ගිත 12 ක් බටනලාවෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 69

  • @sumathipalakodithuwakku8414
    @sumathipalakodithuwakku8414 ปีที่แล้ว +7

    ආසාවෙන් අහගෙන හිටියා.මහත්මයා ඔබට ස්තුථියි දෙවි රැකවරණයි.!!!

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว +1

      ගොඩාක්ම ස්තුති කමෙන්ටිවලින් ප්‍රතිචාර දැක්වූවාට 🌹

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว +2

    අපේ කටහඬ නිපදවන ස්වරාලය තරම් නොවුනත් ජන හද ඇමතියහැකි විශ්ව භාෂාවකි සංගීතය.

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว +1

      කමෙන්ටිවලින් අදහස් පලකලාට බෙහෙවින් ස්තුති 🌹🎻

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +3

    හැකියවන් තවදුරටත් දියුණු වේවා
    සූබ පතමි

  • @vijayrathna-ue3qy
    @vijayrathna-ue3qy 6 หลายเดือนก่อน +1

    මං. අසයි. බටනල. සංගිතයට

  • @nirmalaherath7357
    @nirmalaherath7357 ปีที่แล้ว +3

    ගොඩක් දවසකින් ඔබතුමා . ආසාවෙන් ඇහුව❤️❤️❤️❤️

  • @kesharasudath6346
    @kesharasudath6346 ปีที่แล้ว +3

    සුපිරි සර් ❤❤❤❤❤

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว +1

    🙏 ගොඩාක් ලස්සනයි ❤❤❤👍👍👍

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      ගොඩාක් ස්තුති 🌹

  • @BandusenaRajapaksha
    @BandusenaRajapaksha 10 หลายเดือนก่อน +2

    ❤ ඔබතුමාට සුභ පතමි😂❤🎉❤❤ bc❤❤🎉🎉😂😂 3:07

  • @janakapathirana6448
    @janakapathirana6448 ปีที่แล้ว +1

    Harima lasaanai harima hodai hitha niwenawa obata budu saranai

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      බොහොම ස්තුති කමෙන්ටිවලින් ප්‍රතිචාර දැක්වූවාට 🌹

  • @HmDarmasena
    @HmDarmasena 5 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි බටනලාවක්ගෙන්නා

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h ปีที่แล้ว +1

    Very nice flute song thank you.. 2:38 2:39

  • @mchandrasirilalithasena9414
    @mchandrasirilalithasena9414 ปีที่แล้ว +3

    ❤❤❤❤Supiri... Deviphitai

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🌹

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🌹

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว

    හරිම ලස්සනයි අනාගතය ජය ගනිමු සුමිතු.
    රානණි

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      බෙහෙවින් ස්තුති කමෙන්ටිවලින් ප්‍රතිචාර දැක්වූවාට 🌹🌹🌹

  • @SanjeewaRuwan-z6f
    @SanjeewaRuwan-z6f ปีที่แล้ว +1

    ලයනල් අයිය කාලෙකින් නේද නියමයි වැඩේ සුපිරි අමුතුම මිහිරක් තියෙනව ඔයාගෙ වාදනය කරන විලාසයට මං ආසයි 😊❤❤

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว +1

    Geetaye namata yatin gerta yakayakayage namath podiwata giyanam good methituma

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      එහෙම කරන්න බැහැ මහත්මයා මොකද එයාගෙන් අවසර ලබා ගතයුතුයි මෙහි නිති රාමුවක් තියනවා පොටෝ ඇතුල් කිරිම මුල් ගායකනම ඇතුකිරම අවසරනොමැතිව තහනමි බොහොම ස්තුති අදහස් පලකලාට 🌹

  • @anujalekamge6948
    @anujalekamge6948 ปีที่แล้ว +1

    සුපිරි ම සුපිරි ම......

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว +1

      Okay thenk 🌹

    • @ajithkumarasiri2823
      @ajithkumarasiri2823 ปีที่แล้ว

      @@layenelpulut8697 සුපිරි ම...සුපිරි ...බුදු සරනයි

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      @ajithkumarasiri2823 බොහොම ස්තුති 🌹

  • @NisharaMadumali-wo5lm
    @NisharaMadumali-wo5lm ปีที่แล้ว +1

    Siyalu devi pihitai maththaya asawen rasavinda

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    💚💚💚💚💚💙💙💙💙💙💙💙💛💛💛💛💛💛🌟🌟🌟🌟🌟💙💙 ,❤️❤️💙❤️💙💙💙💙💙හරීම ලස්සනයී මම ආසම භාන්ඩය බටනළාව තෙරුවණ් සරණයී මල්ලි, ,

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      ගොඩාක්ම ස්තුති 😃😃🌹යහලුවන්ට සෙයා කරන්න

  • @a.agunathilaka6197
    @a.agunathilaka6197 ปีที่แล้ว +2

    Hitha.niwenawa......

