දුකින් ඉද්දි ඇග කෙට්ටු වෙනවද? | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    දුකින් ඉද්දි ඇග කෙට්ටු වෙනවද?
    #Dinesh #Muthugala

ความคิดเห็น • 201

  • @Fashionandcreaton
    @Fashionandcreaton ปีที่แล้ว +10

    ඔව් සර් මමත් පැය 15 දුක් වින්දා ඔබතුමා කියන බෙහෙත සෙලයින් එකට දැම්මා මන් ලාවට දැක්කා පැය 15 ඇතුලත් ඒ බෙහෙත කිප පාරක්ම් දුන්නා මාව විනාඩි දෙකෙන් දෙකට සිහිය නැති වෙන්ව අයෙ එනවා එ අස්සෙ නස්ලා බනිනවා කොදු ඇට පෙලිය දිගෙ තියුනු දිග හෙල්ලක් යනවා වගෙ දැනුනෙ එක කියලා විස්තර කරන්න බෑ සර් මන් හිතුවෙ මන් මැරුනා කියලා ඒ වෙලෙ මන් හිත හදාගත්තා මොන තරම් වෙදනාව අවත් මන් බුදුගුන සිහි කරා මේ වෙදනාව තාවකාලිකයි කියලා එක නිසාද කොහෙද මට හිත හදාගන්න පුලුවන් උනේ, මොන තරම් වෙදනාව අවත් පුදුමයි දරුවා එලියට අවා ගමන් අඩනකොට වෙදනාව අමතක උනා හැමොට්ම එ වෙලෙම අත් දෙක උස්සලා මන් පින් දුන්නා මට මතක් වෙනකොටත් ඇඩෙනවා ඒ අත්දැකිම සුන්දරයි වගෙම මරනය පෙනුනන් අත්දැකිමක්. හැම අම්මෙක්ම ඒ වෙදනාව විදිනවා දරුවෙක් හම්බෙනකොට අපෙ දරුවගෙ පියා එතනින් තියනවා නම් ඒ වෙදනව දකී 😢

    • @chamalkakavishara6137
      @chamalkakavishara6137 9 หลายเดือนก่อน

      එ ඉපදෙන වෙලාවේ දුක නෙහ්. බඩේ ඉන්න මාස 10 කොච්චර දුකක් විදිනවද? ඉපදුනාට පස්සේ කොච්චර දුකක් විදිනවද පැහැදිලි කරන්න පුළුවන් ද?

  • @dilinisandarekha2949
    @dilinisandarekha2949 ปีที่แล้ว +2

    අපිත් ඉගන ගන්නවා සර්ගෙන් ගෙදර ඉදමිි,පිං ගොඩක් අාචාර්යවරයානණිි,🙏🙏❤

  • @sanjeewanifernando3286
    @sanjeewanifernando3286 ปีที่แล้ว +1

    Sir man babek Inna Amma kenek sirge padam ape jivita valata godak deval keyala denava.thank you sir...

  • @lankaweapi9875
    @lankaweapi9875 ปีที่แล้ว +8

    ඇත්ත වෙන්න ඇති අපි බයෝ ඉගන ගෙන නෑ නමුත් ඉස්සර.බොලෙ වගෙ මහතයි .දැන් දකින කෙනෙක්ට අදුරගන්නවත් බැරි වෙලා

