Five Million Money Drop | Episode 42 | Sirasa TV

แชร์
ฝัง

ความคิดเห็น • 151

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +34

    ලක්ෂ පහක් අතේ තියන් ගහපු ගේම මදෑ.. සුභ පැතුම් දෙන්නටම 👍🤗

  • @nuwankumara8800
    @nuwankumara8800 ปีที่แล้ว +19

    බොරු සොබන නැති කෙල්ලො දෙන්නෙක්.අද නම් හොද වැඩසටහනක් බැලුවා

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 ปีที่แล้ว +33

    දෙන්නටම සුභ පැතුම් ❤♥️ හොඳ ට තරගය play kala ශෝ නැහැ දෙන්නම හොඳයි.🥰

  • @kaveeshasewmini3925
    @kaveeshasewmini3925 ปีที่แล้ว +19

    ලක්ෂ 5කින් ගහපු ගේම සුපිරි 👍

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +11

    ඒ දෙන්න දිනනකල් බලන් හිටිය මම. මොකද පන්ඩිත පඩ ශෝ නෑ... ඒකයි😝

  • @sampabro7180
    @sampabro7180 ปีที่แล้ว +18

    මේ ළමයි ලංකාවේ නම් නෙමේ වගේ, මිරිස වැටිය පොළොන්නරුවේ ලු තියෙන්නේ. කමක් නැහැ කොහොම හරි ලක්ෂ 2 ක් ගත්තා.

  • @sampabro7180
    @sampabro7180 ปีที่แล้ว +18

    කොන්ඩේ පොකුට කෙල්ල කෑවා. නැත්තම් ඔයිට වඩා හොඳ ගාණක් ගන්න තිබ්බා. බැංකුවේ ලු වැඩ හැබැයි xls ගැන දන්නේ නැහැ.

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +8

    දෙන්න්ම හොඳට තරඟ කරා ජය වේවා සම්මාසම්බුදු සරණයි 🥰🥰

  • @RO.MUSIC87
    @RO.MUSIC87 ปีที่แล้ว +34

    උදේ පාන්දරම සල්ලි ගොඩක් නැති කරගත්තට අන්තිමේ කොහොම හරි ගේම ගැහුවා 👍 දෙන්නටම ජය ✌️❤️💐

    • @user-gw2rl6vn4v
      @user-gw2rl6vn4v ปีที่แล้ว

      පට්ටම පට්ට මෝඩයෝ දෙන්නෙක්.
      ප්‍රශ්න අහපු කිසිම දෙයක් ගැන දැනුමක් නෑ
      යකෝ මිරිසවැටිය හැදුවේ කවුද කියලා දන්නෑ කියන්නේ.....
      මිරිසවැටිය දැන් ගරා වැටිලා කියලා කියනවා කියන්නේ
      පට්ටම පට්ට හරක් දෙන්නෙක්

    • @vajiralakshitha9241
      @vajiralakshitha9241 ปีที่แล้ว +1

      Mulinma kelo gaththe bn 😐

    • @RO.MUSIC87
      @RO.MUSIC87 ปีที่แล้ว

      @@vajiralakshitha9241 ඔව් ඒ කෝල් එක මාරම විදියට ෆේමස් උනේ. Fb, tiktok මේ හැම එකකම ගියා ඕක. හැබැයි මුන් දෙන්නා දන්නෙ නෑ 🤭😆

    • @RO.MUSIC87
      @RO.MUSIC87 ปีที่แล้ว +1

      @@user-gw2rl6vn4v ඔව් මිරිසවැටිය දැකලත් නෑ මුන් දෙන්නා 😆. අන්තිමේ කනාවට දින්නෙ 🤭

  • @travelarw2652
    @travelarw2652 ปีที่แล้ว +12

    හොඳ වෙලාවට බැංකුවේ නම කිව්වේ නැත්තේ මේ ළමයි දෙන්නා. එක්සෙල් ෆයිල් එකක්. වර්ඩ් ෆයිල් ටයිප් එකක් අඳුරන්නේ නැති කෙනෙක් කොහොමද පරිගණක ආශ්‍රිතව රැකියා කරන්නේ

    • @dushan5871
      @dushan5871 ปีที่แล้ว

      බැංකුවල exel, word වලින් නෙමෙයි වැඩ කරන්නෙ, වෙනම Core banking system එකක් තියෙනවා, 😂😂😂

    • @travelarw2652
      @travelarw2652 ปีที่แล้ว +1

      @@dushan5871 වෙනම සිස්ටම් වල වැඩ කෙරුවට ඒවා රන් කරන්නේ ගල් ලෑලි වල නෙමේනේ. ඒවා රන් වෙන්නෙත් පරිගණක වලනේ. එහෙම පරිගනකයක වැඩ කරන්න ඉගෙන ගද්දි පරිගණක මුලිකාංග වලදී උගන්වනවා. Computer literacy තියෙන ඕන මෝඩයෙක් දන්නවා very basic දේවල් ඔය වගේ.

