ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතෙක් ඉතිහාසයේ ශ්‍රි ලාංකිකයින් ගත්ත නිවැරදිම තීරණයක් මේක.❤
උතුර නැගෙනහිර ජනතාව ජාතීවාදය , ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවෙන් පෙනී හිටපු ගොඩාක් ගෙදර තියලා..Thank you Tamil peoples ...❤️❤️
මාරම සතුටුයි අපේ මිනිස්සු වෙනස් උන එක ගැන❤
මේක නම් සුපිරි ජයක්..❤️
ජීවිතයේ අහපු තවත් සුභ දායකම ආරංචියක් තමයි මේ පැරදුනු උන්ගේ නම්ටික ඇසීම.ජයවේවා මාලිමාවට ..🙏🙏🧭🧭🧭
දෙයියනේ කියලා නිමල් ලොක්කට ආයේ පුටුවල නිදාගන්න ඕන නෑ ගෙදර ගිහින් ඇඳේම නිදාගන්න පුළුවන්. ජාති ජාතිත් පින් සිද්ධ වෙනවා ඒ පුණ්‍යකර්මයට සහභාගි වූ සැමට🙏🙏
😂😂😂😂
Adoo no brother 😂😂😂😂😂..
😂
Serious wge unata mata hina yanwne…
අනේ මන්දා ඔයී තමුසේ 😀😀😀
අපේ යුතුකම අපි ඉටුකරා ❤️🤘🇦🇪🇱🇰 රට ඔබතුමාට බාරයි ලස්සන රටක් ගොඩනගමු ✊🧭😊
eyalata witharak baradeela ba ...hamoma wenas wenna ona brother
මාලිමාවට චන්දෙ දුන්න අය කෝ බලන්න❤❤🧭🧭🧭
🐩🐄🐄🐄
මේක තමා ඉවසිල්ලක් නැතුව බලන්න උන්නු news එක😂😂😂😂
බූමිදානය අවසන්.❤❤.මිනිස්සුන්ට respect
ප්‍රභාකරන් ගෙන් ආමි එක අපේ රට බේරගත්ත දවසත් හරි ඊයෙ දවසත් හරි ❤🎉
විදුලි බල සුනකයා අම්මෝ.... Thank god🙏🙏
හම්මෝ පුදුම සතුටක් තියෙන්නේ😂🙏
අම්බො සාපය ඉවරයි 😂😂
තව ඉන්නවා.කොලබින් ගිය හොරු.කුරුණෑගල දයාසිරි
සුපිරි
නිවන් සුව ලබේවා!
වැඩ පටන් ගැනීමට පෙර මුලින්ම කළ යුත්තේ බන්ධනාගාර රෝහල වසා දැමීම....................
කොහොමද ඒක
සිරිපාල දැන් ගෙදර ඉදන් නිදා ගනින්
😂😂😂
😂😂
Commission Siripala
සන්තෝසයි
දයාසිරි,ජොනියා,uk සුමිත් සෙට් එකට මොකද උනේ
අර චාමර සම්පත් කියන එකා ඉන්නවනෙ...ඌත් නැත්නම් සතුට සම්පූර්ණයි...
ඇත්තටම
ඔව් ජනතාව ගත්ත වැරදි තීරණ හතරක් තියෙනවා. මුන් 4දෙනාත් ගෙදර යැව්වානම් තමයි ලොකුම ජයග්‍රහණය.
දැන් හරිනේ ගෙදරට වෙලා hitapalla
අර බතල චාමරයයි රෝහිතයි ආපු එක තමා එපා වෙන්නෙ😒
ඔව් ඒක නම් ඇත්ත බං.උන් දෙන්නත් නැති වුනා නම් පට්ට..
අයින් කරන්නම ඕන දෙන්නෙක් .
