LIVING TOGETHER - Motivation video
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- A family depends on a steady income. A couple after their registration of marriage and building a good financial stage and build up your own house and then only you have to think about your wedding celebration is wise.
• LIVING TOGETHER - Mot...
/ sugathfdo
මමත් මගෙ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හොයාගත්ත සර්ගෙන්.
මේ වීඩියෝ එකේ විදියටම මමත් සෑහෙන්න දුක් මහන්සි වෙලා ඉඩමක් අරගෙන ඉතුරු මුදල් ටිකෙන් මේ වෙනකොට නිවසක කාමර 2ක් විතරක් ඉදිකරගෙන යනවා.. තව මාස 4කින් විතර විවාහ වෙන්න ඉන්නේ. ඒත් මේ වෙනකොටත් මගෙ ලග තිබුන මුදල් සියල්ලම ගේ හදන්න යට කරලා තියෙන්නේ..
ගෑණු ලමයගෙ පැත්තෙන් සියළු කටයුතු එක්ක විවාහ උත්සවයක් ගන්නයි එයාල කතා වෙන්නේ..
මටත් එහෙම නොකලත් බෑ.. කරන්න මුදලක් ඉතුරු වෙන්නේත් නෑ..
දෙමව්පියො කියන දේයට පිටින් යන්න එයා කැමති වෙන්නේත් නෑ..
අවුරුදු ගානක සිහිනයක් විදියට ගෙයක් හදාගන්න පටන් ගත්තේ..
දැන් ආයෙත් වෙඩින් ප්‍රශ්නයක්..
සර් කියන කතාවට මමනම් එදා ඉදලම කැමතියි.
ඒත් එයාල කැමති වෙන්නේ නෑ..
මට සහනයක් වෙන්න පුළුවන් පිලිතුරක් දෙන්න සර්.
ඔබතුමාගෙ දුරකථන අංකය හෝ...
ගොඩක් ස්තුතියි සර්..
මම ඉක්මනට කතා කරන්නම් සර්
100 වෙනි 👍 එක මගෙන්. වටිනාකමින් වැඩි කතා ගොඩක් ලැබුණු යූටියුබ් චැනල් එකක්. බොහොම ස්තූතියි!
හැම දවසකම උදේන්ම ලබාගන්න පුලුවන් වෙන්න හදලා තියෙන හොඳ අභිප්‍රේරණ වැඩසටහන් මාලාවක්. හොඳ විග්‍රහයක් හැම තේමාවකටම දීලා තියෙන නිසා ධාරණය කරගන්න පහසුයි. ජයෙන් ජය! ඔබතුමාගෙ හැම කටයුත්තක් ම සාර්ථක කරගන්න පුලුවන් වෙන්නට ජය පතමි.
ස්තුතියි Apsara
@@sugathfernando ඔබතුමාටත් බොහොම ස්තූතියි 💐💐
Perfect video sir.... Well Done... THANK YOU!!!
👍
Nice.
You are 💯 correct 🌹🌹🌹👍👍
👍
Great idea sir..
Thank you Saman
පවූලක් ශක්තිමත් වන්නේ ශක්තිමත් ආර්ථිකයක් මතයි. හදුනාගත් දෙදෙනෙක් විවාහය රෙජිස්ටර් කරලා වෙනම ජිවත් වෙන්න පටන් අරගෙන ඉතාමත් හොද ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගෙන තමුන්ට කියා නිවසක්ද හොද ආර්ථික ස්ථාවරත්වයක්ද තනාගත් පසු ඔබට අවශ්‍යය නම් පමණක් විවාහ මංගල්ලය උත්සවයක් ගැනීමට පුළුවන.
You are correct sir. Actually living together is good. In Europe parents allow them to come and love in their houses. And they are living together in apartment. They are learning well going to college together. Very lovely. They are studying also good. When they are 18 they are living together. Thank you so much for doing like this videos
Thank you Kalpani
But although living to gether we must do protect sex some times it is end with marruage some times with a single mum with a out of wedlock kid.althoug they have some right ro have thire dad,s name.the most of schools dont accept them.other thing is in put country most of living to gether couples are couples who have extra marital affairs some times legal spouce did not give the divorce.and
Mama kamathi oyath ekka innaa
Nirogiwa enna denuwath wenna Anna ape hela weda gedarata oyata godak wedagath wewi
බොහොම ස්තුතියි ඔබට ..ජේසු පිහිටයි ...
👍
Very goog idea sir thank you
👍
THANK YOU SIR..
👍
Thanks sir...
Thanks sir
👍
Thank you sir
you are welcome
Mth living together inne.. ehem idla mrry krn ek thmi hodm.. dennge hmdykm dngnnwne jiwth wenne khmd kiyla
Aththatama aththa.lagama idan arina yaluwantai hamadama banina naadayantai mokatada lokuwata Salli viyadam Kara la Kanna bonna denne.boru wadak
ලන්කාවේ නීති යට අනුව කසාද නොබැද එකට ජිවත් වෙන්ඩ පුලුවන් වයස කියද
Mehemai e gana hariyatq neethiye sadahanak na.16 wadi nam lingikawa hasirenna awasarq thiyenne.nattan 16 ta wadi nan puluwan athi.ehema hithiyath lingika katayuthu wenawanm
Preganant nowana widoyata kirima wada hondi
Ape wage rataka samahara wita daruwek labila wen wenna unoth
E daruwa ,amma paw habai eki neka aduganna honda kramayak oka.
@@wasanthawimalaweera876 මෙහෙමයි මේක පොඩි අබීයොගයක්. ඒක නිසා මේකෙ නීතිමය පැත්ත හරියටම මට දැනගන්ඩ ඕනා.හොය ගන්ඩ පුලුවන්නම් ලිපි ලේකන වගෙ දේවල්
16 ta wedi...
nice
👍
sir me video eken
අපිට කියන්නේ, කසාද බදින්නම ඕන නැහැ කියලද?