    • @dushan5871
      @dushan5871 ปีที่แล้ว +1

      @@travelarw2652 බැංකුවල computer තියෙන්නෙ word දාගෙන ලියුම් ගහන්නම නෙමෙයි, system එකක් එක්ක වැඩ කරන කෙනෙක්ට office packages වැඩක්ම නෑ, අනික ඔය වගෙ තැනකට ගියාම දන්න දේත් අමතක වෙන එක සාමාන්‍ය දෙයක්,

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +10

    වාසනාවන්!!! 🌹🌹👍👌☺️☺️ මම හදවතින්ම ප්‍රාර්ථනා කළාමේ දරුවෝ දෙන්නට අඩුම තරමින් රුපියල් ලකෂ 2ක් වත් අරන් යන්න වාසනාව ලැබේවා🙏 කියලා ,,😂 ඒ නිසාම මටත් හරිම සතුටුයි මේ නිහතමානී බුද්ධිමත් දරුවන් දෙදෙනාට ජයග්‍රහණය කරන්න ලැබීම ගැන ,,

  • @surangikumarage4534
    @surangikumarage4534 ปีที่แล้ว +6

    හරි ම ආසවෙන් බැලුවේ හොද ට තරග කරා...

  • @tharindunuwan3721
    @tharindunuwan3721 ปีที่แล้ว +3

    තනිකරම කනාවට දිනුවෙ.
    සාමාන්‍ය දැනීමනම් අන්තිමයි.
    බොහොම ප්‍රසිද්ද, සරල දේවල් දන්නෙම නෑ.
    දැනුම තිබුනනම් මීට වටා ජයග්‍රහනයක් ලබන්න තිබුන.
    සුබ පැතුම් දෙන්නටම. තව දැනුම වැඩි කරගන්න.

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi ปีที่แล้ว +5

    Microsoft office පාවිච්චි කරනවලු. කවදාවත් word, excel, PowerPoint file එකක් දැකලා නම් නෑ වගේ. 7,8 පොඩි ලමයෙක් ගෙන් ඇහුවත් කියාවි ඕකට උත්තරේ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +12

    අදනම් සුපිරි තරගයක්. දෙන්නම හොදයි. සුභ පැතුම්

  • @madushanka_tm_liyanage__
    @madushanka_tm_liyanage__ ปีที่แล้ว +4

    ලොකුකමට කියනවා නේවේ..මේ කෙල්ලො දෙන්න නම් සිරාවටම කිසිම දැනුමක් නැ... වාසනාවට ආවා මිසක්...👍

  • @ayantha6746
    @ayantha6746 ปีที่แล้ว +3

    ගොන් ගස් දෙක 😂 තනි කනා ගැහුවේ
    වැඩ කරන බැන්කුවට මම ශුබපතනවා 😂😂

  • @sujaniekanayake8252
    @sujaniekanayake8252 ปีที่แล้ว +12

    දැනුම ඇති අය හිස් අතින් යනවා. ටක් ටික් ටුක් උත්තර දෙන අය දිනවා. මිරිසවැටිය ගිහින් බලන්න ඔය සල්ලි වලින් ගරා වැටිල ද කියලා. නොදන්න දේවල් නොකියා හිටියා නම් තමා හොද

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +8

    ලක්ෂ 5න් ගහපු ගේම මරු 👌

  • @uvindugallage4463
    @uvindugallage4463 ปีที่แล้ว +29

    How come these 2 are working in a private bank even without knowing Excel is in MS Office package. 😬🙄
    Easiest set of question seen so far in the season.

