Nuhuru Nupurudu Rahasa - නුහුරු නුපුරුදු රහස පිළිබඳ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 77

  • @vidulidulla4339
    @vidulidulla4339 11 หลายเดือนก่อน +23

    කවදාවත්ම එපා නොවෙන
    හැමදාම ආදරණීයයි මේ සුන්දර ගීතය
    මරහඩ තලන ගායක ගායිකාවන්ට වඩා

    • @krcolombage
      @krcolombage 11 หลายเดือนก่อน +1

      😀

  • @padminimalkanthi6308
    @padminimalkanthi6308 9 หลายเดือนก่อน

    කොච්චර ලස්සනයි ද ජීවිතේ කවමදාකවත් අමතක වෙන්නෙ නැති ගීත සිිසිර ඉන්ද්රානි කියන්නෙ මැවිල පේනව හැමදාම එකවගේ රසවත්

  • @sanjurash1912
    @sanjurash1912 11 หลายเดือนก่อน +19

    හරිම ලස්සනයි .අපිත් අතීතයට ගියා

  • @chandrash4455
    @chandrash4455 11 หลายเดือนก่อน +7

    ලස්සන ගීතයක් අපි පාසැල් යන කාලෙ අහපු ආදර නීය ගිතයක් මේ ලමයි ලස්සන ට ඉදිරිපත් කලා අපේ පාසැල් කාලය මතක් වුනා

  • @sf9714
    @sf9714 11 หลายเดือนก่อน +11

    මගේ සත්‍ය‍ය පාසැල් ජීවිතයේ ගොළු හදවතේ පරිජේදයක් තියනවා, එය ඉතාමත් මිහිරියි වගේම වේදනාත්මකයි. ඔබලාට ස්තුතියි ඒ මිහිරි වේදනාව යලි මතකයට නැංවූවාට.

    • @jayanthawickrama6789
      @jayanthawickrama6789 10 หลายเดือนก่อน +1

      මේ ගීතයේ ගොළු හදවතේ නෙමෙයි.. සසර ඉන්ද්‍රානි ගැයූ සරල ගීතයක්..

    • @w.m.siriwardhena3483
      @w.m.siriwardhena3483 10 หลายเดือนก่อน

      ඇත්තටම හදවත ගොලුවූ අවස්ථා අපට තිබුණි.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 11 หลายเดือนก่อน +12

    සදා නොමියෙන හදවතේ වේදනාව " ගොලු හදවත "

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 11 หลายเดือนก่อน +8

    හරි ලස්සනයි .අතීත කාලය te ගියා .budusarani ඔයාලා හැමදෙනා te .

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 11 หลายเดือนก่อน +12

    හැම කෙනාගෙම නොමැකෙන සුන්දර පාසල් කාලය ගොලු හදවතේ නොමැකෙන ගීතය❤

  • @prasannask4574
    @prasannask4574 11 หลายเดือนก่อน +5

    ලස්සන නිර්මාණ යක් ගොලු හදවත..

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 10 หลายเดือนก่อน +2

    ඒක නම් මාර ඇඩ්වාන්ස් ස්ටේජ් සෙටප් එකක්.....නියමයි.

  • @mangalika-ib1om
    @mangalika-ib1om 10 หลายเดือนก่อน +2

    එදා බලපු ගොළු හදවත හැමදාම මතකයේ තියෙනවා දු දරුවන්ට පිං

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 11 หลายเดือนก่อน +20

    එතෙක් මෙතෙක් ලොව බිහි වුන සුන්දරම නව කථාව
    ගොළු හදවත
    කියවන්නට විරහව දනවන හදවත නතර වන කථාව
    කරණාසේන ජයලත් ශුරීන්ගේ අති විශිෂ්ඨ නිර්මාණය
    ගොළු හදවත

  • @VinithaJalatha
    @VinithaJalatha 11 หลายเดือนก่อน +8

    ❤සුන්දරම සින්දුවක් ආසම සින්දුවක්.❤

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 11 หลายเดือนก่อน +4

    Brilliant singing life go BACK remind past so nice budusarani devipihity everyone from Australia ❤

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 11 หลายเดือนก่อน +16

    මෙන්න මේ වගේ වෙනසක්
    කොයි තරම් ලස්සනද.දැන් ඉන්න
    ගායක ගායිකාවෝ මල ගෙදර
    ගිහිල්ලා වගේ අඩනවා.ඒ අය මොනවද කිව්වේ කියලවත් ඒ අයම දන්නේ නැහැ.

