නිවන් අවබෝධය පිණිස (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 18

  • @farhanaqadir1733
    @farhanaqadir1733 22 วันที่ผ่านมา +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා 🙏💐🪔🙏💐🪔🙏💐🪔🙏💐🪔🙏💐🪔🙏💐🪔🙏💐🪔

  • @dharshaniothika6813
    @dharshaniothika6813 21 วันที่ผ่านมา +1

    අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින්.නිදුක් නීරෝගිව බොහෝ කල් දහම් දෙසමින් අප වැනි ධර්ම පිපාසයෙන් පෙලෙන අයට පිහිට වන සේක්වා! තෙරුවන් සරණ යි !!!🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 22 วันที่ผ่านมา +2

    පින්වත් ආර්යයන් වහන්ස මේ දේශනා කුසලය ඔබ වහන්සේටනිවී මිදීම පිණිසම උපකාර වේවා වේවා! සාදු සාදු සාදු

  • @tharangadinesh287
    @tharangadinesh287 22 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට. සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @nandahewage7705
    @nandahewage7705 22 วันที่ผ่านมา +1

    ස්වාමීන්වහන්ස ,බුදු පසේබුදු,මහරහත් යන තුන්තරා බෝධියෙන් උතුම් නිවන අවබෝධ වේවා ,.. අද ධර්ම දේශනාව මට මයි දේශනා කළේ මටද උතුම් නිවන අවබෝධ කරන්නට ලැබේවා ..ලැබේවා ..
    සාදු ..
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 22 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි !
    මාගේ ලෞතුරු අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
    ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
    සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 22 วันที่ผ่านมา +1

    Pinwath suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sàdu

  • @sethumikusaliartandcraft281
    @sethumikusaliartandcraft281 22 วันที่ผ่านมา +2

    හරිම අපූරු ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස.බාහිර ලෝකයෙන් මිදී සිතම බව දකිමින් ප්‍රතිපත්තියම සම්පූර්ණ කරමී.සාදූ! සාදූ!! සාදූ!!!

  • @indrajayanthi6793
    @indrajayanthi6793 22 วันที่ผ่านมา +2

    ❤❤අපගෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් පිහිට ආරක්ෂාව ලැබෙවා🎉🎉

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa 22 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @sandyawijerathne397
    @sandyawijerathne397 22 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු ! සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා !ආර්‍ය් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !ගෞරවනීය පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මම නමස්කාර කරමී. පරියාප්තිය තුළින් ප්‍රතිපත්තිය කරා අප නිරතුරුවම මෙහෙයවීම උදෙසා ඔබ වහන්සේ දරණ වෙහෙස අප්‍රමාණයී.මේ ශ්‍රී සද්ධර්මය ඔරොත්තු දෙන්නේ වියෝගයට කැමති කෙනාටමයී. මම සංයෝග ප්‍රාප්ත උනු කෙනෙක්. වියෝගය උරුම කෙනෙක්. නැවත සංයෝග වීමට පතන්න එපා. ඒ තුළත් නැවත නැවත හටගන්නේ දුකමයි. ලෝකය තුළ නැවත නැවත තැවරීම හරහා වැඩ කිරිමට සිදුවීම කුසලයක් සේ දකින්න හිත පුහුණු කරගන්න . මේ තුළ වැඩෙන්නේ සම්මා දිට්ඨියමයී. අරමුණු පරිහරණය කරන මොහොතක් ගානේ සිත කෙලෙස් අර්බුදයට හසුවන ආකාරයම දකින්න. තමන්ගේම සිත දෙස බලන්න පුරුදු වෙන්න මේ තුළින් . ච්ත්තානුපස්සනව යනු මෙයයි . ගිහිජීවිතයේදී පරාර්ථකමිත්වය තුළින්ම නිවනට මග හෙළි පෙහෙළි කරන මේ උතුම් ධර්ම මාර්ගය දේශනා කළ ඔබ වහන්සේ ශාන්ත සුවයට පත්වේවා. සාධු සාධු සාධු . මහා කාරුණිකවූ ඔබ වහන්සේ අනුත්තර වූ පින්කෙතක්මැයි!සාධු සාධු සාධු .

  • @damayanthikumarihami7143
    @damayanthikumarihami7143 21 วันที่ผ่านมา +1

    Obawanseta bohoma pin

  • @yamunavinodanikarunanayake
    @yamunavinodanikarunanayake 22 วันที่ผ่านมา +4

    තෙරුවන් සරණයි ....! මේ කතාව නොකියා හිටියොත් ඒක අසාධාරණයක් වෙයි. මං දරුවො හතර දෙනෙක්ගෙ අම්මා කෙනෙක් . මම මේ උතුම් නිවන් මාර්ගයට පැමිණියේ අවුරුද්දකට විතර කලින් . ඔබවහන්සේ දේශනා කරන ආකාරයට මමත් පස්දෙනෙකුට ආහාර පිසිනවා. ඔබ වහන්සේ කියන විදියටම ඒ දේ විදර්ශනාවෙන් කරන්න ගත්ත දවස මතක නෑ . මගෙ දෙවෙනි දරුවා අවුරුදු හතයි. මේ වෙනකොට එයා මගෙන් අහනවා, පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලන්න කියලා දෙන්න කියලා . තුන්වෙනි දරුවා ,ගෙදර බුද්ධ වන්දනාව කරන වෙලාවට පසඟ පිහිටුවා වැදගෙන පැය භාගයකට ආසන්න වෙලාවක් බුදුන් වදිනවා. එයාට අවුරුදු පහක් . මං කියන්න උත්සහ කරන්නේ මව්පියන් වශයෙන් අපිට ඉපදුන දරුවො වෙනුවෙන් කරන්න පුළුවන් දේ හරියාකාරවම දැනගත්තේ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිසාමයි. ඒ පරම සත්‍ය අපට තෝරා දුන් පිංවත් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරයම වේවා ...! වීර්‍ය කරන්න . උතුම් නිවන එතනයි...🙏🙏🙏

    • @nandahewage7705
      @nandahewage7705 22 วันที่ผ่านมา +1

      ඔයවගේ සිදුවීමක් වර්තමානයේ අහන්න ලැබීමත් අපකරපු පිනක් වෙන්නැති !!!....පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

    • @rasikasomalatha5208
      @rasikasomalatha5208 21 วันที่ผ่านมา +1

      මම මේ වනවිට අසා ඇති මාගේ සමිබුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්ම දේශනාවන් බොහෝවිට ශුවනය කරන්නට ලැබීමත් අප කල මහත් කුසලයක්
      විදර්ශනාව වඩනාකාරයත් නිවන් අවබෝධය කරා යා යුතු ආකාරයට නිසි පරිදි දේශනාවන් සීදුකරණ ගරු ස්වාමීන් වහන්සේට දීඝායුම වේවා!!!

  • @kumaripathma9258
    @kumaripathma9258 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 22 วันที่ผ่านมา +2

    මැදහත් වූ සියුම් දැනීම යනු මනාපංවා අමනාපංවා කියනදනිරාමිස සුවයද

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 22 วันที่ผ่านมา +2