ආතල් ගන්න රට යන්න එපා! - පරිප්පු කන්න බලං එන්න - මේක නොබලා පිටරට යන්න එපා! | ඩිලානි අබේවර්ධන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • කාලෙකට පස්සේ ලංකාවට ඇවිත් ඩිලානි කියපු කතාව
    👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • Coffee shop එකක මම මුල...
    ආතල් ගන්න රට යන්න එපා! - පරිප්පු කන්න බලං එන්න - මේක නොබලා පිටරට යන්න එපා! | ඩිලානි අබේවර්ධන | Dilani Abeywardhana | Cafe R with DEARO
    #DilaniAbeywardhana #DilaniPereraAbeywardhana #PopularActress #America #StateIsland #SriLankanCinema #Theater #Television #Juriamamai #SujathasahaChandani #TeleDrama #Actress #SriLankanActress #Artist #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR

ความคิดเห็น • 127

  • @MadhubhashiniDasanayake
    @MadhubhashiniDasanayake 2 หลายเดือนก่อน +25

    මෙහෙමයි, හොදටම ඉගෙනගෙන full scholarship එකක් අරන් ගිය ලමයි සාපේක්ෂව හොද ජිවිතයක් ගත කරනවා❤

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 หลายเดือนก่อน +51

    හරියටම හරි.ගොඩක් පොඩි කොල්ලො කෙල්ලො රට යන්න හදන්නෙ ජොලි කරන්න සෙක්ස් කරන්න..මං නවසීලන්තයෙ දි එක හොද ට දකිනවා❤❤❤❤❤❤❤❤❤❤❤ ඩිලානි දක්ශ❤❤ නිලියක්.හැබැයි අද ශ්‍රි ලාංකික පරිනත කාන්තාවක් විදියට හරිම ආඩම්බරයි මේ පින්බිමෙ මිනිස්සු ලොකෙට දුන්න උතුම් ගුණ ඩර්ම අමෙරිකාවේ දිත් මතුපරපුරට දායදකිරිම.හරිම ආදරෙයි

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 2 หลายเดือนก่อน +1

      eath me rate lamai rata yanne asavata neve sapa vedennath neve dahaduk vedenna vena bava danagena mokada ada me rate deshapalakayo meke artheke venasa karala pode ayata rassa na kauruth yanne oya kiyana magul natanna neve mehe mulu paulaka jevath karavanna sallekarayo dethun denakge lamai gehen nathuvata mehe Paul jetvetha athrala minissu rata yanne asavata neve thanakola kana un vage Moda katha kiyavanna epa

  • @ajithkumara1810
    @ajithkumara1810 2 หลายเดือนก่อน +27

    මෙයා ඇත්ත කතා කරනව බොරු පම්පොරි නෑ❤❤❤

  • @batapola8405
    @batapola8405 2 หลายเดือนก่อน +3

    ඩිලානි ඉතා හොඳින් කීවාය. රට යන්න කලින් ඉගෙන ගන්න. එසේ නොමැතිනම් යහපත් ජීවිතයක් ගත කිරීමට පෙර ඔබට බොහෝ දුක් විඳීමට සිදුවේ. Very well said Dilani. Get educated before you go abrad. Otherwise you have to suffer a lot before you will some decent life

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +37

    ඩිලානිට ස්තූතියි මේ ඇත්ත කියනවට. මේ කියන දේ තමා 99% කට වඩා මෙහෙදි වෙන්නේ. මේක නොදැන ආවම මිනිස්සු ජීවිතේ අවුල් කර ගන්නවා. සමහරු ආපහු එනවා. සමහරු පවුල් අවුල් කරගන්නවා. සමහරුන්ට මේ අමාරු කාලය මුල් කාලය පමනයි. සමහරුන්ට දිගටම එහෙම දුක් විඳින්න වෙනවා. කොහොමත් මේ සමාජයේ උස් පහත් භේද නැහැ. ඒ නිසා මේ දේවල් ලොකු ප්‍රශ්නයකුත් නෙමේ. අපේ රට විනාශ කරලා මේ අශීලාචාර දේශපාලනය. නැතිනම් ලංකාව වගේ ජීවත් වෙන්න සුදුසු රටක් තවත් නැහැ.

  • @MoveToUSA
    @MoveToUSA 2 หลายเดือนก่อน +3

    මම student visa එකෙන් USA ඇවිත් PhD කරල දැන් USA වලම උගන්වනවා කරනවා. ලංකාවෙන් එන ගොඩක් අය green card lottery එකෙන් එන්නේ, ඊට පස්සේ student විසා වලිනුත් මම ආපු විදිහට එනවා. ඉගෙන ගන්න එන අයට නම් වරදින්නේ නැහැ. ඒ වගේම හොද skills හදාගෙන work experience තියෙන යටත් වරදින්නේ නැහැ. ඉගෙන ගන්නේ නැතිව, කිසිම skill එකක් නැතිව ආවොත් ගොඩක් අමාරුයි, නමුත් එහෙම ඇවිල්ල වුණත් තම ජීවිතය සහ පවුල ගොඩ දාගත්තු ලංකාවේ ම අය මෙහෙ ගොඩක් ඉන්නවා. ඒ වගේ අවස්ථාවක තමුන්ට කොච්චර කට්ට කළා ඒවා දරාගන්න පුළුවන් ද කියන එක නම් බලපානවා...

