🫵බුදුගුණ බලයෙන් ගුටි කන එක නවත්තපු හැටි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 195

  • @sandykumari8421
    @sandykumari8421 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු උතුම් බුදුගුන බලයෙන් මගෙ පුතාගෙ මනසික රොගය සුවපත්වේවා සාදු සියල්ල දුරුවේවා අපේ සර්ට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරනයි සාදු සාදු සාදු

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 5 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු උතුම් බුදු ගුණ බලයෙන් මගේ ත් දරුවන් ගේත් ඇති වෙලා තියෙන කරදර බාදක සියල්ලම දුරු වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.

  • @kww2102
    @kww2102 6 หลายเดือนก่อน +55

    සත්‍යයි 100/100 ක්ම මගේ ශරීරයේ ඇතිවන සියළුම වේදනා සහ රෝග දුරු කර ගැනීම සඳහා මේ වනවිටත් මා හට නැතිවි තිබේ. බුදු බණ සත්‍යයෙකි.

    • @qf5vjrvbxibdyn879
      @qf5vjrvbxibdyn879 5 หลายเดือนก่อน

      බුදු සරනයි හාමුදුරුවනේ මටත් ඔබවහන්සේගෙන් බුදු පිලිම වහන්සේ නමක් ලබාගන්න පුලුවන්ද

  • @kwtkwt9533
    @kwtkwt9533 4 หลายเดือนก่อน +1

    පින්වත් සර්ට තෙරැවන් සරනයි.අපි සැමගේම සියළු කරදර නැතිවේවා.මෙම බුදු ගුන බලයෙන්.සියළුම සත්වයෝ.නිදුක් වේවා.නිරෝගි වේවා.සුවපත් වේවා..සිතට හරිම සැහලේලුයි 🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน +13

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu

  • @DisnaRanjani-dl2os
    @DisnaRanjani-dl2os 5 หลายเดือนก่อน +7

    අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ බලයෙන් සියලු කරදර නිදහස් වේවා!
    🙏🙏🙏

  • @lathaherath1126
    @lathaherath1126 5 หลายเดือนก่อน +10

    මගෙ ගෙදර තියෙන කරදර් නැති වෙවා සාදු සාදු සාදු.

  • @KumariSwarna-r5z
    @KumariSwarna-r5z 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු
    මේ සත්‍ය අවබෝධ බුද්ධ ධර්මයෙන් මගේ මේ ගෙදර සියඵ දෝෂ දුරුකර ඇස් වහ කටවහ දුරැ වී මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා වේවා වේවා 🙏🙏🙏

  • @sriyanisriyani6905
    @sriyanisriyani6905 5 หลายเดือนก่อน +5

    මේ උතුම් බුදු ගුන බලයෙන් මගේ දුවගේ සියලු කරදර දුරු වේවා දරුවන් දෙන්න එක්ක සතුටින් ඉන්න ලැබේවා

  • @chandrawidana5956
    @chandrawidana5956 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයෙන් මගේ මේ තියෙන කරදර දුරුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NiroshaBogahawaththage
    @NiroshaBogahawaththage 6 หลายเดือนก่อน +9

    Namo buddaya!..🙏🙏🙏
    තෙරුවණ් සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ නිදුක් වේවා !..
    නිරෝගී වේවා!..
    සුවපත් වේවා !..

  • @GgHh-chandani
    @GgHh-chandani 5 หลายเดือนก่อน +2

    නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️බුදු ගුණ සත්‍යයි බුදු ගුණ බලයෙන් පිහිට ලැබෙනව ඒකාන්තයි 🙏🙏🙏🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 4 หลายเดือนก่อน +1

    ඔබතුමා වර්තමානයේ අපසැමදෙනාටම පොදුවේ උරුමවෙලා තියන අමිලවූ වස්තුවක්,පෙර පිනකට අද දින මා හට බුදු ගුණ ආශිර්වාද බලයෙන් ශ්‍රවණය කිරීමේ පින උදා උනා.🙏🙏🙏🙏

  • @srilanka5314
    @srilanka5314 6 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු බුදුගුණ බලයෙන් හැමදෙනාටම පිහිට ලැබේවා 🙏🙏🙏

