Mata vinus thrombosis ekak transitive vein eke oluwa right side eke thiyenawa. Eka danagaththe june 2009. Surgery karanna bari lu kana yata thiyena nisa. Warfarin 2009 June indala ada wena thuru gannawa. 8mg daily. PT INR eka matha warfarin mg pramana adu wadi karanawa .Mata covid 19 walata dena injection eka ganna puluwan da warfarin ganna nisa. Thank you doctor .
හැමදාම අපිට ගොඩක් වටිනා වෛද්‍ය උපදෙස් ලබා දී අපිව ආරකෂා කරගන්න පුළුවන් උත්සයක් දරණ ඔයාගෙ අතේ පිරිත් නූල් පොටක් බැ ද ගන්න හාමුදුරුවන් වහන්සේ ට කියලා අපි කව්රුත් අපේ දොස්තර නෝනා ට ආදරෙයි ඔබ හරි වටිනවා අපිට බුදු සරණයි පරිස්සං වෙන්න
Dr.ඔබතුමිය බොහොම පින්වන්ත ඩොක්ටර් කෙනෙක්.මේ සෞඛ්‍ය උපදෙස් ජීවිත කාලය පුරා වටිනවා.අපි හැමදාම ඔබතුමිය එක්ක ඉන්නවා.ආදරෙයි ඈ.❤❤❤🤗🤗🤗
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්. මේ රොග පිළිබඳ තොරතුරු මේ වීදීයට සමාජ ගත කිරීම ගොඩක් වටිනවා.
බොහොම ස්තුතියි ඩොක්ටර්. ඉතාමත් හොදින් පැහැදිලි කරනවා. ඇත්තටම අහන් ඉන්න ආසයි. නොවරදවා ඔබගේ විඩියෝ බලනවා ඔබට ගොඩක් පින්.
තෙරුවන් සරණයි ගොඩාක් පිං ගොඩාක් ස්තූති ඩොක්ට අනේ සයිනසයිටිස් ගැන වීඩියෝ එකක් කරන්න ඩොක්ට මගෙ කොන්ඩේ ගොඩාක් ගැලවෙනව නාසයේ ඇතුලේ ගෙඩිදෙකක් තියෙනවා ඒවා විඩින් විඩේ ලොකු වෙනව කුඩා වෙනව විස්තර සහිත වීඩියෝ එකක් කරන්න ඩොක්ට ගොඩාක් පිං තෙරුවන් සරණයි!
Thanks doctor
U
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔබ තුමියට නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා!
ඉතාමත් පැහැදිලි ව ඔබ තුමිය අපි දැනුවත් කලාට ඔබ තුමිය ට දළදා සමිදු පිහිටයි නීරෝගි වේවා දීර්ඝායු ලැබේවා .
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්ට .💖❤️Black fungus එක හරියට ම දැනුවත් කරලා..එකෙන් වැලකිලා ඉන්න විදිය පිලිබදව දැනුවත් කලාට ඔබතුමියට ගොඩක් පින්.මේ කරන සමාජ මෙහෙවර දීර්ඝ කාලීනව කරගෙන යාමට ඔබතුමියට සුබ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි .🙏
❤️
හරිහ හොද වැඩසටහනක් තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ ලෑබෙිවා
ඩොක්ට, ඩොක්ට කාවින්ග එක්ක ව්‍යායාම වීඩියෝ එකක් ඕනෙ ආයෙ, ගෙදර නිකං ඉන්න නිසා මේ දවස් වල හුඟක් වටිනවා.
හරිම වැදගත් අපි හැමෝටම මේ වගේ වැඩසටහන් පවත්වන එක. Thanks.
අපට ඔබ තුමිය සහ දෙන උපදෙස් ගොඩක් වටිනවා සම්බුදු සරණයි
ගොඩාක් හොඳ විඩියෝ එකක්. ඉතාම වට්නා උපදෙස් ටිකක් අපට කියලා දුන්නා . ඔබ තුමියට ගොඩක් පිං . දීර්ඝායුස පතනවා...
හරිම වැදගත් වැඩසටහනක් ....
ප්‍රතිශක්තිකරණය wadi කර ගන්න පුලුවන් ගෙදර හදලා බොන්න පුලුවන් දෙයක් gena අපිට කියලා දෙන්න ඩොක්ට ..😘😘😘😘😘😘
Dr, ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් වැඩ සටහනක් ❤❤
ගොඩක් හොද වීඩියෝ එකක් ඇත්තටම මෙවාන් වීඩියෝ එකක් ගෙනවිත් දැනුවත් කිරිමට ඔබ තුමියට බොහොමින් ස්තූතියි ස්තුතියි
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට බුදු සරණයි
බොහොම ස්තුති doctor. Me gana hariyatama danne nathuwa hitye. Bohoma pin obathumita 🙏
ගොඩක් වටිනාම දේවල් තමයි ඩොක්ට කියල දෙන්නෙ ,ඔන්න මන් සබ්ක්‍රයිබ් කලා ,ගොඩක් ස්තුති ඩොක්ට ඔයාට දැනුවත් කිරිම් වලට .