  • @premilafernando7984
    @premilafernando7984 2 หลายเดือนก่อน +27

    ඇමරිකාව විතරක් නෙවෙයි කොයි රටට ගියත් සැප විදින්න ම බෑ. අපි ඉන්නෙත් සවුදි වල. හරියට මිනිස්සු දුක් විදිනවා. සීතල රස්නෙ මේවත් දුක් තමයි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත ... පිටරට ගිහින් සුරසැප විඳින්න අන්ත දුක් විඳින්න ඕනෙ.. ඒ විදිහට ලංකාවේ මහන්සි වුනොත් තමන්ගේ අයත් එක්ක සතුටින් ලංකාවේ ජීවත් වෙන්න පුලුවන් .

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 2 หลายเดือนก่อน +3

    තේරුම් නොගන්න ඇත්ත කතාවක් ....
    හැමෝම රට යනව ,ගිහින් ඕන කට්ටක් කනව කියල හිතුවට ගිහින් මාස දෙක යනකොට, එපා වෙනව,සමහරක් අයට,, ගෙදර මතක් වෙනව,home sick එනවා,ලංකාවට යන්න හේතු හොයනවා,ලොකූ ප්‍රශ්න ... අඩනවා...ක්ට්ට කන්න හිත හය්ය කරන් යන්න ඕන..රට❤❤❤

  • @shriyaniweerasingha8976
    @shriyaniweerasingha8976 2 หลายเดือนก่อน +14

    ඇත්තම කතාව, අපි මොන රටට ගියත් අපි මහන්සි වෙන්නැත්නම් අපිටදෙයක් කරගන්න බෑ. මේකට රටක economy එක ගොඩක් බලපානව. සාමාන්‍යයෙන් මනුස්සයක් බලන්නෙ quality of life කියන දේ ලබාගන්න. ඒක ඇත්තටම Europe countries වල අමාරු නෑ හැබැයි අපි අරමුණක් ඇතිවයන්න ඕන ඒ වගේම අරමුණට වැඩ කරන්න ඕන.කවුරු මොනව කිව්වත් මේ රටේ quality life එකක් ලබාගන්න මහන්සිවෙන කාලෙට වඩා අඩු කාලෙකින් ඒ රටකට ගියොත් දියුණු වෙන්න පුළුවන්.

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 2 หลายเดือนก่อน +9

    මේක තමයි තිත්ත ඇත්ත මේක අවබෝධ කරගන්නකම් ගෝඨාභය ආවත් අනුර ආවත් වෙන කෙනෙක් ආවත් අපේ රට හදන්න බැහැ .අනිවාර්යයෙන්ම මේ අදහස මීට කලින් සමාජගත වෙලා තිබුනිනම් හොදයි thanks mrs Dilani

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 2 หลายเดือนก่อน +8

    අපි ජීවිතේ කියලා කියන්නේ රට ගිහින් දවල් රෑ නැතුව සල්ලි හොයන එක නෙවෙයි . සල්ලි හොයලා ඉවර වෙනකොට අපිට නැගිට ගන්න බැරුව මොකක් හරි ලෙඩක් හැදුනොත් ඒ සල්ලි වලින් වැඩකුත් නෑ.

  • @aa-ef9go
    @aa-ef9go 2 หลายเดือนก่อน +14

    ඇත්ත රට එන්නෙ ආතල් ගන්න නෙමෙයි යමිකිසි මුදලක් ඉතුරු කර ගන පිනක් දහමක් කරඟන පවුලේ අය වෙනුවෙන් මුදලක් යවලා ඉන්න හිටින්න පුංචි නිවසක් හදාගන සතුටින් ඉන්න ඒ වගෙම මේ රටවල ආවානම් සෑම වැඩක්ම අපි කරන්න ඔනි රට ජිවිතේ එහෙමයි.. (හැබැයි ආතල් ගන්න අයත් ඉන්නවා 5%වගේ) එහෙම අය ඉන්න අවස්ථාවල මේ මැදපෙරදිග කාන්තා සංහතියටම නින්දාවක් හැමෝම රට ආවානම් තමන්ගෙ රාජකාරිය හරියට ඉටු කරලා ලංකාවට යන්න ❤යන අවස්ථාවේ කිසිම දෙයක් ගෙදරින් නොදැනුවත්ව (හොරකම) අරගන යන්නත් එපා මොකද ඉලගට එන කෙනාගෙන් ඒ පලිය ගන්නවා😢 මමත් සවුදි රටේ ගෙදර අයට කීකරුව හිත දිනා ගත්තානම් ලස්සන ගමනක් යන්න පුලුවන් 🙏❤️😌 හැමෝටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏❤️❤️

