දක්ෂතාවලට හේතුව දයාව කරුණාව / කුසල්ව වෙනස් කරලා / ප්‍රථම වරට මාධයට කිව්ව - සනා සහ උපුල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @hashankaveesha8346
    @hashankaveesha8346 16 ชั่วโมงที่ผ่านมา +32

    උපුල් කිව්වා හරි ඩොමෙස්ට්ක් ලෙවල් එක හරියට හදන්න ඕනෙ හොද පිච් ❤️❤️

  • @isharasandeepa4414
    @isharasandeepa4414 17 ชั่วโมงที่ผ่านมา +25

    woow මම අහපු සුපිරි කතාවක් Cricketersට දෙන ඒ Credit එකට සිරාවටම Respect මොකද Definitely Cricket කියන්නෙ මට ආගමක් Comparnse එකෙ අර Lady අහපු ප්‍රශ්න super young man වෙල්ලාගෙ ගැන❤️🇱🇰

  • @randi_085
    @randi_085 18 ชั่วโมงที่ผ่านมา +12

    Thank you Sanath Jayasooriya danna effort ekkata Sri Lankan team ekkata wenuwen ❤️🇱🇰. God bless you all!🙏❤️🇱🇰🇱🇰

  • @Sanjeewakuma
    @Sanjeewakuma 14 ชั่วโมงที่ผ่านมา +4

    ආදරෙයි අපේ කොල්ලන්ට ආදරෙයි❤❤❤❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sureshlaknath9874
    @sureshlaknath9874 10 ชั่วโมงที่ผ่านมา +4

    තට්ටයො උබට ආදරෙයි💚🙏

  • @SachinthaManohara
    @SachinthaManohara 19 ชั่วโมงที่ผ่านมา +11

    පිය සෙනහස❤

  • @TRallinone
    @TRallinone 13 ชั่วโมงที่ผ่านมา +4

    great speach sana and upul aiya 😍🥰😘

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 18 ชั่วโมงที่ผ่านมา +14

    ඒ දයාව තමයි එල

  • @IsuruUdara-x8y
    @IsuruUdara-x8y 10 ชั่วโมงที่ผ่านมา +1

    Ade sana ayya wage Legend kenek api ekka inna ekama athi yako meka goda danna.balapn kollage gemma.aniwa api sana ge style eka api SL team ekt genna one aya eka 😍😍😍😍

  • @aselapriyadarshana9706
    @aselapriyadarshana9706 15 ชั่วโมงที่ผ่านมา +14

    දසුන් ගැන වචනයක් අහන්ට තිබ්බා 😢

    • @HelloHello-fs5cl
      @HelloHello-fs5cl 14 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @DevHania
      @DevHania 12 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @priyanjana123
      @priyanjana123 10 ชั่วโมงที่ผ่านมา

      ay mokatada

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 13 ชั่วโมงที่ผ่านมา +4

    Chandimal and kjp should include the odi team

  • @ThusithGunaratne
    @ThusithGunaratne 14 ชั่วโมงที่ผ่านมา +7

    Apita test walata left hand batters la aduyi, KJP wa aye
    test wlata genawa nm hodayi

    • @RohanPradeep-ek8fj
      @RohanPradeep-ek8fj 13 ชั่วโมงที่ผ่านมา

      @@ThusithGunaratne Mun kamathi nehe bro Kjpta team eke place ekak denna mokada Kjp perform karoth team eka athule inna Sana boyge puthanola set eka 😅😅 (mendis, Sadeera, Avishka)
      Thun kattuwen ekekta aniwaa kelawenawa😂😂 eka nisa bro Kjpta team eka athule chance eka mun denne nehe😢😢 t20 walatath Kjpwa danne U nathuwa match gahuwoth loweth nathi wenna Ambaneta kanna wena hinda😅😅 Kjpta kapilla pitipasse inne (charith, Jayasuriya, Upula athulu set eka

  • @nelumsanjay4696
    @nelumsanjay4696 16 ชั่วโมงที่ผ่านมา +3

    we will see how they perform in South Africa

  • @thanialiya
    @thanialiya 14 ชั่วโมงที่ผ่านมา +5

    Sanath kiyala nama kiyala katha karanne sir kiyalawath nh ungeth hadiyawa hadanda one mahathmayek ta kohomada katha karanda one kiyala

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 14 ชั่วโมงที่ผ่านมา +1

    Well!!!”