  • @sarangichamika6459
    @sarangichamika6459 ปีที่แล้ว +5

    අපෙ ක්ලාස් එක අපේ සර්♥️

  • @Sidath19
    @Sidath19 ปีที่แล้ว +5

    අපේ සර් 🥰❤️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +1

    ආතල් එකක් දෙනගමන් 😂 දැනෙන්න උගන්නන එකම සර් ❤️🔥🤘

  • @dilinishanikaliyanarachchi6098
    @dilinishanikaliyanarachchi6098 ปีที่แล้ว

    බුදු සරනයි සර් ❤️❤️❤️❤️❤️😍😍😍

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +1

    අපේ සර්♥️

  • @dissanayakaseuwandi8073
    @dissanayakaseuwandi8073 ปีที่แล้ว +1

    niyamai sir

  • @kavishakayashohara8797
    @kavishakayashohara8797 ปีที่แล้ว

    අපෙ සර් ❤

  • @thoranegamadhammaruchi3167
    @thoranegamadhammaruchi3167 ปีที่แล้ว

    සර්🤛

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว

    🙏🙏🙏

  • @IronMan-ud6xq
    @IronMan-ud6xq ปีที่แล้ว

    Very nice sir👍❤️

  • @sat901
    @sat901 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @chanidurupasinghe
    @chanidurupasinghe ปีที่แล้ว +108

    හැම අම්ම කෙනෙක් වගේම...දවසක ඒ වේදනාව විදින්න ඉන්න හැම කාන්තාවකටම අශිර්වාද වේවා...නිරෝගී දරු උපත් පමනක්ම ලැබේවා...❤️☺️

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 ปีที่แล้ว +291

    අපෙ කලාස් එකෙ එකත් පලවෙනි පොලිමෙ ඉදන් ඉගෙන ගන්න සර් කියනව වගෙ මමත් සසරෙ ලොකු පිනක් කරලා..❤️

  • @dilakshithilakarathna4981
    @dilakshithilakarathna4981 ปีที่แล้ว +38

    හමුවුනී දිනෙක මා හට එක අදුරු සදක් ...
    පැතුවා සිහින දෑ අවුරුදු කලක ඉදන්...
    එන්නට ඔබේ ඔය සිප් හල තුලට දිනක්...
    හැකිදෝ නොහැකිදෝ නොදනිමි පැතූ නමුත්..❤️
    ඇදුරනි දකින විට නුබෙ මුහුනේ සිනා පොදක් ...
    දැනෙනවා පියගුණය කිව නොහැකි තරම් විසල්..
    සෙත් පුදනවා නොමවෙන්නට කිසිදු දුකක්...
    එක් වෙනවා දිනෙක මමත් ! නුබෙ දරුවන් අතර දහස්....❤️😇
    2023.3.16

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +96

    අලුත් දේවල් වගේ අපි නොදත් මේ දැනුම අපිට වුණත් ඉගෙනගන්න දැනුම් වත් වෙන්න ඔබතුමා වගේම අපේ තිස්ස ජනනායක ගුරුතුමාත‍් අපිට හරිම වටිනවා...!
    දීර්ඝායුෂ දෙපළට ම...!!!

  • @ayshrah1844
    @ayshrah1844 ปีที่แล้ว +52

    අද kurunegala hall clz එකේදි සර් මේක කිව්වේ..
    අැත්තටම අපි ගොඩාක් වාසනාවන්තයි සර්... හැම සති අගකම සර්ව අැස් දෙකට ම සජිවී ව දැකගන්න පුළුවන් වෙන එක ගැන හිතද්දිත් හිතට මාරම සැහැල්ලුයි..මොකද සර් ළමයිට මහන්සියක් නොදැනෙන්න පාඩම හරි ලස්සනට උගන්නනවා..😊🙏❤

  • @thusharagayani7797
    @thusharagayani7797 ปีที่แล้ว +11

    දැයේ දරුවන්ගේ පිනට පහල වූ සොඳුරු ඇඳුරුතුමා ❤️😍
    තෙරුවන් සරණයි සර්.

  • @jimistodio8813
    @jimistodio8813 ปีที่แล้ว +60

    සර්ගේ fans ලා කෝ 🙈💕💕

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +12

    මොනවා හිතුවත් අම්මා ගැන තරම් සංවේදි හැගීමක් ලෝකේ නෑ. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @Binulashevon
    @Binulashevon ปีที่แล้ว +25

    මං උසස්පෙල ලියලා දැං අවුරුදු 16ක්.. ඒත් සර්ගෙ දේශනා අහනකොට ආයෙමත් ආසයි විභාගෙ ලියන්න ...

