Heena Purogena [Mahanama College Greenway '16 Official Theme Song] | New Sinhala Song
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Mahanama College GreenWay '16 Commerce Day Official Theme Song
Vocals - Kashyapa Devinda , Mahiru Gayasara , Thenuka Witharana , Akila Buwaneka, Gagana , Thishan Shanulka
Lyrics - Kashyapa Devinda
Music - Kashyapa Devinda / Thishan Shanulka
Mix & Mastered by - Madusanka Welagedara @ Asani Studios
Video Director - Neelaka Rupathunga @ SunCreations
Mahanamian nowunath sinduwe lead eka supiri ,ayyev❤️🔥
ආඩම්බරයි මල්ලිලා!!! මමත් මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ විතරක් නෙමෙයි පාසල් වාද්‍ය වෘන්දයේ සහ සංගීත කවයේ හිටපු සාමාජිකයෙක්. 2003 වසරේ දී සමස්ත ලංකා රාගධාරී සමූහ වාදන අංශයෙන් ලංකාවෙන් තුන්වෙනි ස්ථානය මහානාම විද්‍යාලයට අරන් දෙන්න අපිට හැකිවුණා. පංකජ අයියලා, දර්ශන ප්‍රමෝද්ලා අපි ඔක්කෝම සමකාලීනයෝ.
හැබැයි ඒ කාලයේ Music Video කියන එක ලංකාවේ ජනප්‍රිය වෙන්න පටන් ගත්ත කාලේ. හැබැයි පාසල් මට්ටමට එතරම් ඒවා සමීප වුණේ නෑ. නමුත් දැන් කාලය වෙනස්. ඔයාලට මේ වගේ අදහසක් පහල වීම ගැන හරිම ආඩම්බරයි. වචන, තනුව සහ රූප රචනය ඔක්කෝම එකට අපූරුවට ගැලපෙනවා. ඇත්තම කියනවා නම් ඔයාලා අපිටත් වඩා දක්ෂයි. ඒකේ ආයේ දෙකක් නෑ.
ඔස්ටින් මුණසිංහ සර්ගෙන් ආරම්භ වුණ අපේ විද්‍යාලයේ සංගීත පරපුර අචිරවතී යාලගම, පුෂ්පා කවීෂ්වර, අසංක පෙරේරා වගේ දක්ෂ ගුරුවරු එක්ක අපි කලා උළෙලවල් වර්ණවත් කරපු හැටි, ඒවාට මහන්සි වෙච්ච හැටි, ප්‍රැක්ටිස් කරපු හැටි, එතකොට 2002 වසරේ දී අපේ අභිමානවත් මහානාම රඟහල විවෘත කරන උත්සවයේ වේදිකාව ඉස්සරහ වයලින් ගහපු හැටි, හැම පාසල් උදෑසන රැස්වීමකදී පාසල් ගීය ජාතික ගීය වාදනය කරපු හැටි මේ ඔක්කෝම මට ආයෙත් මතක් වුණා.
අපෙන් පස්සේ දක්ෂයෝ තාමත් පාසලේ ඉන්න එක ගැන අපිට තාමත් ආඩම්බරයි.
Madhawa Wijesekara Thanks a lot brother❤
මහානාම විදුහල love you brothers
මං ආසම song එකක්...Mahanamian කෙනෙක් විදිහට ❤
මම ඉන්නෙත් මහානාම විදුහලේ නියමයි song එක 👌👌👌🎤🎤🎤🎵🎵😁
Great job Mahanama sons . Keep it up. So proud of you all.
Feeling proud of u brothers. The output is best . keep it up . bet of luck
Thankz broh
Hell of work brothers🤟🏻✌️👍👍👍👍👍
Mahanama puthuni harima lassani.❤❤❤❤
Jayasri mahanamieans.
Mama kamathima sinduwa
superb work bro.nice music.proud of you brothers.
Kalindu Kalhara thank you bro❤
Niyamai ayye
Very beautiful song
good job brothers 💛🖤
patta aiye kiyala wadak na pesala aiye
superb brothers amazing work. nice lyrics kashyapa. vocals are superb 👏👏👏
Thnq Yasiya.
I am මහාමහානාම
I’m proud to be a Mahanamian👍👍👍🤜🏻🤛🏼
Supiri 😚
niyamai bro
Niyamai
Set ekahh.. ♥️♥️
Iam මහානාම
We are proud of you all
Superb mahanama
So proud mahanama mother
very beautiful
niyamai machanla
pahara brooo....
Hell of a work brothers ❤️
superb guys...keep it up...
Thnkz machan :-)
API mahanama kollo
proud mahanamian me also loveeeeeeeeeeee
🥺❤️
2024 ahana katiya ko
I love mahanama
I subscribed
❤
well done bokka ✌
Thnq broh
lassani
Mama mahanama student kenek
2021❤🎆
patta bro 2019.10.19
💛🤍🖤
suppriiiiii
මේ YT එක අයිති එක්කේනා කියන්න මං මෙකට SUD අරන් දෙන්න ද
1K ම ගහලා දෙන්න ද
Ayye meke remake ekak danna autotune karala
kellange scl walata panina hinegaa kiyanne me.... 😂😂😂
palayan huththo yanna
I am මහාමහානාම
❤