ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං ජීවිතේ වැඩිපුරම කැමති නිවේදකෙයයා තමා අරවින්ද ලොකුගේ කියන්නෙ...ජීවිතේට ආපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගත්තේ ඔබේ කතා වලින්.මං අද ඉන්න තත්වේ හදාගත්තෙත් ඔබතුමා නිසා..මගේ කඩේ මුලු දවසෙම ඇහෙන්නෙ ඔයාලගෙ කතා විතරයි..ජීවිතේ අමාරු කාලා ගොඩාක් ආවා.ඒත් ඒ හැම වෙලාවකම අරාගේ කතාවක් අහලා හිත හදාගත්තා.අරා ඔබට ගොඩාක් පිං.දවසක ආසයි හම්බෙලා කතා කරන්න.ඒ තත්වෙට කවදාහරි එනවා.එදාට මේ කමෙන්ට් එක පෙන්වන්න ස්ක්‍රීන් ශොට් එකක් ගහලා තියාගන්නම්.තෙරුවන් සරණයි ඔබට.දිස්නා මිස් ඔයාටත් එහෙමයි...ජය වේවා..අපිට අපේ ජීවිතේ ලැබුනු වටිනාම වස්තු තමයි ඔයාලා......මගේ ජීවිතේ මේන් රෝල් එක අරවින්ද ලොකුගේ .
aniwa.
මාත් එහෙමය්
Ow
මේවට තමයි ඉදිරිපත් කිරීම් කියන්නේ. රේඩියෝ වැඩසටහනකින් ඇහුවත් හරිම ප්රාසාංගිකයි. තෙරුවන් සරණයි
P
Ppppp
අපේ ජීවිතේට එන ප්‍රශ්නවලට උත්තරේ අරවිඳගේ එක කතවකහරි තියනවා💚💚💚💚
Ĺ
අරා අයියේ මම හැමදාම වැඩට යනකොට youtube එකේ ඔයාගේ කතා අහගෙන යනවා.මාර motivation එකක් එනවා ඔයාගේ කතා වලට මම ආසම නිවේදකයෝ දෙන්නෙක් ඔයාලා දෙන්නා.පැස්ගේ හිනාවට ගහන්න කාටවත් බෑ සුපිරි.හැබැයි මම දෙන්නගෙන්ම එක ඉල්ලීමක් කරන්නම් කවදාවත් tv එකේ interview වලට යන්නෙපා.ලහිරු එක්ක කරපු interview එක මම බැලුවා.ඒක බැලුවම මට නිකමට හිතුනා radio එක පිටිපස්සෙ ඉදන් කතා කරන අරා අයියද මේ වෙන කෙනෙක්ද කියලා.මම අරා අයියගේ පොඩි ආඩම්බරකමක් උඩගු ගතියක් දැක්කා ඒ මම හිතින් මවාගෙන හිටපු අරා අයියා නෙවෙයි.ඒ නිසා මම හිතේ මවාගෙන ඉන්න කෙනා වෙන්න tv වලට යන්නෙපා දෙන්නටම වැදලා කියන්නම්🙏🙏 ඒක බැලුවයින් පස්සේ අදරේ පොඩ්ඩක් අඩු උනාදෝ කියලා හිතුනා.ඒත් එහෙම නෑ හැමදාම ආදරෙයි දෙන්නටම පැලෙන්න.
අද Morning Showඑකේ දෙන්නා ගේ රන්ඩු නිසා නියමයි.ආරා පැස් දෙන fun එකට ආදරෙයි 💕💕
💛
ඩඩ්ලියි බාප්පල සෙට් එකයි මතක් උනා 😂😂
ෂා ඒක නම් ඇත්තටම දීලා අපේ රටේ පාලනය හරකුන් ටම ගිහිල්ලා නියමයි දෙන්නටම ජය වේවා ! මේවා තේරුම් ගන්න බැරි හරක් ඉන්නවා ඉතින්
as always superb👍
Niyamai keep it up 💯
අම්බෝ ඒක 😆😆😆 තේරුන අය ලයික් එකක් දාගෙන යන්
පට්ට ඈ❤❤❤
🤣🤣🤣🤣🤣 පොඩි එකාගේ භය නම් සාධාරණයි ඉතිං 😁😁
එළදෙන්නු බලාගන්නවා කිවුවට ඊටවඩා සංකීර්ණයිනේ විස්තරේ..
ඌ හරකා උනත්,අනික් හරකුන්ට වඩා ඌට තේරෙනවා තමන්ගේ නිදහස රැක ගැනීමේ වටිනාකම.