  • @gaminisusantha2939
    @gaminisusantha2939 10 หลายเดือนก่อน +5

    මගේ පාසල් ජීවිතේ අමතක නොවන කොටසක්

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 11 หลายเดือนก่อน +7

    Great very beautiful song . Can t here the song because of the back ground music.

  • @SamanJayarathna-tv1sy
    @SamanJayarathna-tv1sy 11 หลายเดือนก่อน +1

    Ada Kalaye Ehenne Nethi Adaraneeya Kala Nirmana walin Wathman Parapura Honda Tora Genimak .Aththatama Harima Sathutak.Matara Upan Mata Matara Event Dekeema Adambarai.Jaya Wewa

  • @pearlperera5132
    @pearlperera5132 10 หลายเดือนก่อน

    ලස්සන ඉදිරිපත් කිරීමක්.අප පාසල් කාලයේ ප්‍රචලිත වු කරුණාසේන ජයලත් මහතාගේ ගොළුහදවත ඇසුරෙන් නිර්මාණය වුවක් .නොමැකෙන ගීයක්.

  • @farmerfarmer4274
    @farmerfarmer4274 11 หลายเดือนก่อน +4

    Sounds nisa katahanda hariyata ahenne na. Asama song ekak. Very nice ❤❤❤

  • @arunakumari6028
    @arunakumari6028 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 10 หลายเดือนก่อน +1

    ස්තුතියි මතකය අවදිකරාට

  • @dayanideepani5412
    @dayanideepani5412 11 หลายเดือนก่อน +1

    Harima lassanai asama film ekaka asama geethayak oba siyalu denatama budu saranai

  • @w.m.siriwardhena3483
    @w.m.siriwardhena3483 10 หลายเดือนก่อน +2

    මිහිරියාවයෙ අනේ දවසක මගේ හදවතත් ගොළු වුණා.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 11 หลายเดือนก่อน +2

    හරිම හරිම ලස්සනයි .....

  • @utedirisinghe3946
    @utedirisinghe3946 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සන නිර්මාණයක්.

  • @niluherath-z6h
    @niluherath-z6h 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි b ♥️♥️♥️

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි, නිර්මාණය අගෙයි

  • @priyaniranasinghe5119
    @priyaniranasinghe5119 10 หลายเดือนก่อน

    A sindu mahak venakota sithata dukai mage dukbara pasal kalaya

  • @udulaniabekon2962
    @udulaniabekon2962 10 หลายเดือนก่อน

    Adeeee.. Maara lassanai...

  • @dilinithakshila355
    @dilinithakshila355 10 หลายเดือนก่อน +1

    පාසල් කාලය ගොඩක්ම සුන්දරයි ආදරණීයයි

  • @padmamadawala5790
    @padmamadawala5790 10 หลายเดือนก่อน +2

    මිහිරියි දුකයි අතීතය සිහිවීම

  • @nishanthimanel68
    @nishanthimanel68 4 หลายเดือนก่อน

    ආදරෙයි මම ආදරෙයි

  • @sriyaniherath4095
    @sriyaniherath4095 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කියන්න වචන මදී විදපු මිහිරිට.....ස්තූතියි

