Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @adithyadivyanjana6367
    @adithyadivyanjana6367 2 ปีที่แล้ว +12

    අහම්බෙන් දැකපු එක වීඩියෝ එකකින් මේ චැනල් එක දැකලා රැයක් දවාලක් නැතුව හුස්මක් කටක් නොගෙන හැම වීඩියෝ එකක්ම බැලුවා..මාර සංයමයක් ආටෝප ටිප්පනි නැතී ඉතාම හරවත් පැහැදිලි කිරීමක්..දිනේශ් අයියේ..ඇත්තටම දැන් ඔයා මගේ ජීවිතේ උදාන චරිතයක් වගේ...ඔයාගෙ වීඩියෝ එක බැලුවම ඉතින් මම එතනට ගියා වගේ තමා හැගීම
    නම්...❤️❤️❤️❤️

  • @sitharasewwandi3867
    @sitharasewwandi3867 2 ปีที่แล้ว +4

    මැකීගිය දඩමං වගේම වන සරන පොත් දෙකම කියවලා ආසාවට වගේ ආදිවාසීන් ගැන හොයන්න හිතිල google search කරනකොට තමයි මේ video එක දැක්කෙ.එතන ඉඳන් මේ video එක ඉවරවෙනකන් හරිම ආසාවෙන් බලන් හිටියෙ.ස්පිට්ල්ගේ පොත්වල මේ හෙලගැන විස්තර කරද්දි නිකමටවත් හිතුනෙ නෑ මේක video එකකින් හරි දකින්න ලැබෙයි කියලා.හරිම ලස්සන වැඩක්.හදවතින්ම සුබපතනවා..

    • @thimirapawan2294
      @thimirapawan2294 ปีที่แล้ว

      ඒක කියවල මේක බලනකොට තමා මරු

  • @udayangasasanga8719
    @udayangasasanga8719 3 ปีที่แล้ว +292

    කවද හරි අයියගෙ channel එක ලංකාවේ හොදම travelling channel එක වෙනවා කියන එක නම් සථිරයි... 😍😍

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว +4

      නැත්තම් කැලේ යන එකම කොල්ලා අලි වලස්සු එක්ක අවදනම

    • @hansakasachibandara2695
      @hansakasachibandara2695 3 ปีที่แล้ว +3

      අනිවා එකඟයි❤️💪

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +16

      බෙහෙවින්ම ස්තූති ... ❤️🌿🇱🇰

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +6

      @@bhagyasampath8670 ගොඩාක් ස්තූති

    • @hanumaff7119
      @hanumaff7119 3 ปีที่แล้ว +2

      සත්තකින්ම

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 ปีที่แล้ว +2

    අම්පාර මගේ ගම❤❤❤

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 3 ปีที่แล้ว +278

    නැවතත් සුපුරුදු රිද්මයට ජය වේවා දිනේශ් අයියෙ ❤🌿💙

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +22

      ගොඩාක් ස්තූති මල්ලි.

    • @duleeppriyalalofficial6400
      @duleeppriyalalofficial6400 3 ปีที่แล้ว +3

      Solo hiker komlo

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker 3 ปีที่แล้ว +2

      @@duleeppriyalalofficial6400 ❤🌿💙

    • @shadeeradeshan
      @shadeeradeshan 3 ปีที่แล้ว +1

      අයියා ❤️🙂

    • @warunaoshan11
      @warunaoshan11 3 ปีที่แล้ว +4

      මං දැක්ක ලංකාවේ හොදම traveling chanel දෙකක්
      #solo_hiker
      #dinesh_a_pathum

  • @nadirakaushan6166
    @nadirakaushan6166 ปีที่แล้ว +2

    Hi මම දිනෙෂ් ඒ වචනය ඇහැනකොට හිතට නිදහසක් දැනෙනවා❤

  • @nisalacademy
    @nisalacademy 3 ปีที่แล้ว +380

    මීකිරි දීපු මහත්මයා ගැන පට්ට දුක හිතුනා... මේක තමයි අපේ මිනිස්සුන්ගේ මනුස්සකම...❤️❤️❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +49

      සත්තකින්ම... මහ පුදුමාකාර මනුස්ස කමක් තියෙන මිනිස්සු.. ❤️🇱🇰👏

    • @nisalacademy
      @nisalacademy 3 ปีที่แล้ว +5

      @@DineshAPathum ❤️❤️❤️❤️

    • @dileeshinawodya1785
      @dileeshinawodya1785 3 ปีที่แล้ว +3

      yes

    • @Spark-of_Hope
      @Spark-of_Hope 2 ปีที่แล้ว +3

      උදෙ යන කෙනා රෑට එන්නෙ අලි ඉන්නවා කොටි හරක් පැටව් කනවා ඔහොම තමා මිනිස්සු මෙහෙ ජීවත් වෙන්නෙ ☺️