  • @MenakaRodrigo-n6x
    @MenakaRodrigo-n6x 2 หลายเดือนก่อน +1

    සර්ට බුදු සාරණයි

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 หลายเดือนก่อน +8

    Namo buddaya බුදු ගුණ බෙලෙන් සියලු කරදර දුරු veva හැමෝටම yahapathak veva තෙරුවන් සරණයි 🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @SumanaMuruthyhettuwe
    @SumanaMuruthyhettuwe 6 หลายเดือนก่อน +2

    තෙරැවන්. සරණයි.ඔබතුමාටනිදුක් නිරෝගී සුවය. ලැබේවා.චතුරාර්යසත්‍යය ධර්මය. වහ වහා. අවබෝධවෙිවා

  • @UdeniSenarathne
    @UdeniSenarathne 5 หลายเดือนก่อน +4

    සාදු ,සාදු සාදු ,මාගේ නිවසේ තියෙන කරදර 🙏🙏🙏

  • @ruwqnasela7414
    @ruwqnasela7414 5 หลายเดือนก่อน +3

    ඔබට බුදු සරණයි සර්🙏🙏🙏මගෙ ගෙදර පිරිත් දානකොට මට ගොඩක් ලෙඩ කරනවා ..ඒ වගේම අපි එක්කෙනෙකුට එක්කෙනෙක් ගෙදර රන්ඩු වෙනවා..මහත්තයා ගොඩාක් බොන්න පටන් ගන්නව..මට විසදුමක් දෙන්න සර් 🙏🙏🙏🙏🙏

  • @kerath1574
    @kerath1574 6 หลายเดือนก่อน +18

    මගේ ගෙදර තියන කරදර නැතී වේවා සාදු සාදු සාදු

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏Budhu guna ananthai. Obathumage dhesana ithamath anargai. Theruvan saranai.

  • @GgHh-chandani
    @GgHh-chandani 6 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු බුදු ගුණ බලයෙන් පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @kuwaitkywait2706
      @kuwaitkywait2706 6 หลายเดือนก่อน +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnomaDharmakanthi
    @AnomaDharmakanthi 3 หลายเดือนก่อน

    මහාපුජාව කරන දිනය කවදාද මට දෙනවද ඔබ තුමාට පිං

  • @SarojiniPushpa
    @SarojiniPushpa 6 หลายเดือนก่อน +9

    සාදුසාදුසාදු බුදුගුණ බලයේන් මට පිහිට ලැබේවා

  • @deepikasadamali1776
    @deepikasadamali1776 6 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 බුදුගුණ බලයෙන් ලොකවාසි සියලුම දෙනාටම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @Mayuripunsara
    @Mayuripunsara 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏 sadu sadu theruwan saranai obathumata.

  • @asankachamila941
    @asankachamila941 6 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @pathminiherath4915
    @pathminiherath4915 6 หลายเดือนก่อน +2

    බුදු ගුණ සත්‍යානුබාවයෙන් මටත් පපුවට සැනසිමක් ලැබේවා 🙏🙏🙏 කිසිම කරදරයක් නැතිව රස්සාව කරගෙන යන්න ලැබේවා 🙏🙏🙏 ඩුබායි සේවය කරන මම ඔබ වහන්න්සෙට නිවන් අවබෝධ කර ගන්න ලැබේවා 🙏🙏🙏

  • @kantyk3888
    @kantyk3888 5 หลายเดือนก่อน +3

    🙏🏽🙏🏽🙏🏽💌💌💌සාදු සාදු සාදු

  • @Sudumenike-h3s
    @Sudumenike-h3s 5 หลายเดือนก่อน +1

    බුදුසරනයි

  • @hemalata4270
    @hemalata4270 6 หลายเดือนก่อน +3

    බුදුසරණයි අපේ පින්වත් සර්ට නිවන් අවබෝදයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි ❤️❤️

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏මේ බුදුගුණ බලෙන මගේ කුසට නිදුක් නිරෝගී දරුපැටියේ පිලිසිදගතිත්වා සාදු සාදු සාදු🙏🙏🙏

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg 5 หลายเดือนก่อน +1

    Utum,newanama,wawa,yrryan,whnsa🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏🙏🙏🙏☸️

  • @RaniHamad-rl2jo
    @RaniHamad-rl2jo 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ගොඩක් පින් ඔබ තුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @GeethaKumuduni-j3g
    @GeethaKumuduni-j3g 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AhjjhGfc-tn4et
    @AhjjhGfc-tn4et 5 หลายเดือนก่อน +2