  • @laksila7367
    @laksila7367 7 หลายเดือนก่อน

    අපේ පාසලේ අප ඉපදෙන්නටත් පෙර රෑගත කල චිත්‍රපටයකි ගොළු හදවත

  • @upali414
    @upali414 11 หลายเดือนก่อน +1

    Wow,great performance

  • @malanihemachandra8073
    @malanihemachandra8073 11 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤❤❤❤

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 11 หลายเดือนก่อน +1

    Brilliant. Thanks much

  • @marcus6104
    @marcus6104 11 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 11 หลายเดือนก่อน +4

    ගංජා,කුඩු,කාම වීඩියෝ පැත්තට ඇදී යන ලමා කාලය,මෙවන් අසිරිමත් දිශාවන් ඔස්සේ දිගහැරෙමින් පවතින්නේ නම් මේ රට කොතරම් ලස්සන වේවිද?
    සියලු දෙනාට ස්තූතියි.

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 11 หลายเดือนก่อน +1

    Very nice❤❤❤❤

  • @sandhyawijesekara1180
    @sandhyawijesekara1180 9 หลายเดือนก่อน

    ආදරණීය ගොළු හදවත

  • @liyamvihara2997
    @liyamvihara2997 3 หลายเดือนก่อน

    Eda.pasal.premaya.sundarai

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 11 หลายเดือนก่อน +8

    ආදරෙයි මම ආදරෙයි කියනකොට වෙරළු ගෙඩි දෙකක් දුන්නා නමි කොහොමද

    • @JinasiriNissanka
      @JinasiriNissanka 11 หลายเดือนก่อน +2

      ලුනු කැටයක් එක්ක, ඈ

    • @sssddd4854
      @sssddd4854 10 หลายเดือนก่อน

      😂😂😂😂​@@JinasiriNissanka

  • @VinithaJalatha
    @VinithaJalatha 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤Hmmm

  • @AnuLanka-c6x
    @AnuLanka-c6x 10 หลายเดือนก่อน

    Sada nomakena hadawathe wedanawa..
    ...matath e wagey...

  • @roosranjani2154
    @roosranjani2154 10 หลายเดือนก่อน +1

    ගොලු හදවත දමිමි සුගත් අාදරය

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 10 หลายเดือนก่อน

    ❤❤❤😊😊😊

  • @HettiarachchiHemamali
    @HettiarachchiHemamali 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @hemagunasekara627
    @hemagunasekara627 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @thuansajahan4048
    @thuansajahan4048 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @premarathnaarambegedara4924
    @premarathnaarambegedara4924 10 หลายเดือนก่อน

    Aadarai

  • @julieoteng4527
    @julieoteng4527 11 หลายเดือนก่อน +3

    තක්ෂිලාව... එදා වගේමයි.. පුරුදු වෙන්න බිව්වත් නෙවෙයි.. බිලා පුරුදු වෙන්න වාහන එලෙව්වාත් නෙවෙයි... මතකද..

  • @PushpaKumari-gr3gb
    @PushpaKumari-gr3gb 10 หลายเดือนก่อน

  • @ajithpathmasiri
    @ajithpathmasiri 10 หลายเดือนก่อน

    Idiripath kirima❤

  • @chandima1122
    @chandima1122 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @skyphone8133
    @skyphone8133 11 หลายเดือนก่อน +3