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 11 หลายเดือนก่อน +2

      මී කිරි දීපු සහෝදරයා මේ පාර මාලිමාවට

  • @priyankaperera6300
    @priyankaperera6300 3 ปีที่แล้ว +10

    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ
    මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
    බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
    මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල
    ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
    හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල
    වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
    ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
    සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
    එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත
    දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
    පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
    මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ
    සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
    කෙම්වර දවස්වල පානින් සැරසී ම
    වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
    සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
    ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
    අහුමුලු නෑර සිය අණසක පතුරු වන
    බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන
    පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
    මීමුන් මදින් මත්වී අං මදින තැන
    වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන
    මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
    අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
    බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
    - විමලරත්න කුමාරගම

    • @upalislk6553
      @upalislk6553 5 หลายเดือนก่อน

      What a great blessing in there 🙏🙏

  • @nanadood8748
    @nanadood8748 3 ปีที่แล้ว +8

    අපේ ලංකාවේ කොහේ කොතැනක ගියත් අමුතුම රහක් තියෙනවා.
    මේ ශුෂ්ක කලාපයේ රහ හරි වෙනස්.හැබැයි ගොඩ දෙනෙක් එච්චරම කැමතිත් නෑ.
    දින්නා ඔයා ඒ රහ හරියටම ඉස්මතු කරලා පෙන්නුවා.
    ඒ සොබාදහම ඇති සැටියෙන් අමු අමුවේ ඔයාලා වින්දා. ඒක තමයි අපිටත් එය එලෙසින්ම විදගන්න පුළුවන් වුනේ.
    ඒකට ගොඩක් පින්!!
    මේ සොබාදහමට ඔච්චරම ගෞරවයෙන් ආදරයෙන් සලකන පිරිස ඉන්නේ ඉතාම අතලොස්සයි.
    ඒ නිසා කරන වැඩ සියල්ලකදීම දින්නා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමටම සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!! කියල ප්‍රර්ථනා කරනවා.

  • @lahiru1212
    @lahiru1212 3 ปีที่แล้ว +32

    නිහඬ ගමන් සගයා... "ලොකු පීරිස්"!!

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 3 ปีที่แล้ว +151

    මෙවැනි පුතෙක් මෙලොවට බිහි කරපු ඒ රත්තරන් අම්මට ගොඩාක් පිං 🙏 සොබාදහමේ රැකවරණය නිරතුරවම ඔබ සමඟයි ❤️🙏❤️

    • @nuwancat
      @nuwancat 3 ปีที่แล้ว +3

      oyageth video patta bro

    • @sandunikarashmi2471
      @sandunikarashmi2471 3 ปีที่แล้ว +3

      Oyage videos hama akkma balanawa gdk lassnaii soba dahamata adaraya karana obatath soba dahame rakawaranaya labenawa nirathuruwa

    • @gihankavishka2705
      @gihankavishka2705 3 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +21

      ගොඩාක් පිං.. මේ වචන ටිකම මට සම්මාන සියයකට වඩා වටිනවා. ❤️👏🥺

    • @thilinilakmali958
      @thilinilakmali958 3 ปีที่แล้ว +5

      වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් කමෙන්ට් එකක් දාන්නම හිතෙනවා පස්සෙ හිතාගත්තා... ඉවර වෙලාම දානවා.... කියලා.... අනේ සඳගලතැන්නෙන් සිරීපාදේ ගිය සෙට් එකේ වීඩියෝ එකක් එනකම් බලන් ඉඳියේ තැන්කූ දිනෙෂ් අයියා....
      බඩා ඉමංක ලොකු පීරිස් ඔයාල නියම චරිත ....... බඩා❤❤ ....🤭🤭🤭🤭 මරු හොදේ ඊලඟ එකේ කොම හරි ලොකු පීරිස් අයියව හිනස්සමු හොදේ .... ට්‍රැවල් නම් දිනෙෂ් ✌ අයියම තමා.....❤... සොබාදහමේ ලස්සනම වීව්ස් එක්ක අපිට තවත් වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න ඕනී.... බුදු සරණයි අයියේ ☺️ පරිස්සමින් ඉන්න 😷

  • @anushatissera5233
    @anushatissera5233 ปีที่แล้ว +1

    මඩු - සීකස්
    ඉතා අනර්ගයි දිනේෂ්
    ඔබලාට ජය !

