Who Will You Marry About You? ඔබේ විවාහ සහකරැ හෝ සහකාරිය ගැන ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 271

  • @DanushiDarmasena
    @DanushiDarmasena ปีที่แล้ว +108

    මට වෙන කවුරුත් එපා මගේ හිතේ ඉන්න ලස්සන ලමයව විතරක්මයි ඕනි එයා ඇරෙන්න වෙන කාවත් එපා..විශ්වයට අනේකවාඅයක් ස්තූතියි 🙏🙏🙏🙏එයා මගේම කරලා දෙන්න මගෙ විශ්ව මාතාවනි එයා තාම මගෙ crush එක විතරයි එයා මටම ලබා දෙන්න 🥰🥰🥰🥰

    • @Kasuni1996
      @Kasuni1996 ปีที่แล้ว +1

      😮

    • @gayathriherath2191
      @gayathriherath2191 ปีที่แล้ว +6

      එයා ඔයාගෙම වේවා 💐

    • @DanushiDarmasena
      @DanushiDarmasena ปีที่แล้ว

      @@gayathriherath2191 tnxx 💟

    • @kaviigirl.
      @kaviigirl. ปีที่แล้ว

      🤗🤗

    • @R.S.507
      @R.S.507 8 หลายเดือนก่อน

      එයා ඔයාගෙ ම වේවා🙏🙏❤️🥺

  • @shermimasha584
    @shermimasha584 11 หลายเดือนก่อน +26

    අනේ මට විශ් කරන්න මට මගේ හිතේ ඉන්න කෙනාම ලැබෙන්න කියලා ❤❤❤❤❤❤ 😭😭😭😭😭💗💗🙏🙏🙏🙏

    • @inokaino8506
      @inokaino8506 8 หลายเดือนก่อน +2

      Math wish k nawa dn oya wenuwen.. Happy enna. ❤🙏

    • @dilushiwejesingha4914
      @dilushiwejesingha4914 2 หลายเดือนก่อน +1

      ඔයාගේ ආදරේ ඔයාට ලැබේවා ❤❤❤❤❤

    • @shermimasha584
      @shermimasha584 2 หลายเดือนก่อน

      @@dilushiwejesingha4914 thnk youu ♥️♥️

  • @subasiniimalka354
    @subasiniimalka354 ปีที่แล้ว +15

    මම ආදරය නිසා විශාල වශයෙන් දුකක් ලබපු කෙනෙක්. ඉතිම් මට File . 01 කියපු විදිහට හොඳ ම කෙනෙක් මට ලැබේවා. එයා ඉක්මනට මුණ ගැසෙනනන මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏❤️ මම බලාන් ඉනනනවා. ඉක්මනට මුණ ගස්වන්න කියලා ඉල්ලනවා. මට දැන් දුක් විදලා ඇති වෙලා

  • @tharushinishshanka5502
    @tharushinishshanka5502 ปีที่แล้ว +28

    Pile 1: මං හිතින් මවාගෙන ඉන්න කෙනා ගැනම කීවා...අනාගතේ හරිම කෙනා ජීවිතයට ලං කර දෙන විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා...🥺🙏♥️

    • @inokaino8506
      @inokaino8506 8 หลายเดือนก่อน

      Math file 01....hm..hari..balamu ne... Kiyauna...

  • @APDILHANI
    @APDILHANI 29 วันที่ผ่านมา +1

    ❤❤❤විශ්ව මාතාවට අනේක වාරයක් පිං අයිති වෙිවා 🙏🙏🙏 අනේක වාරයක් ස්තුති වෙිවා.✨🙏🙏🙏✨🥰✨🦋🦋🦋🦋✨111✨

  • @shalipremasiri4527
    @shalipremasiri4527 ปีที่แล้ว +27

    File 01. ගොඩාක් සතුටුයි.ඔයා මගේ ජීවිතයට එනකල් මම ගොඩාක් ආදරෙන් බලන් ඉන්නවා මගේ රත්තරන් ❤.

