Earn emoney from simple steps - earn 5000 per day emoney tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • registration link එක(100% bonus ගන්න ලින්ක් එක) : bit.ly/3R2xzC5
    Promo code : TECH100
    tecHCD merch එක ගන්න ලින්ක් එක : wa.me/c/947176...
    එදිනෙදා technology සහ internet marketing updates ගන්න අපේ WhatsApp channel එකට එකතු වෙන්න : www.whatsapp.c...
    tshirt දිනාගන්න විදිහ
    01) Follow කරන්න Instagram එක ( / tec_hcd )
    02)ඕනෑම වීඩියෝ එකක් හරි කීපයක් හරි download කරලා edit කරලා හෝ නොකර ඔයාගේ real FB එකට upload කරන්න hash tag එක විදිහට #techcd දල කැමති caption එකක් දාන්න.
    03)මේ video එකට comment දාන්න.
    ඔයාගේ ප්‍රශ්න අහන්න : / tec_hcd

ความคิดเห็น • 303

  • @techcd
    @techcd  6 หลายเดือนก่อน +31

    අද කතා කරපු site එක(100% bonus ගන්න ලින්ක් එක) : bit.ly/3Vk3nFx
    tecHCD merch එක ගන්න ලින්ක් එක : wa.me/c/94717684126

    • @lflucky4043
      @lflucky4043 6 หลายเดือนก่อน +1

      Sir oya mona hari classes karanawanam ewata join wenna oyage number dennako please

    • @Airdrophunter336
      @Airdrophunter336 6 หลายเดือนก่อน

      ප්‍රමො කෝඩ් එකක් නැද්ද 🙃🙃

    • @ashan1589
      @ashan1589 6 หลายเดือนก่อน

      Promo code ska mokadda bro

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +3

      +94717684126(whatsapp)

  • @emoenysl
    @emoenysl 6 หลายเดือนก่อน +156

    ඔය කිව්වා විදිහට කරලා මන් ඕකෙන් ලක්ෂ 3කට වඩා හොයල ගිය මාසේ පලවෙනි බයික් එක ගේනවා.ගොඩක් ස්තුති අයියා.ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕන.ඉවසල මේකෙන් ඔයාලත් ගේමක් ගහගන්න.

    • @aliexpressunboxingvideo2671
      @aliexpressunboxingvideo2671 6 หลายเดือนก่อน +5

      aiyya klin kiyk invest krd

    • @ruchiradanushka6264
      @ruchiradanushka6264 6 หลายเดือนก่อน +2

      Ado patta ban

    • @emoenysl
      @emoenysl 6 หลายเดือนก่อน +1

      @@aliexpressunboxingvideo2671 20000 wage invest kara

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 6 หลายเดือนก่อน +1

      සුබ පැතුම් මල්ලී..❤️

    • @Y___291
      @Y___291 6 หลายเดือนก่อน

      Boru neda

  • @travelwithnature2018
    @travelwithnature2018 6 หลายเดือนก่อน +36

    ඕක කරන්න එපා...අද්දැකීමෙන් කියන්නේ....risk එක වැඩි සෑහෙන්න....

  • @neelrajapaksha8378
    @neelrajapaksha8378 6 หลายเดือนก่อน +17

    මමත් 500000 ලොස්වෙලා ඉන්නේ හොඳ ඉවසීමක් තියෙන අයයි මනි මැනේට්මන්ට් කරගන්න පුළුවන් නම් විතරක් සෙල්ලම් කරන්න ලොස්වෙනකොට තමයි තමන්ටම තමන් පාලනය කරගන්න බැරි වෙන්නේ උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම් ඔයා ළඟ 10000 තිබ්බොත් 6000 වගේ ලොස්වුණොත් ඔයා එදා දවස සෙල්ලම් කරන්න එපා ඔයාගේ දවස එදා නෙවෙයි කියලා හිත හදාගෙන ඊළඟ දවසේ සෙල්ලම් කරන්න එතකොට අනිවාර්යෙන්ම මේක ජයග්‍රහණයක් තියෙනවා ඔයා දිනුවොත් මේ ගානෙන් නවත්තනවා. ඔයා පැරදුනොත් මම මේ ගානෙන් නවත්තනවා . කියලා හිත හදාගන්න පුළුවන් නම් හැමදාම ජයග්‍රහණ තමයි

    • @rangeproduction
      @rangeproduction 6 หลายเดือนก่อน +1

      na okey tric tiynwa

    • @reyonkavisha2147
      @reyonkavisha2147 หลายเดือนก่อน

      @@rangeproduction mona wageda

  • @tharushashenal9304
    @tharushashenal9304 6 หลายเดือนก่อน +13

    ඔයාගෙ method එක මාත් follow කරා rs.2000 දාලා rs.4000ක් කලා thanks brother❤ ඔයාගෙ වැඩ ටික සාර්ථක කරගන්න සුභ පතනවා.

