අනුරට ජනාධිපති වෙන්න පුලුවන් දිනය වෙදමහතා කැට තියා කියයි. ආන්දෝලනාත්මක අනාවැකියක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #WickramarachchiWedamahatha #වික්‍රමආරච්චිවෙදමහතා #WeAreWithවික්‍රමආරච්චි #anurakumaradissanayake #npp #ranilwickremesinghe #predictions #unp #sajithpremadasa #politics #politics_news
    සම්පුර්න විඩියෝව -
    Video link
    th-cam.com/users/li...

ความคิดเห็น • 160

  • @කොටා-ඥ7ඞ
    @කොටා-ඥ7ඞ ปีที่แล้ว +67

    මූ කලින් කිව්වා jvp එක කතරගම පෙරහැරට බොම්බ ගැහුවා කියලා ජ්න්දේ දින්නන වෙන්නෙ නෑ කිව්වා දැන් කියනවා ජන්දයක් තිව්වොත් දිනි කියලා

  • @mayuralataaluthpatabengige7157
    @mayuralataaluthpatabengige7157 ปีที่แล้ว +58

    ඔයා රනිල ට කඩේයන ගමනින් ද.
    බොරු එපා වෙදෝ .මාලිමාවට ✌ ජයවේවා .

  • @malithanuranga9262
    @malithanuranga9262 ปีที่แล้ว +18

    වෙද මහත්තයා වගේ මිත්‍යාදෘෂ්ටික මිනිිිස්සු ඉන්නකල් අනුරලා වගේ මිනිස්සු කැලේ පිපිලා කැලේ පරවෙනව.

  • @shirmilakankanamge5370
    @shirmilakankanamge5370 ปีที่แล้ว +83

    පැහැදිලිවම රනිල්ට කඩේ යනවා!!!!!

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +68

    අනුරට ග්‍රහචාර හොඳ වෙන්න ඹ්න නෑ. මිනිස්සු ඉන්නව.

  • @SltTeK
    @SltTeK 7 หลายเดือนก่อน +7

    අනුර අනිවා දිනනව

  • @mpspeirispremila2589
    @mpspeirispremila2589 ปีที่แล้ว +45

    අපේ රටේ මිනිස්සු පුදුම කාලකන්නී ජාතියක් අපිට අනුරගෙ ජයග්ග්‍රනයත් ර්නිල්ගේ ජයග්ග්‍රනයහ් නෙවෙයි උවමනා අපේ රටට හොදක් වෙන්නයි ඕන පුලුවන් නම් රටට ආදරය කරන කෙනෙක් දෙන්න

  • @udarananayakkara86
    @udarananayakkara86 ปีที่แล้ว +22

    කාට දුන්නත් මාලිමාවට🐂 දෙන්නේ නෑ

  • @susanthakumari6173
    @susanthakumari6173 ปีที่แล้ว +49

    එතකොට රනිල් මැරෙන්නේ නැද්ද

  • @nivahanaconstruction640
    @nivahanaconstruction640 ปีที่แล้ว +36

    රනිල් ගානක් ගෙවල වගේ

  • @yousefalshatti5745
    @yousefalshatti5745 ปีที่แล้ว +32

    පචකුමාරයා බොරැකීයලම.උගුරේඅමාරැවක්හැදෙනවා

  • @dammikakalansooriya3341
    @dammikakalansooriya3341 ปีที่แล้ว +63

    අනුර සහොදරයට කසිම කරදරයක් නොම වෙිවා මෙි විෂ්වයේ ආශිර්වාදය අනිවාර්යයෙන් අනුර kuමාර මහත්තයාට ලැබෙන්න පාර්තනා කරනවා සතර වරම් දෙවියො සතර අතින් ආශිර්වාද කරන්න කියලා මම පාර්තනා කරනවා

  • @mpspeirispremila2589
    @mpspeirispremila2589 ปีที่แล้ว +52

    වෙද මහත්තයෝ අවුරුදු 5 න් 5 රට විනාස වෙනව අපිට අනුරත් එපා රනිලිත් එපා

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 ปีที่แล้ว +24

    මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ අනුර ජනපති කරන එකනෙවෙයි මේ රටේ දූෂණ හොරකම් නවත්තල දරුවන්ට අනාගතයක් හදන විදිය ඒකට හොද නායකත්වයක් ඕනි දැනට ඉන්න අයගෙන් හොදම කෙනා අනුර

