කෝනේශ්වරම් කෝවිලේ ඩ්‍රෝන සවාරිය🌿KONESHWARAM KOVILA - TRINCOMALEE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 11

  • @NadeeRajapaksha-n5k
    @NadeeRajapaksha-n5k 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි.හොඳින් පැහැදිලි කර දුන්නා❤️🙏

  • @amalithathsarani6715
    @amalithathsarani6715 หลายเดือนก่อน

    Anee❤

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 8 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් උනා..ලොකු ගැටලුවකට පිලිතුරු ලැබුන මේ වීඩියෝ එකෙන්...ජයවේවා ❤❤❤❤

  • @niluvlogs
    @niluvlogs ปีที่แล้ว

  • @StudioCinematics
    @StudioCinematics ปีที่แล้ว

    මම ඔයාලගේ ඔක්කොම වීඩියෝ බැලුවා හරිම ලස්සනයි.

  • @nadsa9488
    @nadsa9488 ปีที่แล้ว +3

    ඔතන මුල් කාලයේ තිබිලා තියෙන්නේ ගෝකන්න විහාරය.පසුව පෘතුගීසින් එය විනාශ කළ පසු , පසුව හින්දු දේවාලයක් ඉදිවෙලා. එල්ලාවල මේධාලංකාර හිමියන්ගේ පොතක තියනවා ඔය ඒථානයේ බෞද්ධ නටබුන් පිලිබදව.දැනට ගෝකන්න විහාරය ඔතනට පහලින් අර කොටුව ආසන්නව ඉදිවී තියනවා.

    • @StnrWasakam-rt9jw
      @StnrWasakam-rt9jw ปีที่แล้ว +1

      ශ්‍රී ලංකාවේ කෝනේෂ්වරම් කෝවිල වෙනත් ආකාරයකින් කණු දහසේ ඊශ්වර කෝවිලක් ලෙසින් හඳුන්වනු ලබන අතර, කෝනේශ්වරම් කෝවිල ආසියාවේ ධනවත්ම සහ වැඩිපුරම නැරඹූ කෝවිල සංයෝගවලින් එකක් විය හැකිය. වසර 5000 කට අධික ඉතිහාසයක් ඇති (වාර්තාගත ඉතිහාසයකට හිමිකම් කිනය මේම පුරාදන දේවස්තානය රාවනාගේ යුගය දක්වා අැතට දිව යන ඉතිහායකක් අැති ඊශ්වර දේවියන්ව ප්‍රධාන දෙවියා කරගත් රාවනා රජු විසින් ඉදිකර වන්දනාමන කරපු හින්දු කෝවිලකි. කෝනේශ්වරම් යනු ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම සහ ශුද්ධ වූ ශිව සිද්ධස්ථානයක් වන අතර, ත්‍රිකුණාමලය නගරයට පෙනෙන පරිදි ස්වාමි පර්වතය මුදුනේ ඉදිකර ඇත. මේක දක්ශින කෛල්ශ් කියන නමින්ද හදුන්වයි කෛයිලාශ් කන්දට දක්ශිනව ලංකාවේ ඉදිකර අැති කෛලාශා කෝවිලයි. හාස්කම් ගෝඩක් තියේන රාවනා නිරිදුගේ පංච ඉශිවර ශිව දේවාල 5 එක් පුද බිමකි. මේ අවට රාවනා කැපුම රාවනාගේ මවගේ දේහය කින්යා කදු මුදුනේ රාවනාගේ මවගේ අවසාන කටයුතු කරන්න කඩුවේන් පෝලවට අැනලා ජලය ලබා ගත් ජල උල්පත් ( කින්යා උණු වතුර ලිං) දක්නට ලැබේනවා දේවාලයේ පවා රාවනාගේ පිලිරුවක් තබා අැත .
      කෙසේ වෙතත්, 1622 සහ 1624 අතර, පෘතුගීසීන් විසින් මෙම විහාරය විනාශ කරන ලද අතර, වසර 1000 කට වැඩි කාලයක් තිස්සේ එකතු කරන ලද රන්, මුතු, වටිනා ගල් සහ සේද බොහෝ භාණ්ඩ මුහුදට තල්ලු කර ඇත. අනෙකුත් යුරෝපීය හමුදාවන්ට එරෙහිව ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ෆෙඩ්රික් බලකොටුව ඉදිකිරීම සඳහා මේම කෝවිලේ ගල් සහ එහි කැටයම් කුළුණු ද භාවිතා කරන ලදී. බ්‍රිතාන්‍ය පාලනය යටතේ 19 වැනි සියවසේ මුල් භාගයේ සිට පමණක් වන්දනාකරුවන්ට නැවත පැමිණීමට හැකි වූ අතර දශක ගණනාවක් පුරා සංඛ්‍යාව වැඩි විය.
      1950 දී, එම ස්ථානයේ සිට යාර 500 ක් දුරින් ළිඳක් කැණීමේදී, 10 වන සියවසේ කෝවිලේ මුල් රන් හා තඹ මිශ්‍ර ලෝකඩ පිළිම හමු විය. ඉන් වසර කිහිපයකට පසු 1956 දී සුප්‍රසිද්ධ ආතර් සී ක්ලාක් විසින් මුල් දේවාලයේ දිය යට පෙදරේරු, වාස්තු විද්‍යාත්මක සහ පිළිම රූප සොයා ගන්නා ලදී. ක්ලාක් විසින් 1957 දී ඔහුගේ ‘The Reefs of Taprobane’ නම් ග්‍රන්ථයේ, අවම වශයෙන් හින්දු කෝවිල් 3ක් ස්වාමි පර්වතය මත හෝ ඒ අවට සහස්‍ර ගණනාවක් පුරා ඉදිකර ඇති බව හඳුනාගෙන ඇත. ඒ වන විට ඔහු පැවසුවේ ඒවා ලෝකයේ වඩාත්ම ඡායාරූප ගත කළ දිය යට නටබුන් විය හැකි බවයි.

    • @sagarashakyanath9498
      @sagarashakyanath9498 8 หลายเดือนก่อน

      පන්ච ඊශ්වර කෝවිල් වලට අයත් අනික් තැන් ටික කියල දෙන්න පුලුවන්ද😊ලොකු උදව්වක්

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw ปีที่แล้ว

    ලංකාවේ පිහිටි ඉපැරනිම ඊශ්වර දේවාලය මේයයි . පංච ඊශ්වර ශව දේවාල පහේන් මුලින්ම් ඉදිකරපු ශිව දේවාලය මේ කෝවිල පුලස්ති රිශි ,විශ්රබ මුනි රාවනා අැතුලු රාවනාගේ පරපුර වන්දනාමන කරපු ඉතා බලගතු ඊශ්වර දේවස්තානයක් . රාවනා රජු සිතව ලංකාවට ගෙනපු වෙලෙවේ දඩුමෝනරේන් බැස මුලිම්ම වැන්දේ මුන්නේශිවරම් දේවාලේ කියලා ඉතිහාසයේ සදහන් වෙනවා.

  • @RumeshHasantha-x4y
    @RumeshHasantha-x4y ปีที่แล้ว

    Meka shoot karanna awasara ganna oneda?

    • @ChathuXYZ
      @ChathuXYZ 3 หลายเดือนก่อน

      Ow