    • @user-gw2rl6vn4v
      @user-gw2rl6vn4v ปีที่แล้ว +3

      පට්ට හරක් දෙන්නෙක් බං

    • @Manoj-pu4bu
      @Manoj-pu4bu ปีที่แล้ว

      Yes. That is a big dought for me as well. Unbelievable 😐😐

  • @sak3909
    @sak3909 ปีที่แล้ว +15

    අනේ මේ වගේ ළමයි … මෙවගේ ලේසි ප්‍රශ්ණ වලට මෙහෙම දගලනවා.. දැනුම අතින් බොහෝම දුර්වලයි..

    • @ROS460
      @ROS460 ปีที่แล้ว +1

      අනීවර්‍යේන්ම

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 ปีที่แล้ว +6

    මෝඩ නෑම්බියෝ දෙන්නේක් 😂😂😂

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +3

    Well Played..❤😍😍😍Congratulations...😍😍😍❤❤❤

  • @nesithmadubasha6098
    @nesithmadubasha6098 ปีที่แล้ว +5

    ගොන් බදින කනු දෙකක්..ලක්ශ 50ම ගන්න තිබ්බ තරම් ලේසි ප්‍රශ්න 7ක්.ලක්ශ 2ක් අරන් උඩ පනිනවා

  • @jnlankavlog8553
    @jnlankavlog8553 ปีที่แล้ว +1

    නංගිලා දෙන්නා හොදට තරග කලා..සොබන නැති ලමයි දෙන්නා..සුබ පැතුමි

  • @pushpikawajirakanthi5722
    @pushpikawajirakanthi5722 ปีที่แล้ว +32

    පට්ට හරක් කීයක් හරි ගෙනියනව .යමක් දන්න මිනිස්සු හිස් අතින් යනවා. 😪

    • @janithudara5286
      @janithudara5286 ปีที่แล้ว +7

      ඔයත් ඇවිල්ල හිස් අතින් ගිහිල්ලා යමක් දන්න කෙනෙක් කියලා ඔප්පු කරන්නකෝ එහෙනම්.ආසයි බලන්න 😎😎

    • @elisaboby8754
      @elisaboby8754 ปีที่แล้ว +5

      පට්ට හරක් රට කරනවා වගේ.

    • @hashini--1098
      @hashini--1098 ปีที่แล้ว +3

      හරක් නෙවේ දක්ශ කෙල්ලෝ දෙන්නෙක් මේ

    • @pushpikawajirakanthi5722
      @pushpikawajirakanthi5722 ปีที่แล้ว

      @@janithudara5286 ඔයාට දුක හිතිල නේද? 😊
      බැංකුවක වැඩකරන දෙන්නෙක්ගෙ තියෙන්න ඕන දැනුම් මට්ටම මේ ඇති කියල හිතන ඔයාල වගේ අය ඉන්නකන් අපේ රට හදන්න බෑ. වැරදි මිනිස්සු වගකිවයුතු තනතුරු වලට පත් කරල දේශපාලකයන්ට කඩේයන මල්ලිලව කමෙන්ට් වලින් අදුනගන්න පුලුවන්.

    • @pushpikawajirakanthi5722
      @pushpikawajirakanthi5722 ปีที่แล้ว +2

      @@hashini--1098 මයික්‍රෝසොෆ්ට් පාවිච්චි කරලත් තියනවනෙ නේද? කවුරුත් මහාමොලකරුවො නෙවෙයි තමයි ඒත් මේ වගේ දෙන්නෙක්ට් මීට වඩා දැනුමක් තියෙන්න ඕන.

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +5

    Comment ekak danna ona. Mokada patan gaththe 5 laks walin. Habai eka 2k karagena kohoma hari win kara.
    Jaya wewa... kellane.
    Pada show nathi dennek.
    Jaya wewa..!!!

  • @pasannethmina1235
    @pasannethmina1235 ปีที่แล้ว +2

    Happy to see someone won the challenge but only one way to say they don't deserve it👍

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +3

    නියමයි 👌

  • @spk071
    @spk071 ปีที่แล้ว +1

    Working in Bank. But they don’t know .xls😂

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 ปีที่แล้ว +14

    අම්මෝ මාර සතුටුයි අපිට 😍😍.. ලක්ෂ 5 ක්‌ අතේ තියාගෙන මදැයි දින්නා.. All the best 👍🏽

  • @marsamuel325
    @marsamuel325 ปีที่แล้ว +4

    Even though the duo lost 4.5 million in the very first question still both played well and won 2 laks. Surprisingly they didn't know MS Office file extensions even though they work private banks and they both look young too. Anybody who uses a computer can answer this question easily. Good luck to you both

  • @Boo-bro
    @Boo-bro ปีที่แล้ว +2

    Dennatama subha pathum ✌️✌️

  • @sameeramm
    @sameeramm ปีที่แล้ว +7

    අද ප්‍ර්ශන ටික නම්, ලේසි වගේ ටිකක් !!

