Spoken English in Sinhala - ඉංග්‍රීසි කතාවට නැතුවම බැරි පොඩි වක්‍ය 200ක් සිංහල තේරුම සමග - 01 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ඉතාමත් සරල වක්‍ය කොටස් ඉගෙනගැනීම තුලින් ඔයාගේ ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව වර්දනය කරගන්න පුලුවන් මේ වාක්‍ය කොටස් 200 ඔයාට ප්‍රායෝගිකව භාවිතාකරන්න පුලුවන්නම්.මේවා ඉතාමත් ලේසියි ඉගෙනගෙන මතක තියාගන්න. අපි හැමවෙලේම සංකීර්ණ දේවල්ම කතාකරන්නේ නැහෑ.ඉතාමත් සරල පොඩි පොඩි කොටසුත් කතාකරනවා.ඉතින් දැන් ඔයාට ඒකට හොද අවස්ථාවක් තියෙනවා.නිතරනම මේ වීඩියෝ එක නරබලා ඒවා ඉගෙනගන්න. ඇත්තටම මේ වීඩියෝ එකේ තියෙන්නේ ඉංග්‍රීසි කතාවට නැතුවම බැරි පොඩි වක්‍ය 200ක් සිංහල තේරුම සමගම ඔයාට ලේසියෙන්ම ඉගෙනගන්න පුලුවන් විදියට.උත්සාහකරන්න..... අනිවාරයෙන්ම ඔයාට ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව ලබාගන්න පුලුවන්.මම ඔයාට ඒ වෙනුවෙන් උපරිම උදවුකරනවා.
    මෙම වීඩියෝඑක ඔයාට ප්‍රයෝජනවත් උනානම් ඔයාගේ අදහස COMMENT කරන්න,ඒක අපිට ගොඩාක් වැදගත්.
    අපේ CHANNEL එක SUBSCRIBE කරන්න,එවිට අපි කරන සියළුම වීඩියෝ නරඹලා ඔයාගේ ඉංග්‍රීසි දැනුම දියුණුකරගන්න පුලුවන්.
    අවම වශයෙන් දවසකට පැයක්වත් ඉංග්‍රීසි පුහුණුවීමට වෙන්කරන්න.
    අපේ කලින් වීඩියෝවල LINKS පහලින් සදහන් කරලා තියෙනවා.
    01. Feel like (හිතෙනවා) - bit.ly/2zuX22e
    02. Can't help (නැතිව ඉන්න බැහැ) - bit.ly/3dXMRCm
    03. Action Chain (බෝතලේ ගන්න...මූඩිය අරින්න) - bit.ly/2UJ92EO
    04. Full of (පිරිලා) - bit.ly/3fs5Fu2
    05. How to speak English (ඉංග්‍රීසි කතාකිරීමට අවශ්‍ය ප්‍රදාන කරුණු 06)
    - bit.ly/30GUpFP
    06. 200 Verbs (ක්‍රියාපද 200) - bit.ly/3hw0KK7
    07.Complete English Course - Part 01 (සම්පූර්ණ ඉංග්‍රීසි පාඨමාලාව - 01 කොටස)
    - bit.ly/2YNIAuK
    08.Commonly Used 300 English Words (වැඩිපුරම භාවිතාකරන ඉංග්‍රීසි වචන 300)
    - bit.ly/2N71uHQ
    09.English through stories - story 01 (කතාන්දර තුලින් ඉංග්‍රීසි - කතාන්දර 01 - හිගන්නගේ කතාව) - bit.ly/2CRgdVz
    10.English through stories - story 02 (කතාන්දර තුලින් ඉංග්‍රීසි - කතාන්දර 02 - මගේ යාළුවාගේ තාත්තා මගේ යාළුවාගේ කනට ගැහුවා) - bit.ly/2BY48gZ
    11. 200 Adjectives - නාමවිශේෂණ පද 200 - bit.ly/3mNx3qB
    12. English Through Stories - 03. - (කතාන්දර තුලින් ඉංග්‍රීසි - කතාන්දර 03) bit.ly/33ekCMW
    7 Comments
    13.Nouns - විවිද පුද්ගලයන් හදුන්වන නාමපද - • Spoken English in Sinh...

ความคิดเห็น • 551

  • @gihanmadusanka5216
    @gihanmadusanka5216 2 ปีที่แล้ว +7

    සුපිරි වැඩක්..ඉස්සරහටම යන්.ජයවේවා.

