සුවදට කෙසෙල් කොලේ බත් ☺️| ගෙවත්තේ අස්වැන්න | organic 🥕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 967

  • @sithaginimnaya
    @sithaginimnaya ปีที่แล้ว +81

    කෑම කන්න කලින් කන කෑම එකට වැඳලා ගෞරව කරන එක ගොඩක් හොද පුරුද්දක් . හරිම සතුටුයි දැකීමත් ....

  • @Dkt283
    @Dkt283 ปีที่แล้ว +12

    විකාරරූපී නලු නිලියන්ගේ u tube චැනල් අතරේ මේ වගේ වැදගත් , ආදර්ශමත් , සිතට සැනසුම ගෙනෙන දේ පෙන්වන පුංචි පවුලට ස්තූතියි ....💙💙

  • @sujasonje9454
    @sujasonje9454 ปีที่แล้ว +155

    අපේ රාහුල් කුමාරයා ...නම රුපේ හැසිරිම ක්‍රියාව හිනාව මේ හැම දෙම කුමාරයෙක්ගේ පිහිටිම් බුදු සරණයි සුදු පුතාට...

  • @priyaninanayakkara6076
    @priyaninanayakkara6076 ปีที่แล้ว +7

    මම කවදත් ගෙදර වැඩට හරි කම්මැලි කෙනෙක්. ඒත් ඔයාගේ වීඩියෝස් දැක්කම ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා.

  • @shalani.....
    @shalani..... ปีที่แล้ว +173

    ස්‍රියා කාන්තාව කියන්නෙ මෙන්න මේ වගෙ කාන්තාවන්ට.....😊❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +7

      ❤️🙏

    • @nayanasumangali2987
      @nayanasumangali2987 11 หลายเดือนก่อน +1

      එකනම් ඇත්ත කතාව ❤️

    • @user-fd7ge1wq3v
      @user-fd7ge1wq3v 5 หลายเดือนก่อน

      Magula tama

    • @Sanjeewadxb
      @Sanjeewadxb หลายเดือนก่อน

      Ai​@@user-fd7ge1wq3vai,0yata .

  • @nawasromiyochipmunksnawas6734
    @nawasromiyochipmunksnawas6734 ปีที่แล้ว +17

    මේ වාගේ බිරින්දෑවරූ අම්මලා තමයි දැන් අපේ රටට ඕන ගෙදර ස්වයං පෝශිත වෙනකොට රටත් ඉබේටම ස්වය්ංපෝශිත වෙයි අපි නැවත නැගිටිමු මේවා බලලාඔයාලා තුන් දෙනා ට තෙරුවන් සරණයි

  • @madarapurnima6146
    @madarapurnima6146 ปีที่แล้ว +24

    අනේ ඒ චූටි බබාගේ හිනාව...බුදුසරනයි චූටි පැටියෝ...
    🥺❤🙏

  • @thusharideepthika1511
    @thusharideepthika1511 11 หลายเดือนก่อน +8

    රොශාන් ගෙ පිනට ලැබුනු ආදරනීය , ආදර්ශමත් , පොළවෙ පය ගහල ඉන්න බිරිඳක් ! රහුල් පුතාගෙ පිනට ලැබුනු සෙනෙහෙබර මවක් ! ඔබ තුමිය අපේ රටේ සමස්ත කාන්තා පරපුරටම මහගු ආදර්ශයක් ! අපි ආදරේ කරන ආදරනීය පවුලක් !

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ස්තූතියි 🙏❤️

  • @dilinirodrigo8329
    @dilinirodrigo8329 ปีที่แล้ว +12

    රාහුල් බබා හැදිලා තියන විදිහ හරිම ලස්සනයි ....ආදරෙයි ❤

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x ปีที่แล้ว +28

    රාහුල් පුතා හරිම වසනාවන්තයි අහිංසකයි. ආදරෙයි ඔයාලා තුන් දෙනාටම පරිස්සමෙන් ඉන්න

  • @thanujathanuja9642
    @thanujathanuja9642 ปีที่แล้ว +27

    හැමදාම වගේ කියනවා ඔයා ගොඩක් අර්තවත් දේවල් ගෙනවා අක්කේ..එ වගේමයි ඔයාගෙ පුතත් බොහොම නිහතමානී ..අයියා වගේමයි .ආදරෙයි තුන් දෙනාටම ..

