ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායු ෂ ලැබේවා
විස්ව මෑනියනීයන්ගේ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏👌👍
අසරණ පවුලට උදවු කරපු සියලුම දෙනාට තෙරුවන් සරනයි නිදුක් නිරොගි බවය ලැබේවා
God Bless you you're working Contubtin All people Helping poor people Helping with my pray from Oman
නිවස අත්පත් කරදුන් සැමටම දිව්‍ය මාලිගා පහළ වේවා 🙏
උදව් කළ සෑමෝටමත් පින් ඔය සෑම දෙනාගේම අනාගතය සාර්ථක දියුණුවෙන් දියුණු පත් වේවා සතුටින් හැමදාම ඉන්න ලැබේවා
ඔයාලා සියළුම දෙනාටම තෙරුවන් සරණයි. 🙏♥️🌹🌹
තෙරුවන් සරණින් යහපතක්ම වේවා සියලු දෙනාට. රිපෝට දබුල්ල මල්ලි ඔයාටත් ගොඩක් පින්. 🙏🙏🙏.
අනේ සාදු සාදු සාදු මට ගෙයක් ලැබුණා වගේ පුදුම සතුටක් කුමාර සර් ඇතුලේ මේ පින්කමට සම්බන්ද උණ හැමෝටම කිරි ඉතිරේවා හොදට ඉගනගන්න පැටවූනේ තාත්තාගේ පැත්තේ අය ගොඩක් තැන්වල ඔහොම තමයි අත්දැකීමේන් කිව්වේ. හැමෝටම බුදුසරණයි
අනේ හරිම සතුටුයි උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️
තෙරුවන් සරණයි ඔබට සහ උදව් උපකාර කරන හැමදෙනාටම ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏බෝසත් අම්මා දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් මේකල උතුම්ම පින ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා. ඔයාලට නිවන් දක්වා ජාති දක්වා කිසිම දේකින් අඩුපාඩුවක් නොවේවා.අසරණ වෙලා සිටිය මොහොතේ ඒදරු පව්ලට ඉන්න තැන දුන් ඒ ආදරණීය අම්මාට ගොඩාක්ම පින් අම්මේ සසර වසනතුරුම සැපම ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.ඔයාල ඒ ආදරණීය අම්මාව දිවිඇතිතුරාම ආදරයෙන් සලකන්න. සියලුදෙනාටම බුදුසරණයි.පරිස්සමට ඉන්න. රිපෝට දඹුල්ල මාද්දිය ආයතනයට ගොඩාක්ම පින් පව්ලේ සියලුදෙනාටම නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.මම හදවතින්ම ගෞරවය පුදකරනවා. ❤🙏🙏🙏❤
ගොඩාක් පින් සිද්ධ වෙනවා ඒ උදව් කළ සර්ටත් කුමාරසර්ටත් වචනයෙන් හරි උදව් කරපු සෑම දෙනාට විශේෂය මතක් කරන්න ඕන අත්තම්මව දීර්ඝ ලැබේවා
අනේ දෙවියනේ මට ගොඩක් සතුටුයි.... ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් මහත්මයා ට නිදුක් නීරෝගී සුවයම ලැබේ වා ❤❤
අනේ හරි සතුටුයි ඒ අම්මාට මනසට මොන සතුටක් නිදහසක් ඇති ද , ඒ අම්මා ඉතුරු වැඩ ටික කරගන්නවා එයා හරිම උත්සාහ වන්ත ගැහැනියක් .
කුමාර සහ සැමටම පින් තෙරුවන් සරණයි 💕🌹💕
මේ අසරණ සහෝදරියට දරුවන්ට උදව් උපකාර කරපු කුමාර මහත්තයා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි
අනේ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ...!!!!
තෙරුවන් සරණයි සැමට
කුමාර සර් ඔයාට ගොඩක් පිං මේ කරන දේවල් වලට...
