ආයෙත් චාල්ස්කරණය වෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Pathikada l පැතිකඩ 11.07.2024
    අසෝක ඩයස්, හිටපු නියෝජ්‍ය කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Mr. Chandima Weerakkodi, Attorney at Law, Former Deputy Speaker and Member of Parliament
    22 ව්‍යවස්ථා සංශෝධනය : මේ උනන්දුව සැප දික්කරගන්න! : චන්දිම වීරක්කොඩි
    #ChandimaWeerakkody #ConstitutionalAmendments #PresidentialElectionSL #ElectionCommissionSL #ConstitutionSL #IllegalAppointmentsSL #ExtendTenureOfPresident #AsokaDias #Pathikada #SirasaPathikada
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 43

  • @wasanthakumara3196
    @wasanthakumara3196 หลายเดือนก่อน +2

    ජය වේවා මාලිමාවට

  • @SandeepaPathun
    @SandeepaPathun หลายเดือนก่อน +4

    මුන් බයේ ඉන්නේ මාලිමාවට බලය එනවටයි . වෙනදා ඔහොම බය උනේ නෑනේ චන්ද වලට

  • @psathya6345
    @psathya6345 หลายเดือนก่อน +4

    දෙපාරක් නොව තුන් පාරක් නොව හතර පාරක් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිස නීතියක් බවට පත් නොවන්නේය.

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 หลายเดือนก่อน +2

    උනුත එකයි, මුනුත් එකයි
    හොරැ කවදත් හොරැම තමයි//
    මුන් ඔක්කොම යාළුවෝ මල්ලි
    ⁣හොරැ අල්ලනැ මුන් මල්ලි...
    බැංකු කැඩුව හොරැ තාමත් ඉන්නෙ නිදැල්ලේ
    කැලණි ගගෙ⁣න් නයෙක් ඇවිත් ජන්දෙ දිනෙවිවෙි....
    අල්ලල හොරැ ගිල්ලමු අපි දියවන්නාවෙි//
    මල්ලි අල්ලල හොරැ ගිල්වමු අපි දියවන්නාවෙි

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 หลายเดือนก่อน +2

    Please election commission declare the dates immediately after 17th.

  • @SR-dz1ed
    @SR-dz1ed หลายเดือนก่อน +1

    තක්කඩි බටලන්දයාගේ අවසක් තක්කඩිකම දැන් මැතිසබේ. හුලං යැමටනියමිතයි.

  • @anusuros
    @anusuros หลายเดือนก่อน +1

    රට පලමුව
    කුනු කුනු කුඩෙට
    රට පලමුව
    කුනු කුනු කුඩෙට
    රට පලමුව
    කුනු කුනු කුඩෙට
    රට පලමුව කුනු කුනු කුඩෙට 😢
    මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @nihalbandula8247
    @nihalbandula8247 หลายเดือนก่อน +1

    ඔව් මහ පුටුවේ වාඩිවෙලා කියන කථා ඇහුවම මට හිතෙන්නේ ලංකාවේ මුළු මහත් ජනතාවටම ඩිමෙන්ෂියා හැදිලා කියල එයා හිතන් ඉන්නේ 😂😂😂😂😂😂

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤සජිත් භීතිකාව

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 หลายเดือนก่อน +1

    npp 💯👍

  • @herathvidyaratne5664
    @herathvidyaratne5664 หลายเดือนก่อน +3

    NPP 83% ❤❤

  • @nimalrathnasiri-gu1hh
    @nimalrathnasiri-gu1hh หลายเดือนก่อน +1

    ඔක පාර්ලිමේන්තුවේ ගෙනාවොත් අනිවාර්‍යයෙන් රහස් චන්දයක් ඕන කියල කලින්ම චන්දයක් තියල ඒක දිනල රහස් චන්දයක් තියනව නැතිනම් ස්තාවර නියෝග අථිටුවල හරි රහස් චන්ද යක් තියනව එහෙම උනොත් අනිවාර්‍යයෙන් රනිල 150ගන්නව මොකර සජබෙ ඉන්න කාලකන්නි අවජාතක බල්ලො ටිකක් ඕකට චන්දෙ දෙනව කරුනාකර විපක්ෂය එකතුවී කටාකරගෙන එක්සත්වී එදිනට පාර්ලිමේන්තුවට ඒමෙන් වැලකී ඉදල ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න එයට අවනත නොවී යම් කිසි විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ එදිනට ආවොත් ඒ ඕකට පක්සව චන්දෙ දෙන එකෙක් බව ජනතාවට හදුනා ගන්න පුලුවන් .බැරිවෙලාවත් ඕක සම්මත උනොත් රනිල ඕකට අන්තර්කාලීන වගන්තියක් ගෙනත් තව අවුරුද්දක් දික් කර ගන්නවාමයි.ඒක ස්තිරයි