  • @dilshamalshani
    @dilshamalshani ปีที่แล้ว +7

    කොච්චර youtube channels තිබ්බත්,අක්කිගෙ vlogs 1ක් දැක්කගමන් මුලින්ම ඒක බලනකන් ඉවසිල්ලක් නෑ මට🥰❤️❤️❤️

  • @ayeshasilva5420
    @ayeshasilva5420 ปีที่แล้ว +5

    දැක්කමත් බඩ පිරෙනවා😍😍😍 බලන් ඉන්න ආස හිතෙනවා 😍😍

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 ปีที่แล้ว +31

    නංගි අනිත් දවසෙ කෙසෙල් කොලේ ගෑස් එකට අල්ලලා තවලා අරන් කෑම එක බෙදන්න මැනික .එ වගේම මෑ කරල් අතින් කඩල හදද්දිත් අමුතුම රසයකි තියනවා ....අාදරෙයි හැම දාම

  • @thilaksiriwardana8341
    @thilaksiriwardana8341 10 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඩ ඇහුනත් ඇති.අනේ හරිම ලස්සනට කතා කරනවා.හැමදාමත් ලස්සනට සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා.තෙරුවන් සරනයි ❤

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +5

    රහුල් පුතාගෙ අම්මා රසම කැමක් හදල රසයි නෙද තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 සියලු දෙනාටම 🌻🌹💐

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 ปีที่แล้ว +5

    කෑම ටික රස පාටයි 👍👍👍👍😀😀 විදියට ඔයාලා හොඳ ආදර්ශයට ගන්න පුළුවන් කලා පවුලක් 💖💖💖❤❤🌹🌹🌹

  • @s.mandahasini2904
    @s.mandahasini2904 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩීයෝ නම් භාවනාවක් වගේ රිද්මා මැනික.හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා.අනිත් දවසේ සුදු පූස් ගැනත් විස්තරයක් කියන්නවද අපිට

  • @ceylawo
    @ceylawo ปีที่แล้ว +1

    හරි ප්‍රසන්න යි ප්‍රියමනාපයි.ගොඩක් ආසාවෙන් බලන්නේ.හරි ආදරණීයයි නංගී.තෙරුවන් සරණයි

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj 7 หลายเดือนก่อน

    උතුම් වූ තෙරුවණ් සරණයි ...
    ඉතාමත් වටිනවා හරීම ලස්සනයි මේ විදියට කටයුතු කලාම ජීවිතය සාර්ථකත්වය සඳහා යාමට අවශ්‍ය පරිසරය පහසුවෙන්ම සැකසෙනවා ස්වභාවයෙන් ම.
    උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා සෑමදෙනාටමත් .....!

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +10

    අම්මෝ අක්කි කටට කෙලත් උනනවා අක්කි ගොඩක් උගත් බුද්දිමත් වගේම ගොඩක් දක්ශයි 😍😍😘😘❤❤

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 ปีที่แล้ว +3

    ඔයාගේ ගෙවත්තේ එළවළුවලින් කෑම හදා ගැනීම නම් හරිම ලස්සනයි. හැම කාන්තාවක්ම ආදර්ශයට ගත යුතුයි. ව්‍යාජ බව අඩුයි. ඇත්ත ගෙදරක කරනවා වගේ පේනවා. බොරු සෝබන කතා නැති එක වැදගත්. ඉදිරියටත් කරන්න.