:D :D u hadanne p_ka bera ganna loku ekagen :D :D
අම්මෝ ව්‍යංගයෙන් දෙන ටෝක් එක 😂😂😂😂😂
නියමයි
කතාවනම් මරු.. 🤣🤣
සුපිරි අරා & පැස්... 👌👌👌iq පාවිච්චි කොරල කස්ටිය අහමු නේහ්😉 ජයවේවා 👍
Hii ara and aish.mona katawak kiwath hithata wadinna kiyanna obalata puluwan.oyala dennanam patta pamai.thanks ara and aish.
අපි තමා හොඳටම කරේ 😎
අම්මෝ අයියෙ ඒක...
🔥🔥.
අපෙත් ඉන්නව අරා දියවන්නාවෙ 1978 ඉඳන් ආරක්ෂා කරගෙන ආපු හොඳ තඩි හරක් පට්ටියක්.බැරිද නේරප්පට්ටියක් දීලා අලු කරල දාන්න🤣🤣🤣
මේදෙන්නා.කලින්.හිරු.එකේනේද.හිටියේ
ඒකටනං කෑගැස්සුනා අරා 😂😂
❤️
👍💪💙💙
Lassanai..ara..tekak.boruth..keyanva..joliyata.keuva
අද උදේ හදිසියේ හිරු බ්රෙක්ස්ෆට් ඩ්‍රයිව් අරා - පැස්බරා චමින්ද වාස් එක්ක කරපු ඉන්ටවීව් එක අහන්න ලැබුනා..කාපුවත් වමනේ ගියා..🤮🤮🤮ඇත්තමයි කොපි කළ හැක සම කළ නොහැක කියලා තමයි කියන්න තියෙන්නෙ..අරා පැස්බරා නම බලෙන් තියාගත්තට වැඩක් නෑ....හරියට වැඩේ කරන්න බැරි නම්..Great work Siyatha Ara -Pasbara👍👍👍👍
Amboooohhh eka
❤️❤️❤️❤️
අම්මෝ ඒක...😅😅
Hina giye nane. sorry
ඌ හොදටම බය වෙලා 😂
අම්මෝ ඒක😂😂😂😂
Pandora papers ගැන කතා කරමුත 🤗🤗කතා කරන්නෙ කවුද බං පන තියල බිල්ලටසුලගිල්ලෙන් හගල තියෙන්නෙ රට තියල අල්ලට- ශාන පුතා rap -th-cam.com/video/Jv1YzG2FA5A/w-d-xo.html
🌹❤👍😀
Ammo aka
🖤💙❤️💚
Ammooo😂😂
නවසීලන්තයෙ එලදෙන්ගෙ size එකth-cam.com/video/b4j93H9cKx8/w-d-xo.html
Ambooo🤣
Fresh milk promotion krmu .
වැස්සි ඔතනම ඉන්නේ 😂
😂😂
🤣
Ara hiniyata kiuwa ne seen eka ......Mona unath Pau e ahinsakaya
😂😂😂😂😂
😂❤❤
😂😂😂
Hinassala maranna epa ban...🤣🤣🤣
😂😂😂😂
ඇමරිකාව නේද අයියෙ ඔය..🤣🤣🤣🤣🤣🤣🤣නේද් සෑර්🖕🖕🖕
ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺අනේ නොදැක්කා වගේ යන්න එපා ඔයා හොඳ කෙනෙක් නම් මට අනිවාර්යයෙන්ම උදව් කරයිඅමනුස්සයෙක් නං රිපෝට් ගැහුවට කමක් නෑ 😪
අයියෝ කමන්ටිිස් බලන්න ආවා විතරයි සබ් හිඟන්නෙක් .. පාරේ ඉන්න හිඟන්නෝ වගේ නොබලා යන්න එපාලු..😂😂😂 නුදකින් කමන්ටිිස් සෙක්ෂන් එකම මස්තබාල්දු කලා . ..
hoda content krnnko sub higakanne nethuwa. appariyai neh
😁😁😁😁😁😁😁
තොපි දෙන්න නම් 😁😁😁
😄😄😄😄😄
මම දැනගෙන හිටියෙ නම් එල හරකා මී හරක .කියල . අද තමයි දැනගත්තේ පට්ටියේ ඉන්න ගොනාට හෝ වස්සට හරකා කියනව කියල🤣🤣
අම්මො එක.???
ලංකාවේ පාර්ලිමේන්තු වේ ඉන්නේ 225 කතා කරන හරක්
නියම ගොන් කතාව
උඹල හැමදාම හරක් ගැන කතා කර කර ඉදපල්ල....මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කෝටි ප්‍රකෝටි ගනන් අමු අමුවේ කොල්ලකාපු උන්ගේ පැටිකිරිය, පැන්ඩෝරා පේපර්ස් ගැනත් පුළුවන්නම් කතා කරපල්ල....
