Chocolate Market in Dubai | Best chocolate | cheapest chocolate in Dubai | රසවත් චොකලට්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • halo මගෙ යාලුවො සියලු දෙනාටම චොකලට් කන්න එන්න
    ඉතින් මේ වීඩියෝව චොකලට් ලෝලීන් සඳහායි ..
    අද මෙම වීඩියෝ එකෙන් අපි ඔබට ඩුබායි හි චොකලට් සාප්පුව සහ චොකලට් වෙළඳපොල පෙන්වන්නෙමු, එහිදී ඔබට මිතුරන් හා ඥාතීන් වෙනුවෙන් බොහොමයක් මිලදී ගත හැකිය.
    Facebook - / chaminda.kumara.376
    So this video is for Chocolate Lovers..
    Today in this video we will show you the Chocolates Shop and Chocolate Market in Dubai , Where you can purchased many of Chocolates of friends and relatives.
    shop location : maps.google.co...
    contact person : 00971558045169
    ඔබ එම වීඩියෝ පටය රස විඳිනු ඇතැයි සිතමු ... එම වීඩියෝ පටයට Like කර ඔබේ මිතුරන් සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න
    Hope you will enjoy the video... and don't forget to like the video and share it with your friends.
    තෙරුවන් සරනයි සියලු දෙනාටම පරෙස්සමින් ඉන්න
    Friends Follow Us
    Facebook - / chaminda.kumara.376

ความคิดเห็น • 365

  • @shehanikoshila397
    @shehanikoshila397 3 ปีที่แล้ว +38

    වැඩේ නම් හොදයි නමුත් ඔයා ග්ලව්ස් එකක් නොදා ඒ මිදි රට ඉදි අල්ලපු විදිය අනික මේ කොරෝනා කාලෙ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න

    • @kalusinhala
      @kalusinhala 3 ปีที่แล้ว +6

      ඒක නම් මටත් හිතුණා. විශේෂයෙන් මේ කාලෙ hygene ගැන සැලකිලිමත් වෙන්න ඕනි .

    • @jayanthasenawirathna3723
      @jayanthasenawirathna3723 3 ปีที่แล้ว

      Hi

    • @dilshandilshan3838
      @dilshandilshan3838 2 ปีที่แล้ว +2

      Ane palayan huttiye katayan dan natuwa.

    • @samjewellery3336
      @samjewellery3336 2 ปีที่แล้ว

      Kema kanakota hodata hodala Kanda nangi.oya kana eidiha saukitata Hoda ne.

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e 2 ปีที่แล้ว

      🙏❤️‍🔥💌❤️ ow 🙏🙏🙏

  • @kalinbalamu4996
    @kalinbalamu4996 3 ปีที่แล้ว +9

    ඇත්තටම දැනගන්න ලබීම ගොඩාක් සතුටුයි

  • @RukVlog
    @RukVlog 3 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් බැලුවේ. Nice sharing friend.👍👍

  • @motivatevideo
    @motivatevideo 3 ปีที่แล้ว +7

    Through this video, we can hear a lots of details about chocolates and prices😊😊😀👍 It looks like all the good quality items are at reasonable prices😊🙏

  • @mohamednizar1459
    @mohamednizar1459 3 ปีที่แล้ว +1

    I was there last year and I met the guy hasim I came from america for shopping and vacarion that guys so nice . I got some stuff I came with my family and we are originally from Sri Lanka .can’t wait to go back again now I am in Sri Lanka vacation. Good luck guys

  • @kdiasela528
    @kdiasela528 3 ปีที่แล้ว +3

    අපි හොයපු චැනල් එක 🙏
    ජයවේවා.. 👏

  • @HappyLearningPlus
    @HappyLearningPlus 3 ปีที่แล้ว +5

    Oh...This place is amazing..price also very reasonable..Thanks for this video 🙏

  • @priyanthajayasekera569
    @priyanthajayasekera569 2 ปีที่แล้ว +25

    වීඩියෝව හොදයි මල්ලී! හැබැයි මිනිස්සු කන කෑම බීම අතපතගානකොට ග්ලවුස් දෙකක් අත්දෙකට දමාගන්න ඉදිරියේදී මතක තියාගන්න. ඒක සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් වගේම, කෑම බීම වලට කරන ගෞරවයක්! බලන්න අයිතිකාර මිනිස්සු වුනත ඒවා අතපත ගාන්නේ ප්ලාස්ටික් ග්ලවුස් දෙකක් දමලා නේද?

