ලොවක් ආදරය කළ රැජිනකගේ නික්මයෑම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 236

  • @dilanmahesh3199
    @dilanmahesh3199 2 ปีที่แล้ว +60

    සබ්බං පහාය ගමණියං!!!! සියල්ල හැරදා යායුතුයි... !!!රැජිණියනි ඔබ සුගතියකම පහල වේවා!!! ඔබ රැජිණකවිද උපන්දා සිට ජිවිත ගමනෙ කොච්චර.බලතල,නිලතල,දනය තිබුනාත්,පිරිවර කොතේකුත් සිටියත්.ලෝකයම පලනයකල රැජිණට උවද මරනය කිසිමවිටක පාලනය කරල නොහැකිවුනි.එබැවින් අපිද කවදා හො මියයන මිනිසුන් යායි අවබොධයෙන් සිතෙහි තාබාගේන යහපතක් ජිවිතයක් මියයන තුරුම ජිවත් වෙමු.

  • @siduvlogs3740
    @siduvlogs3740 2 ปีที่แล้ว +35

    සැබැවින්ම දැක නැතත් ,ලෝකයේම ගෞරවයට පත් වූ එකම රැජිණගේ නික්ම යාම 😥 දෙවන එලිසෙබත් රැජිණියණි ඔබතුමිය ස්වර්ගයේම ඉපදේවා 😔

  • @wingchunkungfu8622
    @wingchunkungfu8622 2 ปีที่แล้ว +1

    ලංකාව යටත් කරගත්තෙ වික්ටෝරියා රැජිණ.දෙවෙනි එලිසබෙත් රැජිණ පත්වෙන්නෙ 1952දී..එලිසබෙත් රැජිණ පාලනයේ අවසන් කාලෙ හිටපු හැම රටක්ම ලෝකේ හැම අතින්ම ප්‍රබල රටවල් දැන්.සමහර රටවල් වලපල්ලට ඇදන් ගිය නායකයන්ට හොද ආදර්ශයක් ඇය.ඇය නියම නායිකාවක්..කියවා බැලිය යුතුයි ආදර්ශමත් ඇගේ චරිතය.සුබ ගමන් මහ රැජිණියනි.

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +18

    ඔබ වැනි වීර මාතාවන් යලි මේ ලෝකය තුල බිහිවේවා 🙏 අපේ රටත් අද ඔබ යටතේ තිබුනා නම් මෙවැනි හොරුන් බිහි වෙන්නේ නෑ 😪 මේක සුර පුරක්.. යලිත් අප අතරම ඉපදෙන්න 🙏 ඔබ‍ට නිවන් සුවය 🙏 මොක් සුව නිරන්තරයෙන් ප්‍රර්ථනා කරනවා 🙏

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 2 ปีที่แล้ว +1

      hewage Wijith@ අධිරාජ්‍යවාදීන් අපේ රටවල් කොල්ල කාලා ගෙනගිය සම්පත් වලින් තමන්ගේ රටවල් දියුණු කරල. අපේ රටවල්වල දේශපාලනයට හොට දමමින් අදටත් හූරන් කනවා. L t t e එකත් ඔවුන්ගේ නිර්මාණයක් ආසියාවට වඩා අප්‍රිකාව කාල විනාශ කරල. වීරකම ඒකද? වහල් කතා නවතා යතාර්තය දකින්න

    • @nadeeshasilva4685
      @nadeeshasilva4685 2 ปีที่แล้ว

      aniwaren

    • @tyisen
      @tyisen 2 ปีที่แล้ว

      වීර මාතාවක්....😂😂😂😂????

  • @srilanka3763
    @srilanka3763 2 ปีที่แล้ว +22

    මොකා මැරුනත් ගෙනියන්න තියෙන්නේ කරපු පව් පින් පමණයි!!!ඒවා විභාගයට ගණු ලැබේ🙄🤔😎

  • @pradeepadilshani8833
    @pradeepadilshani8833 2 ปีที่แล้ว +39

    සැබවින්ම දැකනැතත් රෑජිනියනි ඔබට නිවන් සුව 🏳️🏳️🏳️🏳️🏳️🙏💔

    • @nelumherath5168
      @nelumherath5168 2 ปีที่แล้ว +2

      රැජිනට කොහෙද නිවන් සුව?

    • @priyanganie2994
      @priyanganie2994 2 ปีที่แล้ว

      London.maha.ragejenata.niwansuwa ලැබේවා itanihatamari.rsjenak.ලොවට adarsmana.rajenk

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 2 ปีที่แล้ว +7

    අපි දන්නා කාලේ පටන් ආදරය කරපු ඇයට මොක්සුව පතමි ! ඒවගේම කසුන් ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි අපේ රටේ වගකීම ඔයා ඉෂ්ඨ කරා . ඒ අවස්ථාව ඔයාට ලැබීමත් ලොකු භාගයක් .

