සුබ නිමිත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 676

  • @sinethsandaruwan7791
    @sinethsandaruwan7791 20 วันที่ผ่านมา +96

    කල්මුනේ මුතූර් වල පෙර කාලවලට වඩා දේශපාලන පිබිදීමක් තියෙනවා. මාලිමාව කෙරෙහි විශාල ජන ප්‍රසාදයක් තියෙනවා වගේම නිසැකයෙන්ම අනුර ජනාදිපති වනවා❤❤❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 20 วันที่ผ่านมา +108

    පුද්ගලික වාසි නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් එකම රාමුවේ දේශපාලුවන්ට කඩේ යන වහලෙක් වනවාට වඩා ආදරෙයි මාලිමාවට ඔබට❤

    • @batiraja5530
      @batiraja5530 18 วันที่ผ่านมา

      👍👍👍👍👍👍👍👍

  • @user-ei9wh4mr4m
    @user-ei9wh4mr4m 20 วันที่ผ่านมา +62

    ගමිපහ දිස්ත්‍රික්කයම මාලිමාව දිනනවා. ❤❤❤❤❤ ආදරෙයි මාලිමාව.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 20 วันที่ผ่านมา +81

    භාරත පුතා ඔබගේ විශිෂ්ට
    මාධ්‍ය මෙහෙවරට බෙහෙවින් ස්තුතියි .මාලිමාවට ඡන්ද කෝටියක් අපි දෙනවා ජයවේවා
    අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා . මව්බිම නීති ගරුක යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට හැකි වේවා .

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +190

    ඉතිහාසයේ ප්‍රථම වතාවට, ආණ්ඩුවත්, ප්‍රධාන විපක්ෂයත් දෙකම එකට තියලා පරාජය කරන තීරණාත්මක මැතිවරණයක්. අපගේ අවසන් බලාපොරොත්තුව මාලිමාව පමණයි.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 20 วันที่ผ่านมา +99

    මහින්ද සුළග වගේද
    අනුරගේ සුනාමිය ..❤❤

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 20 วันที่ผ่านมา +156

    අනුරට පඩයක් ගියත්..මඩ ගහන එක සාමාන්‍ය දෙයක් වෙලා, කොහොමත් පල ඇති රුකට ගල් ගහන එකත් සමානය දෙයක්,මොන මගුල කිව්වත් පාදඩ හොර නඩයට ගෙදර යනවා... ඓතිහාසික වෙනසක් ❤ වීම වලක්වන්න බෑ.

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 20 วันที่ผ่านมา +24

    මාලිමාව ශ්‍රී ලංකාවේ ප්‍රථම එකම බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ දැවැන්ත මහා හෙළවිරු බළ ඇණිය .
    මාලිමාව 🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @samandesoysa2154
    @samandesoysa2154 20 วันที่ผ่านมา +105

    ස්තුතියි භාරත මහතා තිස්ස අත්තනායක ගැන පැහැදිලි කිරීම , මාලිමාවට ජයවේවා

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 20 วันที่ผ่านมา +309

    වැඩිම ප්‍රතිශතය අනුරාධපුරයෙන්. ඊළඟට මාතර හම්බන්තොට පොලොන්නරුව ගම්පහ ❤❤❤ මාලිමාවට ජය නියතයි 🧭🧭🧭🙏🙏🙏🙏

    • @gunasekara1671
      @gunasekara1671 20 วันที่ผ่านมา +51

      මාතර අනිවාර්යයෙන්ම වැඩිම ප්‍රතිශතය මම හිතන්නෙ!

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 20 วันที่ผ่านมา +34

      නාවලපිටිය මහනුවර නම් මහින්දානන්දලාගේ කිරිඇල්ලලාගේ අසූචි කන උන් ඉන්නවා 45%ක් විතර...

    • @kapilvidanap6694
      @kapilvidanap6694 20 วันที่ผ่านมา +38

      1 mathara 66%
      2 හම්බන්තොට 64%
      3 අනුරාධපුර 63%
      4 ගම්පහ 56%
      5 කුරුණෑගල 56%
      6 කළුතර 52%
      7 galle 51%
      8 colombo 50%

    • @SLSoundWaves
      @SLSoundWaves 20 วันที่ผ่านมา +41

      මතක තියාගන්න පුළුවන් තරම් npp එක ගැන හරි අවබෝධයක් නැති අයව දැනුවත් කරන්න. හැම ඡන්දයක්ම හරි වැදගත්. නැත්නම් ඊළඟ අවුරුදු 5 අපිටත මීටත් වඩා විඳවන්න වෙයි.

    • @palithaweerawardana9841
      @palithaweerawardana9841 20 วันที่ผ่านมา

      @@saliyarathnayaka5260නුවර හැමදාමත් වහල් බව ෙපන්නපු පලාතක්

  • @user-ue4jm9nz7t
    @user-ue4jm9nz7t 20 วันที่ผ่านมา +121

    ස්තුති භාරත ඔබගේ පැහැදිලි දේශපාලන විචාරයට .ජයවේවා

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 19 วันที่ผ่านมา +1

      භාරත,
      දුස්මන්ත දැරනියගල ආසනේ..
      මිත්‍රපාලත් අන්තිමට හිට්යෙ දැරනියගල…
      ඊටකලින් යටියන්තොට
      අතාවුද සෙනවිරත්න තමා රැවන්වැල්ලෙන් මාවනැල්ලට ගියේ…
      දැන් කෑගල්ල සජබෙ ඉන්නෙ
      1 කබිර්
      2. සුජිත් සංජය( යටියන්තොට)
      3. තුසිතා විජේමාන්න(රැවන්වැල්ල)

  • @wasanthawimalasiri6838
    @wasanthawimalasiri6838 20 วันที่ผ่านมา +34

    මුළු රටේම වැඩිම පිබිදීමක් ඇති, ශ්‍රී ලාංකිකයින් බහුතරයක් මෙන්ම විදෙස් ශ්‍රමිකයන් බහුතරයක් ආදරය කරන එකම නායකයා අනුර සහෝදරයා පමණයි