  • @henryt1199
    @henryt1199 2 หลายเดือนก่อน +1

    හරි වයසෙදි, යම් සුදුසුකම් සමග ,රටකට ගියොත් ,පරිප්පු කන්න වෙන්නෙ නැ.
    අපේ රටේ මිනිස්සු ගොඩක් වෙලාවට රට යන්න හදන්නේ 30හ පැලා ,බැදලා, ලමයිනුත් එක්ක . එතොකට හරි අමාරුයි.
    30ට කලින් කසාද බදින්න ඉස්සෙල්ලා, යම් සුදුසුකම් එක්ක ගියාම. එච්චර අමාරු නැ.
    ඕනෙ දේකට සුදුසු වයසක් තියෙනවා. ඒ වගේම හොද plan එකක් එක්ක යන්න ඕනේ

  • @prabodhabandara2058
    @prabodhabandara2058 2 หลายเดือนก่อน +10

    ඉගෙනගෙන යන අයටනම් එහෙම එකක් නෑ මේ මෙලෝ අධ්‍යාපනයක් මොකක් හරි වෘත්තීය සුදුසුකමක් නැතුව යන අයටනම් ඔහොම වෙන්න ඇති මගේම අයිය usa ගියේ PhD එකට scolaship එක්කුත් ලැබිල මාසෙකට සමාන්‍ය ගානකුත් හම්බුනා ඒ කාලෙත් ආතල් එකේ හිටිය ලැබුන පොඩි වෙලාවෙන් දැන් PhD එක ඉවරයි දැන් intel එකෙ ජොබ් එක කරන්නෙ .

    • @NethukiPerera-gi7vx
      @NethukiPerera-gi7vx 2 หลายเดือนก่อน

      Meya ithin niliyakne.enisa ratakata giyams katakana ksnna wenawa

    • @prabodhabandara2058
      @prabodhabandara2058 2 หลายเดือนก่อน

      @@NethukiPerera-gi7vx ඔව් ඉතින් මෙයා කියන්නෙ රට යන හැම එකාටම එහෙම වගේ එකක්නෙ. වෘත්තීය සුදුසුකමක් ලංකාවෙන් හදන් ගියානම් හරි ඉතින් ලංකාවෙ උනත් වැඩ බැරිනම් ඉතින් කට්ට තමයි

    • @sajith2176
      @sajith2176 หลายเดือนก่อน

      ලංකාවේ private university එකකටද ගියේ

    • @prabodhabandara2058
      @prabodhabandara2058 หลายเดือนก่อน

      @@sajith2176 අපේ අයියනම් ගියේ colombo science faculty එයා chemistry special කරේ . Private උනත් කිසි අව්ලක් නෑ මොකද postgraduate වලට යද්දි ඒව හොයන් නෑ පිළිගත්ත private uni එක්කින් උනත් උපාධියක් ගත්තොත් අවස්තා තියෙනව ඕනෙ තරන් science , engineering පැති වල අවස්තා වැඩියි .අනිත් subject වලටත් තියෙනව.

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 2 หลายเดือนก่อน +16

    ඇත්ත කතාව. මමත් ගිහින් මාස දෙකෙන් ආවා. හැම දේම සල්ලි නෙවෙයි . අපේ රටේ තියන සුන්දර ජීවිතේ ඒ රටවල් වල නෑ. මිනිස්සු හරි දරුනුයි.

    • @spicymagic9390
      @spicymagic9390 2 หลายเดือนก่อน +1

      නංගි මොකක්ද රට ේ කියන්නකො බලන්න අපිටත් ඔච්චර දරුණ මිනිස්සු ඉන්න රට?

    • @surajidilrukshi4697
      @surajidilrukshi4697 2 หลายเดือนก่อน +5

      රටට වඩා වෙච්ච දේ තමා වැදගත්. ඉන්න හම්බ වුනු ගෙදර නාන්න දෙන්නේ නෑ. කරාමේ වතුර අඩු කරනවා. Washing machine පාවිච්චි කරන්න දුන්නේ නෑ. අතින් රෙදි ටික හෝද ගත්තා. අතින් හොදන්නත් දුන්නේ දවස් 4 කට සැරයක්. කන්න උයා ගන්න කොහොමත් දුන්නෙ නෑ. අන්තිමට කාමරේ ලයිට් එක දාන්න දුන්නෙත් නෑ. කරුවලේ හිටියා. ගෙදරින් වතුර ගන්නත් එපා කීවා. බොන්න වතුර වත් නැතුව හිටියේ. කඩෙන් ගන්න බැරි උනොත් බඩගින්නේ මැරෙන්න වෙන නිසා දමලා ගහලා ආවා. කන්න බොන්න නැතුව ලෙඩක් හැදුනොත් ඔහොම කරන මිනිස්සු බලයිද? රටනම් ඉතින් හොද සංවර්ධිත රටක්. ඒ නිසා නම කියන්න එක හොද නෑ. මූලික අවශ්‍යතා එකක් වත් සම්පූර්න කරගන්න දෙන්නේ නැතුව සල්ලි කන්නද?