  • @조화-t1y
    @조화-t1y 2 ปีที่แล้ว +75

    ලෝකයේ ගෞරවණීය අභිමානවත් කාන්තාවක් 💐💐 ඇය.
    කිසිම දාක සැබවින් දැක නොමැතිමුත් අභාවය දැනගත් විට ලොකු දුකක් 🥺 දැනුනා.🥺💐💐💐💐 නිවන් සුව ලැබේවා 🙏 රැජිනියණි💐🥀

    • @iam_mulitha_fdo
      @iam_mulitha_fdo 2 ปีที่แล้ว +2

      ඈ තේරෙන්න කියපන් කියනදෙයක් 😂💔

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว

      @@iam_mulitha_fdo matada kiwwe

    • @조화-t1y
      @조화-t1y 2 ปีที่แล้ว +3

      කිසිම කෙනෙක් සම්පූර්ණයෙන්ම හොදත් නෑ නරකත් නැහැ
      ලෝකය ගෝලාකාරයි කෙළවර සෙවිය නොහැකියි.
      මිනිසුන් විවිධාකාරයි .
      එය අවබෝධ කරගත යුතුයි.😊

    • @sanaliperera9687
      @sanaliperera9687 2 ปีที่แล้ว

      @@manushachathuranga1969 u

    • @sanaliperera9687
      @sanaliperera9687 2 ปีที่แล้ว

      unfortunately

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +30

    "LONDON BRIDGE IS DOWN"
    1926 - 2022
    Rest In Piece Queen Elizabath 👑️

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +20

    ලෝකයේ බිහිවූ අභිමානවත් කාන්තාවක්.හොද පාලන තන්ත්‍රයක් යටතේ තම රජය මෙහෙය වූ අතර අපට ලැබුණ දේද බොහෝයි
    මහ රැජිණියනි මොක් සුව ලැබේවා.

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 2 ปีที่แล้ว +37

    ජීවිතයට දැකලාවත් නැතත් රුජිනට අපි ආදරෙයි ඒ ඔබ තුළ තිබු කුමන ගුණාංගයක් නිසාදැයි කීමට මම නොදනියි , සුභ ගමන් ඔබතුමියට 😊🙏

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว +5

      Tho nam amu gobbayek... Rajinath ekkama pala... Gon kariya

    • @diamondwastaken7924
      @diamondwastaken7924 2 ปีที่แล้ว +3

      @@manushachathuranga1969 victoriawa haduwe ubada

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว +1

      @@diamondwastaken7924 na ube ammata hukapu eka

    • @priyanthalal7501
      @priyanthalal7501 2 ปีที่แล้ว

      @@manushachathuranga1969 😄😄

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 2 ปีที่แล้ว +1

      @@manushachathuranga1969 ඌබට ඕනී ටිපර් වෙන්ඩ නම් ටිපර් වෙවී වැලලියන් , පව්කාරයෝ හැමදාම හැමෝටම ඉරිසියා කර කර කරුම ගෙවන කාලකන්නි 🤣

  • @nirupikawijesinghe340
    @nirupikawijesinghe340 2 ปีที่แล้ว +11

    ඔබ කාන්තාවන් වන අපහට ආඩම්බරයක්.... 👍👍👍👍👍

  • @nilushi8673
    @nilushi8673 2 ปีที่แล้ว +40

    ගොඩක් දුකයි ,අපි කවදාවත් දැකලා නැහැ ,නමුත් ඒ හිනාව ,ඒ නිහතමානිකමට ,මම ආදරේයි ,ජේසු පිහිටයි ,R , I , P

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 2 ปีที่แล้ว +1

      Lankawa winasa kare mun

    • @crazy99705
      @crazy99705 2 ปีที่แล้ว +2

      @@pushpakumarayasapalitha3776 ai ubalage rajapaksala lankawa winasa kare nadda😡

  • @apariyawathi675
    @apariyawathi675 2 ปีที่แล้ว +32

    වාසනාවන්ත කාන්තාවක් .. සාර්ථක පවුල් ජීවිතයක් , රැජිනක්. රටේ මිනිස්සුන්ගේ ආදරය දිනාගත් කෙනෙක් හැටියට අවුරුදු 96ක් ජීවත් වෙන්න ලැබුන ..

    • @atthiligodagamagebhagya9066
      @atthiligodagamagebhagya9066 2 ปีที่แล้ว +2

      මෝ⁣ඩ ගෑනු.උන් ලෝකෙට කරපු දෙයක් නැ.ලෝකය මේ හිගන තත්ත්වයට පත් කලේ උන්.එයාල සැප වින්ද.වෙනසි⁣ඉ විදියට හිතන්න.

