ความคิดเห็น •

  • @cri-coconutresearchinstitu4791
    @cri-coconutresearchinstitu4791 2 ปีที่แล้ว +950

    Dear Gavi Fernando, රට වෙනුවෙන් ඔබේ දායකත්වයට අපි බෙහෙවින් ස්තුති වන්ත වෙමු.
    CRI Team.

  • @anilmaduranga436
    @anilmaduranga436 2 ปีที่แล้ว +6

    ටික් ටොක් ඇප් එකෙන් ජනතාව අතරට ආ නුබ අද යුටියුබිි චැනල් එකක හිමිකාරිත්වට විම ගැන ගොඩක් සතුටුයි හැමදාම ලස්සන විඩියො කරන්න ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි

  • @kumudukumudu6449
    @kumudukumudu6449 2 ปีที่แล้ว +29

    පිළිවෙලට අදිනවා. මං දැකපු සංවර කෙනෙක්ට ඉන්නේ ඔයා විතරයි. නියමයි අක්කේ. හැමදාම ඔහොම ඉන්න 😊 ආදරෙයි ගොඩක්

  • @ytvideo6406
    @ytvideo6406 2 ปีที่แล้ว +441

    නිලියන්ට වඩා හොදට රගපානවා කියන අය කෝ

    • @sriwikrama8562
      @sriwikrama8562 2 ปีที่แล้ว +2

      Supr

    • @shiwankaanjali9634
      @shiwankaanjali9634 11 หลายเดือนก่อน +2

      සත්තකින්ම

    • @VehagaAppuhamy
      @VehagaAppuhamy 5 หลายเดือนก่อน +1

      aththamai

    • @SusanthiSusanthi-zy5jg
      @SusanthiSusanthi-zy5jg 5 หลายเดือนก่อน +1

      Ow

    • @shasinibagya7638
      @shasinibagya7638 5 หลายเดือนก่อน +1

      මේ ගොල්ලොත් එක්ක බලද්දි නිලියෝ දන්නේ නිකන් උඩ පනින්න විතරයි නේ😊😊😊

  • @badbunny_gaming
    @badbunny_gaming 2 ปีที่แล้ว +178

    අම්මෝ අම්මෝ 😅 අදත් උදෙන්ම බඩ පැලෙන්න හිනා😂😂😂 වෙනදා වගේම අදත් සුපිරියක් තමා ඉතින් 🤘🤘RESPECT 'GAVI'

  • @itzme11498
    @itzme11498 2 ปีที่แล้ว +226

    උදේ පාන්දරම හිනා ගැස්සුවට thanks akki 😉

    • @cri-coconutresearchinstitu4791
      @cri-coconutresearchinstitu4791 2 ปีที่แล้ว +11

      ඇගේ කැපවීම අපි ඉතා අගය කරන්නෙමු. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය.

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +315

    උදේ පාන්දරින්ම හිනාවෙලා තමයි දවස පටන් ලලිතා part2 සුපිරියටම කරලා අදත් මාර ජෝක් ටිකක් තමයි ගෙනත් තියෙන්නේ අක්කට තව තවත් ඉස්සරහට යන්න ❤️❤️❤️

    • @tharushirashodya506
      @tharushirashodya506 2 ปีที่แล้ว +3

      Part 1 තිබ්බද අනේ

    • @abhish5529
      @abhish5529 2 ปีที่แล้ว

      @@tharushirashodya506 වන් කියලා එකක් නෑ ලලිතා කියලා විතරය්

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว

      @@tharushirashodya506 යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว

      @@abhish5529 යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

    • @shalinashalina2485
      @shalinashalina2485 2 ปีที่แล้ว

      Rfeieyueiteppoyrrgs eiyepwyrepeugeeoiuepp

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 ปีที่แล้ว +245

    හැමදාම උදේම හිනා ගස්සනවට අපේ හදපිරි මෙව්වා එක 😁❤️🥰

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว +5

      යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

    • @NuwanChamika-pc3vc
      @NuwanChamika-pc3vc 6 หลายเดือนก่อน

      .

