දුක් ගිනි නිමවෙන 2023 ධනු ලග්නය ඔබට කෙසේද? | Danu Lagna Palapala 2023 | 2023 Lagna Palapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 490

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +13

    මොන බාධක ආවත් සැලෙන්නෙ නැහැ මහත්තයෝ
    කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා.
    අපල කියන්නේ පෙර පවි
    ධර්මය දන්න මිනිස්සු අපලදහමට ගලප ගන්නවා.
    ඔබ තුමා කියපුවා ගොඩාක් ඇත්ත .
    සැ⁣ලුනෙ නැහැ මහත්තයෝ කදුලු මතින් සිනාසුනා.
    සැප බෙදුවට දුක බෙදා ගත්තෙම තනියම.
    ලෝකය වෛර කරනකොට අපි සෙත් පැතුව.
    දැන් තෙමිපරාදුව හොඳටම හරි.
    දැන් තමිබන්න බැරි වෙයි.
    හිටියත් තනියම
    මලත් තනියම.ඇගට ගුනයි හෙට මලත්.
    ඉස්තුතියි ඔබ.තුමාට🙏❤️

  • @dreamflowers1471
    @dreamflowers1471 ปีที่แล้ว +51

    ඇත්තටම මැරුන්නැත්තේ ඇයි කියලා පුදුම හිතුනා. එත් ජිවත් වෙනවා.ඒ තරම් දුක් වින්දා.ඇත්තටම ලෙඩක් නැතුව ජිවත් වෙන්න තිබ්බොත් ඇති.ස්තුතියි ඔබට

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 ปีที่แล้ว +56

    ඔබතුමා පමණයි හරියට ධනු ලග්නය අදුනන්නේ..ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @gamanayaka
    @gamanayaka ปีที่แล้ว +32

    ඇත්තටම ධනු අපි විඳපු දුක් නම් කියලා වැඩක් නැහැ ඔබතුමා ගේ පැහැදිලි කිරීම් ගැන හිතට සතුටුයි ගොඩක් මැතිතුමණි

  • @jayanthishamali9776
    @jayanthishamali9776 ปีที่แล้ว +39

    ගොඩක් පින් ඔබතුමා කියපු හැමදේම හරි තාම පණ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ .

  • @priyanthasilva5476
    @priyanthasilva5476 ปีที่แล้ว +16

    ඔබ තුමා කියපු සියලූම දේ සීයට සීයක්ම ඇත්ත 💯💯💯 මින් පසු නයින්ට කිරි පොවන්නේ නෑ .ඔබතුමාට බුදුසරණයි🙏🙏🙏🙏🙏

  • @dinuchamali1673
    @dinuchamali1673 ปีที่แล้ว +87

    හෙනයක් විතරයි පහුගිය අවුරුදු වල ගැහුවෙි නැත්තේ 😞😞 .හිත හදන් අවුරුද්ද පටන් ගන්න පුළුවන් 🙏 .. හිත කඩලා බිදලා මට මාවවත් නැති කරපු උන්නට අවුරුද්ද පටන් ගනිද්දිම දඩුවම් ඇස් පනා පිටම විදවන්න උනා .

    • @pradeepsanjeewa7475
      @pradeepsanjeewa7475 ปีที่แล้ว +7

      Adare karanna ගිහින් antimata nomari ඉතුරු une..

    • @susilpremarathne8505
      @susilpremarathne8505 ปีที่แล้ว

      Aka attha nangi math danuwea tamai

    • @hashanlakmal5210
      @hashanlakmal5210 ปีที่แล้ว +1

      ammooo ow

    • @jeewanimadurasinghe7858
      @jeewanimadurasinghe7858 ปีที่แล้ว +1

      Hariyatama hari obathuma bala hitiya wage henayak witharai path nowne

    • @pushpakumarakiriellage3960
      @pushpakumarakiriellage3960 ปีที่แล้ว +7

      අම්මෝ ඇත්ත කෙලවුන කෙලවිල්ල කියලා වැඩක් නෑ ලගම උන් ඇරියා හිතාගන්න බැරි වෙන්න අවුරුදු ගානක් හිත හයිය නිසා හිටියා ස්තූතිය ඔබතුමාගේ දැනුවත් කිරීමට