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +4

    එලිසබෙත් මැතිණියණි ඔබ තුම්ය ස්වර්ගයේ සැතපේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kamalagamage4889
    @kamalagamage4889 2 ปีที่แล้ว +1

    ඇය ඉතා දිගු කාලයක් ඇයගේ නිලයේ ගෞරවය,රටේ ගෞරවය, පාලනයේ ගෞරවය,මෙන්ම පවුලේ ගෞරවය ආරක්ශා කළා.සුරූපී ඇයගේ කටහඬ ඉතාමත් ගරු ගාම්භීරයි.එතුමිය ශ්‍රේෂ්ඨ කාන්තාවක්.එතුමිය පතන ලෙසම රැජිණියනි ඔබ "සාමදානයේ සැතපේවා.... "

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 ปีที่แล้ว +2

    පිං වන්ත වුවද ඉතාම වාසනාවන්ත හැමගේ ආදරයට පාත්‍ර වු ලෝක ප්‍රසිදධ සුන්දර නිහතමානී කාන්තාව ඇයයි ඔබට දේව පිහිටයි නිත්‍යා සැතපීම ලැබේවා !

  • @jeevanthikalakmalirubasing4458
    @jeevanthikalakmalirubasing4458 2 ปีที่แล้ว +7

    She was the greatest lady I ever respect

  • @Nalakagihandarmapriya4759
    @Nalakagihandarmapriya4759 2 ปีที่แล้ว +7

    මේ වගේ නායක යෙක් අපේ රටටත් ඕන අද ඇය අපේ රටත් පාලනේ කරනම් අපි මෙච්ර දුක්‌ විදින්න ඔන්නෑ අපේ රටේ මිනිසුත් ගොඩක් දියුනුයි.වගේම අපිත් අද යුරෝප් වලට අය .රැජීනිය ඔබ‍ට නිවන් සුව..😔😔

  • @movinduhettiarachchi6238
    @movinduhettiarachchi6238 2 ปีที่แล้ว +13

    දෙවෙනි එලිසබෙත් මහ රැජිනියට අමා මහ නිවන් සුව ලැබේවා! 🙏 🙏 🙏 😢😭😭😭❤💓💗👑👑👑

  • @jagurgjdjsgsjirn8379
    @jagurgjdjsgsjirn8379 2 ปีที่แล้ว +2

    අපි තවමත් වාල් බාවෙන් මිදිලා නෑ බ්න් 😁😁😁😅😅🇱🇰

  • @okithasanthula8004
    @okithasanthula8004 2 ปีที่แล้ว +30

    එලිසෙබත් මහ රැජිණියනි ඔබට මොක් සුව ලැබේවා !!!

    • @YTS...
      @YTS... 2 ปีที่แล้ว +1

      Hariපුතේ එල

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +5

    She is one of the luckiest woman ever, she became the massive power of becoming Queen of Britain at the age of 25 went through a lot of change both socially and politically, passed so many generations lived 96 years with great health while loved and respected by everyone. Even after her death not a single person can say anything bad about her and everyone still loves her. Lived a Queen, Died a Queen

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 ปีที่แล้ว +5

    ලෝකෙම ආදරය කලත් මම නම් දකින්නවත් කැමති නෑ....අපේ රට කොල්ල කාපු ගෑනි කියලා විතරයි මට නම් මතක් වෙන්නේ...

    • @amithachandima3318
      @amithachandima3318 2 ปีที่แล้ว +5

      උන් නෙමෙයි උන්ව එලවලා අපේ දේශීය පර්යෝනේ මේක කොල්ලා කෑවේ. දැන් හතර වටෙන් dollar හිඟා කනවා.

  • @පද්මසිරිසමරකෝන්
    @පද්මසිරිසමරකෝන් 2 ปีที่แล้ว +1

    මමත් ඔබත් රැජිනත් සමානයි.
    ඔක්කොම මිනිස්සු.

  • @srinla8995
    @srinla8995 2 ปีที่แล้ว +2

    නිවනින් සැනසේවා!!!.

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 ปีที่แล้ว +12

    Rest in peace 🕊️💐

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +58

    තමන්ගෙ රටත් දියුනුවෙ හිනිපෙත්තටම ගෙනිහින් ලෝකයත් වෙනස් කරපු කෙනෙක් අද අවසන් ගමන් යන්නෙ, අවුරුදු 70 ක් ගව්‍රවනීය විධියට රැජිනක් වෙලා හිටිය කියන්නෙ කොච්චර පින් කරපු කෙනෙක් වෙන්න ඕනද,
    Rest in peace
    attempt nibbana
    Queen II elesabeth

    • @slsongs8947
      @slsongs8947 2 ปีที่แล้ว +3

      Ape rate මංකොල්ල kapuwa koo ehema ekiyakata me rateth wahallune inne wahallunge rajina mata monawath hambawela na ochcharata piliganna

    • @sugar1670
      @sugar1670 2 ปีที่แล้ว +2

      @@slsongs8947 සම්පුර්ණ ඇත්ත. මටත් හිතුනේ ඔය දෙයම තමයි.