    Mahatada mage daruwanta .Duk Kam katolu nathewa. Niroge suwa labewa 🙏🙏

  • @IranganiKumari-vj5dj
    @IranganiKumari-vj5dj 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @shamantibasta
    @shamantibasta 6 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු බුදු ගුණ බලයෙන් පිහිට ලැබෙිවා_🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @sheelarathanayaka5316
    @sheelarathanayaka5316 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණ්‍යි ඔබේ තුමාට ගොඩක් පිං සර් 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🇰🇼

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 6 หลายเดือนก่อน +3

    බුදු ගුනබලෙන් මාගේ ලෙඩ සුව වේවා 🙏🙏🙏

    • @NamalRangeni-et3jv
      @NamalRangeni-et3jv 6 หลายเดือนก่อน

      Sar. Mata. Ekama. Puthai. Enne. Eyata. Man. Monawa. Karala. Dunnath. Mama. Monawa. Kiwat. Kanthi. Yanawa. Mata. Baninawa. Mama. Godak. Dukin. Ennae

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka6067 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් ඔබතුමාට🙏🙏🙏

    • @Wimalamillawana-zj8gq
      @Wimalamillawana-zj8gq 6 หลายเดือนก่อน

      තෙරැවන්සරණය්ි,,ඔබතුමාට
      බොහෝ පින්,🙏🙏🙏

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy 6 หลายเดือนก่อน +5

    ඛූදූ..ගූන..ඛලයෙන්..මගෙත්..දරුවගෙත්නංගෙත්..තියෙන්නාවූ..සියලූම..ලෙඩරොග..සූවපත්..වෙවා..🙏🙏🙏🙏🙏🙏🙏...සාදූ..සාදූ..සාදූ

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @himalimanohari83
    @himalimanohari83 5 หลายเดือนก่อน +1

    සාදු...සාදු.....සාදු......

  • @malikajayalath3036
    @malikajayalath3036 6 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි සර්

  • @AnomaDharmakanthi
    @AnomaDharmakanthi 3 หลายเดือนก่อน

    සාදූ.සාදූ සාදූ9❤❤❤❤❤

  • @sumithraperera2896
    @sumithraperera2896 6 หลายเดือนก่อน +3

    Theruwan saranai siyalu denatama❤❤❤

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 6 หลายเดือนก่อน +2

    Oba apa siyaluma denata budu gunama lanewai pratana karamu Teruwan saranai bhoma 🌹🌹🌹

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 5 หลายเดือนก่อน

    Namo buddaya.obawahanseta dergausa lebewa.🎉🎉🎉

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 6 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණින් නිවන අවබෝධ වේවා ....

  • @kanthimudalige156
    @kanthimudalige156 5 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගේ ⁣නබර් එක දන්න අපිටත් හැකි පමනි අධරයක් කරනමි🙏🙏🙏🙏🙏

  • @KumariMumari
    @KumariMumari 5 หลายเดือนก่อน +1

    Sadua sadua sadua Anata buduaguna Ballynahinch. Maga daruwana duka Barbara durwawa

  • @kumarilanka7713
    @kumarilanka7713 6 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මේ අනන්ත බුදු ගුන බලයෙන් මගේ හිත යහා පතටම යොමු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 6 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරණයි 🙏

  • @AnusaAnusa-tq1xm
    @AnusaAnusa-tq1xm 6 หลายเดือนก่อน +3

    සාදු සාදු

  • @ChamaliPiyangika
    @ChamaliPiyangika 5 หลายเดือนก่อน +1

    Budu guna balen mage loku daruvagen thiyena pidanaya duru wewa

  • @GgHh-chandani
    @GgHh-chandani 6 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සර්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 6 หลายเดือนก่อน +2

    Theruwan saranai.mage puthage wena sambandayak thiyanawa.ganu lamai denne inne.hamadama gedsrs prasnayak.a dsru denna wenuwen hari a ganu kena amathaka wenna deyak kiyanna pinwath mahathmayanani theruwan saranai.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 หลายเดือนก่อน +3

    Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 6 หลายเดือนก่อน +2

    mage swamiyage hitha gatha suwapath wewa budu guna balayen saha mage awankathwaye balayen...budu saranai.