  • @ruwanwickramasinge
    @ruwanwickramasinge 19 ชั่วโมงที่ผ่านมา +3

    💪🔥🔥🔥🔥🇱🇰🇱🇰

  • @HirushiOshadhi
    @HirushiOshadhi 19 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰🏏🏏🏏🔥🔥🔥💪💪💪

  • @PasanAssiriyage
    @PasanAssiriyage 16 ชั่วโมงที่ผ่านมา +9

    කුසල් ජනිත් අමතක කරල ඇයි මෙ . සියලු තීරණ ගන්නෙ. අසාධාරණයක් මෙක ලොකු

    • @HelloHello-fs5cl
      @HelloHello-fs5cl 14 ชั่วโมงที่ผ่านมา +2

      T20 vitri dn test ghnn fitness madi

    • @madugallaakalanka1170
      @madugallaakalanka1170 8 ชั่วโมงที่ผ่านมา +1

      Ane hutto aurudu ganakata kalin gahpu inning ekak Allan kiywnna epa moda huttek wage😊

  • @madushkalakmal4674
    @madushkalakmal4674 18 ชั่วโมงที่ผ่านมา +2

    Respect master blaster 💚

  • @sumisumi6512
    @sumisumi6512 18 ชั่วโมงที่ผ่านมา +3

    Dayaw / karunawa tibune dassa laga vitarai ❤❤❤❤❤❤ parmat 3 no 4 / 5 play karapu dassawa no 6/7 dala kawe topimy 😢😢😢😢😢😢😢
    .

  • @dghetti283
    @dghetti283 18 ชั่วโมงที่ผ่านมา +4

    Sadira,,kushalta dena awastha wena kiridakainta lebenne ne sadirage thenata kjp dunna nm hodai anika thama kamidu udata ganna ona sanga gahapu thenata kushal mendishta wada kamiduta wedi awasthawa denna ona

    • @dilshanudara183
      @dilshanudara183 17 ชั่วโมงที่ผ่านมา

      Eka hari,eth karan na 😅

    • @Shanu93661
      @Shanu93661 16 ชั่วโมงที่ผ่านมา +1

      සදීර ගහන්නේ සංගගේ තැන එතන දෙන්න ඕනේ වෙල්ලාලගේ අනිවාර්යයෙන් සාර්ථකයි 4 ස්තානයේ

    • @HelloHello-fs5cl
      @HelloHello-fs5cl 14 ชั่วโมงที่ผ่านมา

      Itin yko test vl menda yatin ghnne ..
      Kamindu 3t

  • @thisarasaranga-s5w
    @thisarasaranga-s5w 19 ชั่วโมงที่ผ่านมา +61

    Kjp කලගුණ අමතක කරලා දිගින් දිගටම අසාර්ථක සදීර ආරන් වැඩක් නැහැ

    • @ar.3764
      @ar.3764 19 ชั่วโมงที่ผ่านมา +18

      කලගුන විතරක් බලලා හරියන්නෙ නෑ..

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 18 ชั่วโมงที่ผ่านมา +14

      අපි එයාව වල්ඩ් කප් එකට ගස්සන්න ඔනි ❤ ඔඩි ගස්සලා ඉන්ජඩ් උනොත් ඔඩි කියන්නෙ සමාන්‍යයෙන් දිගු ඉනිම් ගහද්දි දිගු වෙලාවක් ගේම් එකෙ ඉන්න ඔනි එයාට 34 වයස ටැලන්ට් එක විතරක් බලලා බැ එයාගෙ t20 වලට kjp ඔනි ඔඩිවල නවක කෙනෙක්ට දෙන එක හොදයි ටී ටුවෙන්ටි හිටස්ලා කියන අඩුව අපිට තියෙනවා kjp ටිකක් ඇටැකින් ප්ලෙයර් එයාව රැක ගන්න ඔනි වල්ඩ් කප් එක දක්වා

