🔴BREAKING | ගෝඨාභය රාජපක්ෂ අද CIDයට! | Gotabaya Rajapaksa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 138

  • @AnuraWeerasinghe-ns6xl
    @AnuraWeerasinghe-ns6xl 12 วันที่ผ่านมา +31

    අපට හාලුත් එපා පොලුත් එපා කිසිම දෙයක් එපා අපට ඕනේ මේ රට ඉවර කරපු රාජපක්ෂ ජඩ පවුලට දඬුවම් දෙනවනම් අන්න එච්චරයි

  • @VoranjaBookShop
    @VoranjaBookShop 12 วันที่ผ่านมา +17

    ඇයි කිව්වේ හොරු අල්ලන්න කියලා ඒ චන්ද පොරොන්දුවක් නේ

  • @SheltonMarcus-nv9tt
    @SheltonMarcus-nv9tt 12 วันที่ผ่านมา +9

    මුණ බැලුවම බය පේනවා. පපුවට තට්ටු කරලා අහපල්ලා හොරකම් කලේ මිනි මැරුවේ නැද්ද කියලා.

  • @ukuk1581
    @ukuk1581 12 วันที่ผ่านมา +7

    අ‌පි මාලිමාවට චන්දය දුන්නෙ මෙන්න මේ වගේ මහ හොරු අල්ලන්නයි. පොඩි මයිනා ඊළගට අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්න
    වහාම. ජනතාවට දුන් පොරොන්ද ඉටු වෙමින් පවතී. ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා.❤❤❤

  • @AnimatedAura1
    @AnimatedAura1 12 วันที่ผ่านมา +22

    අර ලොකු ටෝක් දුන්න නාමල් නේද මේ කෙදිරි ගාන්නේ. එදා කීවා නේ කෙදිරි නොගා ආන්ඩුව හොරු අල්ලන්න කියලා. දැන් අඩන්නැතුව හිටපන් නාමල්.

  • @Jayanath-f4f
    @Jayanath-f4f 12 วันที่ผ่านมา +6

    කෝ අර ලංකාවේ හැම තැනම ඉදිකොට ඇති මහා වියදමක් කොට පවත්වාගෙන යන ජනපති මන්දිර සංචාරක ව්‍යාපාරය ට බඳවා ගන්නේ කවදාද?. ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 12 วันที่ผ่านมา +10

    පිටිපස්සේ ඉනනවා,ගාමිනි ලොකුගේ,ඒ දවස්වල,සේවකයන්ට තඩිබැවෙි ගාමිනි ලොකඅගේ.සිරසට ගැහුවෙි කවුද,ලසන්ත මැරැවෙි,කවුද,පෝද්දල ජයන්තට ගැහුවෙි කවුද,,එක්නැලිගොඩ,කෝ.තාජුඩින් කෝ.හිනෙන් නැගිටලා මුන්.

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 12 วันที่ผ่านมา +2

    වටේ ඉන්නෙ හොරාකාපුව ටික ටික ලැබුන අය වෙන්න ඇති ස්වභාවයෙන් ඒ අයටත් ලැබෙයි

  • @VoranjaBookShop
    @VoranjaBookShop 12 วันที่ผ่านมา +13

    හොඳටම බය වෙලා

  • @HT.138
    @HT.138 12 วันที่ผ่านมา +2

    ඔයාලා කල ඇති දැන් රඟපාන්න එපා ..දැන් බයවෙලා දඩුවම් ලැබෙයි කියල ද

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 12 วันที่ผ่านมา +10

    දැනුම තිබුන අය කරපු ටික හොඳටම ඇති😂😢😮😅😊

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 12 วันที่ผ่านมา +20

    කොයි හොරු ඇල්ලුවද කියලා තමයි ශබ්දේ දැම්මේ... දැන් අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා...😂😂😂😂😂

    • @SanathRathnayake-iv5tx
      @SanathRathnayake-iv5tx 12 วันที่ผ่านมา

      බලහංකෝ අපි පරීක්ශන ක්‍රරන මහත්තුරු බය කරලා තියෙන්නේ
      ඒත් මුං නඩු දානවනේ

  • @anthonyfernando1007
    @anthonyfernando1007 12 วันที่ผ่านมา +2

    හොරු දුශිතයින්ට දඩුවම් දෙන එකත් හොරකම් කරපුව පවරා ගන්න එකත් දුන්නු පොරොන්දුවක් තමයි බං