  • @suwinithachandrasekara2158
    @suwinithachandrasekara2158 6 หลายเดือนก่อน +2

    නිවන් අවබෝධ වෙිවා෴,

  • @rumeshliyange788
    @rumeshliyange788 2 หลายเดือนก่อน

    Ape
    Sirta
    Budu
    Saranai
    Mage
    Gedara
    Ayage
    Karadara
    Duru
    Wewa

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 6 หลายเดือนก่อน +1

    සාදු සාදු ඛුදුගුණ විතරයි‌ුජිවිතේටසරනක් වෙන්නේ

  • @chandialwis9462
    @chandialwis9462 6 หลายเดือนก่อน +1

    budu guna ananthai🙏🙏🙏🙏

  • @happychannel3166
    @happychannel3166 6 หลายเดือนก่อน +1

    Oba wahanseta bohoma pin.sadu sadu sadu.

  • @dharshikagunawardena9817
    @dharshikagunawardena9817 6 หลายเดือนก่อน +2

    Theruwansaranai 💕🌹🌹🌹💕 Devipihitai 💕🌹🌹🌹💕 sthuthi 💕🌹💕 sthuthi 💕🌹🌹💕 sthuthi 💕🌹🌹🌹💕

  • @PremalathaBaddage
    @PremalathaBaddage 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු මගේ ජ්ව්තේට සැනසීම ලැබේවා ලැබේවා මගේ පුතා ඔයාට බුදු සරනයි සැනසීම ලැබේවා ලැබේවා හිතට සැනසීම ලැබේවා ලැබේවා

  • @ChamilaRajapaksha-d3o
    @ChamilaRajapaksha-d3o 6 หลายเดือนก่อน +2

    Budusaranai devi pihitai siyalu denatama

  • @preethikalalani6051
    @preethikalalani6051 4 หลายเดือนก่อน +1

    Magedkkrdar duru ve va❤❤❤❤

  • @kumariweerasingha-kh5ts
    @kumariweerasingha-kh5ts 6 หลายเดือนก่อน +1

    Niduk nirogi suwaya lebewa sir. Mage doonita godak tharaha yanawa. Kisima deyak ahanne ne. Eayage mallitath hariyata karadara karanawa. Meka loku prasnak sir. Upadesak denna sir. Theruwan saranai.b

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  6 หลายเดือนก่อน

      " කතා කරන්න 0701321227 (whats app number එකට ඔබේ ගැටලුවට voice masssge එකක් දාන්න)"

  • @Latha-v3h
    @Latha-v3h 5 หลายเดือนก่อน +2

    Ser boats wadiyen pachnawa wadewa

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu 6 หลายเดือนก่อน +1

    Mage pawle siyaluma daruwanta darmawabodeya labewa .siyalu sathvayo niduk wewa,nirogi wewa,suwapath wewa.❤

  • @kwstkw8032
    @kwstkw8032 6 หลายเดือนก่อน +2

    Mage ගෙදර thiyena siyalu hith amanapa kam sith walin duru wewa...

  • @Dopelaeffy
    @Dopelaeffy 6 หลายเดือนก่อน +1

    Budu saranai apay hamuduruvanay

  • @RupaRanjani-oh1vs
    @RupaRanjani-oh1vs 5 หลายเดือนก่อน +1

    Budugunabalayenmageduwagesihinasebawewa. Sadusadusadu🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @Kaveeshathathsaranee-bb7uw
    @Kaveeshathathsaranee-bb7uw 5 หลายเดือนก่อน +2

    Sadhu....sadhu....sadhu

  • @KumariChampa-cj4nr
    @KumariChampa-cj4nr 6 หลายเดือนก่อน +1

    සර් අනුරාධපුරේ පූජාව තියෙන දවසට සති දෙකටව ඉස්සරවත් වට්සැප් එකට දානවාද ඔබතුමාට කතා කරහම හැම වෙලාවෙම ඔබතුමා වැඩක යෙදිලා ඉන්න නිසා විස්තර දැනගන්න ආසයි පූජාවට සහභා සහභාග යන ගමන අපිටත් යන්න හරි

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  6 หลายเดือนก่อน

      කාරුණිකව නැවත අමතන්න

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 6 หลายเดือนก่อน +2

    Mage suwamiya ge bina natharsa wewa !!!!

