ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පූජනීය මෙහෙණින් වහන්ස, ඔබ වහන්සේ සත්‍ය හෙලිකිරීම වෙනුවෙන් විශ්වයේ සියළු ආශිර්වාද ඔබ වහන්සේට ලැබේවා!
දියසෙන් කුමරැගේ සමප්‍රාත්තිය ඉක්මනින්ම සිදු වේවා!!! 🎉🎉🎉
ඉතාමත් පැහැදිලි දේසනාවක් තෙරණින් වහන්ස මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි පින්වත් මෙහෙනන් වහන්සේට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ලොවම සත් දහමින් නැහැවෙන යුගයක් උදා වේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි
මැනියනේ ඔබතුමීයට ගොඩක් පින් මගේ මෛත්‍රී බුදු පියානම් වහන්සේගේ පිහිටයි මහාසැ රජුන්ගේ පිහිටයි
චන්ද්‍රසෝම හිමිට ඉස්තුතී කරමි. සියලු ම වැඩසටහන් ඇසුවෙමී. බොහෝ පින් ...අපෙක්ශිත ගමන ජයගනු නියතය. ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏
මගෙත් ලොකු විස්වාසයක් මේගැන තියෙනවා. ඔබතුමිය මේ කරුනු අවබෝදයෙන් කතාකරනවා.ඒත් සමහරු මේ ගැන විහිලුවට අරන් තියෙන්නේ.ඒක බරපතල වරදක්.
බුදු සරණයි දෙවි පිහිටයි ...අපේ මෙහෙණින් වහන්සේ ..ඹබ වහන්සේට සියළු දෙවියන්ගේ ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවා ...(Dr Rathnayaka )
දියසෙන් ධර්ම රාජ්‍යය ඉක්මනින් පහළ කරත්වා.
සාදු සාදු සාදු......
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු බුද්ධ ශක්තිය අවධි වෙමින් පවතිනවා අප රටේ.......
මෙහෙනින්වහන්ස තෙරුවන් සරණින් ඔබ වහන්සේ සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා!!
සත්‍ය නමි මෙයයි .. දියසෙන් කිසිවිටක ලංකා භූමිය තුල රජ නොවෙි...රජකම වෙනුවෙන් දියසෙන්ගේ පිරිස තුලින් තෝරාගත් පිරිස් ඒ ඒ රාජ්‍යයන්හි රජකමි සදහා පත්විමි ඉදිරියේ ලබාවි. රාජ්‍ය නායකයා දියසෙන් නොවන අතර විශ්වයේ නායකයා සෙන්පතියා දියසෙන් වෙි.
දියසෙන්ගේ සමාජගතවීම් කිසිවෙකුට නතර කල නොහැකියි.එය සත්ත්‍යක්.
මෙහෙනින්.වහන්සේ .මෙය.සත්‍යයක් දියසෙන්.කුමරු..මේ.පොලවමත..වැඩ වාසයකරන.බව..මාගේද..විස්වාසය යි..ලගදිම.දවසක..දියසෙන්.කුමරු..මේරට..දැහැමි දේසයක්.කරා.ගෙන්‍යනබවද..ඔබ තුමියට..තෙරුවන්.සරණ යි ..🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
වැඩකල් නොගිහිං ඔහු එනව.ඉවසමු.ජනතාව තේරැමි ගන්නව ඉක්මනට
ඇත්ත දියසෙන් කුමරැ යදින කාලයක ආරම්භයයි මේ.......
ඔබ මෙහෙනින් වහන්සේ කෙනෙක් කියල දැන ගත්තේ දැන්...ඔබ වහන්සේ මගේ කතාව ඇහැව්වේ නැති එකත් විශ්වීය සංසිද්ධියක්..🙏
දියසෙන් කුමරාට මෙ රට පාලන කටයුතු කරන්න සියලු දෙනාගේ ආශීර්වාද ලැබෙවා🙏🙏🙏
සියල්ල පැහැදිලිය මගෙ යුතුකම ඉටුකරමින්ඔබෙ පැතුම මගෙ පැතුමත් එයයිඑය මෙ මහ පොලවෙ යථාර්ථය බව දනිමි
පාරමිතා පුරණ උත්තමයෙක් එක්ක එන පිරිස ගොඩනගාගෙන තිබිය යුතු frequency එක අධ්‍යාත්මික ශක්තිය තිබියදී එම පිරිස උඩින් ඉන්නා "ඉහලෙන් ලැබෙන අණ" හා භෞතික සමාජයේ හරස් කැපීම් කුමක්ද යන්න අපැහැදිලියි. ඔබලා නිදහස් නිවහල් මනුෂ්‍යයන් කරන්න යම් කර්තව්‍යයක් අරන් පැමිණියානම් ඒක කරන්න නරපනුවන්ගේ බාධා සැලකිය යුතු නෑ. මානෙල් වත්ත එලේනා ජයවර්ධන මහත්මිය විසින් සග සතූ කල ස්ථානයක් හා සංග සමාජය දේශපාලන අතකොලු පමනයි. එවන් භූමී තුල නොව වනසතුන් ඉන්නා ශුද්ධ භූමීයක සිටීම අධ්‍යාත්මික විප්ලවයකට වටිනවා. ගෞථම බුදුන් සමාජ පෙරලියකට කිසිවෙක් පසුපස ගියේ නෑ . ස්වාධීන බව සෘජු බව බුද්ධ ශක්තිය තුලින් සමාජ විප්ලවය සිදු කලේ. වර්ථමානයේ ඉන්න යූටියුබ් කාරයෝ බඩගෝස්තරයට පහසු මගක් ලෙස යුටියුබ් භාවිතා කරන නිසාත් භික්ෂූන් බහුතරය ලෞකික නිසාත් ඒ නරපනුවන් ගැන හෝ ඔවුන්ගේ උපකාරයෙන් කරන සමාජ පරිවර්තනය ගැන හිතීම විහිලුවක්. ඔබතුමිය කියන මෙතේ බුදුන් මනුලොව පහල වෙලා නම් ඒ උත්තමයා පාරමිතා උදෙසා විශ්වයෙන් ඒ පැවරුණ වැඩ කොටස ඒ ශක්ති ප්‍රමාණයට අනුව ඉටු කරාවී. ප්‍රමුක ටීවී හෝ වෙන යූටියුබ් කාරයෝ පස්සේ යාම අනවශ්‍යයි කියන එකයි අපගේ අදහස. 🙏
අසව් අසව් අසව්මෙම සක්වළේ (තිස් එක් තලයේ) ලෝක පාලකයින් (බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය) විසින් දෙන දැනුම් දීමයි.සුදුස්සාට සුදුසු තැන නොදෙන වංචනික හෙලයින් කියාගන්නා හොර පර නායකයින් සියලු දෙනාට,මෙම යුගයේ බිහිවන අධ්‍යාත්මික බෝධිසත්ව නායකයාගේ පැමිණීමේ කාලය පමා කරන, බාධා කරන කාලකණ්ණින් හට දෙන රාජ දඩුවමයි. දසරාජ ධර්මයෙන් රට පාලනය කරන සමයේ දී...සුදුස්සාට සුදුසු තැන නොදීමේ වරදට ඇතුලත් වෙන පිරිස, අධාර්මික නායකයන්, දියසෙන්, රාවණා, හෙල රජවරු, සෘෂිවරුන්, මුණිවරුන්, රහතන් වහන්සේලා, මාර්ගඵල ලාබීන්, දිවැසිවරු, වෙදදුරන්,පරිසරවේදීන්, ජනමාධ්‍යවේදීන්, යෝගීවරුන්, ගුරුන්නාන්සේලා, නක්ෂත්‍ර කරුවෝ... ඇතුළු හෙළයින් කියාගන්නා සියලුම පරයින්ව.මෙම ලංකා භූමියේ පුරවැසි භාවය තහනම් කොටරටින් පිටුවහල් කර ඩෙල්ෆ් දූපතේ ජීවිතාන්තයදක්වාම පුනරුත්ථාපනය කරනු ලැබේ. දේව දඬුවම සතර වරම් දෙවිවරුන් විසින් තීරණය කරනු ලැබේ. මතු සංසාරයේ නැවතත් මෙම පාපකර්මය නොකිරීම සඳහා, මෙම ආත්මයේ දැඩි දඬුවම් දෙනු ලැබේ.කරුණාවෙන් දැනුම් දෙමි.සුවපත් වේවා!!! සාධූ සාධූ සාධූ
දියසෙන් ධර්ම රාජ්‍ය වෙනුවෙන් අපි සූදානම්
සත්‍යයක්මයි තෙරණින් වහන්ස සියලුම බෝසත් උත්තමාවියන්ට නමස්කාරය වේවා දර්මය දිනේවා🎉
Uthum theruwan saranayi.......