  • @CreativeEducator-pf8fm
    @CreativeEducator-pf8fm 12 วันที่ผ่านมา +11

    පුලුවන්නම් අල්ලපන් කියලා දැන් කෙදිරිගාන්න එපා ඉතින්😢

  • @anurakumara8063
    @anurakumara8063 12 วันที่ผ่านมา +12

    නාමල් බේබි බබා 😂😂😂

  • @JoyTerrance-b6e
    @JoyTerrance-b6e 12 วันที่ผ่านมา +3

    නාමල් ඔයා බේබි උනාට අපි බේබි නෙමෙයි❤❤❤❤❤❤

  • @kusumsirikumaranayake7855
    @kusumsirikumaranayake7855 12 วันที่ผ่านมา +4

    කෙඳිරි ගෑවට කමක් නැහැ .දිගටම කරගෙන යන්න .මුන් බයවෙලා තියෙන්නෙ .

  • @REDMIA2PLIS
    @REDMIA2PLIS 12 วันที่ผ่านมา +3

    කන්න නැතත් කමක් නැ හොරු අල්ලන්න අනුර

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 12 วันที่ผ่านมา +3

    Ogollange wada piliwela Sinharajaya horakam karannai

  • @JayanthaWengappully
    @JayanthaWengappully 12 วันที่ผ่านมา +1

    ජනතාව ජඩ මාධ්‍ය ප්‍රතික්ෂේප කරනව

  • @priyanthadematagoda9851
    @priyanthadematagoda9851 12 วันที่ผ่านมา +5

    නාමල් ගෙ කෙදිරිය

  • @prasadswickrama
    @prasadswickrama 12 วันที่ผ่านมา +4

    නීති සංගමය ලොක්කා ඔයා වෙන්න ඇති

  • @mumthajyasminp5783
    @mumthajyasminp5783 12 วันที่ผ่านมา +1

    Namal is better than sajith. He can be the nrxt president. He talks well tge truth

  • @UpaliDeSilva-g2i
    @UpaliDeSilva-g2i 12 วันที่ผ่านมา +1

    Rajapakshala kohomath horu

  • @User94-z7s
    @User94-z7s 12 วันที่ผ่านมา +4

    කෝ අර ගුරාජ් නුයි බයිලන්තෙ පොරයි 😂😂

  • @DumiduFernando-u9d
    @DumiduFernando-u9d 12 วันที่ผ่านมา +1

    අැයි දැන් කෙදිරි ගන්නේ නාමලයො

  • @SankaSenanayake
    @SankaSenanayake 12 วันที่ผ่านมา +1

    හීනෙන් දැකල වාගේ යකඩ කූරු ගණන් කරන එක

  • @rajaamarasinghe-c5d
    @rajaamarasinghe-c5d 12 วันที่ผ่านมา +1

  • @Hi-cm3re
    @Hi-cm3re 12 วันที่ผ่านมา +1

    නාමල් බිල්ලො තොපිට කිව්ව නේද හොරු අල්ලන කොට කෙදිරිගාන්න එපා කියලා. ඔහොම හිටපං හොදට හොදට සෙල්ලං එලිවෙන ජාමෙට

  • @Lily-d6s2w
    @Lily-d6s2w 12 วันที่ผ่านมา +1

    මොකෝ බය වෙලා නොදකින්පරයා

  • @dhammikabatuwanthudawe9834
    @dhammikabatuwanthudawe9834 12 วันที่ผ่านมา +1

    😢

  • @ajithkumarathemunidewa7044
    @ajithkumarathemunidewa7044 12 วันที่ผ่านมา +1

    ඒ කාලයේ සරත් ෆොන්සේකා මහතාව මතක් උනා

  • @geethanjalijayasena2615
    @geethanjalijayasena2615 12 วันที่ผ่านมา +1

    ඕගොල්ලෝ නං හරිම සාධාරණ විදියට රට ගෙනිච්චා

  • @PriyanthiBalasooriya-g8v
    @PriyanthiBalasooriya-g8v 12 วันที่ผ่านมา +2

    අයියෝ කියන්න එපා කෙදිරි ගාන්නෙ නැතුව උත්තර දෙන්න බේබි අපි ආන්ඩුව එක්ක ඉන්නවා.නීතිය කාටත් පොදුයි