අනේ රෝහිතයයි චාමරයයි අපේ අය මැද්දෙ ටිපර් වෙනවා බලා ගත හැකි ඉතින් අවුරුදු ගානක්..😅
දැන් දෙන්නත් එක්ක ගත්ත සැප මොකුත් නැතුව පච වෙවි ඉන්න එකත් ඔකුන්ගෙ කරුමෙ😂
තියෙන සතුට 😀😀
ආසාවෙන් බලන වීඩියෝ එකක් මේ
පාර්ලිමේන්තුව සුද්ද කරන දායක වූ සියලු දෙනාටම ආදරෙයි හොඳේ. . . හොඳටම කරලා තියෙන්නේ
හරිම සතුටුයි
සතුටුයි ඈ
ජනතාවට බොහෝම ස්තුතියි.දියවන්නාවෙ අබලි ද්‍රව්‍ය ඉවත් කිරිම ගැන.
නියමයි ❤❤❤❤
හොඳ වැඩේ හොරලාට😂😂😂
බුලත් පුවක් හුණු දුම් කොළ කඩයක් දාගෙන පාඩුවේ හිටපල්ලා නඩු ටික අහලා ඉවර වෙනකන්
හොරු එලවපු බුද්දිමත් ජනතාවට ප්‍රනාමය 👏👏👏
මොක් සුව 😢😢 සාතිශය සංවේගය
😂😂😂😂😂
t m dilSan 😢 anekuth para wadi vesa ballo ස්තුතියි ජයවෙවා ජනාධිපති තුමනි ❤️🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා 🎉
දේයියන්ගේ පිහිටයි අපේ රටට
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාතෘ භූමියට ජයවේවා ඔබට මට ජයවේවා ...සියළු දෙනාගෙම ශක්තියෙන් ,ධෛර්යයෙන්, කැපවීමෙන් ,ආදරයෙන් සියළු බාධක ඉවත් කරා.සියළු දෙනාටම මාගේ හද පිරි ස්තූතිය ...අවුලක් පුංචිම ඉතිරි වුනා ඒ...මාල හොරා. මාලිමාවේ කළුතර අපි ...
Neyamai Jaya wewa
ගෙදර ගිය අයගේ මුනවල් දකින කොට හරි සතුටුය්....හැමෝම නැතත් බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ඒ අය තමයි පොරවල්, ඒ අය නැතුව පාර්ලිමේන්තුවෙ වැඩ, ආණ්ඩුවේ වැඩ කෙරෙන්නේ නෑ කියල...සමහරු අපි දන්න දවසෙ ඉඳලා පාර්ලිමේන්තුවෙ..සමහරු එහාට මෙහාට අවස්ථා වාදීව පැන පැන කොයි ආණ්ඩුව ආවත් ඉහලින් වැන්ජබුණා
Niyamai
හොරැ ඔක්කොම ගෙදර තමයි මේපාර ❤
රෝහිත අබේගුණවර්ධන ඒත් ඉන්නවා....😢😢😢😢😢
@@PiumiHansika-gs7su කලුතර උන් මොනා කරලද මන්දා 😢😔
@@nimsarapara අනේ මන්දා ජන්ද 14 දිනුවේ
අර තොන්ඩා කෝ ?