    • @sss645y
      @sss645y 2 ปีที่แล้ว +3

      ගිය ආත්මෙ නම් පින් කරන්න ඇති. හැබැයි මේ ආත්මෙදි කරල තියෙන්නෙ මිනිස්සුන්ව හූරන් කාල පවු පුරවගත්තු එක. ඒවගෙ රිටන් එක ඊලඟ ආත්මෙදි හම්බ වෙයි.

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 ปีที่แล้ว +1

      දියුණුව හිනි පෙත්තට ගෙනිිිි යන්න්න මෙයා නම් කරපු දෙයක් නැ. නාමික රැජින විතරයිනෙ

    • @sahanumayanga1608
      @sahanumayanga1608 2 ปีที่แล้ว +4

      රට දියුණු උනේ අහිංසක මිනිස්සුන්ගේ රුධිරය මතින් .

  • @seelaw7498
    @seelaw7498 2 ปีที่แล้ว +3

    We miss her very sad time is come s everyone has to live the life 🙏😢❤no body can't live without death

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +78

    එළිසෙබත් මහ රැජිණියනි ඔබ දෙව්මවු තුරුලේ සැතපේවා හරිම දුකයි

    • @qualytv5506
      @qualytv5506 2 ปีที่แล้ว

      ලැජ්ජයි. ඉන්දියාව අැතුලු රටවල් හුරන්කාලා ඝැපවින්දා. හොරකමි කරපු මැණික් දියමන්ති පලදිනවා. ඔයත් එ් වගේ එක්කෙනෙක් වගේ. ඔබ නුගත්ද ? කපටි රැජිණ .

    • @dsadaruwan2896
      @dsadaruwan2896 2 ปีที่แล้ว +2

      😰😰😰💂💂💂❤❤❤

    • @YTS...
      @YTS... 2 ปีที่แล้ว

      ඔකේ👍

    • @dongamage559
      @dongamage559 2 ปีที่แล้ว +1

      අපායේ

    • @kanchanarm1
      @kanchanarm1 2 ปีที่แล้ว +2

      Queen Elizabeth, may you rest in the arms of God,very sad

  • @Chamod334
    @Chamod334 2 ปีที่แล้ว +9

    ඉතිහාසයක් දන්නෙ නැති අභිමානවත් ලාංකිකයන්ට දුක හිතල💔
    එදා මුලින්ම සංස්කෘතිය විනාශ කරල රටේ ඔක්කොම වටින දේවල් හූර ගත්ත
    නියම සිංහලයෝ මැරුවෙ මේ කාලේ තමයි
    ලංකාවේ ගොඩක් ඉන්නෙ දැන් සුද්දන්ට ජාතක විච්ච සිංහලයෝ😑💔ඒකයි මෙච්චර දුක හිතිල තියෙන්නෙ

    • @nipungalaxy175
      @nipungalaxy175 2 ปีที่แล้ว +1

      Sirama kathawa ape un kohomath suddata kade giyapu un ne

    • @Chamod334
      @Chamod334 2 ปีที่แล้ว +3

      @@nipungalaxy175 ඒ කාලේ ඉඳලම කලේ අපේ උන් අපේ උන්වම පාවා දීපු එකනෙ
      ඔය කුහකකම් ගෝත්‍රික ගති අයින් කරනකම් මොන සක්‍රයා අවත් මේව දියුණු කරන්න බෑ

  • @musichub6796
    @musichub6796 2 ปีที่แล้ว

    කවදාවත් දැකල නැතත් ඇහැට කදුලක් ආව 🙏

  • @mariyajeyesi6315
    @mariyajeyesi6315 2 ปีที่แล้ว +2

    කොච්චර හොද උනත් නැන්දම්මා ලේලී වලි ඉවරයක් නැ.පුතාගේ බිරිදටත් වදහිංදා අවලාද අපවදා වෙනස්කම් කලා..මුනුබුරාගෙ බිරිදටත් ඒ විදිහමයි සැලකුවේ මලගෙදරටවත් එන්න තහනම්..ඒ කියන්නෙ ලොවක් ආදරෙ කලත් නැන්දම්මාගෙ. ලේලිලා ගේ. භුමීකාව එලසමයි.🤣🤣

  • @ironsidecricket5271
    @ironsidecricket5271 2 ปีที่แล้ว

    dianage lagatawath na
    adaraya karunawa siyalla abibawai💓💓💓💓

  • @aneeseetes6956
    @aneeseetes6956 2 ปีที่แล้ว +3

    යුරෝ ගෘප් එකෙන් අයින් උනා හිගන්නන්ට කන්න දෙන්න බෑ කියල.මොකටද ගුන වයන්නෙ.