    • @NuwanChamika-pc3vc
      @NuwanChamika-pc3vc 6 หลายเดือนก่อน

      O

  • @Lithumiya_Pieris
    @Lithumiya_Pieris 2 ปีที่แล้ว +103

    විභාග පීඩනයෙන් මිරිකිලා ඉන්න අපිව හිනස්සනවට පිං අක්කේ😀😂❤️

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว +2

      යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

  • @udaniakarsha5919
    @udaniakarsha5919 2 ปีที่แล้ว +301

    විභාගෙත් කටේ තියාගෙන බලනවා මරු අක්කියෝ උදේ පාන්දරම හිනාගැස්සුවාට thank youu😂😂😂

  • @chamikagunasekara3522
    @chamikagunasekara3522 2 ปีที่แล้ว +302

    Gavi or Lochi?
    Gavi නම් like
    Lochi නම් comment

    • @ruhifernando3083
      @ruhifernando3083 2 ปีที่แล้ว +5

      දෙන්නම 😍

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii 2 ปีที่แล้ว +3

      ලෝචි 🌹gawi ♥️

    • @ransikapeiris846
      @ransikapeiris846 2 ปีที่แล้ว +3

      Both of them 🧡🔥

    • @worldtalk4218
      @worldtalk4218 2 ปีที่แล้ว +2

      ලොචි😆😆😆😖

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว +3

      @@ruhifernando3083 යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +55

    සමාජෙට හොද පනිවිඩ දෙන එකම කෙනා ඔයා විනයක් ඇතිව ටික්ටොක් කරනව බෙහෙවින්ම සතුටුයි ඔබ ගැන

  • @nadeekaliyanarathna8783
    @nadeekaliyanarathna8783 2 ปีที่แล้ว +81

    අම්මෝ නියම nail art එක . ඕක දාගෙන කොහෙද වැඩ කරන්නෙ . මරු මරු video එක අදත් . ❤️❤️

  • @anushadilrukshi7916
    @anushadilrukshi7916 2 ปีที่แล้ว +14

    Exam එකට තව මාස දෙකයි 🥲 ඒත් අක්කිගෙ වීඩීයෝ නම් ආපු ගමන් බලනවා 😁😌♥️

  • @kaushalyasubashini3221
    @kaushalyasubashini3221 2 ปีที่แล้ว +390

    අම්බෝ අම්බෝ ගවි අක්කට අම්මගේ චරිතේ දුවගේ චරිතේ හොඳට ගැළපෙනවා 😂😘

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว +1

      යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

    • @shamiladinush4024
      @shamiladinush4024 2 ปีที่แล้ว

      🚱🔊✨️

    • @shamiladinush4024
      @shamiladinush4024 2 ปีที่แล้ว

      @@sridreamsmusic7645 ද්ක්ජ්

    • @amilabandara7313
      @amilabandara7313 11 หลายเดือนก่อน

      ඇයි ලලිතා ඇන්ටි 😂😂

  • @rashminawodya5166
    @rashminawodya5166 2 ปีที่แล้ว +69

    හිනා සාගරයයි අක්කෙ ඔයා නං 🤗 සුපිරිම සුපිරි 😍❤️ අක්කිගෙ වීඩියෝස් වලට තමයි වැඩිපුරම ආස ❤️ 👌 තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ❤️

  • @oceanofknowledge951
    @oceanofknowledge951 2 ปีที่แล้ว +18

    උදේ පාන්දරම හිනා ගැස්සුවට thanks akki 😉ආදලෙයි හැමදාම

  • @imasha2811
    @imasha2811 2 ปีที่แล้ว +72

    මමත් අද 1 ආදරෙයි ගවි අක්කි හැමදාමත් ❤️❤️ ගවි නම් සුපිරියක් තමා❤️❤️

  • @deshan6768
    @deshan6768 2 ปีที่แล้ว +21

    හැමදාම වගේ හොඳයි අක්කෙ.මාරම ලස්ස්නයි ත්‍රිබල්ඇක්ටින් කියලා හිතන්නවත් බැහැ.