  • @yenolikaleesha7805
    @yenolikaleesha7805 ปีที่แล้ว +16

    දෛවයේ කුමක් ලියවී තිබුනත් විශ්වය දනී හිත නිවී සැනහෙන්නේ කර්මයෙන් ලද පුද්ගලයා නොව හදේ ආදරය ලත් පුද්ගලයා යන්න❤😊

  • @kaushalyaag848
    @kaushalyaag848 ปีที่แล้ว +10

    පුංචි කාලේ ඉදන් හිතේ තිබුනා මං කවදා හරි marry කරන කෙනා මොන වගේ වෙන්න ඕනි ද කියලා ..ඒ ඔක්කොම මේ reading එකෙන් කිය උනා..ඇත්තමයි ..අපි යහපත් විදියහට ජිවත් වෙනවා නම් අපිට යහපත් දේ විශ්වයෙන් ලබා දෙනවා 😊.. Thank you universe ❤🎉...

  • @chamodimalshani926
    @chamodimalshani926 ปีที่แล้ว +12

    මගේ file 01..
    අනේ මිස් කිව්ව ඔක්කොම හරි..දුකකට තියෙන්නේ ඒ හැම ගතිගුනක්ම තිබ්බට එයා මාව දාලා ගිහිම් දැන් මාස 4ක්..ඒත් තාම මන් එයා එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නේ..❤ලොකු විශ්වාසයක් තියෙයි මට එයා එයි කියන.

    • @SaMforever4444
      @SaMforever4444 2 หลายเดือนก่อน

      Eya awada❤😊

  • @nilaniwickramasinghe9622
    @nilaniwickramasinghe9622 ปีที่แล้ว +1

    Pile 1: මං හිතින් මවාගෙන ඉන්න කෙනා ගැනම කීවා... ඒ ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි .❤❤❤🧚🧚🦋🦋💞💞

  • @dilhanichandrasena6688
    @dilhanichandrasena6688 ปีที่แล้ว +7

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති මට ගැලපෙන කෙනා හොයලා දෙන්න උදව් කරන්න . ❤ 🙏🙏

  • @HansiSanjeewani125
    @HansiSanjeewani125 ปีที่แล้ว +3

    හිතේ හිටී කෙනාමයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි ❤❤ file no2

  • @ImalikaUdayangani-s2i
    @ImalikaUdayangani-s2i ปีที่แล้ว +2

    Pile 1 . ඒ ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි .❤️❤️❤️

  • @sayurihimasha
    @sayurihimasha ปีที่แล้ว +2

    No.1 ❤ 100% ඇත්ත.. 💝 එයාව මට මුණගැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏 එයාටයි මටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ..❤

  • @DeshiniAbeyratne-wx6cc
    @DeshiniAbeyratne-wx6cc 10 หลายเดือนก่อน +2

    Pile 2 hariyatama hari❤ thankyou universe

  • @amaama3100
    @amaama3100 7 หลายเดือนก่อน +1

    මගේ හිතේ ඉන්න කෙනා ගැනම මේ රීඩින් එකෙන් කියවුනා...මන් බලන් ඉන්නවා.❤ විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @dileshawanigarathna761
    @dileshawanigarathna761 12 วันที่ผ่านมา

    ඇත්තමයි මම ප්‍රාර්ථනා කරණ මගේ හිත හොයන ගති පැවතුම්මයි කිව්වේ මම සිලෙට් කරේ 1 මට හරිම සතුටුයි විශ්වයට ස්තුතියි ස්තුතියි !!!

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 2 หลายเดือนก่อน

    ඔයාගේ පොදු රීඩින් එකක් වුනත් මට කියපු දේවල් සේරම ඇත්ත, මේ රීඩින් එකම කියවුනා මන් බලපු වෙන රීඩින් එකකත්, තැන්යු ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්තක වේවා, විෂ්ව මාතාවට ඉස්තුති වේවා..... 🙏🙏🙏🙏

  • @Weera_singhe9503
    @Weera_singhe9503 9 หลายเดือนก่อน +1

    111111111111😊🎉❤ thankyou universe thankyou universe wow thats my manifestation thankyou universe for giving my manifestation ture

  • @shanrescpectshort133
    @shanrescpectshort133 ปีที่แล้ว +4

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ❤ මා හටත් සැබෑ ආදරේ ලබා දෙන්න මාව තේරුම් ගන්න ආදරයෙන් බලාගන්න මා වාගෙම අවංක හිතක් ඇති නොඅඩුව ආදරයෙන් ඉන්න පුළුවන් මා හට රැකවරණය හිමි තැනක් ලබා දෙන්න විශ්ව මාතාවනි..මගෙ ඉශ්ට දේවයන් වහන්සෙ ඇතුලු දේව මණ්ඩලයේ සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට අනේකවාරයක් ස්තූතියි ❤🙏