  • @dammikakalansooriya3341
    @dammikakalansooriya3341 ปีที่แล้ว +104

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @lakmaldissanayaka8316
    @lakmaldissanayaka8316 ปีที่แล้ว +13

    අනුර කුමාර දිසානායක මහතා දිනන එක තමුසෙ කියන්න ඕනද එක මුළු ලංකාවම දන්න දේ

  • @KalumKumara-h2m
    @KalumKumara-h2m 2 หลายเดือนก่อน +6

    Npp❤

  • @Danudesilva5531
    @Danudesilva5531 ปีที่แล้ว +29

    රනිල්ගෙ contract එකක් නේද කරන්නෙ 😂

  • @monikadubai5757
    @monikadubai5757 ปีที่แล้ว +20

    අනුරට දුන්නොත්
    අපිට වන්දි ගෙවනවද
    88 -89

  • @shiranizoysa6518
    @shiranizoysa6518 ปีที่แล้ว +17

    අපෝ අනුර නමි එන්න එපා මෙි රටෙි නායකත්වයට

  • @eduland-simplesimon1786
    @eduland-simplesimon1786 10 หลายเดือนก่อน +15

    NPP ❤❤❤

  • @sonitadelani2619
    @sonitadelani2619 ปีที่แล้ว +9

    අලුත් කෙනෙක් එන්නේ නැද්ද සිස්ටම් චේන්ජ් එකක් වෙන්නේ නැද්ද මොනාද මේ කියන්නේ වෙද මහත්තයා කලින් කියපුවානොවෙයිනේ මේ කියන්නේ ඔහොම කියන්නේ කාගෙන් හරි තර්ජනයක්ද හිතාගන්න බැහැ

  • @ainzainzain6
    @ainzainzain6 ปีที่แล้ว +44

    අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය නියතයි

  • @buddikamadushantha-sh2gi
    @buddikamadushantha-sh2gi ปีที่แล้ว +15

    අනුර ඵපා මට ජෙවිපිකාරයො පෙන්න බැහැ

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +42

    බෙහෙවින්ම ස්තුති ඔබතුමාට රටේ වෙනසක් කරමු මාලිමාවට කතිරය ගහමු හැමෝටම යහපතක් වෙන දෙයක් කරමු ජය වේවා ජය වේවා ජය වේවා 🌷🌷🌷🌷🙏🙏🙏🤔🤔🤔

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +22

    විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙිවා.....සැම දෙනාවම සක්වල පාලනය කරනා ⁣සැම දෙවි ⁣පිහිට ආරක්ෂාව ලැබෙිවා 🙏ඒවගේම අපේ අනුර සහෝදරයා ට සැම දෙවි රැකවරනයි සර්ටත් පවුලේ සැමටත් හැමදාමත් බුදුසරනයි 🙏

  • @YaraYara-r4i
    @YaraYara-r4i 8 หลายเดือนก่อน +5

    සජිත් පෙම දාස හොදයි අනුරට වඩා

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 ปีที่แล้ว +26

    මාලිමාව.... මාලිමාව..... 🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈ජයවේවා

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 ปีที่แล้ว +29

    NPP 👌👌👌👌👌👌👌👌👌👌👌

  • @app4748
    @app4748 ปีที่แล้ว +18

    රනිල් එළවන දවස කියන්න

  • @mahendrakumarasingha6751
    @mahendrakumarasingha6751 ปีที่แล้ว +16

    අනුර සහොදරයා ජයවේවා

  • @yajasaji5955
    @yajasaji5955 ปีที่แล้ว +24

    ජය Npp

  • @halanadashawada
    @halanadashawada ปีที่แล้ว +3

    එකෙකුට පක්ෂ පාති වුන්ගෙ කැමේන්ට්(බත්බැලයන්ගේ)වහල්ලු න්ගෙ

  • @shanakaanton7052
    @shanakaanton7052 ปีที่แล้ว +8

    හදහනෙන් පත් කරපු නායකයො ලංකාවට මෙච්චර කල් මොනවද කලේ. මේපාර හදහනට අපේ ජීවිත තීරනය කරන්න දෙනවද එක එක මනුස්සයන්ගෙ කතා අහල