අනේ සාදු සාදු සාදු ❤️❤️❤️ගොඩක් පිං සර්ට බුදුසරණයි ❤️❤️❤️
තෙරුවන් සරණයි ❤
දරුවනේ හොදින් ඉගෙන ගෙන තවත් අසරන පව්ලක් ඔයාලත් ගොඩ ගන්න ඔය පෙන්වු මූනුවලට නියම වටිනාකමක් ලැබෙන්නෙ එදටයි
යමෙක් යමෙකුට ගෙයක් දුන්නේද හේ සියල්ල දුන්නාවේ සාදසාදුසාදූ සියලුදෙනාටම ගොඩකපින් 🙏🙏🙏💐💐💐
ඇත්තමයි ඒ අත්තමිමා බුදු වෙින්න ඔනා අමිමා ඔයාට ගොඩාක් පිං සිද්ද වෙනවා
ඔයා දුව ඔය අත්තම්මට හොදින් සලකන්න මේ උදව් දෙන සියලුම දෙනා නිදුක් නිරෝගි වේවා
Theruwan Saranein Neduk Neroge Suwaya Lebewa Sematama 🙏🙏🙏🙏
Sar ගොඩක් පින් ඔබ තුමාට අනේ ඒ අම්මා ඒ දරුවෝ අද සතුටින්.. Udau කල හැමෝටම තෙරුවන් සරණයි
පුතේ හොදින් ඉගෙනගෙන මෙිි සමාජෙට හොද පුරවැසියකු වෙන්න ඒ වගෙම උදවිි කරපු අයට හොදට ඉගෙනගෙන පෙන්නන්න එතකොට ඒ අයට සතුටක් ලැබෙන්නෙ බුදු සරණයි
ඔයාගේ තනි නොතනියට ලග උන්නු අර නැන්දාව කවදාකවත් අමතක කරන්න එපා ..අක්කේ ❤
අම්මෝ ඇති යාන්තම්. පුදුම සහනයක් හිතට දැනුනේ. මගේ නොවුනත් මගේ රටේ දරැවන් පවු අසරනයි කියන හැගීම අනේක වාරයක් දැනුනා. හැමදාම කියනවාවගේ රටින් බැහැරව ජීවත් වුනත් අපේ රටට ලෙන්ගතු, අප රටට ආදරය කරන, අපගේ දුක හදුනන, මුල් අමතක නොවුනු මිහිපිට දෙවිවරු වැඩ සිටිනවා තවමත්. ආදරෙයි හැමෝටම❤
Kumara malli umba nam dewiyekmai ....mage jiwithe dakapu mihipita dewiya kumara❤❤❤❤.......amme oyala hondata diyunu wela daruwo Honda thanakata genalla udaw karapu ayata godak pin denna....oyalage thaththa kohe hari idan balan innawa athi puthe.....ammawa agaya karannema mama harima adaraniyai boru na thamange mahaththayata apahasa karanne na..uthum kanthawak....oyal ara aththammata kawadahari udaw ona mohothak awoth pihita wenna....raththarane puthe Honda minissu wela loketA wedadai daruwan wenna...oyala hamotama ashirwada karanawa ....Mage mihipta dewiya kumara❤birinda athulu hamotama theruwansaranai..❤❤❤❤❤
ගොඩාක් පිං කුමාර මල්ලි ඔයාට ඒ දරැවො හොඳින් ඉගන ගන්න පුතාලා ජේසු පිහිටයි මං කුවේට් එකේ සිට බලනවා හැමදාාමත්
Manathunga Oba Mehepeta Deveyake 🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🥰🥰🥰🥰
Well done Reporter දඹුල්ල ❤❤❤❤❤
Budusaranai 🙏🙏🙏🙏🙏
Theruwan Saranae Mehepeta Dewevarunta 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🎉🎉🎉
මෙවැනි උතුම් දෙයක් කරන්න සහයෝගය දුන් සියලුම දෙනාට බුදුසරණයි
ගොඩක් පිං
පිං පිං කුමාර සර් මෙම.විශ්වය.බලයි
නමෝ බුද්ධායා
Oba tumata godak pin❤
Godak pin sir...bs
Budusaranai hamotama
කුමාර අයියේ Playlist ටික හදන්නකෝ එතකොට වැඩසටහනක ඊලග කොටස හොයන්න ලේසියි
Ane ikmanin frasnaya wesadila harima santosai kumara matha etulu siyalu denatama pin 🙏🙏🙏❤️❤️
Godak. Pin. Udaw karapu siyalu. Denatama
තෙරුවන් සරනයි
යහපතක්ම වේවා
Teruwan saranai❤
Udaw kala siyalu denata theruwan saranae
❤❤
🌹🌹🌹🌹🌹
A powla kawadawath amathaka Karana EPA mage Suba pathum 🙏🙏🙏🙏Mr kumara tath esema pathanawa 👏👏👏
Adanam aduna atthamai kumara sirta tamai mulinma pin denna ona me daruwanta udaw kala hemotama godak pin budusaranai🙏🙏🙏
Kumara mahathmayataNiduk nirogibawayamaAdishtan karami....