  • @The_Mind_Journey
    @The_Mind_Journey ปีที่แล้ว +3

    Pile 2 මමත් රජෙක්, එයා මගේ queen, Thank You universe

  • @1111gigi
    @1111gigi 9 หลายเดือนก่อน +1

    Pile 2 ❤❤❤🌹🌹✨️

  • @KavindiKaushalya-1111
    @KavindiKaushalya-1111 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අක්කෙ මට මේ පණිවිඩය මුනගැස්වූ විශ්වයට මම අනේක වාරයක් විශ්වයට ස්තූතිවන්ත වෙමි බුදුසරණයි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @meowmeow7207
    @meowmeow7207 ปีที่แล้ว +1

    Obathumiyage spiritual skills ඉදිරියට වැඩි වෙන්න කියලා මම විශ්ව ය න් ඉල්ලනවා. ❤🎉

  • @ashaKumari-f8g
    @ashaKumari-f8g หลายเดือนก่อน

    මට මගේ හිතේ ඉන්න මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන ඒ ආදරණීය ඔහුම විතරයි මම ප්‍රාර්ථනා කරන්නේ මගේ ජීවිතයට මගේ සහකරැ ලෙස ඔහුම මට ලබා දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @isharasamitha7316
    @isharasamitha7316 ปีที่แล้ว +2

    File 1 කිව ඔක්කොම හරියටම හරි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @abcde6253
    @abcde6253 ปีที่แล้ว +2

    මගේ ආත්මීය සහකරු මුනගැස්වීම පිලිබද විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි!!❤

  • @ruchihansika9943
    @ruchihansika9943 20 ชั่วโมงที่ผ่านมา

    Pile 1. Me mage eyamai. Thank you oyatath adaraneeya vishwayatath🙏

  • @MuthuKawya
    @MuthuKawya 10 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට ... ස්තුති miss

  • @sadeepriyanji238
    @sadeepriyanji238 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤මගේ හිතේ තියෙන ගති ගුණමයි කිව්වෙ

  • @Bunny3333
    @Bunny3333 ปีที่แล้ว +3

    Pile 1 ආදරනීය විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා .. ඒ ආදරනීය ආදරය ලැබෙන කල් මම බලාගෙන ඉන්නවා..

  • @rashinigamage988
    @rashinigamage988 ปีที่แล้ว +1

    File no 1,2 දෙකටම හිත ගියා
    කිව්ව දේවල් ඒ විදිහටම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤️❤️❤️🦋🌈️🌟 කවදාහරි ලස්සන ආදර කතාවක් මටත් ලැබේවා කියලා හිතනවා ❤️

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 ปีที่แล้ว +3

    මං ආදරෙ කරන කෙනාම මට ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් ඔබටත් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @anushapriyanthi8911
    @anushapriyanthi8911 11 หลายเดือนก่อน +1

    No . 01 mn awankawa adare karapu kena godak vishwasa karapu kena nisa adatath mn godak duk vidinawa. E serama awsan karala matama kiyanna puluwan mgema kiyanna puluwan awankama adarayak balaporoththuwen innawa .me kiyana vidiyema kenek labunoth mn godak wasanawanthai .😘😘😘

  • @prageethaalwis1505
    @prageethaalwis1505 9 หลายเดือนก่อน

    Pile 1 එයා නීති ක්ෂේත්‍රයේ තමා. ඒ වගේම ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤️

  • @Piumika_Fernando
    @Piumika_Fernando ปีที่แล้ว +3

    විශ්වයට ස්තූතියි ✨️
    විශ්වයට ස්තූතියි ❤
    විශ්වයට ස්තූතියි 🙏

  • @nethminethmi4641
    @nethminethmi4641 ปีที่แล้ว +1

    විශ්වමාතාවට ස්තූතියිවන්ත වෙමි❤ සියලු දෙනාටම යහපතක්ම වේවා❤

  • @ruvinibandara
    @ruvinibandara 9 หลายเดือนก่อน

    මම බලාපොරොත්තු වෙන සහකරු ගැන කියවුනේ .මම කැමතත් රනවිරුවකු සමඟ විවාහ වෙන්න 😊මගේ බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්වයට අනේක වාරයක් ස්තුතිය 🙏 මිස් ඔයටත් ස්තුතියි 🙏🌈