    • @OshanMadawa-e8i
      @OshanMadawa-e8i 16 ชั่วโมงที่ผ่านมา +2

      ​​@@VishvaChandrasekara🤣 ඔහොම ඉන්ජඩ් වෙනව නම් cricket වලින් අයින් වෙන්න ඕනි

    • @OshanMadawa-e8i
      @OshanMadawa-e8i 16 ชั่วโมงที่ผ่านมา +3

      Kjp ඉන්නම ඕනි

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 16 ชั่วโมงที่ผ่านมา

      @@OshanMadawa-e8i ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රිඩාවක් තමා එයාගෙ අතක අවුලක් තියෙනවා කොමත් අනාගතේ වල්ඩ් කප් එක තමා ටකට් වෙන්න ඔනි ටී ටුවෙන්ටි එකට එයාව ඔනි නිසා තමා හරියට මැනෙජ් කරන්නෙ නැත්නම් වන් ඩව්න් පොසිශන් එකට ගහන්න කෙනෙක් නැ නවක කෙනෙක් ගස්සනවාට වඩා kjp වගෙ අතීතෙ ඉදන් හිටපු කෙනෙක් ගස්සන එක වටිනවා පවර් එකත් තියෙන❤❤

  • @Njmart0122
    @Njmart0122 15 ชั่วโมงที่ผ่านมา +22

    සනාගේ ආම් එක බලාන් ඒ ෆිට්නස් එකට ගහන්න කවුරුත් නෑ ❤

    • @roshanpeiris1936
      @roshanpeiris1936 14 ชั่วโมงที่ผ่านมา +1

      ගෙදර එක්ක පලයන් අහවල් වැඩේ දීල උඹ බලාගෙන ඉදපන් පැත්තකට වෙලා ..උඹල වගෙ පොන්සියො බං 😂😂😂😂😂

    • @pixeltrends.01
      @pixeltrends.01 14 ชั่วโมงที่ผ่านมา +3

      සනාගේ අතකින් කෑවොත් මැරෙනවා😹

    • @Njmart0122
      @Njmart0122 14 ชั่วโมงที่ผ่านมา +3

      @pixeltrends.01 ඒ බොටම් හෑන්ඩ් පවර් එක ඒ කට් එක පුල් එක ඒවා ආයේ දකින්න වෙන්නෑනේ බන්

    • @ranilgunarathna5022
      @ranilgunarathna5022 13 ชั่วโมงที่ผ่านมา +1

      සිරා

    • @Crowntdr
      @Crowntdr 9 ชั่วโมงที่ผ่านมา

      ​@@roshanpeiris1936lollekda uba.😂😂aga gana lollo hithana widiyayi kollo hithana widoyayi dekak kiyala mathaka thiyaganna😂

  • @maheshakyagem7635
    @maheshakyagem7635 15 ชั่วโมงที่ผ่านมา +3

    දිනේෂ් චන්දිමාල් 😢😢😢😢😢😢😢😢

  • @ruchijay1613
    @ruchijay1613 16 ชั่วโมงที่ผ่านมา +1

    💯

  • @dumindarajasinghe3801
    @dumindarajasinghe3801 6 ชั่วโมงที่ผ่านมา

    Dasun for Banuka will be better option. Dasun has shown better potential as a lower middle order batter

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤🎉🎉🎉🎉

  • @gamingnova4941
    @gamingnova4941 13 ชั่วโมงที่ผ่านมา +1

    Dassa anna bola plnw ❤️🔥

    • @DevHania
      @DevHania 12 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @rivi6449
    @rivi6449 13 ชั่วโมงที่ผ่านมา +4