Mama ada beluwa Sr niwaduda kiyala ane pin siyalu denatama
❤❤❤❤❤❤
🙏🙏
🙏🙏🙏❤❤❤❤❤
Niwasa labadun sambanda kala siyaludenata niroogi suwa deergayu lebewa.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗
ගොඩාක් පිං උදව් කරපු හැමෝටම
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin. Oba. Samata
Niwasak dima loku pinak karaganne hamotama jesu pihitai
❤❤❤I🎉🎉🎉
❤❤❤😂😂🎉
Ada.einne.kuhaka.menissu.peta.menissu.hodayi.thamange.ayata.wada.oya.nandamma.panuwo.gahala.marenne.
Anne loku pinak math balan hitiye ma.daruwanta kaude ma geya.aran.denne kiyela bohoma pin e siyaluma.denata
හෙම වෙඩසටහනක්ම බලනවා එත් මට තම හොද වත්කමක් නෙහකෙනෙකුට උදව් කරන්නවිස්වයේ බලයෙන් දෙයක් ලෙබුනොත් උදව් කරන්නම් මම ඕමන්වල ඉන්නේ
Aeamma.ta.salakanne.puluwan.wedihata.
Malli oyayatai nonatai daruawantai dawai phiatai
Lokayata.pennapu.obathumata.pen
Pau ahinsaka daru paula
Pen.deviyane.ae.mahaththayata.wudawkaranne.dane.nidhame.pahalawewa
🙏
🙏🙏🙏👍👍👍❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
❤❤❤❤
ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායු ෂ ලැබේවා
විස්ව මෑනියනීයන්ගේ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏👌👍
අසරණ පවුලට උදවු කරපු සියලුම දෙනාට තෙරුවන් සරනයි නිදුක් නිරොගි බවය ලැබේවා
God Bless you you're working Contubtin All people Helping poor people Helping with my pray from Oman
නිවස අත්පත් කරදුන් සැමටම දිව්‍ය මාලිගා පහළ වේවා 🙏
උදව් කළ සෑමෝටමත් පින් ඔය සෑම දෙනාගේම අනාගතය සාර්ථක දියුණුවෙන් දියුණු පත් වේවා සතුටින් හැමදාම ඉන්න ලැබේවා
ඔයාලා සියළුම දෙනාටම තෙරුවන් සරණයි. 🙏♥️🌹🌹
තෙරුවන් සරණින් යහපතක්ම වේවා සියලු දෙනාට. රිපෝට දබුල්ල මල්ලි ඔයාටත් ගොඩක් පින්. 🙏🙏🙏.