  • @chandimasandamali4657
    @chandimasandamali4657 3 ปีที่แล้ว +145

    වචනයක්වත් කතා කරන්නැති හැමවෙලේම රවාගෙන ඉන්න ලොකු පීරිස්ගෙ මම ලොකු fan කෙනෙක් 😂💥🤙💪 🏞️

    • @ayodyageethanjali7470
      @ayodyageethanjali7470 3 ปีที่แล้ว +8

      මාත් එහෙමයි 😂😂😂😂🙈

    • @nruthyagraphics5858
      @nruthyagraphics5858 3 ปีที่แล้ว +10

      ලොකු පීරිස් තාත්තා කෙනෙක් වගේ කියලා මට හිතෙන්නේ.ළමයි ටිකක් බලාගන්නවා වගේ .ලකේ ගල මතකද යන්න අමාරු තැනක් මුලින්ම යන්නේ එයා.ආරක්ෂිතයි නම් යන්න අවසර ලැබෙනවා.රවාගෙන හිටියට ආදරණිය චරිතයක් ❤️😇

    • @manoriperera4158
      @manoriperera4158 3 ปีที่แล้ว +4

      මාත් 🙂

    • @Prabodha-ew3mj
      @Prabodha-ew3mj 3 ปีที่แล้ว +4

      මාත්

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +22

      මමත්... මේක ඇත්තටම හිනා වෙලාම නෑනෙ 🤣😃

  • @chamaridushyanthi4246
    @chamaridushyanthi4246 ปีที่แล้ว +2

    වනසරණ සහ මැකි ගිය දඩමං පොත් කියවන විට මා සිතින් මවාගත් තැන් මගේ දෑසෙන් දැකීම ඉතා සිත්ගන්නා සුළුය. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට.. සුභ පැතුම් දිනේෂ් සහ කණ්ඩායමට..

  • @tharagamahesh2308
    @tharagamahesh2308 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs ปีที่แล้ว +1

    අයියේ හැමදාම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා හදවතින්ම සූභ පතනවා ඔයාට හැමදාමත්

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 ปีที่แล้ว +6

    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිදිනා වේලේ..
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ..❤

  • @MIYURUAWARAYA
    @MIYURUAWARAYA ปีที่แล้ว +1

    ජයෙන් ජය

  • @maleshamalshan9222
    @maleshamalshan9222 2 ปีที่แล้ว +5

    තප්පරක්වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් බැලුවා ❤️

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි නියමයි හොඳේ...

  • @siemens6429
    @siemens6429 3 ปีที่แล้ว +60

    ලොකු පීරිස් 🧡 උහ් නියම නායකයෙක්! පැක් එකේ ඇල්ෆා! අමාරුම එකාටත් වැටෙන්න නොදී ඌවත් ඇදගෙන උඩට එක්ක ගියපු එකා 🧡 ආදරෙයි පැලෙන්න ඔය වගේ මිනිස්සුන්ට 🧡

  • @tharinduviraj4813
    @tharinduviraj4813 2 ปีที่แล้ว +1

    Videos කොච්චර දිග උනත් එපා වෙන්නෙ නම් නෑ.පට්ට අසාවෙන් බලනවා.

  • @cdayan809
    @cdayan809 3 ปีที่แล้ว +37

    අහේතුවකව මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️🙃

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +5

      සොබාදහම විදින එකම හේතුවක් 🌿❤️

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +1

    මං පුදුමෙන් බලාගන ඉන්නෙ ඔයාල පාර හොයාගන යන හැටි මාරයි කියන්න වචන නෑ wish you all the best

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 ปีที่แล้ว +3

    මැකීගිය දඩමං පොතේ සදහන් මෙම ස්ථානය අපට දැකගැනීමට සැලැස්වූ ඔබට ඉතාම ස්තුතියි.

  • @hulimakwt834
    @hulimakwt834 3 หลายเดือนก่อน

    ඔබේ ප්‍රාර්ථනාව එසේම වේවා අපේ ප්‍රාර්ථනාව එසේමයි

  • @maheshkumara6667
    @maheshkumara6667 3 ปีที่แล้ว +4

    ලස්සනයි සහොදරයා ගහට කොලට ආදරෙ මිනිස්සු පරිසරය විදිනවා වගෙම ඒ අයට අරක්ශාත් කරනවා පරිස්සමෙන් ජ්‍ය වෙවා

  • @lochanalasantha-ey6ez
    @lochanalasantha-ey6ez ปีที่แล้ว +1

    ලංකාවෙ ඉපදුනත් නම ඇහුවෙත් මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩක් ස්තූතියි

  • @champikahimansala3960
    @champikahimansala3960 3 ปีที่แล้ว +6

    අව්‍යාජ තරුණයා, ඔබේ ගවේෂණ සම්පූර්ණයෙන්ම බලන්න බැරි උනාට ඔබට ආශිර්වාද කරමි .