  • @surangigunasekara7607
    @surangigunasekara7607 2 ปีที่แล้ว +4

    ගෝඨා බය්යා මධ්‍යම රාත්‍රියේ ගනන් වැඩි කරද්දි ගාවි අක්ක දුක නැතිවෙන්න මහ රෑ විඩියෝස් දානවා 😂 ගැම්මක් තමා . සුපිරි

  • @chathuranidasanayaka6563
    @chathuranidasanayaka6563 2 ปีที่แล้ว +88

    උදේ පාන්දර හිනා උනා.🤣🤣ලස්සනයි අක්කයෝ...🤗😘❤️

  • @saheliahinsa3569
    @saheliahinsa3569 2 ปีที่แล้ว +75

    උඹට වඩා බඩ්ඩක් ඉන්නවද ඉතිම් මේ ගමේ වෙන. 🤐😁😂🤣 අනේ අක්කි. හෑයියා ලලිතගෙ නේල් ආට් එක 😁 රාස්ස නියපොතු හොඳයි.

  • @shasikasandamini9399
    @shasikasandamini9399 ปีที่แล้ว +8

    අදත් ගොඩක් හිනාවුනා.. සුපිරි යි..😍😍

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 2 ปีที่แล้ว +16

    වචන නෑ බං අක්කේ.. ඔයාගේ acting නම් Superb fantastic and excellent ❤❤🥰🥰🙏🙏

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 2 ปีที่แล้ว +18

    මරු අනේ අක්කි විභාගේ නිසා බලන්න බැරි වුණා. පාඩම් කරන්න තියනවනේ 🥰🥰🥰 මරු අක්කි ❤️❤️🌺🌺🌺

  • @hsytzt1869
    @hsytzt1869 2 ปีที่แล้ว +36

    ප්‍රබෝධමත් දවසක අසිරිය ....තෙරුවන් සරණයි !!💖💖

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +81

    ගවීටත් සම්මානයක් දෙන්න වටිනවා යකූ ඒ ඇක්ටින් සුපිරී 😍❤️ පොල් අකුරෙන් Comment කරන්න කියලා බැලුවේ බෑනේ 😂😂

    • @every77
      @every77 2 ปีที่แล้ว +1

      බෑනේ 😅😂

    • @nilnethu6702
      @nilnethu6702 2 ปีที่แล้ว +1

      @@every77 බෑනේ 😂🙄 කොහොමද ඉතින්

    • @every77
      @every77 2 ปีที่แล้ว

      @@nilnethu6702 භාගෙට හොදින් හුම්ම්...හෙට විභාගේ 😒😒🥲

    • @nilnethu6702
      @nilnethu6702 2 ปีที่แล้ว

      @@every77 විභාගය නිසාද භාගෙට හොදින් කිව්වේ 🤔 හැමදාම නෑනෙ ඉතින් විභාගය හොදින් ලියන්න

    • @every77
      @every77 2 ปีที่แล้ว +1

      @@nilnethu6702 ඔව් අනී...පාඩම් කරනවා ඉවරයක් නැහැ අවුරුද්දෙම ඒවා 😪 තෑන්ක්ස් අක්කියෝ...කොහොමද ඉතින් ?

  • @udayanganimuthuwana1919
    @udayanganimuthuwana1919 2 ปีที่แล้ว +2

    Akki maru.oya thama hodatama karanne.

  • @user-ws4hn1rs7w
    @user-ws4hn1rs7w 2 ปีที่แล้ว +18

    Thank You, Gavi අක්කේ හේමදාම වග්ගේ හිනාගස්සනවනවට , Love You Gavi අක්කේ ❤️❤️

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 ปีที่แล้ว

    ලස්සනයි ගාවි නංගි ... gavi fernando thama හැමදාම හොදටම කරේ .... අපි ගොඩක් ආසාවෙන් බලන්නේ නංගි .. උදේම හිනා වෙලා අද දවස පටන් ගත්තේ ... thank you