    • @Chirsone
      @Chirsone 6 หลายเดือนก่อน +2

      Man 10000 dala 90000 kara eth Los una. Wadak na OK karala mage 250000 nikan I wara una. Atthama loss una me method hari yanna bot random thama wenne. Atdakimen kiyanna eka para 20 parkk withara loss WENAWA. Mage 50000k winadi 5 n I warai

    • @nisalsuranga7703
      @nisalsuranga7703 5 หลายเดือนก่อน +1

      @@Chirsone double kara kara digatama giyada od eka 2 wenna kalin crash unada wata 10k 15k withara

  • @OneLaugh2
    @OneLaugh2 6 หลายเดือนก่อน +11

    කෙලවෙලා ඉන්නේ ඕක කරලා, පුළුවන්නම් trading ඉගෙන ගෙන money manegment system එකකට trade කරන්න

    • @j0shknXO
      @j0shknXO 6 หลายเดือนก่อน

      Money management system kiyanne mokadda bro?

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 6 หลายเดือนก่อน +17

    ඒක සෑහෙන්ඩ වැදගත් උනා මල්ලී. බොහොම ස්තූතියි හොදේ. ❤ මම නම් මෙච්චර කාලෙකට ඕකේ අකවුන්ට් එකක්වත් හදලා තිබුණේ නෑ. හැබැයි දැන් ගණන් සීන් එකත් දැන ගත්ත නිසා පොඩියට හරි ගේමක් ගහගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

    • @slart2320
      @slart2320 6 หลายเดือนก่อน +1

      පේනව වගේ ඕව සුන්දර නෑ බන්.ඕන්නම් කරල බලපන් කෙලවෙන හැටි

    • @FlashBuzz-o9i
      @FlashBuzz-o9i 6 หลายเดือนก่อน

      Umblata mole දෙන්න bane. Epa ගහන්න .

  • @motivationquotesbyRY
    @motivationquotesbyRY 6 หลายเดือนก่อน +19

    කලින් මාත් මේ ගේම් එක ගහල කෙලවගත්තා. Game එක ගානට ගහගෙන එනකොට page error එකක් ඇවිල්ලා පෙනි පෙනි වින් කරන වෙලාවල් loss කරනවා. Internet හොදටම තියෙනකොට තමයි වෙන්නේ. මන් හොදට study කරා සීන් එක. අතේ තියන සල්ලි නැතිවුනාට ගානක් නැති අය ගැහුවට කමක් නෑ. මාත් එහෙමයි කරේ. නැත්නම් අමාරුවෙන් ඉන්න අය කරන්න යන එක හොද නෑ කියලයි මගේ මතයනම්. ජීවිතේ එපා වෙයි. ගොඩක් බලාපොරොත්තු තියාගෙන අතේ තියන එකත් නැති වුනාම.

    • @KumaraHerath-m4w
      @KumaraHerath-m4w 6 หลายเดือนก่อน +1

      මටත් ඒකමයි කරේ උන්

    • @motivationquotesbyRY
      @motivationquotesbyRY 6 หลายเดือนก่อน

      @@KumaraHerath-m4w ඔව් හොද profit එකක් එනකොටම ඔක තමයි කරන්නේ උන්.

    • @graphicmixture
      @graphicmixture 6 หลายเดือนก่อน

      මටත් ඒකමයි කරේ උන්

    • @mnvmusicz
      @mnvmusicz 6 หลายเดือนก่อน

      Salli wisik krnna tiyenwnm krnna. Else don’t mah brother. That’s a sick. If you loss your money.

    • @manularashmika991
      @manularashmika991 6 หลายเดือนก่อน

      Ow bn eek aththa

  • @user-qn3ok2qp9f
    @user-qn3ok2qp9f 6 หลายเดือนก่อน +4

    මේ Game එක ගහන්නැහුව පැය ගනන් මේක බලන් ඉදල තියෙනව.මේක A to Z Sturdy කලා.පුකෙන් යන්න වෙන්නෙ අවසානෙට😂 කහන අය ගහන්න🤣

  • @Cartoonstorytv1234
    @Cartoonstorytv1234 6 หลายเดือนก่อน +24

    ඔකනාමි කරන්න එපා අද්දැකිමෙන් කියන්නෙ 😂

  • @audio4u-lk
    @audio4u-lk 6 หลายเดือนก่อน +34

    මේ වගේ වීඩියෝ දාල ඔයාගේ quality එක නැති කරගන්න එපා

    • @udaranuwan-eu5mc
      @udaranuwan-eu5mc 6 หลายเดือนก่อน +5

      ඕකට සල්ලි ගෙවල හදවපු එකක් ඕක

    • @SanjeewaXMVlog
      @SanjeewaXMVlog 6 หลายเดือนก่อน +6

      අනිවාර්යෙන්. මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
      ඔයා මල්ලි හොඳ vedio ගොඩක් කරලා තියෙනවා. එත් මේක නම් අජූතයි. තනිකරම බොරුව 😂😂😂😂😂

    • @winxtreme5648
      @winxtreme5648 4 หลายเดือนก่อน +1

      Sira, den enna enna patta charter content, ona magulak danawa commission eka hambenawa nan

  • @L4KHS
    @L4KHS 6 หลายเดือนก่อน +1

    මොලෙන් ගේමක් ගහගෙන ගොඩ යන එකෙක්ට පට්ටම වටිනව Brother ❤
    ජයවේවා..!
    හැමදාම ගොඩක් වටින දෙයක් දෙන්න Try කරපු TH-camr කෙනෙක්. ❤💪