තෙරුවන් සරනයි !
පාරමිතා සම්පූර්ණ කර ධ්‍යාන බුදු රජාණන් වහන්සේ නමක් වනමහා බෝසතාණන් වහන්සේ තවම මෙහෙණින් වහන්සේ හදුනාගෙන නැහැවිශ්ව විසින් වෙන අතකට යොමූ කර ඇතැයි මම විස්වාස කරමි ඒ මගෙ මතයයි
😅😆👍👍
❤❤❤ ස්තුතියි
Jesu pihitai ❤❤❤❤
මගේ රට යහපතක්ම වේවා ❤
Theruwan sarani ❤❤❤
හරිම ලස්සනයි....❤❤❤❤
දියසෙන් ධර්ම රාජ්‍යයට එන්න
🙏
ගොඩාක් පිං සත්‍ය අද නැතත් කෙදිනකදිම හෝ ජය ගන්නවාමයි🌎😶🌫️💎✊
දියසෙන් කුමරු අනුරාධපුර රාජධානියේ පහල වෙලා අනුර කුමරු නමින්.මාලිමාව දිනවන්න එවිට දියසෙන් පැමිණිම ඉක්මනින් සිදුවෙයි.තෙරුවන් සරණයි.
🙌
Maniyan wahanse budun daka niwan dakinawa saththai budu saranai 🙏🏾
Theruwan saranai maniyani🙏🙏🙏🙏🙏
Jesu Pihitai…., paw ne
දියස් සෙන්නොහොත් මහසෙන් උතුම් බුදුරජාණන් වහන්සේලා දෙසූ දහමින් මහත් ඵල මහත් ආනිසංස ලබා සිටින උතුම් පිම්වතෙකි ධර්මයේ මහා බලයක් හිමි මුළු ලෝක ධාතුවම පාලනය කළ හැකියි මේ උතුම් මග ඵල ලාභියාගේ ප්‍රධාන අරමුණ විකෘතිභාවයට පත්කර ඇති උතුම් බුදුරජාණන් වහන්සේ දෙසූ දහම නැවත යථා තත්ත්වයට පත් කර රට ජාතිය වත් වී ඇති මහා විනාසය බේරා ගැනීමට ය සෝෂල් මීඩියා වල අඥාන මිනිසුන්ගේ අපහාසයට උපහාසයට ලක් වීමටවත් චරිත සහතික ලබා ගැනීම සඳහා නොවන බවත් වටහා ගත යුතුය ඉහළ දේවතල බ්‍රහ්මතලවල සිටින්නා වූ දෙව් බඹුන්ගේ මඟ පෙන්වීම තුළ සොබා දහමේ නියමය අනුව රට තුළ රාජ්‍ය පාලකයා පත් වීමට පසු පැමිණ රට ජාතියත් උතුම් බුදුරජාණන් වහන්සේලා දේශනා කළ වදාළ ධර්මය රක්ෂා වීම පිණිස අවබෝධය ලබා දීම සිදුවේ
ආසිර්වාද වේවා
තෙරුවණ්සරණයි.!!!!!
තෙරුවන් සරනයි
සාදු 🙏සාදු 🙏සාදු 🙏... මෙහෙණින් වහන්ස 🙏මා ද...... 🙏උත්තම මෛත්‍රී බෝදිසත්වයන් වහන්සේ ගේ 🙏.... අනුගාමිකයන්ගෙන් කෙනෙක් මි.... මා එය දැනගන්නේ..... 2015.. දී 🙏...... උත්ත ම......... 🙏..ජේසු පියාණන් 🙏උන්වහන්සේ ගේ punaragamanayak.......( මනු ලොවට පැමිණීම ක් )... බව පුර්ණ සත්‍යක් 🙏🙏(කව්රු පිළිගත්තාත් නැතැත් )... Tawa ලෝකය නොදන්නා 🙏නොසිතන 🙏බලගතු 🙏රහසක්.... Iokema වන්දනා.කරන 🙏උත්තම මරිය තුමී 🙏ද.... මනුලොව ඉපදී බවුන් වඩනවා...🙏... ( ඔබවහන්සේ. මෙය දන්න වා ඇති ).. අප මෛත්‍රී බුදු පියාණන් ගේ 🙏පිරිවර... Tawa ලංකාවේ ඉපදී සිටිනවා.... 🙏මා ද.... රාජකාරිය ක් ඉටු කිරීමට මනු ලොවට එවූ අයෙක්...🙏 මගේ රාජ කාරිය... ඉටු කර හමාරයි 🙏දැන් මා.. ද උන්වහන්සේ ගේ නියෝග ය.. මත....🙏උතුම් පැවිදි භුමිය ට පත් උනෙමි.... 🙏....... මේ කිසිම දෙයක් අද වනතුරු මාහෙළි කලේ නැහැ.. ( වසර 10. ක් )... 🙏ඔබ වහන්සේ හමු වන්න ම්.... බුදුසරණයි 🙏🙏🙏...... මෛත්‍රී......
🙏🙏🙏 මෙහෙනින් වහන්ස දියසෙන් කවුද කියා සෙවිම නෙවෙයි අපි කලයුත්තේ අපි සියලු දෙනාම එකමුතු වි මේ රට මේ මනුෂ්‍ය ලොකේ විනාශයෙන් බෙරා ගන්න ඔන ඇත්තටම මට පුළුවන් මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට හදන්න පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට මේ මනුෂ්‍ය ලොකේ කිසිම දෙයක් අයිති දෙයක් නැ මට මගේ සරිරයත් අයිති නැ මම ගෙනා ආ යම් හොදක් ඇත්ද එදේ මේ මනුෂ්‍යය යන්හට දි සතුටින් නික්ම යනවා අප බුදු පියානන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියනවා කිසිම කෙනෙකුට කිසිම හින්සාවක් කරදරයක් බාදාවක් කරන්නෙ නැ මට රජවෙන්න නෙවෙයි සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
Oba wahanseta dreergau pathanawa. shakthiya labewa
දියසෙන් සහ ඉහල දේවසබාව දේවසමාග දේවමන්ඩලයම ආනන්තරීය පාපකර්මයට අසුවෙලා ඉවරයි ...හැබැයි සම්බුද්ද සාසනයට හිමි මෛත්‍රී බෝසතාණන් වහන්ස .සතර වරම් දෙවිවරු සතර දෙනා. සමන් දේවතුන් වහන්ස. සිංහල රජවරු. මැණි රක්ඛිත නාගජ්ජුරුවෝ. ඒ අය තොපේ මිතියාදුස්ටික දේවමන්ඩලයට අයිති නැති බව මතකතියාගනින්. මමයි දියසෙන් හිරකලේ බුද්දසක්තියෙන් පුලුවන් වැඩ්ඩෝ මේ තුන්ලෝකයක් මත සදෙඋලොවක්මත ඉන්නවානම් ගලවගන්නියඋ . පාපෙට. කර්මෙට. මරනෙට. ආනන්තරීය කර්මයට හිරකලේ ..සම්බුද්දසාසනයක් නැති කරන්න මම ඉඩතියන්නේ නැහැ . තොපි මාරබලය අරගනාආවාට මම බයනැහැ. තොපි මාරබලයට දසඅවතාරවලට අසුවෙලායි යන්නේ.
තෙරුවන් සරණයි
බෝධිසත්වයන් වහන්සේ නමක් බුදු වීමට පෙර අන්තිම ආත්ම භාවය සම්පූර්ණයෙන්ම තුසිත දිව්‍ය ලෝකය තුල ගතකරනවා නේද?