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 หลายเดือนก่อน

    ඕකගෙ මැරැනම කෙලගැසියයුතුයි

  • @dayarathnanilaweera6564
    @dayarathnanilaweera6564 หลายเดือนก่อน

    තෝරා ගත් යු ඇන් පී කට්ටියට පතිපාදන දීලා අපිට සොරි තමයි චන්දිම

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 หลายเดือนก่อน +3

    ඔබතුමාලා වත්මන් පාර්ලිමේන්තුවේ පුලුල් විපක්ෂයක් ඒකරාශී කරගෙන විපක්ෂයේ කාර්යභාරය නිවැරදිව කරන්න ඕන... ජාතික මැතිවරණ දෙකම පවත්වනකම්ම ඔය විදිහටම... ඒ වගේම 2024 වසරේ ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර දෙන දිනය ජූලි මාසයේ 17 න් පස්සේ ගැසට් කිරීම සතියක් ඇතුලතම ඉක්මනටම ගැසට් කිරීම කරන්න කියලා ඉල්ලීමක් කරන්න ඕන / දැනුවත් කරන්න ඕන මහජනතාවගේ පරමාධිපත්‍ය ඡන්දය වෙනුවෙන්ම... මහජනතාව බලාගෙනම ඉන්නවා ඔබතුමන්ලා කරන දේවල් ගැන....... මේ පිලිබදව විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සංවිධාන / මහජනතාව / නීතිඥ සංගමය / රාජ්‍ය සහ පෞද්ගලික වෘත්තීය සමිති දැනුවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා...

  • @anusuros
    @anusuros หลายเดือนก่อน

    බලන්න කරන උප්පර වැටිටි කාලකන්නි ඡනතාවට හරි පැහැදිලියි 😢

  • @IndraniWimalasena
    @IndraniWimalasena หลายเดือนก่อน

    SJB jayavewa

  • @user-qr8vr5pl5k
    @user-qr8vr5pl5k หลายเดือนก่อน +1

    කොහොමත් .මුන්ව.එලවනව.අනිවාර්යයෙන්ම

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน +1

    තව බබහුකුන් අවශ්‍ය නෑ. චන්දෙට ලෑස්ති වෙයල්ල. නැත්නම් කොහොමත් එලවනව

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน

    සජබ ජයග්‍රහනය ස්තිරයි.

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 หลายเดือนก่อน

    Proposed 22A is a master game. The government will try to amend the article 30 pointing finger at article 83. To amend article 83 requires a referendum . At the committee stage, they will amend article 30 as 6 instead of 5 without amending the 83.There is a possibility of collecting the 2/3rd.