  • @Anura942
    @Anura942 ปีที่แล้ว +10

    මනුස්සයෝ කවුද අමනුස්සයෝ කවුද කියලා හොදටම දැන ගත්තා ජීවිතෙත් එපාවෙලා හිටියේ මැරෙන්න හිතුන වෙලාවන් අනන්තයි හිගාමන් යැද්දේ නැතුව විතරයි ,හිතට මාර සැනසිල්ලක් ගෙනාවා ඔබ තුමා ඔබතුමාට පිං 🙏🙏🙏

  • @nalikadilhani7030
    @nalikadilhani7030 ปีที่แล้ว +7

    දුක් විදපුවා අපමනයි හැමොටම හොද තමයි කලේ අන්තිමට අපි වැරැදි කාරයෝ ඔබතුමා කිව්වදේ හරියට හරි
    ඔබතුමාට නීරොගි භාවය ,ජයෙන් ජයම වේවා පරිස්සම් වෙන්න කියලා දුන්නට පින්සිදු වේවා

  • @nadishiromi1962
    @nadishiromi1962 ปีที่แล้ว +20

    නොමේරි ජිවත් උනේ ජිවිතෙම කලකිරුන.මේ අවුරුද්දවත් හොදක් වෙන්න කියල සිතනවා.ඔබ තුමාට
    ගොඩාක් පින්.දීර්ගායුශ ලබේවා 🙏🙏

  • @gaminirathnamalala1103
    @gaminirathnamalala1103 ปีที่แล้ว +29

    ඔබතුමා කියන දේවල් මෙි වසරෙදි හරිගියොත් අනිවාර්යයෙන්ම ඔබ තුමා හමුවෙන්න එනවා ⁣බුදුසරණයි ඹබතුමාට

  • @secretnewssl
    @secretnewssl ปีที่แล้ว +19

    රජු එක්ක හිටියත් හිගන්නෙකුටවත් සිදු නොවන.. හිරිහැර, නැති බැරි කම්,අපවාද, අවලාද,, නොසලකා හැරීම.. අනන්තය..
    විශ්වාස යි..හෙට සුබ යි.

  • @rakarunarathna5809
    @rakarunarathna5809 ปีที่แล้ว +13

    ඔබතුමා ගේ පැහැදිලි කිරීම් විශිෂ්ටයි මම ධනු බුදුසරණයි 🙏

  • @yasooma4858
    @yasooma4858 ปีที่แล้ว +6

    ඔබතුමගේ අනාවැකි හරියටම හරි 2014 ඉදල වෙච්ච දේවල් කිවා . ස්තුතියි බුදු සරණයි.

  • @darshikanadeeshani9784
    @darshikanadeeshani9784 ปีที่แล้ว +2

    ඔබතුමා පවසපු හැම දෙයක්ම ඇත්ත යන්තම් මැරෙන් නැතුව බේරුනේ.ලගින් හිටපු ගොඩක් අය රැවැට්ටුවා.දැනටමත් ටික දෙනෙක්ට දඩුවම් ලැබිලා.. ආයේම ඒ වගේ අය මුණ නොගැහී සතුටින් ඉන්න තිබුණොත් ඇති. ඔබ තුමාට ගොඩක් පින්. ඔබතුමාගේ කතාවෙන් ගොඩක් හිත හැදුණා..ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏

  • @rusirunavod6662
    @rusirunavod6662 ปีที่แล้ว +1

    Eka aththa kathava hama dama ravatuna eka thami une 🖤🙏

  • @nayomiperera1562
    @nayomiperera1562 ปีที่แล้ว +7

    පින් සිදු වේවා ඔබ ට.දීඝායු ලැබේ වා. හිතට ශක්තියක් ලැබෙනවා මේ වචන වලට.

  • @wpiyasiri7171
    @wpiyasiri7171 ปีที่แล้ว +1

    ඔබ තුමා.. දෙන ධනාත්මක ආකල්පයට ගොඩක්ම ස්තූතියි

  • @sagaridamayanthi7002
    @sagaridamayanthi7002 ปีที่แล้ว +2

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏මුලු හදවතටම දැනුනා,දුන් උපදෙස් වලට ගොඩක් පිං

  • @dlekanayaka3056
    @dlekanayaka3056 ปีที่แล้ว +9

    අද තමයි බඩ බොකු වැල් වලට හදවතට දැනෙන්න ..තමන්ගේ ලග්නය ගැන ආඩම්බරෙ අභිමානයෙන් අහගෙන හිටියේ ජය වේවා

  • @ramyakumari8399
    @ramyakumari8399 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් දුක් වින්දා......