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 2 หลายเดือนก่อน

      Aha gattada nangigen😊😊😊😊​@@spicymagic9390

  • @cjfernando82
    @cjfernando82 2 หลายเดือนก่อน +9

    අපේ රට හදා ගන්න බලමු. රට ගියා කියල උත්තර ලැබෙන්නේ නෑ

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 2 หลายเดือนก่อน

      Only Choice NPP Eka tamai apith try karanne then we can get $$$$ and invest but anith un ekek vath rata nam hadanna nehe un hadenava

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 2 หลายเดือนก่อน +3

    හරියටම හරි ස්තූතියි ඔබට.

  • @maashisdiary6462
    @maashisdiary6462 2 หลายเดือนก่อน +1

    Well said Dilani akka👏 big respect 🙏❤️

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත ලස්සනටම කතා කලා

  • @InokaWeerasingha-o2s
    @InokaWeerasingha-o2s 2 หลายเดือนก่อน +5

    හැම වචනයක්ම වටිනාකමක් තිබුනා කිසිම වචනයක් අපතේ ගියේ නැ ඔබ දැකපු ගමන් මතක් වෙන්නෙ සබදපබිලිස් ටෙලිනට්‍යය

  • @PatPat-kh1sm
    @PatPat-kh1sm 2 หลายเดือนก่อน +3

    Good advice for everyone who is day dreaming to escape Sri Lanka.

  • @DipthiKumara-um5zg
    @DipthiKumara-um5zg 2 หลายเดือนก่อน +9

    මේවා අ😊පේ මෝඩ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න නැත්තන් ළමයි පව්

  • @diriyakasarana6404
    @diriyakasarana6404 2 หลายเดือนก่อน +2

    රට ගිහිල්ලා ආපු අය ගොඩක් අය ඔය දේවල් ප්‍රකාශ කරනවා නමුත් මාධ්‍යයෙන් ඉඩක් නෑ ප්‍රසිද්ධ අයට විතරයි ඉඩ දෙන්නේ මාධ්‍යකරුවන්ටත් හරි හැපී ඩිලානි කියන කතාව ඇත්ත දකින ලෝකය ගැන හිතන්න නොදකින ලෝකය ගැන සුන්දර හිතන්න එපා

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 2 หลายเดือนก่อน

    Thank you so match Dilani oya hariyatam givitaya kiyaduna

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 หลายเดือนก่อน +2

    Respect සහෝදරී....😇👌💜

  • @IRG849
    @IRG849 2 หลายเดือนก่อน +1

    This is very true. Same story in the UK.

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 หลายเดือนก่อน +3

    Ane horen giya un thamai vidawanne ...ape lamai giya UK walata igana ganna. ..jolly job ekak karan igana gannawa

    • @frankyclasic8990
      @frankyclasic8990 2 หลายเดือนก่อน

      E aunty ta eyala pennana dene.... habai hitha walin katta kanawa. Parents lata owa penanne nah duk wena nisa.

  • @HfGd-t8v
    @HfGd-t8v 2 หลายเดือนก่อน +7

    වැදගත් වදන් සහතික ඇත්ත .

  • @nevilleofficial
    @nevilleofficial 2 หลายเดือนก่อน

    පුලුවන් තරම් මේ රට හදන ගමන් තමුන් තමන්ව හදා ගන්න 🎉
    ඩිලානි හරි 🎉

  • @salonserendib3802
    @salonserendib3802 2 หลายเดือนก่อน +1

    අමෙරිකාව ගිය කිසි කෙනෙක් අමාරුයි කියලා ආපසු ආවේ නෑ තමන්ගේ දෙමපියන් ගෙන්වගෙන ලස්සනට ජීවත්වෙනවා කොයි ලෝකයේ හිටියත් හම්බකර ගෙන කන්න ඕනේ නේද...

  • @ranganawishvajith5400
    @ranganawishvajith5400 2 หลายเดือนก่อน +6

    ඒ රටට ගිහින් ජොබ් එක හරියට කරන්න එච්චරයි මෙහෙට වඩා 10 ගුනයක් හොද ජීවිතයක් මුදලක් හම්බ කරගන්න පුලුවන් එච්චරයි. ඒ කරලා ඒ සල්ලි ලංකාවේ invest කරන්න . අනිවාරෙන්ම ට්‍රිප් එකකට හරි ටිකක් දියුනු වෙච්ච රටකට ගිහින් බලන්න. අපේ රට කොයි තරම් තව හදන්න තිබ්බද මේ පාලකයො කොයි තරම් මේ රට විනාශ කරලද කියලා තේරෙයි. ඒක නිසා රටකට ගිහින් මාසයක් හරි ඉදලා එන්න කැමති නම්

  • @DhammikaKulasekara-lr1jq
    @DhammikaKulasekara-lr1jq 2 หลายเดือนก่อน +1

    හරියටම. හරි. අපේ. රටට. ඕනි වැඩකරන. පුද්ගලයෝ

  • @shazferds7913
    @shazferds7913 2 หลายเดือนก่อน

    You're absolutely right Dilani.