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 20 วันที่ผ่านมา +43

    මාලිමාවේ අපි සැබෑම බෞද්ධයෝ...අපි සෑම ආගමකටම එකසේ ගෞරව කරනවා.. පන්සිල් අවංකවම රැකීමට නිතර උත්සාහයේ සිටිනවා❤❤❤❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් .🙏

    • @kalumgunawardana7751
      @kalumgunawardana7751 19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් මචං. මම නම් සුරාමේරයයි‍, කාමේසුයි ඇරෙන්න අනිත් හැමදේම රකිනවා. 😁

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 20 วันที่ผ่านมา +52

    ජයවේවා භාරත පුතා .අපි හුඟක් වැඩ.මේ පාර ක්‍රමවේද වෙනසක් කරන්න ම ඕනෑ .❤❤❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา

      අපිත් .ඒකයි මේවා බලන්න පරක්කු වෙන්නෙ .

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 20 วันที่ผ่านมา +96

    තිස්ස අත්තනායක කොහෙද,,, එතන අනිවාර්‍යෙන්ම පරදිගවා ෂුවර්👍 ..😂😂😂

    • @user-ei9wh4mr4m
      @user-ei9wh4mr4m 20 วันที่ผ่านมา +3

      ඉස්සර ෴රොනීදමෙල් ෴ කලෙති ඔිකමයි. ගිය පැත්ත පරාදයි. 😅😅😅😅

    • @user-nx2zm4he9m
      @user-nx2zm4he9m 9 วันที่ผ่านมา +1

      එකෙන්ම

  • @eshanmaduwantha3495
    @eshanmaduwantha3495 20 วันที่ผ่านมา +23

    21 ට කලින් භාරතට ලක්ෂ දෙකක්❤ මාලිමාවට කෝටියක්🎉

  • @pasanmanoj9681
    @pasanmanoj9681 20 วันที่ผ่านมา +119

    0:00= තිස්සට , හිරුට එරෙහි එන්තරවාසිය
    6:20= ජාතික ජන බලවේගයේ සඟ සමුළුව
    16:54= අංගජන් , මිත්‍රපාල පිල් මාරුව
    20:54 =ජලනිගේ රැස්වීම
    21:54 = උතුරු - නැගෙනහිර , කුරුණෑගල , මාතර ඡන්ද හැසිරීම්
    28:45 = සජිත්ගේ පඩි වැඩිකරන පොරොන්දු හා පොහොසත්ම , දුප්පත්ම ජනාධිපති අපේක්ෂකයෝ

    • @NishanthaRajapaksha-vf2fv
      @NishanthaRajapaksha-vf2fv 20 วันที่ผ่านมา +3

      Jaya wawa

    • @pasanmanoj9681
      @pasanmanoj9681 20 วันที่ผ่านมา

      ​@@NishanthaRajapaksha-vf2fv
      👍

    • @mTEC85
      @mTEC85 20 วันที่ผ่านมา +3

      Good work tnx 👍👍👍

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 20 วันที่ผ่านมา +6

      Thanks වැදගත් ටික addres කරාට.

    • @pasanmanoj9681
      @pasanmanoj9681 20 วันที่ผ่านมา +4

      @@mTEC85 ,
      👍

  • @rohanfernando4745
    @rohanfernando4745 20 วันที่ผ่านมา +67

    බෝහෝම ස්තූතියි විදේශයක සිටින ශ්‍රීලාංකීය පුරවැසියෙකු ලෙස විශ්වාසයෙන් සහ පිළිගැනීමකින් බලන චැනලයක් ඔබේ එක.මේ ජාතික මෙහෙවර නොකඩවා ඉටුකරන්න.ජනතාවාදී පාළනයක් බිහිවූ දිනක ඔබ ලාංකීය නීතිපද්දතිය සහ මාධ්‍යයකරණය නියාමනය කරන තැනක ඉහලින් සිටිනවා දැකීම මගේ පුරවැසි අපේක්ෂාවක් ජයම වේවා🙏🤲🙏

    • @agmallika1961
      @agmallika1961 20 วันที่ผ่านมา +3

      මාලිමාවට ජය වේවා අනුර ජනපති කරවමු මාලිමාවට ජය වේවා අනුර ජනපති තුමනි ඔබට ජය නියතයි ඔබට තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ වෙිවා ඔබට තෙරැවන් සරණයි

    • @pererad4068
      @pererad4068 19 วันที่ผ่านมา

    • @razaliyanizahir1513
      @razaliyanizahir1513 19 วันที่ผ่านมา

      Keep on continuing your good work, we need unbiased news. Thank you

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 20 วันที่ผ่านมา +24

    තිස්ස අත්තනායක ගිය තැන පරාදයි. එසේම වේවා .

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan 20 วันที่ผ่านมา +12

    කුරුණෑගල ඉහළින්ම මාලිමාවට ❤

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 20 วันที่ผ่านมา +63

    අස්සතිස්ස නායක ට අනිච්චාවත සන්ඛාරා !❤❤❤❤ මාලිමාවට කෝටියක් !