  • @devilgirl076.
    @devilgirl076. 2 ปีที่แล้ว +20

    අම්මෝ අක්කේ..😄😄 thank you උදේම හිනා ගැස්සුවට..♥️♥️♥️ ලලිතා කියද්දී මට මතක් උනේ අද blakpink lisage birthday එක එයාගේ ඇත්ත නම lalisa 🖤💕🖤💕🖤 එකටත් thank you ♥️♥️♥️♥️♥️♥️

  • @lte5770
    @lte5770 2 ปีที่แล้ว +1

    මරු අක්කියො විබාගෙත් කටෙ තියාගෙන බලනවා උදෙ පාන්දර හිනා ගෙස්සුවට tenaka inna akkiyo

  • @chamindu7328
    @chamindu7328 2 ปีที่แล้ว +175

    අපේ රජය ගැනත් පොඩ්ඩක් වීඩියෝ එකක් හදන්නකෝ🌚😂

    • @Sarinionelka
      @Sarinionelka 2 ปีที่แล้ว +1

      Ow ane

    • @ayodhya185
      @ayodhya185 2 ปีที่แล้ว

      Ane ow akki

    • @greshanfernando3491
      @greshanfernando3491 2 ปีที่แล้ว

      Eka maru

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว +1

      @@Sarinionelka යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว

      @@ayodhya185 යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +33

    ඉරිදා උදේට හිනාවෙලාම වැඩ පටන් ගන්න සලස්වනවට ගවියෝ ඔයාට පින්...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Reeza_haniya324
    @Reeza_haniya324 2 ปีที่แล้ว +12

    நல்லா இருந்திச்சி அக்கா 🤗✌
    மென்மேலும் முன்னேற வாழ்த்துக்கள் 🤩🥰💝

  • @lvekavvi3077
    @lvekavvi3077 2 ปีที่แล้ว +19

    උදේ පාන්දර විඩියෝ එකක් දිලා අපෙ හිත් සැනසුව 😂 ගවි අක්කාට පිං 🙏

  • @Saliya_madushanka
    @Saliya_madushanka 2 ปีที่แล้ว +7

    මාර අවුලෙන් හිටියේ....වීඩියෝ එක බලපු ගමන් සහනයක් දැනුණා...❤️🥺

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 2 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම වටිනවා මනුස්සයෙක් හිනාගස්සන එකත්

