Princess line frock cutting and stitching

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 67

  • @geethanirenuka232
    @geethanirenuka232 8 หลายเดือนก่อน

    ගොඩක් හොඳට පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි මිස්

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 2 ปีที่แล้ว

    හොඳට පැහැදිලිව කියලා දුන්නා good ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ihchamila2294
    @ihchamila2294 3 ปีที่แล้ว +2

    Godak saralawa kiyala dunna mis.Thank you mis.godak watinawa ❤💛💚

  • @kasunsuranga2157
    @kasunsuranga2157 3 ปีที่แล้ว +1

    Hithuwata Wada harima lesi.miss kiyla dunna vidiyata asawen mahuwa. Harima pahadili. Thank you. Budusaranai

  • @kanchanaperera1029
    @kanchanaperera1029 3 ปีที่แล้ว

    Thank you mis balagena hitya video ekak budu saranai

  • @nisansalaamarakoon3785
    @nisansalaamarakoon3785 3 ปีที่แล้ว +1

    Miss හරිම පැහැදිලිව කියලා දුන්නා good ❤️🌷

  • @chathurinisansala1418
    @chathurinisansala1418 2 ปีที่แล้ว

    Mama smpurnayenma me video eka bala Bala thamai frock eka kapaagaththe. Mama danagena hitiyema na. Godaak pin hodata theruna.👍💯

  • @keshanimanamperi7580
    @keshanimanamperi7580 3 ปีที่แล้ว +2

    Harima lesiyata kiyala denawa. sthuthi miss

  • @palikanandani4762
    @palikanandani4762 3 ปีที่แล้ว

    Saralawa kiyala dunna miss thanks

  • @thusithaherath6021
    @thusithaherath6021 3 ปีที่แล้ว +2

    meka mechchara lesiyen mahanna puluwan kiyala therune danui. Thank you ❤️❤️❤️❤️❤️

  • @asithawijayasena2863
    @asithawijayasena2863 2 ปีที่แล้ว

    Good programme.Thànk you miss

  • @kanthifonseka2861
    @kanthifonseka2861 2 ปีที่แล้ว

    Good and accurate explanation.our Greatest Honour.🙏 🙏 🙏

  • @ishankafernando5814
    @ishankafernando5814 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්.අවුරුදු 4ක විතර දුවෙකුට මේ විදියට මහන්න මිමි ගන්න විදිය කියල දෙන්න.ස්තුතියි.

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකේ දක්වා ඇති මිමි වර්ග පොඩි එක්කෙනාගෙන් ගන්න. මිමි වර්ග වල වෙනසක් වෙන්නේ නෑ. එයාගේ ප්‍රමාණයට ගන්න.

    • @ishankafernando5814
      @ishankafernando5814 3 ปีที่แล้ว

      @@swayanrakiyapiyasa හරි මිස්. බොහොම ස්තුතියි

  • @AmaliNiroshika
    @AmaliNiroshika 10 หลายเดือนก่อน

    ඉදිරියට open ekak tiyenawanm කොහොමද karanne

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว

    kapaddi a kapana paluwata mehum wasi thiyala kapanne nedda a rekawen ma kapanawada mis

  • @UdeshikaJayarathna-qq4mw
    @UdeshikaJayarathna-qq4mw ปีที่แล้ว +1

    කිහිලි වලින් මැහුම් වාසි ඕනි නැද්ද ? කිහිලිවලින් හිර වෙන්නැද්ද

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  ปีที่แล้ว

      මේ ආකාරයට කැපුවාම හිර වෙන්නෙ නෑ

  • @amilaperera9748
    @amilaperera9748 3 ปีที่แล้ว +1

    Godak watina padamak obathumiyata pin

  • @AmaliNiroshika
    @AmaliNiroshika 10 หลายเดือนก่อน +1

    Miss meee kramaya ලේසියි .block ekakin kapuwa wagema hodata tiyeida.mama tama mahuwe na.mahanna baluwe..