  • @sumiya.6059
    @sumiya.6059 2 ปีที่แล้ว +8

    අපිට නම් දුකක් නෑ..රටවල් යටත් කරගෙන ඒවා ගේ රාජපරම්පරාව නැත්තටම නැති කරලා එංගලන්තයේ විතරක් රජකම පවත්වාගෙන ගියා සේම යටත් විජිත සූරාගෙන කාලා උන් සැප වින්ද එකයි කලේ .ඇයි අපි දුක් වෙන්නේ...

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +1

    Niwan suwa labewa rajiniyani 😭❤️👑

  • @hawagasmanmina5496
    @hawagasmanmina5496 2 ปีที่แล้ว +18

    මාගෙ මහ රැජිනියනෙ ඔබගෙ මරණය විශාල දුකක් 😥😥 සාමදානයෙන් සැතපේව

  • @shriyanigamage5450
    @shriyanigamage5450 2 ปีที่แล้ว +6

    Mona වුණත් පට්ටම චරිත yk ගෑනු kenek වෙලත්

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +2

    Rest in peace princess Elizabeth 🙏🙏🙏💐💐💐🇬🇧🇬🇧🇬🇧🙏🇱🇰

  • @Melyezx
    @Melyezx 2 ปีที่แล้ว +2

    London bridge is down.May your soul Rest In Peace 🙏🏻🕊❤️

  • @amalishanika4018
    @amalishanika4018 2 ปีที่แล้ว

    Jesu pihitai.

  • @manelparakumbura5932
    @manelparakumbura5932 2 ปีที่แล้ว +1

    World Queens
    People's loves and very respet
    We love u so much

  • @sandunichathurika1577
    @sandunichathurika1577 2 ปีที่แล้ว +1

    ජීවිත කාලයේ සැබෑවට නොවුනත් යතාතත්වයෙන් දුටු සෑබෑම රැජිණ...සාමදානයේ සැතපේවා...🙏🙏🙏

  • @crazy99705
    @crazy99705 2 ปีที่แล้ว +2

    Kochara usas ratakda eka, lokema rajina ape rajina rest in peace our queen elesabeth. And god save the king 🤴🇬🇧🇬🇧🇱🇰

  • @yenaya8933
    @yenaya8933 2 ปีที่แล้ว +10

    Rest in peace Queen 👑💐

  • @chathurasurige5892
    @chathurasurige5892 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුව රැජිනියනී

  • @roshanmadushanka7058
    @roshanmadushanka7058 2 ปีที่แล้ว +3

    Rest in peace my 👑 👑👑

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +7

    ලෝකයේ ශ්‍රෙෂ්ඨ මිනිසුන් සැමදා මනුෂ්‍යන්ගෙ හදවතේ ජීවත් වෙනවා.... සාමදානයේ සැතපේවා දෙවන එලිසෙබත් මහා 👑 රැජින !!!

  • @jacinthadona4538
    @jacinthadona4538 2 ปีที่แล้ว +5

    Rest in peace mum... queen

  • @mahindabodhinayaka8892
    @mahindabodhinayaka8892 2 ปีที่แล้ว +4

    රැජිණියනි ඔබට නිවන් සුව

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 6 หลายเดือนก่อน

    රනිල් මහත්තයෝ පේනවා නේද ල ඩ න් වල ජනතාව අඩ නවා එනිසා රනිල් මහත්තයෝ ජනතාව ට ලංකා ව දීලා යන්න මැරෙන කොට මහා ජනත්වගෙන් එහෙන ගහපන් කියලා අහගන්න එපා 😂😂😂😂😂

  • @Sheranmatheesha4504
    @Sheranmatheesha4504 2 ปีที่แล้ว +1

    Rest In Piece Queen Elizabeth 😔🇬🇧

  • @slvlog618
    @slvlog618 2 ปีที่แล้ว +3

    මේකේ කමෙන්ට් දාලා තියෙන උන් හිතන්නෙ තාමත් අපි එංගලන්තේ රජ පව්ලේ යටත් වැසියෝ කියලා ලැජ්ජයි බොලව් තොපි ගැන

    • @dilushaperera4334
      @dilushaperera4334 2 ปีที่แล้ว

      Ane palayan pupa dihan angalntate😆😆😆

    • @gerardrebera851
      @gerardrebera851 2 ปีที่แล้ว

      අපි රාජපක්ෂ පවුලේ යටත් වැසියො බං

  • @s10realteckhd2
    @s10realteckhd2 2 ปีที่แล้ว +2

    Make a new era to all people in the world to be kings and queens. People must have enough food , Clothe and shelters and also peace full envioranment.