  • @isurusalinda6681
    @isurusalinda6681 12 วันที่ผ่านมา +1

    දැං ⁣ඉතිං කෙදිරිගාන්න එපා පැංචෝ 😂😂😂

  • @sujithkasthuri4929
    @sujithkasthuri4929 12 วันที่ผ่านมา +1

    Horakam karapuwa apasu bara denna

  • @santisaanti6365
    @santisaanti6365 12 วันที่ผ่านมา +1

    Namal.oyalag.kala.karapu.awa.api.dannawa

  • @rashikamunasinghe2074
    @rashikamunasinghe2074 12 วันที่ผ่านมา +1

    හොරු ඇල්ලුවද? හූ හූ කියපු එකා දෙශපාලන දඩයම් කිය කියා කෙදිරිගානවා

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 12 วันที่ผ่านมา +1

    කෙදිරි ගාන්න නම් එපා

  • @IanGray-y2g
    @IanGray-y2g 12 วันที่ผ่านมา +1

    Minimau Tirisannu

  • @UpaliDeSilva-g2i
    @UpaliDeSilva-g2i 12 วันที่ผ่านมา +1

    Patta hora

  • @suminda8308
    @suminda8308 12 วันที่ผ่านมา +1

    ආනිවාර්යෙන්ම මෙි රට බන්කොලෝත් කරපු රජපක්ෂල ගේන් එකේක

  • @uthpalawanna7586
    @uthpalawanna7586 12 วันที่ผ่านมา +2

    හොරු ඇල්ලීමේ ප්‍රමාධයක් ගැන නාහෙන් අඬනකොට, අල්ලන්න පටන්ගත්තම නාහෙත් අඬන්න එපා කියල අනුර සහෝදරය එදාමයි උඹලට කිව්වෙ.
    තවම පටන්ගත්ත විතරයි.නාමල් පුතා ජම්පරේ අඳින්න සූදානම්ව හිටින්. උඹල හොරු බව මුලු ලෝකෙම දන්නව.එනිසා ඔය සුපුරුදු බයිලා ගැහුවට වැඩක් නෑ.ජනතාව මාලිමාවට විශාල ජනවරමක් ලබාදුන්නේ තොපේ හොරු අල්ලන්න තමයි.ග

  • @geethanjalijayasena2615
    @geethanjalijayasena2615 12 วันที่ผ่านมา

    ඕගොල්ලෝ තමයි කියන්නේ ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා ජනතාව එහෙම මුකුත් කියන්නේ නැහැනේ. අපිට අපේ ජනාධිපතිතුමයි රජයයි කරන සේවය ඉතාම අගයනවා

  • @VoranjaBookShop
    @VoranjaBookShop 12 วันที่ผ่านมา +2

    බොරු කියන්න එපා

  • @anandawellappili9767
    @anandawellappili9767 12 วันที่ผ่านมา

    පව් දෙයියනේ . අනේ මහත්තයො සාටකෙන් අමුඩයක් ගහගෙන පාර්ලිමේන්තුවේ ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න.

  • @UpaliDeSilva-g2i
    @UpaliDeSilva-g2i 12 วันที่ผ่านมา +1

    Horakam karanam paduwe indapan

  • @nilukank3564
    @nilukank3564 12 วันที่ผ่านมา +1

    රාජපක්ශලා සිල් අරගෙන. නාමල් නීතිපති වෙකාද උන්ගෙ පක්ශෙ 😂😂😂😂😂 උන් කරපු අපරාද වලට අපි උන්ට ලව් කරන්න ඕනලු . කෙදිරිගාන්න එපා 😂😂😂😂

  • @santisaanti6365
    @santisaanti6365 12 วันที่ผ่านมา +1

    Namal.mokad.adanna.tikak.enna.hu
    Hu

  • @GeorgePereraPA
    @GeorgePereraPA 12 วันที่ผ่านมา +1

    Namalee thota legga nedda mike walata avith pacha hallanda mee haraka

  • @gamagemp
    @gamagemp 12 วันที่ผ่านมา +1

    Country debt : LKR 29,000,000,000,000.00.30 % below poverty line.