  • @UdeniPiyasili
    @UdeniPiyasili หลายเดือนก่อน +1

    Mage vshwa mathawanta aneka warayak sthuthi wantha wenawa😢❤man hithapu vdiyama kenek mata hambuna😊❤

  • @himethma_methmanthi
    @himethma_methmanthi ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මා බලාපොරොත්තු වුනු ආදරය ඒ ආකරයෙන්ම මාහට ලබා දුන්නාට ❤

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +3

    2222ස්තුතියි විෂ්ව මාතාව..❤️ 🙏🌎 මගේ අදරය මට ලබාදුන්නාට

  • @methmininawarathna6385
    @methmininawarathna6385 ปีที่แล้ว +1

    ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි ❤️🥰🙏. මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට ගොඩාක් ස්තූතියි ❤️❤️🙏. 2222

  • @vinukavee362
    @vinukavee362 ปีที่แล้ว +1

    මට සුදුසුම ආදරණීය විවාහ සහයකයාව මට ලැබීම පිළිබද විශ්ව මාතාවට අනෙකාවරයක් ස්තූතියි වෙමි 🙏🙏

  • @Kawii884
    @Kawii884 11 หลายเดือนก่อน

    I love you my mother universe ..එයා ගැන හරියටම කිව්වා..යාලු වෙලා ඉන්න කෙනාගෙ විස්තරමයි..එයාම වෙන්න අනේ 🥺💕

  • @samanthaindika1
    @samanthaindika1 ปีที่แล้ว +2

    මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ස්තූතියි ❤ සියලු දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා

  • @Komari-dv1bt
    @Komari-dv1bt 3 หลายเดือนก่อน

    අංක 2 ස්තූතියි ස්තූතියි මිස් මේ video එක බලන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 3 หลายเดือนก่อน

    Pile 1 මගේ crush එකේ විදියම කිව්වා thank you universe🥹❤️✨🦋

  • @Samudhi123
    @Samudhi123 3 หลายเดือนก่อน

    අනේ එයාම හමුවෙවා මගනොහැරෙවා❤ ස්තුතියි විශ්වය.... ආදරෙයි

  • @NelukaIndeewari-f8y
    @NelukaIndeewari-f8y 11 หลายเดือนก่อน +1

    2 niyamai ❤❤❤❤❤❤

  • @Subodani1
    @Subodani1 ปีที่แล้ว +2

    කියාගන්න බැරි සතුටකින් ඉන්නෙ.thanks for universe thanks for miss ❤️❤️❤️❤️

  • @ireshaherath5364
    @ireshaherath5364 ปีที่แล้ว +1

    එයාගෙ ගති ගුන ඒ විදිහටම කිවුවා❤ස්තුති විෂ්වමාතාවනී.🙏 ❤❤❤

  • @dulanjanisachithra2591
    @dulanjanisachithra2591 ปีที่แล้ว +2

    Pile 1 ස්තුති විශ්ව මාතාවට 🙏 ❤❤

  • @dinushikudahetty5755
    @dinushikudahetty5755 ปีที่แล้ว +1

    හරි ම සතුටුයි මිස්...මේ reading එක ගැන.මිස්ටත් විශ්වයටත් ඉශ්ට දෙවියන් ටත් ගොඩක් ස්තුතියි...පින්...මගේ ඉදිරි ජිවිතේ ගැන බයක් නැ.

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 10 หลายเดือนก่อน

    ඔයාට හුගක් ස්තුතියි ❤. විශ්ව මෑණියනි ඔබටත් හුගක් ස්තූතියි 🙏

  • @nimeshasewwandi220
    @nimeshasewwandi220 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා! සියලු දෙනාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉශ්ට වේවා! ♥️✨🫶🏼

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 11 หลายเดือนก่อน +1

    Thank you mother universe

  • @pawaninipunika3044
    @pawaninipunika3044 ปีที่แล้ว +1

    මගෙ ආදරණීය විශ්ව මෑණියනි ඔබතුමියට අනන්ත වූත් අප්‍රමාණ වාරයක් මා මේ විශ්වය තුළ පවතින තුරාවටම හදවතින්ම කෘතවේදී වෙමි!
    බෙහෙවින්ම ස්තූතියි වන්ත වෙමි!
    ☺️💝🌍♾🦎🐞🦗🌈️🍀🦋

