Isuru Ariyawansha - Creativity - නිර්මාණශීලිත්වය වැඩි කර ගන්නේ කෙසේද? - Episode 01
ฝัง
- เผยแพร่เมื่อ 8 ธ.ค. 2024
- Today lesson ......................
☉ නිර්මාණශීලිත්වය වැඩි කර ගන්නේ කෙසේද?
මෙහෙයවීම
ඉසුරු ආරියවංශ
www.shutterstock.com/g/Isuru_concept
www.freelancer.com/u/isurusampath.html
කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපාධිධරයෙකි. තවද වසර දහඅටක තොරතුරු තාක්ෂණික ගුරුවරයෙකු ලෙස අඛණ්ඩව සේවය කර ඇති ඔහු දිවයිනේ වෙළඳ දැන්වීම් නිර්මාණය කරන ප්‍රධාන ආයතන කිහිපයක් තුළ කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙසද සේවය කරයි
අන්තර්ජාලය හරහා තම නිර්මාණ හැකියාව අලෙවි කල හැකි ප්‍රබල web site එකක් වන freelancer.com හි වසර දහයක අත්දැකීම් තුලින් ශ්‍රී ලාංකික සිසුන් වෙත තාක්ෂණික උපදෙස් මාලාවක් අන්තර්ජාලය හරහා ලබා දීම සඳහා මෙම Video / tutorials මාලාව නිකුත් කෙරේ
ජිවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක්.... ඩිසයිනින් වලට අමතරව ජිවිතය ගැන කියා දුන්න ගුරැවරයෙක් .... හැමදාමත් ආදරෙයි සර්......❤🥰
Thank you :)
ආයේ ක්ලාස් එන්නෝන ඉක්මනට...😊..විශයට අමතරව ජීවිතේ විදින්න කියලා දුන්නූ ගුරුවරයෙක්..ආදරෙයි සර්😘😘
Thanks
ගොඩක් ස්තූතියි සර්... ගොඩක් වටිනවා... අදහස් වල වටිනාකම කියල නිම කරන්න බැහැ සර්...😊😊😊
සර්ව අඳුන ගත්තේ යාලුවෙක් මාර්ගෙන්, වාසනාවන්තයි සර්ගෙන් ඉගෙන ගන්න ලැබීම ගැන. තවතවත් රටට ලෝකයට වටිනා නිර්මාණශීලී මිනිස්සු බිහිකිරීමට ශක්තිය ලැබේවා ! බුදුසරණයි සර්.
Thanks putha , digatma balanna
ස්තුතියි❤️ සර්ගෙන් ගොඩක් දේවල් තියනවා ඉගෙනගන්න. සර්ව මුලින්ම හදුනගත්තෙ fb එකෙන්. සර්ගෙ designs බලල තියනවා shutterstock එකෙන්. එවායෙ ගොඩක් දෙවල්, අදහස් තියනවා සර් අපිට ගන්න පුලුවන්. "සර්ගෙන් ඉගෙනගන්න තිබ්බනම්" කියල හිතෙනව. සර්ගෙ videos වටිනවා. දිගටම කරගෙන යන්න. දෙවි පිහිටයි සර්ට...
class kihipayak karanawa pasuwa details dennam, danata video tika digatama balanna
Ok sir. Thank you...
විශිෂ්ඨයි...ස්තූතියි....
Thanks ❤️
Thank you very much, බුදුසරණයි !!
බුදුසරණයි...!
ape website ekakata shutter stock contribute link ekak ad kara ganna kramaya video ekak upload karanna
idiriyadi karannam
api kohomada shutter stock ekata video upload karanne sir
ගොඩක් වටිනා අදහස් ටිකක්. ඇත්තටම දරුවන්ට බාහිර පරිසරය දැනෙන්න දෙන්න ඕනේ. වැලි ටිකක් මඩ ටිකක් අතගාන්න, වැස්සේ තෙමෙන්න, අව්වේ කරවෙන්න වගේ දේවල්. තව අඬුවක් මිටියක් අරන් ගෙදර තියෙන පොඩි වැඩක් කරන්න එහෙම. එතකොට තමයි ඒ දරුවන් අතරින් මහ පොළොවේ පය ගහපු තාත්වික මිනිස්සු නිර්මාණශීලී බිහිවෙන්නෙ.
👍
Very valuable video. Keep doing. We look forward to hearing from you soon. Thanks! බුදු සරණයි!
Most welcome , keep watching
මම ජීවිතේ දැකපු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිණත මනුස්සයෙක් ! ජයවේවා...!
ජයවේවා...!