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 ปีที่แล้ว +2

    Akkge paladaw dakiddi hadwath athulen enne marama hagimk akkiyo hamadamth akki daksha gahaniyk hamadamth punchi pawul adaren inn one budusaranai 💙

  • @priyashansameera3920
    @priyashansameera3920 5 หลายเดือนก่อน +1

    Akke ada samajayata godak watina video danne oya harimalassanai rahul babath shoii hemadama oya wage video karamna balanakota hitha niwenawa

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +29

    අනේ...හරිම හොද පුතෙක්..බුදු සරණයි පැටියෝ..ඔයාට..❤️❤️❤️❤️❤️❤️❤️..හරිම ආදරේ හිතෙනවා...දරුවා හරිම හොදට හැදෙනවා..බොරු සෝබන නැතුව...ඔයා හොද..අම්මෙක් රිද්මා..❤️🌷

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      😍❤️☺️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      😍❤️☺️🙏

    • @viraginikawshalya8282
      @viraginikawshalya8282 ปีที่แล้ว +1

      හොද අම්මෙක් වගේම හොද බිරිඳක්,මනුස්සයාට කියලා හැමතිස්සෙම උයන් කන් නැති

    • @viraginikawshalya8282
      @viraginikawshalya8282 ปีที่แล้ว

      @@noblevision2024 ඔයා තොප්පි දාගන්නැතුව ඉන්නව ද හලෝ,මගේ මහත්තයත් අපිට උයලා දෙනවා බොහොම රසට,මං කීවේ සමහරක් ගෑනු ඉන්නැවා පිරිමීයටම කියලා උයන් කන්න හදන,ඔයා තොප්පි දාගෙන දඟලන්න එපා

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +15

    කෑම ටික දැක්කමනම් ආස හිතෙනවා..මෑකරල් වලට කොස් ඇට දාලා මාත් උයනවා.හරිම රසයි.රාහුල් පැටියගෙ හිනාව..😘ආදරෙයි පැටියෝ

  • @hansinitharuka9764
    @hansinitharuka9764 ปีที่แล้ว +2

    ඒලෙවල් ලියන අස්සෙ අක්කාගේ වීඩියෝ බලන මම😁
    හරිම ලස්සනයි ඔයාගේ හැම විඩියෝ එකක්ම❤️

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 ปีที่แล้ว +1

    Maru maru akka asawen on etin api baluwa malu abul tiyal akkak aniwaren hadanna hituwa akka hadapu widihata ekmanin anna akki budusaranai oyalata👌👌🤩🤩😏🤩🤩🤩

  • @rjayaweera5932
    @rjayaweera5932 ปีที่แล้ว +4

    හැමදාම වගේ දැක්කම හරි ආදරේ හිතෙන පවුලක් ❤ 🌻 මේ වීඩියෝ බලන්නෙ හරිම සතුටින් 🌻🌻 හැමදාම සතුටින් ඉන්න අක්කෙ 🌻 බුදු සරණයි 🌻

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 ปีที่แล้ว +4

    හරිම වටිනවා ඔයා පුතාට හැමදෙයක්ම කන්න පුරුදු කරලා තියෙනවා

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 ปีที่แล้ว +2

    Ada Uda pandarama akkiga vediyo eka balala hitha purawa gaththa lassanai godak pin lassana DeWal hamadama apita gannawata sathutin inna hamoma adarai🥰🤗

  • @pradeepnisantha4989
    @pradeepnisantha4989 ปีที่แล้ว +1

    Nangega vediyo akak dammoth aniwaryan balanawa oya hoda adarsamath vediyo danawa

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +21

    අනේ රාහුල් පුතා දැන් ලොකුයි ලස්සනයි ❤ ඔයාගේ videos බලන්නේ හරිම ආසාවෙන් හරියට භාවනාවක් වගේ background music එක ඇහෙනකොට මනසට හරිම සැහැල්ලුවක් දැනෙනවා..බුදුසරණයි ඔයාලට..💕💕

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว +3

    සම්පූර්ණ බිරිඳ

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 ปีที่แล้ว +2

    හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනව අක්කි වීඩියෝස් බලද්දී 😍👍

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +2

    ඔයා පොළොවේ පය ගහලා ඉන්න හරිම නිහතමානී කෙනෙක් නංගී ,තෙරුවන් සරණයි !