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  10 หลายเดือนก่อน

      Ow. Mahala balanna. 👍

    • @AmaliNiroshika
      @AmaliNiroshika 10 หลายเดือนก่อน

      Thank you miss ..​@@swayanrakiyapiyasa

  • @resharesha8593
    @resharesha8593 2 ปีที่แล้ว

    Mis me gauma mahaddi ath deka yatata neweda bala watiya enne

  • @VinasirajanViruthshaan
    @VinasirajanViruthshaan 3 ปีที่แล้ว +1

    All videos super

  • @mevirusjourney9099
    @mevirusjourney9099 3 ปีที่แล้ว +2

    Woooow super

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +1

    God Bless mis👍

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 2 ปีที่แล้ว

    Thank You Very much Miss....👌🤗🤗❤️❤️

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 3 ปีที่แล้ว +1

    Ane mis ath warga kara waraga kiyala dennako plz.....

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +1

      පාඩම් දෙකක්ම දාලා තියෙනවා. මේක බලන්න.
      th-cam.com/video/FXPx-i_4ma0/w-d-xo.html

    • @kumaridilrukshi8643
      @kumaridilrukshi8643 3 ปีที่แล้ว

      @@swayanrakiyapiyasa thank you mis

  • @chanudinimsara9989
    @chanudinimsara9989 3 ปีที่แล้ว +1

    Ane mis blausmahanheti kiya dennako. Thanipata reddakin.

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว

    මිස් අපි අර ප්‍රින්සස් ලයින් කපපු කොටස් වල මූට්ටුවට මැහුම් වාසි තියන්නේ නැද්ද ? නැත්නම් මිස් අගල් අටක් ගත්තේ පහලින් ඒ මැහුම් වාසි බාගයත් එක්කමද?????

  • @sumuduu8899
    @sumuduu8899 3 ปีที่แล้ว +1

    Thank you very much. ..miss

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว

    මිස්, ප්‍රින්සස් ලයින් ක්‍රම දෙකක් තියෙනවා නේද ? උරහිස ඉදන් එන ක්‍රමය ඒකත් කියලා දෙන්න පුලුවන් ද?

  • @kumarirathnayake4054
    @kumarirathnayake4054 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තූතියි!

    • @sshsssxxhs193
      @sshsssxxhs193 3 ปีที่แล้ว

      qSeauanrakiyapiyasa@@swayanrakiyapiyasa loll/lllllllllllll/lllllllllll/lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll

    • @ritadesoyza1938
      @ritadesoyza1938 2 ปีที่แล้ว

      @@swayanrakiyapiyasa
      K

  • @aseladanushchinthaka2541
    @aseladanushchinthaka2541 3 ปีที่แล้ว +1

    Boadnik eke palala hatharak hatharamarak ගන්නේ kohomada

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      Namma rekawe uda kelaware sita urahis rekawa dige 4" lakunu karanna.

  • @rizanafaleel3157
    @rizanafaleel3157 3 ปีที่แล้ว +1

    A useful post

  • @mevirusjourney9099
    @mevirusjourney9099 ปีที่แล้ว +1

    ❤❤❤

  • @djmkjayamanna6228
    @djmkjayamanna6228 3 ปีที่แล้ว +2

    Harima පැහැදිලි .ඔබට තෙරුවන් සරණයි ! පිටුපස අඟල් 1 ඔසවන්න ඕනි නැද්ද ?miss

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +1

      මේ ක්‍රමය සාදා ඇත්තේ එය අවශ්‍ය නොවන පහසු ආකාරයකටයි. තෙරුවන් සරණයි!

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 ปีที่แล้ว +1

    මිස් පන්ති කරනවද ඒ කොහෙද කියල කියනවද ස්තුතියි

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว +1

      Online panthi witharai me dawas wala karanne. Call ekk denna. 0772646995

  • @viharasandeepani1954
    @viharasandeepani1954 ปีที่แล้ว

    මැද කොටස් වලට මැහුම් වාසි තියන්නෙ නැද්ද

  • @sudeshprshan499
    @sudeshprshan499 3 ปีที่แล้ว +1

    මිස් අවුරුදු 11 වයසේ දුවට ගවුමක් මහන විදිය විඩියො දාන්න්කෝ

    • @swayanrakiyapiyasa
      @swayanrakiyapiyasa  3 ปีที่แล้ว

      කලින් වීඩියෝ එකක් දැම්මා. මේක බලන්න. 👍👍th-cam.com/video/_JeQRfcxvfk/w-d-xo.html

  • @TharuMadushika
    @TharuMadushika 5 หลายเดือนก่อน

    ❤😮y

  • @sadunisaduni7824
    @sadunisaduni7824 3 ปีที่แล้ว

    Mis oyaga 4n nambar eka dannako mama sujee