පමුණුගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024
  • #ITNNews #ITN #ITNSriLanka #ITNDigital
    ITN News | The Official News Portal Of Independent Television Network Ltd
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 124

  • @PercyWick-z7j
    @PercyWick-z7j 8 ชั่วโมงที่ผ่านมา +64

    ඔන්න නීතිය සැමට එකයි 👍

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 7 ชั่วโมงที่ผ่านมา +54

    Oic ගෙ අනිවරෙන් තහනම් කරන්න ඕනි 😢😢😢😢😢😢

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 6 ชั่วโมงที่ผ่านมา +36

    පොලිසිය නීති ගරුක විය යුතුයි. පහර දීම නැවැත්විය යුතුයි. අපි මාලිමා ආණ්ඩුව ට ජන්දේ දුන්නේ මේවා වෙනස් කරන්නයි

  • @NppApi2024
    @NppApi2024 8 ชั่วโมงที่ผ่านมา +45

    නීතිය කාටත් සමානයි ❤

  • @kumaradesilva4052
    @kumaradesilva4052 7 ชั่วโมงที่ผ่านมา +35

    සිද්ධාලේප පොලීසිය ඔය හැදීගෙන එන්නේ 🤣🤣🤣 .... ඔහොම යන් තාම NPP වැඩ පටන්ගත්තා විතරයි ....එක රටක් එක නීතියක් !

  • @stylo9112
    @stylo9112 6 ชั่วโมงที่ผ่านมา +23

    මාල කැඩුවත් දඬුවම් කරන්න පොලිසියට අයිතියක් නෑ ඒකට දැන් උසාවියක් තියෙන්නේ. දැන්වත් ගොන්නු මේක තේරුම් ගත්තොත් හොඳයි.

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 7 ชั่วโมงที่ผ่านมา +23

    ❤❤❤❤පොලිසිය උන් හිතන්නෙ උන් ලක්කෝ කියලා...

  • @madusankadissanayak07
    @madusankadissanayak07 6 ชั่วโมงที่ผ่านมา +18

    නීතිය සැමට සමානයි..කිව්වෙ අැත්ත තමයි ,ගහපු කතිරය ගැන අාඩම්බරයි...පොලිසියට කවදද නිතියක් ක්‍රියාත්මක උනේ

  • @sampathabekoon6810
    @sampathabekoon6810 7 ชั่วโมงที่ผ่านมา +12

    Oka tamai සුපිරි නීතිය ජයවේවා malimawata

  • @sanakamadhusanka2269
    @sanakamadhusanka2269 6 ชั่วโมงที่ผ่านมา +13

    මාධ්‍ය ප්‍රකාශකගේ සැබෑ වෙනසක් 😮😮

  • @Lata-hs7tt
    @Lata-hs7tt 4 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි ඔක්කොටම ඉස්සර පොලිසිය හදලා ඉන්න ඕනේ

  • @thisarutheekshana42
    @thisarutheekshana42 8 ชั่วโมงที่ผ่านมา +31

    අන්න ලොහාන්ගේ වාහනේ විඩියෝ කරපු එකාටත් කේස් එකක් දානනවා😂පොර හිතන් ඉන්නේ පොර ට්‍රැෆික් ඕඅයි සී කියල හෙන් පොරක් කියලා😂😂💔🐂

    • @Kamal-ju6qx
      @Kamal-ju6qx 7 ชั่วโมงที่ผ่านมา

      link eka nadda bn

    • @MaduraPriyan
      @MaduraPriyan 7 ชั่วโมงที่ผ่านมา

      ​@@Kamal-ju6qx th-cam.com/video/CP9NgjovEw0/w-d-xo.htmlsi=j4qSRTMPiatnb93a

    • @MaduraPriyan
      @MaduraPriyan 7 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/video/CP9NgjovEw0/w-d-xo.htmlsi=eEd0vV0umFTM3E2Z