  • @btsslarmywithkimjisa7718
    @btsslarmywithkimjisa7718 2 ปีที่แล้ว +2

    අම්මොහ්.සුපිරි...‍thank you

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +4

    සුපිරි කඩයක්.ඩුබායි ඉන්න අපේ අය අනිවාර්යයෙන් ම මෙම කඩයෙන් ඔබට අවශ්‍ය දේවල් මිලදී ගන්න 👍

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 2 ปีที่แล้ว +1

      ඩුබායි කොහෙද කියලා කිවෙ නැහැ නෙ එය්

    • @ishanshanaka1557
      @ishanshanaka1557 ปีที่แล้ว

      shop eka contact karaganne kohomada .. Danna widiyak tiyenawanam kiyanna pls .

  • @samaraweerawenu8345
    @samaraweerawenu8345 3 ปีที่แล้ว +7

    අම්මො රසවත් ඇති හුගාක් , හරිම ආසාවෙන් බැලුවේ

  • @slpgossip8682
    @slpgossip8682 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් .අපිත් ඔතනින් අරන් තියෙනවා .බොහොම ස්තූතියි ලංකා කඩේකින් විස්තර ගෙන අවට .

  • @chathumdacookingstyle2302
    @chathumdacookingstyle2302 3 ปีที่แล้ว +4

    සුපිරි අපේම කඩයක් .. නියමයි 👍👍👍

  • @ramaniperera3392
    @ramaniperera3392 3 ปีที่แล้ว +2

    අම්මෝ දැක්කාම ආස හිතුනා නියමයි 🌹🌹❤️❤️👍🌹👍👍👍

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +2

    Good luck, from UK 🌺🌺👍

  • @akila839
    @akila839 3 ปีที่แล้ว +3

    ඉදිරියේ දී වාහන ගැනත් වීඩියෝ එකක් කරන්න.good luck.🔥❤️

  • @sadurajarathna4788
    @sadurajarathna4788 2 ปีที่แล้ว +2

    Manzoor aiye oyaaa...😍😍😍

  • @deiyaahmad2967
    @deiyaahmad2967 3 ปีที่แล้ว +3

    හොදයි ගොඩාක් මමත් ඩුබායි👌👌👌👌🌷🌷🌷🌷

  • @naleeshahettiarachchi4773
    @naleeshahettiarachchi4773 3 ปีที่แล้ว +1

    Niymai aiya Dubai wela ine lankawe apita godak watinawa. Owage than danagnne eka.. good job aiyaa .. 👍🏻👍🏻

  • @dilinithanupama6765
    @dilinithanupama6765 2 ปีที่แล้ว +2

    මමත් තව මාස 4 කින් එනවා ඩුබායි අත්කොට එනවා

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +7

    නියමයි 🤟

  • @RUMESH932
    @RUMESH932 2 ปีที่แล้ว +3

    සුපිරි එක නම්

  • @sapalisapali7704
    @sapalisapali7704 2 ปีที่แล้ว +5

    ඩුබායි වල කොහෙද මේ කඩේ තියෙන්නේ

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +8

    මන්සුර්෴ඒක සූර් ආ෴෴🤙🏻🙏💪🏾

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +2

    සුපිරි වටිනා විඩියෝ එකක්😍

  • @englishwithnaturelk
    @englishwithnaturelk 3 ปีที่แล้ว +1

    mmm.. yummy yummy chocolates. Very interesting video.

  • @alburaqtrust146
    @alburaqtrust146 2 ปีที่แล้ว

    excellent Chamiya. Keep it up & Good luck. Thanks Mohamed From Negombo

  • @wandiya9139
    @wandiya9139 2 ปีที่แล้ว +3

    ඒක මරු💛💚🧡

  • @kalinduprabhath2042
    @kalinduprabhath2042 3 ปีที่แล้ว +4

    එන්න ආසම රට.. dubai 😍

  • @aroshfernando1269
    @aroshfernando1269 3 ปีที่แล้ว +1

    Al akbar superb vedio keep it up

  • @weerasekarawemcsk3903
    @weerasekarawemcsk3903 3 ปีที่แล้ว +7

    අපේ රටේ මිනිස්සු කොයි රටට ගියත් සුරයෝ

  • @lakshithaadikari9120
    @lakshithaadikari9120 3 ปีที่แล้ว +1

    Niymi Video ek

  • @malithmadu1410
    @malithmadu1410 3 ปีที่แล้ว +12

    අම්මෝ චොක්ලට් ගොඩ 🌹

    • @user-cn2gt3ir2e
      @user-cn2gt3ir2e 2 ปีที่แล้ว +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @AnanmananTV7500
    @AnanmananTV7500 3 ปีที่แล้ว +1