    • @lovelykids6800
      @lovelykids6800 6 หลายเดือนก่อน

      මොලෙන් ගහන්නෙ කොහොමත් බන්.උන්ගෙ අතේ තියෙන ගේම් එකේ.🙃

  • @awanthaumayangana648
    @awanthaumayangana648 6 หลายเดือนก่อน +3

    ගොඩක් හොදයි අයියේ. නියමයි❤ ඇත්තටම බලන් හිටපු දෙයක් මේක. හරිම වෙලාවෙ හරිම විදිහට එදා ඉදන්ම මගේ විශ්වාසේ දිනාගෙන හිටපු techcd channel එකෙන්ම මේ ගැන දැන ගන්න ලැබුන එක ගැන ඇත්තටම සතුටුයි.❤ අයියේ මේකෙ deposit & Withdraw සම්බන්ධයෙන් video එකක් ඕනේ. Agent ල හරහා කරද්දි අවදානම්ද කියල දැනගන්නත් ඕනේ. ඒ ගැන video එකක් ඕනේ අයියේ. ❤

  • @sankaudaya341
    @sankaudaya341 6 หลายเดือนก่อน +3

    කිසිම දවසක තමන් මහන්සියෙන් උපයපු මුදල් මේකේ දාන්න එපා.. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලි එකතු කරලා මේකේ දාන්න.. ඒ ගාන cover වුණාම වැඩිගාණ withdraw කරලා ඉතුරු මුදලින් ආය පටන්ගන්න.. එතකොට loss වුණත් කිසිම දුකක් නෑ.. loss වුණොත් ආය කාලයක් අනවශ්‍ය දේවල්වලට වියදම් කරන මුදල් එකතු කරලා මේකේ දාන්න.. loss වුණොත් කවදාවත් දුකක් වෙන්නේ නෑ..

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +2

      100% නිවැරදි

    • @sankaudaya341
      @sankaudaya341 6 หลายเดือนก่อน

      @@techcd ❤

  • @WebMindedStudio
    @WebMindedStudio 6 หลายเดือนก่อน +7

    Oya kiyanawanam aya balanna deyak ne aiya hetma start karanaw 😘

  • @Travel10828
    @Travel10828 6 หลายเดือนก่อน +6

    පැහැදිලි අයියා නියමයි❤

  • @tharidumadu5714
    @tharidumadu5714 6 หลายเดือนก่อน +23

    බ්‍රෝ ඔකේ එකදිගට loss 10ට වඩා යනවා.එතකොට ඔක කරන්න බෑ..

    • @shanutubewell2797
      @shanutubewell2797 6 หลายเดือนก่อน +1

      ඔව් බං. ඔහොම කරලා අම්මානකට කෙලවුනා ලොස්ට් 10 ක් ගිහින්

    • @sacheeclips
      @sacheeclips 6 หลายเดือนก่อน +1

      Oka krnn puluwn 888 ek aluth nisa ekpita 10k ynnh

    • @shanutubewell2797
      @shanutubewell2797 6 หลายเดือนก่อน

      Yanawaa.

  • @kavindulakshan4206
    @kavindulakshan4206 6 หลายเดือนก่อน +4

    2ta aduwenuth samahara welawata yanava ekadigata 10k vithara.Hithana tharam lesi naha.×2 ගියොත් එකදිගට ගියාම සැපයි😂

  • @SLLadies
    @SLLadies 6 หลายเดือนก่อน +9

    oyage eda zoom session eke oya gana neda katha kare man dan karagana yanwa supiri oya mathematical part eka aiya good luck ❤❤

  • @kumuduthushari5000
    @kumuduthushari5000 6 หลายเดือนก่อน +3

    මට ප්‍රශ්න දෙකක් තියෙනවා මල්ලි...ඕකෙ දැන් අපි වින් කරන වෙලාවට අපිට නවත්තලා ඒ ගාන withdraw කරගන්න පුලුවන්ද ඕනෙම වෙලාවක...දිගටමම කරගෙන යන්න ඕනෙද එයාලම stop කරනකල්..එහෙම නෑනෙ නේද...අනික තමයි අපිට අඩුම පටන් ගන්න පුලුවන් කීයෙන්ද මල්ලි...

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน

      අඩුම 100 ඕන වෙලාවක නවත්තන්න පුළුවන්

  • @Ruvidu
    @Ruvidu 6 หลายเดือนก่อน +2

    අවුල තියෙන්නේ එකළග 2x වෙන්න කලින් crash වෙනවා .එහෙම උනොත් නන් කෙලා හුටා 🥲

  • @MoneyMaster629
    @MoneyMaster629 6 หลายเดือนก่อน +5

    thanks ayye mn balan hitiya me wage video ekk supiri bn 🤩🤩💕

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 6 หลายเดือนก่อน +12

    උබ තමා රියල්ම කපටි එකා. උබලා 777,345 ගේම් වලට betting ගේම් වලට investment කරන්න එපා කියලා මේ වගේ ඒවට investment කරන්න කියනවා. මොන mathematics එකවත් ඕකට වැඩක් නැහැ.ලොස් වෙනවා.අපිව වෙන වෙනම track කරනවා. මහ ලොකුවට කියෙව්වේ කොහොමද investment කරන්න එපා. Fiver වගේ තමා හොඳ ඒවා කිව්වා. උබගෙත් බොරුවනේ බන් තියෙන්නේ. කමෙන්ට් එක delete කරන්නේ නැතිව මෙහෙමම තියන්න.