  • @dilinirajapaksha8160
    @dilinirajapaksha8160 ปีที่แล้ว +1

    Pile 1
    Godak sthuthi oba thumiyata
    Mage adaraneeya adaraya sahakaruwa mata labadun adaraneeya wishwayata anekawarayak sthuthi sthuthi sthuthi
    Siyalu denatama thamange hithe thiyena awanka adaraneeya adaraya labewa eya labadun wishwayata anekawarayk sthuthi

  • @WasanthiWasanthi-i2n
    @WasanthiWasanthi-i2n 3 หลายเดือนก่อน

    ❤❤❤🌹🌹🌹🌹 ඔයා කියපු ඔක්කොම ඇත්ත thank you ඔයාට ගොඩක් පින් ඒ කියපු හැම දෙයක්ම හරියටම හරි සරණයි

  • @slarmygirl1583
    @slarmygirl1583 4 หลายเดือนก่อน

    මගේ විශ්ව මාතාවට ස්තුති වේවා....❤❤

  • @samithabagya9016
    @samithabagya9016 ปีที่แล้ว +1

    Pile 3❤❤❤ thnky thnky adraniya wishwa mathwta ❤❤❤

  • @harshanikumarathunga-fs1ks
    @harshanikumarathunga-fs1ks ปีที่แล้ว +1

    විශ්වයට ගොඩාක් ස්තූතියි ❤️❤️pile number 1🤍🤍🤍🌼

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu ปีที่แล้ว +1

    මාගේ ආදරණිය විශ්ව මාතාවටත්,මාගේ ඉෂ්ට දෙවියන්ටත් අක්කේ ඔයාටත් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී.....ගොඩාක් පිං......❤️🙏

  • @SitharaMadushani-b9w
    @SitharaMadushani-b9w 2 หลายเดือนก่อน

    Pile 1 ❤ thank you universe ❤🎉 thank you angels 🧚

  • @NawaniShashikala
    @NawaniShashikala 4 หลายเดือนก่อน

    Pile nb 2 wishwa mathawata sthuthiwantha wewa..mn wishwasayi wishwaya kata hodama kena munagassawanawa kiyala ikmanimma.❤🙏mata mage adraya ikmanimma lebewa.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    mage adaraniya vishwa matawata stuti wewa🙏🙏🙏🙏

  • @SewminiRathnayake-jl7oy
    @SewminiRathnayake-jl7oy ปีที่แล้ว +2

    File 3❤️ Thank You 😍❤️

  • @malshasewwandi303
    @malshasewwandi303 ปีที่แล้ว +2

    Pile No.1 ❤ Thank You for the Universe ❤ I found this person ❤

  • @ravishaniuthpala3783
    @ravishaniuthpala3783 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි ❤❤❤❤❤❤🎉😊

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +1

    Pile no 1 .....Thank you very much sister
    Thank you universe

  • @musicgirlsrilankan2060
    @musicgirlsrilankan2060 10 หลายเดือนก่อน +1

    Matath wena aya epa mage adare hamadama mage ma wewa ❤❤❤❤❤❤

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 10 หลายเดือนก่อน

    Man Thora gatte 2 ane mata inna yaluwek wage inne e kolla e unata me kiyana gathi guna okkoma mage boy yaluwa gawath thiyanawa adaraniya Vishwa mathawata sthuthi ❤❤❤❤

  • @RenukaDamayanthi-y6d
    @RenukaDamayanthi-y6d ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවටත් මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏🙏💐💐💐🙏🙏🙏

  • @111-q7o6x
    @111-q7o6x ปีที่แล้ว +1

    💚✨ස්තූතියි විශ්වයට හා ඔබතුමියට🙏pile 2💗

  • @MaheemaMatheesha-u9f
    @MaheemaMatheesha-u9f หลายเดือนก่อน

    File no.1 eya gana aththama kiwwa ❤❤

  • @Sewwndi351
    @Sewwndi351 ปีที่แล้ว +1

    හරියටම හරි කිව්වා 🥺💔

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 ปีที่แล้ว +1

    1111 ❤ thank you universe🎉

  • @ThushanLakshitha-m2c
    @ThushanLakshitha-m2c 11 หลายเดือนก่อน +1

    Pail 3 .Mis oyata godaak sthuthi.oya me kiyapu hamadema hari.danatath meya mt godaak adarei.api godaak satutin inne.hamadema wage hondin wenawa.mis kiyapu gathi lakshnamai eyata tiyenne.godak pin.budu saranai mis.mage wishwayatath godaaaak sthuthi.mage ishta dewiyantath godaaak sthuthi.

