

    science nam ck sir.

  • @RPGKRajapaksha
    @RPGKRajapaksha 3 ชั่วโมงที่ผ่านมา +1

    ළස්සනද❤❤❤❤

  • @RanjithRajapaksha-py4mj
    @RanjithRajapaksha-py4mj 3 ชั่วโมงที่ผ่านมา

    Thank you so much sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉️🎊️🎯:-)

  • @bikegangsl2288
    @bikegangsl2288 วันที่ผ่านมา +6

    Thank you sir ❤

  • @nisalMihinda
    @nisalMihinda วันที่ผ่านมา +5

    adarei sir❤

  • @swetha744
    @swetha744 วันที่ผ่านมา +6

    ❤️❤️❤️❤️❤️

  • @D_tunes477
    @D_tunes477 23 ชั่วโมงที่ผ่านมา +6

    baya nathuwa set wenna.. sir ekka masa 5k vge giye S eke idan A ekkt YANNA... EKATH YT THIBBA PADAM,SEMINA TIKA WITHARAY.. 2021[22] o/l .. DAN A/L MATHS KARAGENA YNWA SIRTA PIN SIDDA WENNA

    • @hasiyagossip
      @hasiyagossip 22 ชั่วโมงที่ผ่านมา +2

      o/l results kohomada oyage

  • @NawodaNethmini-n7x
    @NawodaNethmini-n7x 5 ชั่วโมงที่ผ่านมา +1

    pin sir

  • @LakshmanKumara-u9v
    @LakshmanKumara-u9v 11 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