  • @jayawaradanajaya9568
    @jayawaradanajaya9568 4 หลายเดือนก่อน +3

    ඇත්තටම සර් ඔබ දෙවියෙක් ඉංග්‍රීසි දෙවියෙක්.. පුදුම ලස්සනට ඉංග්‍රීසි කියලා දෙනවා. සුපිරි කරන්දෙනිය මම ඔබවන් ගුරුවරුන් ලබන දරුවන් වාසනාවන්ත වෙනවා.ස්තුතියි ඉදිරියට යමු.

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 4 หลายเดือนก่อน +4

    සර් මට අවුරැදු 12මං සර්ගෙ වැඩසටහන බලලා දැන් ඉංග්‍රීසි යෙන් ටිකක් කතා කරනවා බොහොම ස්තූතියි සර්

  • @LifeInMoncton
    @LifeInMoncton 3 ปีที่แล้ว +96

    මම මේ වගේ වීඩියෝ එකක් හෙව්ව තරමක්... සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා...!!! ❤️

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා පුතා lot of thank you putha god bless you .

  • @nishanthapramatilaka154
    @nishanthapramatilaka154 3 ปีที่แล้ว +17

    හරිම හෙදවැඩක් ඔයට මෙිවන් වැඩ කිරීමට දයිරිය ශක්තිය ලැබේවා බුදු සරණයි

  • @shanakaruwan535
    @shanakaruwan535 2 ปีที่แล้ว +3

    These words are very important
    Thanks 😊

  • @brecker7064
    @brecker7064 3 ปีที่แล้ว +19

    සුපිරි සර් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් 👍👍

    • @rashoodjokerjokkker1651
      @rashoodjokerjokkker1651 3 ปีที่แล้ว +1

      Bs

    • @italyviews8486
      @italyviews8486 3 ปีที่แล้ว +1

      Sir I like to join your class but to I don't have a time I'm in Italy so our time is 4 hours bihaind Sri lanka

    • @ghh200
      @ghh200 2 ปีที่แล้ว +1

      @@rashoodjokerjokkker1651 මේ

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 2 ปีที่แล้ว

      ඉදිරිපත් කිරීම පැහැදිලියි

  • @nadeekakumari8261
    @nadeekakumari8261 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වාක්‍ය ටිකක් සර්... මේ විදිහට දිගටම පාඩම් කියලා දෙන්න... තැනක්ස් සර්..🙏🙏

  • @erandilakmali599
    @erandilakmali599 3 ปีที่แล้ว +21

    මෙක නම් මරූ සර් මෙ වගේ එවා තවා දාන්න්කෝ ඇත්තටම ගොඩක් වැදගත් ගොඩාක් පින් සර්ට ❤️❤️❤️

  • @a.d.a.pkumarashinge5015
    @a.d.a.pkumarashinge5015 3 ปีที่แล้ว +26

    ගොඩාක් හොදයී සර් මේක මේ විදිහටම දිගටම කරන් යන්නකෝ

  • @noyelpradeep
    @noyelpradeep 3 ปีที่แล้ว +12

    සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචන පාවිච්චි කරද්දි ඒවා ඒ ඒ අවස්තාවේ හැටියට ශබ්ද කරන විදිහටම කියන්න පුළුවන් වුණා නම් ගොඩක් හොදයි . (උදාහරණයක් කිව්වොත් , බනින වෙලාවක ඒ අවස්ථාවට ගැලපෙන්නේ කේන්තියක් මුසුවුණු හැඟීමක් . එතකොට ඒ වාක්‍ය ඒකට ගැලපෙන්න ප්‍රොනවුන්ස් කරානම් හොදයි නේද )

    • @sewwandimadushika9554
      @sewwandimadushika9554 2 ปีที่แล้ว

      Anna hari..matath oni e vidiyata..video ekanm hodai..e vidiyata thibbanm godak hodai

