ගනංකාරය(ganankaraya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 61

  • @3poshafamily
    @3poshafamily  6 หลายเดือนก่อน +9

    මෙන්න සර්ගෙ youtube එක youtube.com/@insightacademyofeducation?si=WYI5dtyhZ0XT2tld
    මෙන්න සර්ගෙ නම්බර් එක 0716866573
    මෙන්න සර්ගෙ whatsapp group එක whatsapp.com/channel/0029VaUHjmF1CYoOIXHE7e44

  • @BabyTHIWA-
    @BabyTHIWA- 6 หลายเดือนก่อน +17

    අපිත් උදේට ඔහොම්මයි😂 ගනන් මැඩම් ආවේ නෑ කියන්නෙ හෙනම ආතල් ඒත් උදේ රැස්වීමේ බාවනා කරලා ඇස් අරිද්දි මැඩම් comming😂❤❤😂😂😂😂😂

  • @m.h6239
    @m.h6239 6 หลายเดือนก่อน +15

    සිරා කතාවක් මචන් හැම ඉස්කොලෙම ඔයා තියරිය තමයි බන්❤

  • @MilindaAkash
    @MilindaAkash 6 หลายเดือนก่อน +10

    බනින එකා කොහොමත් බනිනවා ඒක එහෙමයි අයියේ නමුත්ඔයාලා උඩට එන්න මොකෙක් බැන්නත් ආදරෙයි පැලෙන්න❤❤❤❤❤

  • @Gihanbuskingdom
    @Gihanbuskingdom 4 หลายเดือนก่อน

    සුපිරි 😂😂

  • @dilhanirownie6924
    @dilhanirownie6924 6 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් මල්ලි ඔහොමතමයි 😂😂

  • @MadushanKmt
    @MadushanKmt 6 หลายเดือนก่อน +4

    අම්මෝ😂 දැනෙන සතුට..😂😂ඒ දවස්වල

  • @udarajayamal54
    @udarajayamal54 6 หลายเดือนก่อน +5

    මේවා නම් සිරා සිද්ධි 😅

  • @SLchocoboy15
    @SLchocoboy15 5 หลายเดือนก่อน +4

    බලන්න අර සඳුනි පේපර් වලට 100යි 200යි 😂😂

  • @nishanthajude5549
    @nishanthajude5549 6 หลายเดือนก่อน +4

    සුපර් ❤❤❤❤

  • @HansiYuromi
    @HansiYuromi 5 หลายเดือนก่อน +1

    සිරාවට මෙක නම් ඇත්ත මාත් පොලොන්නරුවේ අයියා

  • @MadushanKmt
    @MadushanKmt 6 หลายเดือนก่อน +3

    ඇත්ත අපිව කොන් කරපු ගුරුවරු හිටියා .මට උන දේ මගේ දරුවට නම් වෙන්න දෙන්නෑ....අපි කුල බේද නිසාත් අම්මා රට තාත්තා බොන නිසාත් අනුන්ගේ ගෙවල් වල සෙල්ලම් කරකර හිටියා හැබැයි අපිට කවුරුත් කීවේ නෑ ඉගෙන ගත්තේ නැත්තන් කොන් වෙනවා කියලා .කිරි අම්මා ස්කූල් යැව්වට ගියා.අපි නම් මාර පව්😢

  • @rashmibhagya8077
    @rashmibhagya8077 5 หลายเดือนก่อน +1

    Thrikalage modeling class gihin wage 😂
    Eka maru❤

  • @Vilsa23
    @Vilsa23 6 หลายเดือนก่อน +1

    සුපිරි ක් 😂 ආදරෙයි

  • @SLgenix247
    @SLgenix247 6 หลายเดือนก่อน +2

    පළවෙනි comment එක හොය හොයා ඉන්න මං😢😢😢

  • @kavishaherath887
    @kavishaherath887 6 หลายเดือนก่อน +3

    Akkiyo ane oyata thiyenne mara lassana nirogi kondayak puluwannm hair ekata use karana products hair eka kohomada ohoma lassanata thiyan inne wawenna monada karanne wage dewal gana video ekk gennako please akki loku udawwak ❤️❤️🙏

  • @Shashiudayangi
    @Shashiudayangi 5 หลายเดือนก่อน

    ස්කෝලේ කාලේ මතක් උනා

  • @AnqoudiAnq
    @AnqoudiAnq 6 หลายเดือนก่อน +2

    එක සර් එනෙක් හිටියා පාසල් ගුරුවරයෙක් නෙමෙ. හැබයි අපෙ ස්කොලේ විදියාව සර් කෙනෙක් හිටියේ නැ කියලා එ සර් හැමදාම අපෙ ස්කොලෙට ඇවිත් අපිට විද්‍යාව ඉගැන්නුවා ❤️🫂 සනත් සර්

  • @nuwanprdeep2819
    @nuwanprdeep2819 5 หลายเดือนก่อน

    ගණන් කියන්නෙ ශාපයක් 😂😂

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa 6 หลายเดือนก่อน

    ඉංග්‍රීසි ...ගණිතය ...නැති දවසට අපි...දොං ජිං ජිං දොං තරකිට හඩන රබානේ😅😅😅

  • @sgwithtravelsroads9239
    @sgwithtravelsroads9239 5 หลายเดือนก่อน

    Binance කියල දෙනවද මචං

  • @navodanimantha3576
    @navodanimantha3576 5 หลายเดือนก่อน +1

    Mu kapati huththek muge muna beluwama kiyanna puluwan..