    • @dayayapa5348
      @dayayapa5348 20 วันที่ผ่านมา +2

      එයා ගිය පැත්තට සදා පරාජය

    • @madawaperera1447
      @madawaperera1447 20 วันที่ผ่านมา

      Aththana at keewa pissu thissa​@@dayayapa5348

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +107

    # සාදය හමාරයි
    # සැප්තැම්බර් 21
    # 9 වන විධායක ජනපති AKD

    • @MohamedAlavi-jl7lo
      @MohamedAlavi-jl7lo 20 วันที่ผ่านมา +5

      100%300

    • @SagarSagar-o3x
      @SagarSagar-o3x 19 วันที่ผ่านมา +2

      මාලිමාවට ජය නියතයි ,,,අපේ පවුලේ සියලුම දෙනා මාලිමාවට ,,

  • @kumaranathunga9857
    @kumaranathunga9857 20 วันที่ผ่านมา +4

    ජය වෙවා❤❤❤ බාරත සහොදරයා .මේ අවජාතක දෙසපාලුවන් මාලිමාවට මොන අවලාද ගෙතුවත් ඇත්ත උදයේ නැගි හිරු මෙන් දිදුලන බව ඉස්තිරයි අන්න ඒ වගේම මාලිමාව සියලුම බලවේග ,අදූශිතයින්ගේ අවජාතක කතා බිද දමමින් 2024.සැප්තැම්බර් 21 දින අනුර සහොදරයා ජනාධිපති කරමින් ලක් මාතාවට හා,අනාගත දුවා දරුවන්ට රටක් ඉතිරි දීමට හදවතින්ම කැමති බත් බැලයින් හැර සියලුම දෙනා තමන්ගේ යුතුකම ඉටු කර දෙන බව ඉස්තිරයි ,අනුර සහොදරයාට චිරන් ජයතු❤❤❤ ජය වෙවා❤❤❤ මාලිමාවට ජය වෙවා❤❤❤ .ජනතාව දැනුවත් කිරීම ගැන මාගේ ප්‍රනාමය බාරත සහොදරයා .❤❤❤

  • @pererawknimal9571
    @pererawknimal9571 20 วันที่ผ่านมา +31

    මෙවැනි පැහැදිලි කිරීම් අති විශිෂ්ටයිමාලිමාවට ජයෙන් ජයම වේවා!!!

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 20 วันที่ผ่านมา +97

    රට කාපු නාකි හොරැන්ගේ අවසනය .මාලිමාවට ජය❤

  • @chamarasandaru6438
    @chamarasandaru6438 20 วันที่ผ่านมา +28

    හිරු නිලිකාවට හා චමුදිතට එරෙහිව වහාම නීතිය කියාත්මක කල යුතුයි

  • @NishanthaEdirisinghe-dn5bv
    @NishanthaEdirisinghe-dn5bv 20 วันที่ผ่านมา +28

    තිස්ස අත්තනායක මහතාට තව තවත් ජාජබවේගයට බනින්නට ශක්තිය ධෛර්යය ලැබේවා ජවිපෙය,ජාජබවේගයට ජය වේවා

  • @sameerasameera3149
    @sameerasameera3149 20 วันที่ผ่านมา +36

    අද හවස හතරට npp රැළිය තිස්සමහාරාම නගරයේ දි ජයවේවා

  • @sunilpremarathna8873
    @sunilpremarathna8873 20 วันที่ผ่านมา +5

    ජයවේවා මාලිමාවට ..අනිවාර්යයෙන්ම අනුරාධපුරය වාර්තාගත ජයග්‍රහණයක් ලබනවා..

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 20 วันที่ผ่านมา +7

    පුතා ඔයාට ස්තූතියි මේ දැනුවත් කිරීම පිලිබඳව බුදු සරණයි පුතා මාලිමාව ට ජයවේවා 🧭♥️❤️❤️💯🧭❌💜🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭💜🌹🍁❣️❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹💖🧡🧡💛💛🧡🌷🌻🌻🧭🧭❌ 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜❤

  • @asankadinidu
    @asankadinidu 20 วันที่ผ่านมา +120

    ගල්ගමුව වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජාතික ජන බලවේගය දිනනවා, ලොකු ඡන්ද ප්‍රමාණයකින්

    • @jeevakabandara2546
      @jeevakabandara2546 20 วันที่ผ่านมา +4

      මහරත් එහෙම Bro

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 20 วันที่ผ่านมา

      නුවරත්

    • @pasanmanoj9681
      @pasanmanoj9681 20 วันที่ผ่านมา

      ​@@TheUltimateGigaChad99,
      නුවර හාරිස්පත්තුව ආසනය කොහොමද මචං ? නුවර වැඩිම ඡන්ද ප්‍රමාණයක් තියෙන ආසනය හාරිස්පත්තුව නිසායි අහන්න හිතුවේ

    • @janithlakmal8576
      @janithlakmal8576 20 วันที่ผ่านมา +1

      නුවර තව මදි කියලා තමා හිතෙන්නේ.තව වැඩ කරන්න ඕනේ

    • @pasanmanoj9681
      @pasanmanoj9681 20 วันที่ผ่านมา

      @@janithlakmal8576 ,
      නුවර විතරක් නෙමේ මචං මම ඉන්න කොළඹ , ඊළඟට ගම්පහ , කුරුණෑගල , කළුතර තව මහන්සි වෙන්න ඕන . නැත්තං බෑ .

  • @pushpakumara3922
    @pushpakumara3922 20 วันที่ผ่านมา +35

    ඔය පල්හොරුන්ගෙ දේශපාලනයේ අවසන් දිනය 2024 සැප්තැම්බර් 21 යස පාඩමක් උගන්වමු .... !!! 👍👍👍👍👍👍👍

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 20 วันที่ผ่านมา +18

    මාලිමාවට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 20 วันที่ผ่านมา +26

    මාලිමාවට ජය නියතයි ජයවේවා ජයවේවා ❤

  • @Pathmasiri-en1fz
    @Pathmasiri-en1fz 20 วันที่ผ่านมา +15

    සහෝදරයා මාතරට ඉදිරියෙන් ගාල්ල තිබෙන බව ආර0චියි කෙසේ වෙතත්
    ඔබේ තොරතුරු යාවත්කාලිනයි ඒ වගේම සියලු පැති ආවරණය වෙනවා
    මාලිමාවට ජය නියතය ජයවේවා

  • @007rasika
    @007rasika 20 วันที่ผ่านมา +15

    ස්තූතියි ඔබගේ විශිෂ්ට මෙහෙවරට!!