    • @pamidu_s99
      @pamidu_s99 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤😂

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +6

      Scam site එකකුයි betting site එකකුයි ඉස්සලම අඳුරගන්න ඉගනගමු මල්ලි.ඊට පස්සේ bet කරන්න සිග්නල් දෙන්නේ ඇයි කියලා ඉගනගමු අන්තිමට ඉංග්‍රීසි ටිකකුත් හදාගමු fiverr ✌️

  • @anushadamayanthi9341
    @anushadamayanthi9341 6 หลายเดือนก่อน +6

    Crash ඔක විනාඩි 30කට කිට්ටු වෙද්දි ටයිම් හොදට යනව අපිනම් 500 1000 දාල එහෙමත් ගහනව එක පාර 5ක්වත් දාල ගැහුවොත් හෙමිට ගෙමක් ගහගතහැකි

  • @epicfail6987
    @epicfail6987 5 หลายเดือนก่อน +1

    ඔය සෙල්ලම ගොඩක් දවස් කරන්න වෙන්නෙ නැ ඔය companies ඔවා study කරල තියෙන්නෙ පලවෙනි දවසෙ,සතියෙ කියක් හරි පෙන්නල උබලව ඔකට ඇබ්බැහි කරවලා අන්තීමෙදී කෙලවලා තමයි නවතින්නෙ ඒ නිසා තමන්ගෙ skills හදාගෙන වැඩක් කර ගන්න බලන්න පොඩි පොඩි tricks හදාගෙන companies එක්ක සෙල්ලම් කරන්න යන්න එපා විශේෂයෙන් betting companies එක්ක

  • @j0shknXO
    @j0shknXO 6 หลายเดือนก่อน +2

    Bro! Trading කරනවද? පුළුවං නම් lost වෙන්නැතුව trade කරන විදිය කියලා දෙන්නකෝ, කරනවා නං

    • @Top10universe_46
      @Top10universe_46 3 หลายเดือนก่อน

      Win kiynne bisness profit
      Loss kiynne bisness eke wiyadam
      Wiyadam nethi bisness tyeida?
      Loss nethi trading ne 🥹

  • @GraphicWithPV
    @GraphicWithPV 4 หลายเดือนก่อน

    Thank you aiye athththatama godak hoda method ekak❤

  • @BandulaAlwis-tc9px
    @BandulaAlwis-tc9px 6 หลายเดือนก่อน +1

    Binance Future trading hodai meeta wada.
    Signal channels ekak buy karala trading karala podi profit ekak ganna balanna.

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 6 หลายเดือนก่อน +2

    ane godak pin oyata apita karana helps walata
    puluwannam udauwak karanna

  • @ErazLkA
    @ErazLkA 5 หลายเดือนก่อน

    ඔයා වගේ වැදගත් කෙනෙක්ගෙන් 1xbet එකේ කාලක්න්නි හොදට හම්බකරගන්නවා මේකෙන් නිකන්ම

  • @Onlinemoneysinhala-c1b
    @Onlinemoneysinhala-c1b 6 หลายเดือนก่อน +20

    කරලා බලන්නකෝ කට්ටිය😂😂😂...පුක තමා. ඔකේ පැයකට සැරයක් 2ට අඩුවෙන් 10ට වඩා යනවා. ඒ වෙලාවේ පැයක් සෙල්ලම් කරොත් බඩුම තමා.

    • @lalithrajapaksha7206
      @lalithrajapaksha7206 6 หลายเดือนก่อน +1

      Sirama 😂

    • @hasithamaduranga473
      @hasithamaduranga473 6 หลายเดือนก่อน

      Ow bn matath una

    • @dorothyf.bishop
      @dorothyf.bishop 6 หลายเดือนก่อน

      මේක ඇත්තක් ටයිම් එක ගැන දැනගෙන ඉන්න ඔනි ඔකේ හැම වෙලාවෙම win දෙන් නෑ. පාන්දර 4 වගෙ ගොඩක් වෙලාවට win වැඩිපුර යන්වා. එකත් suer ම කරන්න බෑ

  • @Simplevillagelifes
    @Simplevillagelifes 6 หลายเดือนก่อน +4

    Supiri 100%❤

  • @Chaniiiimi
    @Chaniiiimi 6 หลายเดือนก่อน +5

    Eaka digata 2kata aduven 8.9.10 vithara vadinava eathakota oya vidihata amarui. 😢

  • @slemoneytips
    @slemoneytips 6 หลายเดือนก่อน +4

    adath supiriyak 😍

  • @janaytgaming
    @janaytgaming 6 หลายเดือนก่อน +1

    අහ්. මං එදා ඉදන් ඔහොම තමයි කරේ☺️ හැබැයි 250 එවනම් දාන්න හදන්න එපා බොරු වැඩක් 20 න් දාලත් එක දිගට 7 විතර lost ගියාම ලොකු කැපිටල් එකක් තියෙන්නෙ ඕනි. අනික සමහට වෙලාවට 2× වලට එන්නෙ නැතුව 15 පාරක් විතර එක දිගට lost යන වෙලාවල තියෙනව. ඒ නිසා පරිස්සමින්..