    • @thisarutheekshana42
      @thisarutheekshana42 6 ชั่วโมงที่ผ่านมา

      @@Kamal-ju6qx th-cam.com/video/CP9NgjovEw0/w-d-xo.htmlsi=6N2OF3hqui8_dlQW

    • @theopportunityspeaker
      @theopportunityspeaker 6 ชั่วโมงที่ผ่านมา

      ​@@Kamal-ju6qxth-cam.com/video/CP9NgjovEw0/w-d-xo.htmlsi=mwX_N1OppPp0ukmZ

  • @maryalexander3243
    @maryalexander3243 2 ชั่วโมงที่ผ่านมา +3

    Respect

  • @rgsaliya
    @rgsaliya 7 ชั่วโมงที่ผ่านมา +14

    උණ හොදවෙයි...si ගෙ...මාලෙ කඩනකොට අහු උනොත් මාලෙ එක්ක ,,,උසාව් දානව .නැත්නම් පැමිනිල්ල ලියලා උසාව් දානවා
    ..අනුන්ගේ මාල වෙනුවෙන් මිනිස්සුන්ට ගහන්න ඕනෙද....පොලිසිය වෙනස් වෙන්න ඕනෙ...තමන්ට ප්‍රස්නයක් නම් ඕනෙ දෙයක් කලාට කමක් නැහැ ..අනුන්ගේ මාල හොයන්න ඕනෙ නැහැ .ගත්තද කියලා අහනවා ඔව් ගත්තා මාලෙ දෙන්නම් කිවෙවොත් මාලෙ එක්ක උසාවි දානව නැත්නම් ...සැකපිට උසාවි දානව.ගහලා අහන්න තමන්ගෙ නෝනගෙ මාලෙ කඩාගෙන ද ..පිස්සු උන්ට ...

    • @Damnedcovers
      @Damnedcovers 5 ชั่วโมงที่ผ่านมา +2

      ..සුදු බෙල්ලක් නෙ...මාලෙ නැතිව බෙල්ලට පාළුයි නෙ....ඒ කයි ටිකක් තැලුවෙ...දැන් තෝක්...ගෙදර නෝනලාට තන්තෝත ඇති...😂😂😂

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d 4 ชั่วโมงที่ผ่านมา +4

    වාරියපොල දෙන්නටත් මෙිකම කරන්න රත්වත්ත කියන හොරාව රකින්න විඩියොකරපු තරුණයෙක්ට අඩන්තේටිටමි කලාට

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 4 นาทีที่ผ่านมา +1

    අනේ සාදු සාදු...පොලිසියේ මිනිස්සු දිහා බැලුවත් තරහ ගන්න පොලිසියක් ලංකාවට ඉන්නේ ...නීතියට ජයවේවා

  • @chathurikajayawardana
    @chathurikajayawardana 6 ชั่วโมงที่ผ่านมา +3

    ඔවු අනිවාර්යයෙන්ම වැරදිකරුවෙකුද වග හරි හැටි නොඳැන පහරදිය නොහැකියි .

  • @damai4603
    @damai4603 6 ชั่วโมงที่ผ่านมา +4

    තව ව සර 20 පොලිසිය කොදු නාරටිය හදන්න බැරි වෙයි මොකද අයාලෙ ගිය පොලිස් දෙපාර්තමේන්තුව ක් අප ට දෙසපාලුවන් උරැම කල නිසා 😢

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 4 ชั่วโมงที่ผ่านมา +2

    වරදට දඩුවම් දියයුත්තේ....පොලීසියද????? උසාවියෙන්ද..?????

    • @melansenanayake3964
      @melansenanayake3964 3 ชั่วโมงที่ผ่านมา

      Policiye inna godak mee harak hithan inne Daduwam deema unta aithi deyak kiyala...

  • @Gihan-j3x
    @Gihan-j3x 4 นาทีที่ผ่านมา

    “මාලය කැඩූ බවට සාක්ෂි නොමැතිවදීත්.." සාක්ෂි තිබිල ගැහුවනම් කමක් නැද්ද මාධ්‍ය ප්‍රකාශක තුමා ?

  • @Damnedcovers
    @Damnedcovers 6 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි....සිද්ධාලේපයා තියාගෙන පොලිස් සංදර්ශන පවත්ව පවත්ව පට්ට බොරු මාධ්‍ය චිත්‍ර පටි දම දමා ,පොලිස් ඇමතියාට ඕන ඕන නාඩගම් නටපු කාලය අවසන්..මාලිමා රජයට අපේ උපහාරය 🎉. ...ඔහොම ටික ටික හැදෙන පොලීසියටත් අපේ මෙව්වා එක 🎉

  • @capitalland1071
    @capitalland1071 3 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣 පොලිස් ඇමති තුමනි, පොලිස් පති තුමනි දැන් දැන් ස්ණිකව මේ වෙන සිදු විම් හොදින් බැලුවහම මේ ආණ්ඩුව ගෙදර යවන්න තරම් හිතා මතා රටේ අප්‍රසාදයට පත් කරන්න ඇතැම් පොලිස්සි වල ඉන්න නිළධාරින් සංවිධානාත්මකව හිතා මතා පිස්සු කෙලිමින් කටයුතු කරන්න පටන් අරංද කියලා හොයලා බලන්න.

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ชั่วโมงที่ผ่านมา

    මාධ්‍යය ප්‍රකාශක වෙනස්වෙලා නැත්නම්‍ තරැනයන් වැරදි

  • @anulaanula3887
    @anulaanula3887 3 ชั่วโมงที่ผ่านมา

    හොදයි 👍අනිවාර්යෙන් 👍

  • @M.Perera
    @M.Perera ชั่วโมงที่ผ่านมา

    ජරා පොලිසිය සුද්ද කරන්න වෙනවාමයි.
    නැතුව බැහැ!

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 5 ชั่วโมงที่ผ่านมา +1

    නිවැරදි කතිරයේ වටිනාකම දැන්වත් තේරෙනවද ජනතාවට බුද්ධිමත් ව හිතලා කතිරය නිවැරැදි පක්ෂ වන මාලිමාව ගහන්න ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 3 ชั่วโมงที่ผ่านมา

    පහර දෙන්න එපා.වැරදි නම් නීතිය ක්‍රියාත්මක කරන්න...🇱🇰🙏

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ 5 ชั่วโมงที่ผ่านมา +1

    වත්තල කියන්නේ කුඩු පුරයක් ඔය කුඩු විකුණන එවුන් කුඩු ගෙන්වන එවුන්ට ඕනේ උන්ගේ පුක ලෙවකන එවුන්ව පොලිසියට දාගෙන කුඩු විකුණගෙන පකාල වගේ ඉන්න දැන් ගම්වල ඉන්නෙම කුඩු විකුණන එවුන් මුන් හින්දා පොලිසියේ නිලදාරීන්ගේ වැඩ තහනම් කරන්න කලින් බුද්ධි අංශ කියලා ඒවා තියෙනවනේ අන්න ඒවා යොදවලා හරි තොරතුරු නිවැරදිව ගන්න එතකොට පොලිසියට උනත් වැරදි කරන්න බෑ ජනතාවට කුඩු විකුණලා සෙට් වෙලා ගේම් ගහන්නත් බෑ. රටපුරාම බුද්ධි අංශ අකර්මනය වෙලා තියෙන්නේ ඒවා නැවත සක්‍රීය කරන්න ඕනේ.

  • @nilanthidompage9837
    @nilanthidompage9837 4 ชั่วโมงที่ผ่านมา

    සියල්ල වෙනස් වෙමින් පවතී...... පොලීසිය යනු රටේ සාමය සහ මහා ජනතාවගේ ආරක්ෂාව සාමය උපරිමයෙන් රැකිය යුතුයි ...... පොලිසිය නිරතුරුවම නීතිගරුක විය යුතුයි .........

  • @indus1613
    @indus1613 4 ชั่วโมงที่ผ่านมา +1

    මොන පාලනයක් ආවත් පරණ නෂ්ටාවශේෂ තවමත් ප්‍රබල ලෙස තියෙනවා. එය පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් ඇතුලත්.

    • @melansenanayake3964
      @melansenanayake3964 3 ชั่วโมงที่ผ่านมา

      Ow..oya Thalduwa kiyana porath kalin andu iddi oya wage news wala pattapal boru kiwwe..

  • @alexkurera5908
    @alexkurera5908 3 ชั่วโมงที่ผ่านมา

    🇱🇰👍

  • @lepanhar9350
    @lepanhar9350 4 ชั่วโมงที่ผ่านมา +1

    නියම × කතිරේ ප්ර‍තිපල බිඩියක් වත් ඉල්ලන පගා කාරයෙක් හොයා ගන්නවත් නැහැ.එ්කම අැති × දිපු බය.