  • @muthumali8934
    @muthumali8934 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට..මමත් ධනු ලග්නයෙන් උපන් කෙනෙක්.ඔබේ හැම වචනයක්ම ලොකු ශක්තියක්ම වේවා සියලු දෙනාටම..🙏🙏🙏

  • @Bashi_girl
    @Bashi_girl ปีที่แล้ว +1

    මත් 21 /22 හිරේ ඉඩියා. මගෙ පන මව දාල ගියා කිසිම හෙතුවක් නැතුව. 2 මැරෙන්න ගියා එකත් හරිගියේ නැ. එත් ඔබ තුමා නිසා 23 නේ පුන්චි බලා පොරොත්තුවක් තියේනව
    මෙපමන කලක් දුක්විද මා
    විදි ගැහැට
    දැක්කෙ ඔබතුමා පමනයි
    සැම දාම
    ජිවත් වෙන්න දිරිය දුන්
    ඔබ තුමට
    දිර්ගායූ වේවා සත්තයී
    ඔබට 😢
    H.S.dinusha…✍🏻

  • @nethmimadumekala9529
    @nethmimadumekala9529 ปีที่แล้ว +6

    මේ ටික අහලා මට මං ගැනම දුක හිතිලා ඇඩුනා...වෙච්ච දේවල් ඒ විදියටම කිව්වා..කිව්වත් වගේම ලොකු අපලෙකින් මම මේ අවුරුද්දේ මුලදිම බේරුණා🥺🥺❤️

    • @upultharanga5249
      @upultharanga5249 ปีที่แล้ว

      යකෝ මමත් එහෙමයි කොහොමද කියලා හිත ගන්න බෑ

    • @chathunimanthi8907
      @chathunimanthi8907 ปีที่แล้ว

      මාත්❤️🙏

  • @mangalikamangalika2360
    @mangalikamangalika2360 ปีที่แล้ว +8

    මට නම් සියයට දාහකින් ඇත්ත කියපු ඒවා. මට නම් ඒ හැමදේම උනා. බුදුසරණයි. 🙏🙏🙏

  • @nalakagunarathne9262
    @nalakagunarathne9262 ปีที่แล้ว +1

    ඔබතුමන්ට 🙏 🙏 🙏 .ස්තුතියි
    ජීවිතය ගැන කියා දුන්නාට.ඔබතුමන් කියූ සියල්ලම මටත් සිද්ද උනා.සතුරන් ගැන හදවතටම කියා දීම ගැනත් ඔබතුමන්ට ගෞරවනීය 🙏 🙏 🙏 🙏 ස්තුතිය .තෙරුවන් සරණයි.

  • @dilipsureshkumarasuresh6128
    @dilipsureshkumarasuresh6128 ปีที่แล้ว +11

    ඔබතුමාට තෙරුවන් සරණයි මමත් ,,ධනු,,හෙනයක් විතරයි ගැහුවේ ,නැත්තෙ

  • @malanimalani4034
    @malanimalani4034 ปีที่แล้ว +4

    අතීතය ගැන ඔබ තුමා කියපු සියලුම දේ සත්තම සත්තයි ,වර්තමානය සහ ඉදිරිය ඔබතුමා කියූ අයුරින් ඉටුවුනොත් මම ඔබතුමා හමුවීමට එනවා සහතිකවම

  • @හෙලමහාරාවනාපරපුර

    ඇත්තටම මහත්තය ඔබතුමා විතරයි ධනු ලග්නය ගැන හරියටම කිවිවෙ මැරෙන්න ගිය වාර අනන්තයි ඇක්සිඩන් වෙලා අත පයත් කැඩුනා නොසැහෙන දුක්වින්දා පින්දහමි පුළුවන් විදිහකට කරා ඔබතුමාගේ කතාව ඇත්තටම හිතට සහනයක් .තෙරුවණ් සරණයි නිදුක් නිරොගි ධීර්ආයුශ ලැබේවා 🙏

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 ปีที่แล้ว

    ඔබතුමා මටම කියනවද මන්දා..ඒ තරම් කියපු දේවල් හරි...අනේ දැන් හොඳටම ඇති...ධනු ලග්න හිමියන්ට විතරක් නෙවෙයි මම වගේ දුක් විඳින හැමෝටම හරි යන්නම ඕන...ඔබතුමා ට සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!! ගොඩක් ස්තූතියි පින් සිද්ද වෙනවා හිත හැදුවාට ....

  • @shamashudagama8194
    @shamashudagama8194 ปีที่แล้ว +5

    ඔබතුමා කියන, සියල්ලම,ඇත්ත,පියාණනි,22,, වසරේදී,මට, සියල්ල,,සිදුඋනා

  • @jayanthishamali9776
    @jayanthishamali9776 ปีที่แล้ว +5

    ගොඩක් පින් මහත්තයෝ
    ඔබතුමා විතරයි ඇත්ත කියන්නේ

  • @thilinipriyadarshani4516
    @thilinipriyadarshani4516 ปีที่แล้ว +1

    සහතික ඇත්ත ...හිත හොඳ කම තමයි
    සේරම ට මුල ...නොමැරි ඉන්නවා හෙනයක් විතරයි ගැහුවෙ නැත්තේ
    මේ අවුරුද්ද හොඳයි හිතුනා

  • @wiwi4753
    @wiwi4753 ปีที่แล้ว +1

    වෙන්න තියන හැම දේම උනා අනේ මෙයින් මතුවටවත් සෙතක් වේවා ඔබට තෙරැවන් සරණයි

  • @nokaSir
    @nokaSir ปีที่แล้ว +1

    හරිටම හරි අයේ රට යන්න වෙලා තියෙන්නේ මට.හිතන්න නොහැකි දේවල් තමයි උනේ මට .වට්ටන්න අමාරුයි හිත හයිය නිසා .ඔබතුමාට ස්තුතියි ...!

  • @deepikahettiarachchi5597
    @deepikahettiarachchi5597 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින්.හිතට ලොකු හයිය්ක්

  • @nishadiudayangani4469
    @nishadiudayangani4469 ปีที่แล้ว +1

    ඔබතුමා බලාගෙන හිටියා වගේ හැමදේම කියනවා. හරියටම හරි. මම දැන් ඉන්නේ ඩුබායි. මාව හොදටම රැවැට්ටුවා අපේම රටේ මිනිස්සු. කොච්චර හොද කලත් අපි ගොඩක් ආදරේ කරපු හැමකෙනෙක්ම අපිට දරා ගන්න බැරි තරම් දුක් දුන්නා. ඔක්කොම ඇත්ත ඔබතුමා කියන්නේ. සතුටුයි මේ අවුරුද්ද ගැන. හැම තප්පරේම ජීවත් වුනේ මැරි මැරී. ඒ කාලේ ඉවර වෙයි. ඔබතුමාට ගොඩක් පින් අපිව මෙහෙම දිරිමත් කරනවනට.හදවතටම දැනෙනවා ඔබතුමා කියන්නේ ඇත්ත නිසා. 🙏🙏🙏

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 ปีที่แล้ว

    හරියට හරි හැමදේම උනා ආයේ වෙන්න දෙයක් නැති තරම් ස්තුතියි ඔබතුමාට ❤🙏

  • @selasela4558
    @selasela4558 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනම් ඇත්ත බුදුසරණයි ඔබ තුමාට

  • @eClub643
    @eClub643 ปีที่แล้ว +1

    Mind එකම positive කරාට ගොඩාක් පිං මහත්තයො ❤️🤝

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +1

    ඉතුරු ටික නං කියන්න එපා බුදු අම්මෝ හොඳටම ඇති. කියපු සේරම කිරිගහට ඇන්න වගේ ඇත්ත. ස්තූතියි ඔබතුමාට අනේක වාරයක්

  • @dineshnight9187
    @dineshnight9187 ปีที่แล้ว +1

    ඔබතුමා කිවුව ටික හරියටම හරි..හරීම සතුටුයි..

  • @premasirikiriellapa996
    @premasirikiriellapa996 ปีที่แล้ว

    මල කාලකණ්ණි ජීවිතයක් ගත කරන්නේ බුදුන් වහන්සේ ළඟටම තරං ඉවසල ඉවසල මේ ඉන්නේ කිසිවෙකුගේ පිහිටක් ලැබුණේ නැහැ සියලුම දේ දරාගෙන ඉන්නවා කියන්න කෙනෙක් නැහැ අහන්න කෙනෙකුත් නෑ ඔබ තුමා සැනසීමක් දුන්නා පිං සිද්ද වේවා ඔබ තුමාට

  • @lakmalifernando807
    @lakmalifernando807 ปีที่แล้ว

    Kiyapu ewa nm aththa....2024 kiyannm.number eka gatta...බොහොම sththuthi බොහොම pin

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 2 หลายเดือนก่อน

    මහත්තයා ඔය කියපු හැමදෙයක්ම මගෙ ජතෙට වූනා මහත්තයා බූදූසරණයි මහත්තයා මතුබූදූ වේවා බූදූසරණයි 🙏🙏🙏මහත්තයා බූදූසරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nalaenalanymoon198
    @nalaenalanymoon198 ปีที่แล้ว +1

    මරණය හැ ර සියළුම da ලැබුනා ඔබ තුමාට ආයුබොහෝ wawa 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @shyamaliadikari1336
    @shyamaliadikari1336 ปีที่แล้ว

    ඇත්තම ඇත්ත ඔබතුමා කියූ සියලු දේවල්
    මගේ ජීවිතයට ඔබතුමා පැවසූ සියලු දුක් කම්කටොලු පැමිනියා ඇත්තටම අවුරුදු ගානක් කදුලුත් සමග බත් කෑවා තාමත් ඒ දුක්බර මතකයන් සමගයි දිවිගෙවන්නේ

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +1

    මම මැරිලා ගොඩ ආවේ ධර්මයට පිං සිදු වෙන්න. බඩට noka හැමොටම කර e හැමෝම මට සේරම වින කළ. කිසි කෙනෙක්ට වෛර කරන්නේ නැහැ kareth නැහැ mage සසරේ කරපු pawu ගෙවිලා ගියේ. ඒ pawu ගෙවා ගන්න උදවු උන සියල්ලෝ නිවන් දකින්නට ඕනි 🙏, දුකත් දුකක්, සැප th දුකක්, නිවන.awabodha weva.

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට සම්පුර්ණයෙන්ම ඇත්ත තමයි

  • @weerathungapriyantha2012
    @weerathungapriyantha2012 ปีที่แล้ว

    Oba තුමා kiuwa හරියට hari nethi prashna awe galagena thibuna salli hedila giya lagin හිටිය මිනිස්සු nisa තමයි ahema deyakma une 2023danu lagna හැමෝටම jaya වේවා ඔබ thumata godak pin b.s

  • @refreshlifeandmusiclk1994
    @refreshlifeandmusiclk1994 ปีที่แล้ว

    බොහොම ස්තුති oba thumata..giya අවුරුදුවල godak dawal una jivithata.godak padam ඉගෙන gatta. 🤝❤️❤️❤️❤️💪👍🏆️

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว

    මම දනු ලග්නය ඔබතුමාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත මම කුවේට් වල වැඩ කරන්නෙ ඔය කියන දේවල් ඔක්කොම මට සිද්ද උනා මම ගොඩක්ම විස්වාස කරපු අය මට හතුරු කම් කලේ නමුත් ඒ අයට ඒ ඔක්කොම විදවන්න උනා මොකද මම ගොඩක්ම දාර්ම්ක කෙනෙක්

  • @chathunimanthi8907
    @chathunimanthi8907 ปีที่แล้ว

    විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මගේ ජිවිතේ සතුට ලැබුනට ඔබතුමාටත් බොහොම ස්තූති මට මාව විශ්වාසයයි මම මාව දවසක දිනවනවා❤️🙏

  • @madushika8842
    @madushika8842 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻ස්තුති ඔබ තුමාට🙏🏻❤

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +1

    Thanks sir .ඔබතුමා කියපු හැම දෙයක්ම හැත්ත මම පුදුම දුකක් වින්දේ .ඔබතුමා කියපු විදියට මේ වසර මට යහපත් වසරක් වේවා ඔබතුමාට ස්තූතියි

  • @gaminikumara25
    @gaminikumara25 ปีที่แล้ว

    Me dalathiyana comment okkoma matath kiyanna thiyenne hariyatamahari obathumage kathawa, budusaranai ,Danu Hamotama budusaranai devipihitai

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 ปีที่แล้ว +9

    පට්ට පරිප්පු කෑවේ මැරෙන්න ගිහින් බේරුනා ලොකෙට නොපෙනෙන්න අඩපු වාර අනන්තයි වෙන එකෙක්නම් දිවි නහා ගන්නවා දරාගැනිමේ ශක්තිය හිත හයි කර ගත්තා

  • @UtackLanka
    @UtackLanka ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි වෛද්‍යාචාර්ය තුමනි ඔබ කියන සෑම දෙයක්ම හරි මම මැරිලා ඉපදුනේ

    • @MkNadeeka
      @MkNadeeka ปีที่แล้ว

      Obatuma kiwwa hariyatama hari.deegauma labewa.teruwan saranai.devi rakawaranai

  • @pramiladesilva2753
    @pramiladesilva2753 ปีที่แล้ว +4

    අම්මෝ මාරයි...
    සත්තකින්ම මේ හරියටම හරි .. මට හිත් රිදීම් සදාකාලික ලෙඩෙක් වීම සිදු උනේ ගිය අවුරුද්දේ...
    විශේෂයෙන් දෑස සේ අවුරුදු 27ක් රැකි මගෙ දෝණිගෙ පිහිතුඩු වගේ වචන නිසා...

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 ปีที่แล้ว

      කලබල නොවන්න.ඉවසන්න

  • @dilinidinu4705
    @dilinidinu4705 ปีที่แล้ว

    කොච්චර ලැබුණත් වැඩක් na math karam athi වුණා.dam tham mata ජීවිතය labuna vage danuna good luck ඇත්ත kiyan oba thumata ගොඩක් pin

  • @sandalal4670
    @sandalal4670 ปีที่แล้ว

    Supiriyatama kiwwaa balagena hitiya wage thank you

  • @samidumalinga7273
    @samidumalinga7273 ปีที่แล้ว

    ඇත්තම කියනවා ඔබ තුමා ගිය අවුරුද්දෙ මාරම පරශ්ණ තිබුණෙ මැරුන්නැති ටික විතරයි.ඇත්තම කියනව ඔබ තුමා

  • @lakminirasangika804
    @lakminirasangika804 ปีที่แล้ว +7

    ඔබතුමා කියපු දේවල් ඔක්කොම ඇත්තමයි 🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +1

    Obatumata ගොඩක් stutei mama danu lagnaya ගොඩක් karadara awa.marana taram ඉදිරියට hodak wanawanam.දීර්ඝ ausa wawa oba tumata

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว

    මේවා විස්වාස කරන් නැති ධනු ලග්න අය බලන් නෑ...ආයෙ අර සෙට් එක එක්කම සෙට් වෙලා...මන් මොනවද කරන්නෙ..මන් ඈතට වෙලා බලන් ඉන්නව...මන් මකර ඔබ ඒ කිවුව ර්‍ දේ හරියටම හරි දැන් ටිකක් නිදහස් ...ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..ඔබට බුදු සරනයි ..

  • @nimalwickramasinghe8228
    @nimalwickramasinghe8228 ปีที่แล้ว

    ඔයා කියපු එක හරියටම හරි ඔයාට ස්තුති

  • @nilanikumari9201
    @nilanikumari9201 ปีที่แล้ว

    1985-4-12. 10_43 pm මහත්තයා දරුපල සම්බන්දව කොහොමද කියල අසරණ මට පැහැදිලි කිරිමක් කරන්න පින් සිදුවෙයි

  • @madumadu4341
    @madumadu4341 ปีที่แล้ว

    Oba thuma kiuwe mge jeevitha kathawamai kiyala mta danune.theruwan saranai oba thumata.mta hari giyaama oba thumawa hoyaagena mawa.jaya weva oba thumata .mn loku balaporoththuwak thiya gaththa mn gena bs

  • @irekaherath7409
    @irekaherath7409 ปีที่แล้ว +3

    නිදුක් වේවා නීරෝගි වේවා දීර්ඝායුෂ වේවා .ඔබ තුමාට

  • @asirisuranga6729
    @asirisuranga6729 ปีที่แล้ว

    මේ ටික කිවුවේ මටමද කොහෙදෝ කියලා හිතනවා ඔබ තුමාට පින්🙏

  • @pemasiriwijerathna8633
    @pemasiriwijerathna8633 ปีที่แล้ว +1

    Balamu 2023 hari yaida kiyala. Budu saranai

  • @prabashmaneesha2083
    @prabashmaneesha2083 ปีที่แล้ว +3

    ඔබ තුමාටත් මේ වීඩියෝ එක බලපු සියලු දෙනාටත් තෙරුවන් සරණයි!!!

  • @samanjevan1153
    @samanjevan1153 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පින්

  • @abdullahzh3442
    @abdullahzh3442 ปีที่แล้ว

    Ane ow aththa oba thumata budusaranai

  • @liyanageindrani9840
    @liyanageindrani9840 ปีที่แล้ว +2

    ඔබතුමා කියපු හැමදේම මගේ ජීවිතේ හරියටම කිව්වා වගේහැමදේම හරියට කියවුනා

  • @renukafernando6337
    @renukafernando6337 ปีที่แล้ว +1

    Sahathika aththa Salli pawa gaththa. Hama dema Una thanks you sir
    .

  • @slmaxgaming3545
    @slmaxgaming3545 ปีที่แล้ว +1

    Aththamai mn december 31th hospital idiye. Giya awruddata 4 wathawak accidents una. Marenne nathuwa innawa athi 😭😭

  • @NalikaSujeewani-nj5gp
    @NalikaSujeewani-nj5gp 10 หลายเดือนก่อน

    Ane aka nam aththa hena witharai gehuwe neththe marenna giyawara ananthai paull sun wisunu una noyekuth prassna thamath ahemai me auruddewath hodak weida mama danu

  • @kumuduwajirha2115
    @kumuduwajirha2115 ปีที่แล้ว

    Atta sir hanak. Vitarai. Waduna natta. Oba tuma. Vitarai. Danu. Lagnaya ta. Oya. Vidiyata. Kiyanna. Harima. Satutu. Budu. Saranai

  • @bathiyaamiyangoda2902
    @bathiyaamiyangoda2902 ปีที่แล้ว +4

    🙏🙏🙏" බුදු සරණයි" !!!*
    🙏🙏🙏" දෙව් පිහිටයි" !!!*
    (*) සියලු ලෝවැසියන් මෙන්ම අනෙකුත් සත්වයෝද සුවපත් වේවා !!!*

  • @surajdesilva9511
    @surajdesilva9511 ปีที่แล้ว +1

    80% විතර ඇත්ත විස්තරයක්
    තෙරුවන් සරණයි.!!

  • @ureshasandamali4239
    @ureshasandamali4239 ปีที่แล้ว

    අනිවාර්යයෙන් oba thuma kiyapu hama deyakma aththa 100/100 me kiyapu deval me vidiyatama una mama alu mathin nagitina අනිවාර්යයෙන් me kale mata godak padam kiyala dunna

  • @yoshanmilinda2576
    @yoshanmilinda2576 ปีที่แล้ว

    Aniwaryemma sahena maruna maruna hodatama hathi deiyane oyata godak pin sirr samajen kon una lagama hitiya aya nathi una rawatuna hire vilangu wala watuna sahena jiwithaya apayak una deiyane balamuko hoda weida kiyala

  • @priyankaranathunga8637
    @priyankaranathunga8637 ปีที่แล้ว

    හරියටම හරි දනු ලග්නය බුදු සරනයි ඔබ තුමාට

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 2 หลายเดือนก่อน

    මගේ මහත්තයා මව දලා ගියා ලමයි තුන්දෙනා එක්ක මගෙ පුතාත් මෙලොකේන් මව තනිකරලා යන්නම ගියා මම ගොඩක් දුක් විදදා මම ධනූ මහත්තයා මහත්තයාට සමිමා සමිබූදූ සරණයි සීයලුම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @nilukakumuduni4436
    @nilukakumuduni4436 ปีที่แล้ว +1

    Ayyo mage puthatth mage mahaththyath puduma dukak vinde

  • @sriyanikuwait
    @sriyanikuwait ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම ස්තුතිය

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 ปีที่แล้ว

    ඔබ තුමා පවසන දේ පුදුම ඇත්ත .ජීවිතය ජයගන්න ශක්තියක්.තෙරුවන් සරණයි !!!