  • @Chirsone
    @Chirsone 6 หลายเดือนก่อน +2

    Lankawe duppath kollo kellonta meke nam kelawawena techcd atthatama. Mage 250k iwarai danatama risk management karalath😢

  • @deshabanduchamindajanapriy7276
    @deshabanduchamindajanapriy7276 6 หลายเดือนก่อน +1

    Thank you ,let's try

  • @dilanrathnayake12
    @dilanrathnayake12 6 หลายเดือนก่อน +2

    ඔයාගෙ කලින් වීඩීයො හොදයි ,හැබැයි මේකනන් ටිකක් company එක පැත්ත ඇරන් වගෙ මෙහෙම හැම වෙලාවෙම එකක් ඇර එකක් 2x යන්නැ..මන්නන් recommend කරන්නෙ 1xbet එකේ bet විතරයි (sports වලට) crash ගේම් එක නැතුව..👍

  • @tharuhettiaarchi
    @tharuhettiaarchi 6 หลายเดือนก่อน +2

    Valuable video ❤

  • @NipunaGayashan
    @NipunaGayashan 6 หลายเดือนก่อน +4

    මේ විදියට කරලා win කරපු අය ඉන්නවද?

    • @CSIE-BANK12
      @CSIE-BANK12 6 หลายเดือนก่อน +1

      Ohoma karanna epa bn , oke eka digata 10ta wada loss wenawa 😊

    • @ishandanushka4615
      @ishandanushka4615 6 หลายเดือนก่อน

      Na

  • @Zen_ClipsYT
    @Zen_ClipsYT 6 หลายเดือนก่อน +4

    ඒ උනාට එක පාර 10 ය 15 ව යනවා එක දිගට ලොස් 😢

  • @benlaniboutique
    @benlaniboutique 6 หลายเดือนก่อน +1

    Thank you for your valuable effort. Small request is it possible for you to explain things clearly. As I find it difficult to follow.

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน

      Sure I will

  • @SamanKumara-vf9wm
    @SamanKumara-vf9wm 6 หลายเดือนก่อน +6

    Ooka hariyanna mama kara ape karumeta ekadigata 2 dekata aduwen 10 15 yanawa

  • @mr.freeze3143
    @mr.freeze3143 5 หลายเดือนก่อน

    tnx brother 😍mamath mee krameta karala 20000k hewwa
    500k dala

  • @malindumihisara09
    @malindumihisara09 6 หลายเดือนก่อน +17

    පිරමීඩ ජාවාරම් කරන්න එපාලු..හැබැයි මේ බෙට් එවා කරන්න ලු

    • @epicfail6987
      @epicfail6987 6 หลายเดือนก่อน +1

      එහෙනම් lottery ticket ඉතින් කියන්නෙත් betting කිරිල්ලක් තමයි

    • @tharakagodamunna8566
      @tharakagodamunna8566 6 หลายเดือนก่อน

      Oya nokara inna😂😂😂😂😂😂😂😂

    • @ishandanushka4615
      @ishandanushka4615 6 หลายเดือนก่อน

      ​@@tharakagodamunna8566Karala kelawa gnna😅😅

  • @suddahewageshanthapriyalal9999
    @suddahewageshanthapriyalal9999 6 หลายเดือนก่อน +1

    Thanks lots malli

  • @chamodkawshalya-w2s
    @chamodkawshalya-w2s 6 หลายเดือนก่อน +2

    thanks aiya

  • @dasunshanaka-tj2sz
    @dasunshanaka-tj2sz 6 หลายเดือนก่อน +4

    meka hariyanne na.eka laga 2ta aduwen 11k 12k ynawa.ethakota deguna karagena yanna ba. loku capital ekak one

  • @wesamuniya7632
    @wesamuniya7632 6 หลายเดือนก่อน +9

    mama ganan kalaa 2x yanne nethuwa 22 parak giyaa
    karanna epaa amaruwe

  • @layyagaming2381
    @layyagaming2381 6 หลายเดือนก่อน +2

    promotion ekata keeyk hambunada mcn oyata..oka thanikara gambling..laga laga 1x walin yana time godak set wenawa

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน

      Promotion එකක් නෙවෙයි 😊

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 6 หลายเดือนก่อน +1

      Gambling walata scam kiya kiya banpu kena lokuma gambling eken video karanawa.meka play krla wadipurama loss tama tynne. Eka sarayak hari loss wunama MG use krla ganna gyma dgtama loss wnwa

    • @CoppyCache
      @CoppyCache 6 หลายเดือนก่อน

      hoda ganak gewala thiyenewa

  • @malindumihisara09
    @malindumihisara09 6 หลายเดือนก่อน +10

    එකදිගට ලොස් යනව 10ක් විතර එක නිසා බලාගෙන

    • @avishkamadu2135
      @avishkamadu2135 6 หลายเดือนก่อน +1

      Sirawatamada kiynne

    • @KumaraHerath-m4w
      @KumaraHerath-m4w 6 หลายเดือนก่อน

      20 lost set una account eka zero una app eka delete kara

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 6 หลายเดือนก่อน +2

    මම හිතුවෙ නෑ..... ඔයා මේ වගේ සයිට් එකක් ගෙනෙයි කියල හිතුවෙ නෑ........ බයිනෑස් එකත් බොරු කියපු ඔයාදමේ කියල හිතෙනව

    • @palamuwamaubima
      @palamuwamaubima 6 หลายเดือนก่อน

      හැම අයියම කරන්නේ අනිත් අයව අමාරැවේ දාල හරි කමක් නෑ තමන් ගේ ගාන හොයා ගන්න එක..