  • @ishankadeepthi4670
    @ishankadeepthi4670 ปีที่แล้ว +1

    Congratulations 🎈

  • @udarachathuranga6671
    @udarachathuranga6671 ปีที่แล้ว +1

    නියමයි ගහපු ගේම

  • @nisansalamalishani6408
    @nisansalamalishani6408 ปีที่แล้ว

    Congratulations 💗

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว

    Congratulations 🌹🌹

  • @PradeepKumara-ei1xx
    @PradeepKumara-ei1xx ปีที่แล้ว

    Happy Birthday

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว

    office wala lu weda karanne.. Mocrosoft thama pawichchi karanne.. eth microsoft office package eke file extension tika danne ne..

  • @nilanthiperera8383
    @nilanthiperera8383 ปีที่แล้ว +4

    Me dennawa tharagayata therune kohomada

  • @anuravindra2014
    @anuravindra2014 ปีที่แล้ว +2

    Kello dennata subah pathum

  • @talkwithsithu2260
    @talkwithsithu2260 ปีที่แล้ว +1

  • @lashikaherath7880
    @lashikaherath7880 ปีที่แล้ว +3

    Charith.❤❤❤

  • @user-hh5jn2kf6k
    @user-hh5jn2kf6k 6 หลายเดือนก่อน

    Congratulations ❤️❤️❤️👌👌👌

  • @nadish_de
    @nadish_de ปีที่แล้ว +56

    Since they had already lost 4.5 million, Sirasa changed all of the questions to the easy level. Zero knowledge - 100% push, gradually declining quality in each episode. Seriously how can they work in banks without knowing .xls. Must be political appointments

    • @pushpikawajirakanthi5722
      @pushpikawajirakanthi5722 ปีที่แล้ว +6

      Well said and we all are suffering today coz of wrong ppl in responsible positions.

    • @MadMax40
      @MadMax40 ปีที่แล้ว +3

      Well said bro, මේ බොරු පන්දම් කාරයෝ , කිසිම දැනුමක් නැති මීහරකුන් මේ, බොරු සෝබන බයිලා හිස් කෝම්බ, සහ හිස් ප්‍රශ්න

    • @bubbysl
      @bubbysl ปีที่แล้ว +1

      Definitely

    • @tharindunisasalaliyanage9838
      @tharindunisasalaliyanage9838 ปีที่แล้ว +1

      100% true

    • @resh122
      @resh122 ปีที่แล้ว +1

      But, I don't agree with you!

  • @PradeepKumara-ei1xx
    @PradeepKumara-ei1xx ปีที่แล้ว

    Happy birthday Machan

  • @manujafafggxg1741
    @manujafafggxg1741 ปีที่แล้ว +1

    mma 1

  • @chamiduabeynayake4753
    @chamiduabeynayake4753 ปีที่แล้ว

    E tika tibbana matat okkama ate aparade .any way good come back after big lossed.congrz sis

  • @tharindupathirana6381
    @tharindupathirana6381 ปีที่แล้ว +2

    මෙලෝ හසරක් නොදන්න නෑම්බියෝ දෙන්නෙක්

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 ปีที่แล้ว +1

    Jayen jaya

  • @randukanihanjana2998
    @randukanihanjana2998 ปีที่แล้ว

    Wasanawa nisa goda giye habi 😂

  • @kavindaheshan8473
    @kavindaheshan8473 ปีที่แล้ว

    🥰💓

  • @vinudisdaily9232
    @vinudisdaily9232 ปีที่แล้ว +5

    .docx , word
    .xls, excel
    .ppt, powerpoint.
    Ai eka danne natte

    • @Manoj-pu4bu
      @Manoj-pu4bu ปีที่แล้ว +1

      Ane ammo eka thamai. Pudumai ane. Bank ekaka mnwd dnna krnne 😂😂

  • @samiyagaming01
    @samiyagaming01 ปีที่แล้ว +3

    🥱අද ඇයි මෙච්චර ලේසි පස්න😪

  • @DogLove459
    @DogLove459 ปีที่แล้ว

    Attama M 5 dinanna thibuna mn giynam 😊

  • @_Bandara_
    @_Bandara_ ปีที่แล้ว +6

    It's not their talent or luck I guess.😑 Sirase made the question easy cuz they lost 4.5million at the first question it self😐The bankers who don't know the MS Exel🙄 I am happy to see someone winning the money, but there were lot more talented people on the show who deserved money more than these girls😓

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 ปีที่แล้ว

    It is the luck of that girls.