  • @piyanthakumara4033
    @piyanthakumara4033 12 วันที่ผ่านมา

    පහුගිය කාලෙ හොරු අල්ලන්ඩ කියල කෑ ගැහුව නේද

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 12 วันที่ผ่านมา

    අපට කන බොන දේවල් වැඩක් නැහැ. ඩ්න ඒ කාලෙ රටම හොරා කාපු කාලකන්නි හැමෝටම දඩුවම් දෙන්නම ඩ්න . ඒකයි රටේ ජනතාවගේ බලාපොරොත්තුව. නාමල් අඩන්න එපා ඉදිරියෙ නීතිය ක්‍රියාත්මක වෙන කොට

  • @NoelDarmarathna
    @NoelDarmarathna 12 วันที่ผ่านมา +2

    Ane kala powa paladenawa.❤❤❤❤❤😂😂

  • @ajithsanthaganegama
    @ajithsanthaganegama 12 วันที่ผ่านมา +2

    ME WESIGE PUTHAGE AMMATA KOCHCHI DAALA HUKANNA ONA

  • @SamanLashman
    @SamanLashman 12 วันที่ผ่านมา +1

    Ubalata kondak thiyanawanam kudu ice nathi karapan napunsakayo

  • @sunilwanigasekera1650
    @sunilwanigasekera1650 12 วันที่ผ่านมา +2

    He talks rubbish.

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 12 วันที่ผ่านมา +4

    හෙනම ගහපන් රාජපක්ෂ පරම්පරාවටම

  • @thilaksigera3322
    @thilaksigera3322 12 วันที่ผ่านมา

    මෙයාමනේ කිව්වෙ හොරු අල්ලන්න පරක්කු මොකද කියලා 😂
    ඕක තමයි අනුරයියා කිව්වෙ අල්ලනකොට අඬන්න එපා කියලා 🤧🤧🤧

  • @upendrawijeratne
    @upendrawijeratne 12 วันที่ผ่านมา +1

    Gotabaya Rajapakse hitapu Janadhipathi mathidunta Budu Saranai Devi Pihitai. Obathumawa duurayen iwath kale kumanthranayakin. Kumanthranaye hawul karuwan balayata 6:56 awilla.

  • @aabithfarook2377
    @aabithfarook2377 12 วันที่ผ่านมา +1

    Moving thank hiragana kerea

  • @RavinduRanapaksha
    @RavinduRanapaksha 12 วันที่ผ่านมา +2

    Dadayama newi horo horu allanawa

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 12 วันที่ผ่านมา +2

    Niyama joker la tika 😅😅

  • @DharmasenaKasun
    @DharmasenaKasun 12 วันที่ผ่านมา +1

    දැන් රෙද්දෙ මල පහ වෙලා ඇති නේද

  • @tuanmeedin7017
    @tuanmeedin7017 12 วันที่ผ่านมา +2

    Den kediriganawa

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 12 วันที่ผ่านมา +1

    Ane yako thoge hathikare thamay rata kaawe.

  • @GeorgePereraPA
    @GeorgePereraPA 12 วันที่ผ่านมา

    Media walin ahana prashnawalata ansers denne netha walpal dodawanawa

  • @PriyaniPriyani-u5t
    @PriyaniPriyani-u5t 12 วันที่ผ่านมา +2

    Ana buruwo.dan.baya.wala.thopi.baya.dan.inna.owa.sobadahama.daduwam.danawa

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 12 วันที่ผ่านมา +2

    Rata vinaasa karappu horu takkadiyo ballo mini maruwawanta dhaduwam dhwnna api chandhe dhunne

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda 12 วันที่ผ่านมา +1

    Higa kawath apita malimawa hodai

  • @ruchira296
    @ruchira296 12 วันที่ผ่านมา +1

    kediri ganna ep😂

  • @IsuruKonara-t1k
    @IsuruKonara-t1k 12 วันที่ผ่านมา +2

    Kendiriganna epa...😂😂😂😂😂

  • @SanjeewaRupasingha
    @SanjeewaRupasingha 12 วันที่ผ่านมา +1

    😂😂😂😂😂.....dadayam karannà 😂😂😂

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 12 วันที่ผ่านมา +2

    Pohottuwe rasthiyaadu desha paaluwo

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 12 วันที่ผ่านมา +1

    Bankoloth kare ogollan thamai😊

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 12 วันที่ผ่านมา

    අනේ පලෙයන් නාමලෝ

  • @NiroshaPonnapperuma
    @NiroshaPonnapperuma 12 วันที่ผ่านมา +2

    Muuna kalu wela bada papuwa paththuwena gaanai.