විවාහ උත්සවයක් ගන්න එපා කියලද ?
පුළුවන් හැටියට පොඩියට වෙඩින් එක ගන්න කියලද?
නැත්තන් වෙන මොකක්හරිද?
Sehan වෙනස් නොවන ක්‍රම වේදයන් තියෙන අපේ රට තුල අනිවාර්යෙන්ම නිත්‍යානුකූලව කොලයක් මත කසාදය සහතික කල යුතුයි. අනිත් එක විවාහ උත්සවයක් ගන්නවද නැතිනම් පොඩියට හරි උත්සවයක් ගන්නවද කියන එක අඹූ සැමියන් හැටියට ජිවත් වෙන්න පටන් ගන්න එකට අයිති වෙන්නේ නැහැ. එ වගේම විශේෂයෙන් අපේ රටේ විවාහ උත්සවය කියන එක වෙලද පොළ විසින් එයාලට ඕන විදිහට හදපු දෙයක්.
vidio okkoma baluwa hodai eth salli hamba karanna kiyala ratata nogalapena vidio epa. batahira saha lankawa ekata sasadanna epa arthikayak nisa. thank you.
Roshan ඇයි අපි දුපත් වාසීන් නිසාද ?
Api thama inna parana victorian culture eka thama
Anika oka wenne living to gethe ma in onada.thaman adare karana kale;ayi apita angethe gana kathakaranna bari.anika adare karanna ikmanata wiwaga wen onada;api hitanu 20n yalu wwnawa kiyala,dempiya kematta aran
Adare karanna;bays sakan
Ayi kellage gedara hati gihin kathakaea hakine paya ganan.thamahe anageth gana.ehema wela igegrn,stabane 28_29 weddi marry kara hakine.teen ,early twenty kale bodakai thamaeja sdu wenaw kalayak ekka.
Mn hitanne na wiwahaya oera anageh karana de mokkkada,hadana lamai kohomada denna kathakiruma aul kiyala, habai wenne ankk prta,Living to gethet ibnwa oya kiyande dewal wen na,lamayek hadagannwa,pemwatha dala guyama,lamaya hadan duk windinawa
Harima moda katawak. living together kiyanne batahira ratawal wala horen panala yamata newei. Ae ratawal wala tamanghe daruaghe sahakariya ho sahakaru tora ganima daruwa wisin tora gannawa. Itin ita passe demapiyanghe ashirwadaya atiwa nitiyen wiwaha nowi ekata jiwat wimata yanawa. Anit karanawa ape agam ho sanskrutiyen kiyan na bala karan na mangala utsawa ganna kiyala. Adawenakota mangala utsawat taragakari sobawayak tiyenne ae manushyanghe asawan walata sima nati wimai. Anit karwnawa ati haki aya mangala utsawa kopamana ihalin karat ati warada mokadda ? Eka tiranaya karanna ona tamanghe artike hatiyatai. Tawa batahira lokaye danawatun mangala utsawa ganna akaraya dakala na waghe. Google sewim karala balanna. Ewa dakkama ape monada kiyala hitenawa. Habai danawatun.
Kumara වැරදි තැනින් අල්ල ගන්න එපා. මේ කතාවෙන් අදහස් කරන දේ තුල ඉන්න. අතු රිකිලි වල එල්ලෙන්න එපා. ඔබ අවසානෙට ලියල තියෙන වචනය තුල ඉන්න අයට නෙමෙයි අනිත් වචනය තුල ඉන්න අයටයි මේ Video එක කලේ. Gigabyte ගැන කතා කරන රටක ඉදන් Deta ගැන කතා කරන මගේ රටේ අයට කතා කරන්න වෙන්නේ Big Picture එක ගැන විතරයි . අනිත් කාරණය සමහර ආගම් වල කසාද බදින්නට කලින් එකට ජිවත් වෙන්නට බැරි වුනත් ඒ ආගම් තියන යුරෝපිය රටවල කසාද බදින්නේ තමන්ගේ ලමයිනුත් සමගයි. මේ දේ මම කියන්නේ Google Search කරලා නෙමෙයි අවුරුදු ගානක් ඇස් දෙකෙන් දැකලයි ස්තුතියි.
@@sugathfernando ow
@@sugathfernando mokkada samhara agam kiyanne.man danna lesa baudda darmaya,chrtian,islam me agamaka wiwahayta pera ekata jeewithe weem,lingikawa hasirima papakarma less sadahan wenne.budda agame kiyanne wadihiti ayage rakawarane hadena kantawak ekka sex karanna epa kiyala ,chrtian,agame ten commarmedez wala fornication nokara yuty deyak,anika batahira ,Living to gether,pre marital sex prasidda ine 1960 ganan walin passe .ita pera boho pujakayan rajawaru,prabhuwaru ta aniyam samabatq walata ida dinn;ekak thamanta labena waraprasada nati wei kiyala.,habai ewa thibbe usa paul wala,nattan eheth 1960_1970 wenakab taruniyak fe virjanity gana salkilmath una.
Habai lankawe darme elesena piligattada
Ekai gei kawe,ethanth itin ehema baladdi 3 weni pade kadewane, anika rapiyak peries poth waka thiyenwa kanyabawe gana godak baluwe ba kiyala;eheth boho wita adala kena panala giyoth
Yanna une boho wita
Wirupu kenek ekka kiyala,
thank obata..
👍
living together Kiyanne mokadda.
Sirge phone number aka denawada ?
Madushanka Els Nirogiwa enna denuwath wenna Anna 🙏
Thank you sir
👍
Thanks sir
👍