  • @zozilazozila4865
    @zozilazozila4865 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sriyanes.swijerathna7504
    @sriyanes.swijerathna7504 6 หลายเดือนก่อน +1

    Sadu Saud sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshaniSujeewani
    @AshaniSujeewani 5 หลายเดือนก่อน +1

    සර් මට දැන් තේරුම් ගියා මම හම්බ කරන මුදල් වලිම් ණය මුදල් පියව ගන්න බැරි හේතුව මට තේරුම් ගියා මම කෙනෙක්ට පොරොන්දු දන පිරිකර අරන් දෙන්නම් කියලා මට එක දෙන්න බැරි උනා මම කල්පනා කර මේ බන ටික හල මම කල් පනා කර සර්ට තෙරුවන් සරණයි සරණයි 🙏🙏සර් මට බුදු පිළිමයක් ගන්න පුලුවන්ද මට නම් බාර් එක දන්න

  • @sriyamalanikumari1064
    @sriyamalanikumari1064 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @sriyaniperera815
    @sriyaniperera815 6 หลายเดือนก่อน +2

    Matt hemadama ude pandara ye se3nama wandsna karami sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @SubaSeneherathna
    @SubaSeneherathna 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน +3

    Theruwan sarani💕🇦🇪🇱🇰🙏

  • @jayasinhaliyanagemanoja263
    @jayasinhaliyanagemanoja263 6 หลายเดือนก่อน +5

    බුදු සරණයි සර් මගේ දරුවාට හොඳටම කේන්ති යනවා සමහර වෙලාවට මාව රුස්සන්න ඒ නිසා මං ගොඩක් වේදනාවෙන් ඉන්නේ මගේ දරුවාගේ ප්‍රශ්නය නිසාම . ජීවත් වෙන්නමගේ දරුවට මග පෙන්වන්න

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  6 หลายเดือนก่อน +1

      "කතා කරන්න 0701321227 (whats app number එකට ඔබේ ගැටලුවට voice masssge එකක් දාන්න)"

  • @GunasiriLiyanapathirana-h9y
    @GunasiriLiyanapathirana-h9y 5 หลายเดือนก่อน +1

    Obathuma karana pujawata dayaka wenne kohomada

  • @nilanthipriyadarshani513
    @nilanthipriyadarshani513 6 หลายเดือนก่อน +4

    Mema..budubana..asannalabimath.mamalabu..pinak.buduguna.sathyai

  • @mdivakara9750
    @mdivakara9750 6 หลายเดือนก่อน +2

    අපේ ළමයි දෙන්නට ගොඩක් තරහ යනවා.ඒකට පිළියමක් කියන්න සර්.තෙරුවන් සරණයි .

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  6 หลายเดือนก่อน

      "කතා කරන්න 0701321227 (whats app number එකට ඔබේ ගැටලුවට voice masssge එකක් දාන්න)"

  • @sriyamalanikumari1064
    @sriyamalanikumari1064 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේටතෙරැවන් සරනයි

  • @kumarejalam8248
    @kumarejalam8248 6 หลายเดือนก่อน +2

    sadua sadua sadua 🙏🙏🙏🙏

  • @dhammikadewpura5136
    @dhammikadewpura5136 6 หลายเดือนก่อน +3

    Budusaranaei sir marathon budupilemayak oni ganne kohoma da

  • @AnomaDharmakanthi
    @AnomaDharmakanthi 3 หลายเดือนก่อน

    මහා පුජාව කරන්නෙ කොහොමද පින්වත් සර්

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 6 หลายเดือนก่อน +5

    ⁣සාදසාදු සාදු තෙරුවන් සරණ යි

  • @AnushaDamayanthi-y8o
    @AnushaDamayanthi-y8o 6 หลายเดือนก่อน +1

    Sadu sadu🙏🙏🙏🙏🙏

  • @rupparuppa4256
    @rupparuppa4256 6 หลายเดือนก่อน +1

    මටත් හිතට ලොකු pasnayak තියෙනවා akta විසඳුමක් ලබා දෙන්න බුදු saranai obathumata ගොඩක් pin

  • @LakshmiGodawaththa
    @LakshmiGodawaththa 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu !!!

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 6 หลายเดือนก่อน +5

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