Obawahnse dheshana kala siyalu dhey saththayai dhiyasenge pamineema aparatta bagyak obawahanseta niduk niroge sampath labewa
බුසරනයි මගේ එකම පාර්තනාව මේරටේ තතාගතදහම නැවතනගා සිටුවීමයි මේරටේ සිරුදරාගන ඉන්න බෝහෝදෙනෙක් මේදහම විනාෂකරනවා ඒඅයටකරන්න ඕනේ අරදාතු සේනරජ තුමාකරාවාගේ සිරුගවලා වැඩගන්නඑක ලොකුම වැරැද්ද ඒඅට ලගට ගෙනගොස් දානේදෙනඑක බුදුහාමුදුරුවො කීවාවාගේ පිඩුසිගා ගනකෑම හෝයාගන්න තිබුනානම් මේවාගේ හොරු බිහිවෙන්නේනෑ මමමේකියන්නේ හෑමෝමගැන නොවේ සුලුතරයක් ඉන්නවා හෝදසිල්වත් අය
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මුල අග මැද අවසානය තෙක් කියවා තේරුම් ගන්න. සුද්ද විද්‍යාත්මකවත් පැහැදිලි කරනවා. මේ මොහොතේ දැනුවත් කළ යුතු කරුණු පමණක් දැනුවත් කරනවා. අවශ්‍ය වෙලාවට මීට වඩා පැහැදිලිව පැහැදිලි කරලා දෙනවා. වටු කුරුලු රංචුව වගේ අපි දැලක පැටලිලා ඉන්නේ. අපිට බෙදිලා බෑ මේ දැලෙන් බේරෙන්න. දැලෙන් බේරෙන ක්‍රමය පැහැදිලි කළොත් එක රාත්‍රියෙන් පුළුවන් හිතෙයි. හැමෝම කලබල වෙයි මේ මොහොතේ මිනිසා එකෙක් තේරුම් ගැනීම ප්‍රමාණවත්. මේ ලෝකේ බලවත්ම ධනවත්ම උගත්ම දක්ෂම කෙනා වෙන්න පුළුවන් කාටවත්ම තනි තනිව පුළුවන්කමක් නෑ තමන්ගේ පරම්පරාවේ අවසානය තෙක් අවශ්‍ය නිවාස ආහාර දේපළ විද්‍යාවේ දියුණුවත් සමඟ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා තම පරම්පරාව වෙනුවෙන් සම්පූර්ණ කරන්න. මහින්ද රාජපක්ෂ හොරකං කරලා තම පරම්පරාව වෙනුවෙන් පමණක් දේපොළ රැස් කරන්න උත්සාහ කරන්න ඇති. මම අනුකම්පා කරනවා. දඩුවම් නොකර මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු වුණු දේපළ මේ ලෝකේ හැම දෙනාටම සම්පූර්ණ කරන්න පුළුවන් පරාර්ථකාමී සිතුවිලි ඇති කර ගත්තොත් අපිට පුළුවන් මේ ලෝකේ අවසානය වන තෙක් අවශ්‍ය සියලු දේ අපේ හැමෝගෙම සියලු පරම්පරාවන්ට හැමදේමසම්පූර්ණ කරන්න. මේ ලෝකයේ අවසානය වන තෙක් ගැලපෙන පාලන ක්‍රමය පැහැදිලි කිරීම සඳහා පමණක් සීමාවන් යොදවා විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉදිරිපත් කරමි. සරලව දැනට විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙහෙමයි. දෙදෙනෙකු එකතු වී ඒ කියන්නෙ ගැහැනියකු පිරිමියකු එකතු වී දෙදෙනෙකු බිහි වේ නම් මේ ලෝකේ අවසානය වන තෙක් ජනගහනය දෙගුණ වෙන්නේ නෑ. අවශ්‍ය නිවාස ආහාර සුවපහසු භාණ්ඩ හා සේවා ප්‍රමාණය එවිට ගණනය කළ හැකියි. හැමෝටම අවශ්‍ය දේ සම්පූර්ණ කරන්න අවශ්‍ය සම්පත් මේ ලෝකෙ තියෙනවා. සමාජවාදය තුල කතා කරන දේශපාලන ක්‍රමය අභිබවා සාධාරණ දේශපාලන ක්‍රමයක් තියෙනවා අවශ්‍ය මොහොතේදී තේරුම් කර දීමට මා සූදානම්. ඔබව මේ මොහොතේ මේ දැනුවත් කිරීම ප්‍රමාණවත් බව මා හිතනවා. මනිසා එකෙක් තේරුම් ගැනීම ඇති කර ගැනීම මේ මොහොතේ කටයුතු කරන්න. විදේශගතවීමට කැමති ආරක්ෂක සේවකයන් හට විදේශ රැකියාවට අවශ්‍ය පුහුණුව ලබාදී විදේශ රැකියා අවස්ථා ලබා දෙන්න. ජීවිතේ ගැටගහන්න අමාරු පිරිස ආරක්ෂක හමුදාවට බඳවාගෙන විදේශ රැකියා පුහුණුව ලබාදෙන්න. රටේ නිෂ්පාදන කටයුතු පොඩි තැනකින් පටන් ගන්න පොළොවේ හැදෙන වල් ටික අපතේ නොයවන්න වග බලාගන්න රටට ඕන කිරි ටික හැදුවොත් රැකියා නැති පිරිසට රැකියා ලැබේ උගතුන්ටත් ජොබ් ලැබේ. කාර්මිකව දියුණුවක් අපිට ලබන්න අවශ්‍ය දැනුම ලෝකයේ බිහිවෙලා තියෙන්නේ. අලුතින් දැනුම අපිට බිහිකර ගන්න පුළුවන. මම ඉන්නෙ කොළඹ මට යන්න ඕනේ නුවරට කඩුගන්නාව පාර මොකක් හරි ප්‍රශ්නයක් හින්දා වහලා මට යන්න වෙන්නෙ වටින් සල්ලි තියෙනවා තියෙනවනම් ගුවන් යානකින් යන්න පුළුවන් අපිට බාධාවල් නෑ. බාධාවල් තියෙනවා කියලා කවුරුත් හිතන්න එපා. අරමුණ දිනන්න ඕනේ සිහිනය සැබෑ කරගන්න ඕන. මේ අදහස් ඔබ හිතන්න ඔබේ කරගන්න මමත් මගේ අරමුණ වෙනුවෙන් වැඩ කරනවා.2025.07.15.
එහෙම දියසෙන් කුමරුට කිසිවෙකුගේ උදව් අවශ්‍ය නැත
Theruwan..Saranau..♦️🌷🙏🏻♦️🙏🏻🌷🌷♦️🙏🏻
ඔබහරි ඔහුගැන මමදනිමි තවදුරටත් මෙය ලොකයට අවබොදවෙව
ජවනිකාව ඉවරවෙනකමි හිටියොත් මට මිටවඩා මානසිකව වැටෙන්න පුලුවන් බව මට මාද්දිවලිනින කතා කරන විට ගොඩක් කල් වැට හිලා එත් මා ගනන් ගත්තෙ නැ මම තමයි නික්ම ගියෙ
Ane ayata kodewena karanawa konda pawa blood aragena kodewena karanawa
අනොජ් සිල්වා+අමුතු මිනිසා+දී ගොඩ කුමාර+තිලක් කන්දෙගම+ගගන ප්‍රතාප්+වික්‍රමාරච්චි දීපල් වීරසිංහ+අසෙල+වෙදමහත්වරු විද්‍යාඤයො, සම්පත්,ධනූෂ් එක එක්කෙනා තනියෙන් නමක් හදාගෙන තනියෙන් රජවෙන්න දගලන්නෙ නැතුව කවුරුත් එකතුවෙලා මෙම රට වැටිච්ච අගාධයෙන් ගොඩගන්න අං තට්ටු ගලවලා පැත්තකින් තියලා බලයට කෑදර නැතිව එක මෙසෙකට එකතුවෙලා සාකච්ඡා කරලා අද අදම වැඩට බහිමු
අපිත් ආසයි ඉක්මනින් ම ලස්සන පින් බර අවිහින් සා වාදි දේශයක් ගොඩ nhage නවට තෙරුවන් සරණයි mha නියන්ට
Ikmaninma mama samma sambudu budda puthrayek wenawa wenawaamai 🙏🏾
දියසෙන් කුමරා මනුස්ස ආත්මයක් තියෙන වානෙඅනෙ අපටත් දැක ගන්න පුලුවන්වෙද
කපටි දෙශපාලකයින්ට ඇයිද දඩුවම් නැත්තේ
Niwan awaboda wewa. Duwana sithuwili therum ganna
🌟🌈🌝gilagath. Aduru. Lowa budu rash. Vihidewai. Sithami..
