Chamika ayiye kanji pani marila godak kal. Marila nemei marala. Eyage nama yannai me okkoma game gahanne. Hari waradda oyama hoyala balannako. Hari waradda kage unath mama kiyanawa. Eththa mekai. 👍
balumgala kiyanne rajapakshalage game eka run karana un, me siddiya vuna vele indala balumgala sadde danava vadi, kpi kiyala ekek nathuva athi dan, innavanam uge live video ekak hari photo ekak hari eliyata enna one, meka pasku 2 vage
ඔයලත් දන්නවාද වසන්තගේ බිරිඳගේ බැග් එකෙද තිබ්බෙ නැති නම් පොලිසියද දැම්මේ කියන එක ඔයලත් රජය එක්ක එකතු වේල රටේ මහජනතාව මුළවට දනව
ඇත්තටම ඒක එහෙම වෙන්න පුලුවන්. කවදාවත් ඒ මිනිස්සු ඔයවගේ තැනකට ඇවිත් කරදරයක් වෙයි කියල හිතන්නවත් නැතිව ඇති .
Chamika ayiye kanji pani marila godak kal. Marila nemei marala. Eyage nama yannai me okkoma game gahanne. Hari waradda oyama hoyala balannako. Hari waradda kage unath mama kiyanawa. Eththa mekai. 👍
අහල පහල cctv නැද්ද මාසයක් ඇතුලත ඔය tatoo shop එකට ආව ගිය උන් බලන්න .වෙඩි තියපු උන් කලින් ඔතනට ඇවිත් ඇති අනිවාර්යයෙන් .හිතන්න කොච්චර දේවල් තියෙනවද ?එන උන්ගෙ මුන cctv එකට නොපෙනෙන්න බිත්තියේ කන්නඩිය බාගයක්ම මල් වැල් වලින් සරසලා.ඒ නිසා අපූ උන් දෙන්නගෙ ඉන්නෙන් පහල විතරයි පේන්නෙත්.
අනේ පලයන් බං යන්න බැලුං ගල, මුං තනිකර රනිල් රාජපක්ෂටයි, පොලිස්පතිටයි කඩේ යනවා.
2020 කංජිපානිට ඇප ලැබුනට පස්සේ අද වෙනකන් උගෙ video 1ක් photo 1ක් නැහැ.
කංජිපානිත් 2020 ඇප හම්බුනාට පස්සේ ඉහළ දේශපාලන පුටු වල රහස් දැන සිටීමේ වරදට පොළවෙන් 4 රියනක් යට යැව්වා, මදූෂ්ට කරා වගේ.
වසන්ත ඝාතනය පිටිපස්සේ ඉන්නේ රනිල් රාජපක්ෂ + පොලිසිය + බැලුම්ගල වැනි ජඩ මාධ්‍ය සහ ජඩ youtube නාලිකා.
🤣🤣🤣🤣🤣 යුක්තිය යුක්තිය කිය කියා කයිවාරු ගැහුවට කන්ජිපානි ඉන්රාන් රටින් පන්නපු උන් මේ රට චිකාගෝවක් කලා කියහන්කෝ 🤣🤣🤣🤣🤣🤣
මහින්දලා ගෝඨාභයලා ඉන්න කාලේ පාතාලේ එකෙක්වත් ලංකාවේ හිටියෙ නෑ, ගෝඨා එලවන්න කොටි ඩයස්පෝරාවට වැඩිය පාතාලයට ඕන උනා, ඩුබායි ඉන්නකොට පතාලේ කට්ටිය මහින්දලා ගැන වෛරයෙන් හිටියේ, මොකද උන් රටින් පැනලා ජීවිතේ බේරගෙන අමාරුවෙන් එහේ හීටියේ, යහපාලනය ඇවිත් උන්ට පණ දුන්නා, මුස්ලිම් ඇමතිවරු උන්ට හොද සහයක් දුන්නා ,, ,,දැන් මහින්දලට, ගෝඨාභයට බනින්නෙ පාතාලයට කඩේ යන උන්ම තමා
Puka thamai. Lankawe nemeida inne. Unge thamai pathale okkoma😂😂😂😂
Hama dema eli wei thawa tika kalekin anduwa peralunama. Gon gobba katha kiyanna epa. Melo hasarak nodana sigithi gon athal ganna epa mokuth nodana. Penawa hodata kade yana wahalek kiyana eka thamun. 😂😂😂💪💪💪🤛🤛🤛
මොන මගුල උනත් මේ අන්ඩුවට චන්දෙ එපා.....එක්කො සජිත්...නැත්නම් අනුර
අනුර තමයි
Wenasakata .anurata demu
පාතාලය පෝෂණය කරන ප්‍රධාන දේශපාලුවන් ගේ නම් වශයෙන් සැරෙන් සැරේ කියන්න දේශපාලුවන් ගේ නම් වශයෙන් .. කියන්න ඔය වේදිකාවලට බොම්බ තිබ්බෙත් වෙඩි තිබ්බෙත් දේශපාලන ඔඩර්. ලසන්ත තවත් ගොඩාක් මිනිස්සු මැරුවේ දේශපාලන ඔඩර් පොලිසිය වසන්ත ගේ ඝාතනය කරපු මාධ්‍ය ප්‍රකාශය මාධ්‍ය සංදර්ශනයක් කියලා ඔප්පු වෙලා හමාරයි . සත්‍ය ඉදිරියේදී ඔප්පු වෙනවා.