  • @mahipalaperera8207
    @mahipalaperera8207 4 ชั่วโมงที่ผ่านมา +1

    මාරවිල ට්‍රැපිකෝ ඔඅයිසීගේ සහ
    සාජන්ටත් ඔය දේම කරන්න ඕනේ

  • @buddikabandara8936
    @buddikabandara8936 2 ชั่วโมงที่ผ่านมา

    අනේ අම්මෝ මාධ්‍ය ප්‍රකාශක නිහාල තල්දූව ලොක්කා අවන්කවම මාධ්‍යට ඇත කිව්වා

  • @ashoka126
    @ashoka126 3 ชั่วโมงที่ผ่านมา

    ගරු ඇමැතිතුමා තාමත් තියෙන්නේ පහුගිය භීෂණ රාජ්‍යවල තත්ත්වයමයි පොලිසිය මෙහෙම මිනිස්සුන්ට පහර දීම ඔබතුමා ගේ රජයක් යටතේ අතිශයින්ම කනගාටුදායකයි මේ විදිහට මේවා නොසලකා හැරීම අතිශයින්ම කණගාටුයි

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 2 ชั่วโมงที่ผ่านมา

    බෝපිටිය පොලීසිය හරිම දූශිතයි.

  • @chamindakumara2428
    @chamindakumara2428 3 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් malimawata jaya wawaa

  • @RWWNEWS-e2m
    @RWWNEWS-e2m 7 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 ชั่วโมงที่ผ่านมา

    හොඳ වැඩේ😂😂😂

  • @ShiranRathnakumara
    @ShiranRathnakumara 3 ชั่วโมงที่ผ่านมา

    පොලීසියට කවද්ද බං හොද නමක් තිබුණේ

  • @harshanapradeep9622
    @harshanapradeep9622 2 ชั่วโมงที่ผ่านมา

    ඒ කියනනේ තල්දුව මාලෙ කැඩුව කියල⁣ දන්නවනම් ගහන්න පලුවන්ද

  • @kavindaashen8886
    @kavindaashen8886 4 ชั่วโมงที่ผ่านมา

    මාලිමා ආන්ඩුවක් තුළ

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 3 ชั่วโมงที่ผ่านมา

    වැඩ තහනම් කලාට වැඩක් නැහැ නිතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @ChathuraSampathperera
    @ChathuraSampathperera 6 ชั่วโมงที่ผ่านมา +1

    Aniwa

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 5 ชั่วโมงที่ผ่านมา

    උන්ට ඔහොම පුලුවන් නම් අපිට කොහොම බැරි ද මේකාලේ

  • @lordmadu3188
    @lordmadu3188 5 ชั่วโมงที่ผ่านมา

    දඩුවම මදි උපරිම දඩුවම් දෙන්න ඕනෙ

  • @aravinm7039
    @aravinm7039 2 ชั่วโมงที่ผ่านมา

    සුද්දො පොලිසිය හැදුවෙ උංගෙ අාරක්ෂාවට. රටේ ස්වදේශීය ජනතාව තලාපෙලා බයකරල තියාගන්න. සුද්ද ගියත් ඒ හදපුපොලිසිය අද රටට අවශ්‍ය විදියට වෙනස්වෙලා නැහැ. පොලිසිය අැතුලෙ සුදුඅධිරාජ්‍යය තවමත් හොල්මන්කරනව. ඒක පොලිසියෙ අයවත් දන්නෙ නැ. අද රටට ගැලපෙනවිදියට මේ වෙනස්විය යුතුයි.

  • @anuradissanayake3203
    @anuradissanayake3203 5 ชั่วโมงที่ผ่านมา +3

    ආය Job එක දෙන්ට එපා

    • @wasantha-br3cb
      @wasantha-br3cb 27 นาทีที่ผ่านมา

      අවුරුදු කීපයක් තහනම් කරන්න ඕනී.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 26 นาทีที่ผ่านมา

      පෙර බලුවැඩත් බලන්න ඕනී. ජරාව කාලාද කියලා, නීතිගරුක නොවෙ හෝ අයුක්ති සහගත කියලා

  • @arunajayaaj5684
    @arunajayaaj5684 ชั่วโมงที่ผ่านมา

    කොහොමද මාලිමාව වෙනස

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 3 ชั่วโมงที่ผ่านมา

    Niyamai...warariyapola dennawath iwath karanda...