ගොඩාක් වටිනා අදහස් ටිකක්..සාර්ථක ගමනකට හොද මග පෙන්වීමක්..
Thanks , Digatama balanna
අනිවාර්යයෙන්ම ඔයා කතා කරේ.. වැදගත්ම දෙයක් .... ඔය දේ තමයි අද වෙලා තියෙන්නේ.... මේ වට... අද අපේ රටේ සමහර මාධ්‍ය ආයතන වග කියන්න ඕන ...
digatama balanna , Thanks oyage comment 1kata
ස්තූතියි සර්..එ්ත් ඔබ ඉලක්ක කරන පිරිසේ අහලකවත් ඉන්න කෙනෙක් නෙවෙයි මම. එ්ත් පසුගිය vedio බොහොමයක් බැලුව. හේතුව දැඩි අාසාව.Photoshop, illustrator තමයි මගේ විනෝදාන්ශ.විදිමත් අද්යාපනයකින් නොවේ.වැරදි අාර්ථික ක්‍රමය නිසා මගේ රැකියාව වඳවෙමින් තිබෙන්නෙ. මේ විනෝදාන්ශයෙන් මං මුදල් උපයලා නැහැ.එ්ත් මං vedios බලනව..
Digatama balanna , Hondin puhunu unoth oyatath karanna puluwan
ගොඩක් හොඳ අදහස් ටිකක්. ඉදිරියට කරගෙන යමු.
Digatama balanna
❤💪💪 සුපිරි sir..
Thanks
ගොඩාක් වටිනා අදහස් ටිකක්..මේවගේ වීඩියෝ තවත් කරන්න සර් .....thanks...
ok , Thanks
A very resourceful and a meaningful video. Thank you for your time and effort. God bless you.
You are very welcome
Okkoma baluwa..❤️
Digatama balanna
Too differnt >>>>> Itha agei. Theruwan saranai Sir athulu samata.
Thanks Lalinda
hoda channel ekak. digatama karan yam
Thanks , honda deyak karagena yamu
සර්ගෙන් ඉගෙනගෙන ...සර් ලග වැඩ කරන්න ලැබීම ලොකු..වාසනාවක්..
🙂👍
api kohomada shutter stock ekata video upload karanne sir
ok
apitath eka denaganna ona
Meka Balanna
www.shutterstock.com/contributorsupport/articles/kbat02/What-are-the-technical-requirements-for-footage?l=en_US&fs=RelatedArticle
thanks sir
ane sir apita egena video ekak upload karanna sir
Thnk you sir matath thiyana prashnayak oka
digatama balanna prasna godak visandai
සුපිරි සර්
Thanks
Great job
Thanks , Keep watching
නියමයි
Thanks , digatama balanna
වටින අදහස් ටිකක් 😍❤️
Thanks , digatama balanna
Well said sir
Thanks , keep watching
superb video sir
Most welcome! , Keep watching
Thank you sir.... It's great work!!!
Most welcome! , Keep watching
❤️❤️❤️
Most welcome
great
welcome , keep watching
malli oya awankawa wede karanawa. mama oyage chanel eka balala mama modanna godak dewal igana gaththa oayata godak pin karana de hariyatakarana oyata hadawathinma suba anagathyaka pathanawa .Budusaranai
Thanks
Episode 2 එක ඉක්මනින් ඕනේ..👍❤️🙏🙏
ikmanata dennam
Godak wedagath video ekak sir. Mama meka baladdi mata mage pasal jevitaya gana loku satutak danuna. Thaksane diyunuwen hariyata prayojana ganna vidiya gana kata karana eka godak loku deyak. Mokada ada kale godak aya office ekata ita passe gedra avith ge atulata hira wela. Pule aya, asallwasiyo, nadayo, parisaraya ekka inna kalayak godak ayata naha. Salli passema duwana jeevitha wela. sir me wade digatama karagena yanna. Digatama sir ekka innawa. Godak honda deyak meka ada kaleta galapena. Budusaranai 🙏🇱🇰👌
Thanks , Digatama balanna
Good content and appreciate.
