Be Humble - හැමවෙලාවෙම නිහතමානි වෙලා අපි අපේ ගමන යන්න ඕන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 118

  • @chanakamadushan4625
    @chanakamadushan4625 4 หลายเดือนก่อน +41

    මේක අපේ රස්ස්සාව ඒකට අපි කැප වෙනවා ❤❤❤ මේක ලොන්තයන්ට පෙන්නුව නම් හරි

  • @chandrawatti7608
    @chandrawatti7608 4 หลายเดือนก่อน +34

    එකතාව මරු චමරි දුවේ බුදුසරණයි ජයවේවා ජයමවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 4 หลายเดือนก่อน +11

    විශිෂ්ට නායකත්වයක් ඔබට සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සදා ජයවේවා

  • @thilakpm6923
    @thilakpm6923 4 หลายเดือนก่อน +16

    හදවතේ ඇඳිච්ච, පහළ වෙච්ච දේ ක්‍රියාවෙන් ඉහළ සන්ධිස්ථානයකට ගෙනල්ල, වචන වලින් ප්‍රකාශ කරා, ශ්‍රී ලාංකිකයන් හැටියට ආදරේ චමරිය ඔබ ඇතුළු කණ්ඩායමට ජයෙන් ජයම වේවා🙏🙏🙏

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 4 หลายเดือนก่อน +17

    චමරි මේක අලුත් ගමනක්..පාට සායම්,විච්චූරන සෝබන කතා කියවන ගෑනූ අස්සේ ඔයාගේ කතාවා සුපිරියි කෙල්ලේ..රටේ ගොඩක් කෙල්ලෝ ඔයාව අනු ගමනය කරයි..ජය වේවා❤❤❤

  • @LiliBoll-k4c
    @LiliBoll-k4c 4 หลายเดือนก่อน +21

    අන්න කතාව..මෙන්න නායකයො ❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 4 หลายเดือนก่อน +20

    ඒ පහස විදීමට අපි සියළු දෙනාම වාසනාවන්ත වේවි බුදුසරණයි 🙏

  • @sameerakiri
    @sameerakiri 4 หลายเดือนก่อน +24

    පට්ට ස්පීච් එක චමරි

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 4 หลายเดือนก่อน

      Desapaluwooo baw baw ganawa.mewa balala hedichchoth.

  • @LeapingAround
    @LeapingAround 4 หลายเดือนก่อน +2

    ඔව් match දිනනවා වගේම පරදින එකත් අපි බලාපොරොත්තු වෙන්න ඔනී. හැබයි match බොක්කෙන්ම ගහලා පරදින එකයි ලෝන්තයෝ වගේ පරදින එකයි දෙකක්..... උබල පරදින්නේ බොක්කෙන් ගේමක් දීලා කියල අපි දන්නවා. අන්න එකයි අපි කැමති වෙනස ..... I have been following women's team for couple of years now. It's amazing to see the progress and I firmly believe you guys have a great chance to win the upcoming 2024 ICC Women's T20 world cup. 🤗🤗

  • @idhammasiri
    @idhammasiri 4 หลายเดือนก่อน +4

    චමරි, ඔබ ඇතුළු කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රණය කරන බව ඔබේ මේ කථාවෙන් ම ඔප්පු කර හමාරයි. ක්‍රිකට්වලට ආදරේ කරන ලාංකිකයන් හැමදෛනාම හදවතින් ම ආශීර්වාද කරනව ඔබේ කණ්ඩායමට. ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 4 หลายเดือนก่อน +4

    මේ කතාව අපේ ලොකු හාමුලාට පෙන්නුවනම් හරි❤❤..

    • @ben1ben1ben1
      @ben1ben1ben1 4 หลายเดือนก่อน

      owu 😂

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 4 หลายเดือนก่อน +3

    චමරි දුව ඔයා ඇතුළු සියලුම දෙනාට බුදුසරණයි අනිවාර්යයෙන් ඔබලා ජය ජය ජය ගන්නවාමයි ❤❤❤🏆️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SadunMadusan-ru1hj
    @SadunMadusan-ru1hj 4 หลายเดือนก่อน +10

    ලෝක කුසලානෙත් අපේ රටට ගේමු එහෙනම් ❤️🔥🏆🇱🇰

  • @pinsirimohansamarakone8142
    @pinsirimohansamarakone8142 4 หลายเดือนก่อน +3

    What à beautiful little déclaration from the
    most humble captain who made mother lanka proud .keep it up Chamari, you will be rememberd in this land forever

  • @imashinemindi3564
    @imashinemindi3564 4 หลายเดือนก่อน +3

    ලස්සන වචන ටික ඇත්තටම බුදුසරණයි🌸 තවත් ශක්තිය ධර්ය ලැබේවා ❤❤❤❤

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 4 หลายเดือนก่อน +8

    ආඩම්බරයි මෙ අපෙ කාන්තා කන්ඩායමෙ නායිකාව කතා කරන ලස්සන වැ දගත් විදහට කතා කරා,ලස්සන වටිනාම දයක් කිවා මෙක අපෙ රස්සාව උදෙ සිට සවස දක්වා ,එ dey තියෙනවා ද සමහර අය ගාව ,මෙ කන්ඩායම රකින්න ඔන ,කාන්තා ක්‍රිකට් රකින්න ඔන.❤❤❤❤

  • @HoranaDhammaramathero
    @HoranaDhammaramathero 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම වටිනවා ඔබගෙ ඔය වචන පෙල අපිට ක්‍රිකට් කියන්නෙ උන්මාදයක් එද විල්ස් ලෝක කුසලානය ගෙනකොට මෙච්චර මද්‍ය ප්‍රමාණයක් තිබුනෙ නැහැ නමුත් තමන්ගෙ රට පෙරමුනට ගෙන ඒ සුන්දර මතකය අදත් තියනවා 2014 20/20 ලෝක කුසලානය ඉන්පස්සෙ අපේ ක්‍රිකට් අපට බලන්න එපා කෙරෙවුවා එක නිසා මන් අපේ කාන්තා ක්‍රිකට් තරග පෙරට වඩා උවමනාවෙන් නරඹනවා ඔබසැමටම තෙරුවන් සරණයී ජයෙන් ජයම වේවා.....හැමදටම ක්‍රිකට්වලට ආදරෙයි

  • @surangasanjeewayapa7670
    @surangasanjeewayapa7670 4 หลายเดือนก่อน +11

    Excellent Speech ❤❤❤❤ and meaningful

  • @dahanayake1473
    @dahanayake1473 4 หลายเดือนก่อน +24

    දැක්කද කතාව ඉතාම පැහැදිලි පිරිසිදුයී අහං ඉන්න ඈකි ඉවර වෙනකම් ම
    ඒකට පිරිමි ටීම් එකේ එවුන් මෙන්න මේ විදියටයී මාධ්‍ය ඉස්සරහ කතා කරන්න ඕනේ ආදර්ශ ගනිල්ලා මෙයාගෙන් වත්😐

  • @sasuniashinsani1427
    @sasuniashinsani1427 4 หลายเดือนก่อน +14

    ගිය වතාවෙ පිරිමි කන්ඩායම ලංකාවට කුසලානෙ ගෙනාවට පස්සෙ එයාලට පුහුනුවීම් කරන්න කාලයක් උනේ නැ..හරයක් නැති ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ද වෙවි ඉන්න තමය් එයාලට උනේ....අනිත් එක එයාලා බොහෝම විශ්වාසෙන් හිටියෙ ප්‍රැක්ටිස් නොකරම ලෝක කුසලානෙට යන්න තරම්....අනේ ඉල්ලනම් කාන්තා කන්ඩායමෙන් ඔයාල නම් ඔය දේ කරන්නෙපා.....හරයක් නැති ප්‍රෝග්‍රෑම් වලට ගිහින් කාලෙ කන්නෙ නැතිව ඔයාල පුහුනුවීම් කරලා ලෝක කුසලානෙටත් හොදට මුහුණ දෙන්න..

  • @JeonNH-jk7
    @JeonNH-jk7 4 หลายเดือนก่อน +2

    Den inna deshapaluwanta wada hodat katha karanaw ❤🔥

  • @JanakaDmja
    @JanakaDmja 4 หลายเดือนก่อน +3

    ලෝක 🏆 ගේන්න ඔයාට පුලුවන් මේගතවෙන්නෙ චමරි අතපත්තුගෙ කාලයයි

  • @pddpriyangika87
    @pddpriyangika87 4 หลายเดือนก่อน +8

    කතාව මරු 👌

  • @sankavijanrammuthu4761
    @sankavijanrammuthu4761 4 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤ adarei nangi pelenna3🥰🥰🥰🥰

  • @Haraha_HDS
    @Haraha_HDS 4 หลายเดือนก่อน +2

    True leader , True champion and obviously a true gentleman (there are no gentlemen in mens team😂).Watch this and learn from her bois

  • @traveltips1864
    @traveltips1864 4 หลายเดือนก่อน +3

    She is typical Arjuna Ranatunge..all the best

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 4 หลายเดือนก่อน +1

    🌷 බුදු සරණින් සියළු දෙවි පිහිටෙන් පතන පැතුමන් එලෙසම ඉටු වේවා .....තෙරුවන් සරණයි ....

  • @DgsJayaratne-ns8dz
    @DgsJayaratne-ns8dz 4 หลายเดือนก่อน +3

    Menna niyamai..naikawo..ediriya. jayamawewa..theruwan saranai!

  • @ThilaniRanasinghe
    @ThilaniRanasinghe 4 หลายเดือนก่อน

    ලක්මවගෙ ආඩම්බර දුවෙක් නායකයකු සතු හරිම ගුනාන්ග තියෙනව දුවේ ඔබටත් කණ්ඩායමේ සියලුම දුවණියන්ටත් තව තවත් දිරිය පතනව

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 4 หลายเดือนก่อน +1

    අවුරුදු ගානකට පස්සෙයි මේ වගේ තමන්ගෙ රටට ක්‍රිඩාවට ආදරේ කරන කෙනෙක් ටීම් එකක් මෙහෙයවන්නෙ.🔥 හැමදේටම වඩා ඒ විශ්වාසය තමන්ගෙ රටට හැම වෙලාවකම උඩින් තියන එකයි වටින්නෙ.. ඇත්තටම චමරිගෙ ඒ attitude එක තමා team එකේම සාර්ථකත්වය. චමරිගෙ නම legendary එකක් වනවා නොඅනුමානයි. මේ වගේම කාලයක් අර්ජුනලා මහේලලා සංගලා කැපවුනා තමන්ගෙ රටට. ඒත් සල්ලිවලට ප්‍රසිද්ධියට ඇඹරෙන එවුන් ටිකක් ඇවිත් ඒ ගෙනාපු ගෞරවය නැත්තටම නැතිකලා..😓😓💔🙏

  • @anasbadurdeen6746
    @anasbadurdeen6746 4 หลายเดือนก่อน +3

    Wow Chamari ❤️
    What a matured Speech🎉

  • @JeewaniHewanayaka
    @JeewaniHewanayaka 4 หลายเดือนก่อน

    All thr best chamari❤❤❤

  • @sanjeewawijesena357
    @sanjeewawijesena357 4 หลายเดือนก่อน +4

    You can do it and for sure, All the best 👍✌️🏆

  • @almeidajoseph8766
    @almeidajoseph8766 4 หลายเดือนก่อน +4

    You are good example for our boys cricket team

  • @sisiras732
    @sisiras732 4 หลายเดือนก่อน

    එකෙන්ම නියම දිරිය කාන්තාවක් .....❤❤❤❤❤❤❤

  • @arithafernando2079
    @arithafernando2079 4 หลายเดือนก่อน

    චමරි be humble. මගේ හැම චොම්මෙන්ට් එකකම ලියන එක. අපේ mens team එකේ සමහර ටික දෙනෙකුට නැතිම එක. නිහතමානී කම තිබේනම් win or lose is the same for us. ❤

  • @NilushiMadhumali
    @NilushiMadhumali 4 หลายเดือนก่อน +2

    Kathawa mara perfect ❤
    Mara gammak thino kathawe😊

  • @ChamilaThennakoon-wj9bi
    @ChamilaThennakoon-wj9bi 4 หลายเดือนก่อน +8

    අර්ජුන රණතුංග වගේම නියම නායකත්වයක්

  • @MadhukaRanasinghe-ju8vy
    @MadhukaRanasinghe-ju8vy 4 หลายเดือนก่อน +1

    Great speech..❤👍

  • @sumithnandana2684
    @sumithnandana2684 4 หลายเดือนก่อน +1

    Chamari ඔබේ පැතුම ඉක්මනටම ඉෂ්ට වේවා එක තමයි ක්‍රීඩා ලෝලීන් geth පැතුම ඔබ වගේ අතීතයේ සෙල්ලම් කර ක්‍රීඩිකාවන් dassatha dakkuwanam අපි melahatamath වල් kap එකක් ගෙනල්ලා ආදරෙයි chamari ඇතුලු අපේ කෙල්ලන්ට ❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน +1

    නියම කතාව ....
    ජය වේවා

  • @ramrijal2516
    @ramrijal2516 4 หลายเดือนก่อน +1

    wow chamari ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵

  • @chamithmaduranga508
    @chamithmaduranga508 4 หลายเดือนก่อน +2

    wow nice speech🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @rangalla7804
    @rangalla7804 4 หลายเดือนก่อน

    ජය වේවා..❤

  • @almeidajoseph8766
    @almeidajoseph8766 4 หลายเดือนก่อน +3

    Be humble, that's great

  • @h.sumedhasilva7624
    @h.sumedhasilva7624 4 หลายเดือนก่อน +2

    🎉🎉❤❤she get buddies path... mentally... Arjunagen passe hodama captain...

  • @hashanweerasekara9366
    @hashanweerasekara9366 4 หลายเดือนก่อน

    All the best chamari.....❤❤❤❤❤❤

  • @maduwanthamanel5596
    @maduwanthamanel5596 4 หลายเดือนก่อน

    Well speech ❤

  • @SashaaSd-dt9yx
    @SashaaSd-dt9yx 4 หลายเดือนก่อน +1

    Respect chamari❤❤❤❤❤

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 4 หลายเดือนก่อน

    ශාහ් නියම කතාව💪💥

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola2539 4 หลายเดือนก่อน +1

    Die hard knowledgeable fans who followed the game in 70 s 80s and 90s were genuine.They loved the game so much and witnessed the game mainly in the grounds. We have seen SL team losing matches to quality opponents more often than not .Still they highly respected and loved the players so much for the manner in which they played the game. They were real gentlemen and gave their best to the country with out going behind money . Now SL hardly win matches against quality teams and still fans support the players but the players have lost their dignity due to poor upbringing.

  • @samithadilruwan4792
    @samithadilruwan4792 4 หลายเดือนก่อน

    හරියන්න ඕන මිනිස්සු ❤

  • @JanakaRukshan-w5c
    @JanakaRukshan-w5c 4 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ලොකකුසලන දිනින්න පුලුවන් කේල්ලනේ

  • @madushanimadushani9240
    @madushanimadushani9240 4 หลายเดือนก่อน +7

    මෙන්න නායකත්වය

  • @rangaperera
    @rangaperera 4 หลายเดือนก่อน

    Yes You Can Do that And Win Gall

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 4 หลายเดือนก่อน +9

    මේ කතාව අර පිරිමි ප,,,,,,,,,,,ලා ටිකට අහන්න සලස්වන්න.

  • @bandarahrcs3731
    @bandarahrcs3731 4 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා හැමෝටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..

  • @TariniMethanga-cc6hc
    @TariniMethanga-cc6hc 4 หลายเดือนก่อน

    Superb .🎉🎉 Excellent speech.❤❤go ahead.

  • @SamanlathaThilakarathna-cn3st
    @SamanlathaThilakarathna-cn3st 4 หลายเดือนก่อน

    Chamari daruwo oyage sihinaya ishta wenawamai oyalata puluwan man final eke di wishwayata kiyala wadi une ada api cup eka gannawamai kiyala eka mage as deken balanna wasanawa lebuna ground eke pissuwen wage api hitiye oya pinwantha daruwek oyage sobana ne yakada geheniyak mage daruwo oyage jivithe vitarak nemei oya laga inna anek daruwanget jivitha lassana karanawa oya apiwath sathutin toyana gaman oyata jayawewa❤❤❤ bs

  • @sepalikafernando2190
    @sepalikafernando2190 4 หลายเดือนก่อน

    Excellent speech❤❤❤❤❤

  • @dewmidisanayake7766
    @dewmidisanayake7766 4 หลายเดือนก่อน

    මෙනන් නියම චරිත, නියම කතා...♥️♥️බුදුසරණයි අපේ අක්කලා ටිකට... 🥺♥️

  • @cric_vidz-p5l
    @cric_vidz-p5l 4 หลายเดือนก่อน +2

    රට වෙනුවෙන් ඉපදිච්ච මිනිස්සු ❤️🥺

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 4 หลายเดือนก่อน

    Media වලින් පුළුවන් තරම් ඈත් වෙන තරමට අනාගතේ සුබ වේ.

  • @kaveeshadanarathna9898
    @kaveeshadanarathna9898 4 หลายเดือนก่อน

    We love you and admire y

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 4 หลายเดือนก่อน

    Thunuruwan saranai.

  • @h.asudarmadeepani4281
    @h.asudarmadeepani4281 4 หลายเดือนก่อน +1

    Oytat oyage kanfayame seyaluma daruwantath api sakthiyak wenawa puta teruwan saranai

  • @SanjeewaKumara-w6c
    @SanjeewaKumara-w6c 4 หลายเดือนก่อน

    oba ethulu siyalu denata suba pathanawa oya gemmen inna

  • @pathmaarachchi3381
    @pathmaarachchi3381 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤බුදු සරනයි මැනික

  • @uthpalawanna7586
    @uthpalawanna7586 4 หลายเดือนก่อน

    Well said Mandana.As you said your team will definitely defeat our men's team

  • @shanulakshani8996
    @shanulakshani8996 4 หลายเดือนก่อน +2

    අඩේ ❤️

  • @NeriousRavi-qi5mx
    @NeriousRavi-qi5mx 4 หลายเดือนก่อน

    Good ,♥️🌹🏆

  • @travelaksha3245
    @travelaksha3245 4 หลายเดือนก่อน

    😍♥️

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd 4 หลายเดือนก่อน

    අන්න කතාව 💖

  • @dudleydias7816
    @dudleydias7816 4 หลายเดือนก่อน +1

    All the best for the all team god bless you all.

  • @SamCanada-r8f
    @SamCanada-r8f 4 หลายเดือนก่อน +1

    Jayawewa … Ogollonta puluwan … World Cup ekak nemei 10 hari genna ..

  • @dineshsampath6974
    @dineshsampath6974 4 หลายเดือนก่อน

    💯💐🙏❤️

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 4 หลายเดือนก่อน +2

    මෙයයි විය යුත්තේ නායකයෙක් ගෙන් පිරිමි කණ්ඩායම් නායකයා සහ කණ්ඩායම මේ කතාව අහල හරි හැදුනේ නැත්නම් අර මුත්තයියා කියපු කතාව 75% විශ්වාස කරපු අපිට 100% විශ්වාස කරන්න වෙනවා .

  • @KumariLionsori-qe9by
    @KumariLionsori-qe9by 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @Savee803
    @Savee803 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @TharangaH-r5b
    @TharangaH-r5b 4 หลายเดือนก่อน

    🇱🇰🇱🇰❤️❤️❤️💗💗💓🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා ❤❤💓💓💗🩷❤️🇱🇰🇱🇰

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 4 หลายเดือนก่อน

    Supr 👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹

  • @MalaniKathirasing-bg5ey
    @MalaniKathirasing-bg5ey 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @isharalokugamage
    @isharalokugamage 4 หลายเดือนก่อน

    චමරිට ඇත්තටම රෙස්පෙක්ට්❤❤❤ අර ලංකාවෙ ක්‍රිකට් ගහන පිරිමි ගව රැලට උගන්නන්න්කො

  • @NissaraKandy
    @NissaraKandy 4 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰👩👩👧👧❤❤❤❤👍👍👍👍!!!

  • @aravindakolambage2719
    @aravindakolambage2719 4 หลายเดือนก่อน +3

    Me wage speech ekk karanda mens team eke ekekta be karanda
    Unta puluwan passion shows karandai,horata arakku siga bondai,badu gahandai witharai eththatama ekat be mattu wenawa loss yakku

  • @nilukagamlath8866
    @nilukagamlath8866 4 หลายเดือนก่อน

    Oyata puluwan chamari aniwaryen loke anka eke kricar kridikawak oya ,, eka oyata puluwan theruwan saranaii

  • @NuchinAmarawansha
    @NuchinAmarawansha 4 หลายเดือนก่อน

    Oka ahanna one mens team eka 😊

  • @Malaka-kk1ci
    @Malaka-kk1ci 4 หลายเดือนก่อน +2

    Ape ponnayanta meka pennapalla.kellage gamma arunta na

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 4 หลายเดือนก่อน

    Paradesak karayange asuchi walin jiwath wena aya oyalawa rawatala diwiya loke penwala oyalage manasikathwaya,sakthiya,balaya uduraganna puluwan.dasunta kaleth ekamai.parissam wenna punchi kellotika godurak wewi.

  • @ShyamaPathirana-v7d
    @ShyamaPathirana-v7d 4 หลายเดือนก่อน

    Superior

  • @nissankarace4028
    @nissankarace4028 4 หลายเดือนก่อน

    Ha ha sammiwa warnana karanna ona na.

  • @rangaperera
    @rangaperera 4 หลายเดือนก่อน

    Better you be consultent for Sri Lankan Male team

  • @nayanas3739
    @nayanas3739 4 หลายเดือนก่อน

    ඔබ සැමට අපගේ ගෞරවය... ඔව් නිහතමානිකම තවත් ඔයාලව බබලවයි. බාහිර විවිධ පාර්ශවයන්ට ඔයාලගෙ සමගිය බිද දමන්න කිසිසේත්ම ඉඩ දෙන්න එපා..

  • @JanakaRukshan-w5c
    @JanakaRukshan-w5c 4 หลายเดือนก่อน

    කොල්ලොනම් වැඩක් නැ සමනි මැච් එකක්වත් ගහගන්න බැරි උන් ටිකක් යින්නෙ දැන්

  • @ruwanthidissanayake5472
    @ruwanthidissanayake5472 4 หลายเดือนก่อน +1

    Ayy meyala apsari gena kiynne neththee

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 4 หลายเดือนก่อน

    ආදරෙයි❤️ ❤❤❤❤

  • @aroshadushyantha-rz7ut
    @aroshadushyantha-rz7ut 4 หลายเดือนก่อน

    Sajith wagee kiyana aya 😂

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 4 หลายเดือนก่อน

    Oba thumiya loku podi hemakenatama adarsayak.

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 4 หลายเดือนก่อน

    පිස්සු ද අනේ 😆
    ස්වාමින් වහන්සේට ඕන විදීයට තමා අපි ඉන්නෙ , කන්නෙ , බොන්නෙ , රෙ නෙ 😆 .
    ඔයා මොනව අචීව් කරල නහ , ස්වාමින් වහන්සේ තමා කරල තියෙන්නෙ .
    මීට ස්‍රීලන්කා මෙන්සි ක්‍රිකට් ටීම් , ලොන්තපෝල් .😆😆😆😆😆🖕

  • @sirivoice1
    @sirivoice1 4 หลายเดือนก่อน +1

    oyata kelawanna wesmunu bedan ena kuhaka irisiyakara heththamn nihathamani wenna ynnepa chamari. okunta moonatama kiyala danna. nettm ayeth hondamoon penan diya yatin gindaragenyanna enawa. enisa nihathamani wenna oni ewage minissuth ekka. hemotama nihathamani wenna ynnath epa. mokada hemotama honda wenna giyoth sellamakata ganivi ape maussakama.