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +5

    🤣🤣 Bolawu. ඔන්න අහගනිල්ලා - ඔන්න සුද්ද සින්හලෙන්ම වෙන්න යන දේ - මේ මොහොතේ මහපොලොවෙ ලියවී ඇති යතාර්තය ..එනම් ඉතිහාස පොතේ ලියවී ඇති පරදි ඊලග පිටුව මැරුම්කා විනාශවී යාමට පමනයි ඉතිරිව ඇත්තේ ] උත්පත්තියේ සිටම "බලය විසින්ම" සොම්බි චරිතයක් කර ඇති බල කෑදර උන්මත්තක, පසුගිය "අරගලයකින් පසුව" අවුරුදු දෙකක් පටන් මේ මොහොත වනතෙක් නන්දිකඩාල් කලපුවට කොටුවී ඇති, ජනතාවගේ චන්දයකින් පත් නොකරපු අටවාගත් විකුර්ති ආන්ඩුවේ ( ඩමියක් ) අනුප්‍රාප්තික, සීතාවක රාජසිංහ රජාගේ බාන්ඩාගාරය මන්කොල්ලා කාපු පෘතුගීසි සෙනවි ඩොමින්ගෝස් පරෙයිරාගේ මී මුනුබුරා - රනිල් සූත්තර පුන්චා සහ කීකරු බලු මැක්කන් රොත්ත 🤣🤣🤣 මේ රටේ නැවත හාහූවක් නැතිවම නිදහසට කරුනු කියමින් අලුතින් උප්පරවැට්ටි දමා විවස්තාව කුනු බක්කියට විසිකර කිසිම චන්දයක් තියෙන්නේ නැත .එය ස්තීරයී සහතිකයී .මක්නිසාද එන්ගලන්තය විසින් 1947 වසරේදී ඉන්දියාවට නිදහස දුන්නු නිසා ශ්‍රී ලන්කාවෙ බලය ලබාගැනීමට දීර්ඝකාලයක් කෙල හෙලූ "ලන්කාවෙ කලු සුද්දෝද " එන්ගලන්තයේ සුද්දන්ට අඩලා , වැදලා , ලියුම් ලියලා 1948 වසරේදී බලෙන් ලබාගත්තු ඊනියා පීඩාකාරී නිදහස වසර 76කට පසුව 2024 මේ වසරේදී දී අවසන් වීමට නියමිතයි. එනමුත් එහි අවසාන පුරුක වන රනිල් වික්‍රමසිංහ නැමති වයසක මහල්ලා ,මැතිවරණ බීතිකාවට පත්ව සිහි විකල්ලයෙන් මර බියේ මරු විකල්ලයෙන් යන යකා කොරහත් බිදගෙන යන්න,දැන් පිදුරු ගහෙත් එල්ලෙමින් අවසන් මොහොතට ලගාවීඇති "මහපොලව මත මියගොස් ඇති එම බලය" තවත් මොහොතක් හෝ රැකගැනීමට දවසක් හෝ වැඩිකර ගැනීමට නිරර්තක , නිහීන නොනවතින උත්සාහයක යෙදෙන නමුත් දසක ගනනාවක්ම දේශපාලනිකව ආර්තිකමය සහ සාමාජීය වශයෙන් නිදහසක් නොමැති , බලාපොරොත්තු සුන්ව පිඩාවටත් දුකටත් වේදනාවටත් සහ දසක ගනනාවක්ම "දරුනු ලෙස රැවටීමට ලක්ව ඇති" මිලියන 22ක සුහසක් රටේ සබුර්දික සමස්ත පුරවැසියන් 2024 වසරේදී සාමූහිකව එක රොදට එක්වී එකාවන්ව ලන්කා ඉතිහාසයේ පලමු වතාවට සුනාමියක් ලෙස ජනතා පවුරකින්/අරගලයකින් ශ්‍රී ලන්කාවෙ අතින් අතට අවුරුදු 5න් 5ට මාරුවුනු "කලු සුද්දන්ගේ" ඒකාදිපති බලය/ජුන්ටාව අවසන් කරනු ඇත. LTTE ත්‍රස්තවාදී කන්ඩායම නන්දිකඩාල් කලපුවේ දී විනාශ වුනා සේ මොවුන්ද මුලින් උපුටා දමනු ඇත.( අවසානයේ ,මොවුන් මොවුන් විසින්ම සියදිවි නසාගන්නවා ඇත ) හැදිගෑවිලාම යනු ඇත .අවසානයේ ,මේ දරුනු පීඩාවටත් දාරීද්‍රතාවයටත් යටවී කොටුවී සිටි රටේ ත්‍රිවිධ හමුදාවේ පුරවැසියන්ගේ සහයෝගයද ලැබෙනු ඇත .ඉන් පසුව මුලු රටම 100% ක් සාමකාමී වනු ඇත ..එම අවුරුදු 76ක අවාසනාවන්ත ,මිලේච්ච , කටුක , වේදනාකාරී , අබාග්‍යසම්පන්න ,පිඩාකාරී දුර්දාන්ත කාලපරිච්චේදය අවසන් වනු ඇත .ජනතා සම්මුති ආන්ඩුවකින් නිදහස් නිවහල් රටක් වනු ඇත. අවුරුදු 76කට පසුව එදිනට රටේ සුවහසක් මිලියන 22කම ජනතාව නිදහසේ හුස්මක් වාතලයට මුසුකර ශ්‍රී ලන්කාවේ ප්‍රතම නිදහස සමරනු ඇත. The End...

  • @user-qc8rj9fi2b
    @user-qc8rj9fi2b หลายเดือนก่อน

    ඇයි දුකද...??😅😅

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 หลายเดือนก่อน +5

    උබලට එන්න බෑ... උබලා බලයට කෑදරකමේ දගලබ පක්සයක්.... අපි මාලිමාවට 💯✌️🧭❤️

  • @palithagunaratne8797
    @palithagunaratne8797 หลายเดือนก่อน

    ඔබතුමා ගැන කාගෙත් පොඩි ගෞරවයක් තියෙන තියෙනව. පාර්ලිමේන්තුවේ රහස් චන්දයක් හෝ මොනයම් චන්දයක් තිබිල අත උස්සල මිනිස්සුන්ගෙ අනාදරය පත් නොවන්න වගවෙන්න කියල ඉල්ලීමක් කරනව. මේක පොදුවේ කාටත් බලපාවි ඉදිරියෙදි. ජනතාව දැන් ලේසියෙන් රැවටෙන්නෙ නෑ රවට්ටන්නත් බෑ හොඳේ.