  • @gaweshaka7268
    @gaweshaka7268 2 ปีที่แล้ว +1

    ඔන්න බලන්න ඇබ්බැහි උනා දැං ❤️

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤ ජය වේවා දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි හොඳින් ඉන්න ❤❤❤❤❤❤

  • @nuwanmadusha3105
    @nuwanmadusha3105 ปีที่แล้ว +1

    අපේ යක්කු බුදු සරනයි

  • @Spark-of_Hope
    @Spark-of_Hope 2 ปีที่แล้ว +4

    අපෙ ගමේ සුන්දරත්වය ☺️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ආයෙමත් එන්න ඉන්නෙ.. පුදුම මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්න ගමක්

    • @Spark-of_Hope
      @Spark-of_Hope 2 ปีที่แล้ว

      එද්දි අනිවාර්යයෙන්ම කියන්න අපිත් එනො යන්න ඔයාලා එක්ක ☺️

    • @Spark-of_Hope
      @Spark-of_Hope 2 ปีที่แล้ว

      ආසම.දේ සංචාරය උනාට යන්න සල්ලි කේස් 😕 එත් මෙහෙ ආවොත් කියන්න යන්න එනො අපිත්☺️

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +1

    ආයුබෝවන් ...මම දිනේෂ්...ඒ වචනවලට ඇබ්බැහි වෙලා තියෙන්නේ දැන්නම් ❤️🔥

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว +5

    නෙත නොදුටු තැන් සොයා පියතබන ව්ට පෙරට ගල් මුගුරු කටු පදුරු මලක් වේවා සුමට 🌷🌷🌷🌷

  • @samanmaj1196
    @samanmaj1196 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා 💜️💪

  • @tenishiwasana5634
    @tenishiwasana5634 3 ปีที่แล้ว +3

    ඒ කටහඩ...මරු

  • @perera9101
    @perera9101 3 ปีที่แล้ว +2

    ඔය සුන්දරත්වය හැමදාමත් තිබෙවා අපෙ පැතුමත් ස්ත්තුති ඔබටත් දිනෙශ්

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 3 ปีที่แล้ว +40

    ලංකාවේ ට්‍රැවලින් වෙනම කෝණයකින් ගේන සුපිරිම චරිතයක්... අපේ දිනේශ් අයියා ❤️🇱🇰

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +1

    අහලවත් නැති තැනකට ඔයා අපිව එක්ක ගියා නියමයි තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා👍👍👍🙏🙏

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +40

    සුපිරි වදනක් කිව්වා.. 😍🤭 “අපිව කෙල්ලන්ටනම් වට්ටන්න බැරිවෙයි, කන්දක් තරණය කරගන්න බැරිවුනොත් වැටෙනවා ඇරෙන්න..”😃😊

  • @pradeepnawarathna7512
    @pradeepnawarathna7512 2 ปีที่แล้ว +1

    Corona hadila gedra inna gaman balanna set une hugak ewa baluwa. Supiri video
    Thanks 🙏 all

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 3 ปีที่แล้ว +26

    දිනේෂ් අයියා මටනම් පේන්නෙ SF එකේ කොල්ලෙක් වගේ 😏🔥 වැඩසටහන හරිම ලස්සනයි ජය වේවා! ❤️

  • @nathidurahal4574
    @nathidurahal4574 3 ปีที่แล้ว +1

    Niyamai සහෝදරයා

  • @island_country5894
    @island_country5894 3 ปีที่แล้ว +17

    ජැක්සන් ඇන්තනී මහත්තයාගේ කලුගග දිගේ වැඩසටහනට නොදෙවෙනි ලෙස මෙසේ මේ දිගහැරුමක් ඉදිරිපත් කරන සහෝදරයා ඔබට සියලු දෙවි රැකවරණයි..බුදුසරණයි 🙏🏻

  • @ඉන්දිකජයසින්හ
    @ඉන්දිකජයසින්හ 2 ปีที่แล้ว +1

    ,ඇත්තටම ලස්සනය්

  • @wickramaarachchigelakshika6600
    @wickramaarachchigelakshika6600 3 ปีที่แล้ว +25

    නැවතුන තැන .... අවාරේ සිරීපාදේ.❤👌🌻

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +5

      මම නැවතිලා ඉදල පටන් ගත්ත තැන.. බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰

  • @tharakaprasadtharakaprasad2941
    @tharakaprasadtharakaprasad2941 3 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @indikasampath9431
    @indikasampath9431 3 ปีที่แล้ว +4

    ලංකාවෙ තියෙන හොඳම ට්‍රැවලින් චැනල් එක😍😍 චැනල් කොච්චර තිබ්බත් අපි travel කරලා වගේ දැනෙන්න කරන එකම චැනල් එක💖💖 ජය වේවා...