  • @RISHAN575
    @RISHAN575 2 หลายเดือนก่อน +1

    Mama aasama niliyak...eththa kathaawa obage❤

  • @dharanimadugoda
    @dharanimadugoda 2 หลายเดือนก่อน +5

    This is such wrong misleading information she's giving out. If you go to UK, USA or any European country with a professional qualification, in a professional route, no one has to EVER do an odd job in their life. She's obviously talking about her own life, who may have gone to the US with no proper professional qualification, who had to start at the bottom. Life isn't bad for everyone who goes abroad. Of course if you are in Dilani's shoes, her advice is valid 🙌🏼

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 หลายเดือนก่อน +1

      True. I think she is referring to those who come on student visas. I do not know about USA but I know that many middle-aged Sri Lankans come to the UK on student visa to do master's degrees for the sake of the future of their kids.

    • @dharanimadugoda
      @dharanimadugoda 2 หลายเดือนก่อน +2

      @@Sunshine-ce5dl that's truly unfortunate. But Dilani is completely mistaken or intentionally giving out wrong information that life abroad is unbearably hard which isn't the case. She should say it was HER experience starting life in the US, not everyone else's.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 หลายเดือนก่อน +1

      @@dharanimadugoda Agree.

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 2 หลายเดือนก่อน

      ​@@dharanimadugoda I need your honest idea for this matter. I'm a mechanical engineer graduated from a reputed local university, last year. I have been in my current role as a design engineer for about 10 months. I also passed IELTS with 6.5 overall band. There are two options ahead of me. Applying student visa soon or just wait another few years to apply skilled visa category. Which is better?

    • @dharanimadugoda
      @dharanimadugoda 2 หลายเดือนก่อน +2

      @@gimhanadasanayake9562 A skilled professional working visa is obviously better than a student visa.

  • @priyalfernando7437
    @priyalfernando7437 2 หลายเดือนก่อน +1

    මං හිතන්නේ ලංකාවේ මිනිස්සු ඉන්න ඕනෙ ලංකාවේමයි. මොකද මූංට ඕනේ ආතල් විතරමයි.

  • @harshiw4252
    @harshiw4252 2 หลายเดือนก่อน +2

    Very good message to all .

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 2 หลายเดือนก่อน +2

    😢😢😢oya kianne atta katta kanna bari un rata anna epa apit ehema tama api nam dan katta purudui

  • @MadunikaMadu-wy6cu
    @MadunikaMadu-wy6cu 2 หลายเดือนก่อน +6

    රට යන්න එපා ලංකාව හොඳයි කියල මාකටින් පාරක් යනව නේද මේ දවස් වල,
    මී අපි අහුවෙනව හැමදාම,
    ඉන්ට හිතෙන රටක් 😁

    • @nathashapanditha1750
      @nathashapanditha1750 2 หลายเดือนก่อน

      Ow e mokatada ehema karanne

    • @sue4742
      @sue4742 2 หลายเดือนก่อน +1

      රන්ගන ඒකට බැහැල වැඩ.💯
      ඔක්කොම රට ගියාම මෙහෙ පාලනය කරන උන්ට අපේ සල්ලි ටික නැති වෙනව. ඒකයි

    • @magicstitchcanada
      @magicstitchcanada 2 หลายเดือนก่อน +3

      @@MadunikaMadu-wy6cu බෝක්කු උඩ කාලය කාපු අය.. රට ඇවිත් නිදි නැතිව වැඩ කරනවා... ඒවා බොහෝ විට කම්කරු රැකියා.. එහෙම කරලත් ඉතිරියක් නෑ බොහෝ දෙනෙකුට.. හැබැයි ඒ රටට අඩු මුදලට වහල් සේවය ලැබෙනවා.. ඇත්ත ඕකනේ.. මොකටද නැති ලෝක මවලා පෙන්වන්නේ ලංකාවේ ඉන්න අයට..