  • @NS-qq4vk
    @NS-qq4vk ปีที่แล้ว +39

    සර්ට ස්තුතියි .....මෙවා බලලා බය වෙන වෙලාවලුත් තියෙනවා මාත් ප්‍රග්නන්ට් කෙනෙක් නිසා...ඩිලිවරි එක මේ මාසේ අන්තිම❣️දෙයක් දැනගෙන ඉන්න එක වට්නවා 🙏❤️

    • @ishankodithuwakku7202
      @ishankodithuwakku7202 ปีที่แล้ว +17

      එහෙම බය වෙන්න එපා..අංගුලිමාල පිරිත අහන්න සජ්ජායනය කරන්න

    • @NS-qq4vk
      @NS-qq4vk ปีที่แล้ว

      @@ishankodithuwakku7202 අනිවාර්‍යෙන් මම පිරිත් අහනවා

    • @maheshaharshani1555
      @maheshaharshani1555 ปีที่แล้ว +7

      බය වෙන්න එපා...ඩිලිවර් පේන්ස් එනකොට එහෙමටම අමාරැ දැනෙන්නේ නැ..හිත ශක්තිමත් කර ගන්න ..බෑ කියලා හිතුනොත් තමයි ටිකක් අමාරැ වෙන්නේ ..පිරිත් අහන්න ...හිත දැම්මම ඉදලා නිස්කලංක කරගෙන ඒකට සූදානම් වෙන්න ...ඔයාට ශක්තිය ලැබේවා මේ අවස්ථාවට මුහුණ දෙන්න ...බුදුසරණයි ❤❤

    • @pavisanjeewani4793
      @pavisanjeewani4793 ปีที่แล้ว +3

      Angulimala piritha sinhala theruma samahinma kiyanna.athdekeemen mai kiyanne.a sathyanubhawayen setha selasenawamai.

    • @chamindrakodituwakku9116
      @chamindrakodituwakku9116 ปีที่แล้ว

      Angulimala Maha rahathan Wahanseta wandana karanna, e piritha Daily saghyana karanna, e anubawayen obata Seth Wewa!

  • @abcdefghijk8246
    @abcdefghijk8246 ปีที่แล้ว +3

    Respect sir ..sir ගෙන් මන් ඉගෙනගෙන නැති උනාට සර්ගේ පාඩම් මෙහෙම හරි බලනවා ,,අමතක නොකර ... ආසඉ අහන් ඉන්න ... ආදරනීය චරිතයක් ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍😉😚😚😚😚😚❤️❤️😁😁😁

  • @poornakodithuwakku
    @poornakodithuwakku ปีที่แล้ว +45

    සර් කියාදෙන හැම දෙයක්ම බොහොම පැහැදිලිව තේරෙනවා.බොහොම ස්තූති සර්ට අපිට ලේසියෙන්ම මතක තියගන්න පුලුවන් විදියට පාඩම් උගන්නනවට

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +3

    අනේ ඇත්ත .මම මහත්වෙලා හිටියා පහුගිය කාලෙ.දැන් ගෙදර හැමෝම කියනවා ඇදිලා ගිහින්,ඇස් යට ගිහින්,ප්‍රශ්නයක්ද කියලා.මගෙ exam එක නිසා මම ටිකක් කලබලයි,බිසී.ඒකනේ මේ මටත් හොරා කෙට්ටුවෙලා තියෙන්නේ .😣😣😣😣😣මේ වීඩියෝ එක බැලුවෙත් හිතේ කලබලේ අමතක කරගන්න.මේ දැනුම දිදී අපිව හිනස්සවනවට සර්ටත් සර් වදපු දෙමාපියන්ටත් පිං සිදුවේවා .❤️❤️❤️