    සධීර වෙනුවට නිශාන් මධුශ්ක ගන්න තිබිබා

  • @AmoodhiShan
    @AmoodhiShan 16 ชั่วโมงที่ผ่านมา +2

    Me comment's Wala inne okkalame hode cricket master laa 😂😂😂 balan giyame ❤

  • @praveenprabhAshwara501
    @praveenprabhAshwara501 18 ชั่วโมงที่ผ่านมา +6

    dan lankawe pich wenas kara kiyala south affrica wala unta ona widiyat wenas karaganniwi

  • @RohanPradeep-ek8fj
    @RohanPradeep-ek8fj 18 ชั่วโมงที่ผ่านมา +2

    Othana inna media kiyaa ganna ewunge Oluwalata enna nathda? Me weddi hodata play karana Kusal Pererawa aii ODI team eka athule natte kiyala ahanna

  • @dimuthuasanka7362
    @dimuthuasanka7362 14 ชั่วโมงที่ผ่านมา +1

    Dhananjaya de silva T20 ODI inna ona All rounder ne

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 12 ชั่วโมงที่ผ่านมา +2

    චන්දිමාල් ගේන්න පුළුවන් නේ ඉතින්

  • @nalakadissanayaka6135
    @nalakadissanayaka6135 12 ชั่วโมงที่ผ่านมา +8

    Kjp අනිවාර්යයෙන් යන්න ඕනෙ එයා ගහපු ඒ ඉනිම වෙන කවුරුත් ගහලා නෑ ..

    • @DilshanIsuru-r9r
      @DilshanIsuru-r9r 12 ชั่วโมงที่ผ่านมา +3

      වැලලෙන්න එපා බං එයා කරයි අකුරට..

    • @sumuduayomalfernando2847
      @sumuduayomalfernando2847 10 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් K.J.P danna ona .👍

    • @Damithkumara-uq8hm
      @Damithkumara-uq8hm 2 ชั่วโมงที่ผ่านมา

      Aniwarenm kjp oni

  • @mohamedhamdan3856
    @mohamedhamdan3856 18 ชั่วโมงที่ผ่านมา +2

    Pavan rathnayaka odi test gassanna onee

  • @Harry55116
    @Harry55116 19 ชั่วโมงที่ผ่านมา +11

    Sadeera out of form. So he need rest and nuwanidu should in.

    • @sumisumi6512
      @sumisumi6512 18 ชั่วโมงที่ผ่านมา

      Dasun / nuwanudu

    • @everything113world
      @everything113world 17 ชั่วโมงที่ผ่านมา

      😅dasun test ghnne nh bn​@@sumisumi6512

    • @Harry55116
      @Harry55116 14 ชั่วโมงที่ผ่านมา +1

      @@sumisumi6512 may be dear
      But i belive that we gave enough chances to dasun .. he didnt keep consistently.but nuvanidu doesnt get enough chances. Also sadeera is a top order batsman so we should replace him as another top order player like nuvanidu

  • @bollychamara601
    @bollychamara601 11 ชั่วโมงที่ผ่านมา +1

    whatever you guys say don't drop KJP

  • @ayeshdaluwakgoda2723
    @ayeshdaluwakgoda2723 9 ชั่วโมงที่ผ่านมา

    Sanath ge arms dekkath athi echarata fitness 💪

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 11 ชั่วโมงที่ผ่านมา +2

    දයාව ,කරුනාව කුසල්ට විතරක් නොවෙයි සියලු ක්‍රීඩකයන්ට තිබුනොත් හොදටම හොදා 😮

  • @rivi6449
    @rivi6449 13 ชั่วโมงที่ผ่านมา +1

    මෙන්ඩිස් මැචි 2ක් හොදට ගහපුවම සනතුත් කුසල් වන්දනා කරනව දස්ස කොචිචර ටීමි එක ගොඩ ගත්තද දැන් කපලම දාල ඇයි එයා වත් ඔය උපදෙස් දීල හදල ගන්න බැරි එයාට කැපිල්ල

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 18 ชั่วโมงที่ผ่านมา +1

    Sana ai rakinne ai sadeeraya😂 daksha kollo paw

  • @chinthakamaganaarachchige8358
    @chinthakamaganaarachchige8358 10 ชั่วโมงที่ผ่านมา +2

    Sadeera ta favourite ekak tiyenawa kiyla pehedilie.

