දෙපාරකට වඩා බලන්න එපා | ඒකනම් සුපිරියක් | Jeena sirf mere liye | Nawa yawwana Wariyapola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 24

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 4 หลายเดือนก่อน +2

    මෙික බලපුවම අතීතයට යනවා.අපේ ගමෙි දෙබස්කතන මුද්‍රානාටකයක් මුලින්ම පෙන්වුයේ වාරිය පොල සරස්වතී(මතක හැටියට)කියල නාට්‍ය කන්ඩායමක්.මට මතකයි පොල් අතුවලින් වටකරපු ලොකු හෝල් එකක තමයි ඔවුන් රඟදැක්වුයේ.දවස් හතක් පමන තිබුනා.අහල පහල ගමිිවල අය ට්‍රැක්ටර් වලින් ලොරි වලින් නාට්‍යබලන්න එනවා.රඟ පාපු කොල්ලො කෙල්ලෝ හරිම දක්ෂ අය.ඔවුන් ජාතක කතා තමයි රඟ පෑවෙි.ටික කලකින් ඒ නාට්‍ය කන්ඩායම අතිශය ජනප්‍රිය වුවා වගේම ඉතා ඉක්මනට කැඩි විසිරී ගියා.හේතුව එහි නළු නිලියෝ එකිනෙකා පෙමිිසබදතා ගොඩ නගාගෙන පැන යාම නිසයි.ඉන් පසුව නාට්‍ය කන්ඩායමිි හොයා ගන්න නැති තැන ඒ ආභාශයලබාගෙන අපේ ගමිි ආශ්‍රිත ව නාට්‍ය කන්ඩායමිි පිහිවුනා වගේම ඔවුන්ද ජනප්‍රිය වුනා.නමුත් විවිධ හේතු මත ඒවාද දැන් නෑ වගේම මෙම නාට්‍ය දැන් දැකගැනීමටවත් නැත.😢😢😢 මම අනුරාධපුර .

  • @SunitaSumer-v6c
    @SunitaSumer-v6c 4 หลายเดือนก่อน +1

    ❤❤ හරි ලස්සනයි ඔයාලට සියලුම දෙවියන් ගෙපිහිටයි ❤

  • @Ghanti-w7l
    @Ghanti-w7l 4 หลายเดือนก่อน +1

    Supiri ❤lassanai 👌😘👌

  • @VivoY11-nk1kg
    @VivoY11-nk1kg 4 หลายเดือนก่อน +1

    Kollage kayahadanam ammo kiyanna wachana na ganu kenage nam kathama kathai

  • @MalkiMalki-i9p
    @MalkiMalki-i9p 4 หลายเดือนก่อน +1

    කෙල්ල මරු ❤❤

  • @MalikaM-gc5su
    @MalikaM-gc5su 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dilukshakumara1845
    @dilukshakumara1845 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @MalikaM-gc5su
    @MalikaM-gc5su 4 หลายเดือนก่อน +1

    🌹🌹🌹♥️♥️♥️👌👌👌👌

  • @samanweerasuriya8583
    @samanweerasuriya8583 4 หลายเดือนก่อน +1

    ❤❤❤🥰🥰🥰

  • @AsshaMadu
    @AsshaMadu 4 หลายเดือนก่อน +1

    Lassana ne

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 4 หลายเดือนก่อน +1

    මොනවද යකෝ මේකේ දෙපාරක් බලන්න තියෙන්නේ මෙලෝ රහක්නෑ

  • @ChandanaKumara-x2i
    @ChandanaKumara-x2i 4 หลายเดือนก่อน +1

    Monada banmun natanne

  • @porawagamasudamma
    @porawagamasudamma 4 หลายเดือนก่อน +3

    එක.පාරක් බැලුවා......චූ ගියා දෙවෙනි පාර බලන කොට ගූයී, චූයී..දෙකම ගියා......

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 4 หลายเดือนก่อน +2

    ඇදුම ඇදල තියෙන තැන රාජකුමාරි 🤮🤮