  • @pathumihirimuthugoda4381
    @pathumihirimuthugoda4381 ปีที่แล้ว +40

    ජීවිතේ ගොඩක් වැදගත් ම දේවල් ඉගෙනගත්තෙ සර් නිසා . ජීවිතේ විතරක් නෙවෙයි ආගම දහමට යොමු උනු ගොඩක් අය ඇති .ඒ පිං සර්ට.තෙරුවන් සරණයි තව තවත් දියුණුවෙන් දියුණුවටම ලගාවෙන්න ඕනෙ🙏❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ මුතුගල සර් තිස්ස සර් අකිල සර් ඇතුළු සියලුම ගුරුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SisiraKumara-mq7tw
    @SisiraKumara-mq7tw ปีที่แล้ว +30

    Sir කියල දෙන ඒව පුදුම විදිහට මතක හිටිනව ,,, තෙරුවන් සරනයි sir... දීර්ගායුශ ලැබේවා

  • @harshis9533
    @harshis9533 ปีที่แล้ว +9

    මං A/L ලියලා දැන් අවුරුදු 13ක් ඒත් ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න තිබුණ නම් කියලා හිතෙන වාර අනන්තයි. කාලය ආපස්සට ගන්න පුළුවන් උනානම් 😥

  • @muhammadyusufilham
    @muhammadyusufilham ปีที่แล้ว +9

    Commerce කරන මමත් Dinesh muthugala sir ගෙ වීඩියෝ බලනවා 😁❤️❤️❤️

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +4

    ඇත්ත සර් කෝටිසෝල් ගැන ගූගල් එකෙන් හෙව්වා. කොල්ලෙක්ගෙ ප්‍රශ්නයක් නිසා මම ස්ට්‍රෙස්ස් උනා අවුරුදු දෙකක් වගේ ඇතුලත කිලෝ 40ක් බර වැඩි වෙලා බලන්න කැතයි දැන් ලෙඩ ගොඩයි. වයස 23 තාම 😓😓

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 ปีที่แล้ว +10

    නින්ද නොයන bio පන්තිය, අපේ පවුලේ ආදරණීය සර්.තෙරුවන් සරණයි. 🙏🙏

  • @manjulajayathilaka8200
    @manjulajayathilaka8200 ปีที่แล้ว +16

    ඉගෙන ගන්න දරුවෙකු වන්න හිතෙනවා .....ඔබතුමාගෙන් ඉගෙන ගන්න ..මම මගෙ ජිවිතයට ඔබගෙන් බොහොම දෙවල් ඉගෙන ගන්නවා ...

  • @tharindudarshana778
    @tharindudarshana778 ปีที่แล้ว +8

    මගේ වයස අවු 27ක් සර් මෙි කියන හැම වචනයක්ම ජිවිතයට ගොඩක් වැදගත්❤️🙏 episode akak enakan balan ine habai jeewitheta bio krla wth nh🙏

  • @achee4673
    @achee4673 ปีที่แล้ว +7

    මං A/L ලියල දැන් අවුරුදු 14ක්. ඒකත් මං කරේ art වලින්. දැන් සර්ගෙ වීඩියෝ බලල මටත් ටිකක් බයෝ පුලුවන් ඇත්තටම මේ උගැන්නුම් රටාව හරිම ආකර්ෂණීයයි❤

    • @gunegune9936
      @gunegune9936 ปีที่แล้ว

      @@Nico110. ado ado🤣😅

    • @warengyanna
      @warengyanna ปีที่แล้ว

      th-cam.com/video/12S1CIMFY1k/w-d-xo.html

    • @dwayne1180
      @dwayne1180 ปีที่แล้ว

      th-cam.com/users/shortsQrQcSH7FkcM

  • @thashmi5058
    @thashmi5058 ปีที่แล้ว +1

    සර් මට දැනගන්න පුලුවන්ද මැරුනු කෙනෙක්ගේ ශරීරය medical college එකට දෙන්න පුලුවන් කොහොමද කියලා