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 3 ปีที่แล้ว +19

    ලංකාවේ ට්‍රැවලින් වෙනස්ම මාවතකට ගෙනියන සුපිරිම කොල්ලෙක්..❤️❤️ජය වේවා

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති ... ❤️🇱🇰🌿👏

  • @chandimafrancis4574
    @chandimafrancis4574 3 ปีที่แล้ว +1

    ඇස් දෙක අහකට නොගෙන එක දිගටම බැලුවා, ඔයාලා මොන තරම් පිං කරලා ඇත්ද අපේ පුංචි දූපතේ ලස්සන තැන් හොයාගෙන යන්න ඒවා දකින්න ඒ සුන්දරත්වය විඳින්න, ඒ වගේම කිසිම දෙයක් වෙනස් නොකරන ඒ ස්වභාවික පරිසරයේ ඇති ලස්සන අපිට බලන්න සලසන ඔබ ඇතුළු කණ්ඩායමට තව තවත් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️
    මගේ රටට හදවතින් ම ආදරය කරන ඔබ වැනි අය තවත් බිහි වේවා 🙏
    ස්තුතියි දිනේෂ්,❤️
    ඔබට පිං 🙏

  • @Sehan_dilrr
    @Sehan_dilrr 3 ปีที่แล้ว +9

    ලොකු පිරිස් 😝
    ලකේගල නැගපු වීරයා 💙❤️

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +1

    මගෙත් ප්‍රාර්ථනයත් අනාගතයට ආරක්ෂා වී පවතීවා....

  • @sapnashiwanthi7406
    @sapnashiwanthi7406 3 ปีที่แล้ว +6

    කොච්චර බැලුවත් එපා වෙන්නැහැ අයියගෙ videos .. පරිස්සමට බුදුසරණයි ..👍👍❤️❤️

  • @Ruwandarmasena4392
    @Ruwandarmasena4392 2 ปีที่แล้ว +1

    ඔයාලා පිං කරලා තියනවා මෙහෙම සොබා දහම විදගන්න.... නියමයි මචන්.. Video ඔක්කොම බලනවා 💜

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +82

    ඉතාම සංයමයෙන් පරිසරයට ඉතාම ආදරයෙන් ඔබ යන ගමන් ඉතාම සුන්දරයි පරිස්සමින් දිගටම යන්න 👊👊🇺🇸

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +5

      බෙහෙවින්ම ස්තූති ..... ඔයාලා දෙන සහයෝගය ඉතා උතුම් ලෙස සළකනවා

    • @teacuploversusa2495
      @teacuploversusa2495 3 ปีที่แล้ว +2

      ඉතාම තදින් හිතට දැනුනු සංචාරකයෙක් දවසක උදව්වක් ඕන වුනොත් දන්වන්න👊🇺🇸

  • @kushanravindu5418
    @kushanravindu5418 3 ปีที่แล้ว +1

    Ela brother සුපිරි ගමනක්..😍✌️

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +55

    කන්දේ අන්තිම ටික යනකොට බලන් ඉන්න අපේ හිතටත් ලොකු බයක් කුහලයක් දැනෙනවා💪 කොහම හරි උඩටම ගියා ම තියන view එක fatta..💪 හැමදාම වගේ අයියගේ මුලු අත්දැකීම ම හැමදාම වගේ අපි එක්ක බෙදා ගන්න එකට අපි ගොඩක් ආදරෙයි❤️💪

  • @bluee_3
    @bluee_3 ปีที่แล้ว +2

    Traveling නම් DAP තමයි🍀❤ජය වේවා😌🔥

  • @Jmul-2002
    @Jmul-2002 3 ปีที่แล้ว +14

    මාර පෞරුෂයක් තියන නිහතමානි චරිතයක්...ජය වේවා අයියේ....💪💪💪💪

  • @ශාන්-ඳ6ට
    @ශාන්-ඳ6ට 3 ปีที่แล้ว +2

    සුපිරිම ට්‍රැවලින් චැනල් එක 🧘👀🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv 3 ปีที่แล้ว +39

    අම්මෝ අයියන්ඩි සෑහෙන වෙළාක ඉදන් බලන් හිටියා..තාම බැලුවෙත් නෑ..අනිවාරෙන් කොහොමත් දන්නවා මේක ලස්සන ගමනාන්තයක් වෙනවා කියලා.ජය වේවා අයියේ🔥👀

  • @praveenmanoj5376
    @praveenmanoj5376 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නිහතමානී කෙනෙක්