    ෂා නියම වීඩියෝ එකක් එළ එළ 👆👆👍👍👍👌👌

  • @kaanoma661
    @kaanoma661 2 ปีที่แล้ว +1

    නියමයි මම කුවේට්

  • @chathurangarajapaksha1484
    @chathurangarajapaksha1484 2 ปีที่แล้ว +1

    බාර්ඩුබායි වල තියෙන හොඳ තැනක්, අපේ අයියලායි ඉන්න බන්ගලා සෙට් එකයි හරි හොඳයා. අඩුකරලා එහෙම දෙනවා. අනික අපි ගියාම බැනලා එළවනකල් චොකලට් කනවා කවුරු හරි වැකෙෂන් යද්දි.

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 2 ปีที่แล้ว +2

    මම නොවැම්බර් යනවා.ඉට කලින් එන්නම්..හැමොටම තෙරුවන් සරණයි .

  • @chandimalmaduranga7683
    @chandimalmaduranga7683 3 ปีที่แล้ว +3

    ඔයාගෙ වැඩේ හොඳයි අය්යණ්ඩි මමත් ඔය shop 1ta ගියා .. නමුත් ඔයා කිසිම තැනකදී යන තැනකට යන්නේ කොහොමද කොහොමද කියලා නොදන්නා කෙනෙකුට දැනගන්නට ඔයාට කියන්න අමාරුයි නම් අඩුම තරමේ location දාලා තියන්න

    • @chathux9352
      @chathux9352 3 ปีที่แล้ว +1

      මේ shop එක කොහෙද තියෙන්නෙ ඩුබායි වල

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 3 ปีที่แล้ว +1

      Aniwa yana paara kiyanna oni

    • @maheshjpmp4401
      @maheshjpmp4401 3 ปีที่แล้ว +1

      Daala thiyenne as deka hodata arala balanna

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว

    Very nice video.lankans are talented people.they do business in world too.nice to see and nice to know.this is how must progress.hard working people can progress anywhere in world.this is a chocolate paradise.

  • @himadrikaushalya2790
    @himadrikaushalya2790 3 ปีที่แล้ว +1

    Very interesting video. Great 👍🏾

  • @samanthaupuli5969
    @samanthaupuli5969 2 ปีที่แล้ว +2

    නියමයිනේ.ඔන්ලයින් ගන්න බෑනේ..මෙහේ ගිනි ගනන් ඒවා කොපමණ ලාබද.අපටත් එවන්නෝ😋😋😋😋😋😋☺☺

  • @4thenextepiode269
    @4thenextepiode269 3 ปีที่แล้ว

    Ane patta Rasa athi🥺🥺🥺🥺🥺Hama ekenma ganna hithenawa🤭
    Niyama video ekak🌹Thanks pennuwata 🤭🔥🌹

  • @slswork6463
    @slswork6463 3 ปีที่แล้ว +1

    Hama deyakma ekama thanakin ganna puluwan shop ekak.thank you aiye 👍

  • @radikadamayanthi9525
    @radikadamayanthi9525 2 ปีที่แล้ว

    Ane sir oyage vidio harima lassanai.puluwan nam ohe inna kenekgen duppath mage daruwata upakaarayak aran denna.godak pin

    • @travelwithchamiya1999
      @travelwithchamiya1999  2 ปีที่แล้ว

      උත්සාහ කරන්නම්

    • @radikadamayanthi9525
      @radikadamayanthi9525 2 ปีที่แล้ว

      @@travelwithchamiya1999 godak pin oba thumata.me dawas wala mehe adirineethuya.mahaththaya kuli weda karanne.maasa 10ka mage daruwata kiri piti ekak wath ganna widihak na apita

  • @RuHiTravelVlogs
    @RuHiTravelVlogs 2 ปีที่แล้ว +1

    නියමයි චමී අයියා .

  • @roshinijayarathna670
    @roshinijayarathna670 3 ปีที่แล้ว +1

    Good video. Thanks for sharing.