  • @rebecaashani7348
    @rebecaashani7348 ปีที่แล้ว +2

    මම 8 වසර එත් සර් ගෙ විඩියෝ බලනවා සර් ට ආදරෙයි ❤❤

  • @sandunikarathnayaka7345
    @sandunikarathnayaka7345 ปีที่แล้ว +1

    Sir ,man midwife kenek, sir hari ලස්සනට සරලව කියලා දෙනවා .ඒවා තුලින් අම්මලාට තේරෙන විදිහට අපිට කියලා දෙන්න පුළුවන් .sir ta pin.බුදු saranay.

  • @chathunidileesha7788
    @chathunidileesha7788 ปีที่แล้ว

    අනේ මටත් තියෙන්නෙ ඕකමයි මං තාම A/l කරනවා.කලින් හොදට මහතට හිටියා දැන් එන්න එන්න්ම කෙට්ටු වෙන්වා .ඒකට මොකක්ද කරන්න ඔනෙ කියලත් කියන්නකො😥

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 ปีที่แล้ว +17

    හැමදාම වගේම හොදම පැහැදිලි කීරිමක් ..තෙරුවන් සරණයි !සර් ❤️

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 ปีที่แล้ว +4

    හරිම ආසයියි උගන්වන විධිය..ඔබ වැනි ගුරුවරුන් තව තව බිහි වේවා...🙏

  • @lochanamadubashani593
    @lochanamadubashani593 ปีที่แล้ว +5

    අපේ ආදරණීය මුතුගල සර්🥰💖 තෙරුවන් සරනයි🙏🏻 නමෝ බුද්ධාය 💫🌟🙏☸️

  • @MATHFORLIFE-hd9wu
    @MATHFORLIFE-hd9wu ปีที่แล้ว +7

    මුලු විද්‍යාවක් ම ආවරණය කරපු සර් කෙනෙක් මම දැක්ක. 👍👍❤️❤️

  • @nimanthiwm7876
    @nimanthiwm7876 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🙂🙂🙂

  • @pasindumadusanka9484
    @pasindumadusanka9484 ปีที่แล้ว

    කවුරුත් වරදවා හිතන්න එපා
    සර් කිරි නැතිව උරවද්දී oxytocin ස්‍රාවය වෙන්නේ නැද්ද?

  • @arjunaMunaweera-ff3zg
    @arjunaMunaweera-ff3zg ปีที่แล้ว

    ඇත්තටම මම හැමදාම සර්ගේ වීඩියෝ බලනවා මුතුගල සර් කියන්නේ ඇත්තටම මටනම් මාරම වටින පුද්ගලයෙක්. මම හරි ආදරය කරන පුද්ගලයෙක් . තෙරැවන් සරණයි මගේ සර්.. 💖💖💖💖💖