YES......Justice is done....Well done Sri Lanka
V Good 👍💪👍💪👍💪
Good job❤❤❤❤❤❤❤❤
How sweet
Marama sathutui..❤
කංචනය පැරදුන එකනම් පට්ටම සතුටුයි..මොකද දන්නවද..මගෙ ව්‍යිෆ්ට පුතා හම්බෙන්න හිටපු කාලේ තම්‍යි ඔයේ කරන්ට් කැපුවෙ..මන් රැ වෙනක්ම් ඇහැරිල ඉදල පවන් ගැහුවා මන් ඒ වෙලාවෙ හිතුවා අපි වගෙම තව කකොච්චර මිනිස්සු මෙහෙම කට්ටක් කනව ඇත්ද කියලා පොඩි ලම්‍යි කොහොම නිදාගන්නවද කියලා..මහ පව්කාරම මිනිහෙක් කංචනයා ඌව ඒ ද්වස් වල මට මරන්න කේන්තියක් තිබ්බේ.. ..😢
ඕකව නම් හැදිගෑවිලාම යනවා... ඉස්සර මිනිස්සු කරපු සාප උන්ට හරියටමවැදිලා
Ow kanchana harakata hena 7 ma wadinawa oka parada wechcha ekata mata nam patta sathutak thiyenne 😊
එල කොල්ලෙක් උබ 🙏
ගෑනිගෙ පුක පලන්න තිබ්බේ උබට😂
Malemawata jaya wewa 👍
හම්මො පට්ට්ට ඈආආආ😂😂😂😂😂😂
සතුටුයි සතුටුයි සතුටුයි 😄
Sirasata තුති
හෙන ගහලා අකුලෝලම ගියා🫠
තොපට හොද වැඩෙ,
විපතක්නේ වෙලා තියෙන්නේ 😂😂
Gammac thama❤️🔥🔥
මිනිස්සු ජනාධිපතිතුමාට පට්ට ආදරෙයි. කිසිම නායකයෙක්ට ඒක නැහැ.
සිරස නාලිකාවට අපි ගොඩක් කැමති.❤❤❤.නමුත් අපි ඉල්ලමක් කරනවා ඔයාලාගේ නාලිකාවේ ප්‍රවෘත්ති විකාශනය සිට ලොකු වැඩි දියුණු කිරීමක් සිද්ද කරන ලෙස ඉල්ලා සිටිමි. එමගින් ඔබලාට විශාල තවත් ජනකායක් ඇද ගන්නා පුළුවන්. ඔබලාට පේනවනේ හොදට කඩේ යන් ජංගි හු# දෙරණ තාක්ෂණයෙන් ඔබලාට වඩා ඉස්හරීන් සිටින්නේ.ඔබලා මේ කාල සීමාව වට හරියන අලුත් විකාශන, මාධ්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න කියලා මම ඇතුළු සිරස නාලිකාවට ආදරේ හැමෝම ඉල්ලනවා
සිරස කියන්නේ පරන ජෙනරේශන් එකේ මීඩියා එකක්. රූපවාහිනිය, ස්වාදීන එකේ ජෙනෙරේශන් එකට. ඒ කලේ සිරස තමයි ඒ හැම එකෙන්ම ඉස්සරහින් තිබ්බේ තාක්ශනය අතින්. සිරස ඒ ජෙනෙරේශන් එකේ පීක් එකට ඇවිත් තැනක නතර උනා. පස්සේ ආව කොම්බුවා එහෙම ඉතින් සිරස බලාගෙන ලොකු උන උන්. දැන් උන් සිරසට වඩා ඉස්සරහට ගිහින්. ලෝක ස්භාවය නේ. තාත්තලා සීයලට වඩා ඉස්සරහට ගියා. අපි තාත්තලාට වඩා ඉස්සරහට ගියා. කවදාහරි අපේ ලමයි අපිව පහු කරලා යයි.
එකඟයි
The most satisfying video I’ve seen in a while
කුඩු දුමින්දයට හොද වැඩේ😂
රන්ජන්😢❤
හැබැයි බුද්දික පැරදුණු එකනං අවුල් නේ
Ow. samanya janathaawa wenuwen wedakarapu ugath manussayek. Horek neweine. Aparade national list eken enna thibbe.
ගොම්මන්පිලට හොද වැඩේ
Patta
එරාන් අපරාදෙ 😢 කියලා හිතෙන් නැද්ද?