    දොමල ඩයස්පෝරාවේ ඕනෑ කමට සිංහල උතුරැ නැගෙනහිර පලාත් වලින් පරිබාහිර කලාපවල පාසැල් ගුරැවරැ වේදීකාවල නටන අයුරැ බලන් ඉදීමට ලමයින් යොමුකර කරනුයේ එමගින් එම
    1 ගුරැවරැන්ගේ නැටූම් පුහුණු කටයුතු සදහා ගුරැවරැ යොමුකර ලමයිනාට දෙන අධයාපනය අවහිර කිරීමය.
    2. ගුරැවරැ පුහුණුවට ගොස් සීටියදී පංතිවල ගුරැවරැ නොමැතිව අධයාපනය අවහිර කිරීමය.
    3.ගුරැවරැ පටන අයුරැ බලා සීට විවිචනය කිරිම මගින් ගුරැ ගෞරවය නෑති කිරීමය.
    4 ගුරැවරැන්ගේ අවසන් වේදිකා රංගනය බලා ගෙන ගුරැවරැ මේ විදියට නැටුබව පවසමින් පංතිකාමරයේ නටා පෙන්වමින් ගුරැ ගෞරවය නැති කිරීමය
    අවසන් පතිපලය ගුරැවරැන්ට ඉගැන්විමට කාලයක් නැති වීම හා ලමයින්ට ඉගෙන ගැනීමට කාලයක් නැති වීමය.
    ඒසෙත් විය යුත්තේද අතිතයේ වුයේද නැටුම් දන්නා එක ගුරැවරයෙකු පාසැලේ සිටි අතර ඔහු ලමයීන්ට නැටුම් ඉගැන්වුවා සේම ආනීත් විෂයෙහි දක්ශ ගුරැවරැ ඒ ඒ වෂය පත ලමයින්ට ඉගැන්වීම සිදුකලා මිස නටන්නට හෝ ඒ පිලිපද පෙරහුරැ පෑවැත්වීමට කාලය වැය නොකලා පමණක් නොව නැටූම් වලට දක්ෂ සිසුසිසුවියගේ කූසලතා ඇගයිමට නැටුම්බාර ආචාර්ය වරයා කටයුතු කලා මිස තමන් නටමින් ඇගයිමක් ලැබිමට උස්සහ නොකල නීසා නැටුම් දක්ෂයින් දුෂින් ගනනින් බිහිවිය.
    වෙනත් විෂයන්ට දක්ෂයින් ද පාසැල තුලින් බිහිවිය
    යුරොපයේ නටනුයේ සීත කාල ගුණයෙන් බෙරිමට අවශය නිසා බවවත් නොතේරෙන අධයාපන අධක්ෂකවරැ ගුරැ නැටුම් සමාජගත කරනුයේ අනාගත ගුරැවරැන්ගේ සමාජ වගකීම වන මතු පරපුරක් බිහි කිරිම පැහැර හරිමින් තමන්ව පමණක් උලුප්පා ගැනිමට ලමයින් අනාතකර වර්ජන පවා උතුරැ නැගෙනහිරට පරිභාහීර කලාපයේ සිදුකරනුයේ ස්ටාලින් නම් නපුංසකයාගේ උවමනාවට දේමල උගතුන් පමණක් රටතුල බීහිකර පාලනතන්තය ඔවුන්ට ගෙන නටන සිංහලයන් නිකම්ම නිකමුන් බවට පත්කර යුද්ධය මගින් පරබාකරන්ට නොසැකිවු දේය සිංහල මිනිසුන් නැටීමට යෝමූකර කරගැනීමටය.
    මෙම නටන හා ගයන පදවැල් වලින් නිතරම පහර ගසනුයේ මවුරැ අච්ච්ලා අදින රේද්දට අමුඩයට සරමට මිස කොට් බෑයට නොවන නිසා පමණක් නොව කන්යාභාවයට දේව ධර්ම යැයි කියන ලෑජ්ජා බයට හෙල සංස්කෘතික හා හෙල වෛද්‍ය කර්මයට පහර ගසනුයේ අනගාරික ධර්මපාලතුමා ඒදා පැවසු කලු සුද්දන් හෙල බස භාවිතාකර ඩොලර් සදහා වීම වඩාත් ශෝචනීය තත්වයකි.
    අමතක කරන්න එපා මහින්ද දේශපිය දේමල ඩයස්පෝරාවේ හා ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාවයට උතුරැ නැගෙන හිරට පමණක් ස්ලාස්ටික් ජන්ද පෙට්ටි හා ඇනිත් පෙදේස් වලට කාඩ්බෝඩ් ජන්ද පෙට්ටි යෝදවමින් කරන්නට ගිය මගඩිය.
    අමතක කරන්න එපා උතුරැ නැගෙනහිර අගේට ගැස් ලිප් පත්තු කලද රටේ සිංහල පෙදේස්වලට පමණක් පුපුරණ ගෑස් ටැංකි බෙදපු අරැමය ගොඨාභය එලවීමට.
    අමතක කරන්න එපා උතුරැ නැගෙනහිර නොතිබු තෙල් පොලීම් ගැස් පොලිම් තිබුයේ රටේ සිංහල පෙදේස්වල පමණක් බව.
    අමතක කරන්න එපා ගුරැ වර්ජන තිබුයේද උතුරු නැගෙනහිර හැර සිංහල පලාත්වල බව.
    දොමල ඩයස්පෝරාවේ දීර්ඝ කාලින සැලසුම් පිටු දැකිමට සියල්ලන්ම එකතුවිය යුත්තේ ස්ටාලින් ඇතුලු වෘත්තීය සංගම් පීටුදැක ඔවුන් කරන උද්ගෝශනය වලදිම උතුරැ නැගෙනහිර පරිබාහිර කලාපවල බහුතරය එකතුව දේමල ඩයස්පෝරාවේ සැලසුම් අනුව කටයුතු කරන්නන්ව වට කොට එම ස්ථානයේම ඉරණම තින්දු කල යුත්තේ හරක්කටාගේ නිතිඤ සාලිය පිරිස් අධිකරණයේදි කිවු ලෙස පිරිසක් එක්ව පොලෝන්නරැව මන්ත්‍රීවරයා මැරැ නිසා සැක කරූවන් නිදහස් කරන ලෙස පැවසු නිති තර්කය පාදකකරගෙන වග අවධාරණය කරන්නේය.