Thanks , keep watching
ගොඩක් වැදගත්
Thanks , digatama balanna
godak hodai sir me wadasatahana okoma balano download krl thiyagenath inne jayawwa
thanks , digatama balanna
Thank you ayya...onna blnna kalinma demma comment eka 😀
😀
Thank you sir
Welcome
Thanks sir..❤️❤️
Most welcome
Sar kolayak irala giya wage hadanna puluwan software ekak nadda
Photoshop plugging tiyenawa
Thanks sar
Patta brother
Thanks, digatama balanna
Thank you sir ❤🔥
Most welcome 😊
මේවගේ වීඩියෝ තවත් කරන්න සර් ❤️
Aniwaryenma
Sar illustrator arunahama design karanna wena software wala nam tikak ewannako
coreldraw
Sar kolayak irala giya wage hadanna puluwan software ekak nadda
mage denata hadapu account eka poddak aul wage hithenawa. social media details save wenneth nehe. wenama aluth account 1k heduwata kamak nedda sir? mekata masekata passe
link aka denakota URL ake anthima tika denna
Aderei sir, godak dewal thiyenwa ganna..puluwannm.intenet money hoyanna puluwan thawa video tikak danna ..puluwannm loku deyak sir
Freelancer.com gana video tikak danawa ikmanatama
Anukarana education system eken creative aya bihi venava adui.
Oya hari
Envato gana video series ekak karanna
ok, idiriyadi karannam
shutterstock gana videos continue karannako...ikmanata...
eke episode 05 k damma , ituruwela tiyenne payment withdraw eka witarai, eka ikmanata dannam
Payoneer Account eka hariyata hadaganna widiya video ekak denna sir. Thanks mama anith videos okkoma baluwa.
ikmanata dennam ma dawas tike wada tikak wadi ekai late une
@@Designlk Ok Sir...
sri ge video eken mama shutterstock account eka create karala complete kara, payoneer account eka hadala link karanna ona. Thanks
Medeya minisun atharata yawanna onema deyak
ow , Share karala anith aya danuwath karanna
Shutterstock ekata dawasata photos kiyak upload karanna puluwanda.
ehema limit ekak na, covid 19 nisa limit ekak tibuna dan eka na
Thanks Sr...
සර්
.. 01 අපි shutterstock එකට අප්ලෝඩ් කරන design / image වෙනත් ( youtube / fb ) වගේ මාධ්‍ය වල පල කලාට කමක් නැද්ද?
02...Shutterstock එකට design and image / video 3 ම එක එකවුන්ට් එකකින් අප්ලෝඩ් කරන්න පුලුවන්ද ?
1. ok
2. ok
Payoneer account ekak hadala eka shutterstock ekata add krn vidiya kiyaladenwanm watinwa goodluck
aniwaryenma karanawa
You need to correct that 16:01
Thanks for your feedback but I can't find any issue, could you please explain
@@Designlk No, I can't but they can. watch this th-cam.com/video/iWD710KQTKg/w-d-xo.html
sir, paypal, payoneer account hadana hati ewa gana video ekak karannako
idiriyadi karanawa
sirge adahas godak watinawa,,,,, clz ekata joine wenne kohomada
Idiriyadi danum dennam
@@Designlk ha sir puluwannam freepik site eka ganai graphicriver eka ganai vidio seriyas ekak karanna godak ayata eka wadagath wei
online clz nedda
thiyenawa, ape site eke information thiyenwa
www.design.lk/
wadi wisthara walata call karanna
0112 912 811
Meke anith video neddaa
Freelancer Video tika hadala iwaraunama Karanawa
Sar
ow
♥️
🙂
hadawathata dannena video ekak
Most welcome, digatama balanna
ko sir Videos???Digatama danna sir. Api balan innawa...
ikmanata dennam
Design lk Thank U Sir ❤
❤️🌸
👍
godak watinawa sir.theruwan saranai sirta,puluwan nam sirge gmail eka send karanna.
Fb inbox enna
Sar fiverr eke buyer request pennane na ne
Nitarama update eke inna , podi welawakata pennanawa
❤
api kohomada shutter stock ekata video upload karanne sir
ok
Meka Balanna
www.shutterstock.com/contributorsupport/articles/kbat02/What-are-the-technical-requirements-for-footage?l=en_US&fs=RelatedArticle
සුපිරි
Thanks
Thank you sir.
Thanks , digatama balanna
api kohomada shutter stock ekata video upload karanne sir
Meka Balanna
www.shutterstock.com/contributorsupport/articles/kbat02/What-are-the-technical-requirements-for-footage?l=en_US&fs=RelatedArticle
api kohomada shutter stock ekata video upload karanne sir
Meka Balanna
www.shutterstock.com/contributorsupport/articles/kbat02/What-are-the-technical-requirements-for-footage?l=en_US&fs=RelatedArticle
api kohomada shutter stock ekata video upload karanne sir
Meka Balanna
www.shutterstock.com/contributorsupport/articles/kbat02/What-are-the-technical-requirements-for-footage?l=en_US&fs=RelatedArticle
api kohomada shutter stock ekata video upload karanne sir
Meka Balanna
www.shutterstock.com/contributorsupport/articles/kbat02/What-are-the-technical-requirements-for-footage?l=en_US&fs=RelatedArticle