  • @kanthiwelivitigoda3156
    @kanthiwelivitigoda3156 ปีที่แล้ว +3

    රොශාන් වගේම හරි හොඳ නිහතමානී දරුවෙක් ....තෙරුවන් සරණයි

  • @KaushiUnawatuna
    @KaushiUnawatuna ปีที่แล้ว +8

    🌻🌻හි⁣තේ තියන සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා !! කියලා පතනවා...🌹 මම ජීවිතේ දැකපු ආදරනීයම ,
    ආදර්ශමත්, Family එකක්...
    අක්කිගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි.. රාහුල් පැටියා ඇතුළු පවුලේ හැමොටම ගොඩක් ආදරෙයි🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👌👌👌👌👌👌👌

  • @prasannamihiri9027
    @prasannamihiri9027 ปีที่แล้ว +2

    Oya harima aadarshawath amma kenek ....e wagema punchi putha ratata wasanawak... theruwan saranai oyalata

  • @nipunihansika8377
    @nipunihansika8377 ปีที่แล้ว +2

    Niyamai akki video eka godak lassanai. Sathutin hamadama inna baba godak guna yahapath harima sathutui akki boru adambarakam nathi watina jiwatha oyalawa godaaak watinawa.hitha niwenwa mn harima asawen balanwa akki video dapu gamanma budu saranai .

  • @kalummaduranga
    @kalummaduranga ปีที่แล้ว +8

    හරිම ලස්සන පරිසරයක් අක්කාගේ ගෙදර වත්තත් හරිම ලස්සනයි 🌱🌱🌾🌹🌹 හැමෝටම ආදර්ශයට ගන්න පුලුවන් නීහතමනි කෙනෙක් අක්කා ආදරේ තුන් දෙනාටම බුදු සරණයි❤️

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +4

    කන්කුන්, මෑ කරල්, කුරුදු,ගෙදර පෝච්චි වල වවා තියෙන හැටි දැක්කම හරි ආසයි. 🙏🙏🙏ඔයාට අත් ගුණයක් ඇති..
    මට කන්කුන් වගා ව හරි යන්නේම නෑ 🤔 ඉදිරියට පුළුවන් නම් පෝච්චි වල කන්කුන්, කුරුදු වගා වීඩ්යෝවක් කරන්න..🙏
    අදත් ලස්සනම ලස්සනයි වීඩ්යෝ එක. ඉස්තුතියි..

  • @user-et7ib6jm2d
    @user-et7ib6jm2d ปีที่แล้ว +1

    ඔයාගේ vidyo බලද්දී මාරම shalluwak දැනෙනවා . සරල බවක් දැනෙනවා. බුදුසරණයි

  • @manelmanel1342
    @manelmanel1342 ปีที่แล้ว +1

    නංගියෝ ඔයාගේ වගාවේ මම දැක්ක මොනරකුදුම්බි ගස් තියෙනවා කැද හදන්න. හරිම රසයි. ගොඩක් ගුණයි

  • @shashiudayanganee5345
    @shashiudayanganee5345 ปีที่แล้ว +4

    ආදරණීය හදවතක් අක්කෙ ඔයාට තියෙන්නෙ...තෙරුවන් සරණයි...මෙවන් පින්වන්ත හදවත් හිමිවේවා අහිමිනොවේවා හැම හිතකටම...තෙරුවන් සරණයි😙❤️❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +3

    ඇටවල්ලො මාළු උෂ්නත් නෑ ඇඹුල්තියල් රසයි.මමත් හදනව.
    වස විස නැති ගෙදර කෑම..එක්ක නියමයි.👍
    හැමදාමත් පරිස්සමෙන් ලස්සනට සතුටින් ඉන්න ඔයාල තුන්දෙනාම

  • @ishanthirupanjani1957
    @ishanthirupanjani1957 ปีที่แล้ว

    මම හරිම අාසාවෙන්ම ලගකදි ඉදන් බලනවා..හරිම ලස්සන අම්මා කෙනෙක්...අාස හිතෙනවා බලන්න...ගොඩක් දෙවල් අපිටත් ඉගෙන ගන්නත් පුලුවන්.ස්තුතියි..