  • @ChamindaRanasinghe-e2z
    @ChamindaRanasinghe-e2z 5 ชั่วโมงที่ผ่านมา

    දැන්වත් පොලීසිය හැදුනොත් හොඳයි

  • @TheEarning986
    @TheEarning986 3 ชั่วโมงที่ผ่านมา

    පොලීසිය හරියන්නෙ නෑ

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මාල කෑඩුවද දන්නේ කවුද

  • @pradeepsamandapradeep5159
    @pradeepsamandapradeep5159 5 ชั่วโมงที่ผ่านมา

    Dakkana apa ආණ්ඩුව කාටත් akai

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 6 ชั่วโมงที่ผ่านมา

    පොලීසිය යහමගට.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 6 ชั่วโมงที่ผ่านมา

    එහෙම තමයි කරන්න ඕන

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 7 ชั่วโมงที่ผ่านมา +1

    සිද්ධාලේපයගෙ පොලීසිය 😭

  • @janpur1417
    @janpur1417 5 ชั่วโมงที่ผ่านมา

    POLICE IS TO PROTECT AND SERVE THE COMMUNITY..

  • @janpur1417
    @janpur1417 5 ชั่วโมงที่ผ่านมา

    AMMATA UDU.. THALDUWA IS NOW TAKING CIVILIANS SIDE! WHAT A CHANGE AFTER SEPTEMBER 21ST! !!!

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 5 ชั่วโมงที่ผ่านมา +1

    Wada thahanm karala dhada gahala hire danna oni oya kalakanni.mokd okun thwa tika dawasakin ai sewayata enwa

  • @nuwanchamara3470
    @nuwanchamara3470 6 ชั่วโมงที่ผ่านมา +1

    sakkikiyo tika gedara gihin kuburu kotapalla hoda wade oluwa loku ballo tikata

  • @chamindakumara2428
    @chamindakumara2428 3 ชั่วโมงที่ผ่านมา

    Malimawata 🧭🧭💪💪💪😎😎🤩🤩🤩❤️❤️❤️

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 ชั่วโมงที่ผ่านมา

    Yako Nihal Thaldoowa sovan velavathvadda?

  • @asankawijesinghe6977
    @asankawijesinghe6977 6 ชั่วโมงที่ผ่านมา

    How the police beat innocent people. Is this a law of this country. Pls. Enforce the law of these people.

  • @swarnadias5846
    @swarnadias5846 3 ชั่วโมงที่ผ่านมา

    As karanna nemei hire daana kns mr paahsdayiwa

  • @frr2509
    @frr2509 6 ชั่วโมงที่ผ่านมา

    Check the C CT and actions

  • @Yungedii
    @Yungedii ชั่วโมงที่ผ่านมา

    This police media publisher always buttering that why pepole trust goin away form police.

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 7 ชั่วโมงที่ผ่านมา

    Kohomada gahanne hmmm gahanna kisima aithiyak na...nithiya athata ganna kohethma ba....dan hari yai serama ..

  • @dewmibasnayaka648
    @dewmibasnayaka648 6 ชั่วโมงที่ผ่านมา

    Kalakanni

  • @simplifythingswithashen7564
    @simplifythingswithashen7564 7 ชั่วโมงที่ผ่านมา +1

    90% ehemai police officerla..... Un hithan inne unta giyabratak kiyala.... Mannam kiyanna oni tika kiyanawa kiyalath thiyenawa.. Mokada waraddak nokara baya wenna kisima hethuwak na katawathma

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 7 ชั่วโมงที่ผ่านมา

    🦾🦾🦾🦾🦾🦾👍👍👍👍

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 38 นาทีที่ผ่านมา

    Police so sad.