Lol😂
❤❤
❤️❤️❤️
මං ජීවිතේ වැඩිපුරම කැමති නිවේදකෙයයා තමා අරවින්ද ලොකුගේ කියන්නෙ...ජීවිතේට ආපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගත්තේ ඔබේ කතා වලින්.මං අද ඉන්න තත්වේ හදාගත්තෙත් ඔබතුමා නිසා..මගේ කඩේ මුලු දවසෙම ඇහෙන්නෙ ඔයාලගෙ කතා විතරයි..ජීවිතේ අමාරු කාලා ගොඩාක් ආවා.ඒත් ඒ හැම වෙලාවකම අරාගේ කතාවක් අහලා හිත හදාගත්තා.අරා ඔබට ගොඩාක් පිං.දවසක ආසයි හම්බෙලා කතා කරන්න.ඒ තත්වෙට කවදාහරි එනවා.එදාට මේ කමෙන්ට් එක පෙන්වන්න ස්ක්‍රීන් ශොට් එකක් ගහලා තියාගන්නම්.තෙරුවන් සරණයි ඔබට.දිස්නා මිස් ඔයාටත් එහෙමයි...ජය වේවා..අපිට අපේ ජීවිතේ ලැබුනු වටිනාම වස්තු තමයි ඔයාලා......
මගේ ජීවිතේ මේන් රෝල් එක අරවින්ද ලොකුගේ .
aniwa.
මාත් එහෙමය්
Ow
මේවට තමයි ඉදිරිපත් කිරීම් කියන්නේ. රේඩියෝ වැඩසටහනකින් ඇහුවත් හරිම ප්රාසාංගිකයි. තෙරුවන් සරණයි
P
P
Ppppp
P
P
අපේ ජීවිතේට එන ප්‍රශ්නවලට උත්තරේ අරවිඳගේ එක කතවකහරි තියනවා💚💚💚💚
Ĺ
අරා අයියේ මම හැමදාම වැඩට යනකොට youtube එකේ ඔයාගේ කතා අහගෙන යනවා.මාර motivation එකක් එනවා ඔයාගේ කතා වලට මම ආසම නිවේදකයෝ දෙන්නෙක් ඔයාලා දෙන්නා.පැස්ගේ හිනාවට ගහන්න කාටවත් බෑ සුපිරි.හැබැයි මම දෙන්නගෙන්ම එක ඉල්ලීමක් කරන්නම් කවදාවත් tv එකේ interview වලට යන්නෙපා.ලහිරු එක්ක කරපු interview එක මම බැලුවා.ඒක බැලුවම මට නිකමට හිතුනා radio එක පිටිපස්සෙ ඉදන් කතා කරන අරා අයියද මේ වෙන කෙනෙක්ද කියලා.මම අරා අයියගේ පොඩි ආඩම්බරකමක් උඩගු ගතියක් දැක්කා ඒ මම හිතින් මවාගෙන හිටපු අරා අයියා නෙවෙයි.ඒ නිසා මම හිතේ මවාගෙන ඉන්න කෙනා වෙන්න tv වලට යන්නෙපා දෙන්නටම වැදලා කියන්නම්🙏🙏 ඒක බැලුවයින් පස්සේ අදරේ පොඩ්ඩක් අඩු උනාදෝ කියලා හිතුනා.ඒත් එහෙම නෑ හැමදාම ආදරෙයි දෙන්නටම පැලෙන්න.
අද Morning Showඑකේ දෙන්නා ගේ රන්ඩු නිසා නියමයි.ආරා පැස් දෙන fun එකට ආදරෙයි 💕💕
💛
ඩඩ්ලියි බාප්පල සෙට් එකයි මතක් උනා 😂😂
ෂා ඒක නම් ඇත්තටම දීලා අපේ රටේ පාලනය හරකුන් ටම ගිහිල්ලා නියමයි දෙන්නටම ජය වේවා ! මේවා තේරුම් ගන්න බැරි හරක් ඉන්නවා ඉතින්
as always superb👍
Niyamai keep it up 💯
අම්බෝ ඒක 😆😆😆 තේරුන අය ලයික් එකක් දාගෙන යන්
පට්ට ඈ❤❤❤
🤣🤣🤣🤣🤣 පොඩි එකාගේ භය නම් සාධාරණයි ඉතිං 😁😁
එළදෙන්නු බලාගන්නවා කිවුවට ඊටවඩා සංකීර්ණයිනේ විස්තරේ..
ඌ හරකා උනත්,අනික් හරකුන්ට වඩා ඌට තේරෙනවා තමන්ගේ නිදහස රැක ගැනීමේ වටිනාකම.