  • @yousefalshatti5745
    @yousefalshatti5745 ปีที่แล้ว +3

    තොපීසොරමකෑලේ.අපීද්යසෙන්හොයනවා..ඔබලටද්වදෙකයී

  • @pandukumaraya5019
    @pandukumaraya5019 ปีที่แล้ว +3

    නරි රැගුවට වෙිදිකාවෙි සිංහ⁣යා නිශ්ශබිදයි. බොරැවට ආයුෂ නැත සත්‍ය ජයගන්නවා 2023/04/28 දින සිට මාලිමාවෙි උතුර දකුණ මාරැවෙිවි. කල්කින්ග් ඔඩිඩි ගමිබාර සිද්ධ සුනියමි ( ගලේ බණ්ඩාර දෙවියෝ) දියසෙන් පුතිපත්තියට අනුගත වුනොත් පෙර වැරදි හදාගෙන , පැවැත්මක් තිබෙයි නැත්කමි ???? ඇමරිකන් යුරෝපා ඉන්දියා වහල් භාවයෙන් දේශපාලකයෝ ඉවත්විය යුතුයි. නැත්නමි කල්කින්ග් රට භාර ගනිවි . සියලුම රාජ්‍ය අංශ , ආරක්ෂක අංශ ඔහුගේ අණට නතුකර ගනිමින් හමුදා පාලනයක් තුලින් ඔහු පැමිණේවි. මෛතිුයය අභය බෝසත්.

  • @DilekaHiru
    @DilekaHiru 6 หลายเดือนก่อน +3

    225 න් තොර පාලකයෙක් පහල වෙනවා ඉවසන්න

  • @chulaniupul3319
    @chulaniupul3319 ปีที่แล้ว +9

    වෙදමහතා ගානට ජෙප්පො ටික කොන්ට්‍රෝල් කලා එහෙනම් 😄😄😄

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +6

    ඡන්දෙ කවුරු දිනුවත් රනිල් තමයි නියත ජනපති මේක පලාත් සභා හලෝ ජානාධිපතිවරණය නෙවෙයි 😂 රනිල් 2017 මාර්තු පැරදිලත් දිගටම ආණ්ඩු කරා රාජපක්ෂලටවත් රනිල්ව පන්නන්න බැරි වුණා කියල මතක තියාගන්න 😂

  • @chamithishanka593
    @chamithishanka593 ปีที่แล้ว +3

    සජිත් ගැන කියන්න උබට බලත් දෙන්න ඔනෙද කත් කියන්න එපෙ

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว +30

    සියලුදෙනාටම තෙරුවන්සරණයි. අනුර කුමාර දිසානායක මහතා ගිරිය කඩාගෙන කෑහැහුවාට රටක් පාලනය කරන්න දැනුමක් නෑ මිනිස්සුන්ට මුලමම අමතකවෙලා ජේව්පී කල දේවල් කවුරුත්.ජන්දය ගන්න කම් තමා රැවටිම දැන්වත් මිනිසුනි බුද්ධිමත් සිතන්න සියලුදෙනාටම මොලේ පෑදේවා.බුදුසරණයි.පරිස්සමට ඉන්න. නැවත.නැවත සිතන්න රැවටෙන්න එපා 225ටම

  • @indunilrajapaksha4140
    @indunilrajapaksha4140 ปีที่แล้ว +13

    මාලිමාවට ජය වෙවාා

  • @likarose5361
    @likarose5361 16 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙවා

  • @sujithlakmal6746
    @sujithlakmal6746 ปีที่แล้ว +4

    දේසපාලනය හරි මගට ගන්න විදියක් කියනවද

  • @Eidncruze6824
    @Eidncruze6824 ปีที่แล้ว +6

    මේක පලාත් සභා මිසක් ජනපතිවරණය නෙවෙයි අනන්තෙන් ආ ලප කුමරුණි බූරු පුතානෝ සජියා ආණ්ඩු හීනෙන් අවධි වෙන්න රනිල් එක්ක ඔයාලට හැරෙන්නවත් බෑ බෑ බෑමයි 🤣