Wiswa matawage asirwadayen wadinu menawi diyasen kumaruni adahrmayen pirinu lokaya darmayen posanayanaya karana sekwa edawasa wedi eta ka nowewa sarwa baladari wiswaya paw karayan gena balagani siyalu loka siyalu satwayo suwapat wetwa wiswaye siyalu paniwida aran polawata pemini obawahanselata mage hadapiri uttamacaraya wewa ❤❤❤
අනොජ් ද සිල්වා..එච්චරයි
😂😂😂
Aathal😂
@@GihanshakthiGamage-fi5sl ඒකනම් ඇත්ත...
මෑණියනි ඔබ කියන කෙනා ආයේ එන්නේ නෑ.කියූ විදියට ඒ ආත්මයේ ශක්තිය විනාශ කරලා ඉවරයි.එන්න පුළුවන් නම් මේ වෙද්දි ඇවිත් .
ඉන්නේ කොයෙද අපේ මෙහෙනින් වන්ස....🎉🎉🎉🎉
Diyasen kumaraya kawuda kiyala obathumiya apita kiyannako. Api loku balaporoththuvakin balan inneKothmale gnanavijaya himi gana obathumiyage adahasa danagannath kemathi. 🙏🙏
Diyasen kauda kiyala balanna. Lasantha Bandara mahathage you tube channel ekata yanna.
මම ගුරුත්වාකර්ශන බලය ජයගන්නා ලදී මේ දවස්වල යන්ට්‍රය හදන්නට උත්සාහ කරමින් සිටිනවා මටත් හිතෙනවා පක්ශයක් හදන්න .
ලියලා තියාගන්න . දියසෙන් කුමාරයෙක් එන්නේ නැත.අදාල ශක්තිය උරුම කරුට ලැබී අවසන්.ඒ පුද්ගලයා අදාළ රාජකාරිය දැනටත් කරනවා. ඒ වගේම දේශපාලනය කිරීමට ත් ඒ තැනැත්තා එන්නේ නෑ.
තෙ බලාගෙන හිටපිය තෙගෙ කකුල් දෙකනෙ හිටගෙන ඉන්න අයිතිය තෙට නැති වෙව් දියසෙන් නවතෙ
මොකො දියසෙන්ට කියලා ඇරගන්න ආසද....
ම
අනුර කුමාර රජ උනා ..ඒ තමා දියසෙන් 🙏
@@Lankanlifeබලන් හිටහන් අනුරය රට පාවල දීල රටටත් ශාසනයටත් කෙලවන හැටි
maniyani sathya helikaranawata godak pin siduwewa maniyani , mage rata babalewa !!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
☸️✝️☪️🕉️
🙏🙏🙏
එනවා මෙනිහින් වන්සෙ ...සමාවෙන්න පරුස වචන වලට
@@dimuthupriyantha4087 ඔව්
දියසෙන් කුමරුගෙ සමාජ ගත ව්ම වැලැක්වුයෙ හිම් නමක් ද? ඔව් කියනවා හිම් නමක් තමයි මෙ ඔක්කෙටම මුල
ඒක ඇත්ත වෙන්න පුළුවන්
බය වෙන්න එපා මගෙ අම්මා කලි අම්මා එනවා අපෙ අම්මව අරක්සා කරන්න බලමු මොකද ඉන්නෙ කියලා
අපේ මෙහෙණින් වහන්සේ ඔබවහන්සේට සියළු දෙවියන්ගේ ආරක්ෂාව හා ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා මයි...බුදු සරණයි දෙවි පිහිටයි ( Dr Rathnayaka )
🙏🙏🙏🙏
මෑණියන් වහන්ස,අවසරයි,දියසෙන් කුමාරයා පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයක් සිදුකර නොමැති වුවත් සමාජ මාධ්‍යය හරහා ඒ පිළිබඳව සිදුවන සාකච්ඡාවන් වලට ඉතා හොඳින් සවන් දෙමි.ඒ වගේම උන්වහන්සේගේ ආගමනය පිළිබඳව සිහින දකිමි.ඒ පිළිබඳව ඇසීමට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනගැනීමට කල්‍යාණ මිත්‍රයකු නොමැත. ම ප්‍රාර්ථනා කරමි උන්වහන්සේව දැක ගන්නට.
අවසර ලැබෙනවා වැඩ් දවසක් යන්න කලින්
🙏🙏🙏❤❤❤
🙏🏻🙏🏻🙏🏻
දීයසෙන් කුමාර කවුද?
Dohowa pansale hamudurunamak bandaragama
මට ඔබ වහන්සේ ව සම්බන්ධ කරගන්න පුළුවන් ද මම කැනඩාවේ ජීවත් වෙන කෙනෙක් මට යම් තොරතුරු ප්‍රමාණයක් තියෙනවා මෑණියන් වහන්සේ සමග කතා කරන්න සහ ජායාරූප වගෙයක් තියෙනවා ඔබ වහන්සේ ට පෙන්වන්න
A utuma paminan dinaya ikmanwawa ❤
♥️
❤❤❤
අවසරයි ,මෑණියන් වහන්ස,අර ගම්පහ පැත්තෙ ගොබ්බසේන 😢 සමාජගත කරන එක වැළැක්වූවා නම් ලොකු දෙයක්,නියම දේශයෙන් ඉන්නවා,එතුමා සබරගමුවේ සමන් දිවි හාමුදුරුවන්ගේ අඩවියේ ඉපදිලා දැනට ඉන්නෙ නම් බස්නාහිර පළාත නෙමෙයි.
1.පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද සද්ධානුසාරි පුද්ගලයා යනු කවරෙක්ද කියා ?2.බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද පංච අභිඥා ඥානයන් උපද්දවා ගන්නා ආකාරයත් දැකගතයුතු රුපයන් පැහැදිලි කරන්න ?3.පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද පංච උපාධානස්කන්ධය භාවනාවෙන් දැකගතයුතු රුපයන් හා ආකාරය පැහැදිලි කරන්න ?4.පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද නාම රුප ධර්මයන් භාවනාවෙන් දැකගතයුතු ආකාරය?5.බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද මම මාගේ අස්ම්මානය ප්‍රහානය කරන ආකාරය පැහැදිලි කරන්න ?6.පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද උපද්දවඋග්ග්රහ නිම්ත්ත හා ප්‍රතිභාග නිම්ත්ත කුමක්ද ?
මැනියො එක්ක ටිකක් කතා කරන්න අවස්තාවක් තියද.
දියසෙන් දැන් කොහෙද ඉන්නේ
වහල්ලු කවුද කියලා වහල්ලු දන්නෑ. මේ දේශපාලන ක්‍රමය තුළ වහල්ලු බිහි වෙන්නේ මෙහෙමයි.රැකියාවක් ඉඩමක් බලාපොරොත්තුවෙන් දේශපාලකයට අපි සහාය දෙනවා. දේශපාලකයාට ධනය වියදම් කරපු පිරිස ව්‍යාපාරික අවස්ථා ලබා ගන්නවා. අපි කළගුණ සලකනවා. අවසානයේ දේශපාලකයාගේ ධනවතාගේ අපි වහලෙක් වෙනවා. ඔහුගේ ලාභය ගැන ධනවතා හිතන්නේ. පාලකයා ඌට මනාප ගැන හිතන්නේ. බෙදෙන ක්‍රමය සාධාරණ දේශපාලනය ක්‍රමයක් මේ ලොකෙ කොහෙවත් නෑ. ඕනෑම භාෂාවක් කතා කරන වචන දෙදහක් ප්‍රමාණවත් ඕනෙම විෂයක් ඉගෙන ගන්න පැය 10,000ක් ප්‍රමාණවත්. මිනිස්සු හැමෝටම තේරුම් ගැනීම තියෙනවා. මේ ලොව දියුණුයි හැමෝටම රජ වෙන්න පුළුවන්. අනුර වීරය කරගන්න නෙවෙයි කියන්නේ. මේ මේ පාර මාලිමාවට සහාය වෙමු. හැමෝම රජවෙන්න පුළුවන් දේශපාලන ක්‍රමය ගොඩනගන්න.