:D :D u hadanne p_ka bera ganna loku ekagen :D :D
අම්මෝ ව්‍යංගයෙන් දෙන ටෝක් එක 😂😂😂😂😂
නියමයි
කතාවනම් මරු.. 🤣🤣
සුපිරි අරා & පැස්... 👌👌👌
iq පාවිච්චි කොරල කස්ටිය අහමු නේහ්😉
ජයවේවා 👍
Hii ara and aish.mona katawak kiwath hithata wadinna kiyanna obalata puluwan.oyala dennanam patta pamai.thanks ara and aish.
අපි තමා හොඳටම කරේ 😎
අම්මෝ අයියෙ ඒක...
🔥🔥.
අපෙත් ඉන්නව අරා දියවන්නාවෙ 1978 ඉඳන් ආරක්ෂා කරගෙන ආපු හොඳ තඩි හරක් පට්ටියක්.බැරිද නේරප්පට්ටියක් දීලා අලු කරල දාන්න🤣🤣🤣
මේදෙන්නා.කලින්.හිරු.එකේනේද.හිටියේ
ඒකටනං කෑගැස්සුනා අරා 😂😂
❤️
👍💪💙💙
Lassanai..ara..tekak.boruth..keyanva..joliyata.keuva
අද උදේ හදිසියේ හිරු බ්රෙක්ස්ෆට් ඩ්‍රයිව් අරා - පැස්බරා චමින්ද වාස් එක්ක කරපු ඉන්ටවීව් එක අහන්න ලැබුනා..කාපුවත් වමනේ ගියා..🤮🤮🤮
ඇත්තමයි කොපි කළ හැක සම කළ නොහැක කියලා තමයි කියන්න තියෙන්නෙ..
අරා පැස්බරා නම බලෙන් තියාගත්තට වැඩක් නෑ....හරියට වැඩේ කරන්න බැරි නම්..
Great work Siyatha Ara -Pasbara👍👍👍👍
Amboooohhh eka
❤️❤️❤️❤️
අම්මෝ ඒක...😅😅
Hina giye nane. sorry
ඌ හොදටම බය වෙලා 😂
අම්මෝ ඒක😂😂😂😂
Pandora papers ගැන කතා කරමුත 🤗🤗
කතා කරන්නෙ කවුද බං පන තියල බිල්ලට
සුලගිල්ලෙන් හගල තියෙන්නෙ රට තියල අල්ලට
- ශාන පුතා rap -
th-cam.com/video/Jv1YzG2FA5A/w-d-xo.html
🌹❤👍😀
Ammo aka
🖤💙❤️💚
Ammooo😂😂
නවසීලන්තයෙ එලදෙන්ගෙ size එක
th-cam.com/video/b4j93H9cKx8/w-d-xo.html
Ambooo🤣
Fresh milk promotion krmu .
වැස්සි ඔතනම ඉන්නේ 😂
😂😂
🤣
Ara hiniyata kiuwa ne seen eka ......Mona unath Pau e ahinsakaya
😂😂😂😂😂
😂❤❤
😂😂😂
Hinassala maranna epa ban...🤣🤣🤣
😂😂😂😂
ඇමරිකාව නේද අයියෙ ඔය..🤣🤣🤣🤣🤣🤣🤣නේද් සෑර්🖕🖕🖕
ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺අනේ නොදැක්කා වගේ යන්න එපා ඔයා හොඳ කෙනෙක් නම් මට අනිවාර්යයෙන්ම උදව් කරයි
අමනුස්සයෙක් නං රිපෝට් ගැහුවට කමක් නෑ 😪
අයියෝ කමන්ටිිස් බලන්න ආවා විතරයි සබ් හිඟන්නෙක් .. පාරේ ඉන්න හිඟන්නෝ වගේ නොබලා යන්න එපාලු..😂😂😂 නුදකින් කමන්ටිිස් සෙක්ෂන් එකම මස්තබාල්දු කලා . ..
hoda content krnnko sub higakanne nethuwa. appariyai neh
😁😁😁😁😁😁😁
තොපි දෙන්න නම් 😁😁😁
😄😄😄😄😄
මම දැනගෙන හිටියෙ නම් එල හරකා මී හරක .කියල . අද තමයි දැනගත්තේ පට්ටියේ ඉන්න ගොනාට හෝ වස්සට හරකා කියනව කියල🤣🤣
අම්මො එක.???
ලංකාවේ පාර්ලිමේන්තු වේ ඉන්නේ 225 කතා කරන හරක්
නියම ගොන් කතාව
උඹල හැමදාම හරක් ගැන කතා කර කර ඉදපල්ල....
මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කෝටි ප්‍රකෝටි ගනන් අමු අමුවේ කොල්ලකාපු උන්ගේ පැටිකිරිය, පැන්ඩෝරා පේපර්ස් ගැනත් පුළුවන්නම් කතා කරපල්ල....
Lol😂
❤❤
😂😂😂
❤️❤️❤️