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 2 ปีที่แล้ว +7

    සමහර කමෙන්ට් පිලිබදව කනගාටුයි . බ්‍රිතාන්‍ය අනෙක් රටවල් හූරන් කාලා හපය විතරයි ඉතුරු කලේ. මිනිස්සු නොතේරෙන කමට අදටත් ඔවුන්ට ආවඩනවා. අපේ වර්තමාන දේශපාලනය ඔවුන්ගේ නිර්මානයක්. Ltte එකත් ඔවුන්ගේ නිර්මාණයක් . වහල් චින්තනය නවතා යතාර්තවාදීව හිතන්න

    • @atthiligodagamagebhagya9066
      @atthiligodagamagebhagya9066 2 ปีที่แล้ว

      හරියට හරි.මෙි රට හැසෙන්නෙ නෑ.⁣ගතානු ගතික මිනිස්සු ⁣ඉන්ෙන.

  • @mangalasweddingalbumcreati9389
    @mangalasweddingalbumcreati9389 2 ปีที่แล้ว

    කිසි දුකකුත් නෑ, ඒ වගේම සතුටකුත් නෑ.

  • @daya-era9407
    @daya-era9407 2 ปีที่แล้ว +2

    Rest in peace the Queen ...!🙁🙁🙁

  • @najath8732
    @najath8732 2 ปีที่แล้ว +2

    සුබ ගමන් රැජිණියණි

  • @MeshonJerad
    @MeshonJerad 2 ปีที่แล้ว +19

    අද රට පාලනය කරා නමි අද ආසියාවේ පුංචි යුරෝපය වෙලා ☹

  • @wasanthajagath9948
    @wasanthajagath9948 2 ปีที่แล้ว +1

    දෙකේ පරන කරන්නෙම දෙකයි පනහෙ වැඩ...

  • @slvlog618
    @slvlog618 2 ปีที่แล้ว +1

    අපේ නම් ආදරයක් නෑ වයිරයක් තියෙන්නේ මුන් එක්ක අපේ රට මංකොල්ල කාපු පර හැතිකරේ

  • @umeshbandaranayaka
    @umeshbandaranayaka 2 ปีที่แล้ว +1

    ❤️❤️ 💐

  • @dilinishashlika3311
    @dilinishashlika3311 2 ปีที่แล้ว +2

    Rest in peace. 2 Queen Elizabeth

  • @baekhyunieeswife5693
    @baekhyunieeswife5693 2 ปีที่แล้ว

    Rest in peace Queen 💔💔💔🕊️🕊️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +4

    😢REST in Peace queen Elizabeth💐💐💐😢🇬🇧

  • @silvasilva4547
    @silvasilva4547 2 ปีที่แล้ว +3

    මෙරටහිගනතැනටපත්උනත්පත්කලත්කිසිමසතුටක්නැතිමෙරටෙජනතාවට.එක.එක.කුණුගෙනත්තියෙනප්‍රස්නකවර්කිරීමටඋත්සහකරයි.මෙලංකාවෙඉන්නජනතාවමොඩබවදන්න.නායකයො.කන්ඉන්නවත්සැනසීමක්නැතිඅපටමොකටද.මෙ.මරණ

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 2 ปีที่แล้ว +2

    RIP The Queen ... U were elegant true legend

  • @අවලස්සනලාංකිකයෝ
    @අවලස්සනලාංකිකයෝ 2 ปีที่แล้ว

    එංගලන්තයේ රාජකීය පවුල ලංකාවේ සම්පත් හූරා කාලා සැප වින්දා

  • @nadunrajaphaksha6391
    @nadunrajaphaksha6391 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @danushkanandika3668
    @danushkanandika3668 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා !!!

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 ปีที่แล้ว

    RIP her Exalancy 🌷

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 2 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +2

    අපේ රට මංකොල්ල කාපු චෞර පරම්පරාවේ ගෑනියෙකුට නිවන් සුව පතනවා මෙහේ ඒ ගෑනිගේ දරුවෝ 😂😂

    • @apariyawathi675
      @apariyawathi675 2 ปีที่แล้ว +3

      මැරුණ කෙනෙකුටත් අපහාස කරන්නෙ කොයි තරම් පහත් මානසිකත්වයක්ද?