    • @malkimanendra5706
      @malkimanendra5706 2 หลายเดือนก่อน

      ​@@sue4742රට යන්නත් ඔන දැනගෙන ඉගෙනගෙන වෝක් එක්ස්පීරියන්ස් තියෙන නම් ගොඩක් හොදයි එහෙම නැතුව කෙල්ලො එක්ක කොල්ලො එක්ක ආතල් එකෙ නිකම් ඉන්න බලන් නම් බෑ කිසි දෙයක් නිකන් නෑ කොහෙත්

  • @PrabaKumari-zq6dg
    @PrabaKumari-zq6dg 2 หลายเดือนก่อน

    Mamath uk ..ada care home ekaka 🚽 hodamawa..😢😢😢😢

  • @janakinilanthi687
    @janakinilanthi687 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @margaretperera6294
    @margaretperera6294 2 หลายเดือนก่อน +1

    දියණිය සමාජයට හොඳම පණිවිඩය

  • @vajirakarunaratne1103
    @vajirakarunaratne1103 2 หลายเดือนก่อน +2

    To a great extent it is true for lots of immigrants, whether it is America or Canada. At the same time it is not the case for everyone. I believe luck plays a major role. Also it depends how you look at life. If you try to compete with others you will never be happy with what you have and what you do. Some parents push their kids to the brim and finally end up as failures. The first year will be hard if you don’t have some money to live till you settle down. The bright side is once you have a proper job you will be all right. At the same time don’t come here thinking it is a paraside. Wherever you live there are pros and cons.

  • @RoshKumaripeiris
    @RoshKumaripeiris 2 หลายเดือนก่อน

    Hariyatama hari ❤

  • @kumarakalupahana9218
    @kumarakalupahana9218 2 หลายเดือนก่อน

    👍

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 หลายเดือนก่อน +1

    පිටරට කියන්නේම මහා වලක්. අපේ රටේ හරි විදිහට ජීවත් වන්නත් සාදාරන මිනිසුන්ට තැනක් නෑ.
    එහෙත් රට ජීවිතේ නුහුරුයි අමිහිරියි.
    අනේ දෙවියනේ හරි විදිහට රැකියාවක් නැතිවුනොත් වලෙන් ගොඩ එන්න අපායටම යන්න වෙනව දුක්.........
    ඩිලානි හරියටම හරි සෑම වචනයක්ම කියලදෙනව..
    දැන් කාලේ ලමයි සුරංගනා ලෝකවල හැදිල...මොනවද මොලේ තියෙන්නේ....

  • @dilaniaberathna
    @dilaniaberathna 2 หลายเดือนก่อน +2

    ඔබ විශිෂ්ටයි

  • @azra7316
    @azra7316 2 หลายเดือนก่อน

    Very true

  • @renukabandaragodage3388
    @renukabandaragodage3388 2 หลายเดือนก่อน +1

    Excellent ❤❤❤❤

  • @anojasirisena8631
    @anojasirisena8631 2 หลายเดือนก่อน +9

    කමන්නැ...කොහොම හරි ජිවිතේ ජයගන්න ඔනේ..රටකට යන්න කවුරුත් ආසයි...මේ රට එපා වෙලා

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 หลายเดือนก่อน

      😢😢godak duk wedala purudu ayata onema rataka katta kanna puluwan dukak wedenna one sapak wedenna

    • @AyeshaAyesha-n2t
      @AyeshaAyesha-n2t 2 หลายเดือนก่อน

      Gihin balanna godak duk widinawa api

    • @සරිනා-ට3ය
      @සරිනා-ට3ය 2 หลายเดือนก่อน

      ගිහින් බලන්න ආසා හිතෙයි

    • @sajith2176
      @sajith2176 หลายเดือนก่อน

      අපි ආස නෑ.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 หลายเดือนก่อน +1

    තව කෙනෙක් හරි හම්බ කරගන්නවට මෙයා මාර ජෙලස් එකක් තියෙන්නේ...
    සල්ලි පෙරේතකමට, තමන්ගේ සහෝදර ක‍ළාකරුවෙක් වූ රන්ජට බලු දැම්වැල් දැම්මුවෙත්, මෙයාම නේද...🙈🙈

  • @UdenicoorayCooray-ts1nh
    @UdenicoorayCooray-ts1nh 2 หลายเดือนก่อน +1

    Oyath මහත් wedlana aga ගැනත් හිතන්න අපිත් rata inna ගොඩක් මහන්සි wanawa

  • @iroshiiro4599
    @iroshiiro4599 2 หลายเดือนก่อน +8

    ඉතින් මෙයාලට රට යන්න හේතුවක් නෑ නෙ මේ රටේ හිටියත් සැප විදින ම්නිස්සු මොන රෙද්දකටද රට ගියේ

  • @magicstitchcanada
    @magicstitchcanada 2 หลายเดือนก่อน

    මම බටහිර රටවල් කියන ඔය රටවල් වල වසර 28ක් දැනට ඒ ඒ රටවල වරින් වර සේවය කරනවා.. හැමෝම ආපු ගමං එරියස් අල්ලන්න යනවා 😂😂😂 ඉතිං වහ කාගෙන වැඩ කරනවා... ලංකාවේ ඉන්න අයට වෙන රූපයක් පෙන්වන්නේ.. ඇත්ත තත්ත්වය හංගනවා.. ඇවිත්ම බලන්න සැප.. සියයට 3ක් වගේ කුඩා ප්‍රමානයක් ඉතාම හොඳින් සතුටින් ඉන්නවා.. එච්චරයි

    • @Gwaaaaaaaa
      @Gwaaaaaaaa 2 หลายเดือนก่อน +1

      අන්න හරි. හැබැයි උන් දන් නෑ ලංකාවේ ඉදන් ඊට වඩා ගානක් සැපෙ ඉන්න්ව් කියලා

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 หลายเดือนก่อน

    I love paryppo.