  • @_sudu_pancha_
    @_sudu_pancha_ ปีที่แล้ว

    මගේ පුතා දනු ඇත්තටම එයාගෙ පියා පවා ඔහුව ප්‍රතික්ෂේප කලා ඔහුගේ දරුවෙක් නෙවෙයි කියලා .අපේ පවුල අවුල් උනා .ඒත් මගේ පුතාට ඉහළ පාසලකට යන්න අවස්ථාව ලැබුනා .2024 ඔහු සාමාන්‍ය පෙල විභාගය ලියනවා .ඔහුට අපහාස කරපු හැමෝටම දවසක ඇස් ඇරෙයි. ඔබ තුමාගේ කතාව සත්‍ය වේවි කියලා මට විශ්වාසයි .ඔබතුමා මුණගැහෙන්නෙ පැමිණීමට උපරිමයෙන් උත්සාහ කරනවා බුදු සරණයි ඔබ තුමාට

  • @TharakaSujatha-lb8nt
    @TharakaSujatha-lb8nt ปีที่แล้ว

    Boru nokiya enna ධන yogayak thiyenaw kiwt neththatama nethi wenwa mata nm

  • @dilrukshisamarathunga1600
    @dilrukshisamarathunga1600 ปีที่แล้ว

    Obathumata godak pin aththatama merune nethi eka vitharai une wenna thiyena hema dema una . Mama den Oman wala inne gedaraka weda karanawa ath dukai rata innakota mewa kohomada balapanne monawada karanna one kiyala kiyala denna obathumata godak pin..🙏🙏🙏

  • @seneshdevindaperera4504
    @seneshdevindaperera4504 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ! අම්මෝ සහතික ඇත්ත .මැරුනේ නැති එක විතරයි .

  • @melikafernando
    @melikafernando ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම කදුලුයි බතුයි තමයි කැවෙ ඔබතුමාට තෙරැවන්සරනයි

  • @madurinimshika4781
    @madurinimshika4781 ปีที่แล้ว

    harima pudumae oba thuma gana mage jivithe gana dashamayakwath waraddan natuwa kiwwa.mechchara danumak puduma duk jivithayak Gatha kale a MN waradi nisa nimie oba thuma kiwa wage godak hitha hoda wadi wuna haturontath mithuro wage adare Kala udaw Kala. Ath me Wana Vita mage bududahama nisa yanna Oni lassanama than walata yamin pawatinawa mage jivithe aka nawathwanna katawath be oba thuma kiwa wage hariyatama Hari ath MN Mata waradi k katawath baninne ne ayalata yahapathakma wenna Oni MN ayalata godak maetri karanawa habae ayalagen araksha wela oba tumata nirwanaya chaturarya sathye me bawedima awaboda wewa Kiya hadawatinma prarthana karanawa godakk pin

  • @siriyalatha4758
    @siriyalatha4758 ปีที่แล้ว +1

    Kiyapu tikanam sahathika aththa mahaththyo budu saranai

  • @thilakasirithilak9878
    @thilakasirithilak9878 ปีที่แล้ว +1

    ඹබතුමාට සම්මා සම්බුදු සරණයි ෴මමත් ධණු ළග්නය

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 ปีที่แล้ว +2

    නැවතත්ස්තුතිකරනවා🙏🙏🙏🙏🙏

  • @iroshinishamilakumarapathi281
    @iroshinishamilakumarapathi281 ปีที่แล้ว +1

    100% correct sir..Thank you very much..

  • @ranjithdissanayakaranjithd622
    @ranjithdissanayakaranjithd622 ปีที่แล้ว

    දැන් සතුටින්ඉන්න වා.සර්තෙරැවන්සරකයි

  • @prabashmaneesha2083
    @prabashmaneesha2083 ปีที่แล้ว +1

    මම මෙච්චර කල් හිතන් හිටියේ ධනු ලග්න හිමි මට විතරයි හෙනයක් පාත් නොවුනෙ කියලා..ධනු ඔක්කොටම එහෙමද??

    • @ronidil1018
      @ronidil1018 ปีที่แล้ว

      Ane matath nounu deyak na eth man ussya atha ariye na .e nisa manusyek vela ennva.