ඔයත් Scalping trade කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් බලන්න. Binance Future scalping trading | Scalping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • $$$❤️💚💙💛$$$
    Binance trading මුල සිට සරලව ( පිලිවෙලට බලන්න.)
    👉Join our telegram group - t.me/+s3UvPUPE...
    1💥. හැදින්වීම. - (cryptocurrncy) • e money - අන්තර්ජාලයෙන...
    2💥. Binance ගිණුමක් නිවැරැදිව සාදන ආකාරය - • How To Create Binance ...
    3💥. Spot trading part.1 - (සරලවම trade එකක් දාන්නේ මෙහෙමයි.)
    • Binance Spot Trading s...
    4💥. Spot trading part.2 - (හොද coin එකක් තෝරගෙන trade එකක් දාමු.) • හොද coin එකක් හොයන් tr...
    5💥. Future Trading (වැඩි ලාභ ගෙනදෙන future trading 😍) - part - 1
    • Future Trading | වැඩි ...
    6💥. Market එක Up උනත් Down උනත් profit 😍 Future Trading part - 2
    • Market Down උනත් Profi...
    7💥.නිවැරැදිව TP / SL , Take Profit / Stop Loss දාමු. ක්‍රම 2 ටම. - • නිවැරැදිව Take Profit ...
    ☺️☺️My future trading profit ❤️💚 -
    💙 • My scalping 1m future ...
    💙 • ARPA/USDT 1m Scalping ...
    💙 • Future Trading live pr...
    -❤️💚 ඉදිරියේදී එන වීඩියෝ බැලීමට Subcribe කරල තියාගන්න ❤️💚

ความคิดเห็น • 47

  • @keegee85
    @keegee85 ปีที่แล้ว +30

    Scalping Trad වල තමන්ගේ ...Profit සහ lost පෙන්වලා ඇත්ත පෙන්වපු එකට ඇත්තටම ගරු කරනවා... Trad කරන YT කරන හැමෝම ඔය දේ පෙන්වන්නේ නැහැ....සත්‍ය සහ මිත්‍යාව අතර අපේ අයව හිර කරනවා..... ඉතින් සහෝ ඔයාට Highly Respect ❤💯..

  • @sirisujathapallathavinna6185
    @sirisujathapallathavinna6185 ปีที่แล้ว +2

    ඔහොම උගන්වගෙන යන්න අනිත් අයට හොද අනාගතයක් තියෙයි වගේ ...හැමොටම ගැලෙපෙන පරිදි කියාදෙන්න ඔයිට වැඩිය කරුණාවන්ත වෙවා 💚🍃🌼

  • @riegerchanuwamxmusic3712
    @riegerchanuwamxmusic3712 ปีที่แล้ว +2

    මං හැම වීඩීයෝ එකක්ම බැලුවා පැහැදිලිව තියෙනවා හැමදේම.. මාත් binance app එක හදන් ඉන්නෙ❤ සර් කියන විදියට හැමදේම තෙරුනා තෑන්ක්ස් සර් මේ වගේ හැමදේම කියලා දෙනවට පිං❤ chart anlyze ගැනත් මෙහෙම හෙමීට කියල දෙන්න සර්ට වරදින්නෙ නෑ බුදුසරණයි ❤

  • @LahiruKalpa-l8j
    @LahiruKalpa-l8j 9 หลายเดือนก่อน

    Binance ගැන කියල දෙන අයගෙන් සුපිරිම කෙනෙක් ❤❤❤

  • @Mr.suddha
    @Mr.suddha ปีที่แล้ว +1

    ඇත්ත පෙන්නන එක හොදයි.. අතේ ලොකු amount එකක් තියේනම් ගේමක් ගහගන්න බැරිකමකුත් නැ

  • @nishanthajk2662
    @nishanthajk2662 10 หลายเดือนก่อน

    great work
    TnQ Malli ✊

  • @roshanudayanga4916
    @roshanudayanga4916 ปีที่แล้ว

    Oyage explanation supiriy.puluwan nm tikak advance lessons keepayak karanna.SMC ,Saha anekuth chart analysing sambandawa,godak watinawa