  • @Mr_Alone111
    @Mr_Alone111 6 หลายเดือนก่อน +3

    supiriyak

  • @kaveeshamadhubhashana3094
    @kaveeshamadhubhashana3094 6 หลายเดือนก่อน +5

    Document number kiynne mokkd Personalinfo eke ?????

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +1

      Id number eka

  • @neelrajapaksha8378
    @neelrajapaksha8378 6 หลายเดือนก่อน +1

    ඔය ක්‍රමය හරියන්නේ නෑ මම අත්දැකීමෙන් කියන්නේ දෙකට අඩුවෙන් සමහර වෙලාවට විස්සක් විතර එනවා එහෙම වෙලාවක් සෙට් උනොත් බඩුම තමා අවස්ථා පහක් දෙකට අඩුවෙන් ආවොත් 7750 ඉවරයි

    • @sanjeewaul
      @sanjeewaul 5 หลายเดือนก่อน

      ඇත්ත කතාව

  • @KasunSandeepa-h1c
    @KasunSandeepa-h1c 6 หลายเดือนก่อน +1

    Thank you🎉

  • @peoplesniches
    @peoplesniches 6 หลายเดือนก่อน +1

    ekalaga 15k yanna puluwan uparima ekata hariyanna capital ekak thibothnam loss wennema na hbi ehema thiyeda

  • @YaKuZaShorts00
    @YaKuZaShorts00 6 หลายเดือนก่อน +5

    mama oya karanna asayi eth salli na ayiye. puluwannam help ekak denawada anyone . :(

  • @tilaanarachchige
    @tilaanarachchige 6 หลายเดือนก่อน +2

    අම්මෝ ඕව නම් කරන්න එපා මුල් ටිකේ දෙනව ඊට පස්සෙ තමයි ඇපත් නැතිවෙන්නෙ.

  • @Thefactseekinggeneration
    @Thefactseekinggeneration 6 หลายเดือนก่อน

    *ඇබ්බැහි වෙන්නේ නැත්තම් කරන්න යාළු* එකෙක්ට වාසි උනා කියලා තවත් එකෙක්ට වාසියක් නෑ වැඩිපුරක් ප්‍රමෝට් එකෙන් ලැබෙන වාසිය තකනව මිසක් *හැමෝගෙම රටාව වෙනස්* පරිස්සමින්. පිටුවට අපහසයට නොවේ (හුදෙක් නුවණින් විමසන උන් සදහා පමණය)

  • @smperera
    @smperera 6 หลายเดือนก่อน +4

    මේ calculation එක සම්පූර්ණයෙන් වැරදියි❌. කොහොම කලත් bet එකකින් දිනන පරදින සම්භාවිතාවය 50%යි. මොන mathematics දාලවත් ඒක වෙනස් කරන්න බෑ. ඔය idea එක මටත් ආවා පොඩි කාලෙ කැට ගහද්දි😂. පස්සෙ calculate කරල බලද්දි වැරදියි. එහෙම නෑ කියල කවුරුහරි කියනවනම් calculate කරල පෙන්නන්නම් ඇයි වැරදි කියල.

    • @slemoneytips
      @slemoneytips 6 หลายเดือนก่อน +1

      amo amo kata gahana ekai crash game ekai nice compression.supiri mathematics :)

    • @smperera
      @smperera 6 หลายเดือนก่อน

      @@slemoneytips game eka adala ne bro mathematics weradii kiyalai kiyanne😂It's all about probability and house (XBET) always wins😎.

    • @kanishkrukmal4428
      @kanishkrukmal4428 6 หลายเดือนก่อน

      @@slemoneytipsඉතිං බං දෙකම සූදුවක්නෙ කැට ගහන එක ගොඩෙ ගෙම්ස් කිව්වම මාරයිද 😅😅

  • @quesquestions
    @quesquestions 6 หลายเดือนก่อน +5

    oka karann epa bn 20000+ loss wela inne

  • @madhukaabhishek4452
    @madhukaabhishek4452 6 หลายเดือนก่อน +5

    🔥🔥

  • @hasithariyarathna5302
    @hasithariyarathna5302 6 หลายเดือนก่อน +1

    Bonus හම්බෙන සල්ලි වලිනුත් bet කරලා cash-out කරන්න පුලුවන්ද?