  • @RasikaWijesinghe-oo2xv
    @RasikaWijesinghe-oo2xv ปีที่แล้ว +1

    File1 hamadeema aththa wishva mathavata aneeka varayak sthuthi me adaraya mata laba dunnata🙏🙏❤❤

  • @anomakumari8237
    @anomakumari8237 ปีที่แล้ว +1

    ආදරනීය විශ්වයට හුගක් ස්තුතියි ❤❤❤❤

  • @jayaminihemali1573
    @jayaminihemali1573 ปีที่แล้ว +1

    Pile 01-Sthuthi obatath ,,, vshawa mathawatath aneka waarayak.❤️❤️❤️🙏🙏🙏

  • @ChamodhiNilakshika
    @ChamodhiNilakshika 3 หลายเดือนก่อน

    Mge hithe inn kenaw laba dun vishwa mathawata aneka wryak sthuthi😊❤

  • @DilikiKahawatta
    @DilikiKahawatta 7 หลายเดือนก่อน

    File no 1 thank you so much mother universe❤🥰♾🙏🙏🙏🙏🙏🙏💫 thank you my angels❤❤❤🙏🙏🙏🙏🙏

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b ปีที่แล้ว +1

    ගොඩාක් ගොඩාක් ස්තුතියි ! දැනුවත් කලාට බලවත් විශ්ව මාතාවට වගේම ගොඩාක් ගොඩාක් ස්තුතියි ! මාගේ ඉශ්ට දේවතාවන් වහන්සේලාටද ගොඩාක් ගොඩාක් ස්තුතියි ! ඔයාටත්

  • @UserUser-fb2rq
    @UserUser-fb2rq ปีที่แล้ว +1

    02.,❤️❤️aneka warayak pin wishwa mathawta 🙏🙏🙏🙏💓 💓💓

  • @ajithperera1191
    @ajithperera1191 ปีที่แล้ว

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 1111🌈❤

  • @harshakalpani8963
    @harshakalpani8963 ปีที่แล้ว

    මට අවංක පිවිතුරු ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤

  • @sayuriathapaththu
    @sayuriathapaththu ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ❤️❤️

  • @sujanidilhara9239
    @sujanidilhara9239 ปีที่แล้ว

    1111 file
    That's true ❤❤❤❤

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg ปีที่แล้ว

    I selected file no 1, he is army officer. 100% correct everything that you are talked.

  • @wasanawasana4471
    @wasanawasana4471 ปีที่แล้ว +1

    විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා💖🦋🌸

  • @mallikaabewardana992
    @mallikaabewardana992 ปีที่แล้ว +1

    ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමිය ට ඒ මගෙ මැණික

  • @Devindi-q6w
    @Devindi-q6w 3 หลายเดือนก่อน

    Thank you mother universe 🙏🙏♥️♥️

  • @SavindiKuruppuarachchi
    @SavindiKuruppuarachchi หลายเดือนก่อน

    ❤❤❤1 file ❤

  • @whosAkuma
    @whosAkuma 9 หลายเดือนก่อน +5

    මට වෙන කවුරුත් එපා මගේ හිතේ ඉන්න ලස්සන ලමයව විතරක්මයි ඕනි එයා ඇරෙන්න වෙන කාවත් එපා..විශ්වයට අනේකවාඅයක් ස්තූතියි 🙏🙏🙏🙏එයා මගේම කරලා දෙන්න මගෙ විශ්ව මාතාවනි එයා තාම මගෙ crush එක විතරයි එයා මටම ලබා දෙන්න 🥰🥰🥰🥰

  • @freedomlifemusic5915
    @freedomlifemusic5915 ปีที่แล้ว

    ❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගෙ ආදරය හිමිකර දුන්නට ❤️❤️❤️❤️❤️

  • @ayodyashyamila6628
    @ayodyashyamila6628 ปีที่แล้ว +2

    Pile 2❤

  • @sapnadivyanjali222
    @sapnadivyanjali222 ปีที่แล้ว

    ස්තුතියි ආදරණීය විශ්ව මාතාවටත් මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තුතියි

  • @madums8951
    @madums8951 3 หลายเดือนก่อน

    Mage adaraneeya wishwa mathawata sthuthiy 🙏🙏❤️

  • @DinuRathnayaka-s9z
    @DinuRathnayaka-s9z 10 หลายเดือนก่อน

    File 2 විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි