මොරටුව Aptitude results ආවට පස්සේ මොකද කරන්නේ | Design, Fashion Design, Architecture

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @Melod6yy2330
    @Melod6yy2330 2 หลายเดือนก่อน +3

    Thank you ayye❤ personality test study video ekath ikmanata onaa❤

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน +1

      Thank you... ඒ video එකත් ඉක්මනටම දෙන්නම් 🙃♥️

  • @craftwithaj4784
    @craftwithaj4784 7 วันที่ผ่านมา

    aiye mora Architect krl kauruth Msc ekkt hari PHD hari giya aya innwd ewata scholarship hambenwd kiyl poddk explain krnn puluwnd

  • @heystobit.1411
    @heystobit.1411 2 หลายเดือนก่อน +9

    Video Eka dakka gaman apu test Eka fail wechcha mn 😢

    • @thisura04
      @thisura04 2 หลายเดือนก่อน +3

      Mamath 😔💔

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน +1

      Worry වෙන්න එපා, තවත් පැති ගොඩක් තියෙනවා ඉස්සරහට යන්න 🌟

    • @Ämydits
      @Ämydits 2 หลายเดือนก่อน +1

      Math😢

  • @Dracoheads
    @Dracoheads 2 หลายเดือนก่อน +1

    Thank u aiye..❤❤

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน +1

      It's my pleasure ♥️✨

  • @LithoniaLeehome
    @LithoniaLeehome 2 หลายเดือนก่อน +1

    5:53 this part❤🎉

  • @DenithiPavindhayha
    @DenithiPavindhayha 2 หลายเดือนก่อน +3

    අයියේ fashion design කෝස් ( VTA )එකේ කරොත් ඒක පිලිගැනීමක්.නැද්ද

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน +1

      VTA එකේ තියෙන්නේ normally NVQ level 5 විතර එනකන් Fashion courses. Moratuwe Fashion design degree එක honors degree එකක්‌. ඒක තියෙන්නේ NVQ level 7 ටත් උඩින්. එතකොට වැඩි පිළිගැනීමක් තියෙන්නේ Government degree එකට

  • @sheharamaduwanthi4390
    @sheharamaduwanthi4390 2 หลายเดือนก่อน +2

    Al shy 3ma iwarai aptitude fail campus ynn terei et asa design pattata krnn dyk nadda aiye

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน

      ඔයාට self study කරන්න පුළුවන් 🌟

  • @SammaneeTharusara
    @SammaneeTharusara 2 หลายเดือนก่อน

    Hat's off ❤

  • @amadipenasarani3067
    @amadipenasarani3067 หลายเดือนก่อน

    Fashion designing samanyen keeyen withr cutoff marks balanne aiye

    • @scipioguides
      @scipioguides  หลายเดือนก่อน

      ඒ ගැන නම් මට හරියටම කියන්න බෑ. District මට්ටමෙන් බලන්නේ. Normally 0.9 වගේ හෝ ඊට වැඩි Z score එකක් තියෙනවා නම් select වෙන්න හොඳ chance එකක් තියෙනවා. Cutoff marks ගැන තොරතුරු ගන්න ඔයාට පුළුවන් ඒ university එකේ website එකෙන් බලන්න.

    • @amadipenasarani3067
      @amadipenasarani3067 หลายเดือนก่อน

      @@scipioguides hri aiye thank you

  • @kidstime2024-s9w
    @kidstime2024-s9w 2 หลายเดือนก่อน

  • @isurisamudrajayakodi3270
    @isurisamudrajayakodi3270 หลายเดือนก่อน

    අයියේ aptitude test එක කරලා පාස් වෙලා .not select අයට බෝට්ටු එනවද ? සමහරු කියනවනේ aptitude වලට බෝට්ටු එන්නේ නෑ කියලා . ඇත්තද මේක 😢

    • @scipioguides
      @scipioguides  หลายเดือนก่อน

      Normally බෝට්ටු අවස්ථා කීපයක් හරි එනවා... ඒත් හරියට sure කරන්න බෑ එනකන්

  • @KaviniPrabashwari
    @KaviniPrabashwari 2 หลายเดือนก่อน +1

    Aiye mn exam pass...Z ek.5 maths wlin..archi boat ekk hri eid aiye 😢

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน

      Archi වලට නම් normally ටිකක් වැඩිපුර Z score එකක්‌ බලනවා. ඒ නිසා හරියට කියන්න අමාරුයි. Landscape වගේ නම් select වෙන්න

  • @Hirupaba
    @Hirupaba 2 หลายเดือนก่อน

    ❤🦊

  • @RandelKaro
    @RandelKaro 2 หลายเดือนก่อน +2

    Archi 0.1 gap ekk thiynw giya para cutoff ekth ekka .. aptitude pass ..campus set wei d

    • @nawodyamadumali6652
      @nawodyamadumali6652 2 หลายเดือนก่อน

      Stream eka mokadda

    • @RandelKaro
      @RandelKaro 2 หลายเดือนก่อน

      @@nawodyamadumali6652 bio

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน +1

      Worry වෙන්න එපා... Select වෙන්න chances තියෙනවා ඒ කියන්නේ. Landscape හරි select වෙන්න පුළුවන්

  • @jayasooriyaaksha2375
    @jayasooriyaaksha2375 2 หลายเดือนก่อน

    Ayye design , fashion design degree ekk karan hoda private university monawd

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน

      එහෙම නම් හරියට කියන්න තරම් experience එකක් නම් private universities ගැන. පොඩි research එකක් කරලා බලන්න

  • @KMPA-fd6gh
    @KMPA-fd6gh 2 หลายเดือนก่อน

    අයියේ 1 shy result එකෙන් ayeth next year aptitude ලියන්න බෑද ? 😢🥺

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน

      Handbook එකේ කියලා තියෙන විදිහට නම් කලින් years වල results වලින් apply කරන්න බෑ

    • @KMPA-fd6gh
      @KMPA-fd6gh 2 หลายเดือนก่อน

      @@scipioguides ehemda hari aiye thank you

  • @nawodyamadumali6652
    @nawodyamadumali6652 2 หลายเดือนก่อน

    Aptitude fail😢 Fashion designing degree ekak karanna hoda thanak kiyannko ayiye please . 🥺 asayi e paththata

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน

      පොඩි research එකක් කරලා බලන්න. Private universities වල එක එක conditions තියෙනවා. Full time, part time, diploma... මේ වගේ

  • @Sachitha123
    @Sachitha123 2 หลายเดือนก่อน

    එක දිස්ත්‍රික් එක කට කීයක් ගන්නවද්

    • @scipioguides
      @scipioguides  2 หลายเดือนก่อน +2

      Competition එක වැඩි districts... ඒ කියන්නේ Colombo, Gampaha, Kurunegala, Kandy වගේ ඒවගෙන් 8-7 ක් බැගින් වගේ ඉන්නව අපේ degree එකේ නම්.... අනිත් districts වලින් ඊට අඩු ගාණක් ඉන්නේ

    • @Sachitha123
      @Sachitha123 2 หลายเดือนก่อน

      @@scipioguides හම්බන්තොට වගේ කොහොම ද අයියෙ