අන්න ඌ හිරේ ගියා 😂
තෙරුවන් සරණයි!
❤❤❤❤❤❤
දියසෙන් එන්නේ නැත්තේ එන්න බාධාවක් ඇති.
එයාව එලියට දැම්මේ නැත්තම් ඉතිං මේ ලෝකේ කාටවත් යන්න වෙන්නෙත් නෑ හා ඇඟකුත් නැතුව පාවෙවී තමයි ඉන්න වෙන්නේ මේ ලෝකෙට වෙලා....හරියට නිකන් පෙරේතයෝ අල්ලලා බෝතලේක හිර වෙලා ඉන්නවා වගේ තමයි...යක්කු සිතන් ඉන්නේ එයාලා මිනිස්සු කියලා හා මේ ලෝකෙ මනුස්ස ලෝකය කියලා...මේ ලෝකයට ඒ ආපු කට්ටියට ඕන දෙයක් කරන්න පුළුවන් මේ ලෝකය අපායක් හැටියට තමයි දැනට තෝරාගෙන තියෙන්නේ...
පූජනීය මෙහෙණින් වහන්ස, ඔබ වහන්සේ සත්‍ය හෙලිකිරීම වෙනුවෙන් විශ්වයේ සියළු ආශිර්වාද ඔබ වහන්සේට ලැබේවා!
දියසෙන් කුමරැගේ සමප්‍රාත්තිය ඉක්මනින්ම සිදු වේවා!!! 🎉🎉🎉
ඉතාමත් පැහැදිලි දේසනාවක් තෙරණින් වහන්ස මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි පින්වත් මෙහෙනන් වහන්සේට 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ලොවම සත් දහමින් නැහැවෙන යුගයක් උදා වේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි
මැනියනේ ඔබතුමීයට ගොඩක් පින් මගේ මෛත්‍රී බුදු පියානම් වහන්සේගේ පිහිටයි මහාසැ රජුන්ගේ පිහිටයි
චන්ද්‍රසෝම හිමිට ඉස්තුතී කරමි. සියලු ම වැඩසටහන් ඇසුවෙමී. බොහෝ පින් ...අපෙක්ශිත ගමන ජයගනු නියතය. ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏
මගෙත් ලොකු විස්වාසයක් මේගැන තියෙනවා. ඔබතුමිය මේ කරුනු අවබෝදයෙන් කතාකරනවා.ඒත් සමහරු මේ ගැන විහිලුවට අරන් තියෙන්නේ.ඒක බරපතල වරදක්.
බුදු සරණයි දෙවි පිහිටයි ...අපේ මෙහෙණින් වහන්සේ ..ඹබ වහන්සේට සියළු දෙවියන්ගේ ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවා ...(Dr Rathnayaka )
දියසෙන් ධර්ම රාජ්‍යය ඉක්මනින් පහළ කරත්වා.
සාදු සාදු සාදු......
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු බුද්ධ ශක්තිය අවධි වෙමින් පවතිනවා අප රටේ.......
මෙහෙනින්වහන්ස තෙරුවන් සරණින් ඔබ වහන්සේ සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා!!
සත්‍ය නමි මෙයයි .. දියසෙන් කිසිවිටක ලංකා භූමිය තුල රජ නොවෙි...රජකම වෙනුවෙන් දියසෙන්ගේ පිරිස තුලින් තෝරාගත් පිරිස් ඒ ඒ රාජ්‍යයන්හි රජකමි සදහා පත්විමි ඉදිරියේ ලබාවි. රාජ්‍ය නායකයා දියසෙන් නොවන අතර විශ්වයේ නායකයා සෙන්පතියා දියසෙන් වෙි.
දියසෙන්ගේ සමාජගතවීම් කිසිවෙකුට නතර කල නොහැකියි.
එය සත්ත්‍යක්.
මෙහෙනින්.වහන්සේ .මෙය.
සත්‍යයක්
දියසෙන්.කුමරු..මේ.පොලවමත..
වැඩ වාසයකරන.බව..
මාගේද..විස්වාසය යි..
ලගදිම.දවසක..දියසෙන්.කුමරු..
මේරට..දැහැමි දේසයක්.කරා.
ගෙන්‍යනබවද..
ඔබ තුමියට..තෙරුවන්.සරණ යි ..🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
වැඩකල් නොගිහිං ඔහු එනව.ඉවසමු.ජනතාව තේරැමි ගන්නව ඉක්මනට
ඇත්ත දියසෙන් කුමරැ යදින කාලයක ආරම්භයයි මේ.......
ඔබ මෙහෙනින් වහන්සේ කෙනෙක් කියල දැන ගත්තේ දැන්...ඔබ වහන්සේ මගේ කතාව ඇහැව්වේ නැති එකත් විශ්වීය සංසිද්ධියක්..🙏
දියසෙන් කුමරාට මෙ රට පාලන කටයුතු කරන්න සියලු දෙනාගේ ආශීර්වාද ලැබෙවා🙏🙏🙏
සියල්ල පැහැදිලිය
මගෙ යුතුකම ඉටුකරමින්
ඔබෙ පැතුම මගෙ පැතුමත් එයයි
එය මෙ මහ පොලවෙ යථාර්ථය බව දනිමි
පාරමිතා පුරණ උත්තමයෙක් එක්ක එන පිරිස ගොඩනගාගෙන තිබිය යුතු frequency එක අධ්‍යාත්මික ශක්තිය තිබියදී එම පිරිස උඩින් ඉන්නා "ඉහලෙන් ලැබෙන අණ" හා භෞතික සමාජයේ හරස් කැපීම් කුමක්ද යන්න අපැහැදිලියි. ඔබලා නිදහස් නිවහල් මනුෂ්‍යයන් කරන්න යම් කර්තව්‍යයක් අරන් පැමිණියානම් ඒක කරන්න නරපනුවන්ගේ බාධා සැලකිය යුතු නෑ. මානෙල් වත්ත එලේනා ජයවර්ධන මහත්මිය විසින් සග සතූ කල ස්ථානයක් හා සංග සමාජය දේශපාලන අතකොලු පමනයි. එවන් භූමී තුල නොව වනසතුන් ඉන්නා ශුද්ධ භූමීයක සිටීම අධ්‍යාත්මික විප්ලවයකට වටිනවා. ගෞථම බුදුන් සමාජ පෙරලියකට කිසිවෙක් පසුපස ගියේ නෑ . ස්වාධීන බව සෘජු බව බුද්ධ ශක්තිය තුලින් සමාජ විප්ලවය සිදු කලේ. වර්ථමානයේ ඉන්න යූටියුබ් කාරයෝ බඩගෝස්තරයට පහසු මගක් ලෙස යුටියුබ් භාවිතා කරන නිසාත් භික්ෂූන් බහුතරය ලෞකික නිසාත් ඒ නරපනුවන් ගැන හෝ ඔවුන්ගේ උපකාරයෙන් කරන සමාජ පරිවර්තනය ගැන හිතීම විහිලුවක්. ඔබතුමිය කියන මෙතේ බුදුන් මනුලොව පහල වෙලා නම් ඒ උත්තමයා පාරමිතා උදෙසා විශ්වයෙන් ඒ පැවරුණ වැඩ කොටස ඒ ශක්ති ප්‍රමාණයට අනුව ඉටු කරාවී. ප්‍රමුක ටීවී හෝ වෙන යූටියුබ් කාරයෝ පස්සේ යාම අනවශ්‍යයි කියන එකයි අපගේ අදහස. 🙏
අසව් අසව් අසව්
මෙම සක්වළේ (තිස් එක් තලයේ) ලෝක පාලකයින් (බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය) විසින් දෙන දැනුම් දීමයි.
සුදුස්සාට සුදුසු තැන නොදෙන
වංචනික හෙලයින් කියාගන්නා
හොර පර නායකයින් සියලු දෙනාට,
මෙම යුගයේ බිහිවන අධ්‍යාත්මික බෝධිසත්ව නායකයාගේ පැමිණීමේ කාලය පමා කරන,
බාධා කරන කාලකණ්ණින් හට දෙන රාජ දඩුවමයි.