  • @Lakitha805
    @Lakitha805 3 ปีที่แล้ว +9

    ගමනාන්තයට විතරයි මුල් තැන කෑමට බීමට මුල් තැන නැත. දිනේෂ් 💕❤️💕

  • @harleyinteriordesigners
    @harleyinteriordesigners 2 ปีที่แล้ว +1

    Baladdi bayai..
    Parissamin yanna…
    Eee athdakiima apita dunnata sthuthiii sahodaraya♥️

  • @travelwithchabiya
    @travelwithchabiya 3 ปีที่แล้ว +101

    ලංකාවේ traveling වෙනස් කරන්න යන්නේ....👣👣 ජය වේවා.....🖤🖤මොකද කියන්නේ...අපේ ලොකු අයියාට ජය වේවා....❤️❤️

  • @krishanmaduwantha5637
    @krishanmaduwantha5637 2 ปีที่แล้ว

    අනේ අයියෙ..හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ අයියෙ මේ වීඩියෝ බලනකොට.ඔයාට පිං....♥️

  • @Annz_World
    @Annz_World 3 ปีที่แล้ว +4

    ඇත්තටම වාලිම්බෙ ගියා වගේ දැනුනා..කියන්න වචන නැති තරම් ලස්සනයි♥️♥️♥️♥️♥️♥️

  • @ishialo18
    @ishialo18 ปีที่แล้ว +1

    ආයුබෝවන් දිනේෂ් අයියේ ❤️🙏
    මේකත් ලස්සනම ලස්සන සංචාරයක්..
    පැල්කොටේ,ගව පට්ටිය, ඒ නැවුම් කිරි, මී හරක් ඒවා දකිද්දි ගමක් ගැන ලියවුණු කතා පොතක මුලාරම්භයක් වගේ දැනුනා.මුලින් දැක්කාම ගමන දුශ්කර එකක් කියලා හිතුනත් හොදම හරිය දැක්කේ අන්තිමට...
    වාලිම්බේ කන්ද නගිනවට වඩා බහිද්දි බයක් දැනුනේ නැද්ද අයියේ ....
    මේ වීඩියෝ එක දැකලා මගේ කකුල් දෙක වෙවුලනවා අයියලා බහිද්දි
    අම්මෝ ඒක.. 😲
    ඇත්තටම ගොඩක් පින් අයියේ ඔයාලා මේ ගෙන එන රූප රචනාවන්..මාරම ලස්සනයි
    ඒ කදු ටිකයි අහසයි ඒ ටිකේම හරි අපූර්වත්වය දැක්කා
    ඒ වගේ තමා අර සත්තුන්ගේ අස්ථි කොටස් ගැන කරන පැහැදිලි කිරීම්,ගස් කොලන් ගැන.ඉතිහාස ගත තොරතුරු ගැන කියන දේවල් වල මාර වටිනාකමක් තියනවා.
    සාමාන්‍යයෙන් අපි travel කරද්දි කරන්නේ වටපිටාවේ අසිරිය බලන එක විතරයි.නමුත් අයියා, අපි හිතන්නේ නැති පැතිකඩක් හරහා ඒ පෙන්නන දේ අගය කල යුතුමයි.
    විශේෂයෙන්ම මම 🤗
    ගොඩක් ගස් කොල පල ගැන අවබෝධයක් නෑ.ඒ නිසා ඒවා දැක්කත් ගාණක් නෑ.
    අයියා ඒ හැමදේම නිසි ගවේෂණයක් කරලා පැහැදිලි කරලා දෙනවා....
    ඇත්තටම දිනේෂ් අයියේ ඔයා නම් BRAND එකක්....
    ඔයා ලොකු සේවයක් කරනවා අයියේ ලොකු පීරිස් අයියා සහ අනිත් අයියලා එක්ක....
    ඇත්තටම අයියේ ඔයා නම් මාරම මනුස්සයෙක්
    හැමදාම වගේ හැම සංචාරයකදී අයියලා පරිස්සමින් ගිහින් පරිස්සමින් ආපහු ගෙදර එන්න.
    ස්වභාව දහමේ ආදරණීය සොදුරු සංචාරකයා 💚
    බුදුසරණයි ඔයාලා හැමෝටම
    ❤️🙏

  • @ishanmaduhansa1196
    @ishanmaduhansa1196 3 ปีที่แล้ว +7

    වෙලාව ගියා දැනුනේවත් නෑ... ගොඩක් ලස්සනයි බලන් ඉන්න ආසයි 😍♥️

  • @ranjankumara2320
    @ranjankumara2320 ปีที่แล้ว +1

    මම භූගෝලය උගන්වන කෙනෙක් පාසලක...ඒත් මම කොකාගල වාලිඹේ හෙල ගෝවින්ද හෙල දැක ගත්තෙ මේ වැඩ සටහන් වලින්...බොහොම ස්තූතියි ඔබතුමන්ලාට