Txs dr 💖 adare hithena katha විලාශයක් ..😘
ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා doctor thanx .... diva loku wena eka genath video ekak කරන්න doctor .. b.s. පරිස්සමෙන් inna ..
ප්‍රතිශක්තිය වැඩි කරගන්න විදිහ කියලා දෙන්න මිස්
දැණුවත් කිරීමට ගොඩක් ස්තුතියි doctor 🙋
ගොඩක් වැදගත් වැඩසටහනක් ගොඩක් පිං තෙරැවන් සරණයි
හරිම පැහැදිලියි .ස්තුතියි .
මේ ඩොක්ටර් කෙනෙක්ද.. නිලියක්ද....හරිම හුරතල් හරිම ලස්සනයිනේ....😍❤️😍❤️
වෛද්‍යවරියකගෙන් හුරතල් බලන්න නැතිව තමුන්ගෙ සෞඛ්‍ය තත්ත්වය නිරෝගිව තියාගන්න මොනවාහරි ගත්තොත් නේද හොඳ.හුරතල් බලන්න ඔනෙතරම් chanel මේකෙ තියෙනවා 🤨🤨
ඕමද වැදගත් කෙනෙකුට කතා කරන්නේ
😊😊😊😊
🤣😂🤣😂😂🤣
මේ වැදගත් ඩොක්ට කෙනෙක් උබට හුරතල් බලන්න වෙන චැනල් තියෙනවා කිසිම දෙයක් කියන්න බලන්න එන්න එපා ඩොක්ටස්ලට කිසිම දෙයක් නොකියා බලන්න වීඩියෝ එක බලලා වැදගත් දෙයක් ඉගෙන ගන්න නිලියෝ නටනවා විතරයි උඩ යට පෙන්නගෙන ගිහින් බලහන්කෝ
ගොඩක් වැදගත් වීඩීයෝ එකක්,Doctor...බොහොම ස්තූතියි,දැනුවත් කිරීම ගැන බොහොම පිං,තෙරුවන් සරණයි...
ඉතා හොද පැහැදිලි කිරීමක් මිස්..❤️
ලේ කැටි ඇතිවිම ගැන viedo aka දාන්න පුළුවන් ද
Thank you doctor 🙏
🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹ඉතා වැදගත් බුදුසරණයි ඔබතුමියට
වටිනා විඩියෝ එකක් thanks doktar
සමන් පිච්ච මල් වතුරෙන් ඇස් සෝදන්න හොදද ඩොක්ට
Ethama Vadagath,...kalochitha danuvath kiremak.Vaiddiya Thumiyane godak Isthuthie....Theruvan Saranai.
Doctor, ලේ චෙක් කරලා කළු දිලිර රෝගය හැදිලද නැද්ද කියලා හොයා ගන්න පුලුවන්ද.
ගොඩක් ස්තූති ඩොක්ට😘😘😘
Thank you docter apawa danuwath kalata🙏🙏🙏🙏🙏
Godak watina video ekak..danuwat kalata oba tumata godak pin 🙏
Thank you madam. I am learning from you.
Thank you so much doctor for your information 🌹
Godak pin obathumiyata.ane doctor නිවැරදිව steam karanne කොහොමද kiyala kiyanna පුළුවන් da.කොච්චර welawak karanna oneda.
Godakma wedagath God bless you dear doctor
Thank you madam. එක ඇසකට එන්න පුළුවන් ද? Surgical mask සෝදල use කරන අය ඉන්නවා දුප්පත් නිසා මේක හොඳද
Godak ස්තුතියි apiwa me gana danuwat karata
ස්තුතියි ඩොක්ටර්
Thanks docter harima pahediliwa kiyala dunna
bohoma sthutiyi obatumiyata apiwa denuwat karata siyalu devi pihita arakshawa lebewa .
බුදුසරණයි 🙏♥️
ES KASANNE USHNAYATADA MISS...
ඩොක්ට පිග්මටෙෂන්වලට මොනාද නැති කරගන්න කරන්නෙ ලේසර් කුුමයක් කරන්න සාර්තක වෙයිද
Thanks doctor. SLE kiyana situation ekedi ennath karanaya gana wisthara tikk kiyanna doctor. Thanks doctor.