  • @saranginirosani7415
    @saranginirosani7415 2 ปีที่แล้ว +1

    godak hodae mamat inna dubae

  • @navinmaleesha1927
    @navinmaleesha1927 ปีที่แล้ว +2

    අයිය ඩුබායි ඉන්න නිසා මේ ඔක්කොම කාලා තියනවා 🥰❤❤

    • @kasulisanjula2234
      @kasulisanjula2234 ปีที่แล้ว

      Oyath inne ඩුබායි walada

    • @navinmaleesha1927
      @navinmaleesha1927 ปีที่แล้ว +1

      @@kasulisanjula2234 nee mama 2025 australia yanna inne 😊🙈

  • @aroundtheclocknews
    @aroundtheclocknews 3 ปีที่แล้ว +1

    Good job chamiya

  • @fathimalathif7676
    @fathimalathif7676 3 ปีที่แล้ว +1

    Masah Allah good

  • @ahamadhasbulla
    @ahamadhasbulla 3 ปีที่แล้ว +1

    Niyamai bro 👍👏👍👏👍

  • @HGGLP
    @HGGLP 3 ปีที่แล้ว +1

    Wow very sweet chocolates ...

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +3

    අයියා ශේපෙට චොකලට් ඇති වෙන්න කෑවා නේ 😅😅😅😅

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 2 ปีที่แล้ว

    නියමයි. කොහෙද තියෙන්නේ මේ කඩේ. අපි ඉන්නෙත් අල්බර්ශා වල.

  • @madushancharukax66madushan85
    @madushancharukax66madushan85 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ

  • @priyanthawijerathna4408
    @priyanthawijerathna4408 2 ปีที่แล้ว +1

    Mama Awrudu 3 hitiya dubai wala rasa chocolate ekak thibuna . Hobby kiyala mama ekata harima asai puluwannam ewanna.

  • @aishhasss5682
    @aishhasss5682 2 ปีที่แล้ว

    අපේ මන්සුර් මල්ලිට අල්ලාගෙ පිහිට ලැබේවා ..

  • @rukshanperera4687
    @rukshanperera4687 3 ปีที่แล้ว +1

    Ammmooo Mekanam supiri...

  • @Tinkerbell20057
    @Tinkerbell20057 3 ปีที่แล้ว

    Ammooooo...dakinkotath pissu wage.my favorite... Aneee lankawedi ganna barida.wooooooow.mmm

  • @Love_Yourself_2
    @Love_Yourself_2 3 ปีที่แล้ว +1

    wow great place

  • @dimuthu8465
    @dimuthu8465 2 ปีที่แล้ว

    I like most chocolet

  • @slshanboy
    @slshanboy 3 ปีที่แล้ว +1

    Wooww😍😍 amazing ❤️👍👍

  • @depikakuwait4616
    @depikakuwait4616 2 ปีที่แล้ว

    Malli api kuweit ne anne bahane supiri good bs

  • @shehankavinda1150
    @shehankavinda1150 2 ปีที่แล้ว

    Godak sathutui oyalata jayama pathanawa mama godak asai eth kohomada apita kanna wenne ne dekkama asai oyala enakota apitath aran ennako 😊😊😊

  • @isurulakmal9710
    @isurulakmal9710 3 ปีที่แล้ว +2

    යකෝ එහෙ කිලෝ ගානට විකුණන්නේ..........👍👍👍👍👍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +4

    එතකොට චම් අයියේ මේ දේවල් අපිට ලංකාවට ඔනම ප්‍රමානයක් ගේන්න පුලුවන් ද..ඔනම වර්ගයක්..

  • @anuanu3677
    @anuanu3677 2 ปีที่แล้ว

    Niyamai

  • @thilinajayawickrama8860
    @thilinajayawickrama8860 2 ปีที่แล้ว

    lankawe ohoma than nathi akai duka matath salli thibba nam ohoma place akak lankawe danawa sure

  • @pasindulakshan5159
    @pasindulakshan5159 2 ปีที่แล้ว +1

    Niyamai👌👌👌👌

  • @viralvideobss3324
    @viralvideobss3324 3 ปีที่แล้ว

    Godakma sthuthi me wage qatina thorathurak gana wisthara genawata!!

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka7539 3 ปีที่แล้ว +1

    තව දාමු අයියා

  • @chefslbandare777
    @chefslbandare777 3 ปีที่แล้ว +5

    සුපිරි වටිනා විඩියෝ එකක්

  • @dinushawarnakula1901
    @dinushawarnakula1901 3 ปีที่แล้ว +1

    Super. ..💜

  • @tutugallange2296
    @tutugallange2296 3 ปีที่แล้ว +1

    Wow නියමයි නියමයි

  • @dhanuskasanjeewa907
    @dhanuskasanjeewa907 3 ปีที่แล้ว

    Niyamai Aiye Video Eka

  • @aselakumarasiri7265
    @aselakumarasiri7265 3 ปีที่แล้ว

    Video eka hodai. Habai hamadeyakma athin alla aran kana eka thamai varadda

  • @wijayabandara9429
    @wijayabandara9429 3 ปีที่แล้ว

    Ali Akbar muslim unath harima nihathanani minissu lassanai vedio eka

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 2 ปีที่แล้ว +3

    ෆට්ට කඩයක් ලොවෙත් නෑ

  • @costacreations1714
    @costacreations1714 3 ปีที่แล้ว

    Vidio eka quality madida manda aiye ... wede hodai asai oyage vidio balanna ... ela .. ජයවේවා

