Nubath Sada Se Unanam ( නුඹත් සඳ සේ උනානම් ) Slowed + Reverb + Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 7

  • @SihanadaBeatz
    @SihanadaBeatz  2 หลายเดือนก่อน +3

    🔰Lyrics
    සඳත් තනියෙන් මමත් තනියෙන් මතක දැවෙනා යාමයේ.....
    මගේ තනිකම සඳට දැනිල ද තවම සඳ නෑ බැස ගියේ......
    නුඹත් සඳ සේ... උනා නම්.......මා ලඟම දැවටුනා නම්....//
    මුලු ලොවම නිදනා රැයේ...
    තනිය තනිකම රජ උනේ...
    අතර පතරින් දිදුල තරුකැට මගේ තනියට සිනාසේ....
    ඒත් සඳ නෑ සැඟවුනේ.. මගේ තනියට නැවතුනේ......
    නුඹත් සඳ සේ... උනා නම්.......මා ලඟම දැවටුනා නම්....//
    ඉකිබිඳින සිත යදී සෙනෙහස.....
    ඔබේ රුව දැක ගන්න සිතා......
    කවුරුත් නැති තැන මම තනිවම...
    ඔබ එන තුරුම බලා ....
    මඳ නලක හෝ එහි දැවටිලා....
    එන්න මා සොයා පියඹලා.....
    එන්න මා සොයා.....
    නුඹත් සඳ සේ... උනා නම්.......මා ලඟම දැවටුනා නම්....//

  • @senethinduwara27
    @senethinduwara27 26 วันที่ผ่านมา +3

    💙excellent

  • @GamingRuhi9
    @GamingRuhi9 26 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @ShavinduAnuhas
    @ShavinduAnuhas 2 หลายเดือนก่อน +3

    • @SihanadaBeatz
      @SihanadaBeatz  หลายเดือนก่อน +2

      @@ShavinduAnuhas ❤️💝