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +76

    ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

  • @sameerasameera3149
    @sameerasameera3149 20 วันที่ผ่านมา +61

    Npp ජයවේවා මුන්ට දැන් පිස්සු හැදිලා ඉන්නේ

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 20 วันที่ผ่านมา +46

    වැඩිම % අනුරාධපුරය වීමට නියමිතයි
    නැගෙනහිර 15% ලැබේවි කියා අනුමාන කරනවා. NPP එක තවමත් උ සහ නැගෙනහිර මැතිවරන රැස්වීම් පටන්ගෙන නැති පසුබිමක
    උදම් රලක් ඈතින් නැගෙමින් එන බවක් පෙනෙනවා
    තව සති 2 ක් බලමු.

    • @user-lv3nz5gq8d
      @user-lv3nz5gq8d 20 วันที่ผ่านมา +2

      ඇත්තටම ඔය වගේ ප්‍රතිශතයක් ගන්න පුළුවන් කියන්නේ 50%ක් ගත්තා වගේ තමයි. තව දැනුවත් කිරීම් ටිකක් කලා නම් 20,25 මට්ටමට ගේන්න පුළුවන්.

  • @ashensilva2987
    @ashensilva2987 20 วันที่ผ่านมา +9

    කැපුවත් කොළ නිල් කියපු පිරිස් දැන් අපි ජාතික ජන බලවේගයට චන්දෙ දෙන්නේ කියද්දී දැනෙන්නේ පට්ටම සතුටක්, රට හිටියත් අපි චන්දෙ දෙන්න එන්න ticket ✈️ දාල තියෙන්නේ ඒ නිසාමයි ! 🇦🇺

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +46

    # ජන පීඩක ආණ්ඩුව මැතිවරණයකින් පන්නා දමමු! 2024

  • @harischandarapremalal285
    @harischandarapremalal285 20 วันที่ผ่านมา +16

    මහරගම අපි අනිවාර්යයෙන්ම නියත ජනපති අනුර කුමාර

    • @pasanmanoj9681
      @pasanmanoj9681 20 วันที่ผ่านมา

      මහරගම අනුර දිනන්න නම් 75000 කට එහා ගන්න ඕන . ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕන . මමත් මහරගම පදිංචි කෙනෙක් නිසායි මෙහෙම කියන්නේ .

    • @dammikacooray4123
      @dammikacooray4123 19 วันที่ผ่านมา

      ​@@pasanmanoj9681kaapan thanakola gon wassa

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +54

    # පර්සි රනිල් බැසිල් අපාගත වේවා! 2024

    • @afzalabubakr2298
      @afzalabubakr2298 20 วันที่ผ่านมา +3

      සාදු සාදු සෝ

    • @user-cs6qf4sy2m
      @user-cs6qf4sy2m 20 วันที่ผ่านมา +3

      නිරයට යවල බැහැ ජනතාවට කරපු අපරාදවලට මෙහිදිම පලදියයුතුමයි

    • @batiraja5530
      @batiraja5530 18 วันที่ผ่านมา

      👍👍👍👍

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 20 วันที่ผ่านมา +46

    කොහොමත් ඊලඟට එන්නේ මාලිමාවේ ආන්ඩුවක් තමයි.. එතකොට මේවට වගේම, සියල්ලටම නීතිය, නීතිය විදිහට හරියටම ක්‍රියාත්මක වෙන හැටි බලමූ👍

  • @prabodashashi2102
    @prabodashashi2102 20 วันที่ผ่านมา +11

    මේ කාලකන්නි පාලකයෝ ටික පරාද කරන්න ඕනේ ....
    පුළුවන් තරම් මාලිමාව ගැන ජනතාව දැනුවත් කරන්න .🧭❤🧭❤

  • @user-xe9dk3ep8y
    @user-xe9dk3ep8y 19 วันที่ผ่านมา +5

    මාලිමාවට නියත ජය 🎉🎉 නියත ජනපති අනුර කුමාර දිසානායක ජයවේවා මාතර අපි විශ්වාසයෙන් පෙරට

  • @surendrapradeep1914
    @surendrapradeep1914 20 วันที่ผ่านมา +6

    ජයවේවා මාලිමාවට

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 20 วันที่ผ่านมา +32

    වැරදීලාවත් සජියා දින්නෝත්. (වෙනවා කියනවා නොවේ ) කිරිඇල්ළ මහාමාර්ගම ඉල්ලා සිටිම ගැන අපේ you tube මල්ලිලා ඔක්කොම අමතක කෙරුවේ ඇයිද කියලා හිතන මං 😢 රස හින්දා නොවේද 😂?

  • @upullaksri3010
    @upullaksri3010 20 วันที่ผ่านมา +21

    ජයවේවා ජයවේවා npp

  • @shanakaperera3486
    @shanakaperera3486 20 วันที่ผ่านมา +12

    පුත්තලමේ ගම් වල ගියපාර ගෝඨාභය ට වැටුන බහුතර චන්ද හා සජිත්ට වැටුන බොහෝ චන්ද මාලිමාවට

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 9 วันที่ผ่านมา

      අනිවා මමත් පුත්තලමේත් 🎉🎉 ගිය පාර මමත් ගෝටට හැබැයි මෙි පාර මුලු පුත්තලමම මාලිමාවටකෝටියක්#

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 20 วันที่ผ่านมา +36

    උතුරු නැගෙනහිර 25%-30% මට්ටමක් ගත්තොත් සුපිරි

    • @dammikacooray4123
      @dammikacooray4123 19 วันที่ผ่านมา

      69 haththe oya ekek nathiwa

    • @lasithachinthaka176
      @lasithachinthaka176 19 วันที่ผ่านมา

      එච්චර බෑ.

    • @lasithachinthaka176
      @lasithachinthaka176 19 วันที่ผ่านมา

      ඒත් දෙමල අයගෙ චන්ද කැඩෙනො

  • @rajapaksha9775
    @rajapaksha9775 20 วันที่ผ่านมา +20

    ,,මාලිමාවට ජයවෙිිවා

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +79

    සොම්බි රනිල්, ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් වැලිකඩ වෙත පන්නා දමමු! 2024

  • @wimalasirimuthukudaarachch5381
    @wimalasirimuthukudaarachch5381 20 วันที่ผ่านมา +22

    Npp.රත්නපුරට
    අවඨානය.මදි
    විශේෂයේන්
    ඇහැලියගොඩට

  • @jayathilakeranaweera9625
    @jayathilakeranaweera9625 20 วันที่ผ่านมา +12

    අද විවරණය වෙනදට වඩා තාර්කිකයි ,ස්තූතියි ඔබතුමාට

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 20 วันที่ผ่านมา +15

    විවිධ අංශ සම බර ලෙස මාලි මාව සංවිධාන ය වෙලා අවසන් 21 න් පසු නියත ජය

  • @dilmibo4955
    @dilmibo4955 20 วันที่ผ่านมา +8

    පල් හොරු ටික පන්නන දවස වැඩි ඈතක නෑ. මාලිමාවට ජය

  • @hansakamalshan4278
    @hansakamalshan4278 20 วันที่ผ่านมา +17

    සාරතී දුශ්මන්ත රුවන්වැල්ල ආසනේ අපේ ආසනේ...එයාවත් මේ පාර ගෙදර තියන්න ඕනි....

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 19 วันที่ผ่านมา +1

      ඒ ක. ඉතාමත් හොද අදහසක්...👍👍👍👍👍

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +52

    # සමහරු බයවෙලා
    # මාලිමාව ට කෝටියක්
    # අපි නෙ ඡන්දෙ දෙන්නෙ

  • @afzalabubakr2298
    @afzalabubakr2298 20 วันที่ผ่านมา +29

    තිස්ස අත්තනායක සිංහල රජ්ජුරුවන්ගේ වඳුර වගේ

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 20 วันที่ผ่านมา +20

    මඩ අවලාද ආශිර්වාදයක්ම වේවා 🧭❌

  • @liyanageindunil31
    @liyanageindunil31 20 วันที่ผ่านมา +9

    මම චිත්‍රපට බලනව.. මං ආසම රියැලිටිය පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපට බලන්න...
    දේශපාලනයේ දූෂිත භාවය ගැන සහ පොදු මහ ජනයා එක්ව දූෂිත දේශපාලකයන් බලයෙන් පහ කිරීම ගැන හැදුනු ඉන්දියානු චිත්‍රපටි සෑහෙන ප්‍රමාණයක් බලලා තියෙනව..
    මේ දවස්වල එහෙම චිත්‍රපටියක් ඇතුලෙ ජීවත්වෙන්න ලැබිලා තියෙනව.. මේ හීනයක්ද කියලා හිතෙන තරමට ඒක සැබෑ වෙවී පවතිමින් යනවා.
    එවැනි කාලයක ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වෙන්න ලැබීම මාර සතුටක් .. !
    ජය..❤

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 20 วันที่ผ่านมา

      Mahathmaya !-puluwan tharam ikmanning langama inne mano waidyawaraya hamuwanne !-(lede nama "hallucination syndrome!)-😅😅

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 20 วันที่ผ่านมา +13

    "අවශ්‍ය අවස්ථාවලදී එකටත් ,සෙසු අවස්ථාවන් වලදී වෙන වෙනමත් "- -(භාරත )
    මේ පිළිබද මාලිමාවේ ඉහළ නායකත්වයට මනා අවබෝදයක් ඇති බව මගේ හැගීමයි ...

  • @MrSleeping
    @MrSleeping 20 วันที่ผ่านมา +8

    ඔව් ඒක ඇත්ත මුතූර් සහ jaffna වල ඉන්න අපේ වයසේ young set එක මාලිමාවට. උන්ගේ tiktok වල අනුර ගේ සුපිරි edit තීනවා නිකන් තලපති vijay වගේ කරගෙන 😂❤🎉 වයසක් අය නම් අඩුයි

  • @Piyal-ij7rn
    @Piyal-ij7rn 20 วันที่ผ่านมา +6

    ජය දෙරණී. ජය මාලිමාවට ජය

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu 20 วันที่ผ่านมา +17

    nnp ට ජයවේවා

  • @Thukuliya.123
    @Thukuliya.123 20 วันที่ผ่านมา +4

    ජය වේවා අපේ රටට යහපත් නායකත්වයක් ලැබෙන්නයි යන්නේ..අපිට ජයවේවා❤❤❤❤❤

  • @lankawepoddontaenglish4289
    @lankawepoddontaenglish4289 20 วันที่ผ่านมา +9

    මාගේ කියවීම නම් 2022 රැල්ලෙන් පසු සාම්ප්‍රදායික දේශපාලනය හා දේශපාලකයාගේ මතය අනුගමනය නොකරන චන්දදායකයින් විශාල පිරිසක් බිහිවෙලා ඉන්න බැවින් npp සදහා විශාල චන්ද ප්‍රමාණයක් ලැබීමට නියමිතයි.. fb ඉන්න බොහෝ පිරිස් ඇත්ත නැත්ත වෙන්කරගන්න දැන් දන්න බව සහතිකයි...

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 20 วันที่ผ่านมา +8

    අද සවස හතරට මැණික්හින්න ජන රැළියට සුබ පැතුම්.
    භාරත පුතා.
    රනිල්ට එරෙහිව නීතිඤ පුතෙක් ගොනුකළ නඩුව ගැන කරුණාකර විග්‍රහයක් කරන්න.
    ( පොලිස්පති පත් නොකිරීම සහ ඇමති සහ රාජ්‍ය ඇමැතිවරු පත් කිරීම )

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา

      අපි ඒ රැලියට ගියා .