    • @toniabuldeniya
      @toniabuldeniya ปีที่แล้ว +1

      මහා මොල කරුවන් තමයි රට පාලනය කරන්නෙ ඒ කාලේ ඉඳන් රටේ ඉඩම් ටික කොල්ල කන්න රාජ්‍ය දේපල අල්ලා ගන්න ..අන්තිමට රාජ්‍ය ගලවන්න !
      ඇමරිකාව , ඉන්දියාව , චීනෙට ඕන විදියට තමයි දේශපාලුවෝ ක්‍රිඩා කරන්නෙ පිටපත් වලට...78 ව්‍යවස්ථාවට කෙලලා , පාර්ලිමේන්තුව තොරොම්බල් කරලා රාජ්‍ය ගලවන්න තමයි උන්ට ඕන..!
      කව්රු ජනාධිපති ආවත් උන් රූකඩ වෙලා ජත්‍යන්තරයට ඕන විදියට තමයි රට ගෙනියන්නෙ !
      මිනිස්සු වහල් බාවයෙන් මිදුන දවසට ,ගුනදර්ම , දැනුම රැස් කර ගත්ත දවසට , එදාට දැනුමින් සන්නද්ධ වු ජනතාව අතරින් පත්වෙන පාලකයන් රට සංවර්ධනය කරාවි...එදාට ජත්‍යන්තරය බයවේවි..!
      බුදුසරණයි මව්බිමට 🙏

  • @nilminilanka3294
    @nilminilanka3294 ปีที่แล้ว +3

    Apoi anuratanam.jande denna apa aimath rata iwarai okunta okata dnnoth matha ethi ne

  • @survivalismone-off369
    @survivalismone-off369 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි වෙද මහත්තයා... දියසෙන් කුමාරයා ශ්‍රීලාංකික පුර වැසියෙක්ද ? ... සමහර උදවිය කියනවා දියසෙන් කුමාරයා පැමිනෙන්නේ පිටරටක ඉදලා කියලා...

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +1

    මමත් කැමති ජාතික ජන බලවේගය බලයට එනවානම්... නමුත් රනිල්ගේ ඔය යහපත්කාලය ගැන වෙනතැන් වලිනුත් අහලා තියෙනවා..

  • @supunchanara350
    @supunchanara350 ปีที่แล้ว +6

    Jvp ලෙප්ට් 🤣🤣🤣🤣🤣

  • @mpspeirispremila2589
    @mpspeirispremila2589 ปีที่แล้ว +4

    අනේ අපේ රටට මොකද මේ වෙන්නේ

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 ปีที่แล้ว +3

    අනේ පලයන් පිස්ස. ජේවිපි මිනිමරුවන්ට රට භාරදෙන්න

  • @cdscolombage4752
    @cdscolombage4752 ปีที่แล้ว +1

    සජිත් ගොයිය ජනාධිපති වෙනවාද...අනේ ඒකත් කියන්නකෝ...

  • @Silva768-z3t
    @Silva768-z3t 6 หลายเดือนก่อน +2

    රනිල් ❤

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 ปีที่แล้ว +3

    ඔබ තූමා ඒක වැඩසටහනක කීවීවා අනූරවත් පත්කරලා ඒආමාරූවත් හොදකරලා දාමු කීයලා ඒතකෝට ඒයාගේ පක්ෂයේ අයටත් ඒ ඌන හොදවේයීනේ කීයලා ඒකද මේ කරන්න හදන්නේ

  • @rgnshri
    @rgnshri ปีที่แล้ว +1

    SJB keyala ekak lankwe na keyala hithalada oya keyanne. SAJITH next janadipathi

  • @warnarajaajaperera
    @warnarajaajaperera ปีที่แล้ว +4

    ආයුබෝවන්

  • @RuwanKumara-h8b3q
    @RuwanKumara-h8b3q 8 หลายเดือนก่อน

    වෙදමහත්තයා අපිට මේ ඉන්න කාලකණ්ණි දේශපාලුවො එකෙක් වත් එපා අපිට ඕන නීතිය රජකරවන දුප්පත් අහින්සක ජනයාගේ දුක හදුනන රටට ජාතියට ආගමට ආදරයකරන ඒ පූජනිය නායකයා දියසෙන් කුමරැ පමණමයි අපි ඔබතුමාගේ පාගමන් වලට ආවේ ඒ වෙනුවෙන් මයි ජයවේවා!

  • @digituotou9701
    @digituotou9701 ปีที่แล้ว +4

    ජේවීපී එකට නම් චන්දය දීලා ජනාඩිපති කලොත් රට ඉවරයි ගෝටට එහා වෙනවා 88 89 දුක් වින්දා හොදටම ඇති

  • @prasannabandara1387
    @prasannabandara1387 ปีที่แล้ว +9

    🙏 අගෝස්තු මාසයෙන් පහුවෙලා ඡන්දෙ තිබේවා 😍😍
    කෝ බලන්න කඩේ යන set එක

  • @githikadamayanthi9561
    @githikadamayanthi9561 ปีที่แล้ว +7

    ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @pandukumaraya5019
    @pandukumaraya5019 ปีที่แล้ว +2

    කිසිවිට කිසිවෙකුගේ වහලෙක් නොවන්න.