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi 3 ปีที่แล้ว +30

    Tv traveling program එකක් උනත් කරන්න සුදුසු සුපිරි දක්ෂයෙක්. නියමයි කතා විලාසයේ ඉදන් හැමදේම. ජයම වේවා දිනේෂ් අයියේ ❤️💚

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූති නංගි.. 🤭🌿🇱🇰❤️

  • @mindlk4987
    @mindlk4987 2 ปีที่แล้ว +1

    මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම.🙏❤

  • @rebeka_8176
    @rebeka_8176 3 ปีที่แล้ว +11

    අද පුංචි comment එකක් දාන්න හිතුවා , ඇත්තටම මගෙ අප්පච්චි හරිම කැමති දිනේෂ් අයියගෙ videos බලන්න ඉතින් හැමදාම මගෙන් අහන්නෙ දිනේෂ්ගෙ video එකක් තාම දාලා නැද්ද කියල ,ඉතින් notification ආපු ගමන් මං අප්පච්චිට බලන්න දෙනව , පැයක video එකක් වුනත් skip නොකර බලන්නෙ අනිත් අයටත් ඒ අත්දැකීම් දෙන්න ඔයාලා ගොඩක් මහන්සි වෙන නිසා 🙏ඇත්තටම ගොඩක් ස්තූතියි 🙏 ❤මේ වගෙ අවදානමක් අරගෙන අපිටත් ඒ අත්දැකීම ගේනවට 🔥🔥
    ලොකු ගමනක් යන්න සුභ පතනවා Brother ❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +11

      මගේ තාත්තා මේ වෙද්දි මගෙන් ගොඩාක් ඈතකට ගිහින්.. තරුවක් තරම්ම දුරකට. එහෙව් මට තව තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ආශිර්වාදය මහ මෙරක්. අප්පච්චිව ආදරයෙන් මතක් කරා කියන්න නංගි. ගොඩාක් ස්තූති .

  • @kavindunethsara5586
    @kavindunethsara5586 3 ปีที่แล้ว +9

    ‌වචන හැසිරවීම හරිම ලස්සනයි. හදවතටම දැනෙනවා කතාව දිනේශ් අයියගෙ, ජයවේවා...❤❤❤

  • @damithjayakody6458
    @damithjayakody6458 2 ปีที่แล้ว +1

    Thanks brother මේ සුන්දරත්වය පෙන්වනවාට අපිට😌🙏

  • @Mr-hq5ne
    @Mr-hq5ne 3 ปีที่แล้ว +31

    ලකේ ගල වගේ හිතෙන්නෙ මට විතර ද. මාරම ලස්සනයි අයියන්ඩි. වචනෙකින් වත් සොබාදහමට හානියක් නෑ ඔයාලගෙන්. පරිස්සමට දිගටම කරන් යන්න අපි ඉන්නවා. ❤

    • @Mr-hq5ne
      @Mr-hq5ne 3 ปีที่แล้ว +1

      ඉතුරු ටික දැන් බලන්නෙ. ලකේ ගල වගේකියල කීව එක හරි මං 😁🙏

    • @DineshAPathum
      @DineshAPathum  3 ปีที่แล้ว +3

      ඔව් මල්ලි.. ලකේ වගේ . පුදුම ලස්සන තැනක්. ගොඩාක් ස්තූති මල්ලි

    • @Mr-hq5ne
      @Mr-hq5ne 3 ปีที่แล้ว +1

      @@DineshAPathum ❤

  • @kasunviraj5630
    @kasunviraj5630 2 ปีที่แล้ว +1

    ජය වේවා 💪❤️

  • @thiliniwijayananda5175
    @thiliniwijayananda5175 3 ปีที่แล้ว +4

    සුන්දර ගමනාන්තයකට රැගෙන ගියාට ගොඩක් පින්

  • @chinthaka4you
    @chinthaka4you 2 ปีที่แล้ว +1

    Very informative video. Keep it up !

  • @sujee1425
    @sujee1425 2 ปีที่แล้ว +5

    කෙල්ලන්ට වට්ටන්න බැ හොද කතාවක් . ගොඩක් ලස්සනයි අයියේ ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි ඔයලා හැමෝටම ❤️❤️🌹🌹

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 ปีที่แล้ว +1

    Oyalata thawath shakthiya daìryaya labewa. Theruwpan saranai devi rakawaranai.❤🎉😂

  • @silva8214
    @silva8214 3 ปีที่แล้ว +21

    විජේ ඇල්ල කාටද මතක ❤️✌️

  • @geethanganisadalatha2205
    @geethanganisadalatha2205 3 หลายเดือนก่อน

    අපිට යන්න අමාරු තැන්වල ........ඒත් හැබැහින් ගියා වගේ සතුටුයි.මේ ලස්සන පාරාදීසයේඇවිද යන්නට ඔබට ශක්තිය ලැබේවා.......