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 ปีที่แล้ว +1

    harima sarala dennek , kolam, hurathal, posh na,,,, e hinda thamai anthima dakwa giye...

  • @janetj3326
    @janetj3326 ปีที่แล้ว +1

    පව් අසරනයි

    • @worldsports5112
      @worldsports5112 ปีที่แล้ว

      mahinda appachchi Rata beragath viruwa ewa amathaka na apita ratakma oba samagai basil ape pathumai

  • @Manoj-pu4bu
    @Manoj-pu4bu ปีที่แล้ว +2

    Aiyo MS Excel dnne nadd deiyane..

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +4

    Denuma adui .kamak nehe goda giya🌹

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 หลายเดือนก่อน

    ❤❤

  • @gayashinisammani5698
    @gayashinisammani5698 ปีที่แล้ว +2

    hamdama work karana software eka gana danne na. mehema minissu kohomada bank wala work karanne. skill tiyena graduate lamai parawal wala job hoya hoya dagaladdi A/l yantam pass wela bank walata gihin. kisima danumak awabodayak naha. lankawe anagate gana godak dukai.

  • @wizardbro2004
    @wizardbro2004 ปีที่แล้ว +4

    He he

  • @samanexcavator8766
    @samanexcavator8766 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤

  • @kkr523
    @kkr523 ปีที่แล้ว

    Labenna thiyana deyak tiyanawanam eka kohomahari lebenawamai.

  • @user-zm8pq4nx2o
    @user-zm8pq4nx2o ปีที่แล้ว +1

    ලේසි කරා😂

  • @janetj3326
    @janetj3326 ปีที่แล้ว

    S.B

  • @coopecooper8694
    @coopecooper8694 ปีที่แล้ว +2

    Hikkaduwa gena danne nadda moda harakiyek rosa pata ela adan inna eka

  • @janetj3326
    @janetj3326 ปีที่แล้ว +1

    මේ මෑතකදි එස් බි දිසානායක කතාකිරීම ගැන

    • @worldsports5112
      @worldsports5112 ปีที่แล้ว

      mahinda appachchi Rata beragath viruwa ewa amathaka na apita ratakma oba samagai basil ape pathumai

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 ปีที่แล้ว +1

    Man dekka supirima round eka meka, 5k athe thiyagena gahapu game eka supiri

  • @SonaliDeMuse
    @SonaliDeMuse ปีที่แล้ว +36

    මේ තරඟෙට මෙච්චර කාලෙකට ආපු මෝඩම තරඟකරුවො දෙන්නා 😐😐😐
    මට මතකයි මේ තරඟෙට ආවා හොඳට දැනුම තිබ්බ වයසක uncle කෙනෙකුයි එයාගෙ පුතයි, ඒ වගේ අය පරාද වෙලා මේ වගේ අය දිනන එකනම් හරිම අවුල්

    • @janithudara5286
      @janithudara5286 ปีที่แล้ว +17

      🤣🤣🤣🤣මට දුක ඔයාලගෙ මානසිකත්වෙ ගැන.කමක් නෑ මෙහෙම කමෙන්ට් දාල ඔයාල විනෝදයක් ලබනව ඇතිනේද.හරි හරි කමක් නැ.හපොයි.🙄🙄🙄

    • @ThanuChami
      @ThanuChami ปีที่แล้ว +1

      very true

    • @prasadnalaka5775
      @prasadnalaka5775 ปีที่แล้ว +8

      ඔයත් ටයි කරලා ඵන්න කෝ ඔයාලටත් තෙරේයි කවුරුත් විවෙචනය කරන්න ඵපා.

