ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lady J එකෙ විඩියෝ ගොඩක් බැලුවා. ගොඩක් ලස්සනයි දුව විඩියෝ එක . ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා. මම subscribe කරා. තෙරුවන් සරණයි.
බොහෝම ස්තුතියි ❤️❤️ තෙරුවන් සරණයි
Micro wave දාන බෝල් කීයටද තිබුනෙ,
Hoda thenak eth duppath ayata ewith badu ganna be .salli thiyanawanam niyama thena.
You explained really well with your limited time. Keep up your good work
thank you ❤️❤️
Galle manjari eke video ekak karannako
❤❤❤❤hrima pahadili...homa yan...hoda wadak
thank you dr❤️❤️
මන් යන්න ආසාවෙන් හිටපු තැනක් මේ, මගේ හොදම යාලුවා මාව එක්කන් ගියා අනේ ඔයාට ගොඩාක් ස්තූතියි ❤😍 මාව එක්කන් ගියාට
❤❤
Thank you very much Ma'am ❤
Harima watinawa me danuwath kireema
manjari ekethe video 1k gennako..❤
Thanks you ❤❤❤❤
Ur vlog is very good.tks alot
❤️❤️
mth giya week eka giya.ekata giyama pissu hedenawa ❤❤
ow .monada gnne kyla hitha gnna baa😊
Godakma watina video ekak. Godak awa bluwa kauruwth ohoma price kiynne na okkogema. a nisa oyage video eka godak watinawa...❤
thank you❤️❤️
Godk welawata mn yana thenk
math ehemai 😊
Video karanna kauruhari ganna
Hari ganam wadiii
wedi dewal thibuna.eth sadarana milatath thibuna.😊
ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන් ද
ehema baa dr. mn dnna vidiyata 😊
කොහෙද මේක තියෙන්නේ
Maharagama
Prices are high compared with other shop
the prices of some items are high.but overall, the prices of most items are reasonable.try it 😊
මෙතන රවුම් කේක් තැටි ගන්න තියෙනවද??
tiynwa dekala tiynwa.eth eda thibun naa
Ow
Kiyatada vhaane
8.00
හැමදේකම ගනන් කියන එක ගොඩක් හොදයි . මං නිතරම යන තැනක්. ❤
thank you❤️ math ehemai 😊
අඩුම මිලට ගන්න පුලුවන් තැන් වලට යන්න
ඕවා ඔයිට වැඩිය අඩුවට මහරගම තියෙනවා
Ganna wade
දරුවව ස්කූල් එකට දාලා සතියෙ දවස් පහේම යන ම්ං 😊
ඒක නම් හොද නෑඅවශ්ය අනවශ්‍ය හැම් දේම ගැනෙනවා
@tharangi8458 එහෙම නෑ අනේ.අවශ්‍යයි කියන අලුතෙන් එන අයිටම්ස් තම ගන්නෙ.කොෆී එකක් බොන ගමන් එතන බලන්න ඉන්න පුළුවන් දෙවලුත් තියෙනවා. කමෙන්ට් එකකින් කියන්න බැහැ ඒවා නම්.දැන් ඉන්න ගැහැණු ළමයි නම් අනේ මන්දා. එතන හොදයි මනස නිදහස කරගන්නත්.මගෙ හොබි එක ශොපින් යන එක තමා
ගියහම දවස යනවා තේරෙන්නේ නෑ😍
බොහෝ දේවල් වල මිල ගනන් වැඩියි වගෙයි
ඔව් සමහර බඩුවල මිල වැඩි වුනත් සාධාරන මිල ගනන්වලටත් බඩු තිබුනා😊

ඒක නම් හොද නෑ
අවශ්‍ය අනවශ්‍ය හැම් දේම ගැනෙනවා