  • @nidarshanakahagalla4928
    @nidarshanakahagalla4928 ปีที่แล้ว +2

    හැමදාම vedio ekak one akke apita balanna hithenne oyage vedios witharai godak hitha niwenawa ethakota🙏🙏🙏

  • @inukajayalath438
    @inukajayalath438 ปีที่แล้ว +18

    හරිම ආස හිතෙනවා ඔයගේ vlogs බලන්න. බබා අපූරුවට ලස්සනට කෑම කනවා😍❤️බුදුසරණයි

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว +3

    Very nice budusaranai ♥️♥️♥️

  • @rv5378
    @rv5378 ปีที่แล้ว +2

    කිමට දෑ බොහොමයක් තිබුනත් comment එක දික් වෙන නිසා නොකියම් ❤ ගැහැනියකට උයන්න පුලුවන් උනාට ආදරේ එකතු කරලා හිත පිරිලා යන්න උයන්න හැමෝටම බෑ අනේ වාසනාවන්ත ගැහැනියක් ඔයා හරිම අව්‍යාජය කෙනෙක් පිලපිටිය මහත්මිය ඔයා හරිම ආදරණීය මවක් බිරිදක් සුබ අනාගතයක් ඔයාලට ❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🥰❤️🙏

  • @sriyanihettige9787
    @sriyanihettige9787 ปีที่แล้ว +1

    Adarei godak puthe.hodama hoda amma kenek.budusaranai

  • @Chandimagunalath
    @Chandimagunalath ปีที่แล้ว +7

    කංකුං හදනකොට එකටම බ්ත්තරයක් එකතු කරාම කංකුං එක්ක ව්තරක් බත් ට්ක කන්න පුලුවන් හරිම රසයි 😋🤗

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ปีที่แล้ว +10

    හැමදාම දාන විඩියෝ බලනවා.මට වෙනදා වගේම අදත් කියන්න තියෙන්නේ ආදරනීය බිරිදක්. ආදරණීය අම්මා කෙනෙක්.දක්ෂ ගෟහණියක් ඔබ.❤❤

  • @arachchigechamila8321
    @arachchigechamila8321 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් විඩීයෝ එක ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙව් පිහිටයි හැමෝටම

  • @subasuba8230
    @subasuba8230 ปีที่แล้ว +1

    Aiyo harima ahinsaka hurathal chuti puthek jesu pihity oyala hamotama

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +4

    අපිටත් සුවඳ දැනෙනවා .❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 ปีที่แล้ว +28

    ආදරණීය පවුලක්.... පුතාත් හරිම විනීතව ගුනගරුකව හැදෙනවා....තෙරුවන් සරණයි පවුලේ හැමෝටම ...
    කොත්තමල්ලි පැලකරන්නෙ කොහොමද .පැලවෙනව හොරයි

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 ปีที่แล้ว

    me vedios blnne harima asawen.uyana pihana vidiyata hari asai oyage wada hari piliwelai.ape kanthawanta godak dewal jeewitheta ekathu karaganna puluwan.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +2

    Gedara waththenma rasawath kama welak . godak asa hithuna.rahul puthata godak hodai.gunawath oya denawa.❤️❤️❤️😋👍

  • @ireshgayan5759
    @ireshgayan5759 ปีที่แล้ว +17

    මේ වගේ අම්ම ලා ලැබෙන දරුවෝ වාසනා වන්තයී 😊

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාගේ videos හරිම ලස්සනයි ,බලන්න ආසා හිතෙනවා.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ❤❤❤

    • @kaweeshadahampath5529
      @kaweeshadahampath5529 ปีที่แล้ว

      @@ridmapilapitiya නන්ගී මම ඉස්සර නලු නිලියන්ගේ මොනවත් බැලුවේ නෑ,එත් අහම්බෙන් ඔයාගේ videos ekak බැලුනා, එදා ඉදලා ඔයාගේ එවා හොය හොයා බැලුවා .you tube එකට මම පලවෙනියෙන්ම දාපු කමෙන්ට් එක,එකට රිප්ලයි එකක් ආපුවහම ඇත්තටම සතුටුයි.ඔයාගේ නිරහන්කාරකම ඔයාට වටිනා ආභරණයක් ,ඔයාට හදවතින්ම සුභ පැතුම්!