    • @anupradeepkumara9188
      @anupradeepkumara9188 ปีที่แล้ว +6

      Oya a tharam intelligent da

    • @anupradeepkumara9188
      @anupradeepkumara9188 ปีที่แล้ว +3

      Ube makeup thattuwenma therenawa buddhimath kiyala

  • @akilasandeepa
    @akilasandeepa ปีที่แล้ว

    නේපාලය බුද්ධාගමික රටක් කිවුවා නේද. ඒකනම් වැරදි.

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 ปีที่แล้ว

    බැංකු වල වැඩ කරන නෝනාවරුණි Microsoft Office Package එක පොඩ්ඩක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න... බැංකු කියන්නේ counter එකේම ඉන්න එක කියලා නොහිතනවා නම්
    කියන්න කණගාටුයි. මේ ලෝකේ ඉන්න ඩබලක් නෙවේ... අර කලින් ගේම් වල ප්ලේ කරපු කට්ටියට මේ ප්‍රශ්න ටික හම්බුනා නම් උන් 5මිලියන් අරන් යනවා ගේමක් නැතුව. හැබැයි මුකුත්ම නැතුව ලක්ශ 2 ගෙනිච්ච එකත් ලොකු දෙයක්... මුලින් ලක්ශ 5 ඉතිරි උනාම මන් හිතන්නේ සිරස ප්‍රශ්න ලේසි කරා වගේ. ප්‍රතිශත ගානක් ඇහැට දැක්කේ නැහැ.

  • @iamdon_mamadon
    @iamdon_mamadon ปีที่แล้ว

    බය වෙලා. ඒ නිසා තමා කෙල උනේ. කලබල නොවුනා නම් ලක්ශ 10ක් නතින් දෙන්නාට

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว

    Panadure inne hikkaduwa thiyena thena danne ne...

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 ปีที่แล้ว +5

    ගොන් බානක් 🥲🥲

  • @rajivjayamaha9328
    @rajivjayamaha9328 ปีที่แล้ว

    ප්‍රශ්න 7ටම අද උත්තර දන්න මම 😢

  • @Obatasathutuidadan
    @Obatasathutuidadan ปีที่แล้ว

    ඔතන ඉන්න පාණදුරේ ගැහැණු ළමයා මං ඊයේ දැක්කා සරික්කා මුල්ලේ ඉන්නවා

    • @dushan5871
      @dushan5871 ปีที่แล้ว +1

      🤭🤭🤭

  • @akilaudage5450
    @akilaudage5450 ปีที่แล้ว +2

    හම්මේ උබල නම් රටට බරක් යකෝ
    ඊලග පාරත් මහින්ද මහත්තයා ‍තමා...
    Sirasa ඔයිට වඩා හොදයි සල්ලි ටික මුලින්ම අතට දීලා ගෙදර යැව්වා නම්.

  • @sunilmohotty5077
    @sunilmohotty5077 ปีที่แล้ว

    Kannadi kella vitharamai daksa anith eaka Gon huth vesiyak Melo deyak Dianne naha

  • @kgshn2413
    @kgshn2413 ปีที่แล้ว

    Mun nam fttta Gon habai kello posh unta mole ne Hoda udaharanayak.wasanawata dinna

  • @priyanthachandana2588
    @priyanthachandana2588 ปีที่แล้ว

    i dont know which bank they are working....long hair girl so fool...they don't know even MS office...

  • @SayuriNimshara
    @SayuriNimshara 9 หลายเดือนก่อน +1

    .............

  • @sameeramuththettuwatta3512
    @sameeramuththettuwatta3512 ปีที่แล้ว +5

    SB ge kathawa danne nathi aya innawane..🤔

    • @user-gw2rl6vn4v
      @user-gw2rl6vn4v ปีที่แล้ว +2

      මිරිසවැටිය හැදුවේ කවුද කියලා දන්නෑ කියන්නේ
      ඉතින් මුන් කොච්චර ගොන්ද
      චූටි කාලේ ඉදන් උගන්නවා

    • @deepikajayasinghe432
      @deepikajayasinghe432 ปีที่แล้ว +3

      මන් දන්නෙත් දැන්.sb ගෙ කතාව

    • @worldaroundyou2226
      @worldaroundyou2226 ปีที่แล้ว +2

      Apita oya deshapalane wadakna kiyala inna ayata ohoma tamai wenne😁😁

    • @janithudara5286
      @janithudara5286 ปีที่แล้ว +1

      ඔයා ඒක දන්නව කියන්නෙ ඔයා අටි විශිෂ්ටයෙක්නෙ.ඔබ වැනි අය රටට සම්පතක්.සංරක්ෂණය කරන්න වටිනව ඇහ් 😂😂😂😂😂