  • @පෙරේරා-ඵ2ඣ
    @පෙරේරා-ඵ2ඣ 3 ปีที่แล้ว +3

    ගොඩක් වීඩියෝ බැලුවා හරිගියේ නෑ .හරිම දේ ලෑබුන ගොඩක් ස්තුති

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 3 ปีที่แล้ว +21

    ගොඩක් වටිනවා මහත්තයා මේ වගේ වෙඩක් බුදුසරණයි

  • @ajanthaperera4094
    @ajanthaperera4094 2 ปีที่แล้ว +2

    Very good English lessons Thank you 🙏❤🌹

  • @darshanaedirisinghe
    @darshanaedirisinghe 4 ปีที่แล้ว +4

    Very useful. Thank you

  • @kalpanisenarathna1955
    @kalpanisenarathna1955 3 ปีที่แล้ว +6

    Thank u so much sir..great work..🙏🙏

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว +2

    Wery inprotent english acxillent👌👌👌👍👍👍thanks

  • @sudatharambewela
    @sudatharambewela 3 ปีที่แล้ว +2

    Thanks very good program

  • @nadin511
    @nadin511 3 ปีที่แล้ว +2

    Very useful lesson.
    Thank you sir........

  • @sithumlakshith8340
    @sithumlakshith8340 2 ปีที่แล้ว +4

    පට්ට සර් එදිනෙදා කියන කරන එවා හොදට කියලා දෙනො කියලා වැඩැක් නැ සර් පට්ටම පට්ට nice🤟😋

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 9 หลายเดือนก่อน +1

    සුබ අනාගතයක් වේවා san මම ඉන්නෙ කුවේට් වල ඔයා ගේ මේ වැඩසටහන ගොඩක් හොඳයි ස්තුති ❤

  • @ranjithsiriwardhana5428
    @ranjithsiriwardhana5428 3 ปีที่แล้ว +9

    Thank you sir...this is very important method to our children ..wish you all the best .Thank you sir Again

  • @lakshanmaduranga3718
    @lakshanmaduranga3718 3 ปีที่แล้ว +6

    a great lesson

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +13

    ගොඩාක් ස්තුති මේ english පාඩම කයලා දුන්නට bs 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 3 ปีที่แล้ว +3

    Thankyou so much sir.
    So excellent job

  • @arumaduradesilva4709
    @arumaduradesilva4709 3 ปีที่แล้ว +14

    It's excellent lesson sir..very important to improve english..thank you so much sir..

  • @nipuninisansala6215
    @nipuninisansala6215 3 ปีที่แล้ว +6

    Lot of thank .very important lesson .😚

  • @Chandima_Hashan
    @Chandima_Hashan 3 ปีที่แล้ว +2

    Thank you sir, This video very helpful 🙏🙏

  • @kelumwathukarage2715
    @kelumwathukarage2715 3 ปีที่แล้ว +4

    Good for learning, Thank you very much.

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 ปีที่แล้ว +2

    Good job sir thank you so so mach

  • @user-np4gs6pz4k
    @user-np4gs6pz4k 2 ปีที่แล้ว +4

    සර්ට උදව්වක් විදිහට ඇඩ් එකක් ආවොත් ස්කිප් නොකර ඉවරවෙනකම් බලන්න👍

  • @sanjeewafernando9302
    @sanjeewafernando9302 2 ปีที่แล้ว +1

    Very useful.Thank you very much 👍

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි!දීර්ඝායු වෙවා!

  • @inupavithana2420
    @inupavithana2420 3 ปีที่แล้ว +2

    Mewani uthum wadak kirima gana obata mage pranamaya. Obata theruwange saranai

  • @nilmini1157
    @nilmini1157 ปีที่แล้ว

    Godak watinawa sir,sinhala theruma thiyena nisa ikmanin igena ganna puluwan sir,thans sir,🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshatharangani8657
    @nadeeshatharangani8657 3 ปีที่แล้ว +2

    Thanks...🙂🙂🙂🙂

  • @චේතනාකසුන්
    @චේතනාකසුන් 3 ปีที่แล้ว +1

    Very good god bless you

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 ปีที่แล้ว +7

    Great work.

  • @udayanthijayathilaka6498
    @udayanthijayathilaka6498 3 ปีที่แล้ว +1

    Very good .thanks

  • @vinudacreation4634
    @vinudacreation4634 3 ปีที่แล้ว +1

    Great

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +1

    thanks lots

  • @sarangawidanage9646
    @sarangawidanage9646 3 ปีที่แล้ว +5

    Thaanks lot Sir... Absolutely It will help improve our lcommunication skill...