  • @KalumAbey
    @KalumAbey ชั่วโมงที่ผ่านมา

    Sunaka police pkyla

  • @swarnadias5846
    @swarnadias5846 3 ชั่วโมงที่ผ่านมา

    C c t v kamara hayi ksranbsms one..??????????eyi polisiye neththeeeee c c t v

  • @KalumAbey
    @KalumAbey ชั่วโมงที่ผ่านมา

    Police ye koheda yko hoda namak tiyenne kalaknni 100/100 ma inne horu

  • @MaheshAththanayaka
    @MaheshAththanayaka 5 ชั่วโมงที่ผ่านมา

    Minimaru polis ballo henama gahapiya ounta

  • @shankaviyanage4766
    @shankaviyanage4766 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂

  • @RanjithDias-h1l
    @RanjithDias-h1l 3 ชั่วโมงที่ผ่านมา

    Ekane policeya salli walata mini maranne ewa meeta passe wana anura thamai ona neethiya katath ekai ethakotai ma rata surapurayak wenna

  • @ajithkumara6433
    @ajithkumara6433 3 ชั่วโมงที่ผ่านมา

    mulinma policeye uniform akata agawrawa karana police sunakaina ain karala rata hadamu..

  • @AsankaKumara-hy2dz
    @AsankaKumara-hy2dz 7 ชั่วโมงที่ผ่านมา

    Mahanthaya malimawa nama kanna apa a awagama anura sahodarayaga nama kanna apa oyala netheya karanna police mahanthuru netheya karanna api rata rakinnam api dam policeyata garu karanawa aka nathe karagana apa. S. L. Armi

  • @s.jayawardana968
    @s.jayawardana968 5 ชั่วโมงที่ผ่านมา

    honda wade wal wes.a ballonta

  • @RanjithDias-h1l
    @RanjithDias-h1l 3 ชั่วโมงที่ผ่านมา

    Rakiyawa neethiyata karanna oyala.policeya kiyala lokukam Panna BA API waradak kaloth neethiya karanna usaviyta Danna oyala pathale wage hasirenna EPA a issara malimawe yatatha katawath waradi karannath BA Oka nisa thamai maha janayai policeyai athare thiyena wenaskama

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 4 ชั่วโมงที่ผ่านมา

    Awajataka police pakayala ewarakarala danna Oni hoda police ennawa ungenat minissu pilikul karanawa awajatakayo nisa

  • @geethrohan-l6o
    @geethrohan-l6o ชั่วโมงที่ผ่านมา

    Sulu pirisak neme 100[99] ahemai

  • @SumitHerath
    @SumitHerath 2 ชั่วโมงที่ผ่านมา

    Policiya gal gahapalla natuwa monawa karannada niraparade gutikanna policiun hadala wadalada polic pakayantta gu gahanna one

  • @SarathSwarnapali-i5n
    @SarathSwarnapali-i5n 2 ชั่วโมงที่ผ่านมา

    police aprada ansaye Enna samahara ponnayo arakku bela ganja gahala enne me policewala Enna oic okath akka allanna kalayak apu gaman mahajanathawa akamuthu wela gema denna one .wedagath wedeyata rajakare karana neladarenge yahapathak pinesa

  • @starlitnews
    @starlitnews 7 ชั่วโมงที่ผ่านมา

    What they have done is an offense under the Penal Code, ."
    162. Whoever, being a public officer, knowingly disobeys
    any direction of the law as to the way in which he is conduct
    himself as such public officer, intending to cause or knowing it to
    be likely that he will, by such disobedience, cause injury to any
    person or to the Government, shall be punished with simple
    imprisonment or a term which may extend to one year, or with
    fine, or with both.

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 7 ชั่วโมงที่ผ่านมา

    Munwa wadathanam newei eliyata damiya uthui

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 7 ชั่วโมงที่ผ่านมา

    Gahanna thiya balu widiyata katha karanna uganwanna nathnam miniussu salakai

  • @samanthiranathunga1232
    @samanthiranathunga1232 5 ชั่วโมงที่ผ่านมา

    ANE ..NIHAL..THALDUWA..
    OYATA..OWA......
    NUHURU...PRAKASHA..NEDA....
    DEN...WAHAL..KAMA .NISA
    DIEA..PETALENAWA..NEDA..😂😂😂😂😂😂😂😂😂

  • @anandakumara2595
    @anandakumara2595 7 ชั่วโมงที่ผ่านมา

    PAU,KANAPITA,GAHALA.DEN,EATTA,KIYANAWA.😂😂😂