  • @Amzta1234
    @Amzta1234 20 วันที่ผ่านมา +3

    පාරම්පරික යූ.එන්.පී. අපේ අම්මවත් මම මාලිමාවට හැරෙව්වා. අපෙ අම්මලාගෙත් ඒ කාලෙ identity නැති වෙලා තියනවා. මම අපෙ අම්මට පැහැදිලි කරලා දුන්නා ඒ කාලෙ වෙච්ච දේවල්. අපෙ අම්මා තේරුම් ගත්තා. දැන් මාර කැමතියි මාලිමාව දිනනවට. හැමෝම තමන්ගෙ දෙමව්පියන්ව වෙනස් කරමු. ගොඩක් අම්මලා තාත්තලා අවංකවම ආසයි රට හැදෙනවට.

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 20 วันที่ผ่านมา +5

    ඔබට ස්තුතියි අපි දැනුවත් කලාට මාලිමාවට ජයවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +31

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @SujeewaLekamalage
      @SujeewaLekamalage 20 วันที่ผ่านมา +4

      මම මේක දාන්න හිටියේ උපුටා ගැනීමක් කියලා
      මම මේක දැක්කා තියනවා කොහේහරි ඔබ තුමා දාලා ..
      ඒක නියමයි ..❤
      සහගහන ඇත්ත ..❤❤

    • @nisaljayawardena
      @nisaljayawardena 20 วันที่ผ่านมา +2

      🤗

    • @eigochat
      @eigochat 20 วันที่ผ่านมา +2

      Excellent, creative idea!!!

    • @AjithRajapaksha-lj9ph
      @AjithRajapaksha-lj9ph 20 วันที่ผ่านมา +2

      Wooooow

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 20 วันที่ผ่านมา +9

    උදේට හොඳ ප්‍රබෝදයක් දෙන වැඩ සටහනක්..❤

  • @indiweerarathna6963
    @indiweerarathna6963 20 วันที่ผ่านมา +4

    සමබර දේශපාලන විග්‍රහයක් , ස්තූතිය 🎉🎉🎉

  • @agmallika1961
    @agmallika1961 20 วันที่ผ่านมา +3

    මාලිමාවට ජය වේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 20 วันที่ผ่านมา +23

    Let's build a country free from corruption and terror. Let's give our valuable vote to the National People's Power for a new renaissance.
    🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩

  • @aheshikumari4206
    @aheshikumari4206 20 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය වේවා ඉස්තුති සර් ❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 20 วันที่ผ่านมา +4

    අනූර රටට 🇱🇰❤️🇱🇰
    අපි අනූරට 🇱🇰❤️🇱🇰
    අපි ඔක්කොම 🇱🇰❤️
    මාලිමාවට 🇱🇰❤️🇱🇰
    🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 20 วันที่ผ่านมา +7

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 19 วันที่ผ่านมา +2

    JR ගෝටා අබිබවා අනුර චන්ද ලබාගැනීවගේ ---ජයවේවා මාලිමාවට --❤ස්තුතියි බාරත❤️ මහතාට

  • @user-rc6tc3gz9hROSHAN
    @user-rc6tc3gz9hROSHAN 20 วันที่ผ่านมา +15

    මම හිතන්නේ සංඝ සමුළුව ගැන කවුරුහරි විවේචනය කරනවානම් කරන්නේ ඒ එකමුතු වීම දරාගන්න බැරිව.. හේතුව තමයි පැහැලිවම මේ සඝ සමුළුවට ඇහුම්කන් දුන්නානම් අනිත් ගනින්නාන්සෙලා ස්ටේජ් වල කතා කරන දේවල් සමග බැලුවාම හාත්පසින්ම වෙනස්. ජාතිවාදය, ආගම්වාදය ගැන කතා කරන්නේ නැහැ. මේ සමුළුව තියන්න ප්‍රධානම හේතුව වෙන්නේ මේ රට යහපත් තැනකට ගන්න මේ වෙලාවේ හැමදෙනාගේම සහය අවශ්‍ය වෙනවා කියන කාරණය මිනිසුන්ට පැහැදිලි කිරිමට කියන එකයි මගෙ හැගීම.

  • @jayathuperera7477
    @jayathuperera7477 20 วันที่ผ่านมา +7

    උතුර සහ නැගෙනහිර පළාත් දෙකෙන් මාලිමාවට ඡන්ද දෙලක්ෂ හැත්තෑපන්දහසකට ආසන්නව ලබා ගන්නවා. 25%-30% අතර ප්‍රමාණයක්
    මේක ඇතුලේ, සිංහල ඡන්දත් ඇතුලත් (අම්පාර ආසනය, සේරුවිල/කන්තලේ, වවුනියාව දකුණ).
    TNA එක ඇතුලේ බරපතල බෙදීමක් තියෙනවා. සුමන්තිරන්/රාසමාණික්කම් පාර්ශවය නිශ්ශබ්දයි. ඔවුන්ගේ ස්ථාවරය අනුව, ඇතැම්විට ඉහත ඡන්ද ප්‍රමාණය ලක්ෂ තුනහමාරක් ඉක්මවන්නත් හැකියාවක් නැතිවම නොවේ.

  • @susanthapeiris6480
    @susanthapeiris6480 20 วันที่ผ่านมา +11

    තිස්සට තමන් ඉන්නේ කොහෙද කියලා මතක නැ

  • @apelokayak642
    @apelokayak642 20 วันที่ผ่านมา +19

    අපි පුත්තලම , npp තමයි

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 20 วันที่ผ่านมา +1

      තව කට්ටියව බලන්න මොන පැත්තෙද කියලා

  • @clarekekulawela505
    @clarekekulawela505 20 วันที่ผ่านมา +4

    Thankyou පුතා excellent ජයවේවා

  • @indikabandara6814
    @indikabandara6814 20 วันที่ผ่านมา +4

    කල්මුණේ අපි නොදන්න (භාරත දන්න )සහෝදරයාට අපේ ආදරය සහ ආචාරය...