  • @dilshanudara183
    @dilshanudara183 17 ชั่วโมงที่ผ่านมา +1

    Wena ratawal vala wage deveni pelak nirmanaya karanawa pen na ape,aluth ayata dena awastha adui,asarthaka unath parana kamathi ayata digatama awastha labenawa

  • @jayashanfernando6208
    @jayashanfernando6208 13 ชั่วโมงที่ผ่านมา +1

    Gobba media karyo point ekata prashnayak ahanne na gon haththa kridakayonta tharagayak dekak deela ain karanne mathnm nishanaw ODI match 2 deela ain kare ai

  • @maheshakyagem7635
    @maheshakyagem7635 15 ชั่วโมงที่ผ่านมา +13

    කුසල් මෙන්ඩිස්ට විතරයි දයාව අනුකම්පාව 😂😂😂😂😂😂😂😂
    දිනේෂ් චන්දිමාල්ලට ඔච්චර lpl පර්ෆෝම් කරලා පෙන්නලත් ඒ ක්‍රීඩකයොන්ට දයාව අනුකම්පාව නැහැ 😢😢😢😢😢😢😢😢
    ඔක්කොම තාත්තලට කුසල් මෙන්ඩිස් විතරයි තමන්ගේ දරුවා ............😅😅😅😅😅😅😢😢😢😢😢😢😂😂😂😂😂😂

    • @HelloHello-fs5cl
      @HelloHello-fs5cl 14 ชั่วโมงที่ผ่านมา

      Mendist vitri kiuvd hrko dn ?? 😂
      Nttn pagam dglmm epa

    • @chandimalayoni4080
      @chandimalayoni4080 14 ชั่วโมงที่ผ่านมา +2

      Sirama kathawa....asadarnayk eka

    • @Anuhasanuhas13
      @Anuhasanuhas13 14 ชั่วโมงที่ผ่านมา

      😂Anee yko mendis gena witrk newe kiuwe ubrlt gahannama balan inne 😂

    • @maheshakyagem7635
      @maheshakyagem7635 14 ชั่วโมงที่ผ่านมา

      @HelloHello-fs5cl උඹේ තාත්තට කතා කරන විදියද ඒ ලිව්වේ හරකා කියලා ........? කතාකරන්න ඉගෙනගනින් පරයෝ ඉස්සෙල්ලා

    • @maheshakyagem7635
      @maheshakyagem7635 14 ชั่วโมงที่ผ่านมา +2

      @@Anuhasanuhas13 හා හොදයි......... ඕපනින් ෆේල් නම්, වන්ඩවුන් දෙනවා , වන්ඩවුන් ෆේල් නම් තුන් ඉරියව් ක්‍රීඩකයෝ එලියට දාලා හත්වෙනි බැට්ස්මන් විදිහට හරි දාලා ටීම් එකේ තැන තහවුරු කරනවා. ජීවිතේට ජාතික කණ්ඩායමට ආවට පස්සේ කීපින් කරපු මෙන්ඩිස්ව ස්ථාවර කීපර් කරලා ටීම් එකේ තැන තහවුරු කරලා නිත්‍ය කීපර්ස්ලා වෙච්ච දිනේෂ් චන්දිමාල් , කුසල් ජනිත් , ....... වගේ ක්‍රීඩකයොන්ව හේතුවක් නැතුව බල්ලට දාලා එලියට දාලා මෙන්ඩිස්ට විතරක් ෆේල් වෙන්න ෆේල් වෙන්න දයාව දැක්කුවම ඇති. අනෙක් උන්ට හෙනගැහුවත් කමක් නැහැ 😢😢😢😢😢😢

  • @sumuduayomalfernando2847
    @sumuduayomalfernando2847 10 ชั่วโมงที่ผ่านมา

    Sadira vaynuwata k.j.p danna ona.