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 12 วันที่ผ่านมา +1

    Rata bankoloth keruwa kaalakanni horu

  • @aabithfarook2377
    @aabithfarook2377 12 วันที่ผ่านมา +1

    Postal ewasanda maliyea

  • @RuwiniWijerathna
    @RuwiniWijerathna 12 วันที่ผ่านมา +1

    Horu allimath anduve poronduvak.pala nomolaya

  • @udayabandara7194
    @udayabandara7194 12 วันที่ผ่านมา +2

    Muu baba...dr baby suuppuwa denna katata.ubala jarawa kewa mathaka nedda

  • @nevilrathnawardana5650
    @nevilrathnawardana5650 12 วันที่ผ่านมา

    Is this not the rule of law, our senior beloved lawyer,,, few weeks ago, you told that enforce law and order in the country....

  • @taslipiyalath3388
    @taslipiyalath3388 9 วันที่ผ่านมา

    Horu allapiyo

  • @ManohariWickramaratna-mk3rl
    @ManohariWickramaratna-mk3rl 12 วันที่ผ่านมา +1

    Don't tell lies

  • @EKularathna
    @EKularathna 12 วันที่ผ่านมา +1

    ane uge am..# ta hu...# ganna kiyanna ammala puthala tharangeta hora kala ewa hoyana kota desapalana dhadayamalu patta horu
    ....a.

  • @KalubandaRathnayaka
    @KalubandaRathnayaka 12 วันที่ผ่านมา +1

    Namal hukapan

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 12 วันที่ผ่านมา +1

    Mahinda rata bankoth kara

  • @SanathSanath-w8y
    @SanathSanath-w8y 12 วันที่ผ่านมา +1

    Api chanda dunnath horu allanna misak bada gana hithala nawai pakayo 😂😂😂😂😂😂😂

  • @HansiRupasinha
    @HansiRupasinha 12 วันที่ผ่านมา +1

    Thopi Dan kediri ganne moko.dadayamak newei nithiya. Waradata daduwam lebenna yanne.baya wenne moko baby😂😂

  • @gaminiranasinghe3380
    @gaminiranasinghe3380 12 วันที่ผ่านมา +1

    😂 billo mawana horu. Pala podi maino.

  • @prabakumari3701
    @prabakumari3701 12 วันที่ผ่านมา +1

    Mamolaya kediri ganawa apita kanna nathath thopiwa hire danakan apita badagini thopi horu allana ekath poronduwak thamai pakaya😂

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 12 วันที่ผ่านมา +1

    Horu minimaru ballo umbalata aaya dhenna gu kana jananawa wenda oone

  • @IanGray-y2g
    @IanGray-y2g 12 วันที่ผ่านมา

    Tirisana topi horakalama na

  • @HansiRupasinha
    @HansiRupasinha 12 วันที่ผ่านมา +1

    Balapan anura karana de. Ubalane meruwe

  • @KonaraAjith-b2t
    @KonaraAjith-b2t 12 วันที่ผ่านมา +1

    Hal pol yata gahana wadak 😂

  • @PriyaRasadare
    @PriyaRasadare 12 วันที่ผ่านมา

    Dadayama film eka ganadda me kiyanne

  • @DilipFernando-m2m
    @DilipFernando-m2m 12 วันที่ผ่านมา +1

    Baby ta chu gihin wage?

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 12 วันที่ผ่านมา

    Me ayata apahasakarana ayata jathi jathith patisan denawa methumala nohitiyanm ada api prabakaran yatathe

  • @nimashiNethmi
    @nimashiNethmi 12 วันที่ผ่านมา +1

    Dan uba keyannadda horu allanna keyala...dan keyanne wena ewa....ha. ha.ha.

  • @dinushanwickramasinghe-vr7yp
    @dinushanwickramasinghe-vr7yp 12 วันที่ผ่านมา

    Munge patawunta idan hena gahanawa.on balannako.me ratata karapu aparadawalata.