  • @anifaanifa241
    @anifaanifa241 ปีที่แล้ว

    වෙදමහත්තයාරනිල්ජනාදිපතිහොදයිහොදයිකියනවාමහජනතාවරනිල්ඵපාකියනවාකොහොමදඵහෙමතියෙද්දිරටපාලනයකරන්නේමහජනබලයනැනෙවෙදමහත්තයාසමගහැමදාමත්දෙවිපිහිටයි

  • @edmanwijewardena8060
    @edmanwijewardena8060 23 วันที่ผ่านมา

    දලදා මාලිගාවට බෝම්බ ගැහුව කීවෙ ඔවුන් නේද?

  • @dnatapaththu2093
    @dnatapaththu2093 ปีที่แล้ว +1

    Wedamahaththaya memai oyadennagen rata harimagat ganna diyunukaranna puluwan katad kiyann anurat giyoth ratata komad ranilgen ratata komad karaid kiyal visthara karann

  • @petercanusues2625
    @petercanusues2625 ปีที่แล้ว +2

    රනිල් ඡන්දයකින්නම් ජනාධිපති වෙන්නෙ නැහැ.
    මැතිවරනයට ඉදිරිපත්වෙනවනම් කියන්නෙ ඇයි .
    මෙයා වැටඋඩ ඉදගාන කියන්නෙ.

  • @saumyawickramasinghe6719
    @saumyawickramasinghe6719 ปีที่แล้ว +1

    Oun serama thanikara horu thamai weda mahaththayo

  • @PradeepDarshana-fz6fs
    @PradeepDarshana-fz6fs 7 หลายเดือนก่อน

    මුන්ට දෙන්න එපා වෙද මහත්තයා එන්නකෝ මුන් එලවලා ❤❤❤

  • @DilekaHiru
    @DilekaHiru 4 หลายเดือนก่อน +6

    අනුර කුහකයෙක්.තරුන තරුනියන්ගෙ මොල කනවා.විස්වය නිතරම කිලුටු කරනවා .එවන් කෙනෙකුට රජ ව්‍රෙන්න බෑ.

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 ปีที่แล้ว

    💐🙏THERUWAN SARANAYI!🙏💐CHIRAN JEEWATHU CHIRAN JEEWATHU AAYU RAKKANTHU AAWADAA...🌷🌷🌷❤❤❤🌹🌹🌹2024 NIYATHA JANAPATHI APE WEDHA MAHATHTHAYAA (DHIYASEN KUMAARAYAA)🤗👑🤗WE ARE WITH YOU🤝🤝🤝WE ARE READY👋👋👋OUR SPIRITUAL LEADER👑🎓👑PAKSHA DHESHAPAALANAYEN THORAVA HETAK WENUWEN ALUTH RATAK GODA NAGANNA AAKALPA SITHUWILI WALIN WENAS WEMU💐💐💐

  • @priyanthikakumari739
    @priyanthikakumari739 ปีที่แล้ว +1

    ඔබතුමා ට තෙරැවන් සරනයි ජලය වේවා

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +4

    Jvp ♥️🧭🧭👍👍🧭🧭🧭🧭

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +2

    ආසිර්වාද වේවා

  • @shaliyamadushan5945
    @shaliyamadushan5945 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි !! සියලු දෙනාටම

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 8 หลายเดือนก่อน

    එතුමටනම් ලැබෙනව ජනතාවට පස්කන්න තමයි වෙන්නේ

  • @nilanthisanjewani5292
    @nilanthisanjewani5292 ปีที่แล้ว +4

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @dammedamme4716
    @dammedamme4716 ปีที่แล้ว +1

    Anura mokda apita epa

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 6 หลายเดือนก่อน

    Vadamahaththayatadirgayusalabava❤❤❤❤❤❤❤❤mamasagithtathaniratathkamathichandeadanneakatadakiyalathamathiranayakaralanea❤❤❤❤❤❤❤❤malimavatath,talifonsayatathmamakamathimathamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangalikaherath9710
    @mangalikaherath9710 ปีที่แล้ว +1

    Oba thumata kauru mada gahuwath ninda apahasa karuwath api oba thuma samagai. Hamadama🙏🙏🙏