  • @gj8795
    @gj8795 ปีที่แล้ว

    දිනේශ් මුතුගල සර් ඔයානම් හරිම උතුම් පින්වන්ත සර් කෙනෙක්, උතුම් ගුරුතුමෙක්, උතුම් මනුස්සයෙක්, උතුම් හිතවතෙක්, උතුම් සහෝදරයෙක්. ඇයි දන්නවද? NGOකාරයන්ගේ ඩොලර්පෙරේත, උන්ගේ සාක්කු අස්සේ පිස්සුකෙලින, බඩගෝස්තරවාදී දේෂපාලු ශ්‍රීලංකා විරෝ්ධී, ජෙප්පයි, කවදාවත් ඉස්කෝලෙකට ගිහින් අධ්‍යාපනයක් නොලබපු, ශිෂ්ට සම්පන්න ලෝකයක ම්ලේච්ඡත්වය අනුමත කරන, තට්ට බකල ජෝසප් ස්ටාලින් කියන කාලකන්නියාට ඔයාව නටවන්න බැහැ. මගේත් මා වැනි සියලුම ජනතාවගේත් උත්තමාචාරය උතුම් ඔබතුමන්ටත්, ඔබතුමන් වැනි ගුරුවරුන්ටත් පිලිගන්වන්නෙමු. බඩගෝස්තරවාදී, දේෂපාලු, ශ්‍රීලංකා විරෝ්ධී, ජෙප්පයි, තට්ට බකල ජෝසප් ස්ටාලින් කියන කාලකන්නි පව්කාරයා, අද අපේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑර සෑම පාසැලකම අහිංසක දරුවන්ගේ ඉගෙනීම වෙනුවෙන්ම කැපඋන, ඉතාම උගත් විදුහල්පති මහතුන්, විදුහල්පතිනියන්, අපේ උගත් ගුරුතුමියන්, අපේ උගත් ගුරුතුමන් සියලුදෙනාවම භය ගන්නමින්, බලහත්කාරයෙන් උගේ ග්‍රහනයට ගනිමින්, අවිචාරවත්, ඔලමොට්ට, අමනෝඥ තීරණ ක්‍රියා කරවීමට අපේ උතුම් උගත් දෙවිවරුන් බඳු ගුරුවරුන් මහ පාරවල් පුරා, වැස්සට තෙමි තෙමී, අව්වට වේලි වේලි, ඔලමොට්ට හුජ්ජ ජෙප්පෙක් ලියල දීපු කාඩ්බෝඩ් කෑල්ලකුත් උස්සගෙන, ජෝගි නට්ටවමින්, මස්තබාල්දු කරවමින්, නොන්ඩි අැනඅැන ඇවිද්දවමින්, රස්තියාදු කරවීම දකින අපට, හරිම පපුව පැලෙන, අැස් වලින් කඳුලු ගලන දුකක්. අයියෝ දෙවියනේ !!!

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +9

    සර්... ❤✌️. ගොඩක් ආදරේ කරන චරිතයක්... ❤✌️

  • @jtanujaya2476
    @jtanujaya2476 ปีที่แล้ว +3

    BIo nam krnna habai ahan ediddi poddk duka hituna bio kranm kiyala😥😥😥😥😥😥
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshadias1129
    @niroshadias1129 ปีที่แล้ว

    ජිව විද්‍යාවට අබියොග කර කකුල් දෙක මුලින් දාලා අම්මගෙ බේඩින් එලියට ඇවිල්ල biology AL paper ,එක ලියල මෙඩි යන්න බලන් ඉන්න පුංචි මම

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +8

    Budu Saranai sir 💟❤stay safe and happy always. 🤍💖

  • @madhushan3557
    @madhushan3557 ปีที่แล้ว +12

    ආදරේ අපේ sir. ජයෙන් ජයම වේවා ❤️❤️❤️😊💯

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +2

    ආයිත් මම ඉගන ගන්නව ඈත රටක ඉදන් හලෝ 🙄🙄🙄🙄🙏🙏🙏🙏🙏🙏💥🔥

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 ปีที่แล้ว +1

    Mage jiwithe winda lokuma wedanawa mn paya 7k balan idiya wedanawaen patiya bihiwenna hyhead kiyala operations kala babawa beraganna water bag kadila nisa aththa konda kadila wage mulu agamatama poluwalin gahala wage

  • @SushathiSrilanka-kr1es
    @SushathiSrilanka-kr1es ปีที่แล้ว +1

    සර්ගේ වැඩ සටහන් බෝහෝම වැදගත් ඇත්තටම හරිම ආසාවෙන් මම අහනවා තෙරැවන් සරනයි සර්ට

  • @umindithesanga7782
    @umindithesanga7782 ปีที่แล้ว +5

    මුතුගල සර්❤️

  • @nikiwarnakulasuriyage8154
    @nikiwarnakulasuriyage8154 ปีที่แล้ว

    badalath aurudu 20k kittui..babalath naha..eth phone eka gaththaama karanne sirge video balanne.iskole yana kale wage hithenawa.

  • @sithumparagahawaththage
    @sithumparagahawaththage ปีที่แล้ว +6

    අපේ සර්❤️❤️❤️❤️ජයවේවා සර්ට

  • @indikamanike3106
    @indikamanike3106 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ තුමාට සියළුම දෙමාපියන් ට තෙරුවන්සරණයි 🙏

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ! දීර්ගායු වෙවා!

  • @songacadamy5158
    @songacadamy5158 ปีที่แล้ว +2

    මගේ ආදරණීය ගෞරවනිය ගුරුවරයා ඔබයි ගුරුපියතුමණි🙏❤️

  • @dilrudilrukshi1846
    @dilrudilrukshi1846 ปีที่แล้ว +2

    අපේ ආදරනීය සර්...තෙරුවන් සරනයි සර්😍💕

  • @ishikasidni-ic6uw
    @ishikasidni-ic6uw ปีที่แล้ว

    සර් මට ප්‍රශ්නයක් තියේ අහන්නන

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว

    Apith rata edan sirgean egeana gannawa wagea. Mata deneannea. Godak pin sirta.meaheama hari Sirgea video balala satutui weanawa.adarei hemadamath apea sirta.niduk , nirogi suwaya lebeava, dirgausa lebeava hadawatinma partana karannam.deaviyangea pihita arakshawa nowaduva lebeava nowaduva lebeava.!!!!!!!!🌹🌹🌹🌹💙💙💙🌷🌷🌷🌷😁😁🙏🙏🙏👍👍

  • @deepikakumari6840
    @deepikakumari6840 ปีที่แล้ว +1

    ආසම සර්.සර් ටිකක් මහත් වෙලා

  • @ireshawarnakula
    @ireshawarnakula 7 หลายเดือนก่อน

    Sirge video baladdi mata aye class yanna hithenawa...

  • @oshikanisha
    @oshikanisha 9 หลายเดือนก่อน

    Mamath kettu kenek kochchara kawath mahath wenne naha.akata godakma hethuwa wenne duka,prashna kiyana dewal.mata sathutak kiyala namayak na.sathiyak sathutin hitiyoth anith dawas dukin..me dewal godak balapanawa kettu vimata😢😔

  • @ravidusankalpa9306
    @ravidusankalpa9306 ปีที่แล้ว +2

    Adrei Ape muthugala sir❤❤❤❤❤❤

  • @editorbro9528
    @editorbro9528 ปีที่แล้ว

    ගොඩක් පිං සර් පොඩි ලමයෙක්ට උනාත් තේරෙනවා සර් කියලා දෙන දේවල්

  • @pasindukumara5427
    @pasindukumara5427 ปีที่แล้ว +3

    දැනුවත් කිරිමට ස්තුතියි

  • @dilhanikumari4308
    @dilhanikumari4308 ปีที่แล้ว +2

    Ada 2023 theory class eka wage😊

  • @sl9killer
    @sl9killer ปีที่แล้ว +2

    Eda class එකේ ..............☄️♥️♥️😶

  • @danushkadanushka2059
    @danushkadanushka2059 ปีที่แล้ว

    godak pin sar mevidiyata kiyala deelath igena ganna barinam samajaya thula hoda manussayek wenna barinam eka pera kala pawak sar mama thaththa kenek man sargen garhtha dewal godai me karana sathkaraya mathu niwan maga saksath kara ganeemata paramithawakma wewa sarta theruwan saranai

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 ปีที่แล้ว +1

    Sir CERVITICAL SURGLAGE... MAN HARIDA DANNA ea topics eka gana kiyala dennako pls