  • @yashodha8140
    @yashodha8140 ปีที่แล้ว

    Harima lassanai video eka nangi.. Man oyage hama video ekakma balanawa.. Harima lassanai.. Rahul putha dakkahama godak adare hithenawa.. බුදු සරණයි okkotoma ❤️🙏

  • @udagedarasumanadasa1055
    @udagedarasumanadasa1055 ปีที่แล้ว +1

    Oya kama hadana widiha nam maru.rahul putha nam harima hodai.❤️❤️❤️

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 ปีที่แล้ว +3

    ඔයාට හරි ම කැමතියි නගෝ..
    දරුවත් හරි ම ගුණ යහපත් වේවි ඔයා වගේම..

  • @nadeekakumari9404
    @nadeekakumari9404 ปีที่แล้ว +7

    ආදරෙයි චූටි පුතා ..ඔයා ගොඩක් ලස්සනයි .හුරතල් ...ඔයාලා හැමෝටම බුදු සරනයි ....💗💗💗

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว +1

    Vert interesting. God bless you

  • @paramiparami6572
    @paramiparami6572 ปีที่แล้ว +1

    Asai oyage gewetta dakiddi budusaranai

  • @hazeerawishwajith4204
    @hazeerawishwajith4204 ปีที่แล้ว +5

    රාහුල් බබා ඔයාට මන් ගොඩාක් ආදරෙයි අනෙ 😘😘😘😘

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 ปีที่แล้ว +3

    රාහුල්, පුතා,, අම්මා වගේම පිළිවෙලයි,, ආදරණිය පුංචි, පවුලට, හැමදාමත් ආදරෙයි, බුදුසරණයි 🙏🙏🙏

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 ปีที่แล้ว +2

    Ada video ekat harima lassanai.good luck.👍👍👍👍

  • @samanboy3526
    @samanboy3526 ปีที่แล้ว

    හරීම පැහැදිලියී ,බලන්ඩ ආසා හිතේනවා

  • @anjuyapa1202
    @anjuyapa1202 ปีที่แล้ว +17

    අනේ මේ චූටි පුතා හරි අහිංසක පාටයි.. හරි ආදරේ හිතෙනව ❤

  • @Lusiffermatte
    @Lusiffermatte ปีที่แล้ว +24

    තනියම පිලිවලට කනවා 😍 චූටි පුතා

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว +2

    අනේ අක්කියෝ ඔයා ගැනනන් කියන්න වචන නෑ .අක්කියා ඒ තරම්‍ම හොද දැනුම ඇති කෙනෙක්😘😘😘

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගෙවතු වගාව .ඔයාට ආදරෙයි ❤️👍🌳

  • @chamiladimuthu674
    @chamiladimuthu674 ปีที่แล้ว +5

    අපි ගොඩක් ආදරය කරන පවුලක් ,, අපේ ගෙදර එන්න කියලා ආරාධනා කරන්න ආසයි. තෙරුවන් සරණයි 🙏

  • @daywithkala1666
    @daywithkala1666 ปีที่แล้ว +3

    අක්කි අනෙ බබා ෂොයි අක්කියත් ලස්සනයි පවුලම පිං ❤️❤️❤️❤️
    කෙහෙල් කොලේ බත් අමුතු ම රහක් එන්නෙ...බුදුසරනයි!🙏

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Mewa tamai minisun mohotakata Hari niwana dakeem oyata godak pin mewani dewal givena jeewath wena hith niwanawata mulu paulatama Budu saranai 🙏 satutinma Inna wasanawa labewa 💕💕💕💕💕🌺🌺

  • @devavlogs6030
    @devavlogs6030 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එක...ඔන්න subscribe කරා

  • @nethunawodya448
    @nethunawodya448 ปีที่แล้ว +4

    සුදු පුතාට තමයි ඉතිම් ආදලේම ❤️🤩😘😘😘

  • @nilukaudayani7088
    @nilukaudayani7088 ปีที่แล้ว +3

    ඔයාලගෙ පුතා වගේමයි . මගෙ පුතා පොඩ් කාලෙ ❤️❤️❤️❤️ ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනකොට පුතු පැටියාව දකින දකින වාරයක් මගෙ පුතුගේ පොඩ් කාලෙ මතක් වෙනවා

