ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි දීප්ති මිහිරාන් ❤❤❤
superb ending....
හේෂා ඔහොම දේවල් ටිකක් කිව්වේ නෑ. ඒක මාලිමාවට කරපු අභියෝගයක්. ඒවා කරනවා කියලා මාලිමාවම කිව්වා. ඒක ක්‍රියාත්මක කළ යුතුයි කියන එක නැවත මතක් කිරීමක් සහ ඒකට විපක්ෂයත් විරුද්ධ නැති නිසා ඒකෙන් කර අරින්න බැරි තත්වයක් නිර්මාණය කළේ.
දීප්ති කියන සියල්ල ඇත්තනමුත් ඇයි ඒක මට විතරක් තේරෙන්නේමම හැමදාම හිතන ප්‍රශ්නයක් ඒකමම ගොඩක් අයට තේරුම් කරන්න හැදුව නමුත් එය තේරුම් ගත්තෙ මගේ බිරිඳ පමණයිඔයාලා කතා කරන හැම දෙයක්ම බුද්ධාගමයිසියල්ල අනිච්ච නම්දේශපාලන විතර නිච්ච වෙන්න විදිහක් නෑදීප්ති දිගටම වැඩේ කරන්නමට පුළුවන් විදියට මං උදව් කරන්නම්
බිරිඳට තේරෙන්නෙත් නෑ ඔයා පව් නිසා හිත හදන්න තේරුනා පිලිගත්ත වගේ ඉන්නෙ 😅
harima wadagath hamawitma me page eka me widihata karaganna yanna...me atha harima wadagath...
උතුරු කොරියාව වගේ රටක මිනිස්සු ඉන්නෙ මේ වගේ අවබෝධයකද ? අපි ඔවුන්ව දකින්නෙ එළියෙ මීඩියා වලින්නෙ
❤🎉👍
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍
මෙි වගේ පිස්සු හුටංල කෙලින්ම පිස්සං කොටුවට යවන්න තියෙනේනෙ. රටට කෙලවිලා ඉවරවෙලත් මුං බුද්ධිමය සංවාද කරනව. රටෙි කාටවත් තේරෙන්නෙ නෑ. මුං ටිකට විතරයි තේරෙන්නෙ.
Budhun wahasege darmayath oya de wigraha 10:52 karanawa..09:30
Whts your saying Jesus not a joker he is the smartest person let they have do it
Machan umba gihilla issakudichiyak daganin,
හොඳ වෙදමහත්තයෙක් කියපන්කෝ. උඹ දිගටම හිසකුඩිච්චි දාන තැන අවුලක් නැද්ද?
12:10 The Crow 1994 Brandon Lee
Okkoma ahanna puluwan deepthi kahiddi aga hiri wetenawa... Edit ekedi mona kari karala denna plz
බුද්දිකගෙ ජොකා ලැඩර් එකේ 😂 මිහිරාන් නහය වහන් කතා කරන්නෙ ඒකයි
ඔයාලා ඇත්තටම දේශපාලනේ කරන්නෙ ඇයි කියලා තනි තනියම හිතලා බලලා තියනවද? දැන් ඔය මේ වැඩවල ඉද්දි ඔයාලට නිකං හිතෙනවා නේද අඩේ මේ ඔක්කොම මට තේරෙනවනෙ කියලා. මම නං දැන් දාර්ශනිකයෙක් වේගෙනයි එන්නෙ කියලා හීන් සතුටක් තියනවා නේද හිතේ? අර උඩින්ම මම අහපු ප්‍රශ්නෙට ඇත්තම උත්තරේ හිතලා බලන්න. මුලින්ම හිතට එන උත්තරේ අයින් කරලා දෙවනි එක ගන්න please.
පුනරුද යුගයෙදි විශාල දර්ශනිකයො පුමාණයක් ලෝකයට බිහි වුණා ගැඔුරු සංවාද නැතුව දියුණු සමාජයක් හදන්න බැ ගරු ජනාධිපති තුමා රාජ ආසන කතාවෙදි කිව්වා මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්නේ නැතුව රට හදන්න බැ youtube එකෙ ගැඹුරු සංවාද කරන podcast ගොඩක් තියෙනවා
ඔබනම් විශාල දාර්ශනිකයෙක් , ඉදලා හිටලා ඔලුවත් අත ගානවද
@@navindulara4413ගැඹුරු සංවාද කියලා ඔයා අදහස් කලේ මොනවද?
@@harshanagamage3300තේරුමක් නැති ප්‍රශ්නයක්.
@vishvajithekanayake7334 ඔබතුමා සංවේදී වෙලා තිබෙන්නේ සංවාදයට ලක්වෙන කාරණය ගැන නොව සංවාදයෙ යෙදෙන කෙනා ගැන.හදට ඇගිල්ල දික් කරාම හද දිහා බලන්නෙ නැතුව ඇගිල්ල දිහා තමයි බලල තියෙන්නේ
ITN eken elewda bn?
ඔව් බං
ITN එකේ ගුවන්ගත වෙලා හිටිය අය දැන් දිවංගත වෙලා ඉන්නෙ. 😂
නියමයි දීප්ති මිහිරාන් ❤❤❤
superb ending....
හේෂා ඔහොම දේවල් ටිකක් කිව්වේ නෑ. ඒක මාලිමාවට කරපු අභියෝගයක්. ඒවා කරනවා කියලා මාලිමාවම කිව්වා. ඒක ක්‍රියාත්මක කළ යුතුයි කියන එක නැවත මතක් කිරීමක් සහ ඒකට විපක්ෂයත් විරුද්ධ නැති නිසා ඒකෙන් කර අරින්න බැරි තත්වයක් නිර්මාණය කළේ.
දීප්ති කියන සියල්ල ඇත්ත
නමුත් ඇයි ඒක මට විතරක් තේරෙන්නේ
මම හැමදාම හිතන ප්‍රශ්නයක් ඒක
මම ගොඩක් අයට තේරුම් කරන්න හැදුව නමුත් එය තේරුම් ගත්තෙ මගේ බිරිඳ පමණයි
ඔයාලා කතා කරන හැම දෙයක්ම බුද්ධාගමයි
සියල්ල අනිච්ච නම්
දේශපාලන විතර නිච්ච වෙන්න විදිහක් නෑ
දීප්ති දිගටම වැඩේ කරන්න
මට පුළුවන් විදියට මං උදව් කරන්නම්