ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Nice Programme With Usefull Details.
මේ වැවේ පිටවාන තියෙන්නේ කොහේද
@@thushararavindu7 හබරන සිට මින්නේරියට එන පාර අයිනෙ තියෙන්නෙ.
@@thushararavindu7 හබරන සිට මින්නේරියට එන ප්‍රධාන පාර ආසන්නයේ තියෙන්නෙ.
Thank you
3න් වෙනි වීඩියෝ එකෙන් මම දැක්කා😊😊
@@thushararavindu7 1957 මහ ගංවතුරට වැවේ දේවාලෙ ළඟ වැව් බැම්ම පුපුරන අවදානම නිසා පරණ පිටවාන කපලා වතුර බස්සලා වැව් බැම්ම බේරාගත්තා. ඊට පස්සෙ ජයන්ති හොරොව්ව හරියෙ ඉඳලා දිගටම ලොකු කළුගල් ෆයිල් ගහලා වැව් බැම්ම ශක්තිමත් කලා. නැත්තං මහා විනාශයක් තමයි සිද්ධ වෙන්නෙ. වැව් බැම්ම අදටත් ශක්තිමත්. මින්නේරි දේවාලෙ වීඩියෝවෙ ඒ කළුගල් පයිල් ඔයාට දකින්න පුළුවන්.එදා කපපු වාන වෙනුවට තමයි දැන් තියන පිට වාන හැදුවෙ.එදා දේශපාලකයො එහෙමයි වැඩ කෙරුවෙ. දැන් කට්ටිය වැව් බැමිමෙ දේවාල අටවල තියෙන්නෙ මනුස්ස ජීවිත තඹේකට මායිම් නොකර. කියන්නේ කාටද ?
Nice Programme With Usefull Details.
මේ වැවේ පිටවාන තියෙන්නේ කොහේද
@@thushararavindu7 හබරන සිට මින්නේරියට එන පාර අයිනෙ තියෙන්නෙ.
@@thushararavindu7 හබරන සිට මින්නේරියට එන ප්‍රධාන පාර ආසන්නයේ තියෙන්නෙ.
Thank you
3න් වෙනි වීඩියෝ එකෙන් මම දැක්කා😊😊
@@thushararavindu7 1957 මහ ගංවතුරට වැවේ දේවාලෙ ළඟ වැව් බැම්ම පුපුරන අවදානම නිසා පරණ පිටවාන කපලා වතුර බස්සලා වැව් බැම්ම බේරාගත්තා. ඊට පස්සෙ ජයන්ති හොරොව්ව හරියෙ ඉඳලා දිගටම ලොකු කළුගල් ෆයිල් ගහලා වැව් බැම්ම ශක්තිමත් කලා. නැත්තං මහා විනාශයක් තමයි සිද්ධ වෙන්නෙ. වැව් බැම්ම අදටත් ශක්තිමත්. මින්නේරි දේවාලෙ වීඩියෝවෙ ඒ කළුගල් පයිල් ඔයාට දකින්න පුළුවන්.
එදා කපපු වාන වෙනුවට තමයි දැන් තියන පිට වාන හැදුවෙ.එදා දේශපාලකයො එහෙමයි වැඩ කෙරුවෙ. දැන් කට්ටිය වැව් බැමිමෙ දේවාල අටවල තියෙන්නෙ මනුස්ස ජීවිත තඹේකට මායිම් නොකර. කියන්නේ කාටද ?