  • @danu4580
    @danu4580 2 ปีที่แล้ว +22

    උදේ පාන්දර ම අපි හිනැස්සුවට Thanks akki

  • @pahasaraalokaalokasweet8928
    @pahasaraalokaalokasweet8928 2 ปีที่แล้ว +23

    ලලිතාගේ Nail art එකනම් පට්ට😂😂😂😂

  • @warunisurige7584
    @warunisurige7584 2 ปีที่แล้ว +74

    ඔයාට පිං අනේ උදේ පාන්දර මෙහෙම හිනස්සනවට...🤣🤣🤣 මරු නේල් ආට් එක...😁🤣

  • @kavee_gurl
    @kavee_gurl 2 ปีที่แล้ว +34

    උදේ පාන්දරම අපිව හිනාගැස්සුවට තැන්කිව් අක්කි...❤️😂

  • @lifeisjourney230
    @lifeisjourney230 2 ปีที่แล้ว +20

    පොල් කිරි අත දිගෙ වැක්කෙරෙනව😂😂 අම්මෝ මරු අක්කි😂

  • @abeywardhanastores4230
    @abeywardhanastores4230 ปีที่แล้ว +1

    maru akki add ekak unath supiriyatama dunna 💯❤‍🔥

  • @techworldsmt6859
    @techworldsmt6859 2 ปีที่แล้ว +481

    අත දිගේ පොල් කිරි බේරෙනව දැක්කේ මම විතරයි ද 😇🤣

  • @ruvinirajapaksha646
    @ruvinirajapaksha646 2 ปีที่แล้ว +2

    මරු ආ සුපිරි

  • @dinithitharuka1698
    @dinithitharuka1698 2 ปีที่แล้ว +13

    උදෙන්ම හිනැස්සුවට ගොඩක් Thanks අක්කියෝ

  • @Nimamunu
    @Nimamunu 2 ปีที่แล้ว +25

    තියෙන ස්ට්‍රෙස් එකේ හැටියට මෙහෙම හිනස්සනවට පිං 🙏

  • @chimitaegirl9958
    @chimitaegirl9958 2 ปีที่แล้ว +90

    අම්බෝ නියපොතු ටික 😂😂 එල එල 👍👍

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว +3

      යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

  • @priyangikakumari8089
    @priyangikakumari8089 2 ปีที่แล้ว +4

    මේ දවස්වල Exam mood ඒත් බලනවා ඔයාගේ වීඩියෝස්

    • @pasanchamuditha2071
      @pasanchamuditha2071 4 หลายเดือนก่อน

      මටත් මේ දවස්වල exam ඒත් බලනව

  • @SUDU-pl5yw
    @SUDU-pl5yw 2 ปีที่แล้ว +8

    උදෙම හිනැස්සුවා අපේ gavi අක්කී 🥰🥰🥰ඔයාට සුබ පැතුම් අක්කි විඩ්යො එක ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰😊

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

    ඇත්තමයි ගොඩක් හොඳයි සංවර කමට ඇඳුම් අදිනවා මරු මරු ලලිතා 🌹🌹❤️❤️❤️❤️👍👍👍

  • @Kim-st6yl
    @Kim-st6yl 2 ปีที่แล้ว +18

    උදේ පාන්දරම හිනා ගැස්සුවට thanks akki......

  • @KNKidsSchool-u8j
    @KNKidsSchool-u8j 2 ปีที่แล้ว +5

    අම්මෝ ඒක මාරයි හොඳේ..හොඳටම හිනාඋණා..සුපිරි විඩියෝ එක..👍👍👍

  • @ranilasanka9022
    @ranilasanka9022 2 ปีที่แล้ว +9

    උදේ පාන්දර මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ අනේ ගවී 🤗😍

  • @sithumiudamsa3910
    @sithumiudamsa3910 2 ปีที่แล้ว +10

    වෙනද වගේ ම අදත් මරු අක්කි...🤣🤣 ලලිතා pa.3 ත් ඕන...😁

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 2 ปีที่แล้ว +82

    අක්කට කොයි චරිතෙත් නියමෙට ගැලපෙනවා... 👍👍👍... ❤️❤️❤️... 😂😂😂...

    • @hashnidissanayake4257
      @hashnidissanayake4257 2 ปีที่แล้ว

      දැක්කා දැක්කා

    • @sridreamsmusic7645
      @sridreamsmusic7645 2 ปีที่แล้ว +1

      @@hashnidissanayake4257 යාලුවා පුළුවන් නම් අපිටත් පොඩි සපෝට් එකක් දෙන්න 🙏බුදුසරණයි 🙏

    • @hashnidissanayake4257
      @hashnidissanayake4257 2 ปีที่แล้ว +1

      @@sridreamsmusic7645 😇

  • @kawyaamandi7297
    @kawyaamandi7297 2 ปีที่แล้ว +48

    හැමදාම වගෙ අදත් උදෙ පාන්දර හිනැස්සුවා 😁😁🤣 thnx akki🥰🙏😘

  • @ruwanbrow2612
    @ruwanbrow2612 2 ปีที่แล้ว +12

    ඔයා තනියම ගහන ගේම නම් පට්ට සහෝ.. අලුත් සෙට් එකට ඔයා හොද ආදර්ශයක් එකෙන්ම👌👊

  • @SLTV387
    @SLTV387 2 ปีที่แล้ว +32

    අම්මො අක්කි උදේම හිනා වෙලා තමා දවස පටන් ගත්තෙ..😅...අක්කගෙ වීඩියෝ ඉතින් කවදත් ලස්සනයි ...