    • @bandulajayaratne1771
      @bandulajayaratne1771 11 หลายเดือนก่อน +2

      ඔය ඉස්කෝලෙක ලමයි නෙවෙයි පේන්නෙ නැද්ද කච්චේරි නයිට් කියල ගහලා තියෙන වා

    • @ashengunathilake8663
      @ashengunathilake8663 11 หลายเดือนก่อน

      ෂහ් ඔයාගේ ටිකිරි මොලේ😮

    • @sharmilafz2647
      @sharmilafz2647 10 หลายเดือนก่อน

      හැම එකක්ම ජාතිවාදය ඔලුවෙ මැටි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 11 หลายเดือนก่อน +1

    😮😮😮

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 10 หลายเดือนก่อน

    ලංකාවේ තිරගත වුණු මුල්ම පාසැල් ප්‍රේමකථාව ද?

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 11 หลายเดือนก่อน +2

    Karunasena jayalath❤❤

  • @awimala24apura71
    @awimala24apura71 10 หลายเดือนก่อน

    මෙරට තුල දූගීදුප්පත් මිනිසා ආහාරපාන බෙහෙත්හේත් නොමැතිව දරුවන්ට වස දී දිවිනසාගන්නා තරමට අද ආර්ථිකය පිරිහී ඇති කල්හි තමන්ගෙත් අන්‍යයන්ගෙත් කාලය කාදමා රටජාතිය තවදුරටත් වනසන හිස්පුහු මෝඩ විනෝද රැල්ලක් බිහිවෙමින් පවති. වෙන මොනවා නැතත් නැටුම්ගැයුම් ආදී හිස්පුහු පහත් නිර්මාණවලින් ලෝකයේ මෙ රට මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 11 หลายเดือนก่อน +2

    ගොලු හදවත !

  • @NimalAnandaVidanagamage-ot9ct
    @NimalAnandaVidanagamage-ot9ct 11 หลายเดือนก่อน +1

    Ane .anichchan .

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 10 หลายเดือนก่อน

    Full copy

  • @GayaniRathnayake-y1n
    @GayaniRathnayake-y1n 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shamajayassekara5546
    @shamajayassekara5546 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