Doctor ඔය දිලිරය මට හැදිලා මගෙ එක ඇහැක් පෙනිම නැතිවුනා. ඒ රෝගයට ප්ර්රතිකාර කරලා ඉවරයි . මගෙ ඇහැ ගැලවිමක් කලේ නැහැ පිල්ලන් වදින්නෙ නැහැ පෙනිම නැහැ .ඇහේ පේනිම අයේ ගන්නම බැරිද. ඒ සදහ වෙනත් ප්‍රතිකාර තියනවාද
Thank you doctor
Harima wadagath madam❤️
Watia video akak ape minussu parissam unot hodai
Obatumiyata godak pin apiwa denuwat kalata 🙏🙏🙏🙏❤
Thanks for lot
ITP රෝගීන්ට මේ දේවල් ( corona ) ආදිය බලපාන්නේ කොහොමද මැඩම්.පොඩි පැහැදිලි කිරීමක් කල හැකිද?
ITP වලදි පට්ටිකා අඩු නිසා කොවිඩ් හැදුනොත් එය තවත් අඩු විය හැක.වෛරස් රෝග තත්ව වලදී පට්ටිකා අඩුවේ
Thanks madam
Kenekgen thawath kenekta bo wenawada??
Diwe kalupata dot dot thiyena eka e rogayada?
Thank you Dr . dinuja
Thanks 🙏
Docter mata kiyanna puluwan da mage kakule mapata angille mula hariya kalu pahathi ekata visadumak kiyanna puluwan da thanks 🙏
Doctor mge as piyatu wala nikan kadu wage udeta thiyenawa ekata mokada karannw
Ammo iwarayak nathi karadara leda roga enne 😢😢
ලස්සන දොස්තර නෝන
ඩොක්ටර් මට මෙයට පිලිටුරක් ලබා දෙන්න කොරොනා හැදින කෙනෙකුට බෙත් ව්ද්දහම එයා අවුරුදු දෙකයි ජිවට් වෙන්නෙ කියලා ගොඩක් දෙනෙක් කියනවා මම ඉන්නෙ කුවෙට් එකෙ මට කොරොනා හැදුනා මම බෙත් එක ව්දින්න බයෙ ඉන්නෙ
thank you docrta
Docter pimples gena bleaching aasadana gena kiyannako
Doctor mata godak dawas idala wam aha dagalanawa. Ehema wenne ai doctor
Hi Dr oya hari lassanai patiyo
Thanks
Dr. මීට පෙර රැපවාහිනියක වැඩසටහන් කලා නේද.
Thanks madam
1st comment 😍 adath gdk lassanai
❤️
mata me wage thiyenva ne
ඩොක්ටර් මගෙ අක්කා මෙ කියන අසනිපය හැදිලා අනුරාධපුර මෙත්සිරි සෙවණ රෝහලේ දැඩ් සත්කාර ඒකකයේ ඉන්නවා .එයාට දැන් දින 10ක් ව්තර සිහිය එන්නේ නැහැ .බෙහෙත් වලින් තාම කිසිදු සුවයක් නැහැ .මෙච්චර දින ගියත් සිහිය එන්නේ නැත්තෙ එයාව සුව කරගන්න බැරි වෙයිද ඩොක්ටර් .
ඩොක්ටර් මගේ අක්කත් නැතිවුණ
Tnz u doctor
Beautiful
Mata vinus thrombosis ekak transitive vein eke oluwa right side eke thiyenawa. Eka danagaththe june 2009. Surgery karanna bari lu kana yata thiyena nisa. Warfarin 2009 June indala ada wena thuru gannawa. 8mg daily. PT INR eka matha warfarin mg pramana adu wadi karanawa .Mata covid 19 walata dena injection eka ganna puluwan da warfarin ganna nisa. Thank you doctor .
tnx doc
දොස්තර නෝනා
ඔබ තුමිය වසර කීපයකට කලින් නිවේදිකාවක් වශයෙන් ට්ව් නාලිකාවක හිට් යා නේද ,
අපිට ඇත්තම කියන්න
හිරැ එකේ හිටියා
තොරතුරු ගෙන ආවට තුති
🙏
💛🙏
❤️❤️❤️
💗💞👍
👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹
😪😪
Hoda vada satahanak
Thank you doctor 🙏🙏🙏
Thanks doctor
Thanks Doctor
Thank you doctor 🙏
Thank you dr
Thank you doctor ❤💐🤗
Thank you doctor
Thank you docter
Thanks doctor