  • @musichits3490
    @musichits3490 2 ปีที่แล้ว +3

    මරු මරු. සුපිරි. පොල්කිරි මිරිකලා නම් පුරුදු නෑ වගේ. අත දිගේ😁😁😁😁

  • @pss6053
    @pss6053 2 ปีที่แล้ว +25

    අදත් උදෙන්ම හිනා හැස්සුවට thank you akki

  • @gayathriseumini8480
    @gayathriseumini8480 2 ปีที่แล้ว +8

    හෙට විබාග තියන් අක්කිගෙ වීඩියෝ බලල ඔලුව නිදහස් කර ගන්න මම 😊🤕❤ ආදරෙයි අක්කියෝ

  • @nethuakashi432
    @nethuakashi432 2 ปีที่แล้ว +2

    අනේ ශෝක් අප්පා.... සිරාවටම ලස්සනයි.... නියමයි අක්කි..... 🥰❤️❤️❤️

  • @manageeshan661
    @manageeshan661 2 ปีที่แล้ว +17

    පාන්දරින්ම හිනැස්සුවා ඔයා 😂😍 අදෙරෙයි පැලෙන්න😍

  • @nadeekadilrukshi297
    @nadeekadilrukshi297 2 ปีที่แล้ว +3

    සුපිරි අක්කා ලලිතා නියමටම කර ජය වේවා 😃💜💕🌹😘💕♥️💜🤗😃

  • @pradhiya3829
    @pradhiya3829 2 ปีที่แล้ว +40

    උදේ පාන්දරම හිනා ගැස්සුවා
    ගවී ට ජය

  • @anushapriyadarshani7570
    @anushapriyadarshani7570 2 ปีที่แล้ว +1

    අක්කෙ ලලිතගෙ කොණ්ඩෙයි , නියපොතුයි නම් මරැ👍👍👍

  • @subangi9770
    @subangi9770 2 ปีที่แล้ว +9

    අම්මෝ නියමයි අක්කෙ😅
    🤗ඔයාගෙ වීඩියෝස් බලන්න බලන්න තවත් ආසයි.💖

  • @malithprabhashwaraalahakoon
    @malithprabhashwaraalahakoon 2 ปีที่แล้ว +2

    ගාවී අක්කියෝ පොල් හොරා මොකෙන්ද දැනෙන්නේ? උදාහරණයක් විදිහට "පුහුල් හොරා කරෙන් දැනේ..."
    ඔයාට ගොඩක් පිං අක්කියෝ...තෙරුවන් සරණයි!!!

  • @janindukavinda7009
    @janindukavinda7009 2 ปีที่แล้ว +3

    අනේ මරු අනේ 👌 👌 👌
    ඔයා ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕනෙ අනේ.💖💖

  • @samanthapradeep459
    @samanthapradeep459 2 ปีที่แล้ว +27

    ලලිතා උදෙන්ම හිනාව ආවා 🤣🤣

  • @DhoniFernando-kp3mc
    @DhoniFernando-kp3mc 5 หลายเดือนก่อน +7

    ගාවිට කැමති අය මේ කොනට ❤

  • @ytvideo6406
    @ytvideo6406 2 ปีที่แล้ว +1

    Good morning හැමොටම අදත් අලුත් විඩියො එකක් ස්තූති ♥️♥️♥️😁

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +14

    ගාවි අක්කගෙ අම්මයි ලලිත ඇන්ටියි තමා හොදටම කරලා තියෙන්නෙ බලන් ගියාම...😅😅😅

  • @damithniroshan6429
    @damithniroshan6429 2 ปีที่แล้ว

    Vidio එකක් දැම්ම ගමන් බලනවා .මෙ දවස්වල ඇගෙ ලෙටිකක් හරි පිරිසදුවෙනවා 💖💖💖💖 ඉලග එකත් ඉක්මනින් ඔනා

  • @rashmikavindya1942
    @rashmikavindya1942 2 ปีที่แล้ว +3

    ලලිතා part 2 👍 නියමයි අක්කේ තැන්ක් යූ අපිව හිනස්සනවට 😍😍

  • @sachisewwandi1217
    @sachisewwandi1217 ปีที่แล้ว

    ගාවි අක්කාගේ හිනාවට තමයි මම ගොඩක් කැමතියි ආදරෙයි ගාවි අක්කා 😇😘😘❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +3

