ความคิดเห็น •

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 12 ชั่วโมงที่ผ่านมา

    අ රිය උත්තමයන් වහන්සේ සුවපත් වේවා සාදු සාදු සාදු

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 20 ชั่วโมงที่ผ่านมา

      අකුසල මූලික යාන්ත්‍රනයක් නිසයි දුක පවත්වාගෙනයන්නේ, එබැවින් සතර අනුස්සති වඩා සකෘදාගාමි බවට පත්වීමට නිවරදි සහ ත්‍රිපිටක මාගදී ශබ්ද සංඥා අනුව හෙළ බස් අක්ෂර තුල ගබඩා කළ දැවැන්ත අරුත් සමූහය සහිත ගෞතම බුද්ධ භාෂිතය නිරවුල්ව අවබෝධය පිණිස අරිහතුන් වහන්සේලා ඉදිරිපත් කළ සම්බුදු දහම පුබ්බංගව ශ්‍රවනය පිණිස මෙතෙක් ඉදිරිපත් සංස්කරණ කළ දේශන සහ සාකච්ඡා පුබ්බංගමවම දැනුවත් වීම ලෝභ ද්වේශ මෝහ කෙලෙස් වලින් මිදී නිදහස් වීම පිණිස ඵල සහිත බව පවසන්නේ සාශනාලයෙනි. ජාති ජරා ව්‍යාධි මරණ වල ප්‍රිය අප්‍රිය බව යුගනද්ධව සතර පෙරනිමිති දැක මහබෝසතාණන් වහන්සේට ඡන්න මහ ඇමති තුමා වටහා දුන්නාවූ පෙරනිමිති තුල ගැබ්ව තිබෙන ගැඹුරු අරුත ද වටහා ගැනීමෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පිළිබඳ සම්මා දැක්ම නිසා ඒවා තුනීවී ඉදිරි මග ඵල ලබන යහපත් පිවිසුම හෙවත් නිවන්පුර රුවන් දොර දැක්ම වෙනුවෙන් දිගසිරි අධිෂ්ඨාන කරමු.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 วันที่ผ่านมา +1

    🙏 සුවපත් වේවා නිරෝගී වේවා 🎉නිදුක් වේවා 🎉

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 2 วันที่ผ่านมา

      දිගාසිරි අධිෂ්ඨාන කරමු. ස්තූතියි!

  • @user-hf7bz4zg3n
    @user-hf7bz4zg3n 2 วันที่ผ่านมา

    🌷සාදු සාදු සාදු සුවපත් වෙිවා

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala วันที่ผ่านมา

      නිදුක් නීරෝගී සුවපත් සැපවත් දිගාසිරි අධිෂ්ඨානකරම්හ.

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk วันที่ผ่านมา

    මෙයත් නොතේරේ නම් .... මෙතරම් සරලව කියද්දීත් ....වහා සිත පිරිසුදු කර මේ පිරිසිදු දහම අසන්න ... මී පැණි වගේ සිතේ රෝග සුවවෙයි ..🙏🙏🙏🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 20 ชั่วโมงที่ผ่านมา

      අකුසල මූලික යාන්ත්‍රනයක් නිසයි දුක පවත්වාගෙනයන්නේ, එබැවින් සතර අනුස්සති වඩා සකෘදාගාමි බවට පත්වීමට නිවරදි සහ ත්‍රිපිටක මාගදී ශබ්ද සංඥා අනුව හෙළ බස් අක්ෂර තුල ගබඩා කළ දැවැන්ත අරුත් සමූහය සහිත ගෞතම බුද්ධ භාෂිතය නිරවුල්ව අවබෝධය පිණිස අරිහතුන් වහන්සේලා ඉදිරිපත් කළ සම්බුදු දහම පුබ්බංගව ශ්‍රවනය පිණිස මෙතෙක් ඉදිරිපත් සංස්කරණ කළ දේශන සහ සාකච්ඡා පුබ්බංගමවම දැනුවත් වීම ලෝභ ද්වේශ මෝහ කෙලෙස් වලින් මිදී නිදහස් වීම පිණිස ඵල සහිත බව පවසන්නේ සාශනාලයෙනි. ජාති ජරා ව්‍යාධි මරණ වල ප්‍රිය අප්‍රිය බව යුගනද්ධව සතර පෙරනිමිති දැක මහබෝසතාණන් වහන්සේට ඡන්න මහ ඇමති තුමා වටහා දුන්නාවූ පෙරනිමිති තුල ගැබ්ව තිබෙන ගැඹුරු අරුත ද වටහා ගැනීමෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පිළිබඳ සම්මා දැක්ම නිසා ඒවා තුනීවී ඉදිරි මග ඵල ලබන යහපත් පිවිසුම හෙවත් නිවන්පුර රුවන් දොර දැක්ම වෙනුවෙන් දිගසිරි අධිෂ්ඨාන කරමු.