  • @kushanichathuryaweerasingh9577
    @kushanichathuryaweerasingh9577 2 ปีที่แล้ว +4

    මේ තියෙන හිනාව,කතාව නිහතමානීකම වගේම අපේකම හරිම වටිනවා අයියේ. හරි ආසයි ජීවිතේ විදින්න මේ සුන්දරත්වය එක්ක. යන්න බැරි උනත් අයියට පිංසිද්ද වෙන්න බලලා හරි සතුටු වෙන්න පුලුවන් උනා. ♥️

  • @HasanthaIshan
    @HasanthaIshan ปีที่แล้ว +1

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana9297 3 ปีที่แล้ว +20

    උපන් ගමේ වෙලත් මන් වත් ගිහින් නැ... මාර පිනක් ඔහොම තැනකට යන්න ලැබෙන එකත්.. හැමදාම වගේ අදත් ලස්සනයි... ස්වභාවික පරිසරයට ගැලෙපෙන පද ගැලපිල්ල , වාග් මාලාව මාරම සුපිරි .. නියම adventure කියන්නෙ මේවට💞 keep it up අයියේ ❤️

  • @samanwickramasinghe9495
    @samanwickramasinghe9495 ปีที่แล้ว +1

    මේකත් ගොඩාක් ලස්සන ගමනක්
    ඉදිරියටත් මේ වගේ ගමන් යන්න ලැබේවා

  • @manushidilshani7903
    @manushidilshani7903 3 ปีที่แล้ว +3

    මාර ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි සියලු දෙදෙනාටම 🙏💐☸️ ❣️💚❤️‍🔥🧡

  • @chameeramadu8400
    @chameeramadu8400 ปีที่แล้ว +1

    Hariyata film ekka wage mara lassanai mudune idana pahala baladdi ara pena diya para hatharakata bedena thana patta...kiyanna wachana na patta lassanai tnx dinesh aiya...❤😊

  • @miniduhinguralaarachchi5123
    @miniduhinguralaarachchi5123 3 ปีที่แล้ว +6

    වෙනදා වගේම ත්‍රාස්‍යජනක ගමනක් 🔥
    පරිස්සමෙන්.❤️ජයවේවා..❤️🔥

  • @nalinedirisinghe47
    @nalinedirisinghe47 2 ปีที่แล้ว +1

    ඔයාල ඔක්කොටම බුදු සරණයි...

  • @dineeshanpathirana4189
    @dineeshanpathirana4189 3 ปีที่แล้ว +12

    මගේ පව්ලේ හැමෝම අයියගේ ප්‍රේක්ශකයෝ වෙලා ඉවරයි . දිනේශ් අයියා , ලොකු පීරීස් ඇතුලු කන්ඩායමට ජය ❤️

  • @neranjanranga6976
    @neranjanranga6976 2 ปีที่แล้ว +1

    අහම්බෙන් set වුනේ channel👍❤️ එක පටිිට ලස්සනයි පරිස්සමෙන් කට්ටියම බුදු සරණයි .❤️❤️❤️❤️❤️❤️👍👍

  • @ukwaththauwwk4073
    @ukwaththauwwk4073 2 ปีที่แล้ว +3

    හදට දැනෙන කතාව, චමත්කාර ජනක පරිසරය..සුබ පැතුම් සහෝදරයා.

  • @itube925
    @itube925 ปีที่แล้ว +1

    අදත් පට්ට ගමන.👊♥️😍

  • @hansakasachibandara2695
    @hansakasachibandara2695 3 ปีที่แล้ว +3

    මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම-ඒ වචන ටික පට්ට ,හිතට වැදුනු තැනක් ❤️❤️❤️

  • @Saqunyt
    @Saqunyt ปีที่แล้ว +1

    මගෙ අසම හිනෙ ඔක අයියා අයියා ලස්සනට කරන් යනවා මට අයියලා එක්ක එකතු වෙන්න පුලුවන් නම් ❤️

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 3 ปีที่แล้ว +8

    හදවතෙ නවාතැන්ගත් සොදුරු සංචාරකයා, community post එකෙ දාපු දවසෙ ඉදන් ඒ ලස්සන සංචාරය බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ,ස්තුති ඒ සුන්දරම මතක සටහන් අපි එක්ක බෙදා ගත්තට🙏❤️❤️❤️
    ඉක්මණට තුවාල සනිප වෙවා ❤️💝