Selgros Grocery shopping in Romania / Life in Romania /Life with Elee 🎅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @MaximDL1410
    @MaximDL1410 ปีที่แล้ว

    Merry Christmas and a Happy New Year ! ❤️🙏

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว +1

      Same to you 🙏👍❤️❤️❤️🎅

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 ปีที่แล้ว

    Harima lassnai akki. Baba dn lokui nee❤ badu gannakota prices ehamt balnwa💗💗

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว

      ඔව් නංගියා එයා ටික ටික ලොකුවෙනවා 😍ඒක මගේ පුරුද්දක් මං සාමාන්‍යයෙන් ගාන බලනවනේ. 👍❤️❤️❤️

  • @nadeeshapatabendige5106
    @nadeeshapatabendige5106 ปีที่แล้ว

    අදත් ආසාවෙන් බැලුවා vedio එක. තව එකක් එනකම් මග බලන් ඉන්නවා. 👍👍🌹🌹❤❤

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว +1

      Thankyou nadeesha 🙏ඉස්සරහට අනිවාර්යෙන් ලස්සන හොද වීඩියෝ අරන් එනවා 👍❤️❤️❤️

  • @Chamalk
    @Chamalk ปีที่แล้ว

    Niyamai good

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว

      Thankyou මල්ලියා 👍❤️❤️❤️

  • @mendisgeorge9607
    @mendisgeorge9607 ปีที่แล้ว

    Nice...😍😍😍

  • @sandyaperera5368
    @sandyaperera5368 ปีที่แล้ว

    Wish you all merry christmas.dan oyalage vedio balana aka puruddak wewa.sathutui lankawata wadaa badu labaida ?.❤❤❤❤❤

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว

      Merrychristmas you &your family 🎅❤️දැන්නම් ලංකාවත් එක්ක බලද්දී බඩු වල මිල ටිකක් අඩුයි. 👍🙏❤️❤️❤️ගොඩක් සතුටුයි ඇත්තටම මගේ ගමේ නෑදෑ වෙන කෙනෙක් මෙහෙම කමෙන්ට් කරද්දී 🥰😊🌹❤️❤️❤️

  • @chamientertainment5397
    @chamientertainment5397 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️❤️

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 ปีที่แล้ว

    ඔහේ කෑම එහෙම ලාභද නංගි? මෙහෙ නම් දැන් එන්න එන්න ගණන් වැඩියි... 😄
    Thanks for sharing. God bless your beautiful family.. 🙏

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว +1

      අපි ආපු මුල් දවස් වලට වඩා දැන් ටිකක් ගණන් වැඩි. ලොකුම පර්ස්නයක් නැ අක්කා. බලන් ගියාම හැම රටකම ගණන් වැඩි නේද අක්කා. අකටත් ජෙසුපිහිටයි 🙏බුදුසරණයි 🙏👍❤️❤️❤️

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว

    onna math awa akki balana gaman inne👍👍👍👍

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว

      Thankyou නංගියා 👍❤️❤️❤️

  • @amalipriyangika1234
    @amalipriyangika1234 ปีที่แล้ว

    Akke romeniya shengan une na neda aya mona auruddeda shengan wenne kiyala kiyanna barida

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว

      ශේනගන් උන් නැනේ 😔🤔🤔

  • @disnadarshani9441
    @disnadarshani9441 ปีที่แล้ว

    Godak Hoda video Ekak . Nangi, mage husband company eka Haraha family eka genna ganna hadanne . Daruwo dennata Thaththa nathuwa passport eka hada ganne Kohomada . Medical Waladi monawada balanne . Ane nangi mata reply ekak denna . Thank you.

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว +1

      මම පාස්පෝට් හැදුවේ 2020 එතකොට අපේ පුතාගේ තාත්ති හිටියේ රුමේනියාවේ. ඒ දවස් වල පර්ස්න්යක් උන්නැ. හැබැයි දැන් නම් කියනවා මෙහෙ එම්බසි එකක් නැති නිසා පොලන්ඩ් එම්බසි එක හරහා ලිපියක් ගන්න ඕනේ කියලා. මම හරියටම ඒ ගැන දන්නේ නැ. ඔබ‍ට මම විස්තර හොයලා කියන්නම්. මෙඩිකල් එකට බයවෙන්නෙපා සාමාන්‍යයෙන් ලේ, ප්‍රේසර්, මුත්‍රා, බර, ඇස්පෙනීම, මතක විදියට ඒ වගේ දේවල් ටිකක් බලන්නේ. 👍❤️❤️❤️

  • @shalikaanuradhini8406
    @shalikaanuradhini8406 ปีที่แล้ว

    Akka ohe rice cooker nedda?

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว +1

      තිබ්බා වගේ මතකයි නංගියා හරියටම බලලා කියන්නම්. මම නම් use කරන් නැ. නංගියා. 👍❤️❤️❤️

    • @shalikaanuradhini8406
      @shalikaanuradhini8406 ปีที่แล้ว

      @@lifewithelee6936 👍❤️

  • @jayaniprabodani8184
    @jayaniprabodani8184 ปีที่แล้ว

    Hi, romania wala education kohomada dear. Mata poddak a gana dana ganna one.

    • @lifewithelee6936
      @lifewithelee6936  ปีที่แล้ว +1

      English /romania බෂාවෙන් ඉස්කෝලේ යවන්න පුළුවන්. ඉන්ග්ලිෂ් මිඩියම් දාද්දි මාසෙකට ron 4000 වඩා මුදලක් යනවා. 👍❤️❤️❤️

    • @jayaniprabodani8184
      @jayaniprabodani8184 ปีที่แล้ว

      English medium wala rates wadi neda lankawata wada. Mage putha cambridge syllabus karanne. Husband inne romania wala. School hours kiyada dear. Education kohomada romania language 1n.