  • @NimasaNimasa
    @NimasaNimasa 20 วันที่ผ่านมา +7

    මාලිමාවට ජය වේවා ❤️❤️❤️

  • @g2hr235
    @g2hr235 20 วันที่ผ่านมา +35

    අන්න සෝමෙගෙ youtube channel එකට ඇවිත් නලීන් බණ්ඩාර කියනවා සියල්ලට ඉහලින් ඉන්න චැනල් එකේ සහෝදරයට ජනාධිපති සමාව දෙන්නෙ නෑලු..අපරාදේ ගුවන් කාලේ..😂

    • @S.nS.n-uk8pm
      @S.nS.n-uk8pm 20 วันที่ผ่านมา

      මොකක්ද ඒ චැනල් එක

    • @lukamario5943
      @lukamario5943 20 วันที่ผ่านมา +5

      ඒක කියන්න ඕනි සජිත් මිසක් නලින් නෙවෙයි ...👈 නලින් නෙවෙයිනේ ජනාධිපති අපේක්ශකයා 😂

    • @g2hr235
      @g2hr235 20 วันที่ผ่านมา

      ​@@lukamario5943එහෙමනම් නුවර පෙරහැර නවත්තනවා කිව්වා කියල සජබෙ වටේම කියන්නෙ අනුර කිව්වා කියල නෙවෙයිනේ.ලාල් කාන්ත කියපුවා උඩ දදා ගහන්නෙ අනුර කිව්වා කියල නෙවෙයිනේ.දැන් සජිත්ට කියන්න බෑ ඒ සජබෙ මතේ නෙවෙයි කියලා.එහෙනම් උඩ කියපු nnp එකට කරපු චෝදනා අවලංගයි.

    • @Serandib35
      @Serandib35 20 วันที่ผ่านมา

      ඔයාට නලීන් ශුවර්ද

    • @g2hr235
      @g2hr235 20 วันที่ผ่านมา +2

      @@Serandib35 මට නලීන් ෂුවර් වෙන්න ඌ මගේ කවුද බන්..සජබෙ වගකියයුතු,මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්ගෙන් ඔය වගේ ප්‍රකාශයක් එලියට ගත්ත එකම මදිද..මයික් මල්ලිලා සජබෙ ගාව හුරතල් වෙද්දි සෝමේ කොන්ද කෙලින් තියන් ඒ ප්‍රශ්නය අහපු එකම මදිද බන්.

  • @MahindaBokumbura-c8c
    @MahindaBokumbura-c8c 20 วันที่ผ่านมา +6

    ඡය.පිට.ඡය.මාලිමාවට

  • @amarapathirana1358
    @amarapathirana1358 20 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය නියතය කොටියක් අපි නෙ ඡන්දය දෙන්නේ මාලිමාවට ජයෙන් ජය වෙවා

  • @ColomboCeylon
    @ColomboCeylon 20 วันที่ผ่านมา +6

    Good Analysis. NPP must strongly consider the points without tarnishing the hard earned victory. All the best