  • @Deadlox-pt3tj
    @Deadlox-pt3tj 5 หลายเดือนก่อน +1

    අයියෙ free fire පටන්ගමු ආයෙ

  • @kavindu73
    @kavindu73 5 หลายเดือนก่อน

    Maru machan ela,
    Suba pathanawa hadawathinma,
    Idiriyatama palayan, jaya wewa, Uba issarahata tele natayaka dakina labenna one.

    • @kavindu73
      @kavindu73 5 หลายเดือนก่อน

      Uba Hoda kala karayek, Hoda naluwek. The artist.

  • @DanennaMusic
    @DanennaMusic 6 หลายเดือนก่อน

    35k subscribe congratulations ❤🎉

  • @AnuraYapa-ec7dp
    @AnuraYapa-ec7dp 5 หลายเดือนก่อน +3

    මල්ලි මමත් ගුරුවරයෙක්, දැන් නං ඉන්න විදේශ රටක, ඔයා ඔය කියන කතාව ගැන මට අවුරුදු විස්සක පළපුරුද්දක් තියෙනවා. සමහරු බනි ගුරුවරුන්ට අගෞරව කරනවා කියලා. ඒත් මම ක්ෂේත්‍රයේ හිටපු නිසා දන්නවා මේ වගේ හැම ගුරු භූමිකාවක්ම තියෙනවා කියලා. අපි අපේ ගුරුවරුන්ට ගරු කරනවා තමයි. දෙමව්පියෝ දරුවෝ සමාජයේ ඉන්න අනිත් අය අපිට පුදුමාකාර විදිහට ගරු කරනවා ඉතින් ඒ අතරේ ඔයා ඔය කියන ජාතියේ ගුරුවරුත් ඉන්නවා හැබැයි සුළුතරයක් මතක තියාගන්න මට හිතෙනවා ඔයාගේ මේ වීඩියෝ එක ඇතුලෙ බහුතරයක් වූ දරුවන් ගැන සිතන ගුරුවරුන් ගැන මීට වඩා කතා කළා නම් හොඳයි කියලා ඒක මගේ යෝජනාවක් තෙරුවන් සරණ යි ඔයා පොළොන්නරුවේ කොල්ලෙක් නේද මමත් පොළොන්නරුවේ මල්ලි

  • @pabaluthilakarathna681
    @pabaluthilakarathna681 6 หลายเดือนก่อน

    Aiyata ikmanata teledarama ekka raga panna lebi.. niyamata ragapanawa.. akkage muna hari pin patai..

  • @ChamilaKumara-ig1so
    @ChamilaKumara-ig1so 6 หลายเดือนก่อน +3

    ඕනවට වඩා ගොං ආතල් දෙන්න යන්න එපා එතකොට සෙට් වෙන්නේ

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉

  • @NuwanNuwan-n5c
    @NuwanNuwan-n5c 6 หลายเดือนก่อน

    Ubath ape palanthiye ekek ban eka nisa duppath minissunga duka danenawa. Kiyanna thiyena de kelin kiwama hitha pirisiduyi bal good luck

  • @Imashabaru
    @Imashabaru 5 หลายเดือนก่อน

    මරු කෙල්ල

  • @RifaiAysha
    @RifaiAysha 6 หลายเดือนก่อน

    Super ❤❤😂❤❤

  • @rahatamusic127
    @rahatamusic127 6 หลายเดือนก่อน

    me tika nam atta ❤

  • @PemasiriThennakoon
    @PemasiriThennakoon 6 หลายเดือนก่อน

    Malli niyamay oyalage video

  • @garukachamin5697
    @garukachamin5697 6 หลายเดือนก่อน

    Jaya ❤

  • @samanthapadmakumara5940
    @samanthapadmakumara5940 6 หลายเดือนก่อน +1

    😅😅😅😅😅😅

  • @DevminReacts
    @DevminReacts 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @chamalkajayamini9130
    @chamalkajayamini9130 6 หลายเดือนก่อน

    Manamalan sir ptt 😂

  • @DelumiManjula
    @DelumiManjula 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤😮😮

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 6 หลายเดือนก่อน

    Aththa

  • @BabyTHIWA-
    @BabyTHIWA- 6 หลายเดือนก่อน +2

    1st❤😂🎉adarei

  • @dilanimadushani8944
    @dilanimadushani8944 6 หลายเดือนก่อน

    Ekanm aththa

  • @NimalisLifestyle
    @NimalisLifestyle 6 หลายเดือนก่อน

    Ekagaii..

  • @SLgenix247
    @SLgenix247 6 หลายเดือนก่อน

    සර් jvp නේද?

  • @DAMITHFERNANDO-i3h
    @DAMITHFERNANDO-i3h 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SarikaSarika-f1t
    @SarikaSarika-f1t 6 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @Mypet-x7g
    @Mypet-x7g 6 หลายเดือนก่อน

    Ekkanam patta

  • @nimalfrancs8392
    @nimalfrancs8392 5 หลายเดือนก่อน

    😅😅😅😅

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 6 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣🤣

  • @SuwarnamaliHerath
    @SuwarnamaliHerath 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mr.tumiya
    @mr.tumiya 5 หลายเดือนก่อน

    😂😂😂😂

  • @nayanabalasoorya
    @nayanabalasoorya 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @SewminiSathya
    @SewminiSathya 5 หลายเดือนก่อน

    😂

  • @sajiniarunika9650
    @sajiniarunika9650 6 หลายเดือนก่อน

    😍💖

  • @dalsirathnakumari7782
    @dalsirathnakumari7782 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @IsuruMadhusanka-v5u
    @IsuruMadhusanka-v5u 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @snmadu1048
    @snmadu1048 5 หลายเดือนก่อน

  • @chutibuhuti
    @chutibuhuti 5 หลายเดือนก่อน

    ❤👌👌

  • @smworld22
    @smworld22 5 หลายเดือนก่อน

    ❤❤❤