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 2 หลายเดือนก่อน

    Hamadema pahadeliva vesthra karsna apuru hakiyava ❤ pahadele kirimata sthuthi

  • @anth8075
    @anth8075 2 หลายเดือนก่อน

    Professional qualifications thiyagena job ekk kranna ynne nathi ayta meka hodai nthuwa meka hamotama nemei

  • @shanthaponniah4183
    @shanthaponniah4183 2 หลายเดือนก่อน +1

    💯 ✅️ 🇬🇧

  • @dt5980
    @dt5980 2 หลายเดือนก่อน +1

    Super

  • @HarshaNuwan-st4kq
    @HarshaNuwan-st4kq 2 หลายเดือนก่อน

    Ow wedada ban katta kanna puluwan unta Owa gemak newei

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 2 หลายเดือนก่อน +1

    Hariyata hari🎉❤

  • @Andare-j2v
    @Andare-j2v 2 หลายเดือนก่อน

    💯

  • @GjjsDhio
    @GjjsDhio 2 หลายเดือนก่อน +1

  • @yamunawettewa5309
    @yamunawettewa5309 2 หลายเดือนก่อน +2

    ලොකු පුතා දොස්තර..පොඩි පුතා කොම්පැණි ලොක්කෙක්...අම්මා අනාථ මඩමේ | Chandana Kariyawasam ​⁠‪@Wayama-‬
    Wayama - වායාම
    RANGANA DE SILVA & WIFE DAUGHTER AND FAMILY IS A VERY GOOD SON MARRIED A VERY VALUABLE WELL BROUHJT UP DAUGHTER....WHO LOVES THEIR OWN PARENTS.....YOUR FAMILY IS EXEMPLARY....ALL SRI LANKANS CAN LEARN FROM YOUR FAMILIY VALUES MR RANGANA DE SILVA ...THERUWAN SARANAI.....

  • @nimalifonseka2130
    @nimalifonseka2130 2 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 หลายเดือนก่อน

    රංග ඇයි මේ ඩිලානි කියලා හඳුන්වා නොදෙන්නේ.

  • @mayurichandima260
    @mayurichandima260 2 หลายเดือนก่อน

    100%

  • @flipw6569
    @flipw6569 2 หลายเดือนก่อน

    4:29 DIYARU DILDO EKAK MEDIN THIYAGENA INNE EI??

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 หลายเดือนก่อน

    ඇත්ත” ලංකාවෙ අය හිතන් ඉන්නෙ තමන් දෙමව්පියො නෑදෑ යහලු පිරිස් එක්ක මේ රටේ කාලෙ ගත කරමින් යම් ප්‍රමාණයක් උපයගෙන වෙන රටකට ගිය විටත් ඒ පෙර හිටපු සුමට බව එකපාර ගතහැක යන්න බහුතර මතයයි”!!! මේ රටේ ඉන්න පුලුවන් ඒ විදියට මොකද බහුතරයම ඒවගේම නිසා” නමුත් දියුණු රටවල ඒ පරිසරයට ගිය විට තමන්ට එයට අනුවර්ථනය විය නොහැකි වූ විට සිදුවෙන්නෙ ඒක්කො මානසික කඩා වැටීම්වලට පත්වෙන්න නැතිනම් විවිධ අපචාර ක්‍රියාවලිං යැපෙන්න”!!! ඒ නිසා අඩුම මේ රටේ ගමේ ඉස්කෝලයක සිට ප්‍රධාන පෙලේ පාසලකට ගිය විට ඒ පරිවර්ථනය නිවැරදිව දරාගත නොහැකි වත්මන් තරුණ බහුතර පිරිසක් සිටින මේ රටේ දෙමව්පියන් විදියට ඔවුන් ඒ තම දරුවන් නිවැරදිව අනුවර්ථිත දරුවෙක් ලෙස හැදීමට අපොහොසත් වීම ගැන දුක්විය යුතුයි”!!!
    මොකද” මේ TV වල දකින social media වල දකින දෑ කරන්න පෙර එහි හොද ශක්තිමත් අතිවාරමක් අනිවාරයෙන් ඒ රටවල බහුතරයකට තිබෙන බව මේ රටේ මේ මාධ්‍ය ඔස්සේම පමණක් ලෝකය දකින්න උත්සහ කරන වැඩිහිටියන් වගේම දරුවන් තේරුම් ගතයුතුමයි”!!!
    ඇත්තටම හොද ආදර්ශමත් දෙයක් නිර්ව්‍යාජව ඉදිරිපත් කිරීම ලොකු දෙයක් මේ රටේ අයවලුන්ට”!!!
    Good Luck All”!!!