  • @Njmart0122
    @Njmart0122 15 ชั่วโมงที่ผ่านมา +2

    උපුල් නිශාන් මදුශ්කත් කීප් කරනවා බන් ඕපන් කරලා කීප් කරන්න බෑද

    • @Anuhasanuhas13
      @Anuhasanuhas13 14 ชั่วโมงที่ผ่านมา +4

      Test මැච් වල ඕපන් බැට්මන් කීප් කරන් නෑ මොකද ඒක බැට්මන්ට අවුල් ඉන්ජරි වෙන්න ඉඩ වැඩි මොකද දවස් දෙකක් විතර long inning එකක් උනොත් හිටන් ඉදලා කීප් කරලා බැට් කරන්න අමාරු😒😒

    • @Njmart0122
      @Njmart0122 14 ชั่วโมงที่ผ่านมา

      @Anuhasanuhas13 සදීර ඕන්නෑ චන්දිමාල්ටත් කීප කරන්න පුලුවන් එතකොට ගිය පාර කීප් කරලා හය ගැහුවේ මෙන්ඩිස් නේ දැන් එතකොට ඌ ආයෙ නොම්බර තුනද

    • @upulnilanthanilantha8118
      @upulnilanthanilantha8118 12 ชั่วโมงที่ผ่านมา

      බෙන්ඩන් කුරැප්පු පලවෙනි මැච් එකෙ කිපර් කරලා ඔපන් බැට්කරා ලකුණු 200* ගැහුවෙ දවස් 5 පැඩ් දාන් හිටියේ

  • @sumisumi6512
    @sumisumi6512 18 ชั่วโมงที่ผ่านมา +3

    Piya senahasata thawa madi madi sanaboy 😂😂😂😂😂😂mendawa gedara ekkan giyot hoda nedda?

    • @SachinKaweesha
      @SachinKaweesha 16 ชั่วโมงที่ผ่านมา

      Ube ammata hukanna ekkan yanna one😂

  • @niranjanfdo3103
    @niranjanfdo3103 12 ชั่วโมงที่ผ่านมา

    Dassa naha 😢

  • @maheshkarunarathne61
    @maheshkarunarathne61 13 ชั่วโมงที่ผ่านมา

    Sanata baya hinda tamai team 1 hadune

  • @VenushaMadusangi
    @VenushaMadusangi 13 ชั่วโมงที่ผ่านมา

    Sadeera is not suitable for odi

  • @MTLJustice
    @MTLJustice 13 ชั่วโมงที่ผ่านมา

    Shammi ta kelawenakota Sanath kale pitch tika hadala match tika dinamu kiyala yojana karapu eka😂 eka hari giya mokada ekama harak tikane haanna inne! Meken tika kaalekata hari wili lajjaawa wahenwane.. Anunge pitch gana reddawal wadak naa danwath hari players la hoya ganin! Wellaalage wage ewn thawa kochchara athida? Ara padaranga, galmedis la wage ewn indala hitala kochchara wada dammath apita eke sathutak ennaa mokada un cricket gahanne rata wenuwen nemei...

  • @maheshkarunarathne61
    @maheshkarunarathne61 13 ชั่วโมงที่ผ่านมา

    Sana awama team 1 haduna

  • @Madushmadushan95
    @Madushmadushan95 11 ชั่วโมงที่ผ่านมา

    Dikwella hadaganna berida

  • @anjanarajapaksha3256
    @anjanarajapaksha3256 7 ชั่วโมงที่ผ่านมา

    Hodata dayawa dakwla wge 😂😂😂

  • @dweerakkody
    @dweerakkody 15 ชั่วโมงที่ผ่านมา

    Monawa wunath Sanath Upul gahana gema sellam na. Patta

  • @arunaperera9305
    @arunaperera9305 5 ชั่วโมงที่ผ่านมา

    You are favoring kusal mendis even if he failed 🤮

  • @hesalathumith-t4v
    @hesalathumith-t4v 13 ชั่วโมงที่ผ่านมา

    ay meke dasun gana katha kree natthe

  • @හැඟුමකමහිම
    @හැඟුමකමහිම 6 ชั่วโมงที่ผ่านมา

    Boru kiyanna epa sanath . Oyalage dayawa karunawa kusalta awishkata waniduta thibunata chamikalata dasunlata na. Minissu sanathta garu karanawa thamuse minissu andanawa. Thamusela hareen pranandulage deshapalana asuchi wale lagapu kalakanni ballo.