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว +1

    Suba .අනාගතය yak.oba සැමටම Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න දෑතට සවි ලැබේවා ආදරෙයි

  • @pratheepandilakshan
    @pratheepandilakshan ปีที่แล้ว

    ආදරනීය පව්ලක්, ජේසු පිහිටයි බුදු සරණයි 🙏🙏🙏🙏 ජයවේවා

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว +7

    අනේ....පුතා..නිකන්.බත්ම..කනවා..අම්මා..රස.එලවලුත්.හැදුවනේ..මිට.පස්සේ..එවත්.දාලා..එහෙම..හොදට.අනාගෙන..කන්න..ඔනේ
    හොදේ..එතකොට..ඔයා.තව..ලස්සන.වෙලා.ලොකු.වෙනවා.../..පුතාට.එහෙ.නම්..සරනයි..❤❤

  • @janeeshasewmini4396
    @janeeshasewmini4396 ปีที่แล้ว +3

    අනේ ඔයා භාවනාවක් වගේ.. ❤️❤️❤️❤️ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා ඔයාගේ වීඩියෝ එකක් බලපුහාම❤️❤️

  • @malshidilshani5469
    @malshidilshani5469 ปีที่แล้ว +2

    Dapu gaman baluwa.harima sathutui notification aka dakkahama😍😘😘😘

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 ปีที่แล้ว

    නන්ගි ඔයාගේ වොයිස් එක,,නිහතමානී කම...හරිම ඉහලයි..🎉🎉🎉

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි. අක්කා හැමදාම හොද දේවල් දරුවට දෙනවා. ආදරෙයි අක්කි ❤️❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +3

    කෑම ටික හදනවා බලන් හිටියමත් ආසයි.හරිම රසපාටයි.රාහුල් බබා හරිම හොඳ විදිහට හදනවා. හරිම වටිනවා ඒක.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම.❤️😍

  • @priyankaherath4578
    @priyankaherath4578 ปีที่แล้ว +2

    ලස්සනයි නංගි
    හරිම ආසාවෙන් බලන්නෙ.
    ඊලග වීඩියෝ එක අතූරු බලාගෙන ඉන්නවා.
    පුතාට , නංගීට , මල්ලිට
    තෙරුවන් සරණයි .....!!!

  • @sanjananimakshi9520
    @sanjananimakshi9520 ปีที่แล้ว +1

    Harima asai akke dekkama digata videos danna akke

  • @travelwithbima7760
    @travelwithbima7760 ปีที่แล้ว +3

    Shooi akki , hamadam video balanaw , igen gnn godak dewal thinw 🤩😎

  • @piyumikakrishani2242
    @piyumikakrishani2242 ปีที่แล้ว +3

    Akkige youtube chanel eke vedio balln mn harim asai. Oya godak hoda wife kenk.. oygen gann pluwn adarsha godai..Good luck akki..love u akki..stay and safe..❤️

  • @bagi2567
    @bagi2567 ปีที่แล้ว +1

    Mis puthata hoda dawal kiyala dila tinawa.harima sathutui.budusaranai oyala hamotama

  • @isurudarshana5848
    @isurudarshana5848 ปีที่แล้ว +1

    පොත්ත විතරක් සුදු සචිනි කියලා තිබ්බා අතින් කන්න අප්පිරියයි කියලා. මෙ නොනා කන්න කලින් කැමට වැදලා කන්නෙ. 👌👌👌. ඉදිරියටම යන්න ජයවේවා බුදුසරණයි

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 ปีที่แล้ว +5

    හරිම අහිංසක දරුවෙක් 😘😘

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +9

    ජීවිතය විඳින ඔයාලට ඒ සතුට තව තවත් වැඩි වේවා♥️🙏🌹

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට 👍👍👏👏🌹🌹🌹🌹

  • @dilinipahansa2638
    @dilinipahansa2638 ปีที่แล้ว +2

    aneee sudu mahtthaya budu sarani😘😘😘