මරන්නට ගෙන යන | පල් හොරෙකුට පෙම්බැන්ඳ | කුණ්ඩල කේශියගේ දෛවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024
  • #dharmatalk #buddhisteducation #buddhism
    මරන්නට ගෙන යන පල්හොරෙකුට පෙම්බැන්ඳ
    කුණ්ඩල කේශියගේ දෛවය
    කුණ්ඩල කේශිය යනු ධනවත් සිටු පවුලක හැදී වැඩුණු රූමත් සිටු දියණියකි. දිනක් ඇය සිටු මැදුරේ උඩු මහලේ සිටි අවස්ථාවකදී රාජපුරුෂයන් විසින් මරන්නට ගෙන යන සොරෙකුව දුවුවාය. එම සොර දෙටුවා දුටු මොහොතේ පටන් සිටු දියණියගේ සිත තුළ ඔහු පිළිබඳව ආලයක් ඇතිවිය. කෙසේ හෝ අවසානයේදී ඇය සොර දෙටුවා සමග විවාහ වූ අතර අවසානයේ කුණ්ඩල කේශීයගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වීමට බලපෑවේද මෙම විවාහයමය.
    ---------------------------------------------------------------------------
    Hey everyone and welcome back to our channel !
    If you are new here,
    This is an educational channel.
    In this channel, you can watch videos from related topics like this,
    The Lord Buddha
    Buddha Statues
    Buddhist Sermons
    Buddhist Philosophy
    Buddhist History
    Buddhist Culture
    Ancient Temples
    Buddhist Stories
    Buddhist Monks
    Historical Places
    You can learn a lot more by watching our videos till the end.
    ✍️ Audio credit - Koralayagama Saranathissa Thero
    ✍️ About us - We create videos for you who want to learn about Buddhism. If you would like to learn about Buddhism, join with us.
    GEAR THAT WE USE!
    Video shot on our mobile phone - Huawei Y7A
    Microphone - Fifine M6 Wireless Microphone
    We edit videos on Cap Cup Mobile
    If you like our videos, support us
    ➡️ 👍 - Like
    ➡️ ✍️ - Comment
    ➡️ ↪️- Share

ความคิดเห็น • 5

  • @MaduraHasanka-q1x
    @MaduraHasanka-q1x 12 วันที่ผ่านมา +1

    🙏🙏

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  12 วันที่ผ่านมา +2

      @@MaduraHasanka-q1x ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 6 วันที่ผ่านมา

    Sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏 budusaranayi 🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SuduWeliMaluwa
      @SuduWeliMaluwa  6 วันที่ผ่านมา

      @@DhonAriyawathi-ju8nq ධර්ම දේශනය ශ්‍රවණය කළ ඔබ සැමට සසර ගමන නිමාකර උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිසම මේ පිං හේතු වාසනා වේවා !