අපිට තියෙන බරපතල අර්බුදයක් තමයි අපේ ප්‍රතිපත්තියේ තිබෙන දුර්වලතා.2306Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අපිට තියෙන බරපතල අර්බුදයක් තමයි අපේ ප්‍රතිපත්තියේ තිබෙන දුර්වලතා.
    “දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
    “දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
    (සළායතන වර්ගය - උද්දාන ගාථා)
    සදහම් මග facebook page / maga.sadaham
    සදහම් මග facebook group / 1119344768152925
    #HasalakaSeelawimalaThero
    #Sadahammaga
    #සදහම්මග
    #hasalakatherobana2024#HasalakaSeelawimalaThero
    #Sadahammaga
    #සදහම්මග
    #hasalakatherobana2024

ความคิดเห็น • 13

  • @farhanaqadir1733
    @farhanaqadir1733 16 วันที่ผ่านมา +5

    පූජණීය වන්දනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 16 วันที่ผ่านมา +3

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 16 วันที่ผ่านมา +3

    ❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා

  • @chandragunasekara
    @chandragunasekara 16 วันที่ผ่านมา +1

    Sadu ! Sadu ! Sadu ! Pinwath sawmin wahansata mage namaskarayawewa ! 🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 16 วันที่ผ่านมา +1

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 16 วันที่ผ่านมา +3

    සාදූ ....සාදූ ....සාදූ .....

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 16 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hemadayananda
    @hemadayananda 16 วันที่ผ่านมา +1

    Sadu Sadu Taruwan saranaei

  • @MisterChefUncle
    @MisterChefUncle 16 วันที่ผ่านมา +2

    Saaadu saaadu saaadu

  • @anojawijerathna6740
    @anojawijerathna6740 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr 16 วันที่ผ่านมา +1

    Kalyana mithrayan wahansela ,siyalu
    Dawiyan araksha karathwa .

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 16 วันที่ผ่านมา +2

    🌹🌹🌹🪔🪔🪔🙏🙏🙏