  • @IshanWijethunga-uc4ne
    @IshanWijethunga-uc4ne 13 ชั่วโมงที่ผ่านมา

    yako dasun gena ahanna ekekta wath mathaka nadda

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 8 ชั่วโมงที่ผ่านมา

    Dayawa karunawa pennana wachana ehema aranchie 😂

  • @RohanPradeep-ek8fj
    @RohanPradeep-ek8fj 18 ชั่วโมงที่ผ่านมา +2

    Sana boyge puthaanowa (PONDIS)😂😂 media issaraha Promote karana eka dakala kohenda hinaa wenne kiyala hithaa ganna baruwa inna man😅😅

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 18 ชั่วโมงที่ผ่านมา +1

      මචන් නොදන්න දෙවල් කියන්න එපා ඌට දිගින් දිගට චාන්සස් දෙන්නෙ ඌ වෙනස් ප්ලෙයර් කෙනෙක් නිසා ඌට ඉක්මනින් බොලෙ පික්කරන්න පුලුවන් සවුත් අප්‍රිකා එකෙ ගැහුව හැටි දක්කානෙ වැඩෙ තියෙන්නෙ ඌ එක දිගටම නොපවත්වන් යන එක

    • @madushkalakmal4674
      @madushkalakmal4674 18 ชั่วโมงที่ผ่านมา

      ඒයියා බං....🤮🤮

    • @RohanPradeep-ek8fj
      @RohanPradeep-ek8fj 17 ชั่วโมงที่ผ่านมา +2

      @@VishvaChandrasekara mokenda U amuthu Atekin me loketa aapu ekekda?
      Me bro Uta deepu chances wena kisima player kenekta deela nathuwa athi mendis umbala kiyana tharan poraknam me weddi gahala tiyena match wala hatiyata Aduma tharame 100* 10k wath gahala tiyenna Ona me weddi Muta deepu Chance Kjpta dunnanam Kjp me weddi hoda thanaka innawa team eka athule❤️❤️ danata 100* wedima gahala tiyenneth me weddi Kjp thamai bro danata play karana players lagen aran baladdi Oya porak kiyana mendista wadaa godak issarahin Kjp inne Uge Awasanawakata Uta team eka athule capilla tiyenawa Nathnam mendislata Kjp ekka harennawat behe 😅😅

    • @RohanPradeep-ek8fj
      @RohanPradeep-ek8fj 17 ชั่วโมงที่ผ่านมา

      @@madushkalakmal4674 🤣🤣🤣

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 16 ชั่วโมงที่ผ่านมา

      @@RohanPradeep-ek8fj එ ඌට හරි තැන හම්බුනෙ නැති නිසා සවුත් අප්‍රිකාවට අච්චර ගැහුවෙ ක්ලාසන් වගෙ බොලෙ ඉක්මනින් පික් කරන ක්‍රිඩකයෙක් මෙන්ඩිස්

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe4370 7 ชั่วโมงที่ผ่านมา

    Shame on Sri Lanka cricket and all the hypocrites 🙄 for turning the blind eye to the fact that Kusal Mendis is a murderer 🙄🤔 Kusal Mendis wouldn't be playing cricket, should be behind bars for involuntary murder 🙄🤔🤮🤮🤮 (Kusal Mendis is an example of Sri Lankas law and order 🙄 if you are rich and famous you could walk free even after Murder 🙄🤔🤮🤮)

  • @AkeinBro
    @AkeinBro 12 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉❤❤❤❤❤

    • @AkeinBro
      @AkeinBro 12 ชั่วโมงที่ผ่านมา +1

      😊😊