පල පල මෝඩ ටොයියා 🤑
මේ පාහරයින්ගෙ වත්කම් පරීක්ෂා කරල දඩුවම් හා පවරාගැනීම් කලයුතුයි අපි චන්දෙ දෙන්නෙ පලවෙනි එක ඒක
❤❤❤❤
🎉🎉🎉
alhamdulillah
Ane hodai
පැන්සන් එක අරන් විවෙික සුවයෙන් ''සඳ එළියේ' පුක එළියේ 'දාගෙන ගෙදරට වෙලා ඉන්න,තමයි අපි ඔයාලව ගෙදර ඇරියේ,
🙏🙏🙏
❤
Nimal siripala .nidimathaya ...maru sodala damma parlimant eka jaya weva malimawata ❤❤❤❤
හොඩ වැඩේ
❤❤❤🎉🎉 Akd
රට කාපු සෙට් එක මින් පසුව හරි මේ රටට හොඳ කලක් උදා වේවා
ජොන්සන්ටන් ,තිස්ස කුට්ටි එහෙම උනුත් යන්න ඕනෙ උන්
පරාජිතයින් කියද්දි දැනෙන සතුට😅
පට්ට සතුටුයි රෝහිතත් උනානම් සුපිරි
❤❤❤🥳🥳🥳
Wow
🎉
අපි අපේ යුතුකම ඉටුකලා.දැන් ඔබ රටේ දුක් විදින සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා වෙනත් සියලුම මහජනතාවට "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" උරුම කර දීමට වැඩ කරන්න.
හොද වැඩේ හු හු හු
මම ප්‍රධාන පාරක අභියස ඉන්නෙ.. කලින් මැතිවරණ දිනපු වෙලාවක, අපි තියා අපේ ළමයිනට තියා අපේ බල්ලටවත් නිදාගන්න බෑ.
දැන් ඉතින් මුන් ටික කුදලගෙන ගිහින් හිරේ දාන්න තමයි තියෙන්නේ
👏🏻👏🏻👏🏻👏🏻👍👍👍
අම්මෝ සතුට😂😂
මාරම සතුටුයි දුශිත පාහරයෝ ගොඩාක් ගෙදර රොශාන් රනසින්හ ගැන දුකයි
හරක් නිදහස්කර මේ රටට සෙතක් කරපු මහ මැතිවරණය ❤
ඇත්තටම කුරිරු සතුටක් දැනෙන්නෙ 😊
Horu okkoma wisi kara!!
Wonderful win and wish all the best ❤❤❤❤❤ jayaweva NPP
කංඡන විජේසේකරය්, රමේෂ් පතිරනය්, ශෙහාන් සේනසිංහය් එන්නම ඕන ලය්ස්තුවෙන් හරි
මේ අය හිතාගෙන හිටියේ මේක ඒ අයටම ලියල දුන්නු බූදලයක් කියල දැන් හරිනෙ අමාරුව හිතට දැනෙන සතුට කියා නිමකරන්න බෑ දැන් සැප ද.......
පුදුමාකාර සතුටක් දැනෙන්නෙ❤❤
මෙතෙක් ඉතිහාසයේ ශ්‍රි ලාංකිකයින් ගත්ත නිවැරදිම තීරණයක් මේක.❤
උතුර නැගෙනහිර ජනතාව ජාතීවාදය , ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවෙන් පෙනී හිටපු ගොඩාක් ගෙදර තියලා..
Thank you Tamil peoples ...
❤️❤️
මාරම සතුටුයි අපේ මිනිස්සු වෙනස් උන එක ගැන❤
මේක නම් සුපිරි ජයක්..❤️
ජීවිතයේ අහපු තවත් සුභ දායකම ආරංචියක් තමයි මේ පැරදුනු උන්ගේ නම්ටික ඇසීම.ජයවේවා මාලිමාවට ..🙏🙏🧭🧭🧭
දෙයියනේ කියලා නිමල් ලොක්කට ආයේ පුටුවල නිදාගන්න ඕන නෑ ගෙදර ගිහින් ඇඳේම නිදාගන්න පුළුවන්. ජාති ජාතිත් පින් සිද්ධ වෙනවා ඒ පුණ්‍යකර්මයට සහභාගි වූ සැමට🙏🙏
😂😂😂😂
Adoo no brother 😂😂😂😂😂..
😂
Serious wge unata mata hina yanwne…
අනේ මන්දා ඔයී තමුසේ 😀😀😀
අපේ යුතුකම අපි ඉටුකරා ❤️🤘🇦🇪🇱🇰 රට ඔබතුමාට බාරයි ලස්සන රටක් ගොඩනගමු ✊🧭😊
eyalata witharak baradeela ba ...hamoma wenas wenna ona brother
මාලිමාවට චන්දෙ දුන්න අය කෝ බලන්න❤❤🧭🧭🧭
🐩🐄🐄🐄
මේක තමා ඉවසිල්ලක් නැතුව බලන්න උන්නු news එක😂😂😂😂
බූමිදානය අවසන්.❤❤.මිනිස්සුන්ට respect
ප්‍රභාකරන් ගෙන් ආමි එක අපේ රට බේරගත්ත දවසත් හරි ඊයෙ දවසත් හරි ❤🎉
විදුලි බල සුනකයා අම්මෝ.... Thank god🙏🙏
හම්මෝ පුදුම සතුටක් තියෙන්නේ😂🙏
අම්බො සාපය ඉවරයි 😂😂
තව ඉන්නවා.කොලබින් ගිය හොරු.කුරුණෑගල දයාසිරි
සුපිරි
නිවන් සුව ලබේවා!
වැඩ පටන් ගැනීමට පෙර මුලින්ම කළ යුත්තේ බන්ධනාගාර රෝහල වසා දැමීම....................
කොහොමද ඒක
සිරිපාල දැන් ගෙදර ඉදන් නිදා ගනින්
😂😂😂
😂😂
😂
Commission Siripala
සන්තෝසයි
දයාසිරි,ජොනියා,uk සුමිත් සෙට් එකට මොකද උනේ
අර චාමර සම්පත් කියන එකා ඉන්නවනෙ...ඌත් නැත්නම් සතුට සම්පූර්ණයි...
ඇත්තටම
ඔව් ජනතාව ගත්ත වැරදි තීරණ හතරක් තියෙනවා. මුන් 4දෙනාත් ගෙදර යැව්වානම් තමයි ලොකුම ජයග්‍රහණය.
දැන් හරිනේ ගෙදරට වෙලා hitapalla
අර බතල චාමරයයි රෝහිතයි ආපු එක තමා එපා වෙන්නෙ😒
ඔව් ඒක නම් ඇත්ත බං.උන් දෙන්නත් නැති වුනා නම් පට්ට..
අයින් කරන්නම ඕන දෙන්නෙක් .
අනේ රෝහිතයයි චාමරයයි අපේ අය මැද්දෙ ටිපර් වෙනවා බලා ගත හැකි ඉතින් අවුරුදු ගානක්..😅
දැන් දෙන්නත් එක්ක ගත්ත සැප මොකුත් නැතුව පච වෙවි ඉන්න එකත් ඔකුන්ගෙ කරුමෙ😂
තියෙන සතුට 😀😀
ආසාවෙන් බලන වීඩියෝ එකක් මේ
පාර්ලිමේන්තුව සුද්ද කරන දායක වූ සියලු දෙනාටම ආදරෙයි හොඳේ. . . හොඳටම කරලා තියෙන්නේ
හරිම සතුටුයි
සතුටුයි ඈ
ජනතාවට බොහෝම ස්තුතියි.දියවන්නාවෙ අබලි ද්‍රව්‍ය ඉවත් කිරිම ගැන.
නියමයි ❤❤❤❤
හොඳ වැඩේ හොරලාට😂😂😂
බුලත් පුවක් හුණු දුම් කොළ කඩයක් දාගෙන පාඩුවේ හිටපල්ලා නඩු ටික අහලා ඉවර වෙනකන්
හොරු එලවපු බුද්දිමත් ජනතාවට ප්‍රනාමය 👏👏👏
මොක් සුව 😢😢 සාතිශය සංවේගය
😂😂
😂😂😂😂😂
😂😂
t m dilSan 😢 anekuth para wadi vesa ballo ස්තුතියි ජයවෙවා ජනාධිපති තුමනි ❤️🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා 🎉
දේයියන්ගේ පිහිටයි අපේ රටට
ජයවේවා
ජයවේවා
මාලිමාවට ජයවේවා
මාතෘ භූමියට ජයවේවා
ඔබට මට ජයවේවා ...
සියළු දෙනාගෙම ශක්තියෙන් ,ධෛර්යයෙන්, කැපවීමෙන් ,ආදරයෙන්
සියළු බාධක ඉවත් කරා.
සියළු දෙනාටම මාගේ හද පිරි ස්තූතිය ...
අවුලක් පුංචිම ඉතිරි වුනා
ඒ...මාල හොරා.
මාලිමාවේ කළුතර අපි ...
Neyamai Jaya wewa
ගෙදර ගිය අයගේ මුනවල් දකින කොට හරි සතුටුය්....
හැමෝම නැතත් බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ඒ අය තමයි පොරවල්, ඒ අය නැතුව පාර්ලිමේන්තුවෙ වැඩ, ආණ්ඩුවේ වැඩ කෙරෙන්නේ නෑ කියල...
සමහරු අපි දන්න දවසෙ ඉඳලා පාර්ලිමේන්තුවෙ..
සමහරු එහාට මෙහාට අවස්ථා වාදීව පැන පැන කොයි ආණ්ඩුව ආවත් ඉහලින් වැන්ජබුණා
Niyamai
හොරැ ඔක්කොම ගෙදර තමයි මේපාර ❤
රෝහිත අබේගුණවර්ධන ඒත් ඉන්නවා....😢😢😢😢😢
@@PiumiHansika-gs7su කලුතර උන් මොනා කරලද මන්දා 😢😔
@@nimsarapara අනේ මන්දා ජන්ද 14 දිනුවේ
අර තොන්ඩා කෝ ?
YES......Justice is done....Well done Sri Lanka
V Good 👍💪👍💪👍💪
Good job❤❤❤❤❤❤❤❤
How sweet
Marama sathutui..❤
කංචනය පැරදුන එකනම් පට්ටම සතුටුයි..මොකද දන්නවද..මගෙ ව්‍යිෆ්ට පුතා හම්බෙන්න හිටපු කාලේ තම්‍යි ඔයේ කරන්ට් කැපුවෙ..මන් රැ වෙනක්ම් ඇහැරිල ඉදල පවන් ගැහුවා මන් ඒ වෙලාවෙ හිතුවා අපි වගෙම තව කකොච්චර මිනිස්සු මෙහෙම කට්ටක් කනව ඇත්ද කියලා පොඩි ලම්‍යි කොහොම නිදාගන්නවද කියලා..මහ පව්කාරම මිනිහෙක් කංචනයා ඌව ඒ ද්වස් වල මට මරන්න කේන්තියක් තිබ්බේ.. ..😢
ඕකව නම් හැදිගෑවිලාම යනවා... ඉස්සර මිනිස්සු කරපු සාප උන්ට හරියටම
වැදිලා
Ow kanchana harakata hena 7 ma wadinawa oka parada wechcha ekata mata nam patta sathutak thiyenne 😊
එල කොල්ලෙක් උබ 🙏
ගෑනිගෙ පුක පලන්න තිබ්බේ උබට😂
Malemawata jaya wewa 👍
හම්මො පට්ට්ට ඈආආආ😂😂😂😂😂😂
සතුටුයි සතුටුයි සතුටුයි 😄
Sirasata තුති
හෙන ගහලා අකුලෝලම ගියා🫠
තොපට හොද වැඩෙ,
විපතක්නේ වෙලා තියෙන්නේ 😂😂
Gammac thama❤️🔥🔥
මිනිස්සු ජනාධිපතිතුමාට පට්ට ආදරෙයි. කිසිම නායකයෙක්ට ඒක නැහැ.
සිරස නාලිකාවට අපි ගොඩක් කැමති.❤❤❤.නමුත් අපි ඉල්ලමක් කරනවා ඔයාලාගේ නාලිකාවේ ප්‍රවෘත්ති විකාශනය සිට ලොකු වැඩි දියුණු කිරීමක් සිද්ද කරන ලෙස ඉල්ලා සිටිමි. එමගින් ඔබලාට විශාල තවත් ජනකායක් ඇද ගන්නා පුළුවන්. ඔබලාට පේනවනේ හොදට කඩේ යන් ජංගි හු# දෙරණ තාක්ෂණයෙන් ඔබලාට වඩා ඉස්හරීන් සිටින්නේ.ඔබලා මේ කාල සීමාව වට හරියන අලුත් විකාශන, මාධ්‍ය මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න කියලා මම ඇතුළු සිරස නාලිකාවට ආදරේ හැමෝම ඉල්ලනවා
සිරස කියන්නේ පරන ජෙනරේශන් එකේ මීඩියා එකක්. රූපවාහිනිය, ස්වාදීන එකේ ජෙනෙරේශන් එකට. ඒ කලේ සිරස තමයි ඒ හැම එකෙන්ම ඉස්සරහින් තිබ්බේ තාක්ශනය අතින්. සිරස ඒ ජෙනෙරේශන් එකේ පීක් එකට ඇවිත් තැනක නතර උනා. පස්සේ ආව කොම්බුවා එහෙම ඉතින් සිරස බලාගෙන ලොකු උන උන්. දැන් උන් සිරසට වඩා ඉස්සරහට ගිහින්. ලෝක ස්භාවය නේ. තාත්තලා සීයලට වඩා ඉස්සරහට ගියා. අපි තාත්තලාට වඩා ඉස්සරහට ගියා. කවදාහරි අපේ ලමයි අපිව පහු කරලා යයි.
එකඟයි
The most satisfying video I’ve seen in a while
කුඩු දුමින්දයට හොද වැඩේ😂
රන්ජන්😢❤
හැබැයි බුද්දික පැරදුණු එකනං අවුල් නේ
Ow. samanya janathaawa wenuwen wedakarapu ugath manussayek. Horek neweine. Aparade national list eken enna thibbe.
ගොම්මන්පිලට හොද වැඩේ
Patta
එරාන් අපරාදෙ 😢 කියලා හිතෙන් නැද්ද?
පල පල මෝඩ ටොයියා 🤑
මේ පාහරයින්ගෙ වත්කම් පරීක්ෂා කරල දඩුවම් හා පවරාගැනීම් කලයුතුයි අපි චන්දෙ දෙන්නෙ පලවෙනි එක ඒක
❤❤❤❤
🎉🎉🎉
alhamdulillah
Ane hodai
පැන්සන් එක අරන් විවෙික සුවයෙන් ''සඳ එළියේ' පුක එළියේ 'දාගෙන ගෙදරට වෙලා ඉන්න,තමයි අපි ඔයාලව ගෙදර ඇරියේ,
🙏🙏🙏
❤
Nimal siripala .nidimathaya ...maru sodala damma parlimant eka jaya weva malimawata ❤❤❤❤
හොඩ වැඩේ
❤❤❤🎉🎉 Akd
රට කාපු සෙට් එක මින් පසුව හරි මේ රටට හොඳ කලක් උදා වේවා
🎉🎉🎉
ජොන්සන්ටන් ,තිස්ස කුට්ටි එහෙම උනුත් යන්න ඕනෙ උන්
පරාජිතයින් කියද්දි දැනෙන සතුට😅
පට්ට සතුටුයි රෝහිතත් උනානම් සුපිරි
❤❤❤🥳🥳🥳
Wow
🎉
අපි අපේ යුතුකම ඉටුකලා.දැන් ඔබ රටේ දුක් විදින සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා වෙනත් සියලුම මහජනතාවට
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්"
උරුම කර දීමට වැඩ කරන්න.