  • @RajithDissanayaka
    @RajithDissanayaka หลายเดือนก่อน

    okay wenas karanna baha jana mathayakin thorawa

  • @user-vu7rw3gn5x
    @user-vu7rw3gn5x หลายเดือนก่อน

    Ranil balu perethaya.

  • @chamlcj
    @chamlcj หลายเดือนก่อน

    මුන් කියන බොරු

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 หลายเดือนก่อน

    83 ව්‍යවස්ථාවේ ඉස්පිල්ලක්, කොමාවක් හෝ සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් සමිමත විය යුතුවේ. 30 (2), 62 (2) ව්‍යවස්ථාව ජනමත විචාරණයක් නොමැතිව සංශෝධනය කල හැකි අතර එයට සංශෝධනයක් හැටියට මෙම ව්‍යවස්ථාවේ කොතැනක කෙසේ සදහන් වුවද ජනාධිපතිගේ ධූරකාලය වසර පහක්වේ. එසේම ව්‍යවස්ථාවේ කොතැනක කෙසේ සදහන් වුවද පාර්ලිමේන්තුවේ කාලය වසර පහක්වේ. මේ ආකාරයට ජනමත විචාරණයක් නොමැතිව සංශෝධනය කල හැක. එවිට මේ ව්‍යාකූල බව නිරවුල්වේ.

  • @kolithaperera6944
    @kolithaperera6944 หลายเดือนก่อน

    මෙයා හැබැයි අර කන්න දුන්න අත හපාකන ජාතියේ එකෙක්.

  • @indeeeat
    @indeeeat หลายเดือนก่อน

    Sakkiliya

  • @upalihettiarachchi8135
    @upalihettiarachchi8135 หลายเดือนก่อน

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති දෙයක් ජාතික වැදගත් කමක් ඇති දෙයක් සේ සලකා ක්‍රියා කිරීම නිතියට පටහැනිව යාමක් නෙවෙයිද?

  • @nickdesilva612
    @nickdesilva612 หลายเดือนก่อน

    Nariya tawama midi welata paninawaa antimata midi titta wenawa etha

  • @wijesinghapeduruarachchige4388
    @wijesinghapeduruarachchige4388 หลายเดือนก่อน

    Oya katha karana ekek wenuwen genapu 20 weni sansodanyata atha ussala ratata kelawapu ayek, maru neda.

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 หลายเดือนก่อน

    Oya wisheshqyen neethiya idiriye Ranil pal wee hamara nisa daman uppata wetti misaka Ratatawath janathawatawath adarayakata nowe.athipanditha Sagalala wage ayage mari moda wedai oya....owa buddimath weda nowe MAHOSHADA PANDITHAYINTAH ( KEAWATTAYEK ) hitiya ne...N.K...

  • @jayanthafernando719
    @jayanthafernando719 หลายเดือนก่อน

    බොරැ වචන හරඹ වැඩක් නැ මෙකෙන් වෙන්නේ සජිත්ට පාඩුවක් තමයි. දැන් ඔබේ අවස්ථාව. පොදුපෙරමුනෙන් ඒන්න ඉන්න දුෂණ ‌ චෙදනා නැති අය වහාම ගන්න. ඒවිට ඔවුන්ව ජතියේ විරයන් වෙයි. පාර්ලිමෙිත්තුවේ බලය නැ.තිවෙලා යයි. තව මාස 03යි නේ! ජනාධිපති වරණයට වෙන් කල මුදල් වෙන ජනමත වලට දෙන්න පුලුවන් ද?

  • @anusuros
    @anusuros หลายเดือนก่อน

    අනෙ දුෂිත ඩිමෙන්ෂියා සියා. ඔකා එක එක උප්පරවැට්ටි කරනවා බධමු මොකාටද එන්නෙ කියල 😢😢😢

  • @anusuros
    @anusuros หลายเดือนก่อน

    මහජන නියොඡිතයන්, ඡනතා සෙවකයන් සිවිල් සවන්ටි 😂හරියට අවබොද කරගනිල්ලා සුකොපබොගි ඡිවිත බැ 😂😢

  • @anusuros
    @anusuros หลายเดือนก่อน

    මෙ දුෂිත කුනු විසි කරල අමු දවාලෙ මිනි මැරෙන කාලය වෙනස් කරන්න පක්ෂ පාට ආගමි පසෙක ලා අපෙ අනාගත කිරිකැටියන්ට හෙට දවසට හිරැ එලිය උදා කරන්නට මාලිමාව බලයට ගෙන්න 😢❤

  • @anusuros
    @anusuros หลายเดือนก่อน

    අනෙ දුෂිත ඩිමෙන්ෂියා සියා. ඔකා එක එක උප්පරවැට්ටි කරනවා බධමු මොකාටද එන්නෙ කියල 😢😢😢