  • @deepanisirisena9465
    @deepanisirisena9465 8 หลายเดือนก่อน

    Newatha ranil may ratay janapathi viya uthui. May arthika weda piliwela idiriyata gena ya haki akama nayakaya ohu pamanai

  • @inranirupalata927
    @inranirupalata927 ปีที่แล้ว +1

    Ehenam iten anuragen wadakuth naha neda

  • @Hirunim0903
    @Hirunim0903 ปีที่แล้ว +3

    😊

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +6

    ජූනි මාසෙන් පස්සේ ජන්දය ඕනි

  • @mpspeirispremila2589
    @mpspeirispremila2589 ปีที่แล้ว +4

    ඔබතුමා අපේ රට ගොඩ ගන්න

  • @parakrama5439
    @parakrama5439 ปีที่แล้ว

    සජිත් රනිල් ගැන විඩියෝ එකක් දාන්න

  • @PMK653
    @PMK653 3 หลายเดือนก่อน +2

    මම දෛවඥයෙක් නම් නොවේ, නමුත් AKD කිසි දිනෙක ශ්‍රී ලංකාවේ ජනපති වන්න බැරි බව 100% විෂ්වාශයි විශ්ව ශක්තිය සැබෑනම් එය එසේම වියයුතුයි👌👌👌

  • @RanasingheG-cx2cr
    @RanasingheG-cx2cr 8 หลายเดือนก่อน

    ඔය මොනවා ආවත් එකයි

  • @LngMangalika
    @LngMangalika หลายเดือนก่อน

    ඔයා රනිල්ට කඩේ යනවද

  • @layanalthilakarathna5509
    @layanalthilakarathna5509 ปีที่แล้ว +1

    බොහොම හොදයි

  • @manel2627
    @manel2627 ปีที่แล้ว +1

    කුසලය අකුසලය අතර සටනක් .
    රටෙි නායකත්වයට ස්වභාවධර්මය හොයන්නෙ. මෙි රට නැවතත් අගාධයට දාන නායකයෙක් කාටවත් අවශ්‍ය නැහැ...හුස්ම තියෙනකන් රනිල් වික්‍රමසිංහ යන්ගෙ නායකත්වය මෙි රටට ලැබෙිවි....අධර්මිෂ්ඨ පාලකයින්ට මෙි රට නැවත ලබා නොදෙන බව හොදින් මතක තියාගන්න ...මෙි youtube වල අනවශ්‍ය වෛරී comments නොදා තම තමන්ගෙ ආරක්ෂා වට හොද සිතුවිලි වලින් මනස පෝෂණය කර ගන්න ..එහෙම නොවුනහොත් දේශපාලකයින්ට පෙර තමන්ට මහ විපතක් ගෙනත් දෙනු ඇත. ඉදිරි කාලය බලාගන්න තමන්ට ලැබෙන දායාද මොනවද කියා

  • @prasannabandara1387
    @prasannabandara1387 ปีที่แล้ว +9

    වෙදමහත්මයාට තෙරුවන් සරණයි

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 หลายเดือนก่อน +1

    Ranil ❤🎉🎉😢

  • @avishkasankalpa8596
    @avishkasankalpa8596 ปีที่แล้ว

    Sarath fonseka sir gana issrha pdk kynn....issrhata...

  • @deepanisirisena9465
    @deepanisirisena9465 8 หลายเดือนก่อน

    Anuraya nam apa...apa.modayek.

  • @DilkaPiumali
    @DilkaPiumali 5 วันที่ผ่านมา

    Ranil ❤

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 6 หลายเดือนก่อน

    කපුටු කාක් කාක්

  • @Milan.De.Silva_7
    @Milan.De.Silva_7 ปีที่แล้ว +2

    👍🙏🏻

  • @kosaynjdawy1968
    @kosaynjdawy1968 ปีที่แล้ว

    Ranil janadipati thumata dirga USA labaywa

  • @kosaynjdawy1968
    @kosaynjdawy1968 ปีที่แล้ว +3

    Ranil sir thama me welawe Hoda. Gema genna dannawa. Dan thal polem ne.

  • @MahindaSena-v6h
    @MahindaSena-v6h 8 หลายเดือนก่อน

    භ😂😂😂😂😂

  • @TDMMIHIN
    @TDMMIHIN หลายเดือนก่อน

    Pita kauru dinnath wedak nahe