හුදෙක් මෙය විහිළුවකට නොගත යුතුයි....සියලු අපරාධ වහා මැඩලිය යුතුයි...ශ්‍රීලංකාව තවත් චිකාගොවක් හො කොළොම්බියාවක් වීමට පෙර පාතාළ භීතීකාව මර්ධනය කල යුතුයි....හැමදාම කතා පමණයි...ක්‍රියාවලියක් නමට පමණයි....ඇත්තටම ඇමරිකාවෙත් නෑ...මෙච්චර රගපෑම්....
මේක රනිල්ගෙ චන්දෙ කල් දාන්න තියෙන අන්තිම options එක
අනේ අහින්සක අපිටත් ඔය මොකක් හරි 1ක් දියල්ලාකො පාන් 2/1ගේන්න යනකොට පරිස්සමෙන් ගිහින් ඵන්න😂😂😂
ඒවා.. මේ රටේ බෑ🤚🏻. එතකොට මැක්කො තව වැඩි වෙනවා. මේක නිදහසේ ඉන්න පුලුවන් රටක් අපි හැමෝටම💐
@@ABCD-SLk api jock ekak kale ane therum gannako
පලයන්න අාන්ඩුවට කඩා එන්නැතිව,ගංජා මරල අාන්ඩුවෙන් කර්ම ගහනව 😂😂
Obalata godak stuthei mewa danuwath kirima pilibadawa 👍💪💪💪💪👏👏👏
වෙඩි උන්ඩෙ ගහපු kpi එකෙන් බලහන් හැම tv youtube චැනල් එකක්ම මූගේ මාර කතන්දර දාන්නෙ.මෙච්චර කල් ඕවා දැනන් හිටියේ නැද්ද ?? උන්ඩේ kpi තිබ්බෙ නැත්තම් මේ මොකුත් නෑනේ
බැලුංගල් පැලෙන ඇත්ත කියල දේශපාලකයන්ට අරක්ශාව දෙනවද මන්ද 😂😂😂😂😂
දේශපාලන+මධ්‍ය+පොලිසිය+චන්ඩි+නීතිඥවරුන=පාතාලය
Hariytama eka atta okkoma pataleta dala desaplakayanta kade yanava
අයියෙ ඔයාල දෙන්න ඔය කරන කඩේ යෑම කෙලවර වෙන්නෙ .පාතාලෙ ඔයාලටත් පත්තු කර දාට
එකම weapon එක මාරු කරගෙන ගෙම් දෙනවනම් කොහෙන්ද මෙවට උන්ඩ ගොන් තර්ක ගෙන්න එපා 😂
මේ පොලිස් මහත්තා ලංකාවෙද මන්ද ලංකාවේ සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන තරම් ගිනි රජයේ තියෙනවා වගේ බාගයක් වත් තියෙනවා ඉන්දියාවෙන් පකිස්තානයෙන් එනවා ඕනේ තරම් හමුදාවෙන් නැති නම් එල්ටීටීඊ එකකෙන් සුලු ප්‍රමානයක් විතරයි එලියට ආවේ ඒවා තියෙන්නෙ මන්ත්‍රීලා ජනාදිපතිලා ලග ඒවා ලගට පොලීසියට ලන් වෙන්න තියා හිතා ගන්නවත් බැහැ කොහොම තුරන් කරන්නද රටේ පාලකයෝ නීතිවිරෝධී වැඩ වල ඉහලම තැන ඉන්නකොට නිකන් විහිලුවක් විතරයි ක්බ් වසන්තට උනත් උනේ ඕකම තමයි ඇත්ත කියන්න ඕනේ නැහැ ඇත්ත කියනවා කියලා සැකයක් දැනුනත් ශොට් එක දෙනවා
පොලිසිය රනිල් ට කඩේ යනවා
මුන් මේ රටේ මිනිස්සු මුලා කරල බලයට එන්න තමා මේ අපරාධ කරන්නෙ. මේ මාධ්‍ය කාරයෝ කන්ජිපානිව මෙතරම් ප්‍රමෝට් කරන්නෙ මොකද. අනික මුන් මේව වසන්තගේ මරණය එක්ක දැන් දාන්නෙ මොකද.