දසරාජ ධර්මයෙන් රට පාලනය කරන සමයේ දී...
සුදුස්සාට සුදුසු තැන නොදීමේ වරදට ඇතුලත් වෙන පිරිස,
අධාර්මික නායකයන්, දියසෙන්, රාවණා, හෙල රජවරු, සෘෂිවරුන්, මුණිවරුන්, රහතන් වහන්සේලා, මාර්ගඵල ලාබීන්, දිවැසිවරු, වෙදදුරන්,
පරිසරවේදීන්, ජනමාධ්‍යවේදීන්, යෝගීවරුන්, ගුරුන්නාන්සේලා, නක්ෂත්‍ර කරුවෝ...
ඇතුළු හෙළයින් කියාගන්නා සියලුම පරයින්ව.
මෙම ලංකා භූමියේ පුරවැසි භාවය තහනම් කොට
රටින් පිටුවහල් කර ඩෙල්ෆ් දූපතේ ජීවිතාන්තය
දක්වාම පුනරුත්ථාපනය කරනු ලැබේ.
දේව දඬුවම සතර වරම් දෙවිවරුන් විසින් තීරණය කරනු ලැබේ.
මතු සංසාරයේ නැවතත් මෙම පාපකර්මය නොකිරීම සඳහා, මෙම ආත්මයේ දැඩි දඬුවම් දෙනු ලැබේ.
කරුණාවෙන් දැනුම් දෙමි.
සුවපත් වේවා!!!
සාධූ සාධූ සාධූ
දියසෙන් ධර්ම රාජ්‍ය වෙනුවෙන් අපි සූදානම්
සත්‍යයක්මයි තෙරණින් වහන්ස සියලුම බෝසත් උත්තමාවියන්ට නමස්කාරය වේවා දර්මය දිනේවා🎉
Uthum theruwan saranayi.......
තෙරුවන් සරනයි !
පාරමිතා සම්පූර්ණ කර ධ්‍යාන බුදු රජාණන් වහන්සේ නමක් වන
මහා බෝසතාණන් වහන්සේ තවම
මෙහෙණින් වහන්සේ හදුනාගෙන නැහැ
විශ්ව විසින් වෙන අතකට යොමූ කර ඇතැයි මම විස්වාස කරමි
ඒ මගෙ මතයයි
😅😆👍👍
❤❤❤ ස්තුතියි
Jesu pihitai ❤❤❤❤
මගේ රට යහපතක්ම වේවා ❤
Theruwan sarani ❤❤❤
හරිම ලස්සනයි....❤❤❤❤
දියසෙන් ධර්ම රාජ්‍යයට එන්න
🙏
ගොඩාක් පිං සත්‍ය අද නැතත් කෙදිනකදිම හෝ ජය ගන්නවාමයි🌎😶🌫️💎✊
දියසෙන් කුමරු අනුරාධපුර රාජධානියේ පහල වෙලා අනුර කුමරු නමින්.මාලිමාව දිනවන්න එවිට දියසෙන් පැමිණිම ඉක්මනින් සිදුවෙයි.තෙරුවන් සරණයි.
🙌
Maniyan wahanse budun daka niwan dakinawa saththai budu saranai 🙏🏾
Theruwan saranai maniyani🙏🙏🙏🙏🙏
Jesu Pihitai…., paw ne
දියස් සෙන්නොහොත් මහසෙන් උතුම් බුදුරජාණන් වහන්සේලා දෙසූ දහමින් මහත් ඵල මහත් ආනිසංස ලබා සිටින උතුම් පිම්වතෙකි ධර්මයේ මහා බලයක් හිමි මුළු ලෝක ධාතුවම පාලනය කළ හැකියි මේ උතුම් මග ඵල ලාභියාගේ ප්‍රධාන අරමුණ විකෘතිභාවයට පත්කර ඇති උතුම් බුදුරජාණන් වහන්සේ දෙසූ දහම නැවත යථා තත්ත්වයට පත් කර රට ජාතිය වත් වී ඇති මහා විනාසය බේරා ගැනීමට ය සෝෂල් මීඩියා වල අඥාන මිනිසුන්ගේ අපහාසයට උපහාසයට ලක් වීමටවත් චරිත සහතික ලබා ගැනීම සඳහා නොවන බවත් වටහා ගත යුතුය ඉහළ දේවතල බ්‍රහ්මතලවල සිටින්නා වූ දෙව් බඹුන්ගේ මඟ පෙන්වීම තුළ සොබා දහමේ නියමය අනුව රට තුළ රාජ්‍ය පාලකයා පත් වීමට පසු පැමිණ රට ජාතියත් උතුම් බුදුරජාණන් වහන්සේලා දේශනා කළ වදාළ ධර්මය රක්ෂා වීම පිණිස අවබෝධය ලබා දීම සිදුවේ
ආසිර්වාද වේවා
තෙරුවණ්සරණයි.!!!!!
තෙරුවන් සරනයි
සාදු 🙏සාදු 🙏සාදු 🙏... මෙහෙණින් වහන්ස 🙏
මා ද...... 🙏උත්තම මෛත්‍රී බෝදිසත්වයන් වහන්සේ ගේ 🙏.... අනුගාමිකයන්ගෙන් කෙනෙක් මි.... මා එය දැනගන්නේ..... 2015.. දී 🙏...... උත්ත ම......... 🙏..ජේසු පියාණන් 🙏උන්වහන්සේ ගේ punaragamanayak.......
( මනු ලොවට පැමිණීම ක් )... බව පුර්ණ සත්‍යක් 🙏🙏
(කව්රු පිළිගත්තාත් නැතැත් )... Tawa ලෝකය නොදන්නා 🙏නොසිතන 🙏බලගතු 🙏රහසක්....
Iokema වන්දනා.කරන 🙏උත්තම මරිය තුමී 🙏ද.... මනුලොව ඉපදී බවුන් වඩනවා...🙏... ( ඔබවහන්සේ. මෙය දන්න වා ඇති ).. අප මෛත්‍රී බුදු පියාණන් ගේ 🙏
පිරිවර... Tawa ලංකාවේ ඉපදී සිටිනවා.... 🙏
මා ද.... රාජකාරිය ක් ඉටු කිරීමට මනු ලොවට එවූ අයෙක්...🙏 මගේ රාජ කාරිය... ඉටු කර හමාරයි
🙏දැන් මා.. ද උන්වහන්සේ ගේ නියෝග ය.. මත....
🙏උතුම් පැවිදි භුමිය ට පත් උනෙමි.... 🙏.....
.. මේ කිසිම දෙයක් අද වනතුරු මාහෙළි කලේ නැහැ.. ( වසර 10. ක් )... 🙏ඔබ වහන්සේ හමු වන්න ම්.... බුදුසරණයි 🙏🙏🙏
...... මෛත්‍රී......
🙏🙏🙏 මෙහෙනින් වහන්ස දියසෙන් කවුද කියා සෙවිම නෙවෙයි අපි කලයුත්තේ අපි සියලු දෙනාම එකමුතු වි මේ රට මේ මනුෂ්‍ය ලොකේ විනාශයෙන් බෙරා ගන්න ඔන ඇත්තටම මට පුළුවන් මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට හදන්න පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට මේ මනුෂ්‍ය ලොකේ කිසිම දෙයක් අයිති දෙයක් නැ මට මගේ සරිරයත් අයිති නැ මම ගෙනා ආ යම් හොදක් ඇත්ද එදේ මේ මනුෂ්‍යය යන්හට දි සතුටින් නික්ම යනවා අප බුදු පියානන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියනවා කිසිම කෙනෙකුට කිසිම හින්සාවක් කරදරයක් බාදාවක් කරන්නෙ නැ මට රජවෙන්න නෙවෙයි සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
Oba wahanseta dreergau pathanawa. shakthiya labewa
දියසෙන් සහ ඉහල දේවසබාව දේවසමාග දේවමන්ඩලයම ආනන්තරීය පාපකර්මයට අසුවෙලා ඉවරයි ...හැබැයි සම්බුද්ද සාසනයට හිමි මෛත්‍රී බෝසතාණන් වහන්ස .සතර වරම් දෙවිවරු සතර දෙනා. සමන් දේවතුන් වහන්ස. සිංහල රජවරු. මැණි රක්ඛිත නාගජ්ජුරුවෝ. ඒ අය තොපේ මිතියාදුස්ටික දේවමන්ඩලයට අයිති නැති බව මතකතියාගනින්. මමයි දියසෙන් හිරකලේ බුද්දසක්තියෙන් පුලුවන් වැඩ්ඩෝ මේ තුන්ලෝකයක් මත සදෙඋලොවක්මත ඉන්නවානම් ගලවගන්නියඋ . පාපෙට. කර්මෙට. මරනෙට. ආනන්තරීය කර්මයට හිරකලේ ..සම්බුද්දසාසනයක් නැති කරන්න මම ඉඩතියන්නේ නැහැ . තොපි මාරබලය අරගනාආවාට මම බයනැහැ. තොපි මාරබලයට දසඅවතාරවලට අසුවෙලායි යන්නේ.