අනේ සාදු සාදු සාදු මට ගෙයක් ලැබුණා වගේ පුදුම සතුටක් කුමාර සර් ඇතුලේ මේ පින්කමට සම්බන්ද උණ හැමෝටම කිරි ඉතිරේවා හොදට ඉගනගන්න පැටවූනේ තාත්තාගේ පැත්තේ අය ගොඩක් තැන්වල ඔහොම තමයි අත්දැකීමේන් කිව්වේ. හැමෝටම බුදුසරණයි
අනේ හරිම සතුටුයි උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️
තෙරුවන් සරණයි ඔබට සහ උදව් උපකාර කරන හැමදෙනාටම ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏බෝසත් අම්මා දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර කල සියලුදෙනාටම ගොඩාක්ම පින් මේකල උතුම්ම පින ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා. ඔයාලට නිවන් දක්වා ජාති දක්වා කිසිම දේකින් අඩුපාඩුවක් නොවේවා.අසරණ වෙලා සිටිය මොහොතේ ඒදරු පව්ලට ඉන්න තැන දුන් ඒ ආදරණීය අම්මාට ගොඩාක්ම පින් අම්මේ සසර වසනතුරුම සැපම ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.ඔයාල ඒ ආදරණීය අම්මාව දිවිඇතිතුරාම ආදරයෙන් සලකන්න. සියලුදෙනාටම බුදුසරණයි.පරිස්සමට ඉන්න. රිපෝට දඹුල්ල මාද්දිය ආයතනයට ගොඩාක්ම පින් පව්ලේ සියලුදෙනාටම නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.මම හදවතින්ම ගෞරවය පුදකරනවා. ❤🙏🙏🙏❤
ගොඩාක් පින් සිද්ධ වෙනවා ඒ උදව් කළ සර්ටත් කුමාරසර්ටත් වචනයෙන් හරි උදව් කරපු සෑම දෙනාට විශේෂය මතක් කරන්න ඕන අත්තම්මව දීර්ඝ ලැබේවා
අනේ දෙවියනේ මට ගොඩක් සතුටුයි.... ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් මහත්මයා ට නිදුක් නීරෝගී සුවයම ලැබේ වා ❤❤
අනේ හරි සතුටුයි ඒ අම්මාට මනසට මොන සතුටක් නිදහසක් ඇති ද , ඒ අම්මා ඉතුරු වැඩ ටික කරගන්නවා එයා හරිම උත්සාහ වන්ත ගැහැනියක් .
කුමාර සහ සැමටම පින් තෙරුවන් සරණයි 💕🌹💕
මේ අසරණ සහෝදරියට දරුවන්ට උදව් උපකාර කරපු කුමාර මහත්තයා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි
අනේ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ...!!!!
තෙරුවන් සරණයි සැමට
කුමාර සර් ඔයාට ගොඩක් පිං මේ කරන දේවල් වලට...
අනේ සාදු සාදු සාදු ❤️❤️❤️ගොඩක් පිං සර්ට බුදුසරණයි ❤️❤️❤️
තෙරුවන් සරණයි ❤
දරුවනේ හොදින් ඉගෙන ගෙන තවත් අසරන පව්ලක් ඔයාලත්
ගොඩ ගන්න ඔය පෙන්වු මූනුවලට නියම වටිනාකමක් ලැබෙන්නෙ එදටයි
යමෙක් යමෙකුට ගෙයක් දුන්නේද හේ සියල්ල දුන්නාවේ සාදසාදුසාදූ සියලුදෙනාටම ගොඩකපින් 🙏🙏🙏💐💐💐
ඇත්තමයි ඒ අත්තමිමා බුදු වෙින්න ඔනා අමිමා ඔයාට ගොඩාක් පිං සිද්ද වෙනවා
ඔයා දුව ඔය අත්තම්මට හොදින් සලකන්න මේ උදව් දෙන සියලුම දෙනා නිදුක් නිරෝගි වේවා
Theruwan Saranein Neduk Neroge Suwaya Lebewa Sematama 🙏🙏🙏🙏
Sar ගොඩක් පින් ඔබ තුමාට අනේ ඒ අම්මා ඒ දරුවෝ අද සතුටින්.. Udau කල හැමෝටම තෙරුවන් සරණයි
පුතේ හොදින් ඉගෙනගෙන මෙිි සමාජෙට හොද පුරවැසියකු වෙන්න ඒ වගෙම උදවිි කරපු අයට හොදට ඉගෙනගෙන පෙන්නන්න එතකොට ඒ අයට සතුටක් ලැබෙන්නෙ බුදු සරණයි
ඔයාගේ තනි නොතනියට ලග උන්නු අර නැන්දාව කවදාකවත් අමතක කරන්න එපා ..අක්කේ ❤
අම්මෝ ඇති යාන්තම්. පුදුම සහනයක් හිතට දැනුනේ. මගේ නොවුනත් මගේ රටේ දරැවන් පවු අසරනයි කියන හැගීම අනේක වාරයක් දැනුනා.