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว +1

    Ane me tikath kiynnako
    Issara wage noweine hri adambarene
    Tol pethi wala patagewe ei syumeli detole
    Aha ha hedai rupe bonikki wage shobana
    Geta yamu sondura sandawehi kaluwakata wesi kularathana bulath shinghala
    Mage hada peluwwth ranikra ratu le
    Kotu keli soyala
    Punchi amma kendagena awa welawa
    Lebuwa kanakoka mage diviya purama sinduwa mula matakane ane
    Mora surana maha warusawee
    Me gangawee nil diye oruwe negila gery
    Pura pota sandata
    Ewagema sujata attanayakage punchi kale api sindu patiye tiyenne e okkoma
    Ma ummada chittara me visal puredi kiynne e sindu tika ethi

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      Oyaage sinqu kipaykk wath pasuwata qenna balannm bohoma sthuthi obata 🌹

  • @HmDarmasena
    @HmDarmasena 5 หลายเดือนก่อน +1

    බුදුස්‍රරනයි

  • @keerthiimbulegama961
    @keerthiimbulegama961 ปีที่แล้ว +1

    Lassanaye

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      ගොඩාක් ස්තුති 🌹

  • @GhanarathnaK.g.ghanarathna
    @GhanarathnaK.g.ghanarathna 7 หลายเดือนก่อน

    අහන්නනියමයි

  • @samanweerasighe
    @samanweerasighe ปีที่แล้ว +2

    👍👍👍

  • @jgpremathilaka8247
    @jgpremathilaka8247 ปีที่แล้ว +1

    ❤❤❤

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      ගොඩක් ස්තුති 😃🌹

  • @Ishanka.
    @Ishanka. ปีที่แล้ว +1

    Mokda pulput kiyane?

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      පැහැදිලි නොවේ
      තැනක්

    • @Ishanka.
      @Ishanka. ปีที่แล้ว

      ​@@layenelpulut8697මහත්මයා මං ඇහුවෙ Pulut කියන්නේ මොකක්ද කියලා

    • @Ishanka.
      @Ishanka. ปีที่แล้ว

      @@layenelpulut8697 බටනළාව කියන්නේ Flute නෙමේද? Pulut කියලා දාලා තියෙන්නේ විශේෂ තේරැමකින්ද?

  • @sopiya2002
    @sopiya2002 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰🥰❤❤❤❤

  • @SamanPerera-cs9ef
    @SamanPerera-cs9ef ปีที่แล้ว +1

    Ayyage p.n.dannako..❤❤❤

  • @kumaralayanal3194
    @kumaralayanal3194 8 หลายเดือนก่อน +1

    B s

  • @usmalkanthi6999
    @usmalkanthi6999 ปีที่แล้ว

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 ปีที่แล้ว +1

    ❤💚💙💜❤🧡💛🤎💯

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว +2

      😃😀😃😃😃😃🌹🌹 thenk okay

  • @francisperera6860
    @francisperera6860 ปีที่แล้ว

    ඔබ තුමා හරියට ගීතය අසා නොදෙන නිසා ගීත අලන්කාරව වාදනය වෙන්නෙ නැත.සුවර අස්තාන ගතවෙනව .රිද්මයක් නැත .අනෙ මන්ද ඔබ මොනවද වාදනය කරන්නෙ කියල මට ගැටලුවක් ඔබෙ උත්සහය හොදයි මිට වඩා කොපමන ලස්සනට වාදනය කරන්න පුල්වන්ද.

    • @layenelpulut8697
      @layenelpulut8697  ปีที่แล้ว

      ඔබ කියන විදියට ගිතවල ගැටලු ගොඩාක් තියවා මමත් දන්නවා එත් o d o ගිිත ටික රෙකෝඩි කලේ 20 19 අවිරැද්දේ එතකොට වැඩි පුහුණුවකුත් තිබුන් නැහැ කමක් නැහැ ඉදිරියෙදි හරියටම බලමු දැනට ඔබට ගැටලුවක් ඇති ඒත් මට පුලුවන් විදිහ තමා ඔය මහත්මයා ගොඩාක්ම ස්තුති කමෙන්ටිවලින් ප්‍රතිචාර දැක්වූවාට 🌹

  • @HmDarmasena
    @HmDarmasena 15 วันที่ผ่านมา +1

    බුදුස්‍රරනයි