තෙරුවන් සරණයි
බෝධිසත්වයන් වහන්සේ නමක් බුදු වීමට පෙර අන්තිම ආත්ම භාවය සම්පූර්ණයෙන්ම තුසිත දිව්‍ය ලෝකය තුල ගතකරනවා නේද?
Obawahnse dheshana kala siyalu dhey saththayai dhiyasenge pamineema aparatta bagyak obawahanseta niduk niroge sampath labewa
බුසරනයි මගේ එකම පාර්තනාව මේරටේ තතාගතදහම නැවතනගා සිටුවීමයි මේරටේ සිරුදරාගන ඉන්න බෝහෝදෙනෙක් මේදහම විනාෂකරනවා ඒඅයටකරන්න ඕනේ අරදාතු සේනරජ තුමාකරාවාගේ සිරුගවලා වැඩගන්නඑක ලොකුම වැරැද්ද ඒඅට ලගට ගෙනගොස් දානේදෙනඑක බුදුහාමුදුරුවො කීවාවාගේ පිඩුසිගා ගනකෑම හෝයාගන්න තිබුනානම් මේවාගේ හොරු බිහිවෙන්නේනෑ මමමේකියන්නේ හෑමෝමගැන නොවේ සුලුතරයක් ඉන්නවා හෝදසිල්වත් අය
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මුල අග මැද අවසානය තෙක් කියවා තේරුම් ගන්න. සුද්ද විද්‍යාත්මකවත් පැහැදිලි කරනවා. මේ මොහොතේ දැනුවත් කළ යුතු කරුණු පමණක් දැනුවත් කරනවා. අවශ්‍ය වෙලාවට මීට වඩා පැහැදිලිව පැහැදිලි කරලා දෙනවා.
වටු කුරුලු රංචුව වගේ අපි දැලක පැටලිලා ඉන්නේ. අපිට බෙදිලා බෑ මේ දැලෙන් බේරෙන්න. දැලෙන් බේරෙන ක්‍රමය පැහැදිලි කළොත් එක රාත්‍රියෙන් පුළුවන් හිතෙයි. හැමෝම කලබල වෙයි
මේ මොහොතේ මිනිසා එකෙක් තේරුම් ගැනීම ප්‍රමාණවත්.
මේ ලෝකේ බලවත්ම ධනවත්ම උගත්ම දක්ෂම කෙනා වෙන්න පුළුවන් කාටවත්ම තනි තනිව පුළුවන්කමක් නෑ තමන්ගේ පරම්පරාවේ අවසානය තෙක් අවශ්‍ය නිවාස ආහාර දේපළ විද්‍යාවේ දියුණුවත් සමඟ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා තම පරම්පරාව වෙනුවෙන් සම්පූර්ණ කරන්න.
මහින්ද රාජපක්ෂ හොරකං කරලා තම පරම්පරාව වෙනුවෙන් පමණක් දේපොළ රැස් කරන්න උත්සාහ කරන්න ඇති. මම අනුකම්පා කරනවා.
දඩුවම් නොකර මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු වුණු දේපළ මේ ලෝකේ හැම දෙනාටම සම්පූර්ණ කරන්න පුළුවන්
පරාර්ථකාමී සිතුවිලි ඇති කර ගත්තොත් අපිට පුළුවන් මේ ලෝකේ අවසානය වන තෙක් අවශ්‍ය සියලු දේ අපේ හැමෝගෙම සියලු පරම්පරාවන්ට හැමදේමසම්පූර්ණ කරන්න.
මේ ලෝකයේ අවසානය වන තෙක් ගැලපෙන පාලන ක්‍රමය පැහැදිලි කිරීම සඳහා පමණක් සීමාවන් යොදවා විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉදිරිපත් කරමි. සරලව දැනට විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙහෙමයි. දෙදෙනෙකු එකතු වී ඒ කියන්නෙ ගැහැනියකු පිරිමියකු එකතු වී දෙදෙනෙකු බිහි වේ නම් මේ ලෝකේ අවසානය වන තෙක් ජනගහනය දෙගුණ වෙන්නේ නෑ. අවශ්‍ය නිවාස ආහාර සුවපහසු භාණ්ඩ හා සේවා ප්‍රමාණය එවිට ගණනය කළ හැකියි. හැමෝටම අවශ්‍ය දේ සම්පූර්ණ කරන්න අවශ්‍ය සම්පත් මේ ලෝකෙ තියෙනවා. සමාජවාදය තුල කතා කරන දේශපාලන ක්‍රමය අභිබවා සාධාරණ දේශපාලන ක්‍රමයක් තියෙනවා අවශ්‍ය මොහොතේදී තේරුම් කර දීමට මා සූදානම්.
ඔබව මේ මොහොතේ මේ දැනුවත් කිරීම ප්‍රමාණවත් බව මා හිතනවා. මනිසා එකෙක් තේරුම් ගැනීම ඇති කර ගැනීම මේ මොහොතේ කටයුතු කරන්න.
විදේශගතවීමට කැමති ආරක්ෂක සේවකයන් හට විදේශ රැකියාවට අවශ්‍ය පුහුණුව ලබාදී විදේශ රැකියා අවස්ථා ලබා දෙන්න. ජීවිතේ ගැටගහන්න අමාරු පිරිස ආරක්ෂක හමුදාවට බඳවාගෙන විදේශ රැකියා පුහුණුව ලබාදෙන්න. රටේ නිෂ්පාදන කටයුතු පොඩි තැනකින් පටන් ගන්න පොළොවේ හැදෙන වල් ටික අපතේ නොයවන්න වග බලාගන්න රටට ඕන කිරි ටික හැදුවොත් රැකියා නැති පිරිසට රැකියා ලැබේ උගතුන්ටත් ජොබ් ලැබේ. කාර්මිකව දියුණුවක් අපිට ලබන්න අවශ්‍ය දැනුම ලෝකයේ බිහිවෙලා තියෙන්නේ. අලුතින් දැනුම අපිට බිහිකර ගන්න පුළුවන.
මම ඉන්නෙ කොළඹ මට යන්න ඕනේ නුවරට කඩුගන්නාව පාර මොකක් හරි ප්‍රශ්නයක් හින්දා වහලා මට යන්න වෙන්නෙ වටින් සල්ලි තියෙනවා තියෙනවනම් ගුවන් යානකින් යන්න පුළුවන් අපිට බාධාවල් නෑ. බාධාවල් තියෙනවා කියලා කවුරුත් හිතන්න එපා. අරමුණ දිනන්න ඕනේ සිහිනය සැබෑ කරගන්න ඕන. මේ අදහස් ඔබ හිතන්න ඔබේ කරගන්න මමත් මගේ අරමුණ වෙනුවෙන් වැඩ කරනවා.2025.07.15.