හැමදාම කියනවාවගේ රටින් බැහැරව ජීවත් වුනත් අපේ රටට ලෙන්ගතු, අප රටට ආදරය කරන, අපගේ දුක හදුනන, මුල් අමතක නොවුනු මිහිපිට දෙවිවරු වැඩ සිටිනවා තවමත්. ආදරෙයි හැමෝටම❤
Kumara malli umba nam dewiyekmai ....mage jiwithe dakapu mihipita dewiya kumara❤❤❤❤.......amme oyala hondata diyunu wela daruwo Honda thanakata genalla udaw karapu ayata godak pin denna....oyalage thaththa kohe hari idan balan innawa athi puthe.....ammawa agaya karannema mama harima adaraniyai boru na thamange mahaththayata apahasa karanne na..uthum kanthawak....oyal ara aththammata kawadahari udaw ona mohothak awoth pihita wenna....raththarane puthe Honda minissu wela loketA wedadai daruwan wenna...oyala hamotama ashirwada karanawa ....
Mage mihipta dewiya kumara❤birinda athulu hamotama theruwansaranai..❤❤❤❤❤
ගොඩාක් පිං කුමාර මල්ලි ඔයාට ඒ දරැවො හොඳින් ඉගන ගන්න පුතාලා ජේසු පිහිටයි මං කුවේට් එකේ සිට බලනවා හැමදාාමත්
Manathunga Oba Mehepeta Deveyake 🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🥰🥰🥰🥰
Well done Reporter දඹුල්ල ❤❤❤❤❤
Budusaranai 🙏🙏🙏🙏🙏
Theruwan Saranae Mehepeta Dewevarunta 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🎉🎉🎉
මෙවැනි උතුම් දෙයක් කරන්න සහයෝගය දුන් සියලුම දෙනාට බුදුසරණයි
ගොඩක් පිං
පිං පිං කුමාර සර් මෙම.විශ්වය.බලයි
නමෝ බුද්ධායා
Oba tumata godak pin❤
Godak pin sir...bs
Budusaranai hamotama
කුමාර අයියේ Playlist ටික හදන්නකෝ එතකොට වැඩසටහනක ඊලග කොටස හොයන්න ලේසියි
Ane ikmanin frasnaya wesadila harima santosai kumara matha etulu siyalu denatama pin 🙏🙏🙏❤️❤️
Godak. Pin. Udaw karapu siyalu. Denatama
තෙරුවන් සරනයි
යහපතක්ම වේවා
Teruwan saranai❤
Udaw kala siyalu denata theruwan saranae
❤❤
🌹🌹🌹🌹🌹
A powla kawadawath amathaka Karana EPA mage Suba pathum 🙏🙏🙏🙏Mr kumara tath esema pathanawa 👏👏👏
Adanam aduna atthamai kumara sirta tamai mulinma pin denna ona me daruwanta udaw kala hemotama godak pin budusaranai🙏🙏🙏
Kumara mahathmayata
Niduk nirogibawayama
Adishtan karami....