😂😂 කන්ජි පානි 😂😂 උ මැරිලා ගොඩක් කල් 😂
neth fm ekama voice cut eka danne aluth wistharayak nadda ...ahalama epa wela..
ගෝන් කතා කියන්නේ ගැනියකුට රිවොල් වරයක් තියාගත්තේ එයාද අරක්ෂාවට හිටියේ 😅
Balum gale dinendine mewa wattha korenewa itha hodai namu ewate anuwe desapaluwo danuwad kerade danuwathde polpithi desabanduwa danuwathde e anuwe kriya keranewade cid buddhi anseth awagemade nathnam me helikirim walin wadaknane
Mata penne me balumgala kiyana eken karanna hadannet athta hanganna hadana eka. Meka kare mokek unat meka karanna orders dunne maina kiyala hamoma dannawa. Mainagei unge jara hathtagei tiyana dewal eliyata ena eka nawathtanna tamai meka kare.
රටේ උන්ගේ මෝල අවුල් 225 එපා කියකියා බස් මෑන්ට දේනනලු ලප අනුලට දේන්නලු ඒකේක් වත් එපා යකුනේ අලියව ඇවිද්දවලා අලුත්ම එකේක් හෝයාගමු රඡකාලේ වගේ
මමන්ම් කියන්නෙ කන්ජි පානි නෑ කියල ඉස්සෙල්ලා හොයල බලන්න්ව්කො අනේ මෙ ලගදි ඉදාල නේද කන්ජි පානි මාකට් උනේ මේ ලගදි නෙවෙයි ද
balumgala kiyanne rajapakshalage game eka run karana un, me siddiya vuna vele indala balumgala sadde danava vadi, kpi kiyala ekek nathuva athi dan, innavanam uge live video ekak hari photo ekak hari eliyata enna one, meka pasku 2 vage
V i p නෙවි බන් හාල් i p කියපල්ලා
Ubala thamai mun loku karanne.
කෝ දැන් ශුටර් ලා ගිනි අවි දෙන්න ලොකු අය
අනේ මේ ඔයාලා කතාකරන්නේ බබාලා විදිහට පතාලේ හොයන්න ඉස්සර පොලිස්සිය ගැනයි රේගුව , සුරාබදු වගේ දේවල් හොයන්න
Kanjipani mona pakekda .okaa piti passe inne desapalanaya.piumi vani anekut un okkama desapalana rakavaranaya tiyenawa
Mokdda dan master plan eka? Boruwata headline ekk dagena reach ek gannane oyla video danne
Kanji pani kawada hari janadipathi wenawa
😂😂😂😂😂😂😂
කන්ජිපානි මැරිල කියල කියන බහුතරයක් ජෙප්පො ඇත්ත නැත්ත කවුද දන්නෙ
AWM එකක් තිබ්බනම් තියනවා Pagyt 🤌🙂
Anee pakee, apay Mauw bimee inna weesama Paathaale 2 kai.
1. Desapaaluwan 😈👹.
2. Licence chandi 👮♂️👮♂️ laa.
Balumgalata msg daanawa reply aththeth nane
🇺🇸lankawen chanda karana videha eganagena wage!🤣🤣🤣🤣
Trump ඝාතන තැත drama එකක් නම් sniper වෙඩික්කරු කියලා කොල්ලෙක්ව මැරුවෙ ..බොරුවටද
Munata gahan ekek nane
Deshabandu ubata bari nam gedara pala. Lankawe oya podi deyak hoyanna barinam redi nathuwa pare duwapan. Ubata bari nam dipa man karala pennanna. Surya helayo nagitla inne. Thota barinam kiyapan. Nattha gedara pala wada nodi please. Lankawata adare karana minissu innawa thama. Me ira hada thiyenakal thopita raganna denne na. Swabawadarmaya passen enawa. Meka budun wahanseta puja kala bimak.
😂😂😂
Merichcha ekek gena kata karala kawada andanne.....uo loweth ne....den minissu moda ne..
Ane ban oya katha karanne police pathi meme neda
Drama..kanata..thiya.gaththe..okaa..kana..thama..lesima.thana..sooo
Kollu.pitiye
Star.dust.club.ekata..API..GINIAVI..GENNE..RENT..EKATA..I.D.H.IDALLA..GENNE..M😅😅
Kanchi ta puke arniwa
අයියෙ ඔයාල දෙන්න ඔය කරන කඩේ යෑම කෙලවර වෙන්නෙ .පාතාලෙ ඔයාලටත් පත්තු කර දාට