  • @nilukasri8141
    @nilukasri8141 2 ปีที่แล้ว

    Ane aiya dubai ake tails ganna puluwan thenakata gihin awala mila ganan qulaty gena wedasatahanak karannako

  • @sandaruwansamaranayaka2999
    @sandaruwansamaranayaka2999 3 ปีที่แล้ว +1

    Niyamai 👍

  • @sachinsachin6261
    @sachinsachin6261 2 ปีที่แล้ว

    තව ටික දවසකින් එනෝ එතකොට යන්න ඕනෙ 🥳☺️

  • @chefslbandare777
    @chefslbandare777 3 ปีที่แล้ว +1

    අම්මෝ ආසාවෙන් ඇබරෙනවා

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว

    Apata hinen thamai enna wenne kamakna jayawewa ape srilankiya kollanta wedi diyunuwswa bs

  • @sanukasathsilu2578
    @sanukasathsilu2578 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ.

  • @MR.THADIIG
    @MR.THADIIG 3 ปีที่แล้ว +4

    මොලෙන් වැඩ කරන අය දියුනු වෙනවා බන් අනිවා

  • @vindionalihettiarachchi4672
    @vindionalihettiarachchi4672 3 ปีที่แล้ว

    Ammooo...pissu hadenawa..chocolate 🍫 🍫 🍫
    Mage asama kama....welawata man othana naththe..
    Dukai....dakkama.........😂😂😂😂😂😂😂😂😂😂😋😋😋😋😋😋😋😋

  • @kumuduniku5988
    @kumuduniku5988 2 ปีที่แล้ว +2

    කුවේට් වල ඔය වගේ තැනක් කියන්නකෝ අපිටත් ගන්න

    • @travelwithchamiya1999
      @travelwithchamiya1999  2 ปีที่แล้ว +1

      කුවේට් වල නම්
      කොහෙද තියෙන්නෙ කියලා මම දන්නෑ

  • @priyanthawijerathna4408
    @priyanthawijerathna4408 2 ปีที่แล้ว

    Priyantha wijerathna wife mama eke kawar eka dampata ratakaju kudu mishra

  • @srilankaalain5966
    @srilankaalain5966 2 ปีที่แล้ว +1

    නියමයි ඩුබායි කොහෙද මේ කඩේ තියෙන්නේ මම ඉන්නෙත් ඩුබායි තමයි

    • @travelwithchamiya1999
      @travelwithchamiya1999  2 ปีที่แล้ว +1

      bur dubai wala

    • @srilankaalain5966
      @srilankaalain5966 2 ปีที่แล้ว +1

      එහෙමද මම ඩුබායි අල් එයින් ඉන්නේ බුදුසරණයි පරිස්සමින් වැඩ කරන්න 🙏❤

  • @adityapriyanga5654
    @adityapriyanga5654 2 ปีที่แล้ว

    Niyamai❤️🔥💯

  • @successyourdream4073
    @successyourdream4073 2 ปีที่แล้ว

    Supiri

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    saffron...mehe nane ohoma fresh widihata.welichcha mala jarawane tiyenne..lankawe ithin monawdaa hodata tiynen

  • @356buddy5
    @356buddy5 3 ปีที่แล้ว

    Thawa video ekak dana me shop ekema

  • @anushkavitharana4502
    @anushkavitharana4502 3 ปีที่แล้ว +2

    අයියේ ලංකාවට ගෙන්න ගන්න බැරිද.?

  • @ranjanik9774
    @ranjanik9774 3 ปีที่แล้ว

    Jaya wewa ape Rate minisun

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 ปีที่แล้ว +1

    Superrrr

  • @niroliveon2102
    @niroliveon2102 3 ปีที่แล้ว

    oya dubai walata aluth wage oita wada lankawe nowana then tiyenawa aduwata hoda ewa unge ganam

  • @kukw4706
    @kukw4706 3 ปีที่แล้ว

    Anee kohe annada malliyoo asai anna ath mama inne kuweitwalanee🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @kavindudilshandias2761
    @kavindudilshandias2761 3 ปีที่แล้ว

    Camera,lenses ගැන දාන්නකො ඉලග එකෙන්