  • @nilanthigamage4564
    @nilanthigamage4564 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට උගන්නනව තෙරුවන් සරණයි සර් ❤

  • @lakshaneidirisingha1602
    @lakshaneidirisingha1602 3 ปีที่แล้ว

    So nice thanks iam 47 year s lady so like tok English

  • @mayomikalpana7344
    @mayomikalpana7344 3 ปีที่แล้ว +2

    Thank you very much sir.l like your lession

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    Simple and useful sentences for daily use.

  • @shamagamage3179
    @shamagamage3179 3 ปีที่แล้ว +3

    Thanks 👍 sooooo much.🙂

  • @anushacroos60
    @anushacroos60 3 ปีที่แล้ว +1

    Godak watinawa..lesiyen igena ganna puluwan.godak esthuthii .🙏🙏

  • @thusharaliyanage9415
    @thusharaliyanage9415 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @sewwandiarnolda2971
    @sewwandiarnolda2971 3 ปีที่แล้ว +8

    this is a good video. i could learn more things...

  • @laksirimendis3318
    @laksirimendis3318 3 ปีที่แล้ว +3

    This is gud 4 new genaration

  • @amilamadusanka109
    @amilamadusanka109 3 ปีที่แล้ว +10

    වටිනවා මහත්තය

  • @nilukaabeyratne2043
    @nilukaabeyratne2043 3 ปีที่แล้ว +1

    Good. Thanks

  • @aab9807
    @aab9807 2 ปีที่แล้ว

    thanks to mach all friend like you r English class ❤❤❤❤❤❤❤❤🤲🏼🤲🏼🤲🏼🤲🏼🤲🏼

  • @srilanka7234
    @srilanka7234 3 ปีที่แล้ว +2

    මම හරිම කැමතියි ඔයා හොදට පැහැදිලිව කියන්නේ

  • @samandissanayaka5237
    @samandissanayaka5237 2 ปีที่แล้ว +1

    Hodata kiyala denawa sir .mewage digatama karagena yanna.thanks sir

  • @SBCproducts
    @SBCproducts 3 ปีที่แล้ว +2

    Thank your sir.....🙏🙏
    මේවගේ තව videos දාන්න.. ❤️

  • @kuwaitkuwa6886
    @kuwaitkuwa6886 4 ปีที่แล้ว +4

    Godak watinawa sir thank you sir jesu pihita

  • @ganganathpriyadarshana1656
    @ganganathpriyadarshana1656 3 ปีที่แล้ว +3

    This is very good lesson for student ....

  • @srilanka1093
    @srilanka1093 3 ปีที่แล้ว +5

    සර් ට ගොඩාක් පිං

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට

  • @nirodika8360
    @nirodika8360 3 ปีที่แล้ว +2

    Expression samaga kiuwanam thawath hodai..

  • @dilkichathurika2904
    @dilkichathurika2904 2 ปีที่แล้ว

    thank you sir☺👍👍

  • @seethakumari9690
    @seethakumari9690 ปีที่แล้ว

    නියමයි සර් මම ඩුබායි සිටදී නියමයි සර් උගන්වන ක්‍රමය ගොඩක් හොද යි 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 9 หลายเดือนก่อน

    Thanks .god bless .

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว

    Thank you very much for helping, very easy méthode.

  • @bhadrakumari9327
    @bhadrakumari9327 3 ปีที่แล้ว +1

    thank-you 🙏

  • @amarasinghaa5521
    @amarasinghaa5521 2 ปีที่แล้ว +1

    Thank you teacher.

  • @නන්දනිමැහුම්කලාව

    Thanks sri very good speech lesson

  • @malimallee2332
    @malimallee2332 3 ปีที่แล้ว +2

    God bless you sir.thanks

  • @j.c.ksamarakoon3951
    @j.c.ksamarakoon3951 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @upekshapunchihewa1145
    @upekshapunchihewa1145 3 ปีที่แล้ว +3

    Super job.ඇත්තටම අගෙ ඇති දෙයක්

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +2

    a very important lesson sir thank you so much

  • @dilanikusum1163
    @dilanikusum1163 3 ปีที่แล้ว +1

    This is a very good lesson

  • @salikaroshni2612
    @salikaroshni2612 3 ปีที่แล้ว +4

    Thank you sir ☺️

  • @poornisenarathna6344
    @poornisenarathna6344 3 ปีที่แล้ว +3

    Thanks you sir❤ like going to class again💖

  • @yasanthirathnayaka1089
    @yasanthirathnayaka1089 3 ปีที่แล้ว +4

    ඉතාම වැදගත්.ඔබට බොහොම් ස්තුතියි

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 3 ปีที่แล้ว +1

    Last but not least, must remember Mr. Mahesh.

  • @kumarisilva2194
    @kumarisilva2194 3 ปีที่แล้ว +2

    dennek wa dammanam godak hodai kiyala hithenawa , sinhala theruma wenakenk kiwwanam hodai wage,,, thanks sir igena ganna deyak thiyenawa

  • @user-mf7gr6uh1e
    @user-mf7gr6uh1e 3 ปีที่แล้ว +2

    Thanks lot sir god bless you

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 3 ปีที่แล้ว +1

    good Thanks a lot

  • @sharuhashi9438
    @sharuhashi9438 4 ปีที่แล้ว +2

    Thenks you so much sir

  • @ramanayakasuba4365
    @ramanayakasuba4365 3 ปีที่แล้ว +2

    Thanks godak watinawa

  • @thanamalvilamonaragala1943
    @thanamalvilamonaragala1943 3 ปีที่แล้ว +2

    "you are most welcome" is this right, I think it should be "you are mostly welcome"

  • @hmajithpremakumara4772
    @hmajithpremakumara4772 3 ปีที่แล้ว +2

    Very good spoken English. From the beginning very easy to read and learn .Thank you so much.

    • @jayakodiamore4939
      @jayakodiamore4939 3 ปีที่แล้ว

      Thank you

    • @asokawickramasinghe5984
      @asokawickramasinghe5984 3 ปีที่แล้ว

      අද මුදල් පිටුපස යන ටියුෂන් පන්ති ගුරැවරැන් මොනවාද කරන්නෙ සමහර ලමයින්ට කන්නවත් නැහැ .එවන් මොහොතක ඔබතුමා මෙිි කරනා ඉංග්‍රීසි ඉගැන්විම ඉතා අගය කොට සලකනවා ගොඩාක් පිං ඔබට එවාගෙම හරිම සරල විදියට පාඩමිිටික කියලා දෙනවා දිගටම කරන්න .බුදසරනයි

    • @royasenglishacademy
      @royasenglishacademy  3 ปีที่แล้ว +1

      Thanks for your comment

    • @vijasrilanka
      @vijasrilanka ปีที่แล้ว +1

    • @karinavenof
      @karinavenof 9 หลายเดือนก่อน

  • @sandayakumari7731
    @sandayakumari7731 3 ปีที่แล้ว +1

    Thank you sir.great work 👍👍👍

  • @kokila2010
    @kokila2010 3 ปีที่แล้ว +6

    good . if you can ,please post a pdf include those sentences.

  • @ajithrohan9110
    @ajithrohan9110 3 ปีที่แล้ว +1

    Thanks sir 👏👍👍👍

  • @indunilbhagya7618
    @indunilbhagya7618 3 ปีที่แล้ว +1

    Super sir.tks

  • @chamodsbro2277
    @chamodsbro2277 3 ปีที่แล้ว +1

    නියමයි

  • @nilushikanandani1493
    @nilushikanandani1493 3 ปีที่แล้ว +1

    නියමයිනේ 👍👍👍👍👍👍👍👍🌷

  • @deshanideshani972
    @deshanideshani972 2 ปีที่แล้ว +1

    Thank you very much🙏 this vedio is very useful and important 😘

  • @malanigunawardana1807
    @malanigunawardana1807 3 ปีที่แล้ว +2

    Thank.you.Sir.

  • @dinushasewwandi1217
    @dinushasewwandi1217 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත්👍👍👍

  • @priyankalakmini194
    @priyankalakmini194 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව තියනව ගොඩක් ආදරේ ස්තුතියි සර්...

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว +1

    Godak watinwa sir thanks

  • @madurangani7051
    @madurangani7051 2 ปีที่แล้ว

    Godak watina dewal me padame athulath mahathaya oyata budu saranai

  • @pathmakuruvitage9984
    @pathmakuruvitage9984 2 ปีที่แล้ว +2

    හරිම ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් ස්තූතියි සර්

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว

    Thanks god reading understand vary nicely good balass everybody 👍🙏❤