Manikkawatha | ඇරඹුමක කථා බහ | Jagath Chamila - (2021-12-19) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @mifthiyahasan4810
    @mifthiyahasan4810 2 ปีที่แล้ว +3

    An extraordinary actor..one of best we hv seen in our time.

  • @Nrmpnky1234
    @Nrmpnky1234 2 ปีที่แล้ว +1

    හරිම daksha නළුවෙක් ඔයා

  • @donranjithgunasiri1022
    @donranjithgunasiri1022 ปีที่แล้ว

    මටනම් මෙක අමුර්තය හා සමානයි .එ තරමට රහයි.මෙක බාවනාවක්.

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @සොනාලිප්රියදර්ශනී

    තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා ජගත් ඔබට මමනමි ආසවෙන් බලනවා

  • @swarnathilaka7972
    @swarnathilaka7972 2 ปีที่แล้ว +1

    ඔබේ අති දක්ෂ රංගනයට හා නිහතමානී කමට මගේ ප්‍රනාමය. මාණික්කාවත මම නොවරදවාම බලනවා.

  • @lasanthipiris8318
    @lasanthipiris8318 3 ปีที่แล้ว +2

    අති විෂිස්ට රංගනයක් 💖💖💖

  • @kavindurasanga5838
    @kavindurasanga5838 3 ปีที่แล้ว +1

    Kata puraa bohoma asawen kynvavaa chamila ayye oyage prekshakayek kylaa

  • @nilakshidilsara4462
    @nilakshidilsara4462 2 ปีที่แล้ว +3

    කෙටිහාමි❤.. වත්මනට අවැසි ඒ උත්තුංග මිනිසා..රංගධරයෙක් ලෙස ඔබ විශිෂ්ඨයි.❤

  • @lakshithabishan8400
    @lakshithabishan8400 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ ....
    අතිවිශ්ටයි ....🙏💝

  • @mallikaliyanage9945
    @mallikaliyanage9945 3 ปีที่แล้ว +2

    Mr Jagath Chamila. your Excellent great talented artist. your acting is very natural wish you happy and bright future. Budusarani

  • @ramyalalani1440
    @ramyalalani1440 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏♥️

  • @smilespider1998
    @smilespider1998 2 ปีที่แล้ว

    Harima lassanayiiii a kathawa

  • @chamindaupul6048
    @chamindaupul6048 3 ปีที่แล้ว +9

    කෙටියෙන්ම කියනවනම්... ඔබ අති දක්ෂ මානව හිතවාදී රංගධරයෙක්.

  • @jayanilakshani8368
    @jayanilakshani8368 2 ปีที่แล้ว +1

    කැමතිම රංගනශිල්පායෙක්😍

  • @rawancrew8703
    @rawancrew8703 2 ปีที่แล้ว +1

    පොඩි කාලෙ ඉදම් ආසම නලුවෙක්.දක්ශයෙක්

  • @harteka
    @harteka 3 ปีที่แล้ว +1

    💗💗💗💗💗 maru.

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 ปีที่แล้ว +3

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශිෂ්ඨ රංගධරයෙක් 🔥❤️

  • @Inoka1987
    @Inoka1987 3 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් 💪😍🤝🙏

  • @kanishkadilshan9972
    @kanishkadilshan9972 2 ปีที่แล้ว

    රටට වාසනාවක්

  • @ITNShorts
    @ITNShorts 3 ปีที่แล้ว +1

    Jagath Chamila 😍😍😍😍😍

  • @sanathdarshana630
    @sanathdarshana630 3 ปีที่แล้ว +1

    ,👍👍👍✌️💪

  • @udayanganiudayangani8112
    @udayanganiudayangani8112 3 ปีที่แล้ว +1

    🌺🌺🌺🙏🙏

  • @අපේකාලේඅන්දරේ
    @අපේකාලේඅන්දරේ 3 ปีที่แล้ว +2

    මගේ වීරයා ගාමිණී ෆොන්සේකා මම අනුගමනය කරන්නේ ජගත් චමිල

  • @methsandamadura1900
    @methsandamadura1900 3 ปีที่แล้ว +1

    💗😍💗😘😍💗😀

  • @AsokJaya
    @AsokJaya 2 ปีที่แล้ว +1

    මම ගැහැනියක් ඒත් හැම තත්පරයකම සිතින් මම කෙටිහාමි නැමති සන්සුන් කාරුනික ධර්‍යයවන්ත පරිසරයට ආදරයකරන දුර්ලබ එහෙත් ඇත්තටම අතීතයේ සිටියායයි විශ්වාසකලහැකි සිoහල ගොව්යා වෙමි.

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺👍👍👍👍

  • @lasithaamila7431
    @lasithaamila7431 3 ปีที่แล้ว +1

    මගෙ ආසම නලුවා 👉💕