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +1

      පුළුවන් එක ටිකක් ඉගනගන්න ඕන හැබැයි

    • @hasithariyarathna5302
      @hasithariyarathna5302 6 หลายเดือนก่อน

      ​@@techcd Thanks for reply ❤️ පුලුවන්නම් video එකක් කරන්න ඒකටත්. නැත්තම් refer කරන්න හොඳ resources වගේ තියෙනවනම් pin කරන්න පුලුවන්නම්. Anyway ඔයාගෙ video නම් ගොඩක් වටිනවා ❤️ දිගටම කරගෙන යන්න සුභ පතනවා. ජය වේවා! ❤️🇱🇰

  • @commercialbusiness
    @commercialbusiness 6 หลายเดือนก่อน +2

    deposit karapu eka update wenna kohchra time ynwda?

  • @mnvmusicz
    @mnvmusicz 6 หลายเดือนก่อน +2

    Wtf mee manussya issra idn kiwwe oya dewl epa kiyala neda. Mokkd muta me wela tiyenne. 3 days ago mama okenma hariyatama $680 loss una. 220000 wge. Oka krnna epa pls oya dewl kiyala lankawe minissunge salli nathi krnna epa. Ube picture ekatath hari na. Mokd tech cd kiwwama api hithan hitiye wena ekekwa. And most of them trusted you right!!

    • @mnvmusicz
      @mnvmusicz 6 หลายเดือนก่อน

      Proofs onenm mwa contact kraganna 👍. If you guys not believing !!!

  • @crazyworld8660
    @crazyworld8660 6 หลายเดือนก่อน +15

    අයියේ මාත් මේකෙන් සල්ලි ගත්තා ලක්ෂ 3කට කිට්ටු ගානක් ❤🎉

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +8

      supiri malli

    • @crazyworld8660
      @crazyworld8660 6 หลายเดือนก่อน +3

      @@techcd ඔව් ඒක ඇත්ත මාත් ගොඩක් lost උනා එහෙම වෙලා තමා profit කරේ. මන් ඒ සල්ලි withdraw කරලා ඒවයින් ටිකක් crypto වල invest කරා😁❤

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +3

      @@crazyworld8660 eka thamai bro wenna ona 🥰👍

    • @thivankanuwan5065
      @thivankanuwan5065 6 หลายเดือนก่อน

      කොහොමද මචං ගේමක් ගැහුවේ?

    • @crazyworld8660
      @crazyworld8660 6 หลายเดือนก่อน

      @@thivankanuwan5065 වීඩියෝ එකේ කියන විදිහට කරන්න risk එක manage කරගෙන වරදින්නේ නෑ. අපි තණ්හාවට ගියොත් තමා මේ වගේ site වල අපේ ඔක්කොම සල්ලි lost වෙන්නේ මටත් එහෙම උනා 😁❤

  • @Short_with_me11
    @Short_with_me11 6 หลายเดือนก่อน +2

    අයියේ youtube eke subscribe 1000 i watch time 4000h එන්න කලින් monetizeation කරොත් අවුලක් වෙයිද

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +2

      ehema karanna behe malli youtube eken ad danwa apita requirements complete wenakal

    • @Short_with_me11
      @Short_with_me11 6 หลายเดือนก่อน

      @@techcd Hari aiye thq

  • @mallikafernando1228
    @mallikafernando1228 6 หลายเดือนก่อน +2

    Bank transfer 1kn personal account 1 pennanne aka aulk nadda

  • @rahal_1671
    @rahal_1671 6 หลายเดือนก่อน +3

    Ayye oke ekadigata Loss yanw 10k withar welawakt 😐

  • @travellife-xj2xm
    @travellife-xj2xm 6 หลายเดือนก่อน +5

  • @FS-fv9bh
    @FS-fv9bh 6 หลายเดือนก่อน +2

    Gambling (Suduwa) will kill your life and future. Be careful.

  • @buddhikanakandalage5442
    @buddhikanakandalage5442 หลายเดือนก่อน +1

    deposit & withdraw gana danaganna ona.

  • @tharinduiran3015
    @tharinduiran3015 6 หลายเดือนก่อน +1

    Oya krame hama welema hariyanna eka digata 2 Ata Adu godak yana wela thiyanawa

  • @thilinasandaruwan7008
    @thilinasandaruwan7008 6 หลายเดือนก่อน

    අම්මෝ අත්දැකීමෙන් කියන්නෙ ඕක කරන්න එපා...මම ඔය කියන මැතමැටිකල් පාට් ඔක්කොම දැම්මා...2×,3×,5× ඔක්කොම ගැහුවා...2x එක 13,14 වාරයක් ආවෙ නෑ ....5x එක 32 වතාවක් ආවෙ නෑ.....ඕක 5% ක් දාලා නම් ගහන්නම බෑ....

  • @user-xb2ej6rs6t
    @user-xb2ej6rs6t 6 หลายเดือนก่อน +2

    meke money transfer karanna thiyenne lankawe kenekge namatane. ai a?

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน

      agents la innwa

  • @ceylonanime
    @ceylonanime 3 หลายเดือนก่อน +1

    දාන්න පුලුවන් අඩුම bet එක කීයද

    • @techcd
      @techcd  3 หลายเดือนก่อน

      100

  • @FlashBuzz-o9i
    @FlashBuzz-o9i 6 หลายเดือนก่อน +1

    මිනිස්සු අමාරුවේ danna epa. Oka ගහන්න epa. අත්දැකීමෙන් කියන්නේ .