  • @funnysl8695
    @funnysl8695 ปีที่แล้ว +1

    Scalping futurewalata wada hodai spot habei ලොකු amount එකක් තියෙනේ ඕනේ athe

  • @travelandplanwithrama
    @travelandplanwithrama 11 หลายเดือนก่อน

    great work

  • @brisbaneqld5700
    @brisbaneqld5700 ปีที่แล้ว

    still getting idea how its works and soon will adding to vip section
    Thanks bs

  • @wishwalokaya-5416
    @wishwalokaya-5416 ปีที่แล้ว

    Aththa ayiye kiyapu tikanam.❤️❤️❤️❤️

  • @black_pencil7197
    @black_pencil7197 ปีที่แล้ว +1

    Awankawama kiwwa ayya attha seen eka oya. Adarei

  • @chamoddilhan6888
    @chamoddilhan6888 ปีที่แล้ว

    Super vedio

  • @ceptosrelanka6406
    @ceptosrelanka6406 ปีที่แล้ว +1

    Tanku bro .

  • @pradeepkarunarathna154
    @pradeepkarunarathna154 ปีที่แล้ว +1

    Thanks..🔥🔥👍👍✌️

  • @gayansubasinghe4793
    @gayansubasinghe4793 ปีที่แล้ว

    Coin ekak analyse krna widiha pdk kiyala dennako

  • @samiyadk2511
    @samiyadk2511 ปีที่แล้ว

    Good video

  • @mudithapriyankara8256
    @mudithapriyankara8256 11 หลายเดือนก่อน

    👍👍

  • @tomout4273
    @tomout4273 ปีที่แล้ว +1

    Good

  • @PradeepSampath-ne3db
    @PradeepSampath-ne3db ปีที่แล้ว

    Spot trade karanne komada

  • @natureplus2005
    @natureplus2005 ปีที่แล้ว

    Aiye spot trading karaddi limit ekak select karala e limit ekata coin eka buy wenna dala eka buy wenakn dawas 2k unath order eka cancel nowi thiyagena inna puluwanda😕

  • @playbeatV5452
    @playbeatV5452 ปีที่แล้ว +1

  • @dilalpradeep7261
    @dilalpradeep7261 ปีที่แล้ว

    Ethakota meke aluth kenekuta karanna puluvan hodama de mokakda

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    Thank u so much

  • @blackshadow4000
    @blackshadow4000 ปีที่แล้ว +2

    beginners lata hoda mona time frame da?

  • @Shehan_vlogs2
    @Shehan_vlogs2 ปีที่แล้ว

    Aiya mata binanace trade karanna 5$ dennako

  • @ffnoobgaming6793
    @ffnoobgaming6793 ปีที่แล้ว +1

    අයියා මන් ගාව s10 යි තියෙන්නේ 🥺
    . help එක්ක දෙන්න කෝ

    • @chavidemel
      @chavidemel  ปีที่แล้ว

      ගේමක් ගහන්න ඒකත් ඇති.. හැබැයි plan එකකට.❤

  • @ceptosrelanka6406
    @ceptosrelanka6406 ปีที่แล้ว +1

    ඔඩර් දන විඩියෝ ඒකක් දනවාද

    • @chavidemel
      @chavidemel  ปีที่แล้ว

      Video එකක් කරල තියෙන්නෙ බලන්න.❤

  • @samitha8805
    @samitha8805 ปีที่แล้ว

    Aiye day trading karanna hoda time frame monda😊

  • @pasantheekshana8458
    @pasantheekshana8458 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @mrbeast4554
    @mrbeast4554 ปีที่แล้ว +1

    Scalping krnne spot ekeda aiye

    • @chavidemel
      @chavidemel  ปีที่แล้ว

      මං Future .. ඔයා කැමති එකක කරන්න පුලුවන් ..❤

    • @mrbeast4554
      @mrbeast4554 ปีที่แล้ว

      අනේ හරි අයියේ...මම spot එකෙ විතරයි කරන්නේ අලුත් නිසා

  • @sahanchamika7453
    @sahanchamika7453 ปีที่แล้ว

  • @user-bz7yq3vo6z
    @user-bz7yq3vo6z ปีที่แล้ว

    ❤️❤️❤️

  • @NIROLK
    @NIROLK ปีที่แล้ว

    ❤❤