  • @priyadarshanijayathilaka1818
    @priyadarshanijayathilaka1818 ปีที่แล้ว

    AL වලට ගිහින් bio කරලා doctor කෙනෙක් වෙන්න හිතෙනවා❤❤❤❤

  • @damayanthe-kg1wg
    @damayanthe-kg1wg ปีที่แล้ว

    මට අව්රුදු 49අසාවෙන් සර්ගේ vedeo බලනවා බුදුසරණයි සර්

  • @kaveeshaudayanga1191
    @kaveeshaudayanga1191 ปีที่แล้ว

    sir ekka katha karanna thibba nm..

  • @s.p.k.dematapitiya1208
    @s.p.k.dematapitiya1208 ปีที่แล้ว +2

    අපේ සර්

  • @biokuppiya
    @biokuppiya ปีที่แล้ว

    💕🔥😍

  • @gamganimasa9242
    @gamganimasa9242 ปีที่แล้ว +1

    Sarga hinawa samada mal man hinahawa tharuwam saranai davi pihitai 🙏🙏🙏oman

  • @walteredwards9432
    @walteredwards9432 ปีที่แล้ว +2

    ජයවේවා

  • @yasodakularathna6871
    @yasodakularathna6871 ปีที่แล้ว

    Me tharam dukak wedanawak widala me loketa bihi karana daruwo mona hithakin maha maga dala yanawada daruwek weduwa paliyata ammek wennethne daru kekuma netham ethin daha duk widala mawa hadagththa mage amma appachchi mathu buduwenna one budusaranai sir 🙏

  • @kumariekanayaka651
    @kumariekanayaka651 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි sir 🙏

  • @nirmalaekanayakajayawardan8848
    @nirmalaekanayakajayawardan8848 ปีที่แล้ว

    Jathiye pinata pahala u devivarun...dirgayu wewa guruthumani...❤️❤️

  • @pradeepahangama-vo9sv
    @pradeepahangama-vo9sv ปีที่แล้ว

    මනුසත් වෙස් ගත් දෙව් ඇදුරානෝ...

  • @supunshanaka3286
    @supunshanaka3286 ปีที่แล้ว

    Man ගොඩක් asawen beluwe video eka sir ape lamainge kale wenakotath පංති karanna lebewa bs dinen dina diyunu wewa

  • @ishankodithuwakku7202
    @ishankodithuwakku7202 ปีที่แล้ว +1

    මගෙ සර් 😊

  • @senorinethminiii65
    @senorinethminiii65 ปีที่แล้ว

    Sir gampaha class karanna ennako 😭❤️ mn me sare O/L liyanne liyala sirge class enna hithan inne 🥺

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්❤🙏

  • @නවගමනක්
    @නවගමනක් ปีที่แล้ว +3

  • @jimistodio8813
    @jimistodio8813 ปีที่แล้ว +1

    දාපු ගමන් ආවා

  • @anjala2463
    @anjala2463 ปีที่แล้ว

    හැමදාමත් වගේම ඉතින් අපේ සර් ගැම්මක් තමයි 😘😎👌🏻

  • @lathikarajaguru1808
    @lathikarajaguru1808 ปีที่แล้ว +1

    බුදු සරණයි මගේ සර්

  • @piumijayathissa7833
    @piumijayathissa7833 ปีที่แล้ว +2

    Theruwan saranayi mage guru dewiduni❤🙏🙏🙏🙏

  • @nimeshachathurani701
    @nimeshachathurani701 ปีที่แล้ว +1

    Godak vatina padam sir...Theruvan saranai ....🌼🌼

  • @vishakaweeratunga170
    @vishakaweeratunga170 ปีที่แล้ว

    Sir ta pin sidu veva..... dan vath igana ganna labuna .ayenam boruwata stress ganna.

  • @induwariamoda6684
    @induwariamoda6684 ปีที่แล้ว +2

    ❤️❤️❤️