    • @janithudara5286
      @janithudara5286 ปีที่แล้ว +2

      @@user-gw2rl6vn4v චූටි කාලෙ ඉදන් උ
      උගන්නපුවා මතකයි කියන්නෙ මරු ඉතින්. 😁😂😂එදිනෙදා අහන දකින දේවල්නෙ මේකෙ අහන්නෙ.ඔයාට ඒ තරම් හොද මතකයක් තින බව පේනව.ඉතින් මන් හිතනවා ඔයා අවොත් ඔයාට අනිවා ලක්ෂ 50ම ගන්න පුළුවන්.ඔයත් ගිහිල්ල බලන්න. හි හී.😊😊

  • @psvlogssrilanka6374
    @psvlogssrilanka6374 ปีที่แล้ว +1

    Me gauma adapu kella danna deyak nehe.anith kella thamai gema goda demme

    • @SayuriNimshara
      @SayuriNimshara 9 หลายเดือนก่อน

      ඇත්තමයි

  • @kumudunichampa8469
    @kumudunichampa8469 ปีที่แล้ว

    දෙන්නම හොදයි හැබැයි 😂ඔයා එන්නේ නැද්ද 😂 ඒක දන්නෑ කියන්නේ ඉතින් 🙄🙄

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +8

    Sirasa five millions money drop වැඩසටහනේ මේතාක් දුරට තිබුණු හොඳම වැඩසටහන තමයි මේ ඔවුන් තමයි සැබෑම දක්ශයින් දෙදෙනා මේතාක් දුරට තිබුණු වැඩසටහන්වලින් මොකද පලවෙනි ප්‍රශ්නයෙන් අඩුම මුදලක් අරන් ආවෙ ඔවුන් දෙදෙනා අවසානය තෙක් ඒ මුදලින් තරග වැදුණ..ජයවේවා දෙන්නටම පොලොන්නරුව වැදපුදාගන්න පුලුවන් එහෙනම් ..😁😁😁👍

    • @_Bandara_
      @_Bandara_ ปีที่แล้ว +3

      It's not their talent I guess.😑 Sirase made the question easy cuz they lost 4.5million at the first question it self😐The bankers who don't know the MS Exel🙄 I happy to see someone winning the money, but there were lot more talented people on the show who deserved money more than these girls😓

  • @shehanp3617
    @shehanp3617 ปีที่แล้ว +2

    Mun Deanna patta harak deaneak

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +1

    Denuma adui kamak nehe goda giya💐

  • @peacefullvibes6167
    @peacefullvibes6167 ปีที่แล้ว +4

    Modai mun denna🫠

  • @one576
    @one576 ปีที่แล้ว +7

    මෝඩ ගැනු දෙන්නෙ ක්

    • @janiduperera8757
      @janiduperera8757 ปีที่แล้ว +1

      Uba hoda nuwanakkarine un ehema hari kiuwane

  • @isuruhettiarachchi7424
    @isuruhettiarachchi7424 ปีที่แล้ว

    Women 😒

  • @XyXo370
    @XyXo370 ปีที่แล้ว +1

    Zero knowledge

  • @worldsports5112
    @worldsports5112 ปีที่แล้ว +2

    mahinda appachchi Rata beragath viruwa ewa amathaka na apita ratakma oba samagai basil ape pathumai

    • @sandunidilshani7566
      @sandunidilshani7566 ปีที่แล้ว +1

      🤭🤭🤣

    • @aishaa1624
      @aishaa1624 ปีที่แล้ว +1

      මොංගල්ද.?

    • @dushan5871
      @dushan5871 ปีที่แล้ว +6

      යන්නෙ කොහෙද මල්ලේ පොල් හරකෙක්... 😂😂😂. හැම තැනම අප්පොච්ච්යෙක් අලව අලවා යනවා 😂, මොක දැමමත් දේශපාලනේ ඇදලා ගන්න දේශපාලන වහලෙක්

  • @nilangawehallage1144
    @nilangawehallage1144 ปีที่แล้ว

    ගොන් කෙල්ලො දෙන්නෙක්