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k 20 วันที่ผ่านมา +8

    තිස්ස ගිය පැත්ත පරාදයි,ඒක අපිත් කියනවා,😮

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 20 วันที่ผ่านมา +2

    සුභ උදැසනක් භාරත සහොදරයා මුලින්ම ඔබට මා කිව යුතුයි මගේ එකම ආදර නායකයා රොහන විජේවිර අපි මේ මොහොතේ මතක් කල යුතුමයි මම ජිවිතේ ලංකාවේ චන්දයක් ඔය පට්ට හොරුන්ට දිලා නැහැ නමුත් අපේ චන්ද ලංකාවේ හොරු ආගෙන ඇති මා රොහන විජේවිර සහොදරයා එකම එක දවසයි දැක්කේ ආපේ රොහන සහොදරයා සහා මේ රට වේනුවේන් ජිවිත ජුජා කරාපු සියළුම සහොදර සහොදරියෝ පුජකයෝ හාමුදුරුවෝ පැතු රට අද එ දවස බිහි වේමින් පවතිනවා මේ පක්ෂය රට වෙනුවෙන් අද මේ තැනට එන්න පක්ෂය රට ජනතාව වේනුවෙන්ම ජිවිත කැප කරාපු අය මේ මාලිමාවේ පෙරටුගාමි පක්ෂයේ ඉන්නේ මේ පක්ෂයේන් ගිය තක්කඩි විමලා වගේ ජඩයෝ එවා ගැන කතා කරලා වැඩක් නැහැ දැන් මා කැමතිම නායකයා අනුර සහොදරයා ඇතුලු අපේ පරන සහොදරයෝ ටිල්වින් සුනිල් ලාල් ලාල් සහොදරයගේ ගෙදර පවා ගිය කෙනෙක් ලාල් සහොදරයා ඔය වචන එලියට දැන්මට හිත හරිම හොද සහොදරයෙක් අපේ අනුර සහොදරයා මනුස්සයගේ දුප්පත් කමට අසරන කම හොදට අත් විදපු කෙනෙක් අපේ පරන හැම සහොදර සහොදරියක්ම මේ පක්ෂය මේ තැනට ගෙන්න කැප උන සියළුම දෙනාට මා මේ මොහොතේ ස්තුති වන්ත වේනවා භාරත සහොදරයා ඔබට මොකද හිතෙන්නේ මේ දවස්වල ස්ටේජ්වල JVP එකටම පුලුවන් තරම් බොහොම කැත විදිහට මේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලා පුලුවන් තරම් බොහොම කැත විදිහට අපහාස විදිහට එ වගේ මිහින්තලේ පොහොට්ටුවේ ස්ටේජ්වලත් තක්කඩි හාමුදුරුවෝ බලන්න ජනතාවට කතා කරන කැත මේ අනිත්‍ය මේනෙහි කරන අත්හැරිම කියාගේන ගිහින් බලන්න මේ හාමුදුරුවෝ ස්ටේජ්වල නැගගෙන බේරිහන් දෙන කැත විදිහ අර පොහොට්ටුවේ තක්කඩි හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ නෙමේයි අපේ රටේ පන්සල් කොවිල් පල්ලි විනාස කරලම දැම්මේ ජඩ තක්කඩි රාජපක්ෂලා මොකද පන්සල්වල හාමුදුරුවෝ අල්ලගෙන පෙුමදාසලා රාජපක්ෂලා වරදාන වරප්‍රසාද දිලා පන්සල්වල හාමුදුරුවෝ එකතු කරගෙන පලුවන් තරම් නිදන් ටික හාරගත්තා කලාකාරයන්ට වරදාන වරප්‍රසාද දිලා කලාකාරයෝ හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ ගෙනත් දැන් මේ රට අච්චාරු හැලියක් කරගෙන තියෙන්නේ භාරත සහොදරයා ඔබ දැක්කද අපේ මාලිමාවේ හාමුදුරුවෝ හැම පන්සලකටම ගිහින් තියෙනවා රට ගැන මේ කිුමය වේනස් විය යුතුයි මාලිමාවට චන්දය දිලා මේ පාලනය වේනස් කරගමු කියා කරුනු පැහැදිලි කර දෙන්න පන්සලකට ගිය වේලේ මේ පන්සලේ හාමුදුරුවෝ මේ ගිය හාමුදුරුවෝ එලවගෙන මේ එ එලව ගත්ත හාමුදුරුවොයි කියා ගන්න ජඩ තක්කඩි සිවුරට මුවා වේලා සජබේ UNP පොහොට්ටුවේ ශිු ලංකා නිදහාස් පක්ෂයේ තක්කඩි ටිකක් ඉන්නවා කලාවේත් ජඩයෝ ටිකක් ඉන්නවා ඉගෙන ගත්තට වැඩක් නැහැ අර ජඩ තක්කඩි පෙශල ඉරාජ් දුලිකා දමිතා තව ඉන්නවා ජඩ මේ කලාවත් කාපු තක්කඩි ටිකක් ඇත්තටම මේ මහින්ද යුද්දය ඉවර කෙරුවට මේ රටට කරාපු විනාසය බවුද්ධ දර්ශනය කලාව පල්ලි පන්සල් කොවිල් විනාසම කරලා දැන්මා භාරත සහොදරයා මාලිමාව මේ විශ්වයේ පිහිටෙන් අපේ අනුර සහොදරයා ජනාධිපති උනොත් ස්සෙල්ලාම කල යුතු එකම දේ පොලිසිය හමුදාව උසාවියේ නිතිය පුලුවන් තරම් ඉක්මනට වේනස් කල යුතුයි මොකද පොලිසියේ හමුදාවේ උසාවියේ ඉහල තැන්වල රාජපක්ෂලාගේ රනිල්ගේ පෙුමදාසගේ චන්ද්‍රිකාගේ සිරිසේනගේ ජඩ තක්කඩි වරදාන වරප්‍රසාද වලට කඩේ ගිය පරන නඩයම ඔය පොලිසියේ හමුදාවේ උසාවියේ හිටියෝත් අර රාජපක්ෂලාගේ සාටකයට මුවා වේලා හිටපු විමල් විරවංස අපේ උවිදු විජේවිර සහොදරයා කියන විදිහට මාලිමාව අන්ඩුව ගත්තත් මේ රාජපක්ෂලා රනිල් සජිත් මේ වටේ ඉන්න ජඩ තක්කඩි පට්ට හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ කැසිනෝ කාරයෝ කුලි මිනිමරුවෝ මේ අන්ඩුව අපේ මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සහොදරයන්ට රට ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ ගොටාඨයව එලේව්වා වගේ කැරල්ලක් ඇති කරනවා එම නිසා අපේ මාලිමාවේ අනුර සහොදරයා මේ ගැන සැලකිලිමත් වේන්න ඔනා මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු සියළුම සහොදර සහොදරියෝත් ඔබලත් එක ඔබලගෙත් වග කිමක් ඔය නිල් කොල කියාගෙන ඉන්න අය මේ කුිුමය වෙනස් කරන්න තමුන්ගේ දරුවෝ රට ගැන හිතලා ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirwansampath
    @nirwansampath 20 วันที่ผ่านมา +13

    අපරාදෙ දම්මික හිටිය නම් පොරගෙ මාසික ආදායම බලන්නත් තිබ්බ 😂

    • @dsaluth8413
      @dsaluth8413 19 วันที่ผ่านมา

      ඌට වඩා රාජපක්ෂලට සල්ලි තියෙනවා

  • @bandusilwa7967
    @bandusilwa7967 20 วันที่ผ่านมา

    ඔබේ සාධාරන විචාරයට ස්තුතිය පුද කරමි සර් ඔබට බුදු සරණ පතමි.

  • @anupamadamith1224
    @anupamadamith1224 20 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ...
    ❤❤❤❤❤❤❤❤

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 20 วันที่ผ่านมา

    Thank you Mr.Bharatha
    MALIMAWATA JAYA WEVA

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 19 วันที่ผ่านมา +2

    කකුල් කැඩෙනකන් ඇවිදිනවා. උගුර ලේ රහ වෙනකන් කතා කරනවා. මාලිමාවට චන්දකෝටියක් හදන්න හදන වැඩපිළිවෙලේ මාතර ඉන්න පුංචි කූඹියෙක් මම. මාලි මාවට ජයවේවා මාලිමාවට කෝටියක්

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 19 วันที่ผ่านมา +2

    ගෝඨාභය වැඩිම ප්‍රතිශතය ගත්තෙත් මාතර❤
    මේ අනුරත් වැඩිම ප්‍රතිශතය ගනියි
    රටට ආදරේ මිනිස්සු ඉන්නෙ ❤

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 20 วันที่ผ่านมา +5

    According to present situation you're doing lot of things for motherland thanks, Mr. Bharatha