    අහ් මරු මරු 👌🤣 අක්කේ අද වීඩියෝ එකත් සුපිරි 👌👍❤️🤗

  • @pilominajoseph5897
    @pilominajoseph5897 2 ปีที่แล้ว +1

    ඉරිදා උදේ වෙනකන් බලන් ඉන්නේ ඔයාගේ අලුත් වීඩියෝ එක බලන්න හරිම ලස්සනයි දිගු ගමනකට සුභ පැතුම් 💜️💜️💜️

  • @chulasisijayanethu4554
    @chulasisijayanethu4554 2 ปีที่แล้ว +11

    ගාවි අක්කගේ නියපොතු පැටන් එක නම් මරු 🤭😂

  • @ishandemiyan3729
    @ishandemiyan3729 2 ปีที่แล้ว +1

    හ්ම්ම් chanale එක නම් මරු

  • @hirunihiruni9686
    @hirunihiruni9686 2 ปีที่แล้ว +6

    Gawi akkita ආදෙරෙ අය කො බලන්න මේ මං වගේ..💗💗💗❤️🤪🤪

  • @chamuthhirannaya6172
    @chamuthhirannaya6172 2 ปีที่แล้ว +26

    සත්‍යයේ සටහන් බුද්දියේ විමසුමට......😂✌️

  • @kumeshijanani6674
    @kumeshijanani6674 2 ปีที่แล้ว +4

    උදේ පාන්දරින්ම හිනා ගැසුවාට thanks akki

  • @tharangaudeni560
    @tharangaudeni560 ปีที่แล้ว +1

    අදත් මරු ❤️❤️

  • @navinnavin7380
    @navinnavin7380 2 ปีที่แล้ว +4

    ගාවි අක්කෙ ඔයා නම් සුපිරි ඔයා තමා හොදටම කරන්නෙ 😍❤️❤️

  • @nimnakavishani387
    @nimnakavishani387 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක. අක්කා නියමෙට රගපානවා. 😊💖🔥 සදා ජය.👍💖

  • @nethukianinsa8779
    @nethukianinsa8779 2 ปีที่แล้ว +3

    අක්කනම් නිලියක්ම තමා♥️♥️♥️

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว

    මම. ඉන්නේ. රට. නැගිට්ට. ගමන්. හිනාවෙලා. වැඩ. පටන්. ගත්තේ. Tanks. ඔයාට ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @nithya6416
    @nithya6416 2 ปีที่แล้ว +15

    හැමදාම අාදරෙයි අක්කියෝ ❤❤
    නිලියෝ පරාදයි😘

  • @vaddachanel5206
    @vaddachanel5206 2 ปีที่แล้ว +1

    අනෙ හරිම ලස්සනයි ගාවි අක්කි thanks

  • @santhushyaabekoon2158
    @santhushyaabekoon2158 2 ปีที่แล้ว +18

    උබට වඩා වෙන බඩ්ඩක් ඉන්නවද ආය මේ ගමේ 🤣 අම්මෝ ඒක 👌

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +1

    උදේ පාන්දර ම හිනා වුනා thank u akke

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +77

    පොල්කිරි අත සේර වැක්කෙරනවා 🤣🤣🤣🤣

  • @Unidream7
    @Unidream7 2 ปีที่แล้ว +1

    හැමදාම ඉරිදට වීඩියෝ එකක් දානකන් බලන් ඉන්න මම🤗🤗🤗අදත් සුපිරි👊

  • @srshop7361-r1g
    @srshop7361-r1g 2 ปีที่แล้ว +4

    මේකත් ඉතින් සුපිරියක් තමා ගවී අක්කි...

  • @s.d.2665
    @s.d.2665 2 ปีที่แล้ว +1

    මේ වගේ අය තමයි රංගන ශෙෂ්ත්‍රයේ ඉන්න ඕනේ...හොදට රගපානවා

  • @Hirunihimasha-t7g
    @Hirunihimasha-t7g 2 ปีที่แล้ว +5

    නියමයි වෙනදා වගෙම මුනට හිනාවක් ගෙනාව 😍🤗😎

  • @mck8118
    @mck8118 ปีที่แล้ว +1

    මම CK සර්ගෙ පන්ති යන්නේ නියමට උගන්නනවා.🤩🤩🤩