එහෙම දියසෙන් කුමරුට කිසිවෙකුගේ උදව් අවශ්‍ය නැත
Theruwan..Saranau..♦️🌷🙏🏻♦️🙏🏻🌷🌷♦️🙏🏻
ඔබහරි ඔහුගැන මමදනිමි තවදුරටත් මෙය ලොකයට අවබොදවෙව
ජවනිකාව ඉවරවෙනකමි හිටියොත් මට මිටවඩා මානසිකව වැටෙන්න පුලුවන් බව මට මාද්දිවලිනින කතා කරන විට ගොඩක් කල් වැට හිලා එත් මා ගනන් ගත්තෙ නැ මම තමයි නික්ම ගියෙ
Ane ayata kodewena karanawa konda pawa blood aragena kodewena karanawa
අනොජ් සිල්වා+අමුතු මිනිසා+දී ගොඩ කුමාර+තිලක් කන්දෙගම+ගගන ප්‍රතාප්+වික්‍රමාරච්චි දීපල් වීරසිංහ+අසෙල+වෙදමහත්වරු විද්‍යාඤයො, සම්පත්,ධනූෂ් එක එක්කෙනා තනියෙන් නමක් හදාගෙන තනියෙන් රජවෙන්න දගලන්නෙ නැතුව කවුරුත් එකතුවෙලා මෙම රට වැටිච්ච අගාධයෙන් ගොඩගන්න අං තට්ටු ගලවලා පැත්තකින් තියලා බලයට කෑදර නැතිව එක මෙසෙකට එකතුවෙලා සාකච්ඡා කරලා අද අදම වැඩට බහිමු
අපිත් ආසයි ඉක්මනින් ම ලස්සන පින් බර අවිහින් සා වාදි දේශයක් ගොඩ nhage නවට තෙරුවන් සරණයි mha නියන්ට
Ikmaninma mama samma sambudu budda puthrayek wenawa wenawaamai 🙏🏾
දියසෙන් කුමරා මනුස්ස ආත්මයක් තියෙන වානෙඅනෙ අපටත් දැක ගන්න පුලුවන්වෙද
කපටි දෙශපාලකයින්ට ඇයිද දඩුවම් නැත්තේ
Niwan awaboda wewa. Duwana sithuwili therum ganna
🌟🌈🌝gilagath. Aduru. Lowa budu rash. Vihidewai. Sithami..
Wiswa matawage asirwadayen wadinu menawi diyasen kumaruni adahrmayen pirinu lokaya darmayen posanayanaya karana sekwa edawasa wedi eta ka nowewa sarwa baladari wiswaya paw karayan gena balagani siyalu loka siyalu satwayo suwapat wetwa wiswaye siyalu paniwida aran polawata pemini obawahanselata mage hadapiri uttamacaraya wewa ❤❤❤
අනොජ් ද සිල්වා..
එච්චරයි
😂😂😂
Aathal😂
@@GihanshakthiGamage-fi5sl ඒකනම් ඇත්ත...
මෑණියනි ඔබ කියන කෙනා ආයේ එන්නේ නෑ.කියූ විදියට ඒ ආත්මයේ ශක්තිය විනාශ කරලා ඉවරයි.එන්න පුළුවන් නම් මේ වෙද්දි ඇවිත් .
ඉන්නේ කොයෙද අපේ මෙහෙනින් වන්ස....🎉🎉🎉🎉
Diyasen kumaraya kawuda kiyala obathumiya apita kiyannako. Api loku balaporoththuvakin balan inne
Kothmale gnanavijaya himi gana obathumiyage adahasa danagannath kemathi. 🙏🙏
Diyasen kauda kiyala balanna. Lasantha Bandara mahathage you tube channel ekata yanna.
මම ගුරුත්වාකර්ශන බලය ජයගන්නා ලදී මේ දවස්වල යන්ට්‍රය හදන්නට උත්සාහ කරමින් සිටිනවා මටත් හිතෙනවා පක්ශයක් හදන්න .
ලියලා තියාගන්න . දියසෙන් කුමාරයෙක් එන්නේ නැත.අදාල ශක්තිය උරුම කරුට ලැබී අවසන්.ඒ පුද්ගලයා අදාළ රාජකාරිය දැනටත් කරනවා. ඒ වගේම දේශපාලනය කිරීමට ත් ඒ තැනැත්තා එන්නේ නෑ.
තෙ බලාගෙන හිටපිය තෙගෙ කකුල් දෙකනෙ හිටගෙන ඉන්න අයිතිය තෙට නැති වෙව් දියසෙන් නවතෙ
මොකො දියසෙන්ට කියලා ඇරගන්න ආසද....
ම
අනුර කුමාර රජ උනා ..ඒ තමා දියසෙන් 🙏
@@Lankanlifeබලන් හිටහන් අනුරය රට පාවල දීල රටටත් ශාසනයටත් කෙලවන හැටි
maniyani sathya helikaranawata godak pin siduwewa maniyani , mage rata babalewa !!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
☸️✝️☪️🕉️
🙏🙏🙏
එනවා මෙනිහින් වන්සෙ ...සමාවෙන්න පරුස වචන වලට
@@dimuthupriyantha4087 ඔව්
දියසෙන් කුමරුගෙ සමාජ ගත ව්ම වැලැක්වුයෙ හිම් නමක් ද? ඔව් කියනවා හිම් නමක් තමයි මෙ ඔක්කෙටම මුල
ඒක ඇත්ත වෙන්න පුළුවන්
බය වෙන්න එපා මගෙ අම්මා කලි අම්මා එනවා අපෙ අම්මව අරක්සා කරන්න බලමු මොකද ඉන්නෙ කියලා
අපේ මෙහෙණින් වහන්සේ ඔබවහන්සේට සියළු දෙවියන්ගේ ආරක්ෂාව හා ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා මයි...බුදු සරණයි දෙවි පිහිටයි ( Dr Rathnayaka )
🙏🙏🙏🙏
මෑණියන් වහන්ස,
අවසරයි,
දියසෙන් කුමාරයා පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයක් සිදුකර නොමැති වුවත් සමාජ මාධ්‍යය හරහා ඒ පිළිබඳව සිදුවන සාකච්ඡාවන් වලට ඉතා හොඳින් සවන් දෙමි.
ඒ වගේම උන්වහන්සේගේ ආගමනය පිළිබඳව සිහින දකිමි.ඒ පිළිබඳව ඇසීමට
ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනගැනීමට කල්‍යාණ මිත්‍රයකු නොමැත.
ම ප්‍රාර්ථනා කරමි උන්වහන්සේව දැක ගන්නට.
අවසර ලැබෙනවා වැඩ් දවසක් යන්න කලින්
🙏🙏🙏❤❤❤
🙏🏻🙏🏻🙏🏻
දීයසෙන් කුමාර කවුද?
Dohowa pansale hamudurunamak bandaragama
මට ඔබ වහන්සේ ව සම්බන්ධ කරගන්න පුළුවන් ද මම කැනඩාවේ ජීවත් වෙන කෙනෙක් මට යම් තොරතුරු ප්‍රමාණයක් තියෙනවා මෑණියන් වහන්සේ සමග කතා කරන්න සහ ජායාරූප වගෙයක් තියෙනවා ඔබ වහන්සේ ට පෙන්වන්න
A utuma paminan dinaya ikmanwawa ❤
♥️
❤❤❤
අවසරයි ,මෑණියන් වහන්ස,අර ගම්පහ පැත්තෙ ගොබ්බසේන 😢 සමාජගත කරන එක වැළැක්වූවා නම් ලොකු දෙයක්,නියම දේශයෙන් ඉන්නවා,එතුමා සබරගමුවේ සමන් දිවි හාමුදුරුවන්ගේ අඩවියේ ඉපදිලා දැනට ඉන්නෙ නම් බස්නාහිර පළාත නෙමෙයි.
1.පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද සද්ධානුසාරි පුද්ගලයා යනු කවරෙක්ද කියා ?
2.බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද පංච අභිඥා ඥානයන් උපද්දවා ගන්නා ආකාරයත් දැකගතයුතු රුපයන් පැහැදිලි කරන්න ?
3.පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද පංච උපාධානස්කන්ධය භාවනාවෙන් දැකගතයුතු රුපයන් හා ආකාරය පැහැදිලි කරන්න ?
4.පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද නාම රුප ධර්මයන් භාවනාවෙන් දැකගතයුතු ආකාරය?
5.බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද මම මාගේ අස්ම්මානය ප්‍රහානය කරන ආකාරය පැහැදිලි කරන්න ?
6.පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනලද උපද්දව
උග්ග්‍රහ නිම්ත්ත හා ප්‍රතිභාග නිම්ත්ත කුමක්ද ?