  • @ronin7280
    @ronin7280 6 หลายเดือนก่อน +2

    Dn avurudu 3-4ka idn ube video baluwa. thama online eka sathayak hoyalka na ube method walin. dn ube videoe kakd akkath mata ibe kiyawenne " ane hukan ponsiya " kiyala lol

  • @SanikaLanka
    @SanikaLanka 6 หลายเดือนก่อน +4

    Kohom unath me wage ewata salli danakot nethiwenawa kiyal danagen danna...😢😢😢

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +1

      Video eke pahadiliwama mention karala thynne bro eka

    • @SanikaLanka
      @SanikaLanka 6 หลายเดือนก่อน

      Ow but oyat api adarei...oya nisa deyak igana gannawa...mewa denna epa bro...ahinsaka minissu danawa mewat salli

  • @mithilaudayanga8262
    @mithilaudayanga8262 6 หลายเดือนก่อน +5

    minimum bet karanna puluwan kiyada

    • @LTProduction678
      @LTProduction678 6 หลายเดือนก่อน +1

      Crash game eke rs 100

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน

      100

  • @gamageemilka7992
    @gamageemilka7992 6 หลายเดือนก่อน +1

    1x bet ran karana vidiya mama danne naha. Vedio ekak denna puluwanda

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 6 หลายเดือนก่อน +2

    Chamara aiya me wage ewa dai kiyal hithuwe naa. Soodu mewa😔😓

  • @Mr.Bunchi
    @Mr.Bunchi 4 หลายเดือนก่อน

    good video 😍

  • @boilaki609
    @boilaki609 6 หลายเดือนก่อน +1

    නොදකින් මිනිස්සු රවට්ටන්න එපා යකෝ අතේ තියෙන සල්ලි ටිකටත් කෙල වෙන වැඩ ඔව එක ලග 2 අඩුවෙන් 10-15 පුපුරනවා කොහොමද හුට්ටො ගහන්නේ ආපරදේ සල්ලි ... අහුවෙන්න එපා මේ ගොතයගේ විඩියෝ වලට 😡

  • @Lakshanfdo3
    @Lakshanfdo3 6 หลายเดือนก่อน +3

    Mn reccomend krnne real sport ekkt dana eka

  • @user-oe7dw5dr4w
    @user-oe7dw5dr4w 6 หลายเดือนก่อน +3

    Oka pelak velavata 10 tath vadiya yanava

  • @nimnadananjith
    @nimnadananjith 6 หลายเดือนก่อน +3

    Adum deposit eka aiye 5000ta nth nm 2000/3000k deposit krl ptn gnn bri the 😐

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +1

      puluwan bro 2000 unath aulk ne

    • @nimnadananjith
      @nimnadananjith 6 หลายเดือนก่อน +1

      @@techcd issara indma indiya mama thamth loku kama nthi ekt aderi ✌️💙

  • @susilkumara6476
    @susilkumara6476 หลายเดือนก่อน

    මකරව මරන්න ගුහවට ගිය මනුස්සය මකරෙක් උනා ඔයත් එහෙම උනද

  • @udenicooray7025
    @udenicooray7025 5 หลายเดือนก่อน

    Ai ane oya me site1 promote karnne. Oluva kohe hari vadunada?

  • @RavindraKumara-gd9im
    @RavindraKumara-gd9im 6 หลายเดือนก่อน +1

    iye 50000 win kara crash gahala❤❤❤🎉🎉🎉

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน

      supiri brother

  • @travelingandcooking4423
    @travelingandcooking4423 6 หลายเดือนก่อน +1

    Martin gale walin oka dinan na ba. 2ta aduwa 8k withara yana awastha thiyanawa. Etakita loss bro

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 6 หลายเดือนก่อน +1

    Eth mn.karala kela una oya sistam eka danne nethuva

  • @matarawcw2405
    @matarawcw2405 6 หลายเดือนก่อน +2

    Demo account akak thiyenawada

  • @lasanthapradeep7340
    @lasanthapradeep7340 6 หลายเดือนก่อน +1

    Ahinsaka minissu amaruwe danna epa gambling kiyala dila, oya online earn karana fiverr wage site kiyala dunnoth hodai neda, views higakanna epa bro

  • @Vibrant_441
    @Vibrant_441 6 หลายเดือนก่อน +2

    Gambling is not funny 😊

  • @dilshankadigamuwa2940
    @dilshankadigamuwa2940 6 หลายเดือนก่อน +2

    meka play karanna time tiynawa da samahara time tiynawa eka digata crash wenawa ne

    • @techcd
      @techcd  6 หลายเดือนก่อน +3

      Man karana welwe desktop time eken idea ekak ganna bro

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 6 หลายเดือนก่อน +1

    mama oya kiyapu widiyata bohoma amaruwen rs 6400 eran kara mama eka with

  • @Bro-l3d
    @Bro-l3d 5 หลายเดือนก่อน

    Thank you මට කෙලෙව්වට❤

    • @madhukathilaksha513
      @madhukathilaksha513 5 หลายเดือนก่อน

      අඩේ හරි ගියේ නැද්ද

  • @NetFunFlix
    @NetFunFlix 6 หลายเดือนก่อน +1

    හැම වෙලේම 2× යන්නෙ නැනෙ