මැහුම් අනන්තය | ජීවිතයට මැහුම් කලාව | Nishanthi Rathnayake Dress Making Academy | Mahum Ananthaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ජීවිතය ජයගන්න , ජීවිතයට වටිනාකමක් දෙන්න , විශේෂයෙන්ම කාන්තා ඔබට ජීවිතය ලස්සන කරගන්න ගමන් පවුලේ හැමෝගෙම ජීවිත ලස්සන කරන්න අත්වැලක් වීමය් අපේ අරමුණ . එන්න අපි මහමු ,අපි ලස්සන වෙමු , ලස්සන කරමු , ජීවිතය ජයගමු ..

ความคิดเห็น • 50

  • @melaniangela1775
    @melaniangela1775 ปีที่แล้ว +2

    Harima ලස්සන ,වැදගත් පාඩමක් miss .
    දිගටම me වගේ videos කරන්න miss ❤

  • @piumiadikari4186
    @piumiadikari4186 ปีที่แล้ว +5

    දිරියෙන් නැගි සිට්න කාන්තාවන්ට , දිරියෙන් නැගි සිටි සුවිශේෂී කාන්තාවකගේ දිරිය අත්වැලක් .......නිදහස් නිවහල් කාන්තා පරපුරක් වෙනුවෙන් ඔබේ වෑයමට ආදරණීය සුභ පැතුම් ... බුදු සරණයි ... ඉදිරියටම යමු ජයවේවා ............

  • @ishanimadhuwanthi690
    @ishanimadhuwanthi690 ปีที่แล้ว +1

    ඔබතුමියගෙ උපදෙස් වලට ගොඩක් ස්තුති ..ගොඩක් වටිනව 💕💕💕

  • @IndikaKumuduni-yn1uu
    @IndikaKumuduni-yn1uu 8 หลายเดือนก่อน

    miss මං ඔයාගේ කුලියාපිටියේ වැඩසටහනට සහභාගි වුණා. ඒකෙදි ඔයා කියලා දුන්න නයිට්‍රසර් එක මහන හැටි වීඩියෝ එකෙන් දැම්මට බොහෝම ස්තුතියි

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 ปีที่แล้ว

    Miss...oya nam vishwasayak miss...godak watinaw...mge missta gdk pin...hemdykm gdk sarthakawa karaganna wasanawa shakthiya lebewa...❤❤❤❤

  • @UpulWickramage-fv4gz
    @UpulWickramage-fv4gz ปีที่แล้ว

    Godak watinawa upades tika .hemadama misge vidio heuwa.adarei mis .man 2015 kandy class eke.

  • @sujithakumara6152
    @sujithakumara6152 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබට තුමියට

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 ปีที่แล้ว +1

    මිස්ගෙ වචන ටික හරිම වටිනවා.

  • @raisachapoor7799
    @raisachapoor7799 ปีที่แล้ว

    ❤Thank you miss.Aadarei❤ oya wage lassanaida Katha karanna kenek mata meita issella hamba Wechcha nathi tharam ...... Mage wasanawata wage oyage video eka balanna labune....garu karanawa oyata

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් 🙏

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ ปีที่แล้ว +1

    දිගටම වීඩියෝ කරන්න මිස් ❤❤❤

  • @dinithikasanduni8072
    @dinithikasanduni8072 ปีที่แล้ว +6

    පුදුමාකාර මනුෂ්‍ය හදවතක් ඇති කාන්තාවක්. මැහුම් විතරක්ම නෙවෙයි ජීවතේ කඩාවැටීම් හමුවේ ජීවන ගමන ජයගන්න කියාදෙන තක්සලාවක්. එ නිසා හරි දේ හරි හැටි අවබෝධ කරගන්න මිස් එක්ක එකතු වෙන්න. ඕනම දෙයක් හරියටම කියා දෙනව. මෙවැනි ගුරුවරු අපිට ලොකු වාසනාවක්.

  • @UpulWickramage-fv4gz
    @UpulWickramage-fv4gz ปีที่แล้ว

    Godak hoda vidio ekak .adarei mis.misge denumen man edum mahanawa .mis edumakata tec card ekak karanne kohomada.

  • @SujeewaAbeysinghe
    @SujeewaAbeysinghe ปีที่แล้ว +1

    You are working so hard may your all wishes come true

  • @pulasthibandara4070
    @pulasthibandara4070 ปีที่แล้ว

    mamath oba thumiyage golayek thamai
    Budusaranai madam

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว

    Thank you so much❤❤❤❤

  • @chamdrakuruppu7219
    @chamdrakuruppu7219 ปีที่แล้ว

    මමත් මිස්ගෙන් ඉගෙන ගත්තා දිවියට සවියක් බුදු සරණයි මිස්

  • @nadeekapriyadarshani4385
    @nadeekapriyadarshani4385 ปีที่แล้ว

    Thank you miss ❤

  • @giftboii2350
    @giftboii2350 ปีที่แล้ว

    Bohomathma ithuthi mis hariyatama pahadili Lara kiya denawata

  • @mohammedfarhan1524
    @mohammedfarhan1524 ปีที่แล้ว

    ❤you r our best teacher ever,god bless you mam ☺️frm kandy class student

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว

    අපේ මිස් ❤

  • @HeshaliSehansa
    @HeshaliSehansa ปีที่แล้ว +1

    Thanks mis ❤

  • @nithushinithusi2354
    @nithushinithusi2354 ปีที่แล้ว +1

    Miss online class karanne nedda

    • @NishanthiDressArt
      @NishanthiDressArt  ปีที่แล้ว

      Thiyanwa puthe 0772988877 whatsapp masege ekak danna puthe

  • @minolimaduvanthi5218
    @minolimaduvanthi5218 ปีที่แล้ว

    Mage jivithe venas karapu adaraniya guru thumiya.❤️❤️❤️❤️

  • @wchandrekia5568
    @wchandrekia5568 ปีที่แล้ว +1

    Thanks mis

  • @Randi-u9l
    @Randi-u9l ปีที่แล้ว

    Mama Mehum panthi godakata giya eth hariyath kiyala denne athrman wela thiyenne. Kenekta mahanna bayay hariyata danne nethi nisa miss

  • @Randi-u9l
    @Randi-u9l ปีที่แล้ว

    Thenk mis ❤❤❤

  • @AnuradhaDisanayaka-h8d
    @AnuradhaDisanayaka-h8d ปีที่แล้ว

    Ararei miss

  • @saralachamindani629
    @saralachamindani629 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @raz1513
    @raz1513 ปีที่แล้ว

    Have u got online class

  • @jeewanlanka4682
    @jeewanlanka4682 ปีที่แล้ว

    ❤❤❤❤

  • @lahirunimal-pg1zz
    @lahirunimal-pg1zz 9 หลายเดือนก่อน

    Mis online clz karn nadda

    • @NishanthiDressArt
      @NishanthiDressArt  9 หลายเดือนก่อน

      karanawa puthe whtsapp masege ekak dnna 0️⃣7️⃣7️⃣2️⃣9️⃣8️⃣8️⃣8️⃣7️⃣7️⃣

    • @NishanthiDressArt
      @NishanthiDressArt  8 หลายเดือนก่อน

      Karanawa puthe sunday hawasa 8,.00 ,ta

  • @damithmadushan2055
    @damithmadushan2055 ปีที่แล้ว +1

    අපේ මිස් 💙

  • @nadeethera
    @nadeethera ปีที่แล้ว

  • @MohomedFawhan
    @MohomedFawhan ปีที่แล้ว

    Pe miss