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      @@apariyawathi675
      මුන්ගෙ පරම්පරාවේ උන් කැප්පෙටිපොළ මැරුව එක,කුඩාපොළ හාමුදුරුවෝ මැරුව එක,පුරන් අප්පු මැරුව එක හෙන්රි පේද්‍රිස් මැරුව එක හොඳයිද ඒස ගෑනියේ සුද්දට වහල්කම් කරපන් හැමදාම 😒😒

    • @kasunlakshan3816
      @kasunlakshan3816 2 ปีที่แล้ว +1

      Hasitha A ඇයි දැනි ඉන්න උන් අපිට සැප දෙනවද

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@kasunlakshan3816 ඒත් මේ ගෑනි පෝෂණය කරපු දරුවො බන්

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 2 ปีที่แล้ว +3

    Rest in peace queen 👑

  • @dsadaruwan2896
    @dsadaruwan2896 2 ปีที่แล้ว +1

    😥😥😥

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +1

    Rest in peace 🙏 ma'am
    God save the king

  • @madubashana_prabath_ranahansa
    @madubashana_prabath_ranahansa 2 ปีที่แล้ว +5

    අපිනම් ආදරේ කලේ නෑ මේ අධිරාජ්‍යවාදී පරපුරේ මංකොල්ලකාර ගෑණිට

  • @mrmartin6525
    @mrmartin6525 2 ปีที่แล้ว +1

    රාජාන්ඩු පාලනය තවම ලෝකයේ අවසන් නැද්ද ?

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    මහජනයා සමග කොයිතරම් හොඳට einna atida මොනතරම් sawayak කරන්න atida oyataram මහජනයා ආදරය කරන්න .apo api ratat gotala රාජපක්ෂ la marunama garu බුහුමන් ගොඩක් tiyai

  • @surangalasanaisuranga1649
    @surangalasanaisuranga1649 2 ปีที่แล้ว

    Niwa

  • @mmssperera
    @mmssperera 2 ปีที่แล้ว

    Rest in peace mam

  • @nuwanmc
    @nuwanmc 2 ปีที่แล้ว +12

    අනේ පරසුද්දෝ වර්ණා නොකර ඉන්දු වහල්ලු

  • @dammkaparamuna2741
    @dammkaparamuna2741 2 ปีที่แล้ว

    Rest in peace queen Elizabeth

  • @lalithsmart4803
    @lalithsmart4803 2 ปีที่แล้ว

    london bridge is falling down falling down my fair lady... dannathiwa kiwwath theruma danne danne

  • @donamalika3908
    @donamalika3908 2 ปีที่แล้ว

    Rest in peace

  • @manodhyalakshith5226
    @manodhyalakshith5226 2 ปีที่แล้ว

    The London bridge is down

  • @sugath4079
    @sugath4079 2 ปีที่แล้ว

    Rest in peace queen Elizabeth I l

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 ปีที่แล้ว

    My dipes simply

  • @sansalanimanka6194
    @sansalanimanka6194 2 ปีที่แล้ว +2

    anna yakoo rajina wenuwen suddo adanawa

  • @shayamathushari8971
    @shayamathushari8971 2 ปีที่แล้ว

    Rip....

  • @chamaramadusanka4262
    @chamaramadusanka4262 2 ปีที่แล้ว +1

    Dew maw thurule sathapewa

  • @nayomifernando7109
    @nayomifernando7109 2 ปีที่แล้ว +3

    එලිසබෙත් maha rajiniya oba deu mau turule satapewa

  • @madubashana_prabath_ranahansa
    @madubashana_prabath_ranahansa 2 ปีที่แล้ว +8

    ලංකාව ඇතුලු ලෝකයේ බොහෝ සම්පත් මංකොල්ල කෑව මේ ගෑණි සහ ගෑණිගේ පරපුරට අපිනම් ආදරේ කරන්නේ නෑ

    • @fxtradeleaders4375
      @fxtradeleaders4375 2 ปีที่แล้ว +1

      Lankavata avilla giye neththam megollo balanna thibba abude gahan inna rate ralala

    • @sachithanihansika9476
      @sachithanihansika9476 2 ปีที่แล้ว +2

      @@fxtradeleaders4375 aneda kiyanne api ehanm tawa yanna බක්කි karathtan

    • @warsgolf3925
      @warsgolf3925 2 ปีที่แล้ว +4

      මෙහෙ 74 වසරක් පාලනය කරපු අය කරපුවා ( මංකොල්ලකෑම) ගැන අපටත් දුකයි

    • @kavindumihiranda985
      @kavindumihiranda985 2 ปีที่แล้ว

      1926 රැජිනි ඉපදුනේ🙂 1948 ලංකාව අල්ල ගත්තෙ

    • @MadaraMeedeniya
      @MadaraMeedeniya 3 หลายเดือนก่อน

      ube ata dek wennathi mankolla kawe

  • @KAVINDU..23170
    @KAVINDU..23170 2 ปีที่แล้ว +6

    අපේ රට කොල්ල කාල අපිව අන්ත දුප්පත් කරපු ජාතිය මේ.අපෙ මිනිස්සුන්ට ඇත්තටම ඒව මතක නෑ.අද අපි මේ ගෙවන අමාරු කාලයට බ්‍රිතාන්‍යය වගකියන්න ඕන.