    • @user-es4jd5eg4o
      @user-es4jd5eg4o 15 ชั่วโมงที่ผ่านมา

      බණ කියන අය ඔච්චර හොඳට දන්නව නම් ඔවුන්ට සෝවාන් වෙන්නවත් බැරි ඇයි.

  • @user-nz1ob8mm9x
    @user-nz1ob8mm9x 2 วันที่ผ่านมา +1

    🎉 🎉🎉🎉🎉🎉🎉Sadu, sadu sadu

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 2 วันที่ผ่านมา

      දිගාසිරි අධිෂ්ඨාන කරමි.

  • @PAGhanawathi
    @PAGhanawathi 2 วันที่ผ่านมา +1

    Oba wahanse arahath palayenma sanasethwa

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 2 วันที่ผ่านมา

      දිගාසිරි අධිෂ්ඨාන කරමු. ස්තූතියි!

  • @deepanigamage2975
    @deepanigamage2975 22 ชั่วโมงที่ผ่านมา

    ඔඹ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කර මි සාදු සාදු සාදු

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 20 ชั่วโมงที่ผ่านมา

      අකුසල මූලික යාන්ත්‍රනයක් නිසයි දුක පවත්වාගෙනයන්නේ, එබැවින් සතර අනුස්සති වඩා සකෘදාගාමි බවට පත්වීමට නිවරදි සහ ත්‍රිපිටක මාගදී ශබ්ද සංඥා අනුව හෙළ බස් අක්ෂර තුල ගබඩා කළ දැවැන්ත අරුත් සමූහය සහිත ගෞතම බුද්ධ භාෂිතය නිරවුල්ව අවබෝධය පිණිස අරිහතුන් වහන්සේලා ඉදිරිපත් කළ සම්බුදු දහම පුබ්බංගව ශ්‍රවනය පිණිස මෙතෙක් ඉදිරිපත් සංස්කරණ කළ දේශන සහ සාකච්ඡා පුබ්බංගමවම දැනුවත් වීම ලෝභ ද්වේශ මෝහ කෙලෙස් වලින් මිදී නිදහස් වීම පිණිස ඵල සහිත බව පවසන්නේ සාශනාලයෙනි. ජාති ජරා ව්‍යාධි මරණ වල ප්‍රිය අප්‍රිය බව යුගනද්ධව සතර පෙරනිමිති දැක මහබෝසතාණන් වහන්සේට ඡන්න මහ ඇමති තුමා වටහා දුන්නාවූ පෙරනිමිති තුල ගැබ්ව තිබෙන ගැඹුරු අරුත ද වටහා ගැනීමෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පිළිබඳ සම්මා දැක්ම නිසා ඒවා තුනීවී ඉදිරි මග ඵල ලබන යහපත් පිවිසුම හෙවත් නිවන්පුර රුවන් දොර දැක්ම වෙනුවෙන් දිගසිරි අධිෂ්ඨාන කරමු.

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 2 วันที่ผ่านมา +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 2 วันที่ผ่านมา

      නිදුක් නීරෝගී සුවපත් සැපවත් දිගාසිරි අධිෂ්ඨානකරම්හ.

  • @namaliegunawardane449
    @namaliegunawardane449 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 2 วันที่ผ่านมา

      දිගාසිරි අධිෂ්ඨාන කරමු. ස්තූතියි!

  • @thilinijayasena9448
    @thilinijayasena9448 2 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @KumarasingheGunapala
      @KumarasingheGunapala 2 วันที่ผ่านมา

      දිගාසිරි අධිෂ්ඨාන කරමි.