Dhyan Hewage & Pasan Liyanage - Hithawanthi (හිතවන්තී) | React with Sahan Liyanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • !!!! 🔴🔥 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🔴 !!!!
    Connect with me on :
    ► TH-cam : / channel
    ► Instagram:
    ► Facebook:
    ►TikTok :
    DISCLAIMER: This following audio/video is strictly meant for promotional purpose. We do not wish to make any commercial use of this & intended to showcase the creativity of the artist involved.
    Original Credits :
    Artiste
    Dhyan Hewage
    Melody
    Dhyan Hewage
    Lyrics
    Dhyan Hewage
    Music Composed & Produced by
    Pasan Liyanage @redfoxworldaudio
    Mastered by
    Misjah from Netherlands
    Acoustic Guitar
    Prakash Ranasinghe
    Label
    MREC ENTERTAINMENT - SRI LANKA
    Video Director
    Gevin Abhishek
    Cast
    Niwarthana Dewage, Dhyan Hewage
    DOP
    Sumith Kumarage
    Editing & Color grade
    Sachin Warnasooriya @ Anymotion Studios
    Make up
    Ranjula Sirimanna
    Camera assistant
    Yasindu Gajaman
    Artwork
    Thenuka Witharana
    Location Partners
    Nawaloka Medical Center Battaramulla
    The Deck Restaurant & Bar
    -- Special Thanks --
    My Parents and Family
    Chinthaka Kulathunga
    Umali Thilakaratne
    Randula Prasan
    Thamila Liyanage
    Sachini Munasinghe
    Devin De Alvis
    Dulshara De Alvis
    Mahiru Senarathne
    Yeshaka Gavinda
    Prabhasha Weerasinghe
    Gevin Abhishek
    Rashan Balasooriya
    Oshadha Rajapakse
    Mudriq Ahmed
    Sanushitha
    Thenuka Vitharana
    Yasindu Gajaman
    Bimsara Dissanayake
    MREC Family
    & All our friends
    -- Lyrics --
    සිත් මානෙ ගෑවී ඇවිත්
    මල් යාය පාවී ගිහින්
    බොඳ වීද ඒ රූ සොවින්
    මත් වීද ඒ පෙම් බිඟුන්
    නීල නෙතු මානේ සිනා පෑ ලවන්
    කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
    හීන හිත දවනා
    මගේ ලඟ අදරේ සොයනා
    එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
    ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
    තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
    කිරිකෝඩු හීනේ ලඟින්
    සැතපෙන්න රහසේ හෙමින්
    සැනසෙන්න ආයේ ඉතින්
    නුඹ ඉන්නවාදෝ කියන්
    නීල නෙතු මානේ සිනා පෑ ලවන්
    කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
    හීන හිත දවනා
    මගේ ලඟ අදරේ සොයනා
    එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
    ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
    තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
    තාම ඒ සඳ නොබිඳී
    ලඟ පාත ඉඳ තනි රකිමී
    තුන් යාමයේ නිදි වරමී නුඹ හා
    නීල නෙතු මානේ සිනා පෑ ලවන්
    කඳුලුබිඳු දෑසේ පුරා රූ ඇඳන්
    හීන හිත දවනා
    මගේ ලඟ අදරේ සොයනා
    එදා උන් ඈද නුඹ කියනා හිතවන්තී
    ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොඑනා
    තනියට ආකහේ ඇඳෙනා පෙම්වන්තී
    ©️ 2022 Dhyan Hewage
    ℗ 2022 MREC Entertainment (PVT) LTD - SRI LANKA
    #reactwithsahanliyanage #sahanliyanage #dhyanhewage #pasanliyanage #hithawanthi

ความคิดเห็น • 28

  • @DHYANHEWAGE
    @DHYANHEWAGE ปีที่แล้ว +14

    Thank you so much brother for this 🥹

  • @rayanfonseka742
    @rayanfonseka742 หลายเดือนก่อน

    Niwarthana නංගිගේ acting නම් super ❤️

  • @kaveenpansilu_
    @kaveenpansilu_ หลายเดือนก่อน

    Man meka apu dawas wala idala ahanawa eth e feeling eke kisi aduwak na❤❤😇

  • @wagi_x
    @wagi_x ปีที่แล้ว +4

    මං දැකල තියෙන ලස්සනම රූප රචනය 🙂❤️ ඇත්තමයි සිංදුවෙ නියම ෆීලින්ග් එක එන්නෙ විශුවල් එක බලද්දි ❤️ හරිම ආදරණීයයි ඒක ❤️

  • @ruwandikasandamali43
    @ruwandikasandamali43 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @amilamusicchannel7044
    @amilamusicchannel7044 10 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා...පුදුම ලස්සනට ඔයා ඔයාගෙ වැඩේ කරනව...ජය වේවා...❤❤❤❤❤❤❤❤

  • @niwarthanadewage9587
    @niwarthanadewage9587 ปีที่แล้ว +7

    Thank you from the bottom of my heart. & I wish you all the best for your bright future❤

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว

    මාරම ලස්සනයි

  • @sandunlasantha
    @sandunlasantha 8 หลายเดือนก่อน

    I've never shed tears while listening to a song or watching a movie before, but this song truly moved me. It hit me very hard, resonating deeply with my emotions in a way I didn't expect. The lyrics, melody, and the music video's heartfelt delivery combined to create an incredibly powerful vibe. It's rare to find a piece of art that touches the soul so profoundly.

  • @Niranjiniranji145
    @Niranjiniranji145 ปีที่แล้ว

    Wooow 💐💐

  • @neluksadewfernando
    @neluksadewfernando 11 หลายเดือนก่อน +1

    🖤

  • @buddikavlog2678
    @buddikavlog2678 ปีที่แล้ว

    Patta.. Wel Done

  • @SanthusDay
    @SanthusDay ปีที่แล้ว +1

    Issara sinduwa wage feel wenawa eka marama vibe ekk 🥹❤️

  • @Hansaka_Ranthush
    @Hansaka_Ranthush ปีที่แล้ว

    Nice brother❤️

  • @ashen__induwara
    @ashen__induwara ปีที่แล้ว

    🖤😍

  • @tharushitharindi4238
    @tharushitharindi4238 ปีที่แล้ว

    😮

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว

    🥰🥰🥰

  • @ASHVI_
    @ASHVI_ ปีที่แล้ว

    1:58 ammo ayye 😂❤️

  • @memory2524
    @memory2524 ปีที่แล้ว

    Ai නමුදු කිසිදාක යලි නොඑනා පෙම්වන්තී කියල කියන්නෙ... eeka mata therennaaa..
    maarama lassanai song eka aththatama feel wenawa godak 😍

  • @kaveenpansilu_
    @kaveenpansilu_ หลายเดือนก่อน

    මට හිතෙන්නෙ මේකෙ කෙල්ල මැරිලා😢😢

  • @heshinarandezz2026
    @heshinarandezz2026 ปีที่แล้ว

    ♥️

  • @suninshinning
    @suninshinning ปีที่แล้ว

    ❤❤❤

  • @hashangunarathne
    @hashangunarathne ปีที่แล้ว