    • @thelightingspecialist1074
      @thelightingspecialist1074 2 ปีที่แล้ว +3

      They did stolen nothing . Bocz of them at least we are here. If they did not release us , we are like Canada, Ausi.

    • @madubashana_prabath_ranahansa
      @madubashana_prabath_ranahansa 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔබ සමඟ මම එකඟයි ගොඩක් ලංකාවේ උන් තාම වහල් මානසිකත්වයේන් ඉන්නේ

  • @nishi6597
    @nishi6597 2 ปีที่แล้ว

    Brithannya maha rejiniyani oba thumiyata niwan suwa pathami

  • @udararathnayaka6464
    @udararathnayaka6464 2 ปีที่แล้ว +8

    අපේ රට වගේ දුප්පත් රටවල් හුරන් කාලා උන්ගේ රට දියුණු කරපු උන් මොන රැජන නද

    • @Chamod334
      @Chamod334 2 ปีที่แล้ว +3

      ඉතිහාසයක් දන්නෙ නැති අභිමානවත් ලාංකිකයන්ට දුක හිතල💔
      එදා මුලින්ම සංස්කෘතිය විනාශ කරල රටේ ඔක්කොම වටින දේවල් හූර ගත්ත
      නියම සිංහලයෝ මැරුවෙ මේ කාලේ තමයි
      ලංකාවේ ගොඩක් ඉන්නෙ දැන් සුද්දන්ට ජාතක විච්ච සිංහලයෝ😑💔ඒකයි මෙච්චර දුක හිතිල තියෙන්නෙ

    • @amithachandima3318
      @amithachandima3318 2 ปีที่แล้ว +4

      සුද්දාව එලවලා. දේශීය පරයෝ කරලා තියන හරිය පෙන්වන්නේ. අදටත් dollar එන්නේ, ලංකාවේ උන් job කරන්නේ උන්ගේ company වලට පින් සිද්දවෙන්න.john keels, Aitken Spence, Cargill's, elephant house, Hayleys, ceylon tobacco, Plantation sector. උන්ට බැන බැන උන්ගේ යටතේ තියන New Zealand, Australia,Canada වගේ යන්න අපේ උන් try කරන්නේ. උන් හිටියා නම් මේක ඔය ඔක්කෝටම වඩා හොඳ GDP per capita එකක් තියන රටක් කරනවා.

    • @udararathnayaka6464
      @udararathnayaka6464 2 ปีที่แล้ว +1

      කලු සුද්දෝ උන්ට ඔනේ හැමදාම පරගැති ව්දියට ඉන්න

  • @dayalchanna2989
    @dayalchanna2989 2 ปีที่แล้ว +12

    අපෙන් කොල්ල කාපු දෙවල් අරන් යන්න බැරිඋනා නේහ්,ඇන්ටි

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว

      කිහිපයක් කොල්ල කෑවනෙ

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 2 ปีที่แล้ว +2

      Monawada Ane Eya kolla kawe

    • @hawagasmanmina5496
      @hawagasmanmina5496 2 ปีที่แล้ว +11

      උන් හදපු රෙල්පාරවල් වලත් යන්න එපා බන් 🤣🤣..

    • @viracuscarrion8648
      @viracuscarrion8648 2 ปีที่แล้ว +3

      @@hawagasmanmina5496 un rail parawal hadhuwe horakan karapuwa ports welata genda , ape hondhata nemei

    • @hawagasmanmina5496
      @hawagasmanmina5496 2 ปีที่แล้ว +8

      @@viracuscarrion8648 එහෙනම් ඒවගෙ නොයා ඒව Replace කරන්න තිබ්බනෙ යකො 72කක් තිස්සෙ 🤣🤣 ඇයි ඒවයෙ යන්නෙ.. උන් එන්න කලින් අඩු කුලෙ කෙල්ලන්ව ගම් පරදානින් විසින් දුශනය කරල මැරුවා ගාමෙ මිනිස්සුන්ව පාගගෙන හියියා ගම් මුලැන්දැනිල.. නිතියක් හරියට තිබ්බෙ නෑ.. උන් ආව නිසයි මෙහෙම ඉන්නෙ..

  • @kamanivithanage816
    @kamanivithanage816 2 ปีที่แล้ว +1

    May her soul rest in peace .

  • @sudanthakulasuriya9228
    @sudanthakulasuriya9228 2 ปีที่แล้ว +1

    අපි වගෙ රටවල් සූරාකාපූ වූකෘ දෙනූවක්