  • @GeethsVlogs
    @GeethsVlogs 2 หลายเดือนก่อน +1

    Ohoma Thamai discouraged karanawa

  • @GeethsVlogs
    @GeethsVlogs 2 หลายเดือนก่อน

    Ena ayata settle udaw karanna one mekata kiyanne jealous

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 2 หลายเดือนก่อน

    Hitapu niliyak hariyata athta kiyapu palaweniya.athta katawa

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 2 หลายเดือนก่อน

    Meyta samahara aya bannata meke aththakuth thiynawa .

  • @ChathuNishadi
    @ChathuNishadi 2 หลายเดือนก่อน +1

    Dilani mona visa ekenda America giye ahanne neththe ay Rangana? Meya visa nethuwa horen penalaa hitiye America walata. Lankawata enna beri case ekak thibunaa wage mathakay eyaatay husbandtay.

  • @Malinge-o3t
    @Malinge-o3t 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @markpereira8056
    @markpereira8056 2 หลายเดือนก่อน

    ❤❤❤💯💯💯🙏

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 หลายเดือนก่อน

    සන්දර්සන තියල රන්ජන් ගෙ හමිබ කර ගත්ත මෙයා

  • @wasanasilva7770
    @wasanasilva7770 2 หลายเดือนก่อน

    ඉතින් වැඩ කරාම මොකක්ද තියෙන ගැටලුව? ජීවිතේ අරමුනකට ලංකාව ඇතුලේ යන්න හිතුවත් හෙන කට්ටක් කන්න ඕනා මෙහෙත්. ඔය නිකන් ඉන්න හිතන් ආතල් ගන්න ඉන්න ගොබ්බ හැත්ත කොහොමත් අනුන්ගෙන් කකා ඉන්න එවුන් ටිකක්...උන්ගෙන් කොහොමත් වැඩක් නෑ...

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 หลายเดือนก่อน

    රන්ජන් රාමනායක විකුන්නෙත් එ්ක තමා

  • @sujathadeepani6831
    @sujathadeepani6831 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️

  • @lawrencedemel37
    @lawrencedemel37 2 หลายเดือนก่อน

    Ugath kamak nathuwa geyama KTAKANA WAYNWA

  • @hutchhutch-uu8dr
    @hutchhutch-uu8dr 2 หลายเดือนก่อน

    ඔයාගේ මිනිහට ලංකාවට එන්න බැරි ඇයි,මීනීමරු චෝදනා නේද,නිකං බොරු බයිලා කියන්න එපා බං 😅😅😅

  • @priya1736
    @priya1736 2 หลายเดือนก่อน +3

    නිලියක් විදිහට ඉන්න කාලෙ හොදට නැටුවා... කිසිම control එකක් තිබුනෙ නැහැ...

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 2 หลายเดือนก่อน +1

      ඇත්ත 😂

    • @desikadissanayake2710
      @desikadissanayake2710 2 หลายเดือนก่อน

      A notheruna kale halo ...aya dan lassanata jiwath webawa apit us hitiya meya kiyana ewa sahathika aththa ...gon harak baninawa lin madiyo

  • @kanthipeiris347
    @kanthipeiris347 2 หลายเดือนก่อน

    අනෙ මෙයාගෙ බයිල
    ඉඑිසියාව

  • @kasunehelapola5768
    @kasunehelapola5768 2 หลายเดือนก่อน +1

    Shame!!! This woman has no class. Just ask why her husband can not visit Sri Lanka? For her negativity regarding migrating , It is anyone's choice. And people choose to leave the country as living in this hell is better than any hell. Hope they will survive well .Your opinion is not always right.

  • @manjularajapaksha9483
    @manjularajapaksha9483 2 หลายเดือนก่อน

    🤣

  • @GeethsVlogs
    @GeethsVlogs 2 หลายเดือนก่อน

    Boruuuuuuuuuuu

  • @vitztoyota8712
    @vitztoyota8712 2 หลายเดือนก่อน +2

    මල හෝන්තුවක්

  • @starlife75631
    @starlife75631 2 หลายเดือนก่อน +5

    Okkotama ehema wenney naha. Hondata study karala honda job ekak karoth BMW merc wagey car aran gewal 2k ganna puluwan.

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 2 หลายเดือนก่อน +1

      Ow okkoma ganna loans ewa gewanna mahansi wela wada karanna one. Mona rate hitiyayath ehemai

  • @mangalakarunarathne8280
    @mangalakarunarathne8280 2 หลายเดือนก่อน

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @SujathaAmaracoon